No video

බොරළු පොළොවේ කැරට්,ලීක්ස් හදන කන්දේ මහගමයා රටට කියන කතාව | Thilak Kandegama | Hela Rahas

  Рет қаралды 70,097

Hela Rahas

Hela Rahas

Күн бұрын

කාබනික පොහොරෙන් රටක් අස්වද්දන්න හදන කන්දේ මහගමයාගේ රහස් පොහොර වට්ටෝරුව හෙළි වේ...
#ThilakKandegama #HelaRahas

Пікірлер: 140
@nilanthi22nila93
@nilanthi22nila93 3 жыл бұрын
දේශපාලකයෝ තමන්ගේ වාසිය වෙනුවෙන් රසායනික පොහොර ගෙන්නලා අහිංසක ගොවියාව ඒවට පොළඹවලා රටම විනාශ කරා... යාන්තම් දැන් වත් මොලේ පෑදිලා මේ රසායනික පොහෝර තහනම් කරපු එක ගැන සතුටු වෙනවා... මේ තහනමෙන් ගොවියා තේරුම් ගතයුතුයි නැවත රසායනික පොහොර භාවියට නොගෙන සිටීමට... මොකද අහිංසක ගොවියාව ප්‍රයෝජනයට ගන්නේ මේ දේශපාලකයෝ , ව්‍යාපාරිකයෝ...
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
සත්‍යයි
@samantatha8963
@samantatha8963 2 жыл бұрын
Ekanam aththa
@ajithdandeniya1993
@ajithdandeniya1993 2 жыл бұрын
À
@vijayafernando1
@vijayafernando1 2 жыл бұрын
Sri Lanka also made glass from vee.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
කන්දේගම මහතා යුගයක් උදාකිරීමට මෙහෙය කරන බෝසත් මිනිසෙකි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 3 жыл бұрын
සර් ඔබ තුමාගෙ උපදෙස් මුලු රටටම වටිනවා ගමක් ගමක් ගානෙ මිනිස්සු එකතු වෙලා ඔබ තුමා ගෙනවිත් දැනුවත් කරන්න.ලංකාවේ අය පියවර ගන්න . ලස්සන ලේඩ නැති රටක් හදන්න පුළුවන්.තෙරුවන් සරණයි සර්
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
සත්‍යයි .වසවිෂ නොමැති සම බල අහාරවේලක් තුලින් නීරෝගී මත් ජාතියක් බිහි කරමු
@smantha223
@smantha223 3 жыл бұрын
තෙරුවන් සරණයි .දීර්ඝ යුෂ ලැබේවා .ඔබ තුමාට 🙏🙏🙏
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 3 жыл бұрын
සොබාදහම රකින උත්තමයන්ට.මාගේ උත්තමාචාරය .වසවිසෙන් තොර කෘෂිකර්මාන්තයක් ගොඩනගන්නට වෙර දරන අතිගරු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මැතිතුමාට හා...........ඔබ සැමට තෙරුවන් සරනයි නිරෝගී සුවය.ලැබේවා ..💐👍
@chandanawasantha5108
@chandanawasantha5108 3 жыл бұрын
Pake සෞභාග්‍යය දැක්ම
@israelvssrilanka
@israelvssrilanka 3 жыл бұрын
මේ පටන් ගත්ත කාබනික වගාවට අපි උදවු කරන්න ඔනේ මොකද ලෝකයේ අපේ රටෙ බවබෝගවලට අසිමිතමිලක් ලැබේනවා දැන් කොච්චර බැන්නත් හොද කියන දවසක් එනවා අනිවාරයෙන්ම ...!
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
සත්‍යයි
@deshan8540
@deshan8540 3 жыл бұрын
Aniwa...
@sriyanigamage6957
@sriyanigamage6957 2 жыл бұрын
සහතික ඇත්ත කතාව මේ ඔක්කොම විනාශය කරන්නෙ විපක්ෂයේ ඉන්න උන් බලයට එන්න ගොවියා ආයුදයක් කරගෙන ඒකට ජෙප්පොත් හවුල් උන්ට ඕනැ බලය රටට හෙ ගැහුවත් කමක් නැහැ ඔබතුමාගෙ උත්සාහයට ජයවේවා
@indikaindika5115
@indikaindika5115 3 жыл бұрын
ඔබතුමාට තෙරැවන්.සරනයි ඇත්ත .කතා.කරන.රටක්.වටින.මිනිසෙක්
@dineshprasanga123
@dineshprasanga123 3 жыл бұрын
apita igana ganna baida sir gawata avith
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
ඉතා විශිස්ට දේශනයක් උදේම ඇහුවා. එය මෙහෙයවූ මහත්මාට බොහෝම පින්. තිලක් කන්දේගම ශූරීන්ට තුන්රුවනේ ආශීර්වාදය ලැබ දිගු කලක් අපට දැනුම බෙදා දෙන්නට වරම් ලැබේවා! නිදුක් නිරෝගී වේවා! 🙏🙏🙏
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
මෙවන් සද් කාර්‍යයන් තව තවත් කිරීමට ඔබතුමාට ශක්තිය ධර්‍ය්ය ලැබේවා බුදු සරණයි !
@siriyasriya8643
@siriyasriya8643 3 жыл бұрын
ගුරුතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
හෙළ ගොවිකම සිංහල වෙදකම අගයන මහාචාර්ය නලීන්ද සිල්වා මහාතාගේ හඩද කාබනික ගොවිකම මතු කිරීමට උපකාර වීය
@pill4514
@pill4514 3 жыл бұрын
ලංකාවෙ තියෙන හොදම යුටියුබ් නලිකා වල මෙතුමා ගෙ වැඩ සටහන් යනවා හරිම ආසයි බලන්න අපි නොදන්නා හැමදේම දන්නා කන්දේ⁣ගම මැතිදුන් තෙරැවන් සරනයි
@karunatilakakarunatilaka1654
@karunatilakakarunatilaka1654 2 жыл бұрын
Oba pilibadawa wachanayen kiyala nimak nehe. Niduk nirogi deergausha piri digital obata prarthana kerannam!!!
@dayawasala4315
@dayawasala4315 3 жыл бұрын
ඔබ් තුමාට ජය වේවා.
@rbowala8443
@rbowala8443 3 жыл бұрын
Thank you very much sir,Theruwan saranai,devi pihitai obathumata Kandegama mathiduni
@chandanisalgado2261
@chandanisalgado2261 3 жыл бұрын
ඉස්සර කැරට්, බීට්, හරි පැණි රසයි. දැන් අපිට එන එළවලු ඒ රස නැහැ. ඒවා ඇඹුල් රසයි. බීට් ගෙඩිය මැද සුදු පාටයි. ඔබතුමාට පුලුවන්නම් ඉස්සර තිබුණු එළවලු නැවත අපේ ගොවි මහතුන්ට ලබාදෙන්න. ඔබතුමාට බොහෝ පිං. තෙරුවන්සරණයි
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
ඇත්ත ම ඇත්ත . ඖෂධ වෙළෙන්දෝ සේනක බිබිලේ මහත්මයාව මරා දැම්මා. මේ පොහොර කතාවත් ඒවගේම තමයි . පිටරට ජරාව විකුණනේ අපටනේ. අපි අපේ දේට යොමු වෙනවාට ඔවුන් කැමති නෑ. අපේ රටෙත් ඉන්නවානෙ එයාලගෙ හෙන්චයීයලා.
@chamindajanaka4101
@chamindajanaka4101 3 жыл бұрын
tharuvan saranai ape sir tilak kandagama 🙏👍👍🇰🇼
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 2 жыл бұрын
කවුරු මොනව කලත් කිව්වත් අපි ඔබගේ සියළුම වැඩවලට ආශීර්වාද කරනවා සත්තයි මහත්තයෝ ඔබවැනි අය ලක්ෂගනන් පහල වේවා තෙරුවන් සරණයි
@nandakumari2879
@nandakumari2879 2 жыл бұрын
තිලක් සර් ඔබ වගේඅය අපේ රටට ආඩම්බරයක් ඔබනමි ඇත්තටම ගියආත්මෙ රජෙක්මයි සුබපතකවා ඔබට කවදහරි දවසක එනවා ඔබ බලන්න
@jayanthiasoka6608
@jayanthiasoka6608 3 жыл бұрын
චිරං ජයතු තිලක් කන්දේගම මැතිතුමනි
@danushkaindika8363
@danushkaindika8363 3 жыл бұрын
ඔබතුමාගෙ ඔය දැනුම රටේ ගොවි ජනතාවට බෙදාදීමට නොපමාවම කටයුතු කරනමෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ඒසඳහා ක්රමයක් ඔබතුමාම යෝඡනා කරනවානම් ගොඩාක් වටිනව .
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@anitadissanayake2934
@anitadissanayake2934 3 жыл бұрын
බොහොදෙ ඉගනගන්නවා 🙏🏼🙏🏼
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඔබතුමන් ට හා කාර්ය මංඩලයට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
@peshalasilva4403
@peshalasilva4403 3 жыл бұрын
කන්දෙගම මහතානෙනි. ඔබට බොහො ආයුශ වේවා🙏
@somalatha9979
@somalatha9979 3 жыл бұрын
Oba lhumata bohoma slhulhi danuwalh kirima api Katar rata sita 👍🎉
@shanekapriyadarishana9112
@shanekapriyadarishana9112 3 жыл бұрын
ඔබ තුමාට පුලුවන් අපේ රජු වෙන්න. මේ උතුම් පිං බිමේ නායකය වෙන්න.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
ඉරු දෙවියන්ගේ නෑයෝ , සදු දෙවියන්ගේ නෑයෝ , ආදි අපේ මුතු මිත්තෝ , ඉරෙන් හදෙන් වැඩ ගත්තෝ 🙏🙏🙏🙏
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට .දීර්ඝායු වේවා .
@malihandugala5985
@malihandugala5985 3 жыл бұрын
සර් අපිට අවුරුදු 3 පීදෙන පොල් පැල තිහක් විතර ඕනෙ සර් පින් සිද්ද වෙයි ලබාදෙන්නකො තෙරුවන් සරණයි ඔබතුමාට.
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
ඇත්ත
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 3 жыл бұрын
වසවිෂ නොමැති වී,තේ,පොල්,කුරුදු ,ගම්මිරිස් ,එළවලු පලතුරු පළා . ......ආහාර,ඖෂධ නිෂ්පාදන ආර්ථිකය දියුණු කර රට සමෘද්ධිමත් කරමු
@sunandaliyanage8547
@sunandaliyanage8547 2 жыл бұрын
Bohomathma sthuthi bohomathma pin kandegama mahthaneni
@erandimaweerasinghe9576
@erandimaweerasinghe9576 2 жыл бұрын
ඔබ තුමා සද හිරු තරු විසින්ම ආරක්ෂා කර දෙත්වා
@LIFE-oc7zr
@LIFE-oc7zr 3 жыл бұрын
පුදුම දැනුමක්‌ තියෙන්නේ මෙතුමාට. උපන් රටට ණය නැති අභීත විරුවෙක් ලෙස කවදා හෝ ඉතිහාසයට එකතුවේවි🌹🌹🌹
@kdpabasara4643
@kdpabasara4643 2 жыл бұрын
Aniwarenma
@nishanishad4757
@nishanishad4757 2 жыл бұрын
පැත්ත ගියත් ඇත්ත කියනවා හරිම ආසාවෙන් වැඩසටහන් බලන්නේ හැමදාම සර්ගෙ වැඩසටහන් දාන්න
@TheNaturevi
@TheNaturevi 3 жыл бұрын
තිලක් කන්දේගම මහතා රටට සම්පතකටත් වඩා...❤️
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..
@missrohini4890
@missrohini4890 2 жыл бұрын
Oba thumage hama wachachanayakma harima watinawa........obata deergau wewa....
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 2 жыл бұрын
වී ගබඩා 96 ක් පෙුමදාස 25000/= බැගින් වික්ක අදත් වී අලෙවි මණ්ඩලය සතු දැවැන්ත වී මෝල පොලොන්නරුවේ දිරාපත් වෙනව.
@indrasamaranayake894
@indrasamaranayake894 2 жыл бұрын
Yes, sir, i really appreciate Mrs sorimawo Bandaranayake. She was the only one person to work with beautiful vision.
@chamaliudayangani9290
@chamaliudayangani9290 3 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්.. දීර්ගායු වේවා ඔබතුමන්ලා දෙපලට
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
නීරෝගී වේවා
@kpipriyadharshika7795
@kpipriyadharshika7795 3 жыл бұрын
Bohoma sathutui mahathmaya.Koi tharam welawak aragena hitiyoth epa wenne naha .as valata kandulu enava .Obama thumage uthsahaya sarwapprakarayenma sarthaka weva. Theruwan sarana weva!
@musiclife939
@musiclife939 2 жыл бұрын
තිලක් කන්දේ ගම මැතිතුමණි පට්ට පට්ටම පට්ට ❤❤🙏🙏🙏🙏👌👌
@rasikapryadarshani5683
@rasikapryadarshani5683 3 жыл бұрын
Methuma samaga awruddak katha kalath ethi wennay nam nehe etharam denum saagarayak apay minisungay pinata pahala wechcha uththamayek obathumata deergausha lebaywa
@rawanmax2180
@rawanmax2180 2 жыл бұрын
අනික් උන් තමා දියව් දියව් කියලා මොර දෙන්නෙ කාලකන්නි
@maithrikandamby190
@maithrikandamby190 2 жыл бұрын
කන්‍දෙගමයානෙනි ඔබට ඔබ රටේ‍ ජිව්‍ත හා ළමා. පරිහානියටත්‍ මෙකරන්‍නා වු මෙහෙවරට ඔබ යන මගට අප ඔබතුමාට සදා අමරනියම පතමි දෙවියනි මේ‍ උතුමානෝ රටට කරන්‍නාවු මෙහෙවරටත්‍ දිර්ග යුෂ පතනු මැනව ඔබ තුමාටත්‍ රටටත්‍ බුදු සරණයි දෙවිපිහිට පතමි 🍂🇱🇰 ☸️ ✝️ 🙏🏽 🌾👈🏼👫👏🏽👏🏽
@udayangaabeywardhana2696
@udayangaabeywardhana2696 2 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට
@lakmalwelabada1187
@lakmalwelabada1187 2 жыл бұрын
Theruwan Saranai 🙏
@samandissanayaka2767
@samandissanayaka2767 3 жыл бұрын
👍🙏🙏🙏🙏🙏👍❤️
@sriyaniperera6811
@sriyaniperera6811 3 жыл бұрын
Mr. Kandegama, very interesting your brilliant Ideas. Magical words brings inspiration. Beginning will be hard but, hope fully we will have great future with organic foods. Respect to Sir Gotabaya about your great proposals
@ashenpriyanjana5677
@ashenpriyanjana5677 3 жыл бұрын
මෙච්චර දැනුමක් තියෙන මනුස්සයෙක්ගෙන් වැඩක් ගන්නේ නැති කාලකන්නි පව්කාර ජාතිකයක් අපි. මෙතුමා සතු දැනුම සප්ත මහා සාගරේ වගේ.
@senerathperera9312
@senerathperera9312 2 жыл бұрын
සෙනරත් ඉන්නවා. හෙළ ගොවිතැන කරන්න ගිහින් රැකියාවත් නැති වුනා. දේශපාලන බලවතා බිය වුනා මතකද ?
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
සුවපත් වෙත්වා. 💐
@khlpamaradasa5503
@khlpamaradasa5503 3 жыл бұрын
Thank yu
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
Mr Kandegama, I really appreciate your brillant ideas
@samindaathukoralage8309
@samindaathukoralage8309 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
කසල කසලවූවත් කසල දැමීමෙන් ඇතිවන කුසලය නිකසල වේ 🙏🙏🙏🙏
@nethmichethana2404
@nethmichethana2404 2 жыл бұрын
Oba thuma thamai ape rata bara ganna sudusuma kena wiswaya oba thuma rakinawa
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Attenma atta danagatta BudusaranI Obatumata
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Oba thumata theruwan saranai
@dinumadusanka5534
@dinumadusanka5534 2 жыл бұрын
👍❤️❤️❤️🙏🙏🙏
@subashiniweerasinghe4309
@subashiniweerasinghe4309 3 жыл бұрын
Thilak kandegama mahathage durakathana ankaya sadahan karanna
@jagath4cr
@jagath4cr 2 жыл бұрын
Mewa unlike karana haththa hoyala 🇸🇴 Somaliawata yawanna oni.unwa me ratata hariyanne ne
@roseperera2669
@roseperera2669 2 жыл бұрын
ආය සමාගම් දිනුව.අපේ කරුමෙ.
@amarakanthikariyawasam3605
@amarakanthikariyawasam3605 2 жыл бұрын
Sebawinma kandegama ugayak udawewa ratak watina rajek ge agaya nodanna un nethiwewa theruwan saranai kandegama methidunta
@hemanthakumara2239
@hemanthakumara2239 2 жыл бұрын
Balu palakayan atare jatheye penata pahalavu viyaha tilak kandegama.salute sir.
@reethamalaniehalwathurage6357
@reethamalaniehalwathurage6357 3 жыл бұрын
Wasanawan
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 жыл бұрын
NIYEMA WADESATEHANAK RASAYENIKA PHORE NATHUWE WAGA KERANNE BHA KIYENA AMENEYO MEWA BALELA IGENA GANIYAWU KHOMEDA WAGA KERANNE KIYELA . DAN HONDETEMA ATHI MINISSU WHA KAAWA . RASAYENIKA PHORE NATHUWE WAGA KERANNE BHA KIYENE SAKKILLIYO WHA TIKAK KAALA MARIYAWU ANITH MINISSU NOMERA .
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good program
@AshaNisansala-wt4ih
@AshaNisansala-wt4ih 3 жыл бұрын
sir.oyala .api e dawas wala kiwe eka thamai.api obath samaga hamadama.jayan jaya.
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Aniwaryen adarshayak loketa
@wajirachandrasekara8921
@wajirachandrasekara8921 3 жыл бұрын
මෙිවාගේ වැඩපිළිවෙළටත් අන්ලයික් කරන උත්තමයන්ට අනේ වාසනාවන් . මෙහෙමත් මොලේ කලදක් නැති ජාතියක් . පවු .
@tikdownfreefire6814
@tikdownfreefire6814 3 жыл бұрын
Teruwan saranai .
@wanniarachchigeshanthi7206
@wanniarachchigeshanthi7206 2 жыл бұрын
කන්දෙගම මහතා අපේ රටෙහි සම්පතක් තෙරුවන් සරණයි .
@anitadissanayake2934
@anitadissanayake2934 3 жыл бұрын
වාව්
@Lyrics-bu1uz
@Lyrics-bu1uz 2 жыл бұрын
බ්‍රේක් නැතිව ගියා ලස්සනට
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
🙏 🙏 🙏
@wanimaline2291
@wanimaline2291 2 жыл бұрын
Obatuma.apata.aparatata.minipahanak.matiduni.ratabaraganna.pin.🙏🙏🙏🙏🇰🇼
@12bavin9
@12bavin9 2 жыл бұрын
Ape ratata awashshyama gowi mahathek ohuge upades anikuth gowi mahathun idiriyata geniyana waanam koitharam upakarayak labadenna puluwan am pin oba thumata
@anurapriyantha1839
@anurapriyantha1839 3 жыл бұрын
චිරං ජිවතු,, චිරං ජිවතු ,,ආයු රක්ඛන්තු ආවඩා෴෴
@dayawasala4315
@dayawasala4315 3 жыл бұрын
උපදේස අව්සය්‍යි
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 жыл бұрын
Kandegama mahaththayawa athuru- dahan karana eunwa athurudahan karanneth kohomada kiyala apith dannawa. Eka nisa bhaya wenna deyak naha. Kandegama mahaththayata atha thibboth deviyange ase kaluruwawata atha thiyela weda waradda gaththa wage thamai ithin. Rasayanika pohora pitipasse jarawata yata wela kade yana parayonta wenna ona deya wegena yanawa. Unge prayathnaya kada kappal wela iwarai. Dang unge balakotuth vinasha wenawa thawa tika dawasakin. Unuth athuru dahanwevi kohomath.
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Yatharthaya nalikawata enna..
@nikka2776
@nikka2776 3 жыл бұрын
Api nam apita kanna elawalu itkak tell behet gahan natuwa hadanawa kuburepattaka .anit ewata tell behet gahanawa .samaharu නුවරඑළිය elawalu kiyala kawata danna kanne tell behet kiyala 😅 awilla balannako gahana tell behet පොහොර koccarakda kiyala dakkot jiwiteta elawalu kanne na 😅 sira 😅👌
@wimalamohottige
@wimalamohottige Жыл бұрын
Anay mehema patu vidiyata hithana moada pandithayo handa apay ratata vechcha deyak?.anika thamai ara kahutu haamuduruvo.antimata varada pataunay gotaabaya mahathtayata.
@villagelifetravel2023
@villagelifetravel2023 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Ithama wadagath namuth meyata darmaya ekathu wiya yuthuyiii..
@gunawardanapiris6341
@gunawardanapiris6341 2 жыл бұрын
අපේ රටේ දුර්ලබ ෂම්පතක් ජාතියට දායාද කරන්න දරන උත්සාහය කවදා මල් පල්පල ගනේද ?
@pathirajamudelige
@pathirajamudelige Жыл бұрын
mathrukawata pitin ne kathakele [ boralu polave wagawa ko
@mkaj1142tops
@mkaj1142tops 3 жыл бұрын
I see only just BLA BLA BLA....... ONLY KATIN BATHALA😪😪😪😪😪😪😪😪😪😪
@AshaNisansala-wt4ih
@AshaNisansala-wt4ih 3 жыл бұрын
sir wejarathna dutuwewa sir dan kohada inne .
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
k....s...a 🇱🇰🙏🙏🇱🇰
@LEILA5294
@LEILA5294 2 жыл бұрын
තාම පරක්කු නෑ 🙂
@niroshadineshi8698
@niroshadineshi8698 2 жыл бұрын
Thilak kandegama mahathtayage number aka denna puluwanda . Loku udawwak
@sebastianmaharahetti6582
@sebastianmaharahetti6582 2 жыл бұрын
Hirutv
@artzone9644
@artzone9644 3 жыл бұрын
Ko hadapuwa ekakwath danna ko balanna..
@upulwijesekara9826
@upulwijesekara9826 2 жыл бұрын
Me thamai mihipita dewiwaru. Janamadya mita Wada me wage ayage wedasatahan walata kalaya wenkaranna one.
@mkaj1142tops
@mkaj1142tops 3 жыл бұрын
i see just only BLA BLA BLA . ONLY KATIN BATHALA 😪😪😪😪😪😪😪😪
@santawajira6325
@santawajira6325 3 жыл бұрын
B. S.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 27 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН