ගොන්සාල්වේස් පියතුමා | Fr. Jacome Gonsalvez | Neth Unlimitad History 188 - 03

  Рет қаралды 6,800

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 41
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මේ අවුරුදු 3 වයස ලමයාව දැන් ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම දන්නවා.හදුනනවා.
@sujeewasamaraweera90
@sujeewasamaraweera90 Жыл бұрын
සර් , ලංකාවේ නින්දිත ඔත්තුකරැ තම්බි මුදලි හා එම පරපුර පිළිබඳව ඔබතුමා ජනතාව දැනුවත් කල යුතුමයි මන්ද බහුතරය ඒ නින්දිත පාවාදීම් හා දැවැන්ත කපටිකම් ගැන නොදැනුවත් නිසා ස්තුතියි
@RavinduSRL
@RavinduSRL 9 ай бұрын
ආසම වැඩසටහනක්. ඔබ දෙපලටම බොහොම ස්තූතියි🙏🏼❤️ හැකිනම් වැඩසටහන අතර තුර ඒ ඒ මාතෘකාවන්ට අදාල රූපරාමු පෙන්වීමට හැකිනම් තවත් වටිනවා.
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි සර්ට සහ නෙත් fm කාර්‍යය මංඩලයට
@neviltec4687
@neviltec4687 Жыл бұрын
අවුරුදු 3ක් තිස්සේ තිත්ත වෙලා තිබුණු ඉතිහාසය මීපැණි ආකාරයෙන් කියාදෙන රාජ් සෝමදේව මහාචාර්ය මහත්මයා ඇතුළු නුවන් , නෙත් එෆ් එම් ..සියලු රසිකයින්ට 2024 සුභ නව වසරක් වේවා
@dulanipriyadarshaneepalama1701
@dulanipriyadarshaneepalama1701 Жыл бұрын
ගිය සතියේ වැඩසටහන නැති නිසා හරිම අවුලෙන් හිටියේ ස්තූතීයි ඔබ දෙපලට දීර්ඝායු ලැබේවා .සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@hiruswaris1777
@hiruswaris1777 9 ай бұрын
❤️🙏👍💐
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
ස්තුතියි
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
මහාචාර්ය තුමා,මම දුටුවා විද්‍යුත් මාධ්‍ය චැනලයක කෑගල්ල ප්‍රදේශයේ පුරාවස්තු රැස්කරන්නකු වන මංචනායක නම්න් යුත් පුද්ගලයකු තමා වස්කඩුව වනයේ දී සොයාගත් පුරාවස්තු රැසක් ඔබතුමාට සහ චක්‍රවර්තී හාමුදුරුවන්ට පෙන්වූ බවට.මේපිලිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලම්.
@sudathbandara9745
@sudathbandara9745 8 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@Rasikasspace
@Rasikasspace 10 ай бұрын
මේ වටිනා වැඩ සටහන මේ වසරේ ඉවර වෙන කොට මුළු ඉතිහාසයම සාකච්චා කර අවසන් වී තිබේ යැයි බලාපොරොත්තු වෙමු.
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 Жыл бұрын
Excellent information regarding why and how religions were used as a football in colonial political power games.rev Gonsalves from a ex kokani brahamin family was reared in a extrmely harsh environment that used "inquisition" as a tactic brutally to subjugate konkani people during colonial Portuguese catholic rule in goa.its remarkable how the king's could remain calm during this mayham.
@diannechathurangaatukorele4530
@diannechathurangaatukorele4530 Жыл бұрын
Good work. Very interesting.
@sunchare
@sunchare Жыл бұрын
Thank you very much!
@ranjithsilva878
@ranjithsilva878 Жыл бұрын
❤❤❤❤
@balasooriyaas
@balasooriyaas 6 ай бұрын
ගොන්සාල්වේස් පියතුමාට පිළිතුරු වශයෙන් සරණංකර හිමියන් ‘ දුර්හෘදය විවරණය ‘ යනුවෙන් ග්‍රන්ථයක් ලියා පළ කළා. තවම එය සොයා ගත හැකියි.
@kalanaepasinghe200
@kalanaepasinghe200 Жыл бұрын
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️👍🇦🇪🇻🇳🇱🇰
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
කදිම වැඩසටහනක් ..අගයමි.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
අද ලංකාවේ වෙන්නෙත් මේකම නෙමේද? රටේ ආර්තිකයත් සංකෝච්නය කරලා තියෙන්නේ කාගේ හරි ඔනෑකමකට වෙන්න බැරිද?
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
Obalata suddaga patha aragana suddaga wahal Wada karanawanam aka mokkda ,obala waga rata jathiya atta etihasaya winasa karana parayak ,,pacha dava,
@LearningLK
@LearningLK Жыл бұрын
Professor දන්න api නොදන්න පුරා වස්තු සහ නිධන් kzbin.info/www/bejne/gKXPi4pji9SMZs0si=wgmszGZNhccxdDQC
@shashediri544
@shashediri544 Жыл бұрын
අනේ පුලුවන්නම් කුසුමාසන දේවියගේ ඉරණමට සමාන කේදවාචකයකට මුහුණදුන්න "ගජමන් නෝනා "ගැනත් සම්පුර්ණ වැඩසටහනක් කරන්න.ඇය ගැන මීට වසර 25ට කලින්(1999 පමණ) ටෙලි නාට්ටියක් ගියා මිසක් වෙන විද්වත් සාකච්චාවක් ගියේ නැහැ.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මිත්‍යාවෙන් දෑස් අන්ධ කර ගත් ඇය ඉතාම කණගාටු දායක ලෙස අකාලයේ මිය ගියා. දෙවැනි කසාදයේ මිනිහා සෙනරත් අභිරහස් ලෙස දරුවන් මරා දැම්මා. තූ විතරක් කාලකන්නි 🐕🐕🐕
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Nareñdrasinga was nt a sinhala king .why these people don't talk about grand parent? Malabar
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Malabar queen mother of Rajasingha Said pro.Punchibandara Sannasgala his Sahithya Wansaya Kandy era.No banana on Mango tree
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Try to understand who actually participate d on destruction. The grate Nation.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ලංකාවේ දැනට ප්‍රචාරයවන youtube නාලිකාවලින් ජාතිවාදය ආගම්වාදය මිත්‍යා ඉතිහාස හා බුද්ද දරමය විකුර්ති වැනි බාල වැඩ නොකරන youtube නාලිකා සුලුතරයෙන් ඉදිරියෙන් සිටින youtube නාලිකාව මෙයයි.
@smbandara7915
@smbandara7915 Жыл бұрын
දනට ලංකාවේ සිටින නානායක්කාරලාත් ඔය කියන නානායක්කාර් වරුමද?
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
නානායක්කාර. නායක්කර් කියන්නේ දෙපිරිසක්
@d.a.anjanaws1989
@d.a.anjanaws1989 Жыл бұрын
ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ට මිලිටරි මිෂනාරි කියන්න කලින් ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශය වල හිටපු කතෝලිකයින්ට මොකද කලෙ.කියලා මහාචාර්යවරයා කියන්න. (( ක්‍රි.ව. 1659 නිකුත් කරන ලද මෙම ආඥාව යටතේ කතෝලික දහම පිළිපැදිම මෙන්ම ප්‍රචාරය කිරිමද මරණීය දණ්ඩනයට යටත්ව තහනම් විය. කතෝලික දෙව්මැඳුරු මෙන්ම පාසල් සියල්ල ද පැහැර ගනු ලැබුහ. පුජාප්‍රසාදී තුමන් සියලු දෙනා රටින් පිටුවහල් කරන ලදි. එතුමනට ආරක්ෂාව සැපැයීම මෙන්ම පුජකතුමකු රහසිගතව සිටින හෝඩුවාවක් දැන, රජයට නොදන්වා සිටීම මරණීය දණ්ඩනය ලැබිය් හැකි වරදක් විය. කතෝලික බැතිමතුන් සියලු දෙනා තම දරු දැරියන් ද සමඟ රෙපරමාදු දෙව්මැඳුරු කරා ගොස් බෞතිස්මය ලබා එම සභාවට කුලවැද්දිය යුතු විය. එසේම ඔහුන්ගේ විවාහ එහිම සිදුකල යුතු විය. තම දරුවන්ට රෙපරමාදු දහම ඉගැන්විය යුතු අතර මළවුන් භුමදාන කිරිමද රෙපරමාදු පිළිවෙත් අනුව කළ යුතුව තිබිණි. එකල මෙහි සිටි සියලු වහලුනට ඕලන්ද භාෂාව ඉගැනිම නියෝග විය. එසේ නොකළවුන්ගේ හිස කෙස් මුඩුකර (හිස බූගා) දමන ලදී. මේ සියල්ල මැද කතෝලික ධර්මය පිළිගත් දේශීය සිංහල සහ දමිළ සැදැහැවත්හු මෙන්ම මෙහි රැඳී සිටි පෘතුගීසිහු ද ජිවිතය පරදුවට තබා තම විශ්වාසය ආරක්ෂා කැර ගත්හ. රජයේ සම්බාධක දහසක් මැද පසුබැස්සේ ඔවුන් නොවේ. අධික දුෂ්කරතා හා දුක්ඛිත තත්ත්වයක් මැද අවමානයට පත් වී සිටියද වැඩි දෙන තම දහම පාවා දී නොසැලී සිටියහ.))
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
D.a anjanawas @ රෝමානු කතෝලික පෘතුගීසි කරෙත් ඒ තරම් පහත් ජරා වැඩ නේ. කන්න දුන්න අත හපා කන එක ඔයාලා ගෙ සිරිතක් නේද 😂 ජාගෝවේ ගොන්සාල්වේස් ඒක හොදට පෙන්නුවා. පන්සලෙන් අකුරු ඉගෙන ගෙන පන්සල ට බුදුරජාණන්වහන්සේ ට අපහස කරලා පොත් ලිව්වෙ ඒකනෙ.🤮🤮🖕
@janithjanith8954
@janithjanith8954 10 ай бұрын
Da anjanawas @ කන්න දීපු අත හපා කාපු චරිතයක් .🖕🖕🤮
@vinushasilva9179
@vinushasilva9179 Жыл бұрын
ඒ වුණාට මෙයින්ද මාතියා පන්සලේ බෝ අත්ත කපලා මුස්ලිම් පල්ලියෙන් බිරියානි කෑවා 😂
@Sheran...
@Sheran... Жыл бұрын
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍👍👍
@gihanisuru8100
@gihanisuru8100 Жыл бұрын
👍👍👍
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@rohithanandasena2218
@rohithanandasena2218 11 ай бұрын
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Neth Unlimitad History 189
1:22:48
Neth FM
Рет қаралды 5 М.
Neth Unlimitad History 190
1:19:52
Neth FM
Рет қаралды 4,7 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН