ඉන්දියාවත් කළඹමින් රහසිගතව තිබුණු කැබිනට් තීන්දුව එළියට එයි! Four Stories with

  Рет қаралды 24,914

Satahan Radio

Satahan Radio

Күн бұрын

ඉන්දියාවත් කළඹමින් රහසිගතව තිබුණු කැබිනට් තීන්දුව එළියට එයි! Four Stories with @NEWS19lk
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
ස්ටුඩියෝ එක හදන වැඩේ..! හැකි අයුරින් දායක වෙන්න
buymeacoffee.c...
තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
WhatsApp group:
chat.whatsapp....
Support Us on Patreon
/ satahan
Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
www.buymeacoff...

Пікірлер: 185
@thineth4905
@thineth4905 15 күн бұрын
අනේ බන් කඩේ යනවා කියලා ඔහොමත් යන්න එපා. 🤣 මොකද මාලිමාවේ උනත් ඔලුවක් තියෙන උන් කීප දෙනෙක් හරි ඉන්නවනේ. රනිල්ගේ පාත් එකේ නැතුව වෙන මොකේද බන් අනුර යන්නේ. මන් හිතන්නේ උබට විතරක් පේන සිද්දියක් මේ. කමක් නැ ඉතින් කන්න බොන්න විදිහක් හොයා ගන්නත් එපෑ කෙබරයක් කියලා හරි 😂
@kusaldeabrew340
@kusaldeabrew340 15 күн бұрын
Ambo bn umbalata ridila tyna taramak ne atta kiynkota😂
@Ravy.G
@Ravy.G 15 күн бұрын
Ranil ge horek
@slmicro3857
@slmicro3857 15 күн бұрын
😂 රනිලුත් කරන්න හිටියේ🤣🤣🤣..අදානි ප්‍රොජට් එක කැන්සල් කරලත් තාමත් රනිල් ගේ මග යනවලු..😂😂😂හිත නිවන කතා😥
@slmicro3857
@slmicro3857 15 күн бұрын
රනිල් කොරන්න හිටියේ 😜
@Ravy.G
@Ravy.G 15 күн бұрын
@@thineth4905 රනිලුත් කො‌රන්නද හිටියෙ ..🤣😂🤣😂 ඇ‌යි කො‌රගන්න බැරිවුනෙ😂🤣 කො‌මිස් ගො‌ඩක් ඉල්ලන්න ඇ‌ති!
@kiiorigin3544
@kiiorigin3544 15 күн бұрын
උඬුවා මල්ලී දැං හොඳට කථා කරනවා! ඒත් මල් කමිසෙන් බෑ අද ෆාතීමා නංගීගේ ලස්සන වහන්න. අද program එක මරු.ජයෙන් ජය වේවා..!! 🙌
@NilminiAbeyratna
@NilminiAbeyratna 15 күн бұрын
හ්ම්....ෆාතිමා හැමදාම ලස්සනයි. අද mod වෙලා තවත් ලස්සනයි. සිංහල තුන් දෙනාටම වඩා චතුරව සිංහල කතා කරනවා....ඇත්තටම විපක්ෂයේ කාර්‍ය භාරය දැන් කරන්නේ තරිදුලා ඇතුලු මාධ්‍යවේදීන්. අනේ ඔයාලා දෙගොල්ල ආයෙත් එකතු වෙන්නකෝ
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 15 күн бұрын
Very good decision Prasident Anura ❤❤. Jayaweewa
@rukmalbandara7754
@rukmalbandara7754 15 күн бұрын
අනුර ජනාධිපති තුමාගේ ධෛර්යයට අපගේ ප්‍රනාමය.
@chamildiss
@chamildiss 15 күн бұрын
අපෙ එකාට බැරිනං සක්‍රයාටත් බෑ ❤❤❤
@sarathkumararupasinghe490
@sarathkumararupasinghe490 15 күн бұрын
ෆාතිමා අද ලස්සනයි☺️
@dilanitissera4747
@dilanitissera4747 15 күн бұрын
තරිඳු දැන් සතුටින්, ජීවිතය මල්. ඒ බව ලස්සන කමිසය අපිට කියනවා..
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j 15 күн бұрын
❤😂🎉
@Oltan-gp5ty
@Oltan-gp5ty 15 күн бұрын
අනුර සුද්ද කලයුතු ස්තාන සුද්ද කරනවා විපක්සෙ ට රිදිල හොදටම
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 15 күн бұрын
අනේ මන්දා අනේ.... පාතිමා ලස්සනයි නේ❤
@BlackMarket-fx
@BlackMarket-fx 15 күн бұрын
ලස්සන දේවල් අගය කළ යුතුමයි.. ෆාතිමා දෝණි අද හරිම ලස්සනයි...❤
@najeemasamoon5085
@najeemasamoon5085 15 күн бұрын
Ape AKD Super ❤❤❤❤❤
@radhasylva3068
@radhasylva3068 15 күн бұрын
Thank you AKD for the 🛑
@priyantharanuluge6402
@priyantharanuluge6402 15 күн бұрын
❤❤❤❤ AKD අපේ එකා❤❤❤❤
@rcsolutionstv
@rcsolutionstv 15 күн бұрын
ජය වේවා 👏
@bandulaperera8217
@bandulaperera8217 15 күн бұрын
ස්තුතියි මෙලෙසින් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව
@nallaperumarupa5962
@nallaperumarupa5962 15 күн бұрын
Thank you so much to both of you ❤❤❤❤❤
@chandanaariyawansa4910
@chandanaariyawansa4910 15 күн бұрын
රනිල් අත්සන් කරපු අදානි ගිවිසුම සීයත් අයින් කරන්න හිටියෙ....
@JanakaSurash
@JanakaSurash 15 күн бұрын
😂😂😂😢😊😊😊Maynda mayna mokada ekata kiwee...😂😂😂namall bebyy...hiredaa...😂😂😂
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 15 күн бұрын
වැල් පාලමේ ගිහින්ද?😂
@sujatharatnayake9900
@sujatharatnayake9900 15 күн бұрын
😂😂😂
@randikasameera5275
@randikasameera5275 15 күн бұрын
ලස්සනයි ................ වැඩසටහන 😊😊
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 15 күн бұрын
ජය වේවා අපේ ජනාධිපතිතුමා.
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 15 күн бұрын
පාතිමා දුව ලස්සනයි
@anupebotuwa588
@anupebotuwa588 15 күн бұрын
ලස්සන sirt එකක් තරිදු
@rohan5464able
@rohan5464able 15 күн бұрын
I think Fathima is on the right track. She was good in presenting as usual. Speaking with a reasonable respect to president is a good thing where you have taken peoples feedback. . . ❤
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 15 күн бұрын
Maru❤
@nadilweerakkodi8136
@nadilweerakkodi8136 15 күн бұрын
ෆාතිමා අද ලස්සනයි ❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 15 күн бұрын
තරිඳුට අද අසනීපයි වගේ 🥰
@mayuram6184
@mayuram6184 15 күн бұрын
Wow Fathima is fabulous today ❤
@chamildiss
@chamildiss 15 күн бұрын
අපෙ ජනාධිපති තුමා දෙවියෙක් 💘💐💕
@kasurasinghe2317
@kasurasinghe2317 12 күн бұрын
@@chamildiss පුක 🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿🗿
@Black_Whole2325
@Black_Whole2325 15 күн бұрын
වාව් මල්කමිසෙ මරු ❤
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 12 күн бұрын
දෙන්නම අද ගොඩක් ලස්සනය්
@rohanajayasundara
@rohanajayasundara 15 күн бұрын
අපෙන් එකෙකි ඒ මිනිසා....❤
@newcreations1995
@newcreations1995 15 күн бұрын
ෆාතිමාගෙ ලස්සන.... 😍😍😍
@nalinj1
@nalinj1 15 күн бұрын
Fathima,you so beautiful today 👌 Keep going guys .good luck
@tharindudhanushka2201
@tharindudhanushka2201 15 күн бұрын
මේකනම් රනිලුත් කරන්න හිටියේ🙂
@isurumadhushan-w9z
@isurumadhushan-w9z 14 күн бұрын
News baluwe nadda iye😂😂😂
@anomawijesinghe3861
@anomawijesinghe3861 15 күн бұрын
රනිල්ට ආවඩන unp බයියනේ, අහපල්ලා මේ කතාව..... මේ රට මේ විදියෙන් වත් බේරුනා ඇති....
@affordbay6700
@affordbay6700 15 күн бұрын
ඒ ගිවිසුම කජු සීයා ත් අයින් කරන්න මයි හිටියේ .
@isurumadhushan-w9z
@isurumadhushan-w9z 14 күн бұрын
News baluwe nadda iye
@ariyawathijayathilaka2777
@ariyawathijayathilaka2777 15 күн бұрын
❤❤ පුතා
@shiranipeiris5746
@shiranipeiris5746 15 күн бұрын
ජය වෙවා තරිඳු පාතිමා දුව ජෙසුයිට් ❤❤❤
@kolithamendis2780
@kolithamendis2780 15 күн бұрын
තරිඳුගෙ shirt එක හරිම attractive . අද විග්‍රහයත් අහන්න උනන්දු එකක්. ඒත්.. තව ගැඹුරින් කතා කරන්න පුළුවන් සිද්ධියක් ඒක.
@asitharathnayake2328
@asitharathnayake2328 15 күн бұрын
තරිදු මධ්‍යස්ථ මාධ්‍ය වෙදියෙක්,ඔබලාට ජය.
@neelakadesilva7361
@neelakadesilva7361 14 күн бұрын
අද නලින්දගේ රජයෙ නිල ප්‍රවෘත්තෘ නිවේදනය අහලා . මම මේ දාපු කොමන්ට් ටික කියෙව්වා .පව් අපේ රටෙ දේශපාලන බැතිමතුන් හැමදාම රැවටෙනවා.
@Azizinaction1969
@Azizinaction1969 15 күн бұрын
ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ..... හොරුන් කරපු සියලුම දේවල් රටට එලිකරලා උංට දඬුවම් කරව්... 😡😡
@rasikamayakaduwa-nu9ky
@rasikamayakaduwa-nu9ky 15 күн бұрын
❤❤❤❤
@DevindaKahatapitiya
@DevindaKahatapitiya 15 күн бұрын
රනිලුත් කරන්න හිටියේ 😂
@sasankakodagoda5695
@sasankakodagoda5695 15 күн бұрын
ෆාතිමා ඉද්දි උඩුව හරි සන්වරයි 😂😂😂
@pererafrank6470
@pererafrank6470 15 күн бұрын
මේ දුව අද හරි ලස්සන වෙලා 😂
@MadMax-zx3zx
@MadMax-zx3zx 14 күн бұрын
Good morning ❤❤❤❤❤
@neethajayaweeea3760
@neethajayaweeea3760 15 күн бұрын
❤❤❤❤❤❤❤
@gihandarshanathilakarathna4207
@gihandarshanathilakarathna4207 15 күн бұрын
හම්මේ.. අදත් ඇවිත් නේද. ලස්සනයි වෙනම එළියක් තියෙනව කහ පාටට ❤❤❤
@v235255
@v235255 15 күн бұрын
செய்திக்கு நன்றி
@ExpatView-ps5wy
@ExpatView-ps5wy 15 күн бұрын
Love the shirt Tharidu.
@LassanaGreatlife
@LassanaGreatlife 15 күн бұрын
You guys and girls doing a great program
@Chavini2000
@Chavini2000 15 күн бұрын
පලාත් පාලන ආයතනයක කෙනෙක් විදිහට මාලිමාවෙන් අපිට දේශපාලන බලපෑම් හෝ මැදිහත්වීම් නම් තාම නෑ කියලා කියන්න පුලුවන්. ඇත්තටම ඒ නිසා එයාලට තරිදු කියනවා වගේ වෙනස්කම් කරන්න පුලුවන් රටේ.
@srilankanraja9338
@srilankanraja9338 15 күн бұрын
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️🌹
@rancreation2012
@rancreation2012 15 күн бұрын
fathimaage lassana ❤❤❤
@talkwithguru3.0
@talkwithguru3.0 14 күн бұрын
Wow! Four Stories looks Super fancy today; Tharindhu 2.0 with a fancy Hawaiian shirt and Fatima 2.0 with a Bubbly yellow top 😊....congrats ....absolutely and positively you guys look fabulous 😃 plus your investigative reporting tops it 👍🤛
@prasadakmeemana3450
@prasadakmeemana3450 15 күн бұрын
Good. Wadasatahana
@prasannapanampitiya3769
@prasannapanampitiya3769 15 күн бұрын
අඩේ ෆාතිමාගේ ලස්සන🧡
@dild3732
@dild3732 15 күн бұрын
අනුර ආවට පස්සේ කොන්ද පණ ඇති තීරණයක් ගත්තමද කොහෙද.... රට ගැන හිතලා ඔහොම තමයි තීරණ ගන්න ඕනා ..බයවෙන්න එපා
@DCpancha
@DCpancha 15 күн бұрын
කවුද මේ ලස්සන ලමයා බලන්න ආවේ
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j 15 күн бұрын
Math 🎉
@slmicro3857
@slmicro3857 15 күн бұрын
ෆාතිමා සහෝදරිය
@slmicro3857
@slmicro3857 15 күн бұрын
ෆාතිමා🥰❣️❣️❣️
@phrdesilva2492
@phrdesilva2492 15 күн бұрын
රාමලාන් සද බලන්න එන්න පාතිමා......😂😂🎉🎉 ජාති බේද නැහැ කවදත් ලග අපෙ උඩුවා.❤❤
@chrishanthacosta4093
@chrishanthacosta4093 15 күн бұрын
ලස්සන කමිසෙ...
@sf9714
@sf9714 15 күн бұрын
බන්දුල කරුණාරත්නගේ ජඩ පිලිවෙල ඉදිරියට ගෙනියන්න කඩුවෙල මහෙස්ත්‍රාත් ක්‍රියා කරනවද?
@KushanIroshana
@KushanIroshana 15 күн бұрын
Ade fathima aluth style eka maruuuu 😍 uduwa maru hode👏👏
@slmicro3857
@slmicro3857 15 күн бұрын
ඕක රනිලුත් කරන්න හිටියේ😎😎 සාගලට😜
@pramodagunawardana2987
@pramodagunawardana2987 15 күн бұрын
ෆාතිමාගෙ ලස්සනනනන😍
@navodyavidumini200
@navodyavidumini200 15 күн бұрын
@au9680
@au9680 15 күн бұрын
ෆාතීමා නංගී❤❤❤
@dineshjayasinghe717
@dineshjayasinghe717 15 күн бұрын
පනාවක් අරං දෙන්න
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j 15 күн бұрын
Ada mod ❤ wela lamaya 🎎🎉️
@JinappriyaWa
@JinappriyaWa 15 күн бұрын
යහපාලන ආණ්ඩුවේ හිටපු. මු.ඇමති රව් අපනයන ආදායම්න් කොටසක් ව්දේශයේ රදවාගත හැකි අයුරින් .පනත් වෙනස් කිරිම සිදු කිරිමේ ප්‍රතිඵල තමයි ආදායම අඩුව්මට බලපැවෙ
@Para933
@Para933 15 күн бұрын
Wow new look
@Dilithmadagedara
@Dilithmadagedara 15 күн бұрын
රාමලාන් සද බලන්න...මාත් එන්නද ෆාතිමා..
@wasanthaperera9745
@wasanthaperera9745 15 күн бұрын
Kaha kirilli lassana vela..
@AnuraNallaperuma
@AnuraNallaperuma 15 күн бұрын
තරිඳු, කවුද බං ගල් කපලා තියෙන්නේ 😂😂😂😂😂
@shanepereraedu
@shanepereraedu 15 күн бұрын
රනිලුත් ඕක කරන්න හිටියෙ 😛
@BimsaraRanaweera-h5w
@BimsaraRanaweera-h5w 15 күн бұрын
උඹත් හරි සීතලයා නේද අල්ල ගන්නේම එල කෑලි,,,හැබැයි උන් වෙන උන්වබඳිනවා,,කමක් නෑ පුතා,,අපි දන්නවනේ , උඹ දක්ෂයා,,ඔහොම යං ඔහොම යං,,ජයනියතයි😄😄😄👍👍👍
@ErangaPradeep-n4j
@ErangaPradeep-n4j 15 күн бұрын
🚶 taridu ok da❤😂
@harendralakmal6869
@harendralakmal6869 15 күн бұрын
මං සාමාන්‍යයෙන් දේශපාලනය සාකාච්චා වලට අවධානය දුන්නත් අද ෆාතිමාවෙ ලස්සන අගය නොකර බෑ ඇත්තටම ලස්සනයි
@shakpoint2803
@shakpoint2803 15 күн бұрын
Today the girl is Best
@Miniunicornlk1234
@Miniunicornlk1234 15 күн бұрын
ඔතන අඳුර ෆාතිමා නිසා ආලෝකමත් වෙලා
@Shanthigamage1234
@Shanthigamage1234 15 күн бұрын
රනිලාත් ඔික කරන්න හිටියේ!
@Wickramamiddeniya
@Wickramamiddeniya 15 күн бұрын
තරිදු පුතා,ඔබ එක්ක ඉන්න මේ දුවාගේ කොන්ඩය හොදටම අවුල් වෙලා,එය හදාගන්න කියන්න
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 15 күн бұрын
ගැහැණු ලමයි කැමැත්තෙන්ම කරගන්න අවුල්😊😊😊😊
@udaperera9945
@udaperera9945 15 күн бұрын
එයා උවමනාවෙන් අවු ලක් කර ගෙන ආකර්ශණය කර ගන්න.
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 15 күн бұрын
නෑ ලස්සනයි
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 15 күн бұрын
Hello .... පතිමා ඉතිං කොහොමද..? මම මොහොමඩ් පස්සෙ කතා කරමු
@KEER-91
@KEER-91 15 күн бұрын
😂
@kiiorigin3544
@kiiorigin3544 15 күн бұрын
🤣..🫡
@Sampath-y2d
@Sampath-y2d 15 күн бұрын
මල්ලිට කන්න ඔනෑ වෙලා වගෙ
@anurakamalasiri8776
@anurakamalasiri8776 11 күн бұрын
Lasantha mohamed...😅😅😅
@beverleypalihawadana6399
@beverleypalihawadana6399 15 күн бұрын
I agree that the working conditions of the garment workers have to be uplifted including their salaries. However, I hope you know that garment isn't just about sewing, it is the designing and the production of the garment that is being sewn by the workers. Hence, it is important to have R&D if we are to continue and improve this profit making industry
@bunan100
@bunan100 14 күн бұрын
සිලින්ඩර් බයියොන්ගේ ඒ සටන් පාඨයත් ඉවරයි 😁😁
@swarnawimalasiri214
@swarnawimalasiri214 15 күн бұрын
Malimawata Jayawewa. Ape Janadipathita Jayawewa.
@slmicro3857
@slmicro3857 15 күн бұрын
දෙන්නගෙ ලස්සන🥹🥰🥰🥰🥰🥰❣️
@nalakam
@nalakam 15 күн бұрын
අඩෙ අප්පා...අපෙ පාතිමා ශහොදරියගෙ හැඩ....ශා...🤩👍🙏
@nalakam
@nalakam 15 күн бұрын
ෆාතිමා සහොදරිය ලක්සනට භය නැතුව කතාකරනව කැමරාව දිහා බලල...👍✌
@akashmanujaya3713
@akashmanujaya3713 15 күн бұрын
ෆාතිමා upgrade 2.0 😁
@enlightenedShoebill
@enlightenedShoebill 15 күн бұрын
රාමදාන් සද බලන්න වරෙන් පාතිමා... (පැරණි ගීයක්‌ මතක්‌ වුණා 😊) ඉන්දියාවේ චිනේ ගිහින් ඇවිත් පහුවදාම ජනතාව ලගට ඇවිත් ජනතාව හුරතල් කරන්න මයිනට බනින්න ගිහින් ආයේ හොරුන්ව නැගිට්ටුව.... හැබැයි ඒ රටවලදී කල කී දේ ජනතාවට හෙලිකිරිම නිතරම හැංගුවා. ලොකුම දේ චන්ද ගන්න ලොව වටේ සාක්කු දෙකට අත්දෙකත් දාන් ගිහින් ගිණුමට මුදලුත් දාන් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් අමතක කලා 😮😮😮😮
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 15 күн бұрын
ෆාතිමා දුවගේ වචන උච්චාරණය සෑහෙන්න දියුණු තත්වයට පත්වීම හොඳයි ජයවේවා .
@sadanaperera5222
@sadanaperera5222 15 күн бұрын
Fathima කොන්ඩෙ වෙනස් කරල, ඔයාට ලස්සන නෑ මේ වෙනස. ඔයා ගොඩාක් ලස්සනයි අනිත් විදියට
@tilaliyanage7125
@tilaliyanage7125 15 күн бұрын
wow....Fathima ...you're beautiful today...keep it up you're doing good job
@upaliananda4255
@upaliananda4255 15 күн бұрын
yakeee...k 😆!
@gaminichandralalhewawasam8024
@gaminichandralalhewawasam8024 15 күн бұрын
uduwaa kohenda me lassana kella hoyaa gaththe? good luck
@Daily-Math-Challenge
@Daily-Math-Challenge 15 күн бұрын
කුණුහරුප ඔට්ටු නෑ 😂
@coolkoala282
@coolkoala282 14 күн бұрын
ආදානි කියනව ඔය ගිවිසුම කැන්සල් කරේ නෑ කියල. රිවීව් කරනවලූ. ඉන්දියන් මීඩියා වල , ඩේලි මිරර් කියනව
@AsankaShammi-t6j
@AsankaShammi-t6j 15 күн бұрын
තරිඳු මල් වත්තක් වගේ 😬
@piumika2023
@piumika2023 15 күн бұрын
You can swap your tops.
@harshamadawabernard
@harshamadawabernard 15 күн бұрын
ගස් කපනවා ගල් ...🤔🤔🤔
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
දේශබන්ධු කළේ තනිකරම කොන්ත්‍රාත් එකක්.
26:43
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 42 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН