Off-roading කලාවක් නම් එහි පිකාසෝ - Nissan Patrol එකේ කතාව | Nissan Patrol extreme off-road Review

  Рет қаралды 161,592

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

Nissan Patrol extreme off-road Review
Contact Number - 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 595
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 2 жыл бұрын
Offroad කලාවේ පිකාසෝ ඒකනම් Nissan Patrol එකට නියම ගෞරවයක් ලබාදෙන වදනක් උනා...PAJERO MK 1 Exeed එකේත් rear Suspension ආවා... Dakr win කලේ ඔය දෙකටම කලින්... pajero MK 1 එක 80 ගනන් වල ඒ වාහනේට දුන්න සැප ඔය එකක්වත් දීලා නැ... Suspension front seat. line AC , Sunroof, Cruise Control... මුල්කාලේ Toyota ,Nissan ඔය දෙකේම ඒවා ආවේ නෑ ආවත් බොහොම Limited තමයි... Pajero පළවෙනි model එක ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක් වෙනවා.. Offroad කෙසේ වෙතත් Real Legend කෙනෙක් තමයි Start කරගත්තොත් ලංකාව වටේම ගිහින් එන්න පුලුවන් ඕනි කෙනෙක්ට හදන්න පුලුවන් කිසිම අවුලක් නැතිව.. ඒ පාවිච්චි කරපු materials වල quality එකේ ගුණාත්මකභාවය නිසා ගොඩාක් වාහන අදටත් ලංකාවේ තියෙන්නේ... පරණ SUV කාණ්ඩෙන් ලංකාවේ වැඩිම jeep ගණනාවක්ම තියෙන්නේ pajero... ඒ වගේම රජයට වැඩිපුරම අරන් තියෙන්නේ pajero.. ඉස්සර රාජකීය ජීප් එකක් කිවුවහම කොයි එකක් උනත් pajero කියලා තමයි කිවුවේ.. එච්චරටම ඒක ලංකාවේ ප්‍රසිද්දිට පත් උනා සීයා කෙනෙක් උනත් පැජරෝ එක නොදන්න කෙනෙක් නෑ... අනිවාර්යයෙන්ම ඒක ගැනත් වැඩසටහනක් කරන්න....
@nadunsooriyaarachchi1233
@nadunsooriyaarachchi1233 2 жыл бұрын
coil spring uda tyenne seat 2 nn wenamama level 1k😍😎
@oshandachathuranga8829
@oshandachathuranga8829 2 жыл бұрын
පැජරෝ mk 1 එකක් අපෙ තාත්තට හම්බුනා චන්දෙ දිනුවට පස්සෙ උබ කියනකන් නම දන්නෙත් නෑ මම දන්නෙ පලාත්සබා මොඩ්ල් එකෙය් කියලා😂
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 2 жыл бұрын
@@oshandachathuranga8829 pajero එක ලංකාවේ කොයිතරම් පලාත් සභා වලට දුන්නාද කියනවා අන්තිමට ඒක පලාත්සභාම උනා....👍😁😍
@oshandachathuranga8829
@oshandachathuranga8829 2 жыл бұрын
@@thilinagunawardhana8339 අනිවා බන් ඒක ඇත්ත💙
@kulithasenath6170
@kulithasenath6170 2 жыл бұрын
හැබැයි මචන් ඒවා රජයට ගත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි ඒක ගනන් අඩු නිසා...ඒවායේ ඔප්ශනුත් අඩු කරලා ගෙනාවේ...
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
Nisssan petrol නම් GUTD Grip මදුරංග අයිය තමයි ඉතිම් 💯❤️ දන්නෝ දනිති 😁👍
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
hmm hmmm
@mp-bb1zt
@mp-bb1zt 2 жыл бұрын
සිරාවටම බ්‍රෝ 😎
@isurusandaruwan5837
@isurusandaruwan5837 2 жыл бұрын
අන්නේකයි
@dilshanamarasinghe8520
@dilshanamarasinghe8520 2 жыл бұрын
Aniwa👍
@riyelmacautomotiverepairce7992
@riyelmacautomotiverepairce7992 2 жыл бұрын
Ekenma bro ❤️❤️
@shiran7403
@shiran7403 2 жыл бұрын
Off roading කලාවක් නම් එහි පිකාසෝ nissaan patrol වේ . වීඩියෝ එකේ title එක ගැම්මක් තමා ඉතින් ❤️
@AnujaBalasuriua
@AnujaBalasuriua Ай бұрын
😂
@shehankrishantha3554
@shehankrishantha3554 2 жыл бұрын
කතාවක දුෂ්ඨයට කැමති වෙච්ච පලවෙනි පාර 🌝❤️❤️😁
@imaanayan2372
@imaanayan2372 Жыл бұрын
aniwa 🥰🥰
@WasanthaKumari-td3fg
@WasanthaKumari-td3fg Ай бұрын
😂😂😂
@shyzukimusic
@shyzukimusic 2 жыл бұрын
අපිව පැට්‍රොල් පික්කො කරේ #GUTDgrip තමා❤️
@mp-bb1zt
@mp-bb1zt 2 жыл бұрын
අම්මො ඒකනං ඇත්ත ..
@jayasanka1266
@jayasanka1266 Жыл бұрын
ඇත්ත ♥️
@tharakaprabhath858
@tharakaprabhath858 Жыл бұрын
GUTD grip මධුරංග අයියා Patrol legend❤️❤️❤️
@sajithprasad5487
@sajithprasad5487 3 ай бұрын
Aththak❤
@roadridesl9615
@roadridesl9615 2 жыл бұрын
Land cruiser ලංකාව තුල වැඩියෙන්ම මිලදී ගන්නෙ තමන්ගෙ ආර්ථික තත්ත්වය පෙන්නන්න මිසක් Off roading වලට නෙමෙයි. Off roading වලට LC79 , LC76 වගේ Land cruiser ගන්න අයත් නැතුවම නෙම්. නමුත් Nissan patrol එකක් ගන්නේ Off road කැක්කුමක් ඇත්තටම තියෙන කෙනෙක් 🖤
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
Offroad පිස්සුව හොදටම
@imsanka8030
@imsanka8030 2 жыл бұрын
Nissan patrol කියද්දි ඇග සීතල වෙලා ගියා 🥺 එච්චරට පිස්සුවක් ඒක 😍🥺
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
අනිවාර්යයෙන්
@chamindasampath90
@chamindasampath90 Жыл бұрын
එකෙන්ම🤙🤙❤
@kawindualakshan9232
@kawindualakshan9232 2 жыл бұрын
හරියටම patrol එක දැන ගන්න ඕනිනම් y61 එකක් පදින්නම ඕනේ 😍
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
දැනටත් ඕස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රේමස් වාහනයක් තමයි පෙට්ට්‍රෝල් එක
@shanwimukthi7336
@shanwimukthi7336 2 жыл бұрын
GUTD GRIP SRI LANAKA😊
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
තනිකර පිස්සුවක් ඒක 😎😎❤️
@sithumgayantha4422
@sithumgayantha4422 2 жыл бұрын
අනිවාර්යයෙන්
@djirovin6816
@djirovin6816 Жыл бұрын
dubai walath ehamai bro..
@user-bv4mq1jr6o
@user-bv4mq1jr6o 2 жыл бұрын
වැදගත් දේවල් හැමදම ගේනවා ආදරෙයි ඉතින් කටහඩ ගැනනම් කියලා වැඩක් නැ අප්පා👍🌚
@theekshanadanoj7537
@theekshanadanoj7537 2 жыл бұрын
සිරා
@user-bv4mq1jr6o
@user-bv4mq1jr6o 2 жыл бұрын
@@theekshanadanoj7537 mm😌
@kevin_D21
@kevin_D21 2 жыл бұрын
දං මල් වේලල, කොටල දුන්නම (තේ වගේ) ලමයින්ගේ කටහඩ ශක්තියට නැගෙන්න බේතක් වශයෙන් ප්‍රත්‍ය වෙනවා!!!
@user-bv4mq1jr6o
@user-bv4mq1jr6o 2 жыл бұрын
@@kevin_D21 therune nane🙁
@doggyboyzz8373
@doggyboyzz8373 2 жыл бұрын
@@kevin_D21 👀
@wheeler981
@wheeler981 2 жыл бұрын
Patrol නම් ඉතින් GUTD Grip ම තමයි.. 😍🔥
@thilinathineth21
@thilinathineth21 2 жыл бұрын
අන්තිමට කිව්ව එක තමා සුපිරි.පිටපතෙ හැටියට වීරය දිනුවට සැබෑ දක්ශය කවුද කියල කිව්ව එක ගැන.
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
විනාඩි 5කට views 500යි. පට්ට තමා විශ්ම ලෝකය 🙌🙌
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
👻
@user-fe7up3cg6d
@user-fe7up3cg6d 2 жыл бұрын
Nissan potter කියද්දි මතක් උනේ GUTD Grip යූටියුබ් චැනල් එක මදුරංග අයියයි මේනක අයියයි කරන ඕස්ට්‍රේලියාවේ ඕෆ් රෝඩ් ට්‍රැවල් එක යූටියුබ් චැනල් එක ❤️💪
@shanwimukthi7336
@shanwimukthi7336 2 жыл бұрын
අනිව😍
@user-fe7up3cg6d
@user-fe7up3cg6d 2 жыл бұрын
@@shanwimukthi7336මම නම් පිස්සුවෙන් වගේ බලන්නෙ 😍
@hirushanmihiranga7690
@hirushanmihiranga7690 2 жыл бұрын
Aniwa gutd grip
@wheeler981
@wheeler981 2 жыл бұрын
@@user-fe7up3cg6d ඔයාව comment වල දැකලා තියෙනවා bro.. 🔥🔥
@user-fe7up3cg6d
@user-fe7up3cg6d 2 жыл бұрын
@@wheeler981 මදුරංග අයියා වීඩියෝ එකක් කරන්න මහන්සි වෙන තරමට අපේ අය බලනවා මදි කියලා හිතෙන්නේ මට 😥 ඒ තරම් ලස්සනට සුපිරියට වීඩියෝ කරලත් views මදි ඒ අයට. ඒත් කෙල්ලෙක් එහෙම කරානම් බලන්න තිබුනා වීඩියෝ එකේ කොලටී එක කෙසේ වෙතත් අපේ යුන් පැණි හල හල බලන විදිහ 😐
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ආයේ ඉතින් සුපිරි පරි ඉතිරෙන video එකක් , video එකේ caption එකත් සුපිරි , නියම video එකක් විශ්ම ලෝකය , ගැම්මක් තමා 😃♥️💪
@kulithasenath6170
@kulithasenath6170 2 жыл бұрын
අම්මෝ අයියේ විඩියෝව දැක්ක ගමන් පපුව ගැහෙන්න ගත්තා....ඉල්ලපු විඩියෝව දුන්නට බොහොම ස්තූති...
@0wassana0
@0wassana0 2 жыл бұрын
වාහන පිස්සෝ ටික ගැන හිත ලා තියෙනවා ❤ 🇱🇰
@kavindumax4763
@kavindumax4763 2 жыл бұрын
ලෝකේ මගේ පෙරේතම වාහනේ ❤❤😚
@sashithdilshan9711
@sashithdilshan9711 2 жыл бұрын
Offroad වල ආසම එක .අලුත් ඒවා කොච්චර ආවත් මේක තමයි සෙට් වෙන්නේ. අනික් ඒවා තිබුණට ඒවගේ යන්න හිතදෙන්නෑ .offroad king of nissan
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
No off road king of defender
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
@@wheeler981 no off road king of defender 💪💪
@micalpoul2411
@micalpoul2411 2 жыл бұрын
@@thejansathmitha7041 පුකෙන් හිනායන කතා කියන්න එපා😂😂
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
@@micalpoul2411 අනේ පල දන්න ප#
@sashithdilshan9711
@sashithdilshan9711 2 жыл бұрын
@@thejansathmitha7041 diffender එකත් හොදයි ඒත් මේකට ගහන්න බැරි වෙයි
@janithchandima5169
@janithchandima5169 Жыл бұрын
Nissan Patrol නම් ඉතින් #GUTD_Grip #මදුරංග_අයියා තමා...... 😍😍😍😍
@tharakaprabhath858
@tharakaprabhath858 Жыл бұрын
Patrol legend ❤️❤️❤️
@sport_1-st.
@sport_1-st. 2 жыл бұрын
GUTD grip චැනල් එක මතක් උනේ කාටද. සිංහල Off road නම් off road 🔥
@dushankalakmal1848
@dushankalakmal1848 2 жыл бұрын
Nissan patrol නම් GUTD GRIP thamai.. 😍😍😍
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
අපිටත් තියෙන්නේ ඕකක් සුපිරි භාන්ඩෙ y62 ❤❤❤
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
පෙට්‍රල් එන්ජින් විතරයි තියෙන්නෙ y62 එකේ....VK56VD, VK56DE, VQ40DE
@techindetail2439
@techindetail2439 2 жыл бұрын
Nissan vehicles forever
@kelumsampath5332
@kelumsampath5332 2 жыл бұрын
වතුර තිබහින් ඉන්න වෙලාවක වතුර ටිකක් දුන්නා වගේ පටිට video එක. Nissan patrol කියන්නේ යකෙක් ❤️
@pasanliyanageSL
@pasanliyanageSL 2 жыл бұрын
Patrol මිල කාලෙ Patrol ගැන කරපු සුපිරි Video එකක්.
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අද video එකත් නියමයි අයියේ මම ඉල්ලපු ස්විට්සර්ලන්තය ගැන video එක දුන්නේ නැහැ නේ අනේ ඒ ගැනත් ඕන. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක
@wishmalokaya1
@wishmalokaya1 2 жыл бұрын
hadagena yana gaman Isanka ... ikmaninma dennam
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
@@wishmalokaya1 Thank you aiye
@kanishka-m
@kanishka-m 2 жыл бұрын
@@wishmalokaya1 Nissan GTR එක ගැන ගේන්නකො..😍😍
@rav4setup113
@rav4setup113 2 жыл бұрын
අන්තිම දුෂ්ටයා-වීරයා කතාව, හරිම creative... 👌
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
අම්මෝ විශ්ම ලෝකය අයියේ මේ අද උදේ තමයි nissan petrol එක ගැන දැන ගත්තෙ යූටියුබ් එකෙන්.අද දවසෙම මං nissan petrol ගැන විස්තර හොය හොය හිටියෙ.මේ දැනුත් එළකිරි යූටියුබ් චැනල් එකේ nissan petrol review එක බලන ගමන් හිටියෙ.ඒක ඉවර වෙනවත් එක්ක ම තමයි මේ වීඩියෝ එක අයියා දැම්මේ.මට තාම විශ්වාස කරන්න බෑ මං අද දවස තිස්සෙ ම හොයපු වාහනේ ගැන අයියා කෝම ද රිවීව් එකක් ගෙනාවෙ කියල.✌️✌️thank you ayye❤️❤️❤️
@wishmalokaya1
@wishmalokaya1 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
@@wishmalokaya1 ✌️✌️✌️
@sport_1-st.
@sport_1-st. 2 жыл бұрын
ඒක බන් low of attraction එකෙන් වෙන්නෙ. උබ දන්නවද ඒ ගැන. සමහර අය විශ්වාස කරන්නේ නැ. මම විශ්වාස කරනවා ඒක. KZbin එකෙ සර්ච් කරලා බලපන්. 🙂
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 жыл бұрын
එලම
@udarawaidyarathna2858
@udarawaidyarathna2858 2 жыл бұрын
මේ කටහඬ නම් ඇබ්බැහියක්....❤️❤️💪💪
@moanamusic005
@moanamusic005 2 жыл бұрын
Nissan skyline එක ගැන විඩිඔ එකක් ඕනෙ❤🙂
@rashannirmal3256
@rashannirmal3256 2 жыл бұрын
comment කරන්න ගියා විතරයි
@kulithasenath6170
@kulithasenath6170 2 жыл бұрын
අනිවා එකක් ඕනෙ තමා
@LCJmendis
@LCJmendis 2 жыл бұрын
Y62 eka genanam kiyala wedak ne.. supper.. 225kmph over drive kala-full control... y61-y62 hodatama drive kara..👌👌❤️
@srehanblocks5705
@srehanblocks5705 2 жыл бұрын
Nissan නම් ඉතින් සුපිරි....
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 2 жыл бұрын
ගොඩක් ආස කරන මාතෘකාවක් ....... ! ස්තූතියි විශ්ම ලෝකය .....!
@slloratech
@slloratech 2 жыл бұрын
සුපිරි අයියෙ අදත් විඩියෝ එක නියමයි දිගටම video ඔන ❤️
@amaluditha7712
@amaluditha7712 2 жыл бұрын
අම්මෝ විශ්ම ලෝකය අද නම් සුපිරියක් තමා👍👍😍😍💕💕💕
@sritubetv
@sritubetv 2 жыл бұрын
Mata puluwannam podi sub ekak dennako 🥰🥰
@Piumal_Suchithra
@Piumal_Suchithra 2 жыл бұрын
නිසාන් patrol ගැන හරියට දැන ගන්න ඔන්නම් (GUTD grip ) කියන චැනල් එකට ගිහින් බලන්න .. Land cruiser වලට හැරෙන්නවත් බැ off road walin patrol ekka
@mrMONSTER_00
@mrMONSTER_00 2 жыл бұрын
Annekai dnna un dnnwa
@pawanthapiumal1239
@pawanthapiumal1239 2 жыл бұрын
@ Gutd grip ඕස්ට්‍රේලියාවෙ අපේ වැඩ්ඩො❤️
@samindu_eranda31
@samindu_eranda31 2 жыл бұрын
GUTD Grip kiyala channel ekak thynwa.. poddak ghin balanna.. Australia inna ape kollo tikak nissan patrol walin karana off-road tours set ekakma thynwa.. help ekak kranne mona unath apita adambarayak ape ekek hri hoda dyk hoda widihata krnwa dakina eka❤️
@samindu_eranda31
@samindu_eranda31 2 жыл бұрын
kzbin.info
@schannel1409
@schannel1409 2 жыл бұрын
Hero of all terrain යක්ශයාම තමා
@lakshithakavindu7218
@lakshithakavindu7218 2 жыл бұрын
Nissan gtr එක ගැනත් විඩියෝ එකක් ඔනෙ
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 2 жыл бұрын
බලාපොරොත්තුව උනම වීඩියෝ එකක් ♥️
@prasangikanandani7463
@prasangikanandani7463 2 жыл бұрын
අනේ අයියේ live එකක් එන්නකෝ ඔය කටහඩේ අයිතිකාරයා දකින්න. මේකට sup එක දෙන්න like ගොඩක් ඕනි. 👍👍👍
@sitharadahamyafonseka3328
@sitharadahamyafonseka3328 2 жыл бұрын
අවසාන වචන ටික බොක්කටම වැදුනා 😂❤️
@SITHUM346
@SITHUM346 2 жыл бұрын
විශ්ව ලෝකය අයියා ටත් ඉහල පිළිගැනීමක් තියෙනවා නේ 😀😀💕💕💕💕😀😀😀😀ආදරෙයි මේ වාගේ video ගේනවා ට 🙂🙂
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 2 жыл бұрын
GUTD Grip මතක් උනා.....🤩🤩🤩
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
අද විෂ්ම ලෝකය thumbnail එක නම් සුපිරියි .වීඩියෝ එක වගේම .👍👍
@buddhivarunasenarathne5242
@buddhivarunasenarathne5242 2 жыл бұрын
විෂ්ම ලෝකය ඉදිරිපත් කරන සහෝදරයා, ඔයාගේ වැඩසටහන නොකඩවා බලන කෙනෙක් හැටියට මම මේ ටික කියන්නම ඕන.. ඔයාලා කරුණු හොයන විදිය, ඒවා ඉදිරිපත් කරන ආකාරය හරිම නිවැරදි සහ අකර්ශනියයි, කොටින්ම කියනවනම් world class 👍 අනික ඔයාගේ හඩ, ඒක මේ වැඩසටහනේ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි. ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් දුර යන එකක්.. ඒක ෂුවර් ☝️ ඉදිරියටම යන්න.. දිගු ගමනක් යන්නට සුභ පතනවා 🙏
@wishmalokaya1
@wishmalokaya1 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
විශ්ම ලෝකය ❤️ අයියාගෙ voice එක ❤️❤️❤️❤️❤️
@sachinthahirushan326
@sachinthahirushan326 2 жыл бұрын
Patrol පිස්සො ටික මේ කොනට ❤
@Dinath_perera
@Dinath_perera 2 жыл бұрын
දැනුම බෙදාගැනීමට විශ්ම ලෝකයට එකතු වෙන්න❤️
@ourtalentshow6099
@ourtalentshow6099 2 жыл бұрын
Range rover, prado, sahara my favourite.
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
Nissan Petrol ඒවා Red Bull එකේ Off Road Race පදිනවා දැකලා තියෙන අය කෝ... 💪✌️😌
@dineshmadhushanka8456
@dineshmadhushanka8456 2 жыл бұрын
1st මම .කැමති ම වාහනය 😍😍🙂
@prabathdisanayake1986
@prabathdisanayake1986 2 жыл бұрын
අදත් සිත් ඇදගන්නා සුලු වීඩියෝ එකක් විශ්ම ලෝකය..........💙
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
ඒකට නම් එකඟ සහෝ...තිස්ස ජනනායක සර් ගෙ කතාවක දි කිව්වා සෑම් සමරසිංහ මහත්තයා ඉන්නේ සර්ලගේ ගම්පහ ගෙදරට අල්ලපු ගෙදර කියලා..
@sl-everythingsl3048
@sl-everythingsl3048 2 жыл бұрын
2023 එන්න තියන patrol ඒකනන් සුපිරියක් වෙයි ආරන්චි වලට හැටියට 6500cc twin turbo V8 එන්ජින් එකක් එන්න තියෙන්නේ 😍😍😍
@sl-everythingsl3048
@sl-everythingsl3048 2 жыл бұрын
@@randulaberugoda4007 ඔව් මම කිව්වේ lc 300 එහෙම v6 හින්දා මේක වෙනස් නොවී දිගටම v8 කියලා
@kulithasenath6170
@kulithasenath6170 2 жыл бұрын
වෙන්න ඇති මචන් මොකද y62 එකේ 5600cc එන්ජින් එකක් තියෙන එකක් එනවා
@sl-everythingsl3048
@sl-everythingsl3048 2 жыл бұрын
@@kulithasenath6170 ඔව් නේ 😍
@kulithasenath6170
@kulithasenath6170 2 жыл бұрын
@@sl-everythingsl3048 😊😊😊
@asankaranepura
@asankaranepura 2 жыл бұрын
මම දැක්කා V8 6.3 ඩුබායි වල.
@ukwattajkh3043
@ukwattajkh3043 2 жыл бұрын
Most reliable model is Y60 TD 42..with ZD 30 Y 61 is not a good choice...
@nishakumari3534
@nishakumari3534 2 жыл бұрын
හැමදාම වගේ සුපිරියි...👍👍
@SithFM
@SithFM 2 жыл бұрын
Nissan Patrol ,The Legend.!
@offroadlover2976
@offroadlover2976 2 жыл бұрын
යකෙක් තමයි 🥺🥺❤️❤️
@teampatrol61
@teampatrol61 Жыл бұрын
අයියා මුලින් කියන ටික ට නම් එකඟ වෙන්න බෑ, එ කිව්වේ Autogear කතාවට මොකද Nissan patrol Y 61 eketh Autogear එන model එනවා, අනික අය්යා මුලින් පෙන්නුවේ Toyota land cruiser සහරා ( j 202 /V8), එක, ඒක නෙමේ අයියට මුලින් දාන්න thibbe Toyota land cruiser 80 series එකක් හරි 70, 76, 79 series video එකක්, කොහොමත් Nissan patrol GU ( Y 61) එක්ක කරට කර සටනක්‌ දෙන්නේ, Toyota land cruiser 80 series, 76, 79 series වගේ වාහන, අයියට thibbe 80 series එකක් එක්ක compare කරන්න, Superb video,
@rasindurasmika5223
@rasindurasmika5223 2 жыл бұрын
මම ආසම nissan patrol❤️❤️
@h.aleelarathnawimalakeerth4201
@h.aleelarathnawimalakeerth4201 2 жыл бұрын
හොල්මන් මිනිස්සුන්ට උදව් කරපු අවස්ථා ගැන video එකක් ඕන 😃😄
@kavishkau
@kavishkau 2 жыл бұрын
Ai bn gotabaya oya karanne eka madida ubata
@musicshortsinternational5631
@musicshortsinternational5631 2 жыл бұрын
@@kavishkau ado sirta bainna epa😂😂😂🤣🤣🤣
@kavishkau
@kavishkau 2 жыл бұрын
@@musicshortsinternational5631 oo ne sir holman ne mawa baya karai ne🥶🥶😫😫😱😱 😂😂😂
@musicshortsinternational5631
@musicshortsinternational5631 2 жыл бұрын
@@kavishkau Gotabaya anduwa rata winasa kala😭😭😭😭😢😢😢😭😭
@thiwankadilshan6384
@thiwankadilshan6384 2 жыл бұрын
Gutd grip කියන youtube channel එක බලන්න... ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කොල්ලො ටිකක් Nissan patrol Y61 modify කරන් offroad යන විදිහ ගැන තනිකර තියෙන්නෙ සිංහලෙන්ම...
@mp-bb1zt
@mp-bb1zt 2 жыл бұрын
ඒකනං තනිකර පිස්සුවක්
@thamidu620
@thamidu620 2 жыл бұрын
BMW i8 එක ගැන video එකක් ගෙන්න කෝ
@sameeraminipura1877
@sameeraminipura1877 2 жыл бұрын
අනිවාර්යයෙන් ඕන 🤩
@geniusgsn43980
@geniusgsn43980 2 жыл бұрын
Nissan navara කියන්නෙත් යකෙක් තමා. 🔥🔥🔥
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
Aventura 💪❤
@yenur.b8041
@yenur.b8041 2 жыл бұрын
එකගයි❤️❤️❤️
@mrMONSTER_00
@mrMONSTER_00 2 жыл бұрын
Aniwah Nissan kynnema gammac ithin
@freyamadushani1189
@freyamadushani1189 2 жыл бұрын
Kiyanna deyak na Aiye Adath video eka supiry🔥🔥🔥🔥💞💞💞💞💞💞💞💞💞💞
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
Back to back superb videos...❤️❤️❤️
@sahanfoodproductspvtltd7855
@sahanfoodproductspvtltd7855 2 жыл бұрын
Veerayata wada dushtaya supiri ❤️ much love patrol
@niranjanbandara3571
@niranjanbandara3571 2 жыл бұрын
one of the most successful and most favourite suv patrol😘😊
@krishantv5586
@krishantv5586 2 жыл бұрын
පිකාසෝ නම් ඉතින් Nissan thamai
@Dulina501
@Dulina501 2 жыл бұрын
Wow Nissan patrol is a really cool vehicle 😘☻🏏
@praneethchathurya2582
@praneethchathurya2582 2 жыл бұрын
පළවැනි LIKE එකත් මගෙන්
@WhyteElefant
@WhyteElefant 2 жыл бұрын
My father has a Nissan Patrol Y60 4X4 😀
@vihangasathsara828
@vihangasathsara828 2 жыл бұрын
මෙ පාරත් එල අයියා❤️❤️❤️
@thilankasanjaya480
@thilankasanjaya480 2 жыл бұрын
වාහනේ සෙටප් එක Ep 1 | Nissan Patrol Modifications | GUTD Grip | 4WD AUSTRALIA | Yana Ena Gaman / GUTD Grip kzbin.info/www/bejne/g36zqXejm8mbeJY
@theloYoKoHaMa
@theloYoKoHaMa 2 жыл бұрын
Video එක මරු sago..❤️
@chathuralakshan6189
@chathuralakshan6189 2 жыл бұрын
Range rover එක ගැන තව වීඩියෝ එකක් ඕන ❤️‍🔥
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
😏
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
Off roading කලාවක් නම් එහි පිකාසෝ nissaan patrol .... Nisssan petrol නම් GuTD grip තමයි ඉතිම් ... @GUTD Grip
@hevinduyt4939
@hevinduyt4939 2 жыл бұрын
defender ගැනත් වීඩියෝ එකක් ඕනේ
@dilanjalika
@dilanjalika 2 жыл бұрын
Thank you..විශ්ම ලෝකය ..කාලෙකට කලින් ඉල්ලපු ඉල්ලීමක් ඉෂ්ට කළාට ..
@anushapadmakumari629
@anushapadmakumari629 2 жыл бұрын
Nissan gtr එක ගැන ඕනෙ💖
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
හැමදාම වැදගත් දේවල්නම් විශ්ම ලෝකය තමයි
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
මරු වන්ඩිය 🔥👌🔥👌👌🔥❤️❤️❤️
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
RANGE ROVER & JEEP WRANGLER is the my Choice
@nishansangeeth208
@nishansangeeth208 2 жыл бұрын
අන්තිමට කිවුව එක තමා ❤️💪
@kawshithahemal8178
@kawshithahemal8178 2 жыл бұрын
කෝ බලන්න GUTD අපේ මදුරංග අයියා ගේ සෙට් එක ❤️
@virajpoojitha9265
@virajpoojitha9265 2 жыл бұрын
තව දැනගන්න ඔනෙ අය Gutd Grip චැනල් එක බලන්න ඔස්ට්‍රෙලියා ඉන්න ලන්කාවෙ කොල්ලො දෙන්නෙක් කරන සුපිරි චැනල් එකක් ඔෆ්‍රෝඩින් කරන ගමන් වාහන මොඩිෆයිත් කරනව ❤ විශ්ම ලොකය විඩියො එක මරු❤
@shalukamadushanka3307
@shalukamadushanka3307 2 жыл бұрын
Patrol kiyanne gammak Tama MN Asama vahane 🤩🤩👌💪
@niwanthamoragoda2464
@niwanthamoragoda2464 2 жыл бұрын
Gtr r 35 එක ගැන විඩියෝ එකක් ඔනී skyline ❤️
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
Datsun patrol 160 හැදුවෙ japan....260 හැදුවෙ spain, china. රටවල
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
ලියනාඩෝ ඩාවින්ච්ගෙ වීඩියෝ එක ලඟදිම ඕනා.....😀
@isurukanchana6456
@isurukanchana6456 2 жыл бұрын
අම්මෝ අවසාන වචන ටිකනන් පහරක්... 🔥❤. ඒ උනාට පොඩි දුකක් තියනවා.. තාම ආතර් සී ක්ලාක් මහත්මයා ගැන වීඩියෝ එකක් දුන්නේ නෑනේ..😭
@gayankolitha6618
@gayankolitha6618 2 жыл бұрын
සුපිරි සහෝ ❤️❤️❤️
@SecretsofAstronomy
@SecretsofAstronomy 2 жыл бұрын
Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁 තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁
@holmoon3782
@holmoon3782 2 жыл бұрын
Thawath supiriyak thanx machn...ford ranger eka ekak one...
@virajchathuranga3064
@virajchathuranga3064 2 жыл бұрын
PATROL❤️🔰
@nevithlasal
@nevithlasal 2 жыл бұрын
Video එක පට්ට ❤️❤️
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
Radium girls ල ගැන වීඩියෝ එකකුත් ඕනා..😊❤️‍🔥
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 102 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН