Gajaga Wannama (ගජගා වන්නම) - Sankalpani Kasturisinghe ft. Udula Perera

  Рет қаралды 147,416

Udula Perera

Udula Perera

Күн бұрын

දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී
දිග දළ අටෙකී - සත් ගැබකී
වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී
එක පොකුණෙකී - සිවු මලෙකී
සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී
පෙත්තක නටු කී - සිවු සැටෙකී
කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී - වන්නමකී
Music, Mixing & Mastering: Lakshitha Jayawickrama
Visual Arrangements: Udula Perera
Please click the link below to access the Mp3 audio :
drive.google.c...

Пікірлер: 125
@shaininimthera8464
@shaininimthera8464 2 ай бұрын
නම හොයාගෙනම ඇවිත් බැලුවේ Udula Perera මාරම ලස්සනයි voice එක ❤
@amavividanagamage7227
@amavividanagamage7227 3 жыл бұрын
Woow😮නැදුන්ගමුවේ රාජා මතක් උනේ
@kumarikumaru3296
@kumarikumaru3296 Жыл бұрын
Oww
@AjithKumara-wb3od
@AjithKumara-wb3od Жыл бұрын
ඔව් අනේ හරිම දුකයි එයාව මතක් වෙද්දි 😭😭
@DKDANU-p5v
@DKDANU-p5v 7 ай бұрын
මාරම ලස්සන කටහඬක් ❤❤❤
@randunumarsinghe5882
@randunumarsinghe5882 Ай бұрын
මෙක කියන්නෙ කවුද
@MinTashi
@MinTashi Ай бұрын
සිංදුව ඇහිලා search කරලා බැලුවේ ලස්සන voice එකක් සුපිරි 🥹♥️
@DilaniMadhushani-e2h
@DilaniMadhushani-e2h 6 ай бұрын
Aththana kiwwoth...❤I Love this song 🎉❤❤❤❤ den tiken tika Ali parapura nethiwiigena yanawane .aaka thamai duka😢😢😢😢😢😢
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
සමන් දෙවියන්ගේ වාහනය .... 🙏🙏🙏... සමන් දෙවි පිහිටයි..... 🌸🌸🌸... 💙💙💙.... ගජගා නමකි.... වන්නමකි.... 💚🐘🐘🐘💚දළදා සමිදු පිහිටයි!!!🙏🙏🙏💯💙
@fire_creation-nf3nd
@fire_creation-nf3nd 5 ай бұрын
කවිය - දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී දිග දළ අටකී සත් ගැබකී වැව් පොකුණු දකී සත්සිය ගැනකී එක පොකුණක කී සිවු මලකී සිවු මල පෙති කී-ගැන තිස් දෙකකී පෙත්තක නැටුකී සිවු සැටකී කව්කර වැනු කී ලෙව් ඉසි බසකී ගජගා නමකී වන්නමකී 💖✨💫
@Piumi687
@Piumi687 3 жыл бұрын
ආඩම්බරයි ශ්‍රී ලංකාවේ ඉපදුන එක ගැන 🙏❤️
@ayanthafonseka4022
@ayanthafonseka4022 2 жыл бұрын
dan adambarada
@nisaljayasundara8430
@nisaljayasundara8430 2 жыл бұрын
පුදුම ආඩම්බරයක් තියෙන්නේ දැන් 🥲
@TUBEH991
@TUBEH991 3 ай бұрын
​@@nisaljayasundara8430 ඉපදුන රටේ අවුලක් නෙමෙයි..ඉපදුන රට පාලනය කරපු උන්ගේ අවුලක් ඒක..😥
@SachiniMalika-kb2or
@SachiniMalika-kb2or Жыл бұрын
මෙ රට පට්ට වාසනාවන්තයි🇱🇰🇱🇰🙏🙏
@nancy166-
@nancy166- 3 ай бұрын
ඔව්
@sandaswithfish2592
@sandaswithfish2592 3 ай бұрын
💕💕🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍💕💕💕💕💕💕💕💕
@ushanhacker-te5wn
@ushanhacker-te5wn 3 ай бұрын
Oww 😏
@JaniduChamath-s5k
@JaniduChamath-s5k 2 ай бұрын
😂😂😂😂 හරිම වාසනාවන්තයි
@dihansaliyanage8348
@dihansaliyanage8348 2 жыл бұрын
මාරම ලස්සන කටහඬක් ඒක ආදරෙයි 🥺❤️
@randunumarsinghe5882
@randunumarsinghe5882 Ай бұрын
මෙක කියන්නෙ කවුද
@ramanipushpalatha8931
@ramanipushpalatha8931 3 жыл бұрын
ගොඩක් ආඩම්බරයකි mata සහෝදරයා 🎶🎶🎶🥰🙏
@toyouryouth
@toyouryouth Жыл бұрын
මේ වොයිස් එක කාගෙද කියලා හොය හොය හිටියේ මේක අහපු වෙලාවේ ඉඳලා මාරම ලස්සනයි 🙏🏻
@123tdman
@123tdman 3 жыл бұрын
හරිම ලස්සනයි.... තෙරුවන් සරණයි සියලුම දෙනාට...
@niroshasanjeewani5236
@niroshasanjeewani5236 Ай бұрын
විශිෂ්ට වු ගායනයක් මෙන්ම භාවමය වු හඩක්......💖💖💖
@rashmipabodasooriyaarachch5454
@rashmipabodasooriyaarachch5454 2 жыл бұрын
නැදුන් මතක් උනා....පින් වත් ඇත්‍ රජුනි ..නිවන් සුව ලැබේවා
@nissankagampola7727
@nissankagampola7727 Жыл бұрын
💗💗💗💗
@samanjayathunga2522
@samanjayathunga2522 2 жыл бұрын
Status එකකින් හොයාගෙන ආවෙ Voice එක. මරු ආ. ❤️
@DilaniMadhushani-e2h
@DilaniMadhushani-e2h 4 ай бұрын
mama hari adambara wenawa me rate ipaduna aka gena.❤❤
@sltechpodda980
@sltechpodda980 3 жыл бұрын
Beautiful song
@amilaillukkumbura8055
@amilaillukkumbura8055 Жыл бұрын
Great work Udula Malli N Nangi ❤
@Ivoivoni2001
@Ivoivoni2001 3 жыл бұрын
Woooooow superb voice. Do more like this 👍🏻
@kaveeshdeemantha5620
@kaveeshdeemantha5620 3 жыл бұрын
සුපිරි අයියේ
@idandyd3451
@idandyd3451 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@nadeekakumari6504
@nadeekakumari6504 9 ай бұрын
මේ වගේ තව සත්තු ඇත්නම්
@malithjayasinghe4443
@malithjayasinghe4443 3 жыл бұрын
Wow 💕 Full cover ekak dannako gajaga wanname 🐘💕😇
@praveennuwanjana3511
@praveennuwanjana3511 3 жыл бұрын
Superv voice😍🌹💫
@benuriwickramarathne5443
@benuriwickramarathne5443 3 жыл бұрын
Nice one malli! 😱❤️
@udayajpl2066
@udayajpl2066 3 ай бұрын
මාරම. ලස්සන. Song. එකක්
@minduli5086
@minduli5086 2 жыл бұрын
අම්මෝ හිත නිමෙනවා පට්ටම ලස්සනයි ❤️
@sybilk9132
@sybilk9132 3 жыл бұрын
This is really beautiful
@tharindupriyanath3422
@tharindupriyanath3422 4 ай бұрын
සුපිරි
@sawindrasanjeewa72
@sawindrasanjeewa72 9 ай бұрын
බුදුසරනයි❤❤❤❤
@Duweendra
@Duweendra 3 жыл бұрын
ජය වේවා!!
@prasannaellepola842
@prasannaellepola842 Жыл бұрын
ලස්සනයි අයියේ
@sovi_jay6273
@sovi_jay6273 3 жыл бұрын
Amazing voice🖤🖤🖤
@BuddhikaMarasinha-jk2fx
@BuddhikaMarasinha-jk2fx Жыл бұрын
නැදුම්ගමුවෙ රාජා මතක් උනා නිවන් සුව.
@nisalfernando01
@nisalfernando01 3 жыл бұрын
No words as usual 👌♥️
@chethiyaelikewela4104
@chethiyaelikewela4104 3 жыл бұрын
voice eka nm paharak bro
@SEJA.234
@SEJA.234 2 жыл бұрын
හරිම දුකයි ( නැදුන්ගමුවේ ඇතා ) 🙏🏻🙏🏻🥺🥺😔😔😔😔
@chamarahettiarachchi3028
@chamarahettiarachchi3028 3 ай бұрын
කටහඬ ලස්සනයි 😃
@sampathpriyantha8898
@sampathpriyantha8898 Жыл бұрын
ආඩම්බරයි අයියා 🤩🤗🙏🙏
@chanakalakshan3223
@chanakalakshan3223 6 сағат бұрын
❤❤❤
@malshadissanayaka6068
@malshadissanayaka6068 Жыл бұрын
Voice ❤
@NilanthaPriyadarshana-qz7uo
@NilanthaPriyadarshana-qz7uo 11 ай бұрын
Harima lassanayi 😊
@piyumiranasinghe4353
@piyumiranasinghe4353 3 жыл бұрын
amazing 🤗
@BTSArmy-hq3vd
@BTSArmy-hq3vd Жыл бұрын
අරිම ලස්සනයි 😅❤
@tharindulakmal966
@tharindulakmal966 3 жыл бұрын
Superb😍❤️
@sachinthanadunthenuwara
@sachinthanadunthenuwara 9 ай бұрын
super voice aiya
@kamleshawasthi4164
@kamleshawasthi4164 Жыл бұрын
Awesome voice like melody
@prasannabenz6080
@prasannabenz6080 Жыл бұрын
සහොදරයා
@ashokaharshani1387
@ashokaharshani1387 2 жыл бұрын
Mara gammk enne😃
@amasharanaweera20
@amasharanaweera20 3 жыл бұрын
Perfect 👌
@anjaleeupeksha7701
@anjaleeupeksha7701 2 жыл бұрын
Amazing voice ❤️🔥✨️
@kanchanawejesingha6290
@kanchanawejesingha6290 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා මතක් වුණේ
@nadeekaperera4830
@nadeekaperera4830 3 жыл бұрын
Beautiful 👍👍👍😍
@madawasangeeth4782
@madawasangeeth4782 2 жыл бұрын
තාම අහනවා ❤️💥
@GaniJaniBtsArmy-r7o
@GaniJaniBtsArmy-r7o 9 ай бұрын
Patta nadhungamuwe atha mathak wenawa ane 😢😢
@samithsanjeewa6972
@samithsanjeewa6972 8 ай бұрын
Amazing voice ❤❤❤❤
@kaweehanz4061
@kaweehanz4061 2 ай бұрын
Lassanai 🥺❤️
@Riedel777
@Riedel777 3 жыл бұрын
Bravo! 🎤🎵🎶🎵🎶
@hameednafeer9995
@hameednafeer9995 3 жыл бұрын
Really very nice voice bro keep it bro
@Dinroo_Rathnayaka
@Dinroo_Rathnayaka Жыл бұрын
නැදුන්ගමුවේ රාජා😢😢
@nipunbandara619
@nipunbandara619 11 ай бұрын
😍😍❤❤😊😊🙏🙏
@anuradhakithmalikahaduwa7834
@anuradhakithmalikahaduwa7834 3 жыл бұрын
Superb one malla😍😍
@kushansamuditha7959
@kushansamuditha7959 3 жыл бұрын
😍❤️
@bulithakisal7934
@bulithakisal7934 2 жыл бұрын
සහෝදරයා ❤
@KanthiKanthi-wz6sd
@KanthiKanthi-wz6sd 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️1❤️❤️❤️11❤️
@chathura_devinda_official
@chathura_devinda_official 2 жыл бұрын
ammow ee voice ekt pissu hadila inne 😳
@NadeekaChandani-u8e
@NadeekaChandani-u8e 2 ай бұрын
waw😊
@ishanimalkapunchihewa174
@ishanimalkapunchihewa174 3 жыл бұрын
🖤🔥
@sameerasampath385
@sameerasampath385 2 жыл бұрын
Excellent
@chamarathenuwara9031
@chamarathenuwara9031 3 жыл бұрын
Superb voice
@DarmasiriPerera-v9i
@DarmasiriPerera-v9i Жыл бұрын
Woow
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
💙💛
@sucharitharanganath5742
@sucharitharanganath5742 3 жыл бұрын
❣️
@Neranjalachathurani-f4i
@Neranjalachathurani-f4i Ай бұрын
👏🏻👏🏻
@RoshelSenevirathne-ur9dr
@RoshelSenevirathne-ur9dr Жыл бұрын
🙏❤❤
@buddhikasampath747
@buddhikasampath747 3 жыл бұрын
🙏🙏🙏❤❤❤
@The_shorts000
@The_shorts000 2 жыл бұрын
udula perera 💪❤️
@chathuminipoornima8794
@chathuminipoornima8794 3 жыл бұрын
👌👍👌
@samanaleetharushika5351
@samanaleetharushika5351 3 жыл бұрын
Banchi ❤
@UdaraPrasadi
@UdaraPrasadi 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dileeshakaushalya1722
@dileeshakaushalya1722 3 жыл бұрын
🔥
@Neranjalachathurani-f4i
@Neranjalachathurani-f4i Ай бұрын
👍🏻👍🏻
@dstutu7392
@dstutu7392 2 жыл бұрын
🙏
@pasindumadushan3848
@pasindumadushan3848 2 жыл бұрын
🥰
@pasindumadushan3848
@pasindumadushan3848 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@AsankaPradeep-pv9zh
@AsankaPradeep-pv9zh 6 ай бұрын
💚💚💚💚💚💚💚💚💚💚
@guiltrain2112
@guiltrain2112 3 жыл бұрын
ලසනයි අයියා
@chammidarshani4363
@chammidarshani4363 3 жыл бұрын
Maru
@Dilrukshi-qf9st
@Dilrukshi-qf9st 3 ай бұрын
🌸💗
@bimsathpiyathissa7630
@bimsathpiyathissa7630 3 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@dimedaperera2644
@dimedaperera2644 3 жыл бұрын
👍👍👍👍
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
Download deela thiyena link 1ka wada na ne ayye👀
@amindapasidu2536
@amindapasidu2536 3 жыл бұрын
🐘🐘🐘❤️
@Iqukaroli
@Iqukaroli Жыл бұрын
ഒരു കേക്കൻ 👽
@dinushaathauda1448
@dinushaathauda1448 3 жыл бұрын
🥺🐘
@bileshabhagya5096
@bileshabhagya5096 3 жыл бұрын
Godac. Adambarayi
@dantabujha9635
@dantabujha9635 2 ай бұрын
මේ ඔර්ජිනල් එක හොයාගන්න ගිය වෙලාවක්
@vihuxkolla1093
@vihuxkolla1093 3 жыл бұрын
bro mata 6d camera ekak aran denna barida😭 plzzz 😭😭😭
@rominethu1128
@rominethu1128 3 жыл бұрын
🐘🐘🐘🐘🖤🖤🖤🖤🖤
@sawindrasanjeewa72
@sawindrasanjeewa72 9 ай бұрын
මාරලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
දෙව්පුර ඇතෙකි | 2023 Esala Perahera Song For Nedungamuwe Raja | Gajaga EDM | Dewpura Atheki Song
2:55
ලංකාව සහ ලෝකය Lankawa Saha Lokaya
Рет қаралды 4,4 МЛН
Gajaga Wannama- Ivon & Jizzy
4:41
Vimukthi Randedunu
Рет қаралды 1,8 МЛН
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 396 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 82 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Gajaga wannama kavi(Lyric)#Gajaga_wannama#Lyric
8:24
Educational Academy
Рет қаралды 130 М.
Nana Vile (sri lankan folk song) - Miran Tharindu
3:33
Miran Tharindu
Рет қаралды 1,2 МЛН
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 11 МЛН
ගජගා වන්නම BUS VEDIO GAJAGA WANNAMA BUS vedio
4:12
Bussid gaming DD
Рет қаралды 19 М.
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 396 М.