මහින්දාගමනය Full HD චිත්‍රපටය | Mahindagamanaya Sinhala HD Full Film | Lanka Cinema

  Рет қаралды 86,210

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

#mahindagamanaya #sinhalamovies #sinhalafilms #lankacinema
මහින්දාගමනය HD චිත්‍රපටය | Mahindagamanaya Sinhala HD Full Film | Lanka Cinema
Like our Official Facebook Page:
www.facebook.c...
Please subscribe Lanka Cinema channel and don't forget to click the bell button.
Link : / @lanka_cinema
Warning!
© 2025 LANKA CINEMA. All rights reserved This Motion Picture is protected under the law of Sri Lanka and other countries. Unauthorized Duplication, Distribution or Exhibition may result in civil liability and criminal prosecution.
අවවාදයයි!
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් @ 2025 LANKA CINEMA අප සතුය. එය බාගත කරගෙන පූර්ණ ලෙස හෝ කොටස් ලෙස කපා සංස්කරණය කර නැවත සමාජමාධ්‍ය හරහා Upload කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
#mahindagamanaya _film #sinhalamovies #srilanka #sinhalafilms #sinhalasongs #movie #drama #mahindagamanaya _film #srilanka #comedy #film #srilankamovie

Пікірлер: 89
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v 28 күн бұрын
සාදු සාදු සාදු . සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් මිහිදු මහරහතන්වහන්සේට මගේ නමස්කාරය වේවා . උතුම් සංගමිත්තා මහරහත්තෙරනින් වහන්සේට මගේ නමස්කාරය වේවා . ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@user-zo6ky1ir2y
@user-zo6ky1ir2y Ай бұрын
සාදු සාදු සාදු මෙය නැරඹිමෙන් සත්්‍ය අවබෝධ කර ගතිමි සාදු🎉🎉🎉🎉 මම අන්‍ය අාගමිකයෙක් නමුත් තෙරුවන් සරණ පතමි.සාදු සාදු සාදු🎉🎉🎉🎉.
@user-oi5cs7co9h
@user-oi5cs7co9h Ай бұрын
මමත් හරි ආසායි සිරි පැරකුම් චිත්‍රරපටිය බලන්න දෙන්න පුළුවන්නම් පිං
@sidevisidevis3989
@sidevisidevis3989 Ай бұрын
දැන් තමයි මහින්දාගමන චිත්‍රපටය බලා අවසන් වුණේ මේ ලබා දුන්නාට ස්තූතියි
@wajiraprasanna5161
@wajiraprasanna5161 27 күн бұрын
දුටුගැමුණු ෆිල්ම් එක දාන්න 😢
@manikebmunuge2889
@manikebmunuge2889 Ай бұрын
teruwan සරණයි ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..මහිදා ගමනය .චිත්‍රපටයකින්..හරි ..බලන්න lebima.gena ..ගොඩක් satutyi ..
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 24 күн бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 ඒ උතුම් වූ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...... 🙏🙏🙏🙏🙏
@thamalibhagya2376
@thamalibhagya2376 Ай бұрын
සිරිපැරකුම් චිත්‍රපටය ත් ලබා දෙන්න පුළුවන් ද
@DamikaDamika-xx7jq
@DamikaDamika-xx7jq Ай бұрын
ඔව් අනේ
@amandiwandana937
@amandiwandana937 Ай бұрын
😮 dannako ithin ekath
@darshninadeeka8568
@darshninadeeka8568 Ай бұрын
අනේ ඔව් ❤
@CHAMATHERANGA-w9f
@CHAMATHERANGA-w9f Ай бұрын
Man laga thiyanawa oyata bennam
@thamalibhagya2376
@thamalibhagya2376 Ай бұрын
@@CHAMATHERANGA-w9f thank you
@chamodiimalsha7880
@chamodiimalsha7880 Ай бұрын
අනේ මහරජ ගැමුණු දෙන්නකො plzzz..
@Manuja__Piuman
@Manuja__Piuman Ай бұрын
Fb eke tynva
@Roshan-ir5hd
@Roshan-ir5hd Ай бұрын
මම දැන් තමයි මහින්ද ගමනය චිත්‍ර පටය බලලා ඉවර උනා සාධු සාධු සාධු
@chathurangalife9372
@chathurangalife9372 Ай бұрын
සිරිපැරකුම් ඕනේ
@sobachandni6817
@sobachandni6817 Ай бұрын
සාදු සාදු සාදු....
@දුරුතු
@දුරුතු Ай бұрын
දිල්හානි රගපෑව නාග කන්‍යා චිත්‍රපටයත් දෙන්නකො
@user-nh3rm1ss2t
@user-nh3rm1ss2t Күн бұрын
A/l ithihasaya karana ayat godak wadaath Thank you❤️‍🩹
@TharushaDhilshan1234
@TharushaDhilshan1234 25 күн бұрын
සිරිපැරකුම් චිත්‍රපටය දෙන්නකෝ
@Hadagasma-හදගැස්ම
@Hadagasma-හදගැස්ම Ай бұрын
සිරිපැරකුම් ඕනේ 😊
@NadeeR-c1h
@NadeeR-c1h 25 күн бұрын
Ow
@senesh2163
@senesh2163 Ай бұрын
Me film eka hodatama karala thiyenwa
@TharanaWiranjana
@TharanaWiranjana 25 күн бұрын
Sadu Sadu Sadu Sadu
@gmndgampaha1348
@gmndgampaha1348 5 күн бұрын
මෙවාගෙ චිත්‍රපට බලන්න බලන්න ආසා හිතෙනවා සිරිපැරකුම් චිත්‍රපට යත් අපට බලන්න ඔනි ලබාදෙන්නෙ පුලුවන් ද ස්තුතියි ❤❤❤❤❤
@kuwaitlaine429
@kuwaitlaine429 Ай бұрын
Theruwan saranai Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theekshanalakpriya6096
@theekshanalakpriya6096 Ай бұрын
Meharaja gamunu movie aka dena berida😊😊😊
@Mihiri-g5l
@Mihiri-g5l Ай бұрын
🙏🙏🙏 දැන් තමයි බලලා ඉවර උනේ.
@kkcc6841
@kkcc6841 Ай бұрын
🙏🙏🙏🌷🌷🌷hithtak nivisa asawa sasara gamana katiy wawa sadu sadu sadu🙏🙏🙏🙏🌷🌷🌷🌷
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏
@Sanjiwabandara-v3w
@Sanjiwabandara-v3w Ай бұрын
අනේ....ගුත්තිල චිත්රපටයත් මේවගේ දෙන්නකෝ....😢please...😔
@mallikamanu7405
@mallikamanu7405 Ай бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 19 күн бұрын
මහින්ද ගමනය වෙන්නේ ඉන්දියාවේ ඉදලා නෙවෙය් නේ
@kmdweerasingha1667
@kmdweerasingha1667 24 күн бұрын
🙏🙏🙏 උතුම් nirwanayama අවබෝධ වේවා 🙏🙏🙏
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc Ай бұрын
Dahama asu pamanin tharum ganeemata Kala wagama danuth minissunta puluwan am kocchara dayakda mama hithin ateetata giya😊
@darshninadeeka8568
@darshninadeeka8568 Ай бұрын
සිරි පැරකුම් ච්ත්‍රපටය ලබා දෙන්න ❤
@pubudusandakelum8786
@pubudusandakelum8786 Ай бұрын
Make it a ghkhbhjhhhhhb
@user-in6uf8yu5m
@user-in6uf8yu5m Ай бұрын
Maharaja gemunu siri perakum dennako
@ChathurangaWeerakoon-tk7bg
@ChathurangaWeerakoon-tk7bg Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@shanukamaneesha6016
@shanukamaneesha6016 Ай бұрын
Hari lassanai
@tharushikaushalya9687
@tharushikaushalya9687 25 күн бұрын
විජය කුවේණි ඔනි
@SithumTeshan
@SithumTeshan 29 күн бұрын
අයියා සිරිබර කුම් දෙන්නකෝ
@chandrikakumari7448
@chandrikakumari7448 Ай бұрын
❤❤❤❤❤❤
@rajithanuwan8574
@rajithanuwan8574 Ай бұрын
විජය කුවෙනි දෙන්න කෝ
@chayasaduchaya472
@chayasaduchaya472 12 күн бұрын
🙏🙏🙏
@fruto1978
@fruto1978 Ай бұрын
බලපු චොරම පිල්ම් එක... ඒකත් හෝල් එකෙන්ම 😂
@channaa356
@channaa356 17 сағат бұрын
😂😂😂
@janithglaksan5235
@janithglaksan5235 Ай бұрын
හරිම අතාත්විකයි
@Janakipathiraja
@Janakipathiraja Ай бұрын
Sadu sadu sadu
@user-fx5nz3tx3k
@user-fx5nz3tx3k Ай бұрын
Saaduu....saaaduu..saaaduu..nodana hitiya godaak de danagattaa
@Padyasithu
@Padyasithu 19 күн бұрын
Ane siriperkun dennko❤❤
@Viduranga-mi6sq
@Viduranga-mi6sq 17 күн бұрын
සක්කාරං ෆිල්ම් එකත් ඕනි
@JanakaChandim
@JanakaChandim 16 күн бұрын
පුලුවන් උපරිමයෙන් චිත්‍රපටය නිර්මාණය කරල තියෙනවා .🙏 .වර්තමාන දරුවන්ට ආගම ඉතිහාසය පිලිබදව කියාදීම ඉතාම වටිනවා .මොකද වර්තමාන අම්මලා දරුවන්ව ටියුෂන් කඩවලට දක්කනවා විනා ආගමට යොමුකරන්නේ නහ .ඒවගේම ගොඩක් පාසල්වල ඉතිහාසය විසය අයින්කරල නිසා දරුවන් ඉතිහාසය පිලිබදව දන්නෙ නහ .අද දරුවන්ට පිස්සු ඒ නිසා .සමගිය මනුෂ්‍යත්වය අද කෝ.ඉතින් ජීවන් කුමාරතුංග දිල්හානි කලාසිල්පිනිය ඇතුලු සියලුම දෙනාට ගොඩක් පින් මෙවැනි නිර්මාණයක් රටට දුන්නට.අජාසත්ත නාට්‍යයත් මම බලුවා.දලදා ගමනය පත්තිනි ඒවත් බලුවා බලන්න ඕන ඒවගේ වටිනා නිර්මාණ මිසක් පිස්සු නාට්‍යය නෙවෙයි .
@-OYAAGIYAA5555
@-OYAAGIYAA5555 Ай бұрын
❤❤
@wageeshauvindu7140
@wageeshauvindu7140 26 күн бұрын
දුමින්දාගමනය දෙන්න පුලුවන්ද😊
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 19 күн бұрын
මොකද මෝඩයෝ ඒක
@nethmiTharushika-l3t
@nethmiTharushika-l3t Ай бұрын
😊😊😊😊😊😊😊😊
@inokarajapaksha498
@inokarajapaksha498 24 күн бұрын
Siripaeakum dipam bn😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😮😢😮😮😮😢😢😢😢😢😢😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😂😂😂😂😂🎉😂😂😂❤❤😂❤🎉❤🎉❤😮😊😊😅😮😢😂❤😂😢😅😊😊😊😊😊😊😊
@NethukaPrabash
@NethukaPrabash 21 күн бұрын
Siri parakum nadda
@madusankaherath-nz7rk
@madusankaherath-nz7rk Ай бұрын
🌹😅❤️🌹🌹🌹🌹🌹🌹
@MYUNCAlYoutube
@MYUNCAlYoutube 27 күн бұрын
😂Parana film dannko
@samadiruparathna4629
@samadiruparathna4629 28 күн бұрын
Siri parakum one
@thisunliyanage4087
@thisunliyanage4087 27 күн бұрын
සිරිලාංකේය සිනමාව 🤣 අඩෝ චාටර් දෙයියනේහ් 🤣🤣
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 19 күн бұрын
තෝ හිතුවද මහින්ද ගමනය ඉන්දියාවේ ඉදන් අවා කියලා මෝඩයා නිරා ගාමිකය උබට් බැරිනම් නොබලා හිටපිය
@vijayadharani9729
@vijayadharani9729 25 күн бұрын
මේක අධ්‍යක්ෂණය කරපු එකා නම් සාපයක්.
@hithuwakkaraya6671
@hithuwakkaraya6671 15 күн бұрын
එහෙම කියන්න හේතුව
@WeMol
@WeMol 18 күн бұрын
Bath kana isikiliwa dakala tiyana aya ko balanna
@checkmate3918
@checkmate3918 22 күн бұрын
නියම ගොං පාට්
@vimukthiherath9814
@vimukthiherath9814 17 күн бұрын
😂 හෙනම ගොං
@priyashanthadesilva9568
@priyashanthadesilva9568 Ай бұрын
oya mahinda wesige putha tamai lankawa kewe....
@DisconnectedRat7788
@DisconnectedRat7788 12 күн бұрын
අම්මට බල්ලො හිකුවම ඔය වගේ අමන අදහස් එනවා වේසිගේපුතෝ 🤢
@user-me4st5ov4n
@user-me4st5ov4n 27 күн бұрын
🙏🙏🙏
@inoshanilanthi6609
@inoshanilanthi6609 25 күн бұрын
🙏🙏🙏
@NishadiLakshika-b1q
@NishadiLakshika-b1q 24 күн бұрын
🙏🙏🙏
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
දඩිං බිඩිං ඩෝං | Episode-03 | කැළණි හිගන්නා | @MaraProductionsofficial
13:45
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 859 М.
Parliament Jokes | FULL HD | Sinhala Comedy Movie
2:30:27
Ranjan Ramanayake
Рет қаралды 9 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН