Galamuduna Vidyalaya | Senehase sathkaraya project no 02 | Charity works during covid pandemic

  Рет қаралды 13,113

Hithumathe-හිතුමතේ Travel Sri Lanka

Hithumathe-හිතුමතේ Travel Sri Lanka

Күн бұрын

මෙම ගම්මානය පිහිටා ඇත්තේ හසලක හෙට්ටිපොල පාරේ කොලොන්ගොඩ ග්‍රාමයේ සිට 10km පමණ ඇතුලට වෙන්නටයි.යතුරු පැදියකින් පවා යා හැක්කේ 5km පමණ වන අතර ඉතුරු දුර යාමට වන්නේ පා ගමනිනි.ගුරු හිගය නිසාවෙන් මෙම ගම්මානයේ පසල් සිසු සිසුවියන් හට ඉගනුම ඉතා අසීරු කාර්‍යක් වී ඇත.
මාර්ගයක් හරි හැටි නොමැති වීම සහ වන සතුන් ඇති මහ කැලයක් මැදින් ගමට යා යුතු නිසාත් මෙම ගම්මානයට උදේ හවා යාම කිසි සේත්ම කිරීමට හැකි නොවේ..
ඒම හේතු කොටගෙන දුර සිට හෝ මේ දරුවන්ගේ ඉගනුමේ දෑස් විවර කරන්නට බලා සිටින සියලු දෙනා හට හැකියාවක් ලැබෙන්නට මෙම smart board එක පාසලට පරිත්‍යාග කිරීමට ඔබට හැකි පමණින් උපකාරයක් වන්න..
Galamuduna Vidyalaya / Senehase sathkaraya project no 02 / Charity works during covid pandemic
My other videos
Dolukanda : • දොලුකන්ද | Dolukanda |...
Pinnawla elephant orphanage : • Pinnawala Elephant Orp...
Yapahuwa kingdom : • Yapahuwa Kingdom | යාප...
Bentota : • Bentota beach sri lank...
Riverston : • Riverston | Bambaragir...
Key words :
pandemic,coronavirus pandemic,covid 19 pandemic charity work,charity,covid 19,covid-19 pandemic,covid19,covid,corona pandemic,hunger pandemic,coronavirus outbreak pandemic,mika singh covid 19 langar,facing covid 19,covid 19 singapore,spanish flu and covid,grocery shopping during coronavirus,covid 19 india,covid attitudes,covid 19 economic impacts,covid spanish flu,covid restrictions,vaccine for covid 19,covid compared to spanish flu
My social media platforms
Facebook - / 1097118964085476
If you like my channel
like
share
comment
subscribe
My channel
#Galamuduna #Senehase_sathkaraya #Charity_works_during_covid_pandemic
ලංකාවේ දුෂ්කරම පාසලක් වන
ගලමුදුන විද්‍යාලයට උදව් උපකාර කිරිමට කැමති ඔබ අප හා එක්වන්න..
නිපුන් :- 0757652817 / 0766162602
ගයාන් :- 0719317060

Пікірлер: 105
@pandulagunarathna4129
@pandulagunarathna4129 3 жыл бұрын
මම වසර දොලහක් ඉදලා ආවේ. මම හිටපු විදුහල්පති. ඔයාලට සුභ පතනවා. ඔයාලට පුලුවන් දෙයක් පාසලට කරන්න. ජයවේවා"
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
සර් ඇත්තටම සතුටුයි මේ විඩියෝව සර් දැක්ක එක ගැන..පුලුවන් උපරිමේ අපි කරනව සර්..❤️❤️
@niroshasarath8437
@niroshasarath8437 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💕💕💕💕
@rsksubasinha8863
@rsksubasinha8863 3 ай бұрын
මම වැඩ කර පාසලක් තිබුනා කරන්ට්නෑ...සිග්නල් නෑ....බොන්න වතුර නෑ.....
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
සුන්දර පරිසරයකට හැඩ ගැසුනු අපේ මිනිසුන් ❤️ එකනායක මාමා කියන විදියට ඒ ගමේ ඉන්න මිනිස්සු නිරොගිමත් ජව සම්පන්න මිනිසුන් බව මට හිතෙන්නේ කාටවත් කරදරයක් නැතිව කාගෙනවත් අත පාන්නේ නැති සුන්දර මිනිසුන් හිතුමතේට මගේ උපහාරය මෙ සුන්දර විඩියො එක ගෙනාවට🏊
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Oya hari aiye ❤️❤️
@wajirachandrasekara8921
@wajirachandrasekara8921 3 жыл бұрын
මෙිි ගම නියම ගමක් . සංකරනොවු ගමක් . හාමුදුරැනමක් නෑ ඒත් හතරපෝයට සිල්සමාදන් වෙනවා . ඒ මිනිසුන් නුවනින් බුදුන් දකිනවා . මෙහෙ පංසල් පිරිලා හාමුදුරැවෝ පිරිලා . ඒත් හතරපෝයට සිල්ගන්න ???රටට බරක් නැති මිනිසුන් හරිම අව්‍යාජයි .පහසුකමක් නැතත් ඉහලතැනකට යන බලාපොරොත්තු ඇති මල්කැකුලු . රටට මෙවන් පරිසර ඇතිබවට දැනවීමට ගත් උත්සාහය හරිවටිනවා . අනුන්ට උදවුකල ඔබලාගේ බෝසත් ගුණය එලෙසම පවතීවා .
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
ඒ වචන ටික 🙏🙏
@sandunkumara9463
@sandunkumara9463 Ай бұрын
ගල මුදුන ගමේ ඔබ නොදත් කතාව. දෙමව්පියෝ ළමයි පාසලට එවන්නේ උගන්වන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒ පිළිබඳව දෙමව්පියෝ කිසිම සැලකිලිමත්භාවයක් නැහැ. මේ වන විට වැඩ බලන විදුහල්පතිවරයා සහ දෙමව්පියන් එකතු වී වසර 15 ක් වැඩ කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු ලෙස සේවය කළ ස්වාමීන් වහන්සේත් ස්වේච්ඡා ගුරුවරයාත් බොරු චෝදනා සහිත පෙත්සම් ගසා එළවා දමා තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ පාසලට ළමයි එවලා සහනාධාර ලබාගන්න.ඒ නිසා ඔවුන්ට අනිත් ගුරුවරු කිසිවෙක් අවශ්‍ය නැහැ. විදුහල්පති හිටියහම ඇති පාසල පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් වර්ෂයකට ආධාර කණ්ඩායම් දහයක් පහළොවක් ඇවිල්ලා සහනාධාර බෙදා දෙනවා.ඒවා බෙදා ගන්න ගිහිල්ලා තමයි මෙච්චර රණ්ඩු වෙන්නේ.කොච්චර ලැබුණත් දෙමව්පියෝ කියන්නේ ගුරුවරු භාගයක් හංගගත්තා කියලා.දැන් ඉන්න වැඩ බලන විදුහල්පති දෙමව්පියන්ට කියන්නේ අනිත් ගුරුවරු බඩු හොරකම් කරා කියලා. අපි කළ විමර්ශනයකදී එක් ළමයෙකු ළඟ පාසල් බෑග් දහයක්,සපත්තු ජෝඩු දහයක්, වතුර බෝතල් දහයක්,මෙවැනි පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් ගෙවල්වල තියෙනවා.අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් ලැබුණත් මොවුන් අවුරුදු දෙක තුනකට පාවිච්චි කරන්නේ එකම අභ්‍යාස පොතක්. ඉතුරු සියල්ල මේ අය විකුණනවා. ගමේ අයට පහළ ගම්මාන වල ගෙවල් සහ ඉඩම් තිබුනත් ඔවුන් ඒවට පදිංචියට යන්නේ නැහැ.වෙන පාසල් වලට යවන්න ගියොතින් වියදම වැඩියි කියන කාරණාව සහ ආධාර ලබා ගැනීමේ ලෙහෙසිය සඳහා මේ ගමට වෙලා ඉන්නවා. විශේෂ ආධාර ලැබෙන කාලෙට හැම කෙනෙක්ම තමන්ගේ ඈත පළාත්වල ඉන්න දරුවෝ නෑදෑයෝ ගමේ පදිංචි අය විදියට ලිස්ට් එකක් හදලා ගෙනල්ලා තියාගන්නවා.ඒ අය හැමෝටම සහනමලු ලබාගන්නවා.ඇත්තටම මේ අය දුප්පත්කම විකුණගෙන කන එක තමයි කරන්නේ. බොහෝ අයට ගම්මිරිස් වගාවන් තියෙනවා, පැණි හකුරු තියෙනවා,ගොවිතැන් කරනවා ඒ නිසා මුදල් හිඟයක් නැහැ. බොහෝ ළමුන්ගේ පොත්වල රුපියල් පනස් දාහ,තිස් දාහ,විසිපන්දාහ,දහ දාහ,වගේ මුදල් තිබෙනවා ආධාර දෙන අය විසින් ලබා දීපු. එහෙම නොලැබිච්ච ළමයිනුත් කීපදෙනෙක් ඉන්නවා. එහෙත් මේ මිනිසුන් නැති බැරිකම පෙන්නමින් ආධාර ලබා ගැනීම සඳහා බොරු රඟපෑමක් කරන බව අපිට පැහැදිලි වුණා. පන්සලේ හාමුදුරු කෙනෙක් රැඳෙන්නේ නැත්තේ මිනිස්සුන්ගේ කරදර කිරීම නිසා මීට පෙර හාමුදුරුවරු තුන්නමක් වැඩ සිට තිබෙනවා ඒ තුන් නමටම නොයෙකුත් ආකාරයේ චෝදනා කරමින් කරදර කිරීම නිසාත් දානය නොදී සිටීමත් නිසා හාමුදුරු නමක් පන්සලේ රැඳී සිටින්න කැමති නැහැ.
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
මොන විවේචන තිබුණත් R ප්‍රේමදාස හිටපු ජනාධි පති තුමා හිටියනම් ගම් උදාවන් කරලා මේවා හොද තත්වයකට අරගන්නවා.
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මචන් මේ කරන පිනට.. 🙏🙏
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@hera-9719
@hera-9719 3 жыл бұрын
අගේ කරනවා හිතුමතේ මේ කරන කැපකිරීම නං.....😍😍😍😍😍😍😍
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@නුවරඅහස
@නුවරඅහස 2 жыл бұрын
ඔයත් ගියාද🙄
@sandunkumara9463
@sandunkumara9463 Ай бұрын
ගල මුදුන ගමේ ඔබ නොදත් කතාව. දෙමව්පියෝ ළමයි පාසලට එවන්නේ උගන්වන්න බලාපොරොත්තුවෙන් නෙමෙයි.ඒ පිළිබඳව දෙමව්පියෝ කිසිම සැලකිලිමත්භාවයක් නැහැ. මේ වන විට වැඩ බලන විදුහල්පතිවරයා සහ දෙමව්පියන් එකතු වී වසර 15 ක් වැඩ කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු ලෙස සේවය කළ ස්වාමීන් වහන්සේත් ස්වේච්ඡා ගුරුවරයාත් බොරු චෝදනා සහිත පෙත්සම් ගසා එළවා දමා තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ පාසලට ළමයි එවලා සහනාධාර ලබාගන්න.ඒ නිසා ඔවුන්ට අනිත් ගුරුවරු කිසිවෙක් අවශ්‍ය නැහැ. විදුහල්පති හිටියහම ඇති පාසල පවත්වාගෙන යන්න. සාමාන්‍යයෙන් වර්ෂයකට ආධාර කණ්ඩායම් දහයක් පහළොවක් ඇවිල්ලා සහනාධාර බෙදා දෙනවා.ඒවා බෙදා ගන්න ගිහිල්ලා තමයි මෙච්චර රණ්ඩු වෙන්නේ.කොච්චර ලැබුණත් දෙමව්පියෝ කියන්නේ ගුරුවරු භාගයක් හංගගත්තා කියලා.දැන් ඉන්න වැඩ බලන විදුහල්පති දෙමව්පියන්ට කියන්නේ අනිත් ගුරුවරු බඩු හොරකම් කරා කියලා. අපි කළ විමර්ශනයකදී එක් ළමයෙකු ළඟ පාසල් බෑග් දහයක්,සපත්තු ජෝඩු දහයක්, වතුර බෝතල් දහයක්,මෙවැනි පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් ගෙවල්වල තියෙනවා.අභ්‍යාස පොත් විශාල ප්‍රමාණයක් ලැබුණත් මොවුන් අවුරුදු දෙක තුනකට පාවිච්චි කරන්නේ එකම අභ්‍යාස පොතක්. ඉතුරු සියල්ල මේ අය විකුණනවා. ගමේ අයට පහළ ගම්මාන වල ගෙවල් සහ ඉඩම් තිබුනත් ඔවුන් ඒවට පදිංචියට යන්නේ නැහැ.වෙන පාසල් වලට යවන්න ගියොතින් වියදම වැඩියි කියන කාරණාව සහ ආධාර ලබා ගැනීමේ ලෙහෙසිය සඳහා මේ ගමට වෙලා ඉන්නවා. විශේෂ ආධාර ලැබෙන කාලෙට හැම කෙනෙක්ම තමන්ගේ ඈත පළාත්වල ඉන්න දරුවෝ නෑදෑයෝ ගමේ පදිංචි අය විදියට ලිස්ට් එකක් හදලා ගෙනල්ලා තියාගන්නවා.ඒ අය හැමෝටම සහනමලු ලබාගන්නවා.ඇත්තටම මේ අය දුප්පත්කම විකුණගෙන කන එක තමයි කරන්නේ. බොහෝ අයට ගම්මිරිස් වගාවන් තියෙනවා, පැණි හකුරු තියෙනවා,ගොවිතැන් කරනවා ඒ නිසා මුදල් හිඟයක් නැහැ. බොහෝ ළමුන්ගේ පොත්වල රුපියල් පනස් දාහ,තිස් දාහ,විසිපන්දාහ,දහ දාහ,වගේ මුදල් තිබෙනවා ආධාර දෙන අය විසින් ලබා දීපු. එහෙම නොලැබිච්ච ළමයිනුත් කීපදෙනෙක් ඉන්නවා. එහෙත් මේ මිනිසුන් නැති බැරිකම පෙන්නමින් ආධාර ලබා ගැනීම සඳහා බොරු රඟපෑමක් කරන බව අපිට පැහැදිලි වුණා.
@sandunkumara9463
@sandunkumara9463 Ай бұрын
මෙහි සඳහන් වන පරිදි පන්සලේ හාමුදුරු කෙනෙක් රැඳෙන්නේ නැත්තේ මිනිස්සුන්ගේ කරදර කිරීම නිසා මීට පෙර හාමුදුරුවරු තුන්නමක් වැඩ සිට තිබෙනවා ඒ තුන් නමටම නොයෙකුත් ආකාරයේ චෝදනා කරමින් කරදර කිරීම නිසාත් දානය නොදී සිටීමත් නිසා හාමුදුරු නමක් පන්සලේ රැඳී සිටින කැමති නැහැ.
@upulmunasinghe6759
@upulmunasinghe6759 5 ай бұрын
Great work Nipun n Gayan
@chathuridumidu4106
@chathuridumidu4106 3 жыл бұрын
තව තවත් මෙවැනි දේවල් කරන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි !
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@anandawickramasinghe9948
@anandawickramasinghe9948 Жыл бұрын
ඒ සර්ල කිප දෙනාට රැකියාව කෙසේ වෙතත් ගෞරව කල යුතුයි ඇස් පාදනවට ලමයින්ගෙ
@shashakushi8055
@shashakushi8055 3 жыл бұрын
මේ වගේ යහපත් දේවල් කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනී ❤️🙏💪❤️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@anandawickramasinghe9948
@anandawickramasinghe9948 Жыл бұрын
කරනව නම් සජිය තමයි නැත්නම ව්ද්යුත් මාධ්‍ය යක් වත් ඇද ගැටුනොත්
@නුවරඅහස
@නුවරඅහස 2 жыл бұрын
අනේ මන් දැන් දැක්කෙ මේක ගොඩක් පින් ඔයාලට ❤️👍👍මේ දවස් වල ටිකක් අමාරුයි .. පුලුවන් ඉක්මනින්ම උදව්වක් කරන්න ලෑස්තියි.බොහොම පින් හැමෝටම
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 2 жыл бұрын
Api aniwaren aya deyak karamu ❤️❤️
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
Machan ubalanam great .. ❤🙏🙏🙏 දළදා සමිදු පිහිටයි යාලුවනේ ...
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@TravelNurseSubha
@TravelNurseSubha 3 жыл бұрын
අවුරුදු 3කට කලින් ඔය ගමට ගිය ගමන මතක් උනා.
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
අයම යන් අපි ගමට දෙයක් කරමු එකතු වෙලා..❤️❤️
@TravelNurseSubha
@TravelNurseSubha 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ ගුරුවරුන් තමයි..🙏
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Ehenam api karamu neda wade ❤️❤️
@saddabadda7921
@saddabadda7921 Жыл бұрын
Nice project.. gud luck thanks
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka Жыл бұрын
❤️❤️
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Lankawe hadenna dewal godai
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ගොඩක් වටින වැඩක් සහෝ!
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Aiyaaaa ❤️❤️❤️
@Yuveeandkesh6493
@Yuveeandkesh6493 3 жыл бұрын
මේ වගේ දේවල් දිගටම කරන්නස ශක්තිය ලැබෙන්න ඕනෙ අයියේ❤️‍🔥😘😘😘😘❤️‍🔥❤️‍🔥
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@nochanceyoutubechannel3406
@nochanceyoutubechannel3406 Жыл бұрын
සුපිරි game thawa awiddanam thawath hoday.
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka Жыл бұрын
❤️
@sashikahengedara6642
@sashikahengedara6642 3 жыл бұрын
Eththatama lassana gamak .ape set eka giya eka parak.
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Puluwan deyak karanna puluwannm eyalata
@shashikaindrajith
@shashikaindrajith 3 жыл бұрын
❤️✊
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
👌
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Mama sir ta godak respect karanawa 🇱🇰
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
List ekama beluwa... ජය වේවා දළදා සමිදු පිහිටයි සහෝදරයා
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@sriyanidavi890
@sriyanidavi890 3 жыл бұрын
Ane theruwan saranai oyala hamotama.parissamen
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@learn_with_mrd
@learn_with_mrd 3 жыл бұрын
😍😍
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@thilankakudagama7610
@thilankakudagama7610 Жыл бұрын
Oyalata BUDU SARANA wewa
@-asi4405
@-asi4405 3 жыл бұрын
උදව් කරනවමයි
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Ehenam wade patan gamu ❤️❤️
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
ඔයාලට පින් 💚
@dinushanbandara8773
@dinushanbandara8773 3 жыл бұрын
♥️♥️🥺
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@nuwantharanga1407
@nuwantharanga1407 3 жыл бұрын
සුපිරි වැඩක්..💚
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@rasikarathnayake8306
@rasikarathnayake8306 3 жыл бұрын
ගොඩක් වටින වැඩක්❤✌️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@pasindusasmitha3920
@pasindusasmitha3920 3 жыл бұрын
❤️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@sameeraaberathne2809
@sameeraaberathne2809 2 жыл бұрын
👍👍👍
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 2 жыл бұрын
❤️❤️
@buddimaludayanga3969
@buddimaludayanga3969 3 жыл бұрын
❤💪
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@candymusic3869
@candymusic3869 Жыл бұрын
මම නමි දැනට කුවෙටි වල. ⁣ඉන්නේ වසන්ත. අයියා අපි ⁣ඉස්කොලේ හොද. යාලුවෝ නිහතමානි චරිතයක් ලස්සන. ගමක්
@manupiumali9023
@manupiumali9023 3 жыл бұрын
♥️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️❤️
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 3 жыл бұрын
උඩගල්දෙබොක්කාවද මචං
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
🤷‍♂️🤷‍♂️
@sashikajayasundara2692
@sashikajayasundara2692 3 жыл бұрын
💗🥰
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@kavindusasanka369
@kavindusasanka369 3 жыл бұрын
♥️♥️♥️♥️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@suubish5667
@suubish5667 3 жыл бұрын
❤️❤️❤️🔥
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Parisarayata haaniyak nowena vidihata paara hadala denna...me lamai paw atthatama apema rate minisun neda me...baladaringe as areewa...
@annejayawardene9355
@annejayawardene9355 3 жыл бұрын
මේ වැඩසටහන ගෙනාවට ස්තුති. මේ වගේ දුෂ්කර පාසල් ලංකාවේ තියෙනවා කියලා මට හිතුනේ නෑ. මේ පාසලේ උගන්වන්න ඉන්න ගුරුවරු දෙවිවරු. ළමයි 18 ඉන්න මේ වගේ පාසල් වලට රාජයෙන් උදව්වක් නැද්ද? ජනාදිපති කිව්ව විදියට පාසල් 10,000 wifi පහසු කම් තියෙනවා කිව්වා. අනේ මන්දා. සමහරු බදු මුදලින් rocket අරිනකොට මේ වගේ ගම් වලට මුලික අවශ්‍ය තා වත් නැද්ද? Phone එකක් වත් charge කරන්න electricity නෑ. Phone එකක් charge කරන්න km 7 විතර යන්න ඕනෙලු. ගමට රෝහලක් නැත. හදිසි අවස්ථාවකට කර පිටින් ලු ලෙඩෙක් ගෙනියන්නේ. නෙලුම් කුළුණු වලට ලය්ට් පත්තු වෙනකොට, මැණික් කුළුණු ඉදි වෙනකොට, ලංකාවේ මේ වගේ ගම් වල ළමයි ට මුලික අද්‍යාපනය ලබන්න වත් වරම් නැද්ද? මහජන මුදලින් සැප විදින 225 දෙනා සහ පව්ල් වල උදවිය මේ වගේ අත්දැකීම් දැකබලා ගෙන මේ වගේ ගම් වලට උදව් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. 🙏
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Oyalata karanna puluwan lokuma udauwa meka hamotama share karala me lamai wenuwen deyak karanna puluwan aya apita hoyala denna..🙏🙏
@wishchem8593
@wishchem8593 3 жыл бұрын
Adooo supiriyak ❤❤❤
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@eshanfernando6249
@eshanfernando6249 3 жыл бұрын
Koheda Mhe gama?
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
*මෙම ගම්මානය පිහිටා ඇත්තේ හසලක හෙට්ටිපොල පාරේ කොලොන්ගොඩ ග්‍රාමයේ සිට 10km පමණ ඇතුලට වෙන්නටයි.යතුරු පැදියකින් පවා යා හැක්කේ 5km පමණ වන අතර ඉතුරු දුර යාමට වන්නේ පා ගමනිනි.ගුරු හිගය නිසාවෙන් මෙම ගම්මානයේ පසල් සිසු සිසුවියන් හට ඉගනුම ඉතා අසීරු කාර්‍යක් වී ඇත.* *මාර්ගයක් හරි හැටි නොමැති වීම සහ වන සතුන් ඇති මහ කැලයක් මැදින් ගමට යා යුතු නිසාත් මෙම ගම්මානයට උදේ හවා යාම කිසි සේත්ම කිරීමට හැකි නොවේ..* *ඒම හේතු කොටගෙන දුර සිට හෝ මේ දරුවන්ගේ ඉගනුමේ දෑස් විවර කරන්නට බලා සිටින සියලු දෙනා හට හැකියාවක් ලැබෙන්නට මෙම smart board එක පාසලට පරිත්‍යාග කිරීමට ඔබට හැකි පමණින් උපකාරයක් වන්න..* *ගම්මානය පිලිබද වැඩි විස්තර දැනගැනීමට උවමනා වේ නම් මෙම වීඩියෝව නරඹන්න..* kzbin.info/www/bejne/mJucg4GEnsSbosk
@dhanushkalakmal1232
@dhanushkalakmal1232 3 жыл бұрын
Ela machan 👏👏👏🙏🙏🙏
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@tulybinon557
@tulybinon557 Жыл бұрын
Respect BRO🙏🙏🙏❤❤❤👍👍👍
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka Жыл бұрын
❤️❤️
@hithumathejeewitha
@hithumathejeewitha 3 жыл бұрын
Good job bro
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@shereenjayasooriya9471
@shereenjayasooriya9471 3 жыл бұрын
❤️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@kavinduheshan4785
@kavinduheshan4785 3 жыл бұрын
❤️
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@xlevoshan1754
@xlevoshan1754 3 жыл бұрын
Respect brother
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 3 жыл бұрын
Super wadak macho
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
❤️❤️
@dinidupriyasath4726
@dinidupriyasath4726 3 жыл бұрын
Ape uparima sup aka
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Ekemma ❤️❤️
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН