නිදාගන්න වෙලාවට හරි මේ භාවනාව ටිකක් කරන්න පුදුම පිහිටක් ලැබේවි | Galigamuwe Gnanadeepa Thero | Bana

  Рет қаралды 230,133

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

Күн бұрын

නිදාගන්න වෙලාවට හරි මේ භාවනාව ටිකක් කරන්න පුදුම පිහිටක් ලැබේවි | Galigamuwe Gnanadeepa Thero | Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
මෙයින් ඔබට ජීවිතයට දේවතානුස්සති භාවනාව වැඩිමේ වැදගත්කම කියා දෙන අතර ශ්‍රාද්ධා, සීල,සුත ත්‍යාග, ප්‍රඤා ආදී ගුණ ධර්ම වඩවා ගනිමින් මේ මාර්ගයේ වඩාත් හැසීරීමේ වටිනාකමද ඔබට කියා දේ. බුදු රජාණන් වහන්සේ දේශණා කළ නිවන දක්වා යන ගමනේ රැකවරණයක් ලබා ගැනීමේ ක්‍රමයක් මෙය​..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
Join Our Facebook Page 👇👇👇👇👇
/ prathiba-109864421758043
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #dharmadeshana
#galigamuwegnanadeepathero
#pinwath_oba
#dewathanussathiya
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2024
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2024
17 Bana 2024
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemloka Bana
dewathanussathi bawanawa
bawana sinhala
maithree bawanawa
seka bala
seka bala darma

Пікірлер: 350
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq 4 ай бұрын
පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේට උතුම් ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@SudharmikaSriyani
@SudharmikaSriyani 2 ай бұрын
උතුම් බුදු පුතුනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏 සසර දුකින් අප මුදවාගන්න මහතවූ කරුණාවෙන් ධර්මය පහදා දෙන ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .🙏🙏🙏
@kandy-cn2tk
@kandy-cn2tk 8 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුශ වේවා දලදා සමිදුගේ පිහිට ආරක්ෂව ලැබේවා !!!
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 7 ай бұрын
පින් වත්..අපේ ස්වාමීන් වහන්සේට නිවන් දොරටු විවර වේවා ...මේ ..දේශනය කරන ..බන..ඉතාම අනර්ඝ දැනුවත් කිරීම ක්....මේ..පින්..බලයෙන් ...සුගතියටම..සිත ..පිහිටේවා..සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏🌷🌷🌷
@ashenpramuditha7194
@ashenpramuditha7194 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
@rathnakumari448
@rathnakumari448 8 ай бұрын
පිං වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ආයුෂ ලැබේ වා තෙරැවන් සරනයි
@sunilasurappulige3152
@sunilasurappulige3152 3 ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි.... සාදු... සාදු... සාදු.... පිංවත් අපේ ස්වාමීන් වහන්සේට. මාගේ ගෙෘරවනිය. ස්තූතිය. නමස්කාරය. ⁣⁣ඉතා අනර්ග. දේශනා පාතිහාරයේ පිං බලයෙන් නිවන් අවබෝධය ට. හේතු ඵල. හේතු වාසනා වෙිවා!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏. තෙරැවන් සරණයි......
@S.kRamya
@S.kRamya 6 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු වැසි නැති ඉඩෝරයට වැසි වැස්ස වැහැලා දුවිලි විනාශ උනා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ධර්ම දේශනා තුළින් අපේ සිත රැක ගැනීමට දෙන උපදෙස් ධර්මය තුලින් හරිම මනරම් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු බොහෝ පින්
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💐🙏🏻
@m.hadikari4150
@m.hadikari4150 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙවෙව 😅😅😅
@hiralatha
@hiralatha 3 ай бұрын
ඔබවහන්සේ පැතූ යම් බෝදියකින් නිවන් දකින්නට මේ දර්මදේශනා පින් හේතු වාසනා වේවා .
@RanjaniRajapaksha-kq6wx
@RanjaniRajapaksha-kq6wx 2 ай бұрын
C ​@@m.hadikari4150
@rathnakumari448
@rathnakumari448 8 ай бұрын
අ⁣නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මමත් ඉපදී හිටියනමි හැමදාම .බුදු රදුන්.බලන්න .ගිහින් හැමදාම බණ අහන වා.මල් පූජා කරනව.තෙරැවන් සරනයි
@rachelperaud1945
@rachelperaud1945 8 ай бұрын
මේ අනන්ත සසරේ අපිට ඕන තරම් බුදුවරු මුන ගැහිලා ඇති බන අහලත් ඇති .අපට වුනේ දර්මය තේරුම් නොගත්ත එකයි. අමතක කරන්න එපා , මාගන්දිය, අජාසත්ත, දේවදත්ත ස්වාමීන් වහන්සේ , යශෝදරා දේවියගේපියා සුප්‍රබුද්ද රජු සියලු දෙනා බුදුන් දැක්කා . ආශ්‍රය කලා. නමුත් අද වෙද්දී එයාලා නිරයේ. මේ වනවිට ස්‍රි සද්දර්මය මිහිපිට තාම තියෙනවා . අපට තියෙන්නෙ එය අවබෝධ කරගන්නයි. ඔබට තෙරුවන් සරනයි .
@chandranganikuruwita4657
@chandranganikuruwita4657 8 ай бұрын
Lpin​@@rachelperaud1945
@kaskas6076
@kaskas6076 8 ай бұрын
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නෙති බනත් අහන්නෙති ඒ කාලේ..... නිවන් දකින්නට පින් මදි වෙන්නෙති ඒකයි තවමත් සංසාරේ......🙏🙏🙏
@AJMCHANDRAWATHI
@AJMCHANDRAWATHI 8 ай бұрын
​@@rachelperaud1945😅 39:03
@AnoshaJayantha
@AnoshaJayantha 8 ай бұрын
Inna ati ,wadinna pudanna hitha noyanna ati,karaganna beri una de karaganna sasara ketikaraganna tamai manussa ආත්මයක් denna atte නැවත
@indikamendis
@indikamendis 8 ай бұрын
දේවානුස්සති භාවනාව ගැන අවබෝධයක් ලබා දුන් ඔබ වහන්සේට මේ බුදු සසුනේම සසර දුකින් මිදෙන්නට වාසනාව ලැබේවා !!! 🙏🙏🙏
@piyadasafernando457
@piyadasafernando457 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි obavhansetabhopinsadu vewa
@dayaniliyanage7806
@dayaniliyanage7806 8 ай бұрын
තෙරුවන්සරනයි සාදු ..සාදු ..සාදු ..පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
🙏🏻💐
@bandusena8046
@bandusena8046 2 ай бұрын
සාදු සාදු සාදු... අපේ පිංවත් ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ ට අති උතුම් නිර්වාණය ම සාක්ෂාම වෙවා.
@PadminiCaldera
@PadminiCaldera 4 ай бұрын
සාදූ සාදූ සාදූ පෘථග්ජන ජීවිත තව තවත් සිල්වත් කිරීමට ශක්තිය ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මාර්ග ඵලය එලෙසින් ම ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණින් ධර්ම ය අවබෝධ කර වීමට ශක්තිය ලැබේවා
@srimathisamaranayake
@srimathisamaranayake 8 ай бұрын
සාදු සාදු සාදු ගෟරවනිය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුසත් නිරෝගිිසුවත් ලැබෙිිවා මාගේවන්දනාව සාදු 🙏🙏🙏 🌷🌷🌷🌼🌼🌼සාදු🙏🙏මටඋතුමිි ධර්මය අවබොදයකරගැනනිමට හැකිවෙිිවා , සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@geetharanjani4412
@geetharanjani4412 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමමස්කාරය වේවා අපේ බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷 මෙම මල් පුජා වේවා බුදු පියානන් වහන්සේ ට අපේ සුවාමින් වහන්සේ ට මාගේ නමමස්කාරය වේවා බුදු සරනයි 🙏🙏🙏!!!
@sonitasonita6030
@sonitasonita6030 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@NilmniNoilmni
@NilmniNoilmni 8 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස
@shalikagangodawila6048
@shalikagangodawila6048 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@chammidheerasooriya3711
@chammidheerasooriya3711 6 ай бұрын
පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulangkumari8998
@anulangkumari8998 4 ай бұрын
පින්වත් නිදුක් නිරෝගී බව ලැබේවා තව තවත් මෙවැනි දර්ම දෙසනා පවත්වාගෙන යන්න සක්තිය ලැබේවා මේ දරමය මටත් අවබෝධ වේවා 🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු
@Gihanbro-s7l
@Gihanbro-s7l 5 ай бұрын
සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
@නන්දනිමැහුම්කලාව
@නන්දනිමැහුම්කලාව 8 ай бұрын
ඔබ වාහන්සේට බුදු බව අත් වේවා වේවා දිර්ඝායුස ලැබේවා නිරොගි වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@padmathewarapperuma4589
@padmathewarapperuma4589 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamaleewimalaratne
@shamaleewimalaratne 8 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය මට මාව ම නිවනවා අපෙ හාමුදුරුවනේ.සාදු!සාදු !!සාදු !!!
@manelalwis8525
@manelalwis8525 7 ай бұрын
සාදු සාදු ඔබවහන්සේට උතුම් නිර්වනය පිනිසම මේ දර්ම දේශනය හේතු වෙවායි මම ප්‍රාර්තනා කරම්.!
@AnomaPiris-w4i
@AnomaPiris-w4i 8 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සෙට මමනමස්කාර කරමි මාගේ නමස්කාරය වෙවා සාදූ සාදු සාදූ
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💐🙏🏻
@ArchanaSenanayake
@ArchanaSenanayake 2 ай бұрын
Budusaranai
@hirunadilmith-g7g
@hirunadilmith-g7g 5 ай бұрын
sadu sadu oba vahanseta mage namaskarayama veva
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මටත් මෙ ධර්මය අවබෝධ වේවා පිංවත් කල්‍යනීය මිත්‍ර ස්වාමින් වහන්සේගේ බණ අහනවා රට වැඩ කරන ගමන් පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🇱🇰🇰🇼🙏🌻🙏🌸🙏🌼🙏🌷🙏🌺🌻🙏💐🙏🪷🙏🪷🙏
@dilmibhagya5946
@dilmibhagya5946 3 ай бұрын
P
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 8 ай бұрын
වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@malarajapaksha5694
@malarajapaksha5694 8 ай бұрын
💛🙏🙏🙏🌸🌸🌸sadu sadu sadu
@Srimatidissanyka123
@Srimatidissanyka123 4 ай бұрын
​@@malarajapaksha5694p
@RohiniJayalath-nw6fc
@RohiniJayalath-nw6fc 3 ай бұрын
😅😅😅😅
@sashikamuthugala
@sashikamuthugala 3 ай бұрын
@@malarajapaksha5694 88888
@nayanajayasinghe
@nayanajayasinghe 2 ай бұрын
​@malarmm aaaaa.nnaaa....................................................................................... ajapaksha5694
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 8 ай бұрын
සාදු🙏සාදු🙏සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 4 ай бұрын
බෙහෙවින්ම පින්. ඔබවහන්සේ ට උය් නිවන්. දොරටුව විවරවේවා.
@thusharapeiris1178
@thusharapeiris1178 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගෙ දර්මය හරිම පැහැදිලි තෙරුම් ගැනිමට පහසුයි 🙏🙏🙏🙏🙏🙏
@EgodahewageHewage
@EgodahewageHewage 6 ай бұрын
Saadu saadu saadu theruwan saranai ape haamuduru wannee
@nilanthihapuarachchi4747
@nilanthihapuarachchi4747 8 ай бұрын
Ape හාමුදුරුවනේ බුදු saranayi sadu sadu sadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 8 ай бұрын
🙏🏽🙏🏽🙏🏽Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽 Canada
@maheshikajayawardhana2267
@maheshikajayawardhana2267 8 ай бұрын
🌼🌼🌼පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 3 ай бұрын
ඉතාමත්ම වටිනා දර්ම. දේසනාවක් ඔබවහන්සේ ට බෙහෙවින්ම පින්. මගේ හිතට හැමදාමත් යොමුවෙන්නෙ. ඔබවහන්සේ ගේම දර්ම. දේසනාවක් හරිම පැහැදිලි ඉතාමත්ම සාර්ථක ව අවබෝධ වෙනව. උතුම් නිවන්. දොරටුව ඔබවහන්සේ ට විවරවේවා. තෙරුවන් සරනයි සාදු. සාදු. සාදු.
@wasanthiwikramasinghe2411
@wasanthiwikramasinghe2411 8 ай бұрын
උතුම් නිවන් පිනිසම මේ පින් පාරමී වෙවා පින්වත් අපෙ හාමුදුරුවනේ....🙏❤️🙏...ඔබ වහන්සේට...දිගාසිරි වෙවා....
@senarathmahagedara1691
@senarathmahagedara1691 7 ай бұрын
ගරැතර හාමුදුරැවනේ ඔබ වහන්සේට දීර්ගායු වේවා.
@NayanaSeram
@NayanaSeram 7 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
@nimeshaharshani5833
@nimeshaharshani5833 3 ай бұрын
හරිම පැහැදිලි සුන්දර ධර්ම දේශනවක්.. උතුම් සත්පුරුශයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏
@army-ue9lo
@army-ue9lo 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@SujeewaAbesinha
@SujeewaAbesinha 8 ай бұрын
පින් ස්වාමින් වහන්ස
@paranagamagepriyanthi4092
@paranagamagepriyanthi4092 8 ай бұрын
🙏🙏🙏 ගරු ස්වමින් වහන්සේට උතුම් චතුරර්‍යය සත්ත්‍යය අවබෝධ කරගනිමට මෙම ධර්ම දේශනාව උපකාර වේවා, තෙරුවන් සරණයි
@kumarisubasinghe3749
@kumarisubasinghe3749 4 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට උතුම් චතූරය්‍ය සත්ත්‍යය වහා වහා අවබෝධ කරගැනීමට මෙම දේශණානාව. පාරමිතා වක්ම වේවා🎉🎉🎉🎉
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 6 ай бұрын
තෙරුවන් ..සරනයි ..අපේ හාමුදුරුවනේ ...ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිවන් දොරටු විවර වේවා ...🙏🙏🙏🌷🌷🌷🌷
@pathminidewmini6840
@pathminidewmini6840 7 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ අපගේ නමස්කාරය වේවා
@deepawickramaarachchi2569
@deepawickramaarachchi2569 7 ай бұрын
ඔබ වහන්සේගේ මෙම දහම් කරුණු ශ්‍රවනය කල මා හටද ධර්මාවබෝධය ලබා ගැනිමට පාරමිතාවක්ම වේවා. පින්වත් අපේ ස්වාමීන්වහන්සේට නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසම මෙම ධර්ම දේශනාව මගින් පින් රැස් වේවා . සාදු සාදු සාදු 🙏🌸🙏🌼🙏🌺
@indranimorugama5643
@indranimorugama5643 6 ай бұрын
Theruwan saranaie ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthisubasinha8911
@wasanthisubasinha8911 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාසාදු සාදු! සාදු
@sjmbisomanike8172
@sjmbisomanike8172 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මර්ගපල නිවන් අවබෝදයම ලාබේවා සාදු සාදු සාදු
@jayasinghejayasinghe1805
@jayasinghejayasinghe1805 6 ай бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන අමා මහ නිවන් සුව වහ වහා ලැබේවා .......
@swarnalatha6923
@swarnalatha6923 8 ай бұрын
sadu sadu.sadu theruwañ sarenai 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 7 ай бұрын
Tharuwan Sarani 🙏 🙏 🙏 🙏
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 6 ай бұрын
ඔබ වහන්සේ කියන කතාව ඇත්ත හාමුදුරුවනේ දැන් එන්න එන්න සමාජේ පිරිහිලා මෘග සංඥා පහළ වෙනවා .
@SumithraF
@SumithraF 8 ай бұрын
පින්වත්,ස්වාමින,වහන්සේට,මාගේ,නමස්කාරය,වේවා,සාදු,සාද,සාදු,,,,,🎉
@chitraperera7304
@chitraperera7304 7 ай бұрын
Ape Hamuduruwan Wahanseta Niduk Nirogi Suwa Labewa Labewa Labewa💐👣🙏🙏🙏
@anjuladissanayake6505
@anjuladissanayake6505 8 ай бұрын
Oba wahanseta thawa thawath darma denuma lebewaaa
@podimenikeherath8532
@podimenikeherath8532 7 ай бұрын
මේ උතුම් වූ බුද්ධ දේශනාව හැමදෙනාටම නිවන් අවබෝධ වීම පිණිසම උපකාරවේවා
@HemaMeegolla
@HemaMeegolla 7 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් බාවයකදී ම සසර දුකින් මිදීමට ලැබේවා සාදු සාදු සාදු
@hiroshaperera6481
@hiroshaperera6481 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🏵️🙏
@setaseta2362
@setaseta2362 8 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@warnakumara2201
@warnakumara2201 8 ай бұрын
උතුම් තෙරුවන් සරණයි පිංවත ඔබට....! 🙏🌸 මේ සිදු කළා වූ උතුම් ධර්ම දානයමය පිංකම හේතු කොටගෙන පිංවත් ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ඉක්මන් බවයකදී උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගන්න ලැබේවා....! නමෝ බුද්ධාය...! 🙏🌺🙏
@piyaseeli2325
@piyaseeli2325 8 ай бұрын
සාධු සාධු සාධු. සම්මාසම්බුදු සරණයි ඔබවහන්සේ ට. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ධර්ම. දේශනය. ස්වරණය. කළ. මා. හට. නිවන්. අවබෝධ පිණිසම හේතු වේවා 🙏🏻🙏🏻🙏🏻
@WaththegedaraRanmanike
@WaththegedaraRanmanike 8 ай бұрын
ඵ්ළ්ළ්
@J.pPadmini
@J.pPadmini 7 ай бұрын
සාදු❤
@dananjaya2623
@dananjaya2623 8 ай бұрын
සාදු සාදු සාදු , තෙරැවන් සරනයි
@nursinginterest5327
@nursinginterest5327 7 ай бұрын
Sadu sadu
@rkthamara5036
@rkthamara5036 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏
@rathnalathagamage6705
@rathnalathagamage6705 7 ай бұрын
Oba vahanseta thunuruvange asirvaadaya lebeva
@KusumThennakoon-ft3qq
@KusumThennakoon-ft3qq 4 ай бұрын
නිවන් පිණිසම මේ පින් හේතු වසනා වේවා!!
@PriyanthaPremalal-m9o
@PriyanthaPremalal-m9o 6 ай бұрын
Obawahanseta niwan pinisama hethueewa theruwan saranai🙏🙏🙏
@kamanichampika5813
@kamanichampika5813 8 ай бұрын
🙏🙏🙏ඉක්මන් භවයකදීම නිවන් අවබෝධය පිනිසම මේ ධර්මය ඇසීම එක් පාරමිතාවක්වේවා🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@hatharasinghakarunawathii3527
@hatharasinghakarunawathii3527 8 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි
@chandanapradeep7251
@chandanapradeep7251 4 ай бұрын
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි 🙏🏻🙏🏻🙏🏻
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 7 ай бұрын
Sadu sadu sadu taruwan saranai ana budu sameduna.නැවත wadnna.m..manusa..ලෝකයේ mat aka bana.පදයක් asnna..maga utum budu peynn wahnsta නමස්කාර wawa sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudharmikaSriyani
@SudharmikaSriyani 8 ай бұрын
දේවතා අනුස්සතිය දේශනා කරමින් බොහෝ සිත් සතන් සුවපත් කරගන්න පිහිටවූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබ වහන්සේ පැතුම් පරිදි උතුම් නිවන් සැනසෙත්වා . සාදූ සාදූ සාදූ .....
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 6 ай бұрын
සාදු .සාදු ..සාදු ...🙏🙏🙏අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා ..නිවනේ මාර්ගය ..හමුවේවා ...🙏🙏🙏
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💐🙏🏻
@SenarathnaUdagammadda
@SenarathnaUdagammadda 7 ай бұрын
සාධු සාධූ සාධූ!! පිංවත් ස්වාමින් වහන්ස ,මේධර්මානුසාසනානුභාවයෙන්.උතුම් නිර්වානාවබෝධයමවේවා!!!! තෙරුවන්සරණයි!!!
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 7 ай бұрын
ජීවිත යෙ නිස්සාරටට්‍ය් අපට පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව පාර්‍ර්ට්නා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 15:14
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💐🙏🏻
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 6 ай бұрын
💐🙏🏻
@kalyanilanka1194
@kalyanilanka1194 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය,, තෙරුවන් සරණයි! හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@Sachinidammika-w5y
@Sachinidammika-w5y 7 ай бұрын
Oba wahanseta uthum u darmawabodaya labewa!!!🙏🙏🙏🙏
@hewagamagedarajeewakanthi9297
@hewagamagedarajeewakanthi9297 8 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ ට ..🙏🙏🙏
@thilakweerasinghe4725
@thilakweerasinghe4725 8 ай бұрын
❤P
@sandyakumuduni5809
@sandyakumuduni5809 8 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 8 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@udeshindrajith123
@udeshindrajith123 8 ай бұрын
Qq1
@sirimasirima5665
@sirimasirima5665 8 ай бұрын
තෙරැවන් සරනයි
@GunawathiLiyanage-y3d
@GunawathiLiyanage-y3d 8 ай бұрын
Sawamin wahansela niduk nirogi suwayama lebewa.sadu sadu sadu. 🙏🙏🙏🙏
@GunawathiLiyanage-y3d
@GunawathiLiyanage-y3d 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@RaniIndrapremasiri
@RaniIndrapremasiri 7 ай бұрын
Sadu sadu sadu 🌹🙏🥀🙏🌷🙏💐
@jeewaneedamayanthi2606
@jeewaneedamayanthi2606 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@somajmsjayasinghe5452
@somajmsjayasinghe5452 8 ай бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa saduu saduu saduu theruwan saranai
@pearlmorawaka8415
@pearlmorawaka8415 7 ай бұрын
😮
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 6 ай бұрын
පින්වන්ත ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා
@LalithaRathnayake-w2n
@LalithaRathnayake-w2n 8 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@indranimorugama5643
@indranimorugama5643 6 ай бұрын
Sadu Sadu Sadu 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nadunkolla123
@nadunkolla123 8 ай бұрын
තෙරුවන් සරණයි
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 8 ай бұрын
පින් වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 26:09
@LalaniSamudrika
@LalaniSamudrika Ай бұрын
Ppllllllllnnmmnnnnmmmmnml
@mangalikagrm9363
@mangalikagrm9363 8 ай бұрын
Oba wahanse pathana bodiyakin amma maha niwanama awabodawewa
@PadmaKanthiDissanayaka
@PadmaKanthiDissanayaka 6 ай бұрын
Sadu sadu math ,anumodanwanava
@bandusena8046
@bandusena8046 2 ай бұрын
නිවන් පුරට මග පෙන්වන පහන් වැටක් ම වෙවා.අපෙ ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ.
@jandrajandra5712
@jandrajandra5712 8 ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷 පිංවත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@samanthalekamge2995
@samanthalekamge2995 6 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහනසේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SagarikaSubhashini
@SagarikaSubhashini 6 ай бұрын
Oba wahanseta niduk nirogi suwa labeewa nirwana awabodaya labeewa.
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 8 ай бұрын
අතිශයින් ම. ව්ශිශටයි පින්. වත් හාමුදුරුවනේ. තෙරුවන් සරනයි
@jandrajandra1067
@jandrajandra1067 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@PiyasiliVijethunga
@PiyasiliVijethunga 8 ай бұрын
ඔබ වහන්සේට දීර්ගසුෂ ලැබේවා 🎉🎉🎉
@Chamilabalasooriya-dj2jd
@Chamilabalasooriya-dj2jd 8 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 22 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 10 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26