KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ තරම් උසක පන්සලක්?? | Gale pansala | ගල මුදුන පන්සල කහටරුප්ප
15:54
SINTO || EPISODE 62 || සින්ටෝ || 03rd January 2025
19:06
Каха и дочка
00:28
How to treat Acne💉
00:31
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
ගලේ පන්සල - කහටරුප්ප gale pansala- Kahataruppa
Рет қаралды 150,290
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
DREAM WALKER
Күн бұрын
Пікірлер: 314
@lahirusasankaliyanage
Жыл бұрын
tik tok එක මාරම ලස්සනයි අයියේ .ඒක දැකලා තමයි පොඩ්ඩෙක් හෙව්වේ
@sameeraindika4363
Жыл бұрын
මාත් එහෙමයි
@dreamwalker7369
Жыл бұрын
ගොඩක් ස්තූතියි 🥰💖
@malibro7175
Жыл бұрын
@@dreamwalker7369 ai e othama dawas kihipayak nathara wela inna beda bawanawata wage
@dreamwalker7369
Жыл бұрын
@@malibro7175 ඒක නම් පංසලේ හාමුදුරුවෝ එක්ක තමා කතාකරගන්න වෙන්නේ🤍
@malibro7175
Жыл бұрын
@@dreamwalker7369 hari brother thnx number ekak නැද්ද
@ravindudisnakantha2500
Жыл бұрын
මේ වගේ තැන් වලට ගියාට කමක් නෑ හබැයි උදාගම්මාන කරන්න එපා මේ වගේ තැන් ලස්සනම හුදෙකලාවේ තියෙන තරමට. වීඩියෝ එක සුපිරියක් ❤❤
@GayanHennayakaGASA1M
Жыл бұрын
Aththa ✊
@manokarunathilaka818
Жыл бұрын
Ekagai
@chefjournal3092
Жыл бұрын
Sira 🇱🇰❤️🔥
@jcp2214
Жыл бұрын
E gamath ewaray😁🤣
@lahirubasnayake2381
Жыл бұрын
tik tok එක දැකලා අපි පෙරෙදා ගියා පන්සලට ඇත්තටම මාරම ලස්සන මාරම නිදහස් තැනක්.😍 පන්සල වගේම පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවෝ හරිම හොදයි 🙏 ගමේ මිනිස්සු ඒ වගේම හොදයි අපි ගියාට පස්සේ අපිට කන්න බොන්න පවා හාමුදුරුවොයි ගමේ අයයි දුන්නා.❤ මේ වගේ තැන් පෙන්නනවට අයියට Thanks කරන්න ඕනි නැත්නම් අපි මෙහෙම තැන් තියනවද කියලව්ත් දන්නේ නෑ..❣පුලුවන් හැමෝම යන්න බදුල්ලට ගිහින් කහටරුප්ප ගලේ පන්සලට යන්නේ කොහොමද ඇහුවොත් ඕනි කෙනෙක් යන්න පාර කියාවි.❤ යන්න ගිහින් ඒ නිදහස විදින්න ඒක විදගන්න ඕනිම නිදහසක්..යන ගමන් හිස් අතින් යන්න එපා පුලුවන් දෙයක් පන්සලට හාමුදුරුවොන්ට අරන් යන්න...❤❤
@shammikawimalasena5106
Жыл бұрын
ලන්කාව දිව්‍ය ලෝකයක් ❤
@ChaminduManusha
Жыл бұрын
මෙතන තනිකරම පිසුවක් විතරයි😍❤
@dewpuranishantha6589
Жыл бұрын
පසුබිම් සන්ගීතය place එකත් එක්ක මාරම feeling 💖
@k__dee__ek
Жыл бұрын
බලු යාළුවෝ ටික 🥺❤️❤️ බලු යාළුවෝ + place =💆🧘❤️🙏✨
@nilushabandara4450
Жыл бұрын
Hri lassna sundara place ekk, මේ වගෙ සුන්දර ස්තාන වලින් පිරිච්ච තැනක් ශ්‍රී ලංකව ❤️😍
@melakaamanthakumara6143
Жыл бұрын
tik tok එක දැකලා සැහෙන්න හෙව්වා හරියටම නම දන්නෙ නැති නිසා වැඩෙ අතඇරලා දැම්මා ඉට පස්සෙ අහම්බෙන් හම්බුනෙ.🥺❤
@dreamwalker7369
Жыл бұрын
🥺💖
@ruwanthanithulgaspitiya3906
Жыл бұрын
මේක තමයි දිව්‍ය ලෝකය කියන්නේ 🖤 සුපිරි කොල්ලනේ, ලස්සන වැඩක්. . ජය✌
@kushanjayawickrama3746
Жыл бұрын
Background music එක පට්ට බන් ඒකට තමා වීඩියෝ එක ගොඩක් ලස්සන ❤️
@thenujatek9889
Жыл бұрын
මේ ගම අසන්න ගමක ඉස්සර මන් හිටියේ. එත් යන්න හිතුනේ මේ වීඩියෝ එක දැක්කම. තැන්ක්ස්
@chamarakelum1660
Жыл бұрын
ජිවිතේ යන්න ආසම ලස්සන තැනක් 🍃🌼
@kavinduindunil9677
Жыл бұрын
අපේ ගමේ පන්සල ❤️🙂
@ChathuraSuranga-kg2qv
10 ай бұрын
Koheda me pansala thiyenne
@alphapx10
Жыл бұрын
ෆේමස් වෙන්න ගොඩාක් කාලෙකට කලින් මෙහෙ ගියා මමත් හිතෙන්නැද්ද යාලු මේවා මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙන තරමට හොදයි කියලා♥️♥️♥️ සමහර දේවල් පරිසරය අපෙන් හංගන්නෙ ඒ දේවල් එ විදියටම තියෙන්නොනි නිසා නේද....♥️♥️♥️
@madurabashana5228
Жыл бұрын
එකගායි✌️
@malakamadushanka4442
Жыл бұрын
අැයි තොට හිතෙනවද මොකෙක්හරි මේ තඩි කලු ගල ගිලියි කියලා
@hansagunawardana8946
Жыл бұрын
@@malakamadushanka4442 උබල වගේ උන් තම ගිහින් ඕව විනාශ කරන්නේ යකෝ සමහර දේවල් තියෙනව හැංගිලා මොකද ඒවා තියෙන්න ඕනී සොබාදහමත් එක්කං අපිත් ඔය පංසලට යනව එනව ඒත් මේ කොමෙන්ට් කරපු එකා වගේ නොදන්න හරක් ගියොත් ඕවා විනාසයි
@malakamadushanka4442
Жыл бұрын
@@hansagunawardana8946 හැංගිලා තියෙන්ඩ ඕන තොපෙ අම්මගෙ මයිල් පැහුණ හුත්ත. දැක්කනම් පාඩුවෙ පල පයියා කිම්බක් කියවන්ඩ ආවා මෙතන
@yameeshaerandi7153
Жыл бұрын
ඇත්ත..මිනිස්සු හිටියෙ නැත්නම් මේ ලෝකේ මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබ්බා..😍 මිනිස්සු තරම් මේ ලෝකෙට හානි කරන වෙනත් ජීවියෙක් නෑ😑
@sriyalathalg6936
Жыл бұрын
අපේ ගමනේ .... අද අපිත් යනව අයියේ .... දැක්කම එපා වෙන්නෙ නෑ අනේ ........ඒතරම් ලස්සනයි බදුල්ල කියන නගරය........ඒවගේම තමා සුන්දර පළාතක හරිම නිශ්කලන්කයී පන්සල❤❤❤
@tharakadimantha5005
Жыл бұрын
මෙහෙම බැලුවත් හිතට සැනසීමයි ❤ Great video ❤✔️
@simplelife3839
Жыл бұрын
Tiktok වලින් තමයි මුලින්ම දැක්කෙ ..පුදුම ලස්සනයි ...බුදුසරණයි
@dreamwalker7369
Жыл бұрын
බුදුසරණයි🤍
@rcr3772
Жыл бұрын
අපේ ගමනෙ මේ😍😍😍
@hansishehanisenanayaka6620
Жыл бұрын
මුලින්ම ස්ටේටස් වලින් දැක්කෙ 🥺♥️ හිත නිවෙන මාරම තැනක් ඒක 🙂💫
@anuruddhahewaralalage3576
Жыл бұрын
හිත නිවෙන මාරම තැනක් ඒක ❤️❤️
@lochanasandaruwan4503
Жыл бұрын
දැන් යන්න ගනී හෝ ගාල.. අනේ ගියාට කමක් නෑ විනාශ කරල නම් එන්න එපා 🥺 මේ වගෙ ස්ථාන ආරක්ෂා කරමු..
@alphaking_org
Жыл бұрын
මන් කෑගල්ලේ බදුල්ල කියන්නේ හරිම ලස්සන තැනක් 😎❤️
@sanjayasadaruwan9014
Жыл бұрын
බුදු සරණයි
@dimuthusanjeewa1498
Жыл бұрын
අපේ ගමේ😍💗
@kavindichamodya6944
Жыл бұрын
බොහෝම පිං අයියේ ඔයාට..💚🍃🙏
@manusha.
Жыл бұрын
හිත නිවේනවා දැක්කම..
@dasunanuranga3857
Жыл бұрын
Ekanam patta. ලැජ්ජයි ඌවෙ වෙලත් අපි නොගිය තැන් කොච්චර තියෙනවද. අනිවාරයෙන්ම යන්න ඕන තැනක්. 👍👍👍🙏👍💖💖💖💖
@sampathweerasinha5529
Жыл бұрын
Godaak sathuitui issara idan oya kahataruppa gammane lookaya danan hitiye ne...dan kahataruppa godak diunui maa ipadunu gammaane...oyaalata godak pin me vedio eka karaata...
@dilakd6366
Жыл бұрын
හරිම ලස්සන place එකක්
@somadisanayaka5894
Жыл бұрын
Apith giya balanne harima lassanai
@Leo-8405
Жыл бұрын
ඔයාගේ මේ වීඩියෝ එක දැකලා ඔයාගෙ චැනල් එකේ වීඩියෝ ඔක්කොම බැලුවා හරිම ලස්සනයි දිගු ගමනක් යන යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා සහෝදරයා👊👌
@SL_CONTENT
Жыл бұрын
අපේ ගමේනෙ බොසා❤❤❤❤❤
@sdchathuranga7604
Жыл бұрын
Ohomma kahataruppa maha shawaka viharaytath gihin yanna ekath godak lassana thanak
@nethusaranimnada3589
Жыл бұрын
කහටරුප්ප අපේ ගම🙂
@ahijayawardhane0518
Жыл бұрын
ටික් ටොක් වීඩියො එකෙන් තමා මේ වීඩියො එක හොයන් ආවේ.මාරම ලස්සනයී අයියේ ❤️
@vihangafernando1111
Жыл бұрын
මාරම ලස්සනයි 🥺
@helanthaliyanage841
Жыл бұрын
❤❤niyamai lassana wadak malaya
@sdushntha2
Жыл бұрын
lassanama thenak❤❤❤
@mihindulakshan7802
Жыл бұрын
Marama lassana vedio clip eka sahodaraya..💓jaya weva.💓nodakapu lassanak.
@samithhdt1997
Жыл бұрын
Location superb 🇱🇰🌱👌... i love my country
@shayamalijayaweera6616
Жыл бұрын
fb post වලින් දැකලා channel එක හොයපු මම 🤭🤭මාරම ලස්සනයි❤😍 superb guys 👌👌
@ashanthennakoo5917
Жыл бұрын
ටික්ටොක් එක දැකල කොහෙද කොහෙද කියල හැමෝගෙන්ම ඇහුව.කවුරුත් දන් නෑ.මටම පුදුමයි අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ 🌻😊
@garukalaksahan338
Жыл бұрын
kochchra lassana place lankawe thiyeida meka aththatama kochchara watina ratakda ❤️
@sahirusahiru3058
Жыл бұрын
අපේ දිහා කියලා කියනකොට ඒ එන හැගීම🙂❤️
@ashi_dissanayaka
Жыл бұрын
ඔව් ❤
@flowers2790
Жыл бұрын
Hariim lassan thanak ane 😊
@shanishania3917
Жыл бұрын
Tik tok eka dakala hoyagena awe vedio eka. Marama Lassanai😍💖
@Avatar-7-r2d
Жыл бұрын
බුදුන්ගේ දේශය මොනතරම් ලස්සනයිද..🙏
@Sandakathmini01
Жыл бұрын
ජම්බුවෙක් ෆෝම් වෙලා
@Beastslayer-m8x
Жыл бұрын
මේක බුදුන් උපන් දේශයි 💖🙏 තවමත් ඒ වගේ හාස්කම් වෙන රටක්
@Sandakathmini01
Жыл бұрын
@@Beastslayer-m8x 🤪
@travelwithchamath
Жыл бұрын
ජය වේවා❤🔥
@sanjuslmusic
Жыл бұрын
අඩේ tictoc එකේ පට්ට බං ❤️❤️😇 keep it bro
@travelwithnadun
Жыл бұрын
Superb machan..❤️🥰
@nilushabandara4450
Жыл бұрын
Good luck mchn, සුභ සුන්දර අනාගතයකට හදවතින්ම සුභපතනව බන් ❤️🤗🔥🔥
@chinthakagayan4195
Жыл бұрын
Video aka super
@kavindanayanajith9402
Жыл бұрын
බව් මල්ලිල තුන්දෙනා 😊❤️
@ravindusathsara8727
Жыл бұрын
Ape ගමේ deyak ..Enna Hamoma Blanna . #Kahataruppa ගලේ පන්සල ♥️
@rcr3772
Жыл бұрын
මම පාලවත්ත
@dinethekanayaka9197
Жыл бұрын
Sup ekak Oni enm
@milindaheshan8357
Жыл бұрын
ඒකනම් පිස්සුවක් බන්.....
@shehanchamuditha5245
Жыл бұрын
ලස්සන වැඩක් මල්ලි ❤️🏞✨️👌
@nilushabandara4450
Жыл бұрын
එන්ඩ එන්ඩ වීඩියෝ සුපිරි වීගෙන එනව 🌝❤️🔥
@Nirowithchala7975
Жыл бұрын
ආසම තැනක් නියමයි ❤👍
@dew_fernando
Жыл бұрын
Niyami Brother ❤️
@samuddakasenavirathna
Жыл бұрын
Dream life❤
@dunethchadeera5838
Жыл бұрын
Woow! So amazing place I have ever seen in Sri Lanka. it's my lucky to see this video on KZbin. Keep it up brother and find out this kind of relaxing & unique places. I Subscribed the channel 🤗
@Veneeshaofficial
Жыл бұрын
ගලේ පන්සලේ ගිහින් තියෙන අය කෝ ❤️❤️❤️
@kawisha.nethmini9917
Жыл бұрын
Innoo
@maduranganilan-qt4gf
10 ай бұрын
❤
@sanuratishan6591
Жыл бұрын
අපේ ගම නේ පේන්නේ💪 දමන්වර,වෑකඩ,කුට්ටියගොන්න,කහටරුප්ප❤️
@rcr3772
Жыл бұрын
මමත් කහටරුප්පෙ
@ruvinduranathunga6967
Жыл бұрын
Supiri malli❤🔥
@rishadiasinsala880
Жыл бұрын
අපිත් ගියා මාරම නිදහස් තැනක් 😍
@ShanuThennakon
Жыл бұрын
මේ වීඩියෝ එක බලද්දිමුත් මට ගලේ පංසල පේනවා ගෙදරට 👀🥰
@Sankajayashansrilanka
Жыл бұрын
Yaluwekuge WhatsApp status dekala tiktok eketh hoyala thamai KZbin ekata awe marama lassana location ekak🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwachathumal6705
Жыл бұрын
Best of luck කාවිංද අයියා ❤
@Garenafreefire-mw3lk
Жыл бұрын
ස්ටේටස් දැකල මාර ගේමක් දිල photo eka google එකේ සච් කරල පට්ට ගේමකින් හොයා ගත්තේ විඩියෝ එක ස්ටේටස් දැක්කට පස්සේ පිස්සුවැටුන ඒක බලනීන මම අනිව යනව එතන බලන්න මේ අවුරුද්ද ඇතුලත
@diaryofdeepaya
Жыл бұрын
මේ තැන් හරි සුන්දරයි මේව්වා සැගවිච්ච තැන් මේ තැන් වලට ගිහින් අනවශය මිනිස්සු විනාස කරන්න එපා ..සුන්දර මිනිස්සු විතරක් යන්න ☺️
@deepanathilinda5747
Жыл бұрын
Woooow
@maleeshagimhan7461
Жыл бұрын
Tik tok eka lassani aiye eken thama dkke pansala❤️
@infinite.11
Жыл бұрын
අයියගෙ ටික් ටොක් වීඩියො එක මාරම ලස්සනයි 🥺💜
@nz8379
Жыл бұрын
Ayiye ynne khmd mee pansalat❤
@nadunrathnayake5834
Жыл бұрын
Badullata gihin tawa bus ehka yanna one podi paraka vinadi 40k witra galee pansalata..tawa painuth yanna tiyenwa
@DushanNadeeshaLiyanage
Жыл бұрын
💜💜💜💜
@dhanujasridhara7165
Жыл бұрын
tik tok eke dakapu lassanama hodama travel vidiyo eka dakala thama meke poddak hoyala baluwe gahapu gaman udinma thibbee oyagame eka thama marama lassanayi hoda ta wadatika karagena yanna supiriyak ❤
@dreamwalker7369
Жыл бұрын
Tnx machan🥰🤍
@w_a_s_sanju_
Жыл бұрын
පරිස්සමෙන් අයියා.. ♥️☺️
@glitchcom9545
Жыл бұрын
මාරම ලාසස්නයි
@imashiavishka6962
Жыл бұрын
Ynna asama thank...♥️🥺
@PathumAdventure
Жыл бұрын
සුපිරි මචන්
@revoystyle786
Жыл бұрын
හැංගිලා තියෙන්න ඕන දේවල් හැංගිලා තිබ්බනම් හොදයි බ්‍රෝ.නැත්නම් ඔය තැන් තව ටික දවසකින් හාලා එනවා.වීඩියො එක මරු❤️
@naduninimesha5769
Жыл бұрын
Ow hotel ghnna gnnwa ita pse
@RepresentBy3zero
Жыл бұрын
Yaluvek share karapu status(tik tok video ek) ek dakala hevvve .mara nidahasak danuna ee tiktok ekenma ❤️
@chamikasenarathna8283
Жыл бұрын
ඒ view එක ගැන කියන්න වචන නෑ 🖤🥺
@Ravindu_Dilisara
Жыл бұрын
Great work brother !
@prabodjayasekara3760
Жыл бұрын
❤️🔥
@pramithalakshan7389
Жыл бұрын
Tik tok eka dakala awe ayya supiri
@Theshan2004
Жыл бұрын
පොලොන්නරුවේ ගැම්ම 😌❤️
@dreamwalker7369
Жыл бұрын
💪🤍
@venuka7252
Жыл бұрын
පොලොන්නරුවේ නෙමෙයි බන් බදුල්ලෙ
@dreamwalker7369
Жыл бұрын
@@venuka7252 මං පොලොන්නරුවේ කියලා කියලා තියෙන්නේ😁🤍
@Vihaa_BoY10
Жыл бұрын
Aiye video ek supiri❤️..eth oya katha krn wegee wdii poddk oym aith blnnko .poddk slow katha krnm mruu 😍💕
@nelukadenuwan9947
Жыл бұрын
Ftt
@sandunidarsha5021
4 ай бұрын
🥰💜️
@sethumiPehansa
Жыл бұрын
මේ තැන් හැංගිලා තියෙන එකමයි හොද 🥺♥️
@lasanthasoysa2883
Жыл бұрын
Tik tok එකෙන් දැකලා ආවේ නියමයි, හැබැයි මෙතනට හැමෝම යන්න ගත්තොත් විනාශයි ,
@tharutharu9446
Жыл бұрын
අපෙ ගමේ
@imashadulangi5099
Жыл бұрын
☺️🌸🙏
@hasanikawya
Жыл бұрын
අනේ හරිම ලස්සනයි🥺♥️Good Luck! කාවින්ද😻ඔයා ලස්සනට වැඩේ කරනවා♥️
@samithhdt1997
Жыл бұрын
Actually
@vihangisenavirathna1161
Жыл бұрын
🍃❤🌼❤🌼❤🌿
@venuka7252
Жыл бұрын
කහටරුප්ප කිව්වට හරිනම් පාලාවත්ත අයියෙ😀කමක් නෑ ගමේනේ බදුල්ලෙනේ 😀good video
@aruniwijayakumari2450
Жыл бұрын
Balanna yana aya sini tea kola biscute wage ewa aran yanawanm godak watinawa
@erandalakmal6866
Жыл бұрын
මාර ලස්සනයි මල්ලී 🔥👊
@thilinasampath8549
Жыл бұрын
Good luck mcn ikmnatama sub 100000k gahanna lebenna one ❤️❤️👍
@Kavi00167
Жыл бұрын
Adoo asawe baa khmhri enna one❤❤❤❤❤❤❤❤🔥
15:54
මේ තරම් උසක පන්සලක්?? | Gale pansala | ගල මුදුන පන්සල කහටරුප්ප
Man Saranna මං සරන්නා
Рет қаралды 127 М.
19:06
SINTO || EPISODE 62 || සින්ටෝ || 03rd January 2025
Swarnavahini TV
Рет қаралды 220 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
11:03
විශ්‍රාම ගිය ශවේන්ද්‍රටයි හි.යු.හමුදාපති විකුම්ටයි නඩුවක් පත්තුකරන්න නීතීඥවරියක් CID එයි
VFM RADIO 107
Рет қаралды 60 М.
35:33
මෙදා සැරේ අපේ නත්තල | Christmas at Priyasad’s | Christmas 2024
Sheshadrie Krishan online
Рет қаралды 362 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 65 М.
39:21
එක රැයකට වියදම ලක්ෂ 5යිIසීත කඳුකර අහස්ගව්වේ තියෙන ලංකාවේ එකම සහ ප්‍රථම තරු හතේ හෝටලයI
Harindra Jayalal
Рет қаралды 781 М.
1:55:41
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 12 М.
36:12
වාහල් නර්තනයේ බිහිසුනු අත්දැකීම එලෙසටම Gale Dewalaya ( සිවනාඩිය ) Sivanadiya
Sivanadiya - සිවනාඩිය
Рет қаралды 103 М.
1:00:12
තනිවම නකල්ස් වන මැදට - මීමුරේ හීං ගඟ ලඟ රැයක් Beauty of Meemure & Knuckles - Solo Camping
Flying Me
Рет қаралды 109 М.
30:17
ගොංගල | Gongalan | Travel with chatura
Travel With Chatura
Рет қаралды 135 М.
12:13
Мария Захарова, Дюжев и пьяная (путана) Чичерина - этот номер порвал зал
Канал Смеха
Рет қаралды 164 М.
17:53
මට හම්බුන වටින තෑග්ග🙊✨ 2025 පටන් ගත්තෙ මෙහෙම!!!!!
Yohani Hettiarachchi
Рет қаралды 115 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН