රිය අනතුරින් අබාධිත වූ Fox Hill සුපිරි ධාවන ශූරයා ගැන සංවේදී කතාවක්...

  Рет қаралды 71,211

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 228
@justtry3905
@justtry3905 4 күн бұрын
පව් දෙවියනේ , කවුරු හෝ පිංවත් දොස්තර කෙනෙක් මොහුට පිහිට වේවා . 🙏🙏🙏🙏
@lakeegaming813
@lakeegaming813 4 күн бұрын
බුදු සරණයි නිරෝගි සුව ලැබේවා!!¡ නැවතත් එලසම ජයග්‍රහණය කිරීමට හැකි ශක්තිය ධෛර්යය ලැබේවා ¡!!!
@nishanthaNavarathnage
@nishanthaNavarathnage 4 күн бұрын
ජනාදිපති අරමුදලින් සහය දෙමු❤
@janithsamaraweera7807
@janithsamaraweera7807 4 күн бұрын
🎉🎉
@senda74
@senda74 4 күн бұрын
ඒක හිටපු උන් හොරා කාල අසරණ මිනිස්සුන්ට ලැබෙන් නෑ
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 4 күн бұрын
Onna karanna oni dewal
@asankakumudu4870
@asankakumudu4870 4 күн бұрын
Pissuda.ewa thiyenne meyalata nemeine.ewa ganna ona aya aran thiyenne kotiwalin
@DilshanMaduranga-jf9mj
@DilshanMaduranga-jf9mj 4 күн бұрын
අනිවාර්යෙන්
@sumindafernando6387
@sumindafernando6387 4 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@madhuranga672
@madhuranga672 4 күн бұрын
අනෙ පිහිට වෙන්න පුලුවන් හැමොම පිහිට වෙමු. ඉක්මනින්ම සුවපත් වේවා බුදු සරණයි
@KALMINI
@KALMINI 4 күн бұрын
බුද්ධික මල්ලි හරිම හොඳ කෙනෙක් ,අංකල් වුනත් හරිම හොඳයි ,මල්ලිට හැමදේම මතකයි ,ඉක්මණින්ම පරණ විදිහටම ඉන්නවා දකින්න ඕන,බුදු සරණයි 🙏🙏🙏🙏
@kavishakavisha2707
@kavishakavisha2707 4 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා..මේ තිරිසන් වැඩේ කළ අමුනුෂ්ෂයන්ට ස්වාභාවධර්මයෙන් දඬුවම් ලැබෙනවාමයි
@Gihan.Sathsara
@Gihan.Sathsara 4 күн бұрын
ඉස්සර දිගම jump එක 🔥🥺
@nishadiWeerakoon
@nishadiWeerakoon 4 күн бұрын
ඔව් අපිත් ආසාවෙන් බැලුව ලෝන්ග් ජම්ප් එක
@chandanabandara4834
@chandanabandara4834 4 күн бұрын
රජයේ වියදමින් පිටරට hospital එකකට යවලා හොඳ කරන්න බැරිද...
@knightofceylon-ms1us
@knightofceylon-ms1us 2 күн бұрын
Singapore yewwoth puluwan wei kiyala hithanawa. Government mewage weda walata viyadam karata kamak nehe.
@JanithThilinaDeSilva
@JanithThilinaDeSilva 4 күн бұрын
මම අහලා තියෙන විදිහට ලංකාවේ දිගම ජම්ප් එක දාපු රයිඩර්....... වෙන රටකනම් මේ වෙනකොට කොල්ලා ආයිත් ට්‍රැක් එකේ වැඩ දානවා...... පව් ඒ කොල්ලා........
@sujanidinesha6085
@sujanidinesha6085 4 күн бұрын
ඔව් වනැස එකේ තියනවා
@tanjagamage1685
@tanjagamage1685 4 күн бұрын
Ow eka aththa
@kavishkanethmina5636
@kavishkanethmina5636 4 күн бұрын
Ow.heli pannuveth meya.danata lankave ekama kena mn danna vidiyata
@sandyarajapaksa3889
@sandyarajapaksa3889 4 күн бұрын
විශ්වයෙ ආශීර්වාද යෙන් ඉක්මන් සුවය ලැබීමට මිහිපිට ජීවත්වන දෙවි කෙනෙක්ගෙ පිහිට ලැබෙවා
@LakiyaSl-wl2rh
@LakiyaSl-wl2rh 4 күн бұрын
ආසම කෙනෙක්🥺 ඉක්මන් සුවය ලැබේවා🥺🥺🙏
@UdaraNilupul-i2t
@UdaraNilupul-i2t 4 күн бұрын
පවි දෙයියනේ🙏🙏🙏ඉක්මනින් සුවය ලැබේවා
@shndrhal7402
@shndrhal7402 4 күн бұрын
මේ ඉන්නේ ජනාධිපති අරමුදලින් සල්ලි හම්බෙන්න ඕන අය😢😢😢😢
@PereraKabishka
@PereraKabishka 4 күн бұрын
ඉස්සර රැලී වල මුලින්ම ඇහෙන නම බුද්ධික කසුන් සිල්වා 😢
@pakaya8007
@pakaya8007 4 күн бұрын
ජනාධිපති අනුර සහෝදරයා මොහුට පිහිට වන්න . ❤
@bravcyclebase
@bravcyclebase 4 күн бұрын
ඈ..බොල වල් පරයෝ.. උඹ කොහොමද අපේ.. වාසු සහෝදරයාගේ.. මූණ profile pictures එකට දාගෙන ඒකට pagaya කියල ආමන්ත්‍රණය කරන්නේ ..
@UserUser-ku3rg
@UserUser-ku3rg 4 күн бұрын
අනේ පව්. ඉක්මනට සුවය ලැබේවා. තෙරුවන් සරණයි
@IsuruKKalunayaka-su6kc
@IsuruKKalunayaka-su6kc 4 күн бұрын
ලංකාවේ දිගම යතුරුපැදි ජම්ප් එක දැම්මේ මෙයා තමයි 😢සුපිරි වැඩ්ඩෙක් ❤ඉක්මන් සුවය ලැබේවා
@aayesh2523
@aayesh2523 3 күн бұрын
ආසාවෙන් බලනවා ඉස්සර TV එකේ 😢🤘 ඉක්මනින් සුව වෙන්න ඕනෙ❤🙏
@ArunaEranda-if5od
@ArunaEranda-if5od 4 күн бұрын
දියතලාව FOXHILL එක හොල්ලපු චරිතයක් 🥺♥️
@RuwanChandima-w2h
@RuwanChandima-w2h 2 күн бұрын
අනේ මෙන්න රටෙ සමපත් සියලුම දෙනා එකතු වෙලා උදව් කරමු සියලුම දෙවි දෙවතාවත් ගේ පිහිට ලැබෙවා ඉක්මන් සුවය ලැබෙවා🙏 ❤️❤️❤️👍👍
@rukshanjayathilaka8289
@rukshanjayathilaka8289 4 күн бұрын
ශ්‍රීලංකා යුධ හමුදාව අනිවාර්යයෙන්ම මොහු ගැන සොයා බැලිය යුතුයි. මොහු අනතුරට ලක්වන මොහොත දක්වා නියෝජනය කලේ යුධ හමුදාවනම් මොහුට අවශ්‍ය සියලු වයිද්‍ය ප්‍රථිකාර, වැටුප්, රක්ෂනාවරන ලබාදිය යුතුයි
@ShiraniRajapaksha-pj3ju
@ShiraniRajapaksha-pj3ju 4 күн бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා
@RohanGunathilake-pl5jn
@RohanGunathilake-pl5jn 4 күн бұрын
පවි කොල්ල ඉකිමන් සුවය පතමු 🙏🙏🙏
@IWL22
@IWL22 4 күн бұрын
බුද්ධික කසුන් කියන්නෙ ඉස්සර fox hill වල පිස්සුවක්...සුපිරි දක්ෂයෙක්, බුද්ධික අයි⁣යගෙ පිම්ම නම් අමතක වෙන්නෑ කාටවත්...ඉක්මනට සනීප වෙලා එන්න අයියේ ආයෙත් track එකට...❤බුදු සරණයි
@kalinduprabhath2042
@kalinduprabhath2042 4 күн бұрын
පොත් බෙද බෙද tour යන යාලුවොන්ට ඊට වඩා පිනක් කරගන්නවා නම් මෙන්න chance.. අපි වගේම bike පදින අපිට වඩා වැඩ්ඩෙක්..උට උදව් කර කියලා අපතේ යන්නේ නෑ
@kavishkanethmina5636
@kavishkanethmina5636 4 күн бұрын
Heliyata udin jump eka dapu ekama kolla mn danna vidiyata meya😢
@sameerasandakalum7401
@sameerasandakalum7401 4 күн бұрын
බුද්දික අයියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර ආනන්ද වෙඩිසිංහ අයියාත් සිහිපත් කරනවා ❤❤
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 4 күн бұрын
Marama dukak thiyenne aththatama meka mathak wenakotath. ඉක්මනින් සුවය ලැබේවා මචං තෙරුවන් සරණයි..
@ruwanimadhukaruwani2288
@ruwanimadhukaruwani2288 4 күн бұрын
Paw dewiyane ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි jesu pihitayi🙏🙏🙏
@chamikasadakalum836
@chamikasadakalum836 2 күн бұрын
අද හොදින් හිටියනම් 😢😢😢 අද ලොකේ හොල්ලනවා😢😢 හැකි ඉක්මනින් හොද වෙන්න ඔනි
@OminduJanandith
@OminduJanandith 4 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා අයියට.බුදුසරණයි අයියෙ❤❤❤🙏😢
@K-chaminda
@K-chaminda 4 күн бұрын
කොච්චර දවස් ද දැන් වත් tv නාලිකාවකින් ඔහු ගැන හොයපු එක ලොකු දෙයක් කවුරු හරි පින්වන්ත කෙනෙක් ඔහුට පිහිට වේවා ඔහු ගොඩක් දක්ෂයෙක් අහිංසක කොල්ලෙක් කලින් youtube නාලිකාවකත් වැඩසටහනක්‌ ඔහු ගැන කරා ඒත් කවුරුත් ඒක වැඩිය බලලා තිබුනේ නැ කාගේ හරි දෙනෙත් ඔහු වෙත යොමු වේවා බුදුසරණයි සහෝදරයා ❤🥲
@nuwanrusiru8565
@nuwanrusiru8565 4 күн бұрын
මෙන්න කරනව නන් පිං.සල්ලි තියෙන කෙනෙක් ඉදිපත් වේවා🙏🙏🙏
@mgbatta3497
@mgbatta3497 4 күн бұрын
අවජාත කුහක පරයෝ ටිකක් කරපු වැඩක් ( ඉක්මන් සුවය ලැබේවා .
@bollymemes342
@bollymemes342 4 күн бұрын
ඉක්මන්. සූව. ලැබේවා. මාමා♥️
@hirunimadhubha5531
@hirunimadhubha5531 4 күн бұрын
ඉක්මනින් සුව වේවා ❤ බුදු සරණයි 🙏
@aselaimbulana
@aselaimbulana 4 күн бұрын
මාරම ටැලට් කොල්ලෙක් පවු සනීප කරන්න පුලුවන්නම් ලොකු පිනක්...
@tech-visio5143
@tech-visio5143 4 күн бұрын
අන්කල් දිවුලපිටිය දූනගහ වෙදමහත්මයෙක් ඉන්නවා. බස් කිහිපයක් තියෙන ගෙදරම වාට්ටු හදල නතර කරල බෙහෙත් කරන වෙදමහත්තයා තමයි හරිම කෙනා. පොඩ්ඩක් අයියව එක්ක ගිහින් බලන්න​, ගොඩක් අය සුව වෙලා තියෙනව​ මේ වගේ අනතුරු වලට මුහුණ දුන්නු.
@vidmusiclk6504
@vidmusiclk6504 4 күн бұрын
Apita ohuwa mathakai❤❤❤ amathaka une na you are in our hearts
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g 4 күн бұрын
මගේ එකා...❤
@හර්ශ
@හර්ශ 4 күн бұрын
දැං හරි මතක් වෙච්ච එක වටිනවා ඇත්තටම❤❤❤
@pattatravel4944
@pattatravel4944 4 күн бұрын
ඉක්මනින් සුව වේවා!❤️🙏
@Roshan-pk9dt
@Roshan-pk9dt 4 күн бұрын
තාත්තා ❤❤❤❤
@NishiWeerakoon
@NishiWeerakoon 4 күн бұрын
දෙයියනේ ලව් 😢 ඉක්මන් සුව 🙏
@puncchipuncchihakiyawan.9375
@puncchipuncchihakiyawan.9375 4 күн бұрын
ikman suwaya labewa puthe.budu saranai...
@samansomarathna2499
@samansomarathna2499 4 күн бұрын
Budu Saranai....!!! Ikman suwaya labaawa.....❤❤❤🎉🎉🎉
@ashanfernando8130
@ashanfernando8130 4 күн бұрын
දැන් දැකලා මතක් උනේ..අඳුර ගන්නත් බැරි උනා fox hill කියන්නෙ බලලා නැති උනාට මගේ ආසම ධාවන ක්‍රීඩා වැඩසටහන..මේකෙ Legend ආනන්ද වෙඩිසිංහ ඊට පස්සේ දැකපු දක්ශම කොල්ලෙක් වැඩ්ඩෙක් මේ මට දකින්න ආසයි මේක කරපු උන්ට හික් ගෑවෙන්නම මේ කොල්ලට ආයෙත් නැගිටලා Track එකටම ඇවිත් බයික් එක අතට ගන්න එක ඉක්මනින් ඒ දේ වෙන්න ලැබෙන්න කියලා..ප්‍රාර්ථනා කරනවා..🙏කොල්ලටFox Hil අරමුදල් කින් හරි වෙන හරි මේක බලලා උදව් කරොත් සෑහෙන්න වටිනවා... ඒ වගේම මේකෙ තරහ කාරයා Fox hill එකෙක් නම් උගේ 4 හන්දිත් දවසක මේ වගේම කැඩෙන්න ඕනෙ..👍🇦🇪
@sasankaedi223
@sasankaedi223 4 күн бұрын
අඩේ.හැම රෙද්දම හොයන මේ ⁣මහ ලොකු මීඩියා කාරයින්ට මේ සිද්ධිය මග හැරුනේ ඇයි?
@teklaweerasigha8614
@teklaweerasigha8614 4 күн бұрын
පුතේ බුදු සරනයි
@subhanidhamayanthi4696
@subhanidhamayanthi4696 4 күн бұрын
Ikman suwaya lebewaa...!! Theruwan saranai...
@sriyakumari4314
@sriyakumari4314 4 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා
@kaniangun
@kaniangun 4 күн бұрын
තෙරුවණ් සරණින් ඉක්මන් සුවය ලැබේවා.! 🙏
@supunthilakshana4860
@supunthilakshana4860 4 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@lahirusanjaya4263
@lahirusanjaya4263 4 күн бұрын
බුදු සරණයි ඉක්මනින් සුව වේවා..
@annmary2415
@annmary2415 4 күн бұрын
අනේ පව් දෙයියනේ! ඉක්මනින් සුව වේවා!
@ssiptperera9711
@ssiptperera9711 4 күн бұрын
අනේ ඔව් අනේ..මේ දක්ෂයාට කවුරු හෝ පිහිට වෙන්න
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 4 күн бұрын
අනෙ පව් ❤❤❤
@jplpdesilva5961
@jplpdesilva5961 4 күн бұрын
Sri Lanka signal corps great men ❤🙏
@sewminilihini5529
@sewminilihini5529 4 күн бұрын
ඒ පිමි මතක් වෙද්දි ඇඩෙනවා ... පට්ටම දුකයි😢
@Theyokerzone10
@Theyokerzone10 4 күн бұрын
🥹ඉරිසියාකාරයෝ කරන වැඩ බන් ඔවා 🥹
@tharu7941
@tharu7941 4 күн бұрын
Paw budusaranayi 😍
@IndikaMaduwanthi-s6s
@IndikaMaduwanthi-s6s 4 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@PavithraMaheshika-u3t
@PavithraMaheshika-u3t 4 күн бұрын
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා
@Saranga_9
@Saranga_9 4 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏
@UnknownUserUnknown-mi3jp
@UnknownUserUnknown-mi3jp 4 күн бұрын
𝘎𝘦𝘵 𝘞𝘦𝘭𝘭 𝘚𝘰𝘰𝘯 ❤
@SamanthaLahiru
@SamanthaLahiru 4 күн бұрын
තෙරුවන් සරනයි..සුපුරි චරිතයක්
@geethmadawala2637
@geethmadawala2637 4 күн бұрын
මේවා හිතා මතා කරන අපරාද😢😢😢😢
@sumithbandula8819
@sumithbandula8819 4 күн бұрын
Budu saranai ikman suwaya malli
@samirapriyanga4870
@samirapriyanga4870 4 күн бұрын
ඉක්මානින් සුව වේවා❤❤❤
@NiroshaSumanasekara-uc2zt
@NiroshaSumanasekara-uc2zt 4 күн бұрын
ඉක්මනින් suwa වේවා
@DilshanDananjaya-jx8md
@DilshanDananjaya-jx8md 3 күн бұрын
Lankawata vatina kollek ❤️❤️
@yaThilanga
@yaThilanga 4 күн бұрын
විශ්ව මාතාවට ස්තූතියි ඔහුට සුවය ලබා දුන්නට
@pahanshah2616
@pahanshah2616 4 күн бұрын
තෙරුවන් සරණින් සුවපත් වෙත්වා 🙏
@sagarasampath-d6z
@sagarasampath-d6z 4 күн бұрын
සුව වේවා❤
@glaze200
@glaze200 4 күн бұрын
ඉක්මන් සුව ලැබේවා
@Tharinduadikari13
@Tharinduadikari13 4 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා...❤🙏
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 4 күн бұрын
ජනාධිපති අරමුදලේ සල්ලි දෙන්න ඕන මේවට😢
@rameshchathuranga169
@rameshchathuranga169 4 күн бұрын
Budu saranai ikman suwa labewa
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 4 күн бұрын
ආනෙ ඉන්න ගෙයක් ඩෙන්න පව්, අනුර සහො
@Inside25
@Inside25 4 күн бұрын
කොටි 10ක් දීපල්ලා, ඇමරිකන් බෙහෙත් කරමු
@chamodimadubashini1181
@chamodimadubashini1181 4 күн бұрын
Ane paw deiyane. ❤😢
@thedaysofbainary1990
@thedaysofbainary1990 4 күн бұрын
නැවතත් ඔබට බයිසිකල් පදින්න බැරි වේවි ඇත්ත යතාර්තය එයයි..නමුත් මේ කල ජාතික අපරාදයට ප්‍රමානවත් තරම් සාදාරන යක් ඉටුවී ඇත්දැයි යන්න සැක සහිතයි..
@sunethajantha1493
@sunethajantha1493 4 күн бұрын
ඇත්තටම ඔතන උනේ හදිසි අනතුරක් නෙවෙයි ප්ලෑන් කරලා ගහපු ගේමක් කොල්ලව එකතුන් කලා බෞද්ධ රටේ මිනුස්සු කොච්චර කුහකද කියල බලන්න
@NethmiTharushika-tm9vo
@NethmiTharushika-tm9vo 3 күн бұрын
Ow eka gana hoyla blnna ona aniwaren 😢
@chethanirathnayake5346
@chethanirathnayake5346 4 күн бұрын
Ane pau.ikman suwaya labila ikmaninna tharaga karanna labeewa.🙏🙏🙏🙏🙏🙏
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 4 күн бұрын
බුදුසරණයි
@tanjagamage1685
@tanjagamage1685 4 күн бұрын
Bhuddi😢❤ get well soon macho
@nirangasandaruwan5630
@nirangasandaruwan5630 4 күн бұрын
Ikmansuwa lebewa !
@nadeekaroshani5494
@nadeekaroshani5494 4 күн бұрын
අනේ මුකුත්ම කරන්න බැරිවෙයිද ? අපි හැමෝම උදව් කරමු.😢
@DamithNayanarathna
@DamithNayanarathna 4 күн бұрын
Budusaranai ❤🥺
@prasadgd1145
@prasadgd1145 4 күн бұрын
අනේ ජනාධිපතිවරයාගේ ඇස ගැටේවා ❤❤❤
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 4 күн бұрын
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
@heshanavishka7915
@heshanavishka7915 4 күн бұрын
Digama jump eka damma rider ❤😓
@JinadariDeSilva-n1b
@JinadariDeSilva-n1b 4 күн бұрын
කතාකරන්න නම්බරයක් දාන්න අපි උත්සහ කරලා බලමු මුදල් එපා
@Kaveeshadilashan
@Kaveeshadilashan 4 күн бұрын
අඩෙ පවු අනේ 💔
@Tksdakdak
@Tksdakdak 4 күн бұрын
Get well soon brother 😢😢😢😢😢😢😢😢😢😢😢
@thanujmadusanka7424
@thanujmadusanka7424 4 күн бұрын
Budusaranai
@PrebodhaManuppriya
@PrebodhaManuppriya 4 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@upul1684
@upul1684 4 күн бұрын
හප්පපු උන්ගෙ නම ට රාජපක්ෂ කෑල්ලක් ඇති
@Samith-c5e
@Samith-c5e 4 күн бұрын
Aniwa . Man me pawla gana dannawa
@N.B9060
@N.B9060 4 күн бұрын
සල්ලි තියනවනම් ඕන එකෙක් රාජපක්ෂල වගෙ තමා ලංකාවෙ ..
@TharakaSandaruwan-l6e
@TharakaSandaruwan-l6e 4 күн бұрын
ආර්මි එකෙ රයිඩර් කෙනෙක් . සිග්නල් එකේ
@lushamawickramasinghe9197
@lushamawickramasinghe9197 4 күн бұрын
Paw me daruwata siyalu dewiyange pihitai💐
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 2 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 395 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19