පාන් කෑමේ වෙනස් රසම විදියක් කේක් වගේ පාන් French Toast recipe Milk Bread by Kusala's Simple Life 🇱🇰

  Рет қаралды 51,336

Kusala's Simple Life

Kusala's Simple Life

3 ай бұрын

පාන් කෑමේ වෙනස් රසම විදියක් කේක් වගේ පාන් French Toast recipe Milk Bread by Kusala's Simple Life 🇱🇰
#kusala
#frenchtoast
#breadrecipe

Пікірлер: 74
@namalweerasekare3519
@namalweerasekare3519 3 ай бұрын
ගොඩක් රසයි වගේ. හදන්නම ඕන
@anun6827
@anun6827 2 ай бұрын
මේක මං හැදුව ඊයෙ රැ. පට්ට රසයි .ගොඩක් පින් අපට අමුතු කෑම කියල දෙනවට
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 3 ай бұрын
රසට ඇති මෙික නමි හදල කන්නම ඔීන ඔයාට ගොඩක් ස්තුතියි පුතේ❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
💗රසට අති මමත් හදනව මිස් ස්තුතියි මිස් බුදුසරනයි
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 2 ай бұрын
Oyage kema hasanna hari asaiy. Thawa video one❤🙏👌
@rabikasanduni509
@rabikasanduni509 3 ай бұрын
හරිම රස පාටයි
@aradhanaks672
@aradhanaks672 3 ай бұрын
මම cyprus ඉද්දි ගෙදර අයට හදලා දෙනවා දැන් මෙහෙදි හදනවා හරිම රසයි තෙරුවන් සරණයි නංගියෝ
@yogarasasundaram5613
@yogarasasundaram5613 2 ай бұрын
Superb quality food. Thank you
@yadhavaprasath
@yadhavaprasath 3 ай бұрын
ස්තුතියි අපිට අලුත් දේවල් කියලා දෙනවාට
@user-oo8bs2il2k
@user-oo8bs2il2k 3 ай бұрын
හොඳයි හොඳයි
@chathurikanayomi154
@chathurikanayomi154 3 ай бұрын
Rasa patae. .. ❤❤
@vinithakularathna3884
@vinithakularathna3884 3 ай бұрын
Oya miss niyama kemahadala apita kiyadenawa godk isthuthi god bells
@anusharajapaksha3570
@anusharajapaksha3570 3 ай бұрын
Oya kiyala deepu recipe ekata mn me para auruddata kiri aluwa haduwa,, harima rasata harima soft vidiyata awa ගොඩක් isthuthi oyata🙏🙏🙏
@indranichandralatha276
@indranichandralatha276 2 ай бұрын
ස්තුතියි ඔබ තුමියට
@shammiliyanaarachchi6682
@shammiliyanaarachchi6682 2 ай бұрын
Wonderful, Thanks.
@baddewimala2535
@baddewimala2535 3 ай бұрын
Mama Ada haduwa ❤❤❤
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 3 ай бұрын
ගොඩක් රසයි වගේ ඒක නම් අනිවාරය්න් හදනවා.මං මේ වගේ එකක් හොය හොයා හිටියෙ 🥺
@Bashini_ii
@Bashini_ii 3 ай бұрын
Man hadanawa harima rasai.seratath ehemamai
@kumarialwis8127
@kumarialwis8127 3 ай бұрын
Yummy ❤
@SabhapathiShanthi
@SabhapathiShanthi 3 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@suranganimallawaarachchi188
@suranganimallawaarachchi188 3 ай бұрын
Mamath hadanawa akke..cinnamon power chuttak udin ihinna ona... ethakota harima rasai..
@SiyaniHadori
@SiyaniHadori 3 ай бұрын
👍👍
@user-to2ro5yz9l
@user-to2ro5yz9l 3 ай бұрын
Super
@mohamednajeeth7660
@mohamednajeeth7660 3 ай бұрын
Wow that's ❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 3 ай бұрын
ස්තුතියි
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 ай бұрын
SUPER DAUGHTER 🌹🌹🌹🌹🌹
@kusumarajapaksha8342
@kusumarajapaksha8342 3 ай бұрын
@user-mr3ts9wr3p
@user-mr3ts9wr3p 3 ай бұрын
👍🏾❤️
@shiranirathnayaka924
@shiranirathnayaka924 3 ай бұрын
❤❤❤👍
@chanikairoshani79
@chanikairoshani79 2 ай бұрын
❤❤❤
@sewmikarunarathna1481
@sewmikarunarathna1481 3 ай бұрын
🥰♥️😍
@user-sn8gm5zp9u
@user-sn8gm5zp9u 3 ай бұрын
👍👍👍👍❤️
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd 2 ай бұрын
ගොඩක් රස ඇති..! හකුරුත් සිහින්ව අරන් කිරි,බිත්තර අවශ්‍ය ප්‍රමානය මිශ්‍රනය සකසා ස්ට්‍රිමර් කරගත්තා නම් පාන් පුඩිමක් වෙනවා... 😊
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 ай бұрын
මමත් නිතරම කන කෑමක් ඔය.
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 3 ай бұрын
French toast is famous breakfast meal is in USA
@nilminidammika5066
@nilminidammika5066 2 ай бұрын
Thank you so mother
@iranganisilva9009
@iranganisilva9009 3 ай бұрын
French toast ne me. පිටරට wala inna aya nitharama kana deyak. Lankaweth hemoma wage danna deyak .
@sanndusawindaya4611
@sanndusawindaya4611 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 2 ай бұрын
Thanks
@user-bm9el2cn9j
@user-bm9el2cn9j 3 ай бұрын
Add little vanila then it is tasty
@sajithkumara8250
@sajithkumara8250 2 ай бұрын
මම කුවේට් ඉන්නකොට මෙහෙම හදනවා
@stellaphillip8886
@stellaphillip8886 2 ай бұрын
අපිහදනවා එක පෙත්ත ගානේ දාලා ප්‍රෙන්ච් ටෝසිට් කියලා . ජෑම් ගාලා කනවා.
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 3 ай бұрын
ඒක මාත් දැන් හදනව ස්තූතියි ඔබට ❤❤
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 2 ай бұрын
Akki coconut milk Danna puluwanda?
@dmrasitha4167
@dmrasitha4167 2 ай бұрын
මමත් හැදුවා හරිම රසයි
@raspberrypie1235
@raspberrypie1235 3 ай бұрын
No need to keep on top of each other. Can toast separately
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 ай бұрын
💐♥️♥️♥️♥️💐💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️
@user-yh2jd1ux4g
@user-yh2jd1ux4g 3 ай бұрын
පිටි කිරි වෙනුවට පොල් කිරි දාන්න බැරිද ?
@ManelDasanayaka-fl6rd
@ManelDasanayaka-fl6rd 2 ай бұрын
ඔයාගෙ කෑම වර්ග නම් පුදුම රසයි.වියදමත් අඩුයි.thanks ❤
@sanjusara3751
@sanjusara3751 2 ай бұрын
Puduma wenna ona na. Me Indian bombe toast. Mn nm mewa hadan kawe mita awurudu kipayakata kalin...
@user-lb4ok4kz6g
@user-lb4ok4kz6g 3 ай бұрын
❤❤❤❤❤❤😂😂
@maryfranciscananayakkara9508
@maryfranciscananayakkara9508 2 ай бұрын
French toast
@user-vd2qh1sl3s
@user-vd2qh1sl3s 3 ай бұрын
Mama me wage ekak hoya hoya hitiye Oyata godak stuthi ❤❤❤❤
@pushpafernando4793
@pushpafernando4793 2 ай бұрын
ටෝස්ටර් එකේ හදන්න බැරිද
@mangaladias1610
@mangaladias1610 3 ай бұрын
👍👌😋
@NandaneMedokandage-ol2fu
@NandaneMedokandage-ol2fu 2 ай бұрын
Avan එකට දාන්න බැරිද mis
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
පුළුවන් එතකොට හොඳට ටෝස්ට් කරගන්න පුළුවන් ..
@logosenglishacademy3378
@logosenglishacademy3378 3 ай бұрын
මේක ටෝස්ටර් එකේ හදන්න බැරිද
@gdkanthi2883
@gdkanthi2883 2 ай бұрын
ටෝස්ටර් එකෙ පාන්පෙති4 ක් දාන්න පුලුවන්නම් ඇයිබැරි
@user-gaga657
@user-gaga657 3 ай бұрын
අවන් එකේ තියන්න බැරිද
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
පුළුවන් ගොඩක් ලේසි එහෙම
@user-md2kz9mc3l
@user-md2kz9mc3l 3 ай бұрын
හරි ම ෂොක් අනේ❤❤❤❤❤
@preethishirani9664
@preethishirani9664 3 ай бұрын
Mada thiyena pan roast vela thiyeida.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
නෑ ඒව ටෝස්ට් වෙන්නෙ නෑ ..ඔක්කොම රෝස්ට් වෙන්න ඕන නම් අවන් දාන්නඕනි
@FathimaRiyani-dd8sh
@FathimaRiyani-dd8sh 2 ай бұрын
Meka french toast ne
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
ඔව් මං කිව්වෙ french toast කියල
@LakmaliWijesingha-cb6do
@LakmaliWijesingha-cb6do 2 ай бұрын
කේක් තැටියට දාලා අවන් එකේ හදන්න බැරිද අක්කේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
පුළුවන් නංගි ..එහෙම ගොඩක් හොඳයි
@user-eu2jy5uz7n
@user-eu2jy5uz7n 3 ай бұрын
එක එක ටෝස්ට් කර ගන්න පුලුවන්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ඔව් පුළුවන්
@user-eu2jy5uz7n
@user-eu2jy5uz7n 3 ай бұрын
හරි මිස් Thank You
@mangalikabeligaswatta5400
@mangalikabeligaswatta5400 2 ай бұрын
Me ka sipar
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 3 ай бұрын
😂😂😂පොලිකිරි.දාන්න.බැරිද