ගෙදර තාප්පෙ foundation එක තනියම බැඳගමු අවසාන කොටස

  Рет қаралды 12,879

WADA BIMA -වැඩ බිම

WADA BIMA -වැඩ බිම

Күн бұрын

Пікірлер: 42
@sureshdefonseka2394
@sureshdefonseka2394 Жыл бұрын
ප්‍රයෝගික දෙනුම වර්දනය කිරීමට ඔබගේ කුසලතා ගොඩක් වටිනවා. ඔබ ඉතා පහේදිලිව කියා දෙනවට ඉස්තුති.
@wsanjeewa
@wsanjeewa 3 жыл бұрын
Oya karana videos hodamata therenna kiyala denawa fatta subscribe 100000ta ikmanata yanna puluwan brother congratulations
@hasithasilva6897
@hasithasilva6897 3 жыл бұрын
ගුඩ් ජොබ් මල්ලී.👍💐
@මාඇසූනිවෙනදහම
@මාඇසූනිවෙනදහම 3 жыл бұрын
හදවතින්ම සුභපැතුම් ඔබේ වැඩේ ඉතාම වටිනවා
@hiranthabandara6682
@hiranthabandara6682 3 жыл бұрын
නියමයි. තව video දාන්ඩ
@rajeewa1618
@rajeewa1618 3 жыл бұрын
හොඳටම කියලා දෙනවා. ඔබට ස්තූතියි
@surangamalwaththe4859
@surangamalwaththe4859 3 жыл бұрын
Owna haraketta therenawa niyamai supar thawa video danda video enawa madi
@AbcdFght-l1d
@AbcdFght-l1d 4 күн бұрын
❤❤❤❤❤
@ajithkumaradojo4672
@ajithkumaradojo4672 3 жыл бұрын
හොඳ වැඩක්. 👍👍👍
@kalanamaduranga4448
@kalanamaduranga4448 3 жыл бұрын
Thapekata concrete kanu dana hatith kiyala denawada polawa yata idanma. Jayawewa!
@jayalathpathirana1133
@jayalathpathirana1133 3 жыл бұрын
Niyamay.hemoma kiyela den ne ohoma.patta
@pointfivemedia1142
@pointfivemedia1142 3 жыл бұрын
මාර වටිනවා මහත්තයා මේක
@gayandhananjaya3478
@gayandhananjaya3478 3 жыл бұрын
Niyamai machan ........
@chathurajayathunga1824
@chathurajayathunga1824 3 жыл бұрын
සුපිරියි.
@Chamindiu
@Chamindiu 2 жыл бұрын
thanks again.
@whatsupstatus9602
@whatsupstatus9602 3 жыл бұрын
නියමයි තව විඩියො දාන්න.බිතියටත්,පොලවටත් කොලපු තියෙන එකකුත් දාන්න
@SamaraChathuranga
@SamaraChathuranga 5 ай бұрын
අයියේ කියලා දිපු විදියට මම කබරයක් කපරරු කරලා පොට්ත් ඇදගත්තා,බ්මත් කෝන්ක්‍රට් කරා,මට කියලා දෙන්නකෝ ගෙට්ටුව තියෙන්නෙ මායිමේ කානු කෝන්ක්‍රට් කරලා එතකොට කොහොමද අඩි 3බේස් වලට කුඩුව තියන්නෙ? කුඩුව මැද්දෙන් තිබ්බාම අයිනට වෙන්නැනේ කොහොමද ,ඔයට ගොඩාක් පින් කව්රුත් ඔය විදියට කියලා දෙන්නෙ නැ ඔයාට පින් සිද්ද වෙන්න ගෙදර වැඩ ගොඩාක් කර ගත්තා ගොඩාක් ආදරෙයි ❤
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 3 жыл бұрын
bimata concret dana anupathei..kaparadu badama anupatei kiyanna
@sc-cn8wq
@sc-cn8wq 3 жыл бұрын
Aiya uluhau ජනෙල් wala පට්ටම hadana video akak denda ko
@nilankarathnayake8926
@nilankarathnayake8926 2 жыл бұрын
Gedaraka athiwarama 6’ pala ta danna puluwanda?
@shanmaldeniya4067
@shanmaldeniya4067 3 жыл бұрын
supper
@NipunManjula
@NipunManjula 3 жыл бұрын
Weldone
@rohankumara2669
@rohankumara2669 3 жыл бұрын
ගොඩක් ස්තුතියි... ගල් බෑමට හා කාණු සදහා සිමෙන්ති, වැළි, ගල් අනුපාත කීයද?
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
ගල් බැම්ම 6ta1 concrete 1.2.3
@rathnarathna4440
@rathnarathna4440 3 жыл бұрын
445mm /55mm terune na bro .
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 3 жыл бұрын
thanks
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
Okata wali simenthi mix eka dana pramanya kiyannko
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
වැලී තාච්චි 6ta සිමෙන්ති තාච්චි 1i
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 10 ай бұрын
❤❤❤❤
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤❤💥💥👍
@lahiruartcreation
@lahiruartcreation 6 ай бұрын
අයිය පාද බෙදන්න කියා දෙන්නකො
@eracooking
@eracooking 3 жыл бұрын
i ye mata call akak ganna oni plz
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
0763743286
@surangawijayanath5580
@surangawijayanath5580 3 жыл бұрын
Kalugal bammak adi 5k withara usata..adi 15 k withara digata badan yaddi kambi kanu danna onida kelawarata
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
Danna ඕනේ නැත්නම් බැම්ම ගැලවෙන්න බලනව
@surangawijayanath5580
@surangawijayanath5580 3 жыл бұрын
@@WADABIMA1989 godak sthuthi..oyage videos hari pahadilie saralawa kiyala denawa..toilat ekkaka pochchiya sawi karana hatie .bata dana hatie video ekk dannko..
@aravindadhananjaya9544
@aravindadhananjaya9544 Жыл бұрын
ඔයාගේ වැඩ හරිි මට කියන්න කළු ගලේ පැති කියක් තියනවාද කි යලා සුපිරි බාස්ලා කියන කට්ටිය ඕක දන්නේ නැහැ මුනු ගල් කියලා හොයනවා අපිට ගල් ඇදලා එපා වෙනවා
@aravindadhananjaya9544
@aravindadhananjaya9544 Жыл бұрын
ඔයා සුපිරි
@palithajayawardena7336
@palithajayawardena7336 3 жыл бұрын
මහත්මයා කොහෙද ,මොබයිල් නම්බර් එක දාන්න
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
0763743286 Wadduwa
@sureshdefonseka2394
@sureshdefonseka2394 Жыл бұрын
පොටි නෙතුව හුණු වලින් බිත්ති මැදීම කියලා දෙන්න. මොකද පොටි කියන්නේ වතුර කඳු වුනොත් ගැලවෙනවා, ඉස්සර ගෙවල් මෙද්දේ හුණු වලින්. පොටි කිසුම ශක්තියක් නෙහෙ.
@thirndunamilsh8839
@thirndunamilsh8839 3 жыл бұрын
1 ,2,3 කියන්නේ කොම්පිට් වලට සිමෙන්ති 1 යි ගල්2 ,වැලි3යි කියලා ද
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН