පර්සියාව සහා ශ්‍රි ලංකාව | The Parsis of Sri Lanka | Neth Unlimitad History 188 - 01

  Рет қаралды 9,873

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
සෙල්ලිපි පාඨමාලාව සදහා අමතන්න 0719772273 - අනු
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 79
@bikepicco9130
@bikepicco9130 9 ай бұрын
දැවෙමින් තිබූ ඉතිහාසය කියවා ගැනීමේ පිපාසය සංසිදුවීම සඳහා වසර තුනක් මුලුල්ලේ සිසිල් දිය දහරක් වෙමින් නොනැවතී ගලාහැලෙනා ඔබතුමන් දෙපළගේ අනභි භවනීය මෙහෙවරට පිං පිරේවා. එළඹි නව වසර ඔබ දෙපලටම ආයුරඛ්ඛන්තු ආවඩා
@malkilokuge1498
@malkilokuge1498 9 ай бұрын
ඔබ දෙපල සහ මෙම වැඩසටහන පිටුපස සිට මෙම වැඩසටහන අපට අහන්න දකින්න සලසන සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දකට ආසිරි!!!
@ranjithanura520
@ranjithanura520 9 ай бұрын
ඔබ දෙපලට නිරෝගි සම්පත ලැබේවා.
@wimukthiedirisinghe472
@wimukthiedirisinghe472 9 ай бұрын
❤ඉතාම වටිනවා වැඩසටහන
@saranelumnelum7499
@saranelumnelum7499 9 ай бұрын
ඔබ දෙපලටම සුභ අලුත් අවුරුද්දක් වේවා !! මේ වසරේ සැලසුම් සැලසුම්කල ලෙසටම සාර්ථක වේවා !!
@niroshangunarathna7075
@niroshangunarathna7075 9 ай бұрын
ස්තුතියි 🙏🙏
@outline4109
@outline4109 9 ай бұрын
අවංකවම,Unlimited History වැඩසටහන මේ අවුරුද්දේ ඉවරවෙනවා කිව්වම පපුව හෝස්ගාලා ගියා😢😢.අනේ මේ වැඩපිළිවෙළ නවත්තන්න එපා 😢දිගටම රටේ පුරවැසියන් වන අපව මේ රටේ ඉතිහාසය ගවේෂණයට සම්බන්ධ කරගන්න කියලා මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්,නුවන් අයියාගෙන් කණගාටුවෙන් වුව ද ඉල්ලා සිටිනවා😢❤
@fai3379
@fai3379 9 ай бұрын
සුබ නව වසරක් වේවා
@jayanthaherath6569
@jayanthaherath6569 9 ай бұрын
ස්තුතියි ..සුබ නවවසරක් වේවා...
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමදෙනාටම
@sheham
@sheham 9 ай бұрын
Very interesting and informative
@niroshangunarathna7075
@niroshangunarathna7075 9 ай бұрын
2020 ජනවාරි 6 නේද මුල්ම වැඩසටහන
@darmarathneherath5440
@darmarathneherath5440 9 ай бұрын
ඔබ දෙපලටම සුබ පතනව. නව වසර සුබ කරගැනීමට අදිටන් කරගමු.
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වෙව ඔබ සැමට
@chamindamanojhinidumaarach5088
@chamindamanojhinidumaarach5088 9 ай бұрын
Wish you happy new year 2024 ,dear sir and nuwan and neth fm all staff .god bless to everybody .lam from saudi arabia .
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 9 ай бұрын
Wish you both a happy and prosperous new year.
@ranjithanura520
@ranjithanura520 9 ай бұрын
ලැබුවා වූ නව වසර සුබ නව වසරක් කර ගැනීමට අව්ශ්‍ය ශක්තිය දයිර්‍යය හා දැනුම ලැබේවා.
@Sheran...
@Sheran... 9 ай бұрын
@englishwithcharithaSL
@englishwithcharithaSL 9 ай бұрын
Happy New year sir..!
@chinthasamat7055
@chinthasamat7055 9 ай бұрын
Happy New year. ❤
@amaratungah.a6615
@amaratungah.a6615 9 ай бұрын
ඔබ තුමන්ලාගේ කර්‍තව්‍යය වෙනුවෙන් අපගේ ආසිරි පුදකරමු.
@sunilkumarapperuma3274
@sunilkumarapperuma3274 9 ай бұрын
ඔබ දෙපලටම සුබ නව වසරකට ආසිරි ගෙන එමි.
@SirimewanD
@SirimewanD 9 ай бұрын
👌👌👌👌👌👍..... !
@thilakmuthukuda6654
@thilakmuthukuda6654 9 ай бұрын
අකුරු දන්නෙ නෑ කියපු එක ගැටළුවක්, පොඩි කාලේ ඉඳලා පන්සල් වල හිටපු අය ගොඩක් රජ වෙලා තියෙනවා නේද?
@mohamedtaseen9325
@mohamedtaseen9325 9 ай бұрын
Oba dhepolata suba aluthawrudhdhak weva kiya pathami.
@ranjithsilva878
@ranjithsilva878 9 ай бұрын
Happy New Year
@sunchare
@sunchare 9 ай бұрын
Happy new year
@shashediri544
@shashediri544 9 ай бұрын
ලැබුවා වූ 2024 නව වසර ඔබ දෙපලට සුබ නව වසරක් වේවා! 5:24 එකටනම් ටිකක් දුක හිතුනා .
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 9 ай бұрын
2024 අවුරුද්දද් අපිට ඉතිහාසය පිලිබඳව දැනුම ලබාදීමට ඔබ දෙපලට හැකිවේවා..
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම. තවත් මේ වගේ ඉතිහාසය ගැන නිවැරැදිව ඉගැන්වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි...
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම. තවත් මේ වගේ ඉතිහාසය ගැන නිවැරැදිව ඉගැන්වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි...
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම. තවත් මේ වගේ ඉතිහාසය ගැන නිවැරැදිව ඉගැන්වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි...
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම. තවත් මේ වගේ ඉතිහාසය ගැන නිවැරැදිව ඉගැන්වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි..
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලටම. තවත් මේ වගේ ඉතිහාසය ගැන නිවැරැදිව ඉගැන්වීමට ශක්තිය ලැබේවා. බුදු සරණයි......
@samanwickrama3473
@samanwickrama3473 9 ай бұрын
සුබන අවසරක් වේවා
@bertramdesilva7500
@bertramdesilva7500 9 ай бұрын
ලැබුවාවූ 2024 වැනි වර්ෂය මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුට සහ නුවන් ඔබ දෙපලට මේ කාර්‍ය දිගටම කරගෙන යාමට වඩ වඩාත් ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.
@sanjeewarathnayake5076
@sanjeewarathnayake5076 9 ай бұрын
සුබ නව වසරක් වේවා (ලබුතලේ)
@lalithakodikara6689
@lalithakodikara6689 9 ай бұрын
මහාවිහාර වංශ කථාවේ සඳහන් පරිදි අපේ පාලකයින් පන්ඩුකාභය යුගයේ පටන් රටේ තුබූ ආගම්ක ඇදහිලි සඳහා පූජ්‍ය්ස්ථාන ඉදිකළ බවට පැහැදිලි සාක්ෂි පවතිනවා.අපේ රජවරුන් සඳහා කාලිංගයෙන්,මදුරාවෙන් ගෙනා බිසවුන් සඳහා පූජ්‍ය්ස්ථාන ඉදිකළ බවට පොලොන්නරුවෙන් හා පසුකාලීනව මහනුවර දීත් එයට අදටත් භාවිතාවෙන සාක්ෂි පවතිනවා.එසේනම් මුගලන් වැනිතරමක් දිගු කාලයක් මේ රට පාලනය කළ රජ කෙනෙකු සිය ඔටුන්නේ පමණක් කුරුසිය ගසාගෙන සිය ආගම අදහයිද?කොහේ හෝ පල්ලි කිහිපයක් පිහිටුවිය යුතුය .දැන් පුරාඅවිද්‍යාවට වගකීමක් තිබෙනවා මේ ඔටුන්නේ තිබෙන කුරුසය ගැන සොයන්නට.ෆියුරේ කෙනෙක් ඉන්දියාවේ මෙන මෙහෙත් සිටියාද?🥱
@sgeeth
@sgeeth 9 ай бұрын
Happy Birthday To you 😁😊
@nuwanmadusanka2433
@nuwanmadusanka2433 9 ай бұрын
❤❤❤❤
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 9 ай бұрын
❤❤❤❤👍👍👍
@tckekirawa7827
@tckekirawa7827 9 ай бұрын
පුරාවිද්‍යා භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් වුනොත් ...ඒ යාලු වො බේරගන්න ඒවා පුරාවිද්‍යාත්මක වටිනා කමක් නැති ඒවා ලෙස උසාවි ට වාර්තා සපයනවා ලූ...කාවද අද විශ්වාස කරන්නේ ...සොබාදහමෙන් ඉල්ලා සිටින්නේ මේ නඩු ඉක්මනින් අහල සත්‍ය මතුකර න්න කියල යි...
@sudathbandara9745
@sudathbandara9745 9 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@historyofhelabima80
@historyofhelabima80 9 ай бұрын
ඒත් මෙම වැඩසටහන තුළින් දැවැන්ත විපර්යාසයක් දේශීය සහ විදේශීය වශයෙන් සිදුවිය.මහාවංශය සහ තවත් වංශකතා නොකියවා සිටි බොහෝ දෙනෙක් ඒවා කියවන්නට බය නැති කරගත්තේය.ඉතිහාසය පිළිබඳව පුරා විද්‍යාත්මකව සොයන්නට, අසන්නට, ගවේෂණය කරන්නට සහ ඒ තුළින් අධ්‍යයනය කරන්නට සූදානම් පරපුරක් බිහි වූහ. ඉතිහාසය විෂය යනු වර්ෂ සහ රජවරුන් පිළිබඳව කට පාඩම් කිරීම කියන මිත්‍යාව ප්‍රතික්ෂේප කරන්නට පරපුරක් බිහි වූහ. හෙළදිවට උරුම වසර දෙදහස් පන්සියයක් පමණයි කියන ඉතිහාසය පැත්තකින් තබමින් ඒ ගැන සොයන, විමසන, අධ්‍යයනය කරන පිරිස ඊට එහා ගොස් හෙළදිව පැරණි මානවයා පිළිබඳව සොයන්නට උත්සාහ ගත්හ.ඉතිහාසය පිළිබඳව සීමාවක දැනුම තබාගෙන සිටි පිරිස හෙළදිව මානවයාගේ ක්‍රියාකාරකම් ඉතා දිගු කාලයකට යන බව සොයන්නට උත්සාහ ගත්හ.ඒ ගැන සිතන්නට අවස්ථාව ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ නුවන් සහෘදයා එක්ව ආරම්භ කළ මෙම වැඩසටහන තුළිනි.ඉතින්, එවැනි වැඩ සටහනක් අවසන් කිරීම නැතහොත් නතර කිරීම යනු රටේ පැරණි ජන සමාජයේ පිළිබඳව විද්‍යාත්මක කෝණයෙන් බලන්නට සිතන්නට හුරු වූ පිරිසට හිස් අවකාශයක අතරමං වූවා සේ දැනේවි .............
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 9 ай бұрын
👍👍👍
@kalanaepasinghe200
@kalanaepasinghe200 9 ай бұрын
❤Suba nawa wasarak.❤Profesor y Nuwan...
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 9 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾💐
@champasirimanne6253
@champasirimanne6253 9 ай бұрын
අනුර මංචනායක බොහෝ දේ කිව්ව.
@sithumrajitha9969
@sithumrajitha9969 9 ай бұрын
අනුරාධපුර රාජදානිය ඉන්දියාවට වඩා පර්සියාවට සමාන කම් පෙනවනව, අනික කොස්මස්ගෙ වාර්තාවෙ නම් කියන්නෙ ලංකාවට බටහිරින් හා නැගෙනහිරින් වෙලද නැව් විශාල ප්‍රමානයක් එනව අපේ අය අතරමැදියො වගේ ලාභ ගන්නව කියල, ලංකාව ඉන්දියානු මුහුදු කලාපයෙ වෙලද කේන්ද්‍රස්තානයක් උනා කියන එක මෙච්චර වහන්නෙ ඇයි, ඔය පෘතිගීස්න, ලන්දේසීන්, ඉන්ංග්‍රීසින් මේක අල්ලගන්න දැගලුවෙ ඔය වටිනාකම නිසාම තමයි
@sri7935
@sri7935 9 ай бұрын
උමන්දාවට ගිහින් සර් එක්ක programme එකක් කරන්නකෝ 🙏😍
@ajithnayaka7126
@ajithnayaka7126 9 ай бұрын
Darma bandagarikaananda hamudruvo wage danata wada buddimath aya thama hitiye mama hithanawa
@rupasinghe765
@rupasinghe765 9 ай бұрын
දැන් ඉන්නෙත් එහෙම උන්ද?
@sithumrajitha9969
@sithumrajitha9969 9 ай бұрын
ප්ලිනිගේ වාර්තාවේත් කියනව රෝමානුවන්ට වඩා ලංකාවෙ අය ධනවත් කියල, ප්ලිනී කියන්නෙ ලංකාවෙ ලොකුම වරාය පලැසිමුන්ඩස් කියල, ඒක පිහිටන්නෙ එ විස්තර අනුව අද ගොඩවාය ප්‍රදේශයේ නේද, මේ ලංකාව ධනවත් උනේ වෙලද කේන්ද්‍රස්තානව වෙලා, හේතුව දන්නෙ නෑ අපි මේ ඉතිහාසය ලොකෙට දෙන්නෙ නැතුව හන්ගනව මෙච්චර සාක්ෂි තියාගෙනත්
@jayanthaperera2076
@jayanthaperera2076 9 ай бұрын
දැන් ඉන්න එව්වොත්, දන්නෙ නෑ
@samelvitigala652
@samelvitigala652 9 ай бұрын
ඔබ තුමා ලංකාවේ සෙල්ලිපි කියෙව්වද? අකුරු දන්නවද? 😂😂😂
@allhuman8118
@allhuman8118 9 ай бұрын
මහාචාර්ය ජයරත්න පතිරආරචිචිට ජාතියක් වංශයෙන් නය ගැතියි තොප
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 9 ай бұрын
කවදද එයා මහාචාරය වුනෙ? 😂 එක ඉසසෙල්ල පැහැදිලි කරනවද? එයා දනනෙ සෙල්ලිපි විතරයි. ඉතිහාසය කියන්නෙ සෙල් ලිපියක තිබුන දෙයක් පමනක් නෙවෙයි . ඒ නිසා පුරාවිද්‍යාව කියල විශයක් ලෝකෙ තියෙන්නෙ. 😂
@DilruMinrukLiyanage
@DilruMinrukLiyanage 9 ай бұрын
moratumahavidyalaya.files.wordpress.com/2020/07/gr-10-sinhala_watermark.pdf කරුණා කර මෙය පරිශීලනය කරන්න 😂
@KinzlyDhanushka
@KinzlyDhanushka 9 ай бұрын
දෙවියන් තනන්නේ මිනිසා විසිනි
@sithukaplays
@sithukaplays 9 ай бұрын
Parana akuru Danna rajek wage driver kenek innawaa.boki epaa raaj. Jude. Boka epaa raaj Jude..obalaage weds satahana nawathwana eka Ithaca hondayi..
@kapilaadikari7966
@kapilaadikari7966 9 ай бұрын
හොහ්...හොහ්..හො..
@chrispro9890
@chrispro9890 9 ай бұрын
අවුරුදු 5 ක් නේ 2019 -2024
@nissankat.a.g5263
@nissankat.a.g5263 9 ай бұрын
රජවරු අකුරු දන්නෙ නෑ ඒකට කමක් නෑ ඔබතුමා අකුරු දන්නෙත් නෑ සෙල්ලිපි කියවන්න ඒකට කමකුත් නෑ
@shashediri544
@shashediri544 9 ай бұрын
ආචාර්ය නලින් ද සිල්වා මහතානම් යම් සාක්ෂි සමග පෙන්වනවා එළාර කියන්නෙත් පර්සියන් වෙළෙන්දෙක් කියල.kzbin.info/www/bejne/qH3XgoaOrpycfNU
@kapilaadikari7966
@kapilaadikari7966 9 ай бұрын
ලෝකෙ ලොකුම නැව් සමාගම තිබුණෙ අපිටලු. අපි තානාපති සබඳතා වල ප්‍රමුඛයොලු ....ඕං හොහ්..හොහ්
@dammikawansatilake6599
@dammikawansatilake6599 9 ай бұрын
බුදුහාමුදුරුවො ලියන්න දැනගෙන හිටියද? එසේනම් උන්වහන්සෙ කතාකල, ලියූ භාශාව කුමක්ද? ඒ වගේම ලියන්න දැනගෙනහිටියනම් උන්වහන්සෙ තමන්ගෙ ධර්මය ලිව්වෙ නැත්තෙ ඇය්?
@shashediri544
@shashediri544 9 ай бұрын
ඔව් උන්වහන්සේ දනන් හිටියා.සිද්දාර්ථ බෝදිසත්ව කාලේ යශෝදරා ලබාගැනීමට ශිල්ප දැක්වූව මතකද.අක්ෂර ශිල්පයත් එයට අදාලය්.ඒ කාලේ බාෂාව කෙටි.ඒ නිසා මතක තියාගන්න ලේසි.ඒකය් දර්මය මුක පරම්පරාවෙන් ගියේ.ඒ කාලේ සමාජය ගොඩක් අවශ්ශතා අඩු ප්‍රථමික සමාජයක්.ඉතින් ලියන්න ඕනි නැහැ අදහස් දැනගන්න.
@kapilaadikari7966
@kapilaadikari7966 9 ай бұрын
මං ඔයාගෙ පිට කහනව ඔයාගෙ පිට මං කහනව .... ඕං හොහ්...හොහ්..
@k.a.rbandula7501
@k.a.rbandula7501 9 ай бұрын
ඉස්සර නම් මේ වැඩසටහන ආසාවෙන් බැලුවා දැන් නම්😏😏😏ජාතිකාභිමානයකුත් නැහැ
@chrispro9890
@chrispro9890 9 ай бұрын
😂
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 9 ай бұрын
JATHIYA WIKUNUWE GOTA BAYYA
@susilperera3638
@susilperera3638 9 ай бұрын
singhala.rajawaringe.awasanays.nuwara.ugaya.gana.awasan.karanna
@rohithanandasena2218
@rohithanandasena2218 9 ай бұрын
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 9 ай бұрын
@chathuranandika6331
@chathuranandika6331 9 ай бұрын
❤❤❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
The Big Question | Prof. Raj Somadeva | 2022-11-08 | Rupavahini
1:09:51
Sri Lanka Rupavahini
Рет қаралды 21 М.
Neth Unlimitad History 190
1:19:52
Neth FM
Рет қаралды 4,5 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН