ගමරාලගේ ගොවිතැන [ Full Video Part 3 ] | Fundamentals of Gamarala's Cultivation

  Рет қаралды 34,953

DG FILMS

DG FILMS

Күн бұрын

Пікірлер: 100
@spobatumatadeergaulabewama2168
@spobatumatadeergaulabewama2168 5 ай бұрын
ඔබ තුමාට තව බොහෝ කල් ජීවත් වෙමින් මෙම දේසනා කිරීමට හැකි වේවා.....මේ කතාව මම ඇසූ හොදම දේසුමයි.........ඔබතුමාට බුදු සරනයි. .
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
මෙවැනි වැඩසටහන් එලි දැක්වීම ගොඩාක් පින්
@pinketha1234
@pinketha1234 Жыл бұрын
මහත්මයානෙනිඔබතුමාඅපගේදේශයෙජනතාවඅවදිකිරීමටගන්නාඋත්සහයටමමකොහොමදශ්තුයිකරන්නේඅපේරටේඤනවන්තයන්මෙයඅගේකරනවාඅමනයන්මෙමදේශනයන්විවේචනයකිරීමනුගත්සැමවිදහදෙනාටම තවත් මෙවන් නොකිරීමටත් නොගොසින් දාගැබේ
@jayasinha5854
@jayasinha5854 Жыл бұрын
💗💝💖
@nivanthaxl4469
@nivanthaxl4469 2 жыл бұрын
මම ජීවිත කාලෙ අහපු වටිනාකම දේශනාවක්. මේ සමහර කරුණු මාගේ තාත්තා ඉස්සර කිව්වා මතකයි. ඒත් ඒවායේ හරපද්ද්ති පිලිබද ලොකු යමක් මා ගත්තෙ නැහැ. යලිත් ආපසු සිතා බලන්න පුළුවන් උනේ මේ දේශනාව නිසා. බොහොම පින් , ඔබට !
@jagathweerasinghe264
@jagathweerasinghe264 2 жыл бұрын
හරි වටින දෙසනයක්
@lalithpushpakumara1972
@lalithpushpakumara1972 2 жыл бұрын
ගොඩක් දේ දැන ගත්තා.
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 жыл бұрын
නියමයි සර්
@chandanaisriwickramanayake9627
@chandanaisriwickramanayake9627 2 жыл бұрын
ගොඩාක් ඉස්සර දැනුවත්වෙන්නඕන දේශනයක්, ඒත් අලුත් පරපුරට වැදගත්වෙනනිසා අනයටත් බෙදාහරිමි. සුවපත් වේවා .
@anurafernando7603
@anurafernando7603 2 жыл бұрын
වටිනා දැණුම.
@wimalasirinanayakkara7709
@wimalasirinanayakkara7709 2 жыл бұрын
My Playlist has been working on
@nilanthabandara5743
@nilanthabandara5743 2 жыл бұрын
Puduma widihata watinawa..godaak pin mahaththaya..
@Theitalianeden
@Theitalianeden 2 жыл бұрын
ඉතුරු වීඩියෝ ටිකත් දානව නම් වටිනව ගොඩක්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
DG films youtube channel eka balanna. Eke thiyenawa mula sita
@Theitalianeden
@Theitalianeden 2 жыл бұрын
@@DGFILMSVIDEO මෙතුමාගෙ දුරකතන අංකයක් දැනගන්න විදියක් නැද්ද .
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
@@Theitalianeden kzbin.info/www/bejne/aYa6qq2CgNKXhJo
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
@@Theitalianeden kzbin.info/www/bejne/aYa6qq2CgNKXhJo
@nirmaldhananjaya9220
@nirmaldhananjaya9220 2 жыл бұрын
සුපිරි👌👌👌
@sadeeshabuddakorala5712
@sadeeshabuddakorala5712 2 жыл бұрын
Good program 👍
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
Bohomath pin, obathumata 🙏
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
බොහොම ස්තූතියි....🙏
@----Dasun---
@----Dasun--- 24 күн бұрын
නින්ද යන්නෙ නම් නෑ,අහගෙන හිටියහැකි ඕන තරම් වෙලාවක්❤ තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏
@apsararajapaksha9526
@apsararajapaksha9526 Жыл бұрын
ගොඩක් වටිනා දේශණයක් , අපෙ සිීහෙල ගති පැවතුම් බුදු දහමත් එක්ක මනාව ගලපා රසයත් එක්ක විස්තර කිරිම හරිම අගෙයි, ලංකාවේ පිනට උපන් මහත්මයෙක් ❤❤❤
@anushkabandara6748
@anushkabandara6748 Жыл бұрын
වටිනම දේශනය බුද්ධ දේශනාවකට පසුව මම අහපු..ස්තූතියි...පින්...
@pradeepaherath326
@pradeepaherath326 10 ай бұрын
මෙච්චර වටින දේශනයක් අහන්න ඉන්න පිරිස දුටුවිට දැනෙන දුක......කරුමෙක මහත.....
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Bohomathma sthuthi sir.. Godak watina upades saha adahas rashiyak labuna... Nodanna godak watina dewal Igena gatta... Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏💐
@sumathipalasisira5680
@sumathipalasisira5680 2 жыл бұрын
Sir, oyata digayu weewa. Theruwan saranai.
@shubashini373
@shubashini373 Жыл бұрын
Hoda...padeli.kimak Hidama.wadasatahana.mama Balapu.thanks..budusaranyi
@shanithmadushanka9918
@shanithmadushanka9918 Жыл бұрын
ස්තුතියි සර්❤️
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
මෙන්න හෙලයෝ. පිස්සුවක්. ❤❤. මාර දැනුමක්.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@nalakasampath3659
@nalakasampath3659 Жыл бұрын
Menna mola nam mola .subapeathum..oba thumagen me apata . budusaranai obathumata...🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏😭🤝....🙋
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
❤❤❤
@Jayasinghe562
@Jayasinghe562 Жыл бұрын
හොඳයි,වටිනවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
@salonsasra
@salonsasra 2 жыл бұрын
සුවපත් වේවා
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video good fans video fans 👍 video good good video
@aravindakarunarathne5507
@aravindakarunarathne5507 Жыл бұрын
one of the best lecture I have ever heard. We should have learned those things in the school. I wish you a long life and bring out nations pride back. Jaya sri,,,,,
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Really broo excellent
@surangajayasinha6820
@surangajayasinha6820 Жыл бұрын
thawa thiyenawanam me wage deshana danna obala ratata sampathak jayawewaa❤❤❤❤❤❤❤❤❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡🧡🧡
@VijitharathnaVijitharath-fb4xj
@VijitharathnaVijitharath-fb4xj 6 ай бұрын
මහාචාර්ය සමන් වීරක්කොඩි මැති තුමනි පළමුවෙන්ම ඔබතුමාට බුදු සරණයි. අප නොදන්නා අහලවත් නැති කරුනු කාරනා ගොඩක් ඔබ තුමාගෙ මේ දේශනයෙන් ඉගෙන ගත්තා හැබැයි ඔබ තුමා දන්න දේවල් වලින් සීයට දහයක්වත් මේ රට කරවන කරන්න ඉන්න උනුත් රජයේ නිළධාරි කියන පිං පඩි ගන්න මහත්තුරු. ටිකයි මේ කරනා දැනගෙන හිටියා නම් මගේ රටත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෝකයේම උතුම් රට බවට පත් වෙන්න බොහෝම ඉඩ කඩ තිබුණා ඔබතුමා වාගෙ දැන උගත් බුද්ධිමත් අයකුට රටේ නායක කම නෙවෙයි මැති ඇමති කමක් වත් ලැබෙනව නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා සර් යථා කාලයේදීවත් එවැනි තනතුරක්වත් ඔබතුමාට ලැබේවා ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා .මහත්මයා ඔබ තුමාගේ උතුම් දේශන පොත් කොහොමද අප ලබාගන්නෙ අපිව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි මම ඇඹිලිපිටියේ කොළොන්න ආසනයේ පල්ලෙ බැද්ද 224 ගර්මනළධාරී වසමේ විජේරත්න වෙමි.ස්තුති
@jinendramadhushan6348
@jinendramadhushan6348 2 жыл бұрын
balanna kalinma like kala hemadaama wage adath illanne heki sema vitama sirge video gena enna sthuthiy
@Sathvirubinathtech
@Sathvirubinathtech 2 жыл бұрын
🙏🙏🙏
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@jagathsampath954
@jagathsampath954 Ай бұрын
THANK YOU💗💗💗 THANK YOU💗💗💗 THANK YOU💗💗💗 LIFE 👊
@jayarathnabandara5923
@jayarathnabandara5923 2 жыл бұрын
මේවා මේ තරන් අපේ ජිවන රටාවට පුායෝගිකනම් පාසැල් විෂයට ළමයින්ට පහළ පන්ති වල සිටම ඉගෙනිමට කටයු කරන්ටකො වැඩිහිටියන්ට පමනක් උගන්වලා වැඩක් නැහැ
@danushajayasyuriya2324
@danushajayasyuriya2324 2 жыл бұрын
🙏
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 жыл бұрын
නොදන්නා කම දුකට හේතුවේ බුදුහිමි දෙශනා කලා අපි මුකුත් දන්නෑ
@lankalanka539
@lankalanka539 Жыл бұрын
අදටත් මෙවනි වැඩසටහන් එළිවෙනකම් වැඩ කරන ගමන් අහන මං වගේ තවත් අය ඉන්නවද❤
@stickbro3184
@stickbro3184 Жыл бұрын
@marianfernando1955
@marianfernando1955 2 жыл бұрын
Thanks. Many thanks for very exciting, educational speech. Is it possible to listen to it in english?
@chamilkaabeydeera1305
@chamilkaabeydeera1305 2 жыл бұрын
💐❤️
@veenithakure8695
@veenithakure8695 2 жыл бұрын
👍👍👍👍👍
@jayasinha5854
@jayasinha5854 Жыл бұрын
💗💝💖
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
❤❤❤
@indikasampath7968
@indikasampath7968 Жыл бұрын
ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි වැඩ සටහන ❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
❤❤❤
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Lankans thanks so much 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 Жыл бұрын
weerakkodi methi thumani jaathiye pinata lebuna daayaadayak obathumaa.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Deergaau labeewaa sir 🙏 Ada wenakota apee oluwa usanna puluwan kiyana hithanna puluwan kiyalaa hithunaa meeka balalaa.. Nidaanayak uda idagenaa higaakana api😢😢😢
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 Жыл бұрын
දුකයි අපි මොනවාද අන්නෙ හොද වැඩසටහනක් පින්
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 10 ай бұрын
♥️♥️♥️💐💐💐🙏🙏🙏
@DilrukshisamanthiSamanthi
@DilrukshisamanthiSamanthi 10 ай бұрын
Rangiri FM thulin kaalayak sita esu oba thumawa drushya maadyeneth muna gesimen lebena denuma kaatath praayogikawa ek karagannata lebewa
@hengodagepalitha7789
@hengodagepalitha7789 2 жыл бұрын
🙏🙏🙏💕💕💕
@wweerasooriya3077
@wweerasooriya3077 Жыл бұрын
කාලෙකට පසුව ඇසූ ඉතාම හරවත් දේශණය ක්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
සම්පූර්න වීඩියෝවක් DG films youtube channel එකේ තියෙනවා. ඒකත් බලන්න. ගොඩක් වටින දේවල් දැනගන්න පුළුවන්.
@barcodesystemslanka3670
@barcodesystemslanka3670 2 жыл бұрын
shukara dathuwa pita karana kiyala western medicine walin kiyana, eka manasika hodai lu , nathanam hinan pita wanawane
@chamilaniroshini1455
@chamilaniroshini1455 2 жыл бұрын
උපාධි යට ලියාපදිංචි වෙන්නෙ කොහොමද?
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
මාත් සෙව්වා
@isurusampath8157
@isurusampath8157 Жыл бұрын
හතරවෙනි කොටසකුත් තියෙනවද
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
sampurna dehsnayama 3 weni kotasin iwarawenawa. saman weerakkodi mahathage elaga deshanaya laba deemata katayuthu karannam.
@dahamsadisanayaka1270
@dahamsadisanayaka1270 2 жыл бұрын
B.s sir apea jatheka wasthu
@pwijesingha
@pwijesingha 7 ай бұрын
Menna ytharthawadee mahacharya warayek !obathumata ping ,mewani danueath kiredm walata.
@SithumPerera-hv2ie
@SithumPerera-hv2ie 7 ай бұрын
Hinen kiyana kota padaye mahapata angila alla gath vita ama pudggalaya awadiuwahoth sadakalika manasika roggiyekwe
@dspriyankara1761
@dspriyankara1761 2 жыл бұрын
Obathumage weda muluwakata sambanda wimata awasthawak denna puluwanda
@tironasiri6496
@tironasiri6496 11 ай бұрын
Methumage poth ganna thanak kiyanna
@pradeepaherath326
@pradeepaherath326 10 ай бұрын
කොච්චර වටින විග්‍රහක් ද? දේශනක් ද?
@sandhyakodituwakku5382
@sandhyakodituwakku5382 Жыл бұрын
Mama me video wa 5 wathawak baluwa, eth thawa 20 wathawak baluwak madi, obatuma wa siyalu deviyo araksha karath wa !
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏🙏🙏
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Saman weerakkodi mahatthayaa ge number eka daanna
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
+94 77 785 8661
@jayarathnabandara5923
@jayarathnabandara5923 2 жыл бұрын
මෙවා පාසැල් වල උගන්වන්න පෙළ පොත් හදලා දෙන්න කටයුතු කරන්නකෝ
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st Жыл бұрын
මේ දේශනය ගොඩක් සමාජයට
@ishanthanuwan3504
@ishanthanuwan3504 Жыл бұрын
ඔබතුමා ගේ ලිත ගන්නේ කොහොමද
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 Жыл бұрын
BUDUSARANA
@sarathkumara8181
@sarathkumara8181 2 жыл бұрын
වකුගඩු වක් දිලා.අචාර්ය උපාධි ගත්තා කියලා.මිනිසුන් ට මඩ ගැසිම සම්පුර්ණ වැරැදි යි.සැබැවින් එතුමා දක්ෂතා තියෙන කෙනෙක්. දරාගෙන ඉන්න බැරි වුණා .එයට තියෙන විසදුම ඊර්ෂ්‍යා කිරිම නොවෙයි .එතුමා ට තව තවත් වැඩියෙන් ලැබෙවා කියලා පුර්ථනා කිරිම.
@reetarathnayake1974
@reetarathnayake1974 2 жыл бұрын
,ඉදල
@reetarathnayake1974
@reetarathnayake1974 2 жыл бұрын
ක ව්
@dhammachakku4452
@dhammachakku4452 8 ай бұрын
සර් ගෙ නම්බර් එක දාන්න කො
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😞 😞 😔 😔 😟 😟 😟 😟 😟 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 😊 😊 😊 😀 😀 😀 😞 😞
@gaminikumaranayaka1436
@gaminikumaranayaka1436 Жыл бұрын
ඔඹ තුමා දෙශනයට ගරු කරමි දෙශනාව අනුව අමාවක දිනයට පසු දින පලමුවකය ලෙස හදුන්වා දුන් අතර ගොවි ලිත වසයෙන් පලවී ඇති 😅ලිතේ අමාවක දිනය දවසේම තමයි පලමු වකය ලෙස හදුන්වා දී ඇත්තේය මෙය පැහැදිලි කර දෙන්න
@jagathsampath954
@jagathsampath954 Ай бұрын
THANK YOU💗💗💗 THANK YOU💗💗💗 THANK YOU💗💗💗 LIFE 👊
@shiromianuruddhika4049
@shiromianuruddhika4049 Жыл бұрын
🙏🙏🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡🧡🧡
@jagathsampath954
@jagathsampath954 Ай бұрын
THANK YOU💗💗💗 THANK YOU💗💗💗 THANK YOU💗💗💗 LIFE 👊
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН