No video

පවුල් අවුල් යන්න කලින් හරි අවුල් වෙලා නම් හරි ඉක්මනට අහන්න | ven mawarale bhaddiya thero

  Рет қаралды 49,045

ven mawarale baddiya thero

ven mawarale baddiya thero

Күн бұрын

‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#buddhapuja
#buddha #sinhalabanadesana #සිංහල #budubana

Пікірлер: 103
@ajithrohan9110
@ajithrohan9110 6 ай бұрын
🙏සාද🙏සාදු🙏සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ ධර්ම දේශනාව අසා මසුරු සිත් සුවපත් වේවා 🙏🙏🙏
@malinidesilva3280
@malinidesilva3280 7 ай бұрын
මේ දේශනාව අසා සිය දභසක් පවුල් සුවපත්වනු ඒකාන්තයි...ඵ පිනම ඇති ඔබ වහන්සේට නිර්වානා බෝධයට.....🙏🙏🙏
@nishshankaranasinghe8116
@nishshankaranasinghe8116 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 6 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් මම ජීවිතයේ හරි මාර්ගය තේරුම් ගත්තා.ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි!🙏🙏🙏
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 8 ай бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!
@priyankawimalasena3723
@priyankawimalasena3723 3 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා! තෙරුවන් සරණයි!උතුම් ධර්ම දේශනාමය පින සියලු දෙනාට අනුමෝදන් වෙත්වා!
@Come_to_korea
@Come_to_korea 3 күн бұрын
ඔබ වහාන්සේට ගොඩක් පිං..🥺🌸
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 7 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@mallikawickramasinghe5806
@mallikawickramasinghe5806 8 ай бұрын
මෙවන් යහපත් දේශනාවන් පවත්වන ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 8 ай бұрын
සාදු සාදු සාදු මම නමි සිය දහස් වාරයක් සතුටු වේනවා මේ උතුම් ධර්ම දේශනාවා ඇසිමින් ලෝබ කම් නපුරු කම් නැති බිරිදක් මවක් කිරි අම්මා කේනෙක් හැටියට බොහොසේ පින් ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට ලබන්නාවූ නව වසර නිදුක් නීරෝගී සුභ නවවසරක් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤☸☸❤🙏🙏🙏
@thrisalajayalath6515
@thrisalajayalath6515 8 ай бұрын
කාටවත්ම කරදරයක් වදයක් දුකක් නොවී ජීවත් වෙන්න පුරුදු උනාම පුදුම සැනසීමක්.අටලෝ දහමින් කම්පා නොවී දිවිය ගෙවිය හැකිනම් .......හැමදාමත්ම සතුටින්
@shashinrasindhu3966
@shashinrasindhu3966 7 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@teclasewwandi6221
@teclasewwandi6221 2 ай бұрын
🙏🙏🙏
@malaniamaratunga9672
@malaniamaratunga9672 3 ай бұрын
මේ අවවාද අනුශාසනා අනුගමනය කලොත් දහසක් පවුල් ජිවිතය ආරක්ෂා කර ගෙන වාසනාවන්ත ප්‍රිතිමත් ජිවිතය ආරක්ෂා කර ගන්න හැකිය ගරුතර ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@nadeeshamalshani2102
@nadeeshamalshani2102 4 ай бұрын
🙏🙏🙏🙏
@user-ng2my2dg3f
@user-ng2my2dg3f 2 ай бұрын
Aney hamaduruvaney obavahansey kiyanadey aththa
@violetariyasingha5916
@violetariyasingha5916 7 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼Theruwan saranai oba wahanseta. Niduk nirogee suwaya labewa. Prarthanna karanna u bode mulayakadee uthum niwan maga pasak wewa.!!!
@siriyalathaherath1140
@siriyalathaherath1140 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@vsvoice819
@vsvoice819 2 ай бұрын
sadu sadu sadu
@senudisavindya6741
@senudisavindya6741 5 ай бұрын
ස්වාමීන් වහන්ස මට 32ඒත් මෙි කසාද ජිවීතේ ඇතුලේ රැවටීමට ලක්වුනු අවස්ථා ගාන කොච්චරද කියන්න බැරි තරම් අහින්සක දුවලා දෙන්නෙක් මට ඉන්නේ ආදරය කරලා කසාද බැදලා ළමයි දෙන්නෙක් මට දීලා දවසින් දවස එක එක ගැහැනු ලග නතර වෙන සැමියා මගේ දරැවන් ගේ තාත්තා ඒ දරැවන් ආදරය සෙනෙහස ඉල්ලලා අඩද්දි දාලා යනවා අවුරුදු 12මම මෙි දුක් ගින්දර උහුලාගෙන ඉන්නේ ගොඩාක් අමාරුවෙන් කන්න අදින්න උගන්වන්න දරැවන් මෙි සමාජේන් ආරක්ෂා කරගන්න විදින දුක කොයි තරමිද නමට රජේ සේවකයෙකුට බිරිඳ උනා ඉතින් සතයක්වත් කවුරුත් දෙන්නෑ කසාද සහතිකේ ළග තියාගෙන ඉන්නවා මෙිසමාජෙන් නැත්නම් ගැලවීමක් නැති නිසා හරිම වෙිදනාවක් අපේ හාමුදුරුවනේ මෙි ජිවීතේ මැරෙන්න හිතෙනවා ආයෙමත් මෙහෙම සන්සාරේ පවු ගෙවන්න වෙයිද කියලා ඔබවහන්සේගේ බණ අහලා හිත හදාගෙන ඉන්න බලනවා මෙි ඉවසීම මෙි ජිවීතේ හරිම වෙහෙසක් අපේ හාමුදුරුවනේ මෙි හැමදේම අතහැර බුදුරජාණන් වහන්සේ ලග සැනසීම හොයන් නතර වෙන්න ආසයි අනේමට උදව් කරන්න අපේ හාමුදුරුවනේ ළමයි දෙන්නගේ මෙි බැදීම ළග අසරණ වෙලා මම මොකද කරන්න ඔිනි කියලා හිතාගන්න බෑ මට මෙහෙණියක වෙන්න ලැබුනොත් මෙි බයන්කර සන්සාරෙන් එතෙර වෙන්න පාර කියලා දෙන්න අපේ හාමුදුරුවනේ ගොඩාක් පින් ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!!!!!!!!උතුම් සාශනික සේවාවන් කීරීමට ධෛර්ය ලැබෙිවා !!!!!!!
@blackdragon8k833
@blackdragon8k833 7 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේ ට සහ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා..බුදු සරණයි 🙏🙏🙏
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 8 ай бұрын
අපේ jeewitha ගොඩක් wenaskaraganna obawahansege ධර්මදේශනා බෙහෙවින් උපකාරී උනා. Deergausha ලැබේවා 🙏🙏🙏
@user-gd6uo4ln6m
@user-gd6uo4ln6m 7 ай бұрын
අතරමග ඇඩ් යන එක බාධාවක් අපේ ස්වාමින් වහන්ස
@deepanilmini1515
@deepanilmini1515 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukajayalat
@renukajayalat 8 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා බුදු සරණයි දීර්ඝායු වේවා
@shamsanrk7772
@shamsanrk7772 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..... සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@upanandapathirana7162
@upanandapathirana7162 8 ай бұрын
Oba Wahanseta Niduk Nirogi Suwaya Labewa! Theruwan Saranai!!! Dharma Pathirana.
@nirosharohini7291
@nirosharohini7291 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නව වසරට වටිනා ධර්ම දේශනාවකි ලබන්නාවු නව වසර නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා 💐💐💐💐💐💐💐💐🪔🪔🪔🪔🪔🪔🪔🪔😄😄😄😄😄😄😄😄😄😄😄😄
@komalravat404
@komalravat404 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, මම කුවේට් සිට
@chandrikapiyathilake102
@chandrikapiyathilake102 8 ай бұрын
Sadu sadu sadu ! Theruwan saranai ape hamuduruwane !
@dineshneluwekankanamage8884
@dineshneluwekankanamage8884 8 ай бұрын
ජීවිතයට ගොඩක් වටින ධර්ම දේශනාවක් .....ඔබ වහන්සේට ගොඩක් පිං...
@deepanilmini1515
@deepanilmini1515 3 ай бұрын
🎉
@anomagamage4992
@anomagamage4992 7 ай бұрын
සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏🙏
@SurprisedBicycle-ok2il
@SurprisedBicycle-ok2il 7 ай бұрын
ඔබ වහන්සේට දිර්ග අයුෂ ලැබේවා
@sldream6194
@sldream6194 8 ай бұрын
🙏🙏🙏🙏 sadu sadu sadu තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස
@Punsara_kollah
@Punsara_kollah 7 ай бұрын
😊😊😊🙏
@hiroshaperera6481
@hiroshaperera6481 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 8 ай бұрын
Sadu sadu sadu taruwan saranei 🙏🙏🙏🙏🙏🙏
@yohanrandika5962
@yohanrandika5962 6 ай бұрын
සාදු.සාදු.සාදු
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 8 ай бұрын
ඉතා වටිනා ධර්මය දේශනා පවත්වන්නට ඔබ වහන්සෙට ශක්තිය ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 8 ай бұрын
තුනු රුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
@wasanthabandara2421
@wasanthabandara2421 8 ай бұрын
🙏🙏🏿🙏🏿සාදු සාදු සාදු
@lakshmikumarasinhe5997
@lakshmikumarasinhe5997 7 ай бұрын
Watina darma deshanawak.🙏🙏
@chathurimaheshika9687
@chathurimaheshika9687 8 ай бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏
@user-kc4lw6zy4p
@user-kc4lw6zy4p 7 ай бұрын
🌸🌺💮🏵️💮🌸sadu sadu sadu
@udenipriyangika7252
@udenipriyangika7252 8 ай бұрын
ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි.. 🙏
@anusharanasoma6001
@anusharanasoma6001 7 ай бұрын
Teruwan saranai ape swaminwahansa
@user-tz2mr3cc7n
@user-tz2mr3cc7n 8 ай бұрын
Godak pin ape hamuduruwane🙏🙏🙏🙏
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 8 ай бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 8 ай бұрын
Theruwan saranay sadu sadu saduuuuuu
@user-jj3ks2ie3m
@user-jj3ks2ie3m 8 ай бұрын
Niwan dakna jathi dakwa me tun helyema upadeewa utum budu bana asa sansena niwagni hadakinma wajabena meheri budubana meheiri hadakin ahannta pin kadak res wena ane me tun helyema uapadina bayawakma wewa
@thrisalajayalath6515
@thrisalajayalath6515 8 ай бұрын
තෙරුවන් සරණයි !!අපේ හාමුදුරුවනේ .නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා !!
@helmairangani8478
@helmairangani8478 8 ай бұрын
Sadu sadu saduu theruwan saranai
@user-nl8dw1ov4q
@user-nl8dw1ov4q 7 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@user-ym5sk4zi2u
@user-ym5sk4zi2u 8 ай бұрын
Teruwan saranai ape hamuduwanta...
@bandugalaxy6337
@bandugalaxy6337 8 ай бұрын
Den oba wahanse ohoma kiwata oba wahanse ehemada
@user-td7bs8re9w
@user-td7bs8re9w 7 ай бұрын
Theruwan sarani ape හාමුදුරුවනේ
@user-mo4wu9ok9j
@user-mo4wu9ok9j 8 ай бұрын
හාමුදුරැවනේ බුදුසරනයි
@johnproductionperformingar1354
@johnproductionperformingar1354 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ariyawathiari5998
@ariyawathiari5998 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthirenuka5148
@nilanthirenuka5148 8 ай бұрын
ලෝක වාසී සැමට වටිනාම ධරම දේසනාවක්.....🙏🙏🙏
@cmax1431
@cmax1431 8 ай бұрын
සාධූ...!!! සාධූ...!!! සාධූ...!!!
@subagurusingha9391
@subagurusingha9391 8 ай бұрын
මගේ දිවියේ මා විසින් ඇසු වටිනාම ධර්ම දේශනාවක්.ඔබ වහන්සේ සෝම හිමි මෙන් බුද්ධත්වයට පාරමි පුරනවා ඇති.🙏
@nimeshinimmi9954
@nimeshinimmi9954 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
මෙවන් පින්වත් ධර්ම දේශනාවක් ,අහන්න ලැබීමට ,මා මොනතරම් "පින්වන්තියක්ද "කියා සිතුණා .මේ දේශනාව ගැන ,ඇත්තටම මට කියාගන්න බැරි සතුටක් සැනසීමක් දැනුනා .පින්වත් අපේ ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .🙏🙏🙏
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tl1sf9sj9k
@user-tl1sf9sj9k 8 ай бұрын
🙏🙏🙏😊
@dissanayakaprabath7334
@dissanayakaprabath7334 8 ай бұрын
🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RuuSobha
@RuuSobha 7 ай бұрын
🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
@user-uj1ij4sc3j
@user-uj1ij4sc3j 8 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@educationpoddo249
@educationpoddo249 8 ай бұрын
Dirgayusa lebewa suwamini
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 8 ай бұрын
🌼🙏🙏🙏🌼
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@donjani1176
@donjani1176 8 ай бұрын
🎉🎉🎉🙏🙏🙏
@niroshanviduranga9769
@niroshanviduranga9769 8 ай бұрын
❤❤❤
@msmaduwanthi9566
@msmaduwanthi9566 8 ай бұрын
💐💐💐🙏🙏🙏🙏
@rashzira
@rashzira 8 ай бұрын
🙏☸️❤️
@user-jj3ks2ie3m
@user-jj3ks2ie3m 8 ай бұрын
His athin ana api meta molawa. A karumayaka urumayi kiayankiha vedina vedawana javethyaka utumma ama mani lowturu dahamenma hethe gini niwagami
@user-tm2ie2pz7g
@user-tm2ie2pz7g 5 ай бұрын
V😎😛
@subagurusingha9391
@subagurusingha9391 8 ай бұрын
අපේ හාමුදුරුවනේ මගේ දෙමාපියණ් ජීවත්ව නොහිටියත් ඔවුන්ගේ ආදරය සෙනෙහස රැකවරණය මා හට උපරිමයෙන් ලැබුනා.ඒත් විවාහයෙන් පසු මා අද වෙද්දි මුහුණ දී තිබෙන්නෙ මෙවන් තත්වයකට.අද වෙද්දී මාහට ජීවිතයද එපා වෙලා හාමුදුරුවනේ.😢
@roshaniwathsala5175
@roshaniwathsala5175 8 ай бұрын
ඔයාගෙ හැම ප්‍රශ්නයකදිම ඔයා කරපු පවක් ගෙවිල යනව කියල හිතන්න. 🙏 තෙරුවන් සරණින් ඔයාගෙ හිතේ සැනසීම ඇති වේවා ❤️
@indikaaruna1115
@indikaaruna1115 7 ай бұрын
😂
@ManjulaSanjeewa-mc3jw
@ManjulaSanjeewa-mc3jw 8 ай бұрын
27:00 27:03 27:03 27:05
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 8 ай бұрын
මාවරලේ භද්දිය හිමියන්ගෙන් මට පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. විවාහ මංගලෝත්සව සඳහා මෑත කාලයේදී පටන් ජයමංගල ගාථා සඳහා වයලින් වාදනය කරන බැව් නොරහසකි. සැබැවින්ම මෙය සුදුසුද? නුසුදුසුද? මෙම මාතෘකාව ගැන වීඩියෝවක් කරන මෙන් මා ඔබවහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ මන්ද යත් සමාජයේ මෙවැනි මාතෘකා පිළිබඳ කථිකාවක් මේ වනවිට ඇතිවී නොමැති බැවිනි. සැ. යු. :- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.
@user-jj3ks2ie3m
@user-jj3ks2ie3m 8 ай бұрын
A tuwala suwa wenne na samin wahnsa watinakm denne nati hitha parana kula kiyana minisun ane ai lowataha manussaya behei une kiyala anntawath hethnawa kave hethakata mudu hethakta punchichi kale idala dahmatama ladi una hethkata daragnna amrui
@nethunayanathara6359
@nethunayanathara6359 3 ай бұрын
🙏🙏🙏
@kumarysandiya245
@kumarysandiya245 6 ай бұрын
🙏🙏🙏🙏
@dilunimeemaduma321
@dilunimeemaduma321 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻අකාලික ධර්මය ගැන තව තවත් හිත පැහැදුනා❤❤❤ ඔබවහන්සේට මාගේ නමස්කාරය
@user-tl1sf9sj9k
@user-tl1sf9sj9k 8 ай бұрын
🙏🙏🙏😊
@user-nv8iu4hk2q
@user-nv8iu4hk2q 4 ай бұрын
🙏🙏🙏
@nickyalgama9602
@nickyalgama9602 7 ай бұрын
🙏🙏🙏
@stcell2883
@stcell2883 7 ай бұрын
🙏🙏🙏
@shiromidilrukshi2929
@shiromidilrukshi2929 7 ай бұрын
🙏🙏🙏
@priyanifonseka8457
@priyanifonseka8457 7 ай бұрын
🙏🙏🙏
@sankavimukthi1813
@sankavimukthi1813 7 ай бұрын
🙏🙏🙏
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 7 ай бұрын
🙏🙏🙏
@LuSa-sw1tb
@LuSa-sw1tb 7 ай бұрын
🙏🙏🙏🙏
@malikadewathi3584
@malikadewathi3584 8 ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 8 ай бұрын
🙏🙏🙏
@tharinduniariyawansha8108
@tharinduniariyawansha8108 8 ай бұрын
🙏🙏🙏🙏
@subsarojini9887
@subsarojini9887 8 ай бұрын
🙏🙏🙏
@user-im4dv5pm1b
@user-im4dv5pm1b 8 ай бұрын
🙏🙏🙏🙏🇦🇪
මිනිස්සු වර්ග කිරීම | ven mawarale bhaddiya thero
1:13:54
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
අතහැරීම | Ven. Mawarale Bhaddiya Thero | bana | dharma deshana | ධර්ම දේශනා | බණ
49:36
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 124 М.
සාර්ථක වෙමු..| ven mawarale bhaddiya thero
50:36
buddha puthun
Рет қаралды 120 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН