ඒ කාලෙ තිබ්බ ගැම්ම ආයෙත් ? - Assassin's Creed Shadows : 5 Things You Need to Know

  Рет қаралды 5,631

SL PC LK

SL PC LK

Күн бұрын

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZbin Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻SPG MASTER YT CHANNEL - • Horizon Forbidden West...
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
My specs
♦ AMD RYZEN™ 9 7900X PROCESSOR (12c/24t)
♦ CORSAIR H150 RGB 360MM LIQUID CPU COOLER
♦ MSI PRO B650M P DDR5 MOTHERBOARD
♦ CORSAIR VENGEANCE RGB 32GBDDR5 5600MHZ
♦ Msi RTX 4070Ti Ventus 3x 12gb GDDR6X Vga
♦ Corsair 850W 80+ Gold Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
MSI 1TB M.2. NVME x 2
Addlink 1TB SATA SSD 1
♦ ANTEC PERFORMANCE 1 FT FULL TOWER CASE
♦ Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
♦ Lenovo 24 inch Monitor (secondary)
♦ MSI VIGOR GK30 GAMING KEYBOARD
♦ MSI GM08 GAMING MOUSE
Fantech Alto 7.1 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !
starting track
Track: Zack Merci - Kadak (feat. Nieko & Blxk Trey) [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Zack Merci - Kadak (feat. Nieko & Blx...
Free Download / Stream: ncs.io/Kadak
ending track
Track: Max Brhon - Cyberpunk [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:
• Max Brhon - Cyberpunk | Bass | NCS - ...
Free Download / Stream: ncs.io/Cyberpunk
Song: Dosi & Aisake - Cruising [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/Cruising
Watch: ncs.lnk.to/Crui...
Song: Clarx & Shiah Maisel - Round n' Round [NCS Release]
Music provided by NoCopyrightSounds
Free Download/Stream: ncs.io/RoundNRound
Watch: ncs.lnk.to/Roun...
Usage Policy

Пікірлер: 82
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 3 ай бұрын
Ezio thrilogy එක නම් පිස්සුවක් soundtrack වල ඉදලම
@GAMING-HERA
@GAMING-HERA 3 ай бұрын
supiriyak vei ne gayan aiya ❤❤❤.
@achiranimansa7416
@achiranimansa7416 3 ай бұрын
gayan ayye graphic design , video editing walata hodama ryzen da inlet da,❤️🌻
@Pcgameslk210
@Pcgameslk210 3 ай бұрын
මේ video eka danakam balan hitiye brother 😋❤️ Gemmak tama❤
@knowledgehub4135
@knowledgehub4135 3 ай бұрын
Gmmk ayye adreii
@TeranAthanayaka
@TeranAthanayaka 3 ай бұрын
Superb ❤️
@zeroeditz50
@zeroeditz50 3 ай бұрын
@dhanukjoo9868
@dhanukjoo9868 3 ай бұрын
Aiye mage i3 1st gen pc එකක් තියෙන්නේ ඒකේ සව්න් එක ඩ්‍රර්... වගේ සද්දයක් එනවා sound සොෆ්ටයා ගන්නෙත් නෑ වෙලාවකට sound මාක් එක කතිරයක් වැට්ලා තියේ ඒක හදන්න පුලුවන්ද කට්ය කියනවා බෝඩ් එකේ අව්ලක් කියලා,,, ඒක අව්ල් නිසා නංගිගේ core 2 do pc ekak තියේ ඒක පාව්ච් කරා ඒකේ බෝඩ් එක සැම්සුන් ddr 2 ram සොට් 4ක බෝඩ් එකක් තියෙන්නේ ඒකේ නිතරම නෝ ඩ්ස්පේලේ වෙනවා මම චෙක් කරද්දී තේරුනා රැම් පොට් 1යි වැඩ අනිත් 3නට ගහපුවාම නෝ ඩ්ස්පේලේ වෙමවා බීප් හඩක් එක්ක ඔන් වෙනවා මැශින් එක වැඩ මේ රැම් පොට් අවුල හදන්නේ කොහොමද හදන්න පුලුවන් වෙයිද? මේ බෝඩ් එකට core 2 කොවඩ් ප්‍රොසෙස එකක් දාන්න පුලුවන් වෙයිද? මම නෝමල් xl word inter net clz wada witarai karanne loku mashin ekkata yanna one ne nada oya wada walata
@hirun8248
@hirun8248 3 ай бұрын
GG BOYS❤
@isharamdusanka
@isharamdusanka 3 ай бұрын
මේකේ ග්‍රැෆික්ස් නමි පටිට 👌👌👌 මේපාරවත් කූපිරියක් වෙයිද?අයියේ 😊😊
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 3 ай бұрын
RPG 😀
@sandunnilantha
@sandunnilantha 3 ай бұрын
november walata kalin evida ?
@lavindugeetharathne
@lavindugeetharathne 3 ай бұрын
sekiro gahamu aneee
@murder1028
@murder1028 3 ай бұрын
ප්‍රධාන චරිත දෙකම Lgbtq ලු නේද
@SLPCLK
@SLPCLK 3 ай бұрын
😁😁 උන්ට sex කරන්න වෙලාවක් තියෙන එකක් නෑ.ෆුල් භීෂණේ යන්නෙ
@murder1028
@murder1028 3 ай бұрын
@@SLPCLK දැන් release වෙන හැම ගේම් එකකම main character එක එක්කො gay නැත්තන් trance 💔
@SLPCLK
@SLPCLK 3 ай бұрын
​@@murder1028ai netflix 😢
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම SL PC LK ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 athal bro athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@MrBikes823
@MrBikes823 3 ай бұрын
me dan oyege video ekk balala ava vitharai mek dakka mekth baluwa gammk thama ithim❤
@BuwanaAmyuru
@BuwanaAmyuru 3 ай бұрын
මෙි game ඒක සුපිරියක් වෙයි වගෙයි 😊❤
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 3 ай бұрын
Ubishit දැන් death. ඔය Yasuki කියන්නෙ Japan වල හිටපු කිසිම වැදගත් කමක් නැති samurai කෙනෙක්. Japan වල ඕන තරම් legendary iconic samurai ලා ඉන්නවා. ඒ වෙනුවට මෙහෙ කොහෙවත් යන African Balck samurai කෙනෙක්ව දාන එකේ agenda එක මොකක්ද කියලා කියන්න ඕනේ නෑනෙ. Ubisoft එකට ඔය game එකට samurai කෙනෙක්ව දානවා නම් දාන්න ඕනේ තරම් Japan මිනිස්සු ආදරය කරන ගෞරව කරන samurai ලා ඉන්නවා. ඔහොම කොහෙවත් යන black samurai කෙනෙක් දානවා එක japan මිනිස්සු ඒගොල්ලන්ටයි ඒගොල්ලන්ගේ culture එකට කරපු ලොකු අගෞරවයක් විදියට සලකන්නේ. ඕක Japan dial එකක්ම තමයි දාලා තිබ්බේ Facebook එකේ. ඕක උන් ඕකේ මුලින්ම දාපු trailer එකෙයි, අන්තිමට දාපු gameplay tariler එකෙයි comments බැලුවනම් තේරෙනවා. අනික ඕකේ ඉන්න characters LGBTQ කියලා දාලා තියෙනවා මම දැක්කා. අනිතිමට උන් lgbtq ජරාවත් කොහොම හරි Assassin's Creed වලට එබුවා. ඕක එන්න කලිනම game එක ගැන ලොකු negative image එකක් හැදිලා තියෙන්නේ. අනික විශේෂයෙන්ම Japanese අය game එක ඒගොල්ලන්ට කරන අගෞරවයක් විදියට දකින්නේ. ඉතින් ඕක success වෙන එකක් නෑ. අනික Ubishit එකට හරි හමන් game එකක් වත් හදාගන්න බැරි තත්වෙක ඉන්නේ. ඉස්සර Assassin's Creed game වල තිබ්බ ආතල් එක quality එක දැන් එන ඒවායේ කොහෙත්ම නෑ. ඔය game එක හදන්න හම්බවෙන funds වෙන පොඩි developer කෙනෙක්ට හම්බවුනා නම් ආයේ පට්ටම game එකක් හදයි. Ubisoft is death now.
@SLPCLK
@SLPCLK 3 ай бұрын
LGBTQ ප්‍රමෝට් කරන එකට නම් මම පෞද්ගලිකවම කැමති නෑ.හැබැයි ඔය එන විරෝධය නිසා ඒක අයින් කරන්නත් පුලුවන් ගේම් එකෙන් මොකද ඔඩෙසි එකේ ඉදන් ඕකට කේස් ආවා. හැබයි කලු සුදු බේදයක් නම් මගේ නෑ. මිනිස්සු කවුරුත් මිනිස්සු.හැබැයි ජපානෙට ඒක අවුලක් වෙන්න පුලුවන් මොකද නොබුනගා යසුකෙට සමුරායි පට්ටම දුන්න නිසා හා එයාගෙ ඔරිජින් එක සමුරායි නොවන නිසා. ඒත් ubisoft දන්නවා මේක තමයි ලාස්ට් චාන්ස් කියලා. මේක කෙලවුනොත් උන්ට මේක මෙතනින් නවත්වන්න වෙනවා.ඒ නිසා අපි බලමු වළේ වැටිච්ච එකා වළෙන් ම ගොඩ එයි ද කියලා
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 3 ай бұрын
@@SLPCLK Ow ayye eka atta. Yasuki kiyala attatama black saurai kenek idala tiyenawa. Habai Ubisoft ekata me game ekata samurai character ekak genna ona kamak tiyenawa nam, Japanese aya adaraya karana respect karana karana ona taram iconic legendary samuraies la innawa. Eth ehema karanna puluwan kama tiyeddi mehema kohewat yana black samurai kenek gannawa kiyanne eke aniwaryen wenamama agenda ekak tiyenawa. Anika Yasuki kiyanne Japanese history eke inna echchara wadagat kenekut newe. Samahara Japanese kattiya dala tibba Yasuki kiyala kenek slave kenek widiyaya awata eya samurai kenek wune na kiyalat. Oka apita lokuwata terenne natiwunata Japanese ayata terenawa. Assassin's Creed Shadows wage AAA game ehekata japanese legendary samurais la danna ona taram puluwan kama tiyeddi me kohowat yana black samurai kenek wa dapu gaman japanese aya dannawa Ubisoft eke me agenda eka mokakda kiyala. Ghost of Tsushima game eka ganna, eke developers la kochchara nam japanese traditions walatai japanese culture ekata respect karala tiyenawada game eka develope karaddi. Kohomat Japanese aya egollange culture ekatai egollange traditions walatai godak respect karanawa. Oka japanese ayata witarak newe anit onama kenek terenawa black samurai kenek gena eke agenda ekak tiyenawa kiyala. African rataka wena story ehekata kisi awulak na ohoma black character ekak gena eka. Eth Japan wala wena gam ehekata ehema genawama godak awul. Godak aya Shadows eke trailers 2 katama dala tibbe negative comments. Ubisoft ekata dn monawa karat shadows eka goda daganna bari nam. Ehenam oya yasuki wa ayin karala ayeth original japanese samurai kenek dala game eka develope karanna ona. Ehema karanne nane. Shadows walata wela tiyena damage eka godak wadi. Anika kattiya okata banina ekat sadaranai.
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 3 ай бұрын
Ammoo supiriyak wei wage eka nm 🥺❤️🫶
@lowawata333
@lowawata333 3 ай бұрын
Aiyeeee i5 6th gen ekata වඩා i5 7th gen eka කොච්චර wenasak thiyenawada praformance paththen??😊
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම SL PC LK ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@nrschutta4825
@nrschutta4825 3 ай бұрын
Una hama ekatamane oka dnne ai bn wena wada nadda
@DewruwanFernando-fi8oc
@DewruwanFernando-fi8oc 3 ай бұрын
හැම channel ekata awith oka danna epa bn අප්පිරියයි...comment box eka open karapu gamn okamai thiyenne hama channel ehekama 🤢
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 3 ай бұрын
@@DewruwanFernando-fi8oc Sira bn
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming 3 ай бұрын
Boruvata avadane gannava hadannako epa bn 😂😂uba hama channel ekakama me comment eka danavane 😂😂😂ane ubage adare😂😂😂😂
@Saykogaming21
@Saykogaming21 3 ай бұрын
@@DewruwanFernando-fi8oc ඔව් බන් 😂
@sahasthejaka5763
@sahasthejaka5763 3 ай бұрын
මුලින්ම හොද කියමු Story idea එක පට්ට graphics පට්ට චරිත 2ක් තියෙන එක පට්ට කෙල්ලගෙ stelth scene ටික පට්ට නරක තමා බොරු කියන්න ඕන්නෑ ghosts of thushima combat copy කරන්න try කරල තියෙනෝ yasuke ගෙ combat වලදි හැබැයි පොඩ්ඩක් අනාගෙන තියෙනෝ එච්චර polish එකට හදල නෑ fight කරද්දි දැනෙන් නෑ play කරනවකියල අර immersive gameply කියන එක hand to hand combat වලදි බිංදුවයි කියන්න ඕන ඊලගට ‍trailer එකේ කෙල්ල grapaling hook එකෙන් ගහද්දි උනබට කැපෙන scene එකක් තියේ කැපෙන උනබට වල physics ගන්න දෙයක් නෑ තටු හයි කරල වගේ බිම වැටිච්ච උඩ ගිහින් ආපහු පාවෙනෝ අලුත් fighting style එකක් පෙන්නල පලවෙනි gameply trailer එකේම ඒකෙ තියන ගොං physics පෙන්නන්න ubisoft කොච්චර ගොං ද අඩුමතරමෙ ගේම විකුනන කං ඔයවගේ ඇද හංගහන් කො ඒත් නෑ මටකියන්න තියෙන්නෙ ඔහොම ගොන් වැඩ කරන උන් ගෙන් කොහොමත් masterpiece එකක් බලාපොරොත්තු වෙන්න එපා මුන් ගේම් එකක් හැදුවොත් එකෙ 25% වත් ඇද වැඩේ කියන්නෙ දැන් යන විදියට players ලට පේනෙත් ඇද විතරයි ලොකු සම්බාවිතාවක් තියෙනෝ මුන් ඕකත් කා ගනී
@SLPCLK
@SLPCLK 3 ай бұрын
work in progress nisa apita physics gana 100% kiyanna ba neda. but fighting style nm thawa hadenna ona. e gana oya kiyna eka hari. ara missions ehema ekama wage tibboth nm meparath dead ma thamai
@RiskGP
@RiskGP 3 ай бұрын
Do you have used intel i9 9900ks processor and ddr4 16x2 gb 4400mhz ram?
@SLPCLK
@SLPCLK 3 ай бұрын
No brother.
@witchx999
@witchx999 3 ай бұрын
Assassin's Creed cringe black retainer 😂😂
@Saykogaming21
@Saykogaming21 3 ай бұрын
Mirage එකට වඩා නම් හොදයි 😌❤
@darkexplor864
@darkexplor864 2 ай бұрын
Palayan bn yanna ubalata wada hodai slshark
@namindugunawardana8205
@namindugunawardana8205 3 ай бұрын
Me paranam ubisoft la hodata meka hadai wage 🤩👌❤️‍🔥👍
@frenzy22fry
@frenzy22fry 3 ай бұрын
korai korai 😅
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 3 ай бұрын
මම මේ ආගම්වාදයක් අවුස්සනවා නෙවේ.ඒ උනාට assassin's creed එකේ පල්ලියේ අදිප්ත්‍ය දැඩි විදියට විවේචනය කරනවා නේද අයියේ.. Ex-templars ල ගොඩක් වෙලාවට පල්ලියේ ඉහල තනතුරු දරන අය
@GAMINGDINUWA-eg4zm
@GAMINGDINUWA-eg4zm 3 ай бұрын
Controller ek gatte kohenda ayye
@DKCinematic
@DKCinematic 3 ай бұрын
උගෙ ඇදුම තමයි කැත set naa
@SLPCLK
@SLPCLK 3 ай бұрын
සමුරායි කිට් එකේ හැටි බන් ඒ උබ අර ගෝස්ට් ඔෆ් ට්සුෂිමා ගහපන්.ඒක තමයි සුපිරි
@vihandusithnula4581
@vihandusithnula4581 3 ай бұрын
black myth kiyala supiri game ekk August release wenawa eka ganath revview ekk onee😛
@SLPCLK
@SLPCLK 3 ай бұрын
mn asawenma inna game ekak . aniwa denawa preview ekak
@kemikathejan5807
@kemikathejan5807 3 ай бұрын
cupiriyak gayan ayya🔥🔥
@manujamax5289
@manujamax5289 3 ай бұрын
Supiri gayaa🔥
@0UR080R0S
@0UR080R0S 3 ай бұрын
Rx 580 wada keraida ?🙃
@SlGhost-ui1us
@SlGhost-ui1us 3 ай бұрын
Assassin's creed is very very best
@NimeshManjula
@NimeshManjula 2 ай бұрын
shogun sereis ekath wage tikkkk.
@Sathpiyum_Official
@Sathpiyum_Official 3 ай бұрын
Main character 2 set wei issraht kohomath
@Vihangalasith50
@Vihangalasith50 3 ай бұрын
Gammak adath ayiyage me vage content issarahath balaporoththu venava❤
@harshanaprasad1921
@harshanaprasad1921 3 ай бұрын
Assassin's Creed Unity, syndicate, black-flag, Assassin's Creed III ewage feeling eka wage mata nm anne na.
@sana-yg5uc
@sana-yg5uc 2 ай бұрын
Hoda review ek
@TOP_10_Create-10
@TOP_10_Create-10 3 ай бұрын
Supiri❤️
@OshadaFenando
@OshadaFenando 2 ай бұрын
❤❤
@devappiyamahanama8197
@devappiyamahanama8197 3 ай бұрын
RTX 2060 6 GB eke gahanna puluvam vevi neethaaa❤🎉
@ishanabhishek99
@ishanabhishek99 3 ай бұрын
😊
@yurensenanayake298
@yurensenanayake298 3 ай бұрын
Good explanation
@dinesh1542
@dinesh1542 3 ай бұрын
❤❤❤❤❤❤
@nikeshmark9001
@nikeshmark9001 3 ай бұрын
Supiriyak ඈ
@chandimakumari3112
@chandimakumari3112 3 ай бұрын
Pattak habi
@dma850
@dma850 3 ай бұрын
😊😊😊😊
@chanakaisuru01
@chanakaisuru01 3 ай бұрын
මේකනම් සුපිරියක් තමා ❤❤❤
@Shadosan
@Shadosan 3 ай бұрын
අන්න mirage එක ios එකට දීලා mobile
@naveenthisera9250
@naveenthisera9250 3 ай бұрын
Dnde danne😂😂😂
@BANDARADmaxxsooriya
@BANDARADmaxxsooriya 3 ай бұрын
Lenovo loQ laptop review ekak oni ❤
@SLPCLK
@SLPCLK 3 ай бұрын
Dennm next week
@lalithmaduka7613
@lalithmaduka7613 3 ай бұрын
Nice Video Bro ❤
@udarasadakalum1706
@udarasadakalum1706 3 ай бұрын
Me wgey ew denn gaiya 😾❤️
@GBBro
@GBBro 3 ай бұрын
කලු සුදු අව්ලක් මට නම් පේන්නේ ෆෑන්ලගේ 😅
@SLPCLK
@SLPCLK 3 ай бұрын
අපේ රටේ සුදු උන් කියලා එවුනුත් නෑ කළු කියලා එවුනුත් නෑ, ඒත් මුන්ත තමයි ප්‍රශ්නෙ වැඩිම 😅
@thavinduvismal8518
@thavinduvismal8518 3 ай бұрын
ayye Gpu main chip ganna thank kiyanna kooo
@slgamingpodda7741
@slgamingpodda7741 3 ай бұрын
Hamadamat wage adat cupiriyi ❤🤙
@PasinduKasthuri
@PasinduKasthuri 3 ай бұрын
Adrei SL PC LK ❤️
@ONLYSONG957
@ONLYSONG957 3 ай бұрын
සුපිරියක් යකෝ❤
@dragonmaster350
@dragonmaster350 3 ай бұрын
Gammak❤❤
@mrpasindu9406
@mrpasindu9406 3 ай бұрын
Meka danna thibbe anith channel eka
@SLPCLK
@SLPCLK 3 ай бұрын
eke gameplays witharai saho. supiri games tikak set karan innawa denna me tike
@sltechking8117
@sltechking8117 3 ай бұрын
Nice ❤
@prageethnuwan3934
@prageethnuwan3934 2 ай бұрын
help ekak oni contact number ekak denna berida
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 67 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
FORZA 5 , ආයෙත් පරන මම ?
16:21
myHub LK
Рет қаралды 40 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 67 МЛН