ගමරාලගේ ගොවිතැන [ Full Video ] | Fundamentals of Gamarala's Cultivation

  Рет қаралды 19,919

DG FILMS

DG FILMS

Күн бұрын

#organicfarming #dgfilm
ගමරාලගේ ගොවිතැන [ Full Video ] | Fundamentals of Gamarala's Cultivation
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වස විසෙන් තොර කෘෂිකර්මාන්තයට රට රැගෙනයාම පිණිස නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මඟපෙන්වීමේන් නැගෙනහිර තිරසාර කෘෂි සංස්කෘතිය ගොවි පුහුණු වැඩසටහනෙහිදී මහාචාර්ය සමන් වීරක්කොඩි මහතා විසින් කල දේශනය .
Contact No - 0777858661 ( Professor Saman Weerakkodi )
#organic
#gamaralage gowithana
#saman weerakkody

Пікірлер: 47
@isurusampath8157
@isurusampath8157 Жыл бұрын
නියමයි හොය හොය හිටියේ ගොඩක් වටිනවා
@uadayangavinod4562
@uadayangavinod4562 Жыл бұрын
කියන්න වචන නැ.... රත්තරං වටින කතාවක් ❤❤❤❤
@isurusampath8157
@isurusampath8157 Жыл бұрын
ගොඩක් වටිනවා...මේ සර්ගේ දේශන තව තවත් දාන්න...
@user-um6ki8rm5y
@user-um6ki8rm5y 5 ай бұрын
වටිනාම දේශනයක්. බොහෝ නොදන්න කරුණු දැනගත්තාම..මහත්තයාට.බොහොම පිං... ඔබ වැනි අය අපට ලොකු සම්පතක්. තෙරුවන් සරණයි.ඔබගේ ජීවිතය.ආරකංෂා.කරත්වා.
@jinendramadhushan6348
@jinendramadhushan6348 Жыл бұрын
heki sema witama saman sirge video penwanna me denuna ithaama watinawa
@dammikawickramanayaka1341
@dammikawickramanayaka1341 Жыл бұрын
බොහොම වටිනවා. මුළු දේශනාවම දානවා නම් හොඳයි.
@nirmaldhananjaya9220
@nirmaldhananjaya9220 Жыл бұрын
මේ සම්පූර්ණ දේශනයම දාන්න පුලුවන්නම් ලොකු දෙයක්.එක මිනිහෙක් හරි හරිපාරට එයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
සම්පූර්න දේශනයම DGFilms youtube channel එකේ තියෙනවා.
@user-dn7jl8fg4d
@user-dn7jl8fg4d 3 ай бұрын
ඔව් සම්පුර්ණ වීඩියෝ ඒක දාන්න 👍👍👍
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව අපේ සමන් මහත්තයා ❤️💐🙏
@patricksamaraweera6920
@patricksamaraweera6920 Жыл бұрын
බොහෝම ස්තුතියි . දේශනය අගය කරමි . 👍🙏❤️💐🙏🙏.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 Жыл бұрын
සර් මම සර්ගෙන් ඉගෙන ගන්න කැමතියි අවස්තාව දෙනවද
@ashkeru-10
@ashkeru-10 Жыл бұрын
ඇයි මේ නිලධාරීන් තවම මුඛ වාඩම් දාගෙන ඉන්නේ ?
@ravindusahas3352
@ravindusahas3352 Жыл бұрын
ඔබතුමා ගන්න උත්සාහය සාර්ථක වේවා.🙏🙏🙏🙏
@nilukshianuradha7714
@nilukshianuradha7714 Жыл бұрын
ඉතාමත් watina දේශනයක් 🙏🙏mewani කාලෝචිත වැඩසටහන් තව තවත් diunu wewa.apa ඔබතුමා සමඟයි 🙏🙏theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏
@gunapalawaldeniya1134
@gunapalawaldeniya1134 9 ай бұрын
දුර කථන අංකය දැනගන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.ඔබතුමන් මේ සම්බන්දව ලියූ පොත් ලබාගත හැකි විදියක් දැනගන්ට ඇත්නම් හොඳයි.
@chandanapushpakumara5286
@chandanapushpakumara5286 Жыл бұрын
Meke ithuru vidio ka kohomada balanne
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
next friday uplaod karanawa.❤❤
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Theruwan saranai.bohoma pin obathumata 🙏🙏🙏.
@kumudu1235
@kumudu1235 Жыл бұрын
👍👋👋👋👋
@sumathipalasisira5680
@sumathipalasisira5680 Жыл бұрын
Budu saranai sir
@shubashini373
@shubashini373 Жыл бұрын
Kadyegama.sir.wagye. Watina.keynek.obathumata Budusaranye..hadrynanwanam Hoda.adahs.godak.lob.nathuwa..kiyadunna.....sobadahamye Ashriwadaya.labyewa
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 Жыл бұрын
❤️
@ManjuManju-lc2em
@ManjuManju-lc2em Жыл бұрын
බොහොම ස්තුතියි desanawata
@kawithmianargha5972
@kawithmianargha5972 Жыл бұрын
❤️❤️❤️
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 9 ай бұрын
බුදුසරණයීඔබතුමාට අදයීදැක්කේමේචිචරකාලයක්කොහේද
@hengodagepalitha7789
@hengodagepalitha7789 Жыл бұрын
🙏🙏🙏💕💕💕
@inokaherath3871
@inokaherath3871 Жыл бұрын
Serge video mama balanawa mahapolowe payagahala obathuma mihipita deviyek Mata obathuma samaga Katha karanna one
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Theruwan saranai theruwan saranai theruwan saranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏🙏🙏
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 Жыл бұрын
මෙම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝ එක ගන්න විදිහක් නැද්ද.
@nilukashyamal5798
@nilukashyamal5798 Жыл бұрын
මහාචාර්ය සමන් වීරක්කොඩි ගුරු උතුමණි ඔබ තුමාගෙ ආදරණීය මව්පියන් ගේ පාරිශුද්ධ වු ලේ ධාතුවට ජාන වලට සිංහලයැයි කියාගන්නා අපිට ණය ගෙවීමට කවරදාවත් නොහැකි වේද?.
@chandanapushpakumara5286
@chandanapushpakumara5286 Жыл бұрын
2 na lotasa nada me progam ke
@lahiruamarasinghe5013
@lahiruamarasinghe5013 Жыл бұрын
ගොවියන්ට මේ කතාව පෙන්නන්න ..
@shubashini373
@shubashini373 Жыл бұрын
❤❤❤❤❤❤❤godakwatinawa
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@arachchigeshali1033
@arachchigeshali1033 10 ай бұрын
සිංහ හා දිවි කරන දින හොයාගන්න විදිය පිලිබද වීඩියෝ එකක් කරන්න
@masurangasanjeewa8338
@masurangasanjeewa8338 10 ай бұрын
ලිතේ තියෙනව.. සිකුරු හෝරාව සිංහ කරණය. චන්ද්‍ර හෝරාව දිවි කරණය
@ravidilshan3806
@ravidilshan3806 6 ай бұрын
Dahiattakandiya dasanayak karna anna පුළුවන් daa sar
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f 9 ай бұрын
ඒකතමයීජනාදීපතීඑලෙවිවේ
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺
@user-dn7jl8fg4d
@user-dn7jl8fg4d 3 ай бұрын
සර් වැ ඩ සටහන ගොඩක් හොදයි 👍👍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 3 ай бұрын
👍
@pradeepaherath326
@pradeepaherath326 5 ай бұрын
කොච්චර හරවත් දේශනයක්?
@hengodagepalitha7789
@hengodagepalitha7789 Жыл бұрын
🙏🙏🙏💕💕💕
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН