Gajaman Nona | ගජමන් නෝනා | Episode - 19 | Rupavahini Teledrama

  Рет қаралды 16,674

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Gajaman Nona | ගජමන් නෝනා | Episode - 19 | Rupavahini Teledrama
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 67
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
ගජමන් නෝනට පවුලත් හිටපු ගෙයත් නැතිවුණත් තමන්ගේ ආත්මය පාවාදුන්නෑ.
@deshani3521
@deshani3521 Жыл бұрын
එ සහෝදර බැදීම තමා නොවෙනස් උනු එකම බැදිම💕
@neviltec4687
@neviltec4687 8 ай бұрын
හදවත නැවතුණා හා සමාන හැඟීමක් ඇති වුනා මෙ චරිතය සමාප්ත වීමත් සමග..ගජමන් නෝනා නැමති මෙ උතුම් කාන්තා චරිතය ගැන අද සමාජය දැනුවත් නෑ ..මෙ චරිතයම ප්‍රමාණවත් සුවහසක් වූ මව් වරුන් ඇතුළු කාන්තාවන්ගෙ විමුක්තිය සදහා අද සමාජයේ ඇගයීමට ලක් කිරීම..හදවතින්ම ස්තූතියි දැඩි වෙහෙසක් ගෙන මෙ අමිල නිර්මාණය අද්‍යක්ශනය කල විමලරත්න අධිකාරි තුමාට ඒ වගේම ගජමන් නෝනා මැතිනියගෙ දෙවන පුනරාගමනය සජීවි කල වසන්ති අක්කට, මනෝ අයියට, නීල් අයියට, නයනා ඇතුළු සමස්ථ නලුනිලියන්ට..ස්තූතියි ජාතික රූපවාහිනීය ජාතික වග කීමක් ඉශ්ට කළාට..ඔබ සැමට නිදුක් නිරෝගි දීර්ඝායුශ වේවා
@rathnawardanehettiarachchi9938
@rathnawardanehettiarachchi9938 3 ай бұрын
Athenma ow, obtath pin ❤
@rasikakankanam9211
@rasikakankanam9211 Ай бұрын
හරිම ලස්සන comment එකක්.මාත් අද බලලා ඉවර වුනේ.කිවිදියක් කියලා අහලා තිබුණට අැයගේ ජීවිතය මෙච්චර දුක් ගොඩාක් කියලා දැනගෙන හිටියේ නෑ..කොහොම වුනත් අැයගේ ඉවසීම,දරා ගැනීමේ ශක්තිය හරිම ඉහළයි.හරිම දුකයි අැයගේ ජීවිත ඉරණම,අවසානය හරිම ශෝචනීයයි..නූතන පටාචාරාවකට සමානයි අැය.මේ නිර්මාණයත් අැයට උපහාරයක්ම වේවා.!❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 8 ай бұрын
කොරනේලියා... ලස්සන කවි හිතක් ඔය තරම් දුක්, දැරුවේ කොහොමද හෙව්වෙ පමණකි ප්‍රේමයක්, නොලැබුණ කරුණ කිම එයද සැකයි මට නම් ඇළපාතත් පෙම් කෙරුවාද.. මුදලට යට නොවුණ ඔබ කෙතරම් වටිනවද❤
@rasikakankanam9211
@rasikakankanam9211 Ай бұрын
❤❤❤❤
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
වෙනස් නොවුණු එකම ප්‍රේමය,සහෝදර ප්‍රේමයයි..❤❤❤❤❤
@dimuperera2540
@dimuperera2540 Жыл бұрын
අනේ අපේ රටේ උරුමයන් නැති වෙලා තියෙන්නෙ හරිම දුක්ඛිත විදිහට 😢😥
@prasannamadusanka509
@prasannamadusanka509 10 ай бұрын
හරිම ආදර්ශවත් කතාවක් අපේම කලාකාරියකගේ ඛේදවාචකය
@nishanpreneeth8040
@nishanpreneeth8040 2 жыл бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් . බොහෝම පිං අනර්ඝ රංගනයෙන් දායකත්වයෙන් අපිව පිනෙව්වාට. සැබෑම කලාකරුවන් නමුත් ඔහුන්ගෙන් බොහෝ දෙනෙන් අප අතහැර ගොස් තිබීම ගොඩක් කනගාටුයි . බොහෝම ස්තුතියි සියලුම දෙනාටම 🙏 🙏🙏❤️❤️❤️
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Eka eththa❤❤😢😢
@rasikakankanam9211
@rasikakankanam9211 Ай бұрын
ජයලත් මනෝරත්න විතරයි මෙතනින් මැරිලා තියෙන්නේ.අනිත් ප්‍රධාන චරිත ඔක්කොම ජීවත් වෙනවා.
@AkilaAbeysekara
@AkilaAbeysekara 2 жыл бұрын
24:16 ගජමන් නෝනට කෙළහලපු, පැණිහලපු සෙට් එකම අන්තිමට එකට. උන්ට හසුනොවි ජීවිත කාලය පුරවටම පතිවත ආරක්ෂා කර ගෙන සිටීම අද සමාජයටත් ආදර්ශවත්.
@nimesharajapaksha4083
@nimesharajapaksha4083 Жыл бұрын
ඉතාම සුන්දර නිර්මාණයක් මතු පරපුරට දායාද කල ඔබ සැමට අපගේ උපහාරය.
@nishanisandamali1471
@nishanisandamali1471 Жыл бұрын
හරි ආසාවෙන් පොඩි කාලෙ බලපු කතාවක්........
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
ස්තූතියි රූපවාහිනී ආයතනයේ සියලුම දෙනාට.❤❤❤❤❤
@Melody-ox3se
@Melody-ox3se 4 ай бұрын
අන්තිම වෙනකං බැලුවා ...me චරිතය nam පුදුම ආත්ම ශක්තියක් thiyena nona kenek gajaman nona weni ශක්තිමත් නෝනල thawama ape rate jewath wenawa eyalata mage upaharaya...🙏🙏🙏
@All-rounderWeb2k
@All-rounderWeb2k Жыл бұрын
මම ගජමන් නෝනාගේ චරිතයට පොඩි කාලේ පණ පොවල තියෙනවා. එතුමියගේ කතාව දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ. අද තමයි හම්බුනේ..ගොඩක් සතටුයි.මේ වගේ හිත හයිය දිරිය කාන්තාවකගේ ජීවිත කතාව මෙහෙම බලන්න ලැබුණු එක. ස්තූතී රූපවාහිනිය...❤❤❤
@ShyamalieWijesekara
@ShyamalieWijesekara 3 ай бұрын
ඉතාමත් ම වටිනා කතාවක්. හරිම ආසාවෙන් බැලුවේ. ගජමන්නෝනා ගැන අහල තිබුණත් මේ තරම් දේවල දැන ගෙන සිටියේ නෑ.හරිම දුක්බරයි.😢 බොහොම ස්තුතියි 🙏
@deshani3521
@deshani3521 Жыл бұрын
ඔන්න දෙවෙනි පාරටත් බැලුවා 🙈💕
@gayansanjeewa934
@gayansanjeewa934 Жыл бұрын
අපේ ගම් පැති වල රූගත කළේ.පොඩි කාලේ බැලුවට පස්සෙ අදයි බැලුවෙ.පුදුමාකාර පාලුවක් දුකක් හිතට දැනෙනවා
@rathnawardanehettiarachchi9938
@rathnawardanehettiarachchi9938 3 ай бұрын
Athenma ow harima dukai
@maleeshacharundha3353
@maleeshacharundha3353 2 жыл бұрын
Lassna kathwak thankyou for uploading
@neviltec4687
@neviltec4687 8 ай бұрын
කොතරම් පටාචාරාවන් එදා මෙදා තුර මෙ සමාජයේ ජීවත් වෙන්න ඇතිද ..කොතරම් දුක් කන්දරාවක් උහුලන්න ඇතිද ..පිරිමියාට වඩා ගව් ගණනක් දුරින් දුක් කන්දරාවක් උහුලගෙන ලෝකෙට මාතෘත්වය දෙන ගැහැනියට ඇයි තාමත් ගරු කොට නොසලකන්නෙ..ඇයි තාමත් පිළිගැනීමක් නැත්තෙ..මට හිතෙන්නේ සාහිත්‍යය රසය කලා රසය එතුමිය දන්න නිසාවෙන්ම ඇති ඒ දුක් කන්දරාව විඳගෙන ජිවිතයට මුහුණ දෙන්න ඇත්තෙ..තවමත් සසර ගමනෙ සිටිනවානම් නිර්වාන සුවය ලැබීමට මග පෑදේවා ඒ උතුම් කාන්තා රත්නයට
@SheelaKw
@SheelaKw 7 ай бұрын
AniwaryenmA❤❤❤
@ntissera1
@ntissera1 Жыл бұрын
පවු ගජමන් නෝනා.
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 9 ай бұрын
Gajaman nona lokayata uthum charithayak lassanai mevani drama thavath bihiveva
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 Жыл бұрын
හද දවන කතාවක් 😢😢
@gayathrigalagedara6230
@gayathrigalagedara6230 11 ай бұрын
මම ගෙදරට ටීවී ගත්තේ නෑ අද කාලේ ගොන් කතා බලලා වැඩක් නැති නිසා. මේ කතාව පුදුම ලස්සනයි
@dimuperera2540
@dimuperera2540 Жыл бұрын
ගජමන් නෝනා කියන්න අපේ රටේ උරුමයක්
@nazarmediaandadvertisement8778
@nazarmediaandadvertisement8778 3 жыл бұрын
අපේ අාගම,ජාතිය සංස්කෘතිය ඉතාමත් අගනා ලෙස පිලිබිඹු කරන කතාවකි
@henryperera1998
@henryperera1998 3 ай бұрын
ශාන්ගාරය හා සංවේදි නතාරසය කරුනාවෙන් හදවත තෙත්කරයි.නිර්මාන කරුවන්ට නලු නිලියන්ට ප්රනාමය.
@dilinigallage6568
@dilinigallage6568 2 жыл бұрын
පුදුම හිත හයිය කාන්තාවක්.
@bandarabandara2965
@bandarabandara2965 Жыл бұрын
2022/11/27 , තුන්වෙනි පාරටත් බැලුවා
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 8 ай бұрын
Ai me වගේ කතා dan හැදෙන්නේ නැත්තේ .ඇත්තma,කතාව කියලා හිතලා එක දිගටම බැලුවා thank
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Math❤❤
@shyamalifernando8102
@shyamalifernando8102 10 күн бұрын
Mata hari dukai
@ireshasubasinghe7739
@ireshasubasinghe7739 Жыл бұрын
Lassana kathawak Aththatama balanna asai
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice❤️thank you so much🙏
@manelvijay9741
@manelvijay9741 2 жыл бұрын
Lassanaadarsamat katawa me wage wadagat kenekuta salakapu hati nam hoda na gajaman nona godak adarasam widihata hodata jiwat u kenek
@NaweenFernando-l7o
@NaweenFernando-l7o 8 ай бұрын
Gajaman nonata awasan kalaye hitapu ge samaga gamwarayak labenawa.a gama tama Nonagama kiyanne matara
@SheelaKw
@SheelaKw 7 ай бұрын
Ahantath Ashai❤❤❤
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 Жыл бұрын
පව් දුක හිතෙනවා
@SheelaKw
@SheelaKw 7 ай бұрын
ITHAMATH WATINA KATHAWAK.❤❤
@thilinathili7646
@thilinathili7646 2 жыл бұрын
Lassana watina kathawak
@dinalinishshanka6153
@dinalinishshanka6153 Жыл бұрын
The fact that this is a real story!!! This much of tolerance along 🍃
@frafria9901
@frafria9901 2 жыл бұрын
lassanai
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
දුක දැනෙන්නේ මේක සත්‍ය කතාවක් නිසා
@dineshsasindujayasekara851
@dineshsasindujayasekara851 Жыл бұрын
Thun weni paratath baluwa,kathawa iwara wenakamma ada ada baluwe ,mara dukak iwasagena idala thiyenne jivithema gajaman nona..
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
මේ කොටස බලද්දී ලේ කකියනවා.. ඉංග්‍රීසි බල්ලෝ..
@blessitapeiris311
@blessitapeiris311 2 жыл бұрын
🌷🌷🌷🌷
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 8 ай бұрын
හරිම දුකක් කතාව .නංගී ළඟ enna tibune .පුතා ළඟ enna තිබුණේ .සර්පයන් වහle යනවා පෙන්නුවා .u dasta කරන්න ati..gajaman pau.
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@shyamalifernando8102
@shyamalifernando8102 10 күн бұрын
Mata aduna awasaneta
@sandanimaleesha8116
@sandanimaleesha8116 2 жыл бұрын
😍😍😍
@piyadigamageindika1317
@piyadigamageindika1317 Жыл бұрын
😥
@deshani3521
@deshani3521 Жыл бұрын
කොහොමද ඇත්තටම ගජමන් නෝනා මැරුනෙ🤔
@dilushamadushanka1477
@dilushamadushanka1477 Жыл бұрын
ගෙල කපාගෙන
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
සියදිවි නසාගෙන කියලත් , සර්ප දශ්ඨනයක් නිසා කියලත් ,මත කිහිපයක් තියනව. කොහොම උනත් අවසන් කාලෙ කෑම බිමක් නැතුව අන්ත දුප්පත් තත්ත්වයට පත්වුන බව නම් ඉතිහාසයෙ තියනව
@deshani3521
@deshani3521 Жыл бұрын
@@Ushankbudd හොද උගත් කවිකාරියක් සියදිවි නසා ගනි කිය්ලනම් හිතන්න බැ නෙද😕🤔
@prasannamadusanka509
@prasannamadusanka509 10 ай бұрын
අසනීපව අසරණව මියදුනා කියලා ඉතිහාසයේ තියෙනවා
@SheelaKw
@SheelaKw 7 ай бұрын
​@deshanideshaekanam eththa😢😢😢ni2435
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc Ай бұрын
Sadadaraniya aadarayak . Jivithya jivath kala aadaraya. Kipavara balconies drama ekak. Eth assai.
@ChandaniAdishani
@ChandaniAdishani Жыл бұрын
Assta kaduluth ava
@pawanisankalpana3621
@pawanisankalpana3621 Жыл бұрын
😢
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 4,9 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 88 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 75 МЛН
Hits of Milton Mallawarachi Mallawarachchi   SD 480p
35:38
DeathblossomGrig
Рет қаралды 27 М.
Ron  | රොන් | Episode 36 - (2024-11-10) | ITN
18:55
ITN Sri Lanka
Рет қаралды 4 М.
Senuri | සෙනුරි | Episode 01 | Rupavahini TeleDrama
22:13
Sri Lanka Rupavahini
Рет қаралды 98 М.
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 4,9 МЛН