galigamuwe Gnanadeepa thero -2023/09/02

  Рет қаралды 178,605

Neth FM Bana

Neth FM Bana

10 ай бұрын

නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbana

Пікірлер: 350
@chandanirathnayake308
@chandanirathnayake308 10 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ටත් වතුර කුබුර්‍රෙ ධම්ම රතන හාමුදුරුවන් ඇතුළු මහආස0ගරත්නයට මාගේ නමස්කාරය වේවා
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq 8 ай бұрын
පින්වත්.අපේ.හමුදුරුවන්.වහන්සේගේ.එක.බන.වරයක්.හෝ.මම.දවසකට.අහනවා.ඔබ.වහන්සේට.ගොඩක්.පින්.අපගේ.සිත්.දහමින්.සනසනවාට.සාදු.සාදු.සාදු
@d.a.ariyaratne8174
@d.a.ariyaratne8174 3 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ ඒ ධාතුවන්දනා බණ වරය මාස ගණනකට පසුව හෝ මට ශ්‍රවණය කිරීමට ලැබීම මා ලද භාග්‍ය සම්පන්න සම්පන්න වූ දෙයකි. ඔබ වහන්සේට තමන් වහන්සේ බලාපොරොත්තුවන බෝධියකින් නිවන් අවබෝධ වේවා. සාදු! සාදු! සාදු! සාදු!
@dammidammi7312
@dammidammi7312 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා බුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@user-gh4yn1ul8j
@user-gh4yn1ul8j 7 ай бұрын
ඔබ්ස් වහන්සේගේ හැකියාව..කතිකත්වය....අහන්න ආසයි ....අපේ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි ...මේ විදිහට හැමෝට අහන්න දර්ම දානයක්ම වේවා ...තෙරුවන් සරණයි ..!!
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y 10 ай бұрын
අති පූජනීය පින්වත් සූවාමින් වහන්සේගේ දර්ම දේසනාව හරිම සන්වේදිව අසා හිටිය බුදූන් දේසනා කලාද වදනක් එය එසේමයි ගලිගමූවේ සූවාමින් වහන්සේ ඇතුලූ කූරගල නෙල්ලි ගල සුවාමින් වහන්සේලා මෙහෙනින් වහන්සේලා සැමට මේ දර්ම දේසනා නිවන් මගට පාරමිතාවක්ම වේවා සාදුසාදු සාදු🙏
@user-eh9zt4kz2v
@user-eh9zt4kz2v 8 ай бұрын
සාදු සාදු සාදු ... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මම ඔබ වහන්සේගේ ධර්මය දවස ගානේම අහනවා හරියට ඒ ධර්මය භාවනාවක් වගේ සාදු 🙏🙏🙏
@nilanthiperera8961
@nilanthiperera8961 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් ලෑබේවා ස්වාමින්වහන්ස. ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේගේ ශාසනික අභිප්‍රායන් ප්‍රාර්ථනීය ආකාරෙයෙන්ම ඉටුවේවා. ස්වාමින්වහන්සේ නිදුක් වේවා, නීරෝගී වේවා , උතුම් නිවනින්ම සෑනසේවා ... තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස. 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@nuwankumara8294
@nuwankumara8294 8 ай бұрын
සාදු සාදූ සාදූ............!!!!!!. උතුම් ලළාට දාතූන් වහන්සේට. දළදා වහන්සේලා ඇතුලු වැඩසිටින සියලූම දාතූන් වහන්සේලාටත් ගලිගමුවේ පිංවත් සුවාමීන් වහන්සේටත් මාගේ උතුම් නමස්කාරයම වේවා.......!!!!!!!
@user-ux5xv6xw5i
@user-ux5xv6xw5i 16 күн бұрын
සා දු සාදු සාදු. අසිරිමත්. සම්බුදු ගුණ සමුදාය තුලින් අපේ සිත් නෙත්. පුබුදු. වන. මොහො ත. පළමු වෙන් ම. සියලු ම. ධාතූන් වහන්සේලා ට. මම. උතුම් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව නමස්කාර කරමි. දෙවනුව. උතුම්. දහම් කරුණු රැසක් පෙන්වා දුන් අති පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට. මාගේ නමස්කාරය වේවා.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලැබේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු!!! උතුම් තෙරුවන් සරණයි !
@user-bm9wn4xj2c
@user-bm9wn4xj2c 7 ай бұрын
mage thathagatha angirasa louthuru amameniyn wahanseta mage namaskaraya wewa ❤❤❤❤ pinwath suwaminwahanseatat niduk nirogi chirajiwanaya lebewa sadu sadu sadu
@user-hs8gv3kp4q
@user-hs8gv3kp4q 7 ай бұрын
@user-ux5xv6xw5i
@user-ux5xv6xw5i 20 күн бұрын
සා දු සාදු සාදු. අසිරිමත් සමිබුදු. ගුණ. අමා දහමෙන් ධර්ම අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි. උතුම් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව මම නමස්කාර කරමි. අපට මේ බණ අසන්න ලැබීම කොතරම් පිනක් ද. සා දු සාදු සාදු සාදු. උතුම් වූ තිසරණ ය තුලින් අපේ පිහිට අපි ම. ලබා ගනිමු
@haleemahaleema6596
@haleemahaleema6596 10 ай бұрын
සාදු ..සාදු ..සාදු .🙏🙏🙏🙏💐💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා , 🙏🙏🙏💐💐💐
@user-ux5xv6xw5i
@user-ux5xv6xw5i 12 күн бұрын
සා දු සාදු සාදු. ලොවුතුරු සම්මා සම්බුදු ගුණ සමුදාය කින් ධර්ම අවබෝධය සඳහා අපේ සිත් සතන්. පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි උතුම් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව මම නමස්කාර කරමි
@sdhd6319
@sdhd6319 10 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ මේ දුන් දර්මදානේ පිනෙන් නිවනටම යන්න ලැබේවා
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 10 ай бұрын
සාදු සාදු සාදු බුදුරජාණන් අනන්ත ගුණයන්ට මාගේ නමස්කාරය වෙිවා
@matildaranjani3946
@matildaranjani3946 10 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිවන් සුවය පසක් වේවා .🌹🌹🌹🙏🙏🙏
@shanthidesilva1428
@shanthidesilva1428 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewanidissanayake7885
@sanjeewanidissanayake7885 9 ай бұрын
සාදු සාදු සාදු උතුමි දර්මඅවබෝදයපිනිස මෙිපිනහේතුවාසනාවෙිවා!
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@RashiSudarshani
@RashiSudarshani 3 ай бұрын
සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස් කාරය වේවා....ඔබ වහන්සේට තවත් මේ වගේ අපට බන කියන්න ශක්තිය ලැබේවා
@santhakumara9527
@santhakumara9527 9 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේලාට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@sbsvsj9331
@sbsvsj9331 10 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 SAmma Sam budu bduguna siyalu satwayana karagana akusala karmYanen walin welki. Sasaramagin etrawewA pinwat samin wahanseta daramya desana karana walapinresvi nirwana niwan mgama pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@MalaSamanmali-lk5lw
@MalaSamanmali-lk5lw 10 ай бұрын
Sadu Sadu Sadu oba wahanseta niduk nirogi suwaya labewa hamadenatama darmawa bodaya labewa
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 9 ай бұрын
උපදින සැම බවයක් පුරා මට බුදු සසුන මුණ ගැහෙවා
@kanthisrilanka5566
@kanthisrilanka5566 10 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@lathap4045
@lathap4045 10 ай бұрын
සාදු.සාදු.සාදු.ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා.අප සියලු දෙනාට සසරින් එතෙරවිමට මෙි පිනද හේතු වාසනා වෙිවා.
@chandrikapriyadarshani7925
@chandrikapriyadarshani7925 10 ай бұрын
එක පාරක් මහියංගන පන්සලටත් වඩින්න පිංවත් ස්වාමින් වහන්ස..ඔබ වහන්සේගේ ධර්ම දේශනා දවසගානේ අහනවා..සාදු සාදු සාදු...
@kumaripankoon3169
@kumaripankoon3169 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අතිපූජනීය මහා සඟරුවනට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@Garfild.Garfild.-yd4bp
@Garfild.Garfild.-yd4bp 8 ай бұрын
සාදු...සාදු...පින්වත් ස්වාමීන්වහන්ස...අපේ බුදු රජාණන් වහන්සේ ගැන අපට ලොකූ අවබෝධයක් ලබාදෙනව ඔබවහන්සේලා...ගොඩාක් පිං ස්වාමීන්වහන්ස...🙏🙏🙏
@niroshanbandara7251
@niroshanbandara7251 8 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙවා බුදුසරනයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🎇
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 10 ай бұрын
සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chamanipriyanka3438
@chamanipriyanka3438 9 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත්.සුවාමින්.වහන්සේ ට.තුනුරුවන් සරනයි
@sbsvsj9331
@sbsvsj9331 9 ай бұрын
SAmma Sam budu rajanan wahanseta mage namas karawewA wewa obawan setada mage namskarwewa buduguna siyalu deciyange sasarA gamanata pilisarsakwewa banapada siyalu deciyange situla tenpatwewai akusala situvili durasswewA lazsana samjayak godanegewa sadu 🙏 sadu 🙏 sadu 🙏
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 10 ай бұрын
ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏👏👏👏🌷🌷🌷🌷🌷
@sriyaniwickramasekara4070
@sriyaniwickramasekara4070 9 ай бұрын
Oba wahansee deeshanaa kala mee.daham amaa .wessa siyala denaata niwan suwa.pinisa paaramithaawakma weewaa ..........
@nirmalaudayangani-fe3dx
@nirmalaudayangani-fe3dx 10 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිිවා
@NelumLanka
@NelumLanka 9 ай бұрын
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
@w.s6532
@w.s6532 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .sadu..sadu..sadu 🙏🙏🙏🙏🙏
@athulamahindre690
@athulamahindre690 10 ай бұрын
🙏🙏🙏 අපේ පින්වත් ධර්ම දේශකයානන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .......සාදු ....සාදු .....සාදු ..!!!
@nadunadeesanadunadeesa9599
@nadunadeesanadunadeesa9599 7 ай бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේ බුදු සසුනට ආලෝකයක්මයි..බුදුන් දෙසූමග පෙන්වා දෙන ඔබ වහන්සේ සියලු දෙවියෝ රකිත්වා🙏🙏🙏🙏
@pamodawickramasinghe276
@pamodawickramasinghe276 10 ай бұрын
සාදු සාදු සාදු . ... ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය අත් වේවා..
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏🙏🙏 සාදු! සාදු!! සාදු!!! 🙏🙏🙏 🪷🪻🪷🪻🪷 🙏 🪷🪻🪷🪻🪷 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🌻💐🌻💐🌻💐🌻💐🌻💐🌻💐
@sonitasonita6030
@sonitasonita6030 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී සුවපත් භාවය වෙිවා දිර්ගායු වෙිවා
@kumarikakulandarakumari4666
@kumarikakulandarakumari4666 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි
@damitataruka4729
@damitataruka4729 10 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 !!! පින්වත් ඔබ වහන්සෙ මාගෙ නමස්කාරය වේවා🙏🌹🙏🌹🙏🌹 දීර්ගායු වේවා🙏🌹🙏🌹🙏🌹 ...
@rathnakumari448
@rathnakumari448 10 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු සාදු සාදු
@chandieta8043
@chandieta8043 10 ай бұрын
🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷 උතුම් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු🌷🌷🌷 පුජනීය වන්දනිය අති ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි සාධු සාධු සාධු🌷🌷🌷 උතුම් පුදබිමට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷
@anuruddikahemamali2026
@anuruddikahemamali2026 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@jayakaluarachchi3126
@jayakaluarachchi3126 10 ай бұрын
සාදු සාදු සාදු පූජනීය අපෙ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ 🙏🙏🙏 අනන්ත බුදුගුණ බෙලෙන් සියලු සිත් සුවපත් වේවා 🙏🙏🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 10 ай бұрын
Sadu sadu sadu ..pinwath oba wahnselata niduk nirogi dirgaysa labewa ..theruwan saranui ..sadu sadu sadu ..
@nilucnilu2887
@nilucnilu2887 10 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේ ට පින්
@neethakumar
@neethakumar 9 ай бұрын
සාදු සාදු සාදු ධර්ම දානය අනුමෝදන් වුනෙමි
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා. සාධු සාධු සාධු.
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 9 ай бұрын
උතුම් නිර්වණයම අවබෝධ වේවා !!! අපේ හාමුදුරුවන් වහන්සේට . ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏
@GihanBoy-iw9wk
@GihanBoy-iw9wk 10 ай бұрын
මට දුකක් හිතට දැනෙන වෙලාවට උතුම් බන පදයක් අසන විට පුදුම සතුටක් දැනෙන්නේ ඔබ වාහන්සේ ලාට නිදුක් නිරෝගි සුවය ලැබේ වා සාදු සාදු සාදු 🎉🎉 🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏
@dishansri1270
@dishansri1270 8 ай бұрын
Sadu sadu sadu pinwath ap swamin wahanseta mage namas karaya wewaa ....
@xastrozer27
@xastrozer27 10 ай бұрын
උතුම් නිර්වානයම අවබෝධ වෙත්වා අපේ ස්වාමින් වහන්සෙට 🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 9 ай бұрын
Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Bathi Sithin Sirasa nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikamanu7405
@mallikamanu7405 10 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සෙට විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා
@nilanisenarathna5781
@nilanisenarathna5781 10 ай бұрын
Sadu sadu sadu !..uthum Sri saddarmayata mage namas akaraya wewa!.... awasara Sawamin bagyawath budu piyano siyesin mewimewi penenawage denuni Roma kupa kelinwe metharam darmaya ash charyai sadu sadu sadu!....maha mehewarak karana nelligala sawamin wahansa deshakayanan wahanse athulu maha sgaparapurata pathana bodiyen amamaha niwanama lebewa!...... Samma sambudu saranai!.........Sri lanka bumiya monatharam pio wanthada balana balanna thena dathun wahansela ankisi rataka me ashcharya ne siyalu dathun wahanselata namaskara karami sadu sadu sadu!....
@kumuduni5013
@kumuduni5013 9 ай бұрын
Sadu sadu sadu sawamin Wahansa oba wahanseta nirogi suwa parthana karanawa sema desanawakma mama ahanawa ape gamatat arada a kaloth wadinna puluwan da sadu sadu sadu mama kurunegala💐💐🙏🙏
@GaGa-pc5el
@GaGa-pc5el 10 ай бұрын
Sadu sadu sadu pinwath samin wahanseta mage namaskaraya wewaa
@sabbanpahaya6918
@sabbanpahaya6918 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷
@GgHh-xe6hl
@GgHh-xe6hl 10 ай бұрын
ඝාදු ඝාදු ඝාදු ඔබවහන්ඝේට තෙරුවන්ඝරණයි 🙏🙏🙏
@punyaathurupana2753
@punyaathurupana2753 10 ай бұрын
සාදූ සාදූ සාදූ !!! අප තිලෝගුරු බුදු පිණන්වහන්සේ බුදු බව ලබා ගත් අන්දම මුල සිට විස්තර කරමින් වැදගත් කරුණු රැසක් පහදා දෙමින් ඔබ වහන්සේ පැවැත් වූ දේශනාව විශිෂ්ඨයි . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@dammikaranathunga6429
@dammikaranathunga6429 9 ай бұрын
Ape pinwath swamin vahanseta theruwan saranai
@AmithaRanjani-yc9vw
@AmithaRanjani-yc9vw 9 ай бұрын
QP090
@AmithaRanjani-yc9vw
@AmithaRanjani-yc9vw 9 ай бұрын
Qa
@AmithaRanjani-yc9vw
@AmithaRanjani-yc9vw 9 ай бұрын
@@@@
@AmithaRanjani-yc9vw
@AmithaRanjani-yc9vw 9 ай бұрын
@@dammikaranathunga6429 aaaaa
@mihirisamaradivakara9569
@mihirisamaradivakara9569 7 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@chamalasugath2747
@chamalasugath2747 10 ай бұрын
මාගෙ පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගි දීර්ගායුස සෙලසේවා,, උතුම් ධර්මාවබෝදය පිනිසම මේ ධර්මධානය පාරමිතාවක්ම වේවා...🙏🙏🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 10 ай бұрын
මාගේම නමස්කාරයේ වේවා සාදු සාදු සාදු
@wathsalanawarathna1145
@wathsalanawarathna1145 10 ай бұрын
සාදු සාදු සාදු
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 10 ай бұрын
Shadu shadu shadu pinwath swamin wahanset deerghu wewa...😊
@donakusuma2536
@donakusuma2536 10 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp 10 ай бұрын
සියලු දලදා වහන්සේ ලා ට මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුශ ම ලැබේවා ❤❤ 🙏🙏🙏🙏🙏
@InokadisaniSenevirathna-jh6zy
@InokadisaniSenevirathna-jh6zy 10 ай бұрын
සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා සියල්ල අපි අහනවා.ඔබ වහන්සේ ට නිදුක් නිරෝගීව ජීවිතය ගත කරන්නට ලැබේවා .දීර්ඝ ආයුශ ලැබේවා .බුදු සරනයි.
@lilaathukorala7074
@lilaathukorala7074 10 ай бұрын
..
@LiliyanSilva-nz4mu
@LiliyanSilva-nz4mu 10 ай бұрын
Galigamuwahamuruga bana
@dayawati2913
@dayawati2913 10 ай бұрын
Budu sarzni sadu sadu sadu
@lalithwasantha2262
@lalithwasantha2262 10 ай бұрын
😊 57:50 57:51
@nalakachannelc3489
@nalakachannelc3489 9 ай бұрын
බුදු saranae
@ruwanchamara9657
@ruwanchamara9657 9 ай бұрын
අපේ පිනට උපන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@padminikyriakou6359
@padminikyriakou6359 10 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq 10 ай бұрын
ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු...🙏🙏🙏
@LilaniRanjani
@LilaniRanjani 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥
@LilaniRanjani
@LilaniRanjani 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LilaniRanjani
@LilaniRanjani 2 ай бұрын
Obawahanseta deerga aursa
@LilaniRanjani
@LilaniRanjani 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-is4km7zc4d
@user-is4km7zc4d 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ !!!
@HtsHarshani-mf5wo
@HtsHarshani-mf5wo 10 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@Priyanthi-gn1sn
@Priyanthi-gn1sn 10 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලාගේ ධර්ම ප්‍රරචාරය නිසා අපේ සිත දහමට නැබුරැ වෙලා. අපේ ලොව්තුරා තතාගතයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩසිටින මහසෑයන් අද අපි වදින්නේ සිතේ පුදුමාකාර අවබෝධයක් ඇතිවයි. තවතවත් මේ මිහිතලයේ ඔබ වහන්සේලාට ධර්මය ප්‍රචාරය කිරීමට ලැබේවා . ඒ පිංබලෙන් ඔබ වහන්සේලාට අමාමහ නිවනම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@sajithasantha5032
@sajithasantha5032 9 ай бұрын
Sadu sadu sadu ape hamudurawane oba wahanseta dirgayusha labewa budusaranay 🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 9 ай бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai...
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushawikramasingha2938
@anushawikramasingha2938 10 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏..අපගේ පිංවත් සුවාමින් වහන්ස මමත් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ශ්‍රවනය කරන්නෙ අප්‍රමාන සතුටකින් ඉතින් මා ඒ ධර්ම ශ්‍රවනය කර ලබා ගන්නා ඒ සෑම පිං කුසලයන් ඔබවහ්සේ ඇතුලු ලෝක සත්වයාටම අනුමෝදන් වේවා ..සාදු සාදු සාදු 🙏 ඒ නිසා තමයි මගේ
@indikamipagamam.k.5920
@indikamipagamam.k.5920 10 ай бұрын
❤❤❤❤❤pp
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 9 ай бұрын
Sadu.sadu.sadu Thunuruwan.saranai.ape.hamuduruwane
@KanthiMallika-xl5dz
@KanthiMallika-xl5dz 8 ай бұрын
සාදු! සාදු! සාදු! බුද්ධපුත්ථං නමාමහං!
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 10 ай бұрын
මගේ නමස්කාරය පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹🌹
@mskumuduni8982
@mskumuduni8982 10 ай бұрын
Bohoma wadagath ape hamuduruwan a dam bana.... Tharuwan saranai.. Nethata kadulak. Awath yatharthaya tarum ganna puluwan banak... Nerwanaya oba wahanseta awaboda wetha... Oba wahanse ma thak apu a duksara gamana newanenma sanaseema labewa....
@sushantisushanti7599
@sushantisushanti7599 8 ай бұрын
සාදුසාදුසාදු
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 10 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🌹☸️
@punyaathurupana2753
@punyaathurupana2753 10 ай бұрын
බුදු පියාණන්වහන්සේ ආයු සංස්කාරය අත්හල අයුරු වැදගත්අවස්ථා විස්තර කරමින් පැවැත් වූ දේශනාවට ඔබ වහන්සේට බොහෝ පින් ලැබේවා !!!
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 10 ай бұрын
පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. මමත් ගොඩක් ධර්ම දේශනා අහනවා. තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kumarialfalasi7273
@kumarialfalasi7273 8 ай бұрын
Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai
@sooriyakumara7409
@sooriyakumara7409 9 ай бұрын
Sadu Sadu Sadu... Apa Amuduruwana Budu Saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-uo1om3rs4q
@user-uo1om3rs4q 10 ай бұрын
Ape hamuduruwane oba whansege bana ahanna harema a asai kaleyakshanege gana bana ahanna asai
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
සාදු සාදු සාද තෙරැවනසරනයි අපේ පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@andyandy7194
@andyandy7194 10 ай бұрын
උතුම් වූ සද්ධර්මය අපට අසන්නට සැලැස්වූ අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏.
@user-is4km7zc4d
@user-is4km7zc4d 9 ай бұрын
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙවැනි ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට සැලසුම් කල ඔබවහන්සේලටත් දායකත්වය දැරූ සියලුම දෙනාටත් උතුම් නිර්වානය ඉතා ඉක්මන් බවයකින් උදා වේවා !!!සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️
@maliniesuriyarachchi6611
@maliniesuriyarachchi6611 9 ай бұрын
​Q😊 28:05
@hushan8401
@hushan8401 10 ай бұрын
saadu saadu ssadu budusaranai ape hamudurawane dirgayusha labewa oba wahanseta
@dineshatharanganidissanaya8894
@dineshatharanganidissanaya8894 9 ай бұрын
සාදු සාදු සාදු !!!ඔබවහන්සට මාගේ නමස්කාරය වේවා !!!ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් නිර්වාණාවබෝධය පිණිසම මේ සිදු කළා වූ ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා !!!
@h.kdayarathne3488
@h.kdayarathne3488 10 ай бұрын
Sadu sadu sadu .පින්වත් ස්වාමීන් වහන්සේ te උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .api සියලු dennateme darmawabodhaya ලැබේවා .සියලු දෙවියෝ pin අනුමෝදන් වෙත්වා .
@vijithaatugoda5212
@vijithaatugoda5212 10 ай бұрын
සාදු සාදු සාදු බුදු සරණයි හාමුදුරුවනේ අපි බණ අහනවා ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 10 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 24 МЛН
Galigamuwe gnanadeepa thero  2023/10/07
52:40
Neth FM Bana
Рет қаралды 50 М.