අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න ! | galigamuwe gnanadeepa thero bana

  Рет қаралды 326,813

Vimukthiye Maga

Vimukthiye Maga

2 жыл бұрын

අම්බපාලී මෙතරම් ලස්සන වුනේ කොහොමද? වෙසගනක් උනේ කොහොමද ? දැනගන්න | galigamuwe gnanadeepa thero bana
---------------------------------------------------------------------
විමුක්තියේ මඟ අපගේ චැනලයට සබ්ස්ක්‍රයිබ් කර එක්තු වෙන්න තිසරණ සරණයි !
----------------------------------------------------------------------
other pirith video :- cutt.ly/Pkl5p7w
සෙත් කවි & ගාථා :-cutt.ly/8kl6tP1
---------------------------------------------------------------------
Instagram -
/ vimukthiye_maga
Facebook page
/ vimukthiyemaga
Facebook group
m. groups/6730008...
Whatsapp group
chat.whatsapp.com/JtiwH7LuZiJ...
බ්ලොග් අඩවියට පිවිසෙන්න
vimukthiyemagablog.blogspot.c...
Email
vimukthiyemaga@gmail.com
----------------------------------------------------------------------
#galigamuwe_gnanadeepa_thero
#meditation
#meditation_vipassana
#meditation_meaning
#vimukthiyemaga
--------------------------------------------------------------------
buddhist budu bana sinhala pirith chanting compare car insurance happy family life motivation meditation vipassana bawanawa affiliates marketing beautiful live

Пікірлер: 423
@sesildayarathna449
@sesildayarathna449 2 жыл бұрын
බුදු දහම අදහන සෑම කෙනෙකුටම කිසිදා වැරදිලා නැහැ . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු.... සාදු.... සාදු!!!!
@thilakdharmakeerthi6155
@thilakdharmakeerthi6155 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගේ බන රැසක් තියනව utube එකේ.ඒ ටක අහල පළිපැද්දොත් අනිවාර්යෙන් ඊළඟ ආත්මය දෙව් ලොව ගිහින් පසුව නිවන් මගද පාදා ගත හැකියි.100%ම විශ්වාසයි.අප්පමාදී වන්න.
@akilapubudu3850
@akilapubudu3850 2 жыл бұрын
වැරදින් අත මිදෙන්න පුළුවන් කියලා තථාගත අරහත්ත සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියනවා. සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා. සාදු සාදු සාදු
@lahiruprasad1864
@lahiruprasad1864 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ උතුම් පින හෙතු වාසනා වේවා......
@b.m.s.6634
@b.m.s.6634 2 жыл бұрын
ධර්මය බෙදාහරින ඔගොල්ලොන්ටත් නිවන් සුවය අත් වේව. කොච්චර වැදගත් ද කිව්වොත් මේ බන මන් මගේ වැරදි යම් දුරකට හදාගත්තා . ❤️ 🙏
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු
@nishanidineshika7022
@nishanidineshika7022 2 жыл бұрын
මේ බණ දහම් අහලා එක් අයෙකු හරි නිවැරදි මාර්ගයට එනවා නම් කොච්චර උතුම්ද අද කාලෙ ඉන්න අයත් කොච්චර නම් මිනිස්සුන්ට නින්දා අපහාස කරනවද කුසලය අකුසලය නොදැන පින් පව් ගැන නොසිතා. ඇසෙන බණ පදයක් ගානේ සියලු දෙනාට නිවන් මගට සිත පැහැදේවා. 🙏🙏🙏🙏
@shandishan7521
@shandishan7521 2 жыл бұрын
ක්‍රිස්තියානි මමත් හරිම ආසාවෙන් අහගෙන හිටියා 🙏
@chethanashalani9983
@chethanashalani9983 2 жыл бұрын
Mamath
@babyme8886
@babyme8886 Жыл бұрын
Pina thiyena kenek 😊🙏budu saranai 😊🙏
@hashiniaththanayaka4490
@hashiniaththanayaka4490 Жыл бұрын
Godak sathutui me comment ek dkkma.🤟🙏
@OppoRenopro
@OppoRenopro Жыл бұрын
පින්වන්තයින්
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 4 ай бұрын
පින්වත් කෙනෙක්
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. සියලුම කුසල් අරමුණු සපල වේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@indralatharandunu2460
@indralatharandunu2460 2 жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@marasinghepedige5620
@marasinghepedige5620 2 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදු වෙන්න පෙරැමි පුරන ස්වාමින් වහන්ස නමක් ඔබවහන්සෙට සමිමා සමිබුදු සරණයි
@vindyaherath6276
@vindyaherath6276 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා. තෙරුවන් සරණයි!!!
@shyamamrss3958
@shyamamrss3958 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ සරණයි .👌🙏👌🙏👌🙏මේ උතුම් ධර්ම දේශනාව පවත්වන දේශකයන් වහන්සේ නිදුක්වේවා 👌🙏නීරොගිවේවා👌🙏සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා 👌🙏👌🙏👌🙏සාදු 👌🙏සාදු👌🙏ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමාමහ නිවන් සුව ලබත්වා .👌🙏🌹🌼🌷🌸💜️👌🙏🌹🌼🌷🌸💜️
@rashmiamarasingha986
@rashmiamarasingha986 2 жыл бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ !
@thushariweerackody5202
@thushariweerackody5202 2 жыл бұрын
සාධු🙏🌹සාධු 🙏🌹සාධු🙏🌹....හරිම මනරම්ව දේශනා කලා..ගව්රවනීය ස්වාමින්වහන්ස..භාවනාවකට සම වැදුනා..පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගීව සුවසේ නිවන් මග වැඩීමට හේතු වාසනා ලැබේවා..තෙරුවන්සරණයි..!!!🙏🙏🙏🌷🌷🌷🌿🌼🌼🌼🌿🌺🌺🌺🙏🙏🙏
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 2 жыл бұрын
ඔබ වහන්සේගේ මේ ධර්මදානමය කුසලය ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීම පිනිස හේතු වේවා!🙏🙏
@dulee23desilva12
@dulee23desilva12 2 жыл бұрын
සාදු සාදු සාදු !!!!
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බුද්ධ ප්‍රභවය ඔබ වහන්සේ ආරක්ෂා කරමින් සම්බුදු දහම් සිසිල ලොව පතුරුවන්නට මහත් පින් හේතු වාසනාවේවා.
@nimeshalakshani8031
@nimeshalakshani8031 2 жыл бұрын
....සිත නිවන එකම මග පෙන්වීම වෙනුවෙන් ඔබ වහන්සේට ගොඩක් පිං🌼🌼🌼 සාදු🙏 සාදු 🙏සාදු 🙏
@dilshanmadu6042
@dilshanmadu6042 2 жыл бұрын
සාධු සාධු සාධු!! ඉතාමත් වටිනා වූ බණ දේශණයක්!
@shamisamudika7926
@shamisamudika7926 2 жыл бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!රාග ද්වේශ මෝහ ගිනි නිවේවා!!!
@lalanirajasingha9336
@lalanirajasingha9336 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස මහමෙරක් තරම් දුක් කරදර නින්දා අපහාස මැද ජීවත්වීමට වෙර දරන සුවහසක් මිනිසුන්ගේ හිත්වලට අමා වැසි වස්සන ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දර්මයේ හැසිරෙමින් සන්සාර දුකින් අත මිදීමට හැකිවේවා
@inokanishani9583
@inokanishani9583 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@buddikaviduranga9409
@buddikaviduranga9409 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරණයි 🌼🌼🌼🌼🌼
@henaa1552
@henaa1552 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා සාදු සාදු සාදු
@nirwaandamsara5267
@nirwaandamsara5267 2 жыл бұрын
සියලු සත්වයනට නිවන් දොරටු විවර වේවා........!
@lanipatrina2775
@lanipatrina2775 2 жыл бұрын
🙏💐...සාදූ… සාදූ… සාදූ… !!! පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට බෙහෙවින් පින් සිදුවේවා ...ධර්ම දානමය කුසල් සපිරේවා ...පැතූ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! සම්මා සම්බුදු සරණයි !!💐💐💐
@panchi8953
@panchi8953 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ගායු වේවා ‼️‼️‼️‼️‼️‼️
@surangadeepasuranga4455
@surangadeepasuranga4455 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත දවසක් වේවා තෙරුවන් සරනයි
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
අපේ ප ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ,,,,අපිව සසර දුකින් මුදවා ගන්න දරන ප්‍රයත්නයට,,,🙏🙏🙏
@user-cy2te3hk7p
@user-cy2te3hk7p 2 жыл бұрын
උත්සාහා කරනවනම් සතුටුයි
@pinidisandupama1752
@pinidisandupama1752 2 жыл бұрын
@@user-cy2te3hk7p aa
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ 🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sweetprincess5231
@sweetprincess5231 2 жыл бұрын
පිංවත් අතිගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
අපගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@dimmadima3707
@dimmadima3707 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... ජේසු පිහිටයි..
@adecare1623
@adecare1623 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී ච්ර ජීවන ලැබේවා
@imashi722
@imashi722 2 жыл бұрын
පාසල් යන ලමයෙක් විදියට මට මේ කතා ගොඩක් ආදර්ශයක්,හිත රිදිල ඉන්න වෙලාවට හදවතට සැනසීමක් ගේන්නෙ බන පදයක් විතරයි,,🙏
@maleeshamethmina8447
@maleeshamethmina8447 2 жыл бұрын
💖
@chandirathnayake5404
@chandirathnayake5404 2 жыл бұрын
තිසරණ සරණයි පුතේ .... බොදු මග , දහම ජීවිතය කරගන්න .... 💜 💜 💜
@madhammika6769
@madhammika6769 2 жыл бұрын
න්
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
මටත් 🙏
@samanmalinayana8927
@samanmalinayana8927 2 жыл бұрын
Aniwa
@s.r.samarasinghe3029
@s.r.samarasinghe3029 2 жыл бұрын
ගොඩාක්. පින්. අපේ. ස්වාමින්. වහන්සේට. කරුනු. කරනා. කියා. දුන්නාට. 🙏🙏🙏
@sarathrupasingha9561
@sarathrupasingha9561 2 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ඔබවහන්සේට මාගෙනමස්කාරයවේවා.
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ...සාදු ...සාදු ...!!!
@rasikamaduwanthi1306
@rasikamaduwanthi1306 2 жыл бұрын
සාදු සාදු සාද... පින්වත් සොවාමීන් වහන්සේට
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
මොනදේ කලත් සැනසීම ලැබෙන්නෙ බුදු බණ පෙඩියක් ඇහුවම තමයි.
@navad2594
@navad2594 2 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා , තෙරුවන් සරණයි!
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@priyanthisepalika7040
@priyanthisepalika7040 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
@nipunimuthumali8955
@nipunimuthumali8955 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .......
@nilmihashara5974
@nilmihashara5974 2 жыл бұрын
ඔබ වහන්සේට පින් සිදු වන්නට මම බොහෝ රහතන් වහන්සේලා ගැන ඉතා පැහැදිලිව ඉගෙන ගත්තා 🙇🙇🙇
@deemadeema7411
@deemadeema7411 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි!! 🙏🙏🙏🙏🙏
@Kwt-rz5xu
@Kwt-rz5xu 2 жыл бұрын
අපේ පිංවත් සාමින්වහන්සේට තෙරැවන් සරණයි තව තවත් භන දේසනාකිරිමට හැකිවේවා
@himalisandaruwani949
@himalisandaruwani949 2 жыл бұрын
සාදු!සාදු!!සාදු!!!තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට...🌼🌼🌼🙏🙏🙏
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ..සාදු සාදු සාදු🙏🙏🙏
@gayangayan1865
@gayangayan1865 2 жыл бұрын
සාදු සාදු සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sandya-gm3yg
@Sandya-gm3yg 2 жыл бұрын
ගොඩාක් පින් ඔබ වහන්සේලාට 🙏🙏
@i.d.wasanthi559
@i.d.wasanthi559 2 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරවෙවා
@chandrikaagostheenuge8034
@chandrikaagostheenuge8034 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌺🌸🌺
@nisansalamadhubashini3201
@nisansalamadhubashini3201 2 жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@sandujayasinghe1354
@sandujayasinghe1354 2 жыл бұрын
සියලු සත්වයෝ නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට දීර්ඝයු ලැබේවා තෙරැවන්සරනයි
@wasanthasenaweerathna9332
@wasanthasenaweerathna9332 Жыл бұрын
හිත රිදෙන හැම වෙිලාවකම ඔබ වහන්සේගේ බන පදයක් අහලා හිත හදා ගන්නවා
@kaveekarunanayaka7815
@kaveekarunanayaka7815 2 жыл бұрын
සැවොම සුවපත් වේවා🙏☺️ හරවත් දේශනාව ක්🙏 හාමුදුරුවනේ
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
අපේ පිං වත් සොවාමින් වහන්සේට ගොඩක් පිං .🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගිමත්ව දිඝායු වේවා ..
@subodiuthpalawanna6589
@subodiuthpalawanna6589 2 жыл бұрын
ඉතාම හොද ⁣දේසනාවක්.
@harshanibandara4593
@harshanibandara4593 2 жыл бұрын
සබ්බ පාපස්ස අකරණං.. කුසලස්ස උපසම්පදා .. සචිත්ත පරියෝ දපනං.. ඒ තං බුද්ධානුසාසනං.. 🙏🙏🙏
@malshipriyadarshani9706
@malshipriyadarshani9706 2 жыл бұрын
ඔබ වහන්සේ ට පින් 🙏🙏🙏
@sadu2091
@sadu2091 2 жыл бұрын
ය්
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාමින් wahanseta මගේ නමස්කාර වේවා 🙏🙏🙏
@pasinduinduvara5581
@pasinduinduvara5581 2 жыл бұрын
සාදු🙏💐🏵️සාදු🙏💐🏵️සාදු🙏💐🏵️🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරනයි ලෝක වාසී සියලු දෙනාටම
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
හරි ලස්සන බණ කතාවක්...සාදු සාදු සාදු..
@ashokamalkanthi2501
@ashokamalkanthi2501 2 жыл бұрын
Namoo Buddhaya🙏🙏🙏... Ape Gaurawaniya Swaminwahansha Ape Lokayema Seiyalu Shathwayhama Dhahamgagulein Naha wanna Deirghausha Lebewhaaaaaaa... Shaduuu... Shaduuu.... Shaduuuu....🙏🙏🙏🙏🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
බුදුසරණයි පින්වත් ඔබ වහන්සේට
@indusharma1404
@indusharma1404 2 жыл бұрын
සාධු සාධු සාධු..🙏🙏🙏
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
සාදු සාදු සාදු ..!🙏🙏🙏
@priyankasenanayake3340
@priyankasenanayake3340 5 ай бұрын
ඉතාම වටිනා කාලෝචිත ධර්ම දේශාවක්. තව තවත් අසා සිටින්න හිතෙනවා. පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවසැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා! උතුම්‍ නිවන් අවබෝයම ලැබේ‍වා!🙏 උතුම්‍ ධර්මාවබෝය ලබාගෙන ධර්මානුකූල ජීවිතයක් ගෙවන මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් ඔබ සැමට්‍ත් ධර්ම මාර්ගයෙහිම ගමන් කිරීමට හැකිවේ‍ව! උතුම්‍ නිවන් මගට පවිසෙන්නට හැකිවේ‍වා! සාදු! සාදු! සාදු! 🪷🙏
@nilanthiganga1159
@nilanthiganga1159 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏❤❤❤
@layanalpriyankara5588
@layanalpriyankara5588 Жыл бұрын
Hi
@layanalpriyankara5588
@layanalpriyankara5588 Жыл бұрын
Hi 👋
@winifreedashamali120
@winifreedashamali120 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා 🙏🌼🙏🌼🙏🌼 තෙරුවන් සරණයි 🌼🙏🌼🙏🌼🙏
@anuruddhidilrukshi8132
@anuruddhidilrukshi8132 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , උතුම් වූ නිර්වානාබෝධයට ම මේ දහම් දේශනාව හේතුවේවා. සැමගේම සිත් සුවපත් වේවා.
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏 දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🌼🙏🌼🙏🌼🙏
@asminrazi1561
@asminrazi1561 Жыл бұрын
Hu Ow
@gunerox5235
@gunerox5235 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවමින් වහන්ස සදු .සදු .සදු .........
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරැවනේ
@anudidineshnovels
@anudidineshnovels 2 жыл бұрын
සිංහල කෙටි කතා කොටස් වශයෙන් කියවන්න කැමති අය එකතුවෙන්න යාලුවනේ 💚💚
@madhubashini9955
@madhubashini9955 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!! නිවන් දකිත්වා !!! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranieayrangani1045
@ranieayrangani1045 2 жыл бұрын
ඒල😍😍
@manjulad.s8043
@manjulad.s8043 2 жыл бұрын
තෙරුවන්සරණයි සාදු සාදු සාදු
@htharshani1852
@htharshani1852 2 жыл бұрын
තෙරුවන් සරනයි.🙏🌹🙏🌹🙏🌹
@bandulajayashantha4132
@bandulajayashantha4132 2 жыл бұрын
සාදු සාදු සාදු සසර බිය දකිමු පන්ච උපාදානස්කන්ධයම දුකබව දැක ගනිමු මෙම කතා වස්තුව සමග ගැටෙන සිත පරදමු ඇසුනා කියන තැන නතරවෙමු නිර්වාණය අවබෝධ කර ගැනීමට වීර්යය වඩන සැමට අවබෝධය පිනිසයි බුදු සරණයි සැරියුත් මුගලන් හිමි පරපුරේ උත්තම සමිදුන් හට
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
@InushanNongamu
@InushanNongamu 4 ай бұрын
මම ඉස්කෝලෙ යන ළමයෙක්. මම පහ වසරෙ ඉන්නේ අද මම මේ බණ කතාව ඇහුවා අප්පා මේ බර කතාවෙන්ද මගේ හිතත් හැදුනා සාදු සාදු සාදු
@disnanisansali34
@disnanisansali34 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ බන මම හැනදාම අහනවා ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුව ලැබේවා 🙏🙏🙏ජේසු පිහිටය්
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 жыл бұрын
theruan saranai
@user-rp9me8go8h
@user-rp9me8go8h 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌹🌸🙏🌹🌸🙏🌹🌸🙏🌹🌸🙏🌹
@malshanikasandaruwani5056
@malshanikasandaruwani5056 2 жыл бұрын
☸️🙏 තෙරුවන් සරණයි !
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalpaninisansala3841
@kalpaninisansala3841 2 жыл бұрын
බුදු සරණඉ සඳු සඳු සඳු......
@rangikanishanthi6217
@rangikanishanthi6217 2 жыл бұрын
Sadu sadu🙏🙏🙏
@sriyanimatara6527
@sriyanimatara6527 2 жыл бұрын
Oba vahanseta godak pin teruvan saranai suvamin vahanseta mage namaskaraya veva sadu sadu sadu 🙏🙏🙏
@jananichamoda5009
@jananichamoda5009 2 жыл бұрын
ඔබ වහන්සේට බුදු saranin niwan margaya අවබෝධ kara ganna ලැබේවා!
@SudeshDewinda
@SudeshDewinda Жыл бұрын
බුදු දහම අදහන සෑම කෙනෙකුටම කිසිදා වැරදිලා නැහැ . ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු.... සාදු.... සාදු!!!!පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනේ දීම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම මේ උතුම් පින හෙතු වාසනා වේවා......
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯
@anushaperera3786
@anushaperera3786 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!🙏🙏🙏
@senakadarmasena2016
@senakadarmasena2016 2 жыл бұрын
ස්වාමින් වහන්ස බෝසත් මොණරා ගැන දේශනාව ඇතුලත් ඔබ වහන්සේසේගේ වීඩියෝ එක අහන්න ආසයි. ඒක හොයාගන්න නැනේ.
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
සාදු සාදු සාදු
@sumedhagayashani2935
@sumedhagayashani2935 2 жыл бұрын
Ape pinwath samin wahanseta godak pin budu saranai devi pihitaii
@winifreedashamali120
@winifreedashamali120 2 жыл бұрын
සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු 🌼🙏🌼 මාගේ නමස්කාරය වෙිවා ❤❤🙏🙏🙏
@dilanisandamali1051
@dilanisandamali1051 2 жыл бұрын
තෙරුවන් සරණයි!...🙏🙏
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 103 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН