මම සම්මානනීය සිනමා නිළියක් උනත් මගේ දෙමළ සමාජයේ තරුණයෙක් මාව බදින්න කැමති නෑ Niranjani Shanmugaraja

  Рет қаралды 367,255

Hari Tv

Hari Tv

3 жыл бұрын

#actress #Hari_Tv #lahiru_mudalige
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 2 000
@Traditionalsuperfood
@Traditionalsuperfood 3 жыл бұрын
මෙන්න නිළියෝ සිංහල නිළියන්ටත් හොද පාඩම්. මන් දැක්ක මානුසික ගුණාංග අතින් පූජා උමාශංකර්ගෙන් පසුව දැනුන කෙනෙක් හදවතට. ඔබේ අපේම කෙනෙක්. ඔබට ජය වේවා
@subashiniuthpala98
@subashiniuthpala98 3 жыл бұрын
සහතික ඇත්ත...සිංහල නිළියන්ට සිංහල බැහැ Ensigns කතා කරන්නෙ සිංහල බැහැ සමහර සිංහල නිළියන්ට ලංකාවෙ අගනුවර දන්නෑ.ලංකාවෙ ඉදලා ඇත්තම අක්කි ඔයාගේ කතාව අහන්න ඉන්න අසයි....😘 #pooja umashankar😘 පස්සෙ ඔයාව තමයි මගේ හිතට අල්ලපු හොඳ නිළිය 🥰😘
@nisankakarunaratne1166
@nisankakarunaratne1166 3 жыл бұрын
මං කමෙන්ට් කරන්න හිතනකොටම මේක දැක්කා. "මෙන්න නිළියෝ".... සහ මo හරි කැමති කාන්තාවක්.... I really like you and respect you.....
@nenaalesha5371
@nenaalesha5371 3 жыл бұрын
@@subashiniuthpala98 🌹
@Sandamali..537
@Sandamali..537 2 жыл бұрын
Aththa
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 3 жыл бұрын
ඇය සම්මානනීය කලාකාරිනියක් පමනක් නොවෙයි. බුද්ධිමත් ශ්‍රී ලාංකේය දියණියක්.
@lahirupinsara1873
@lahirupinsara1873 3 жыл бұрын
Uju
@dilrukshidilruba4505
@dilrukshidilruba4505 3 жыл бұрын
මෙච්චර වටින බුද්දිමත් කෙල්ලෙක්ට ආදරේ හිතුනු සිංහල කොල්ලො like එකක් දාගෙන යන්න.♥️♥️♥️
@NimaliKusum
@NimaliKusum 3 ай бұрын
දුවට ආදරේන් පිරැනු සින්හල හදවතක් ලැබේවා බුදුසරනයි❤
@ivonihansika9259
@ivonihansika9259 3 жыл бұрын
"හිනාව දෙන්න පුලුවන් එකම පිරිස මනුස්සයෝ... " ඒක නම් මරු අක්කේ... ඔයා නම් පුදුම තරම් ශක්තිමත්...
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
දුව සිංහල කථා කරනවා හරිම ලස්සනයි අහගෙන ඉන්න පුළුවන් දවසම උනත් 💖💖 ආදරෙයි හැමදාමත් 💖💖💖
@farhanafarees1891
@farhanafarees1891 3 жыл бұрын
Actually she z vry straight forward girlish real face. I like u vry much dr.
@madushikagayashani415
@madushikagayashani415 2 жыл бұрын
Lassanata katha karannawa oya
@sayuriwickramarachchi934
@sayuriwickramarachchi934 3 жыл бұрын
ඇය බෙහෙවින්ම ආදර්ශමත් කාන්තාවක්.ගතයුතු දේ බොහෝයි.නිර්භිත කාන්තාවක් .ඇය ගේ ඉදිරි ගමනට සුභාශිංසන ගෙනෙනවා.කාන්තාවක් හැටියට මට ඇය ගැන ආඩම්බරයි.
@deepikadilhani8593
@deepikadilhani8593 3 жыл бұрын
මේ කතාව තමයි මන් මුල ඉදල ඉවර වෙනකම්ම බැලුවෙ කියපු හැම වචනයක්ම මාරම වටිනව.
@komarkomar8497
@komarkomar8497 2 жыл бұрын
මමත් හරිම වැදගත්
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
මෙන්න කෙල්ලො මෙන්න නිලියෝ මෙන්න ලැබුණු මනුස්ස ජීවිතයට උපරිම සාධාරණයක් කරන කෙල්ලෙක් අපේ ලංකාවේ මෙන්න මේ වගේ අය ඉන්නවානම් අපේ රට දියුණුවේ අනන්තයටම යනවා මානුෂික පැත්තෙන් ...පට්ට කෙල්ලෙක් පරිපූර්ණයි ඔයා
@rifdahrila1455
@rifdahrila1455 3 жыл бұрын
අක්කේ ගොඩක් ආදරෙයි.. සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙන් වෙන්නෙ නැතුව අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියලා හිතලා වැඩ කරා නම් කවදාවත් අපිට වරදින්නේ නැහැ. ඇත්තටම ආඩම්බරයි අක්කේ... God bless you!
@chathuradissanayake3021
@chathuradissanayake3021 3 жыл бұрын
සිංහල සමාජෙම ආදරේ කරන දෙමළ කෙල්ල ඔයා ❤.
@ladysungreat2406
@ladysungreat2406 3 жыл бұрын
ස්තුතියි ලහිරු අය්යේ ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් කාන්තාවන් වෙනුවෙන් ..🙏
@kalugamagegimshan1405
@kalugamagegimshan1405 3 жыл бұрын
රටට ඉපදෙන්න ඕන නියම චරිත,සුබපතනව අක්කි ඕයාට අනිවාර්යෙන් දෙවියෙක් වගෙ කෙනෙක් ලැබෙන් ඕන 👍👍👍
@chandanakodithuwakku1784
@chandanakodithuwakku1784 3 жыл бұрын
නංගී නුඹ නියම කෙල්ලෙක් ඔහොම ගියොත් හොඳ අනාගතයක් තියෙනවා කවදාහරි හොඳ තැනක ඉදියි පරිස්සමෙන් ගමන හෙමින් යන්න. බුදුසරණ
@thanujadushyanthi3891
@thanujadushyanthi3891 3 жыл бұрын
Lo0opyuu Laga nisa p
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
සිංහලේද, දෙමලේද, මරක්කලේද, මටනම් අදාලම නැත.... සන්මුගරාජා නංගියේ නුඹ සැබෑ ශ්‍ර්‍රී ලාංකික කාන්තාවක්. ආඩම්බරයි නුඹ ගැන. ආදරෙයි අපි නුඹට. ජයවේවා බුදුසරණයි.
@percywijesekara1034
@percywijesekara1034 3 жыл бұрын
Yes Bro 👍👍👍
@chansam8966
@chansam8966 3 жыл бұрын
Tears came to my eyes seeing this comment!
@warnasamika
@warnasamika 3 жыл бұрын
🤣🤣🤣🤣
@niranjalagalhenage9690
@niranjalagalhenage9690 3 жыл бұрын
😍😍
@kingofzanzibar9980
@kingofzanzibar9980 3 жыл бұрын
Patta kathawa
@dineshchaminda2384
@dineshchaminda2384 3 жыл бұрын
පහල කෙනෙක් දාලා තිබ්බා ' ඇත්තටම ආදරෙය් පැලෙන්න " කියලා. ඇත්තටම ඒක තමය් කියන්න තියන වචනය. රටක් ලෝකයක් මෙහෙම ගෑනුන්ට ආදරය කල යුතුය්.. රැක ගත යුතූය්.....
@ashiyasamanmali7426
@ashiyasamanmali7426 3 жыл бұрын
Ah aiya
@Disna0608
@Disna0608 3 жыл бұрын
වාව්.මං නිකමට මේක ඇහුවෙ.පුදුම ලස්සන හිතක් සහ අදහස් ටිකක්.කමෙන්ට් එකක් නොදැම්මනම් ඒක ලොකු අසාධාරණයක් කියල හිතුන.
@shaniifernando3539
@shaniifernando3539 3 жыл бұрын
ලහිරු අයියා ගෙ program වලින් බලපු වැදගත් ම එකක්..ඇය ඇත්තටම ආදර්ශමත් කාන්තාවක්..❤️❤️❤️
@hewawasanc2092
@hewawasanc2092 3 жыл бұрын
කුලබේදය තියන කෙනෙක් බැදලා දුක්ව්දිනවට වඩා තනිකඩව මැරිලා යනඑක හොදයි... බුදුසරණයි...
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 3 жыл бұрын
කොරෝනා විහිලුවට ගන්න ජනමාධ්‍ය kzbin.info/www/bejne/fWWppXZog6yqgLM
@methminianupama9905
@methminianupama9905 3 жыл бұрын
පූජා අක්කිවත් ගෙන්නන්න....😘😘අක්කි ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත...❤️❤️❤️
@sandar4885
@sandar4885 3 жыл бұрын
අම්මෝ දෙවියනේ පුදුම සහගත අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙන්නේ.මේ වගේ ගැහැණු තමයි සමාජයට ඕන.සිංහල තරුණියක් විදිහට ඔබට මගේ උත්තමාචාරය.💖💖
@nimmidissanayake9407
@nimmidissanayake9407 3 жыл бұрын
බොරැ සෝබන ඉංගිසී කෑලි දාන සත පහේ ලංකාවේ නිලියන්ට හොඳ ආදර්ශයක් ඇය..
@mervinweeraratne1711
@mervinweeraratne1711 3 жыл бұрын
Sahathika attha
@googlegod123
@googlegod123 3 жыл бұрын
හරියට හරි..
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 жыл бұрын
අනිවාර්යයෙන්
@SRekha-nd1kd
@SRekha-nd1kd 3 жыл бұрын
ඇත්ත
@srizara1448
@srizara1448 3 жыл бұрын
ඔව් අනිවාරෙන් ආදර්ශයක් 😍
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
වචනයකින් කියන්න බැරි තරමට ඔබ ගැන ආඩම්බරයි දුව 🙏🏽🙏🏽🙏🏽
@asashe4203
@asashe4203 3 жыл бұрын
මේ වැඩසටහන් කීපය පුරාවට දැකපු හොදම වැඩසටහනක්.ඇය ඉතාම බුද්ධිමත්.ලස්සන අනාගතයකට සුභ පැතුම්
@dedunuwijesinhe7940
@dedunuwijesinhe7940 3 жыл бұрын
කියන්න වචන නැ...අහක දාන්න එක වචන යක් නැ...පුදුම විවෘත මනසක් තියෙන්නේ...ඔබට ජය❤️‍🔥
@ruwinilokuwaduge3517
@ruwinilokuwaduge3517 3 жыл бұрын
ලංකාවේ විතරක් නෙමෙයි යාපනේ ටැමිල් අය සිංගප්පූරුවේ ඉන්න ටැමිල් අයටත් දාන්නේ ලොකු කථා...ලෝකේ හැම තැනම ඔය දේ තියනවා...ඔබ හරි...
@HG-wn5qw
@HG-wn5qw 3 жыл бұрын
අක්කේ ඔයාගේ සිංහල භාශාව හසුරුවීම අති විශිෂ්ටයි. බොරු පොශ් සෝබන සිංහල නිලියන්ට වඩා ඔයා හරිම ලස්සනට කතා කරනවා මැදින් ඉංග්‍රීසි කෑලි නැතුව
@nirmanihansika72
@nirmanihansika72 3 жыл бұрын
Perfect❤️
@priyadarshanipriyadarshani7331
@priyadarshanipriyadarshani7331 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@nishadisitharasilva4936
@nishadisitharasilva4936 3 жыл бұрын
හරිම ආසාවෙන් බලපු එකක්... කෙලින් කතා කරන අක්කා කෙනෙක්... ආදරෙයි ගොඩාක් ❤️❤️
@asharakanchana9338
@asharakanchana9338 3 жыл бұрын
5නි වතාවටත් මේ interview එක අහන බලන මම 😍 මෙතෙක් දැකපු හොදම interview එක ❤
@hansuherath283
@hansuherath283 3 жыл бұрын
අක්කෙ ඔබතුමී කියන්නෙ සහතික ඇත්ත.ඔබගේ කතා විලාසය සහ ඔබගේ නිර්භීත බව ඉතාමත් අගනෙයි.කෙලින් කතා කරන කෙල්ලෙක් දැක්කමයි මේ තරම්....ගොඩක් කාලෙකින්....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸💫💫💫💫🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@malinjayawardana2068
@malinjayawardana2068 3 жыл бұрын
සැබෑ ශ්‍රී ලාංකික යකඩ ගැහැණියක් කිව්වොත් නිවැරැදි කියලා මං හිතනවා ...
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
සහෝදරිය නියම Sri lankan කාන්තාවක්.. දියණියක්,,, අපේ රටේ political big issues
@Ferosacakestutorial
@Ferosacakestutorial 3 жыл бұрын
අර දිනක්ශිලා වගේ බොරු පොෂ් සින්ගලිශ් කෙල්ලන්ට වඩා මේ කෙල්ල කොච්චර පොලවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්ද.
@windy5483
@windy5483 3 жыл бұрын
Ai puja umashankar akkith hodai
@babibabi1876
@babibabi1876 3 жыл бұрын
Aniwaryenma
@poorniasanka6966
@poorniasanka6966 3 жыл бұрын
බලපු ලස්සනම ප්‍රෝගෑම් එක.කාන්තා හැමටම ආදර්ශයක් .දමිළ ජනතාවට ආදර්ශයක් .ලහිරු ඔබට ස්තුතියි 👍👍
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
දෙමළ හැම කාන්තාවන් ම මේ විදිහට සිතුවානම් අද කොතනද ඉන්නෙ, ඉතාමත් ආඩම්බර යි ඔබ, වෙනදාටත් වඩා ආදරෙයි ඔබට,
@raaji_lk
@raaji_lk 3 жыл бұрын
ඇයි අනිත් දෙමළ කාන්තාවෝ ගල් යුගයේ ඉන්නවා කියලද හිතාගෙන ඉන්නෙ? ලෝකයේ විතරක් නෙවෙයි, අද ලංකාව ගත්තත් උගත් සහ උසස් තනතුරු දරන දෙමළ කාන්තාවෝ සිංහල කාන්තාවන්ට වඩා ප්‍රතිශතයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. විස්වාස නැත්නම් හොඳට හොයල බලන්න
@s.r.a.erandika8022
@s.r.a.erandika8022 3 жыл бұрын
@@raaji_lk true♥
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@raaji_lk ලංකාවේ නේ. ජාත්‍යන්තරේ ගොඩාක් ඉහලින් ඉන්නෙ සිංහල බෞද්ධ කාන්තාවො. හොයලා බලනවාකො.
@raaji_lk
@raaji_lk 2 жыл бұрын
@@janithjanith8954 කියන්න බලන්න ජාත්‍යන්තරයේ බැබලෙන සිංහල බෞද්ධ කාන්තාවන් හතර පස් දෙනෙකුගේ නම්?
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@raaji_lk ෆෝර්ඩ් කාර් කම්පැනී එකේ ලොක්කාත් සිංහල බෞද්ධ කෙල්ලෙක්. ජාත්‍යන්තර ඔලිම්පික් එකෙන් මෙඩ්ල් ගෙනාවෙත් සිංහල බෞද්ධ කෙල්ලො. ඇයි දන්නෙ නෑ. රෝසි සෙනානායක තව ඉන්නවා ජැකලීන් ෆර්නැන්ඩස් එයත් සිංහල . 💪💪💪🙏🙏🙏😌😌😌 ඔය මදෑ.
@nalakachaminda3061
@nalakachaminda3061 3 жыл бұрын
ඇය දෙමළ වුනත් ලගකදි අහපු ලස්සන සිංහල කතාවක්.ඔබතුමියට සුභ පතනවා.
@CocktailLanka
@CocktailLanka 3 жыл бұрын
මෙලෝ හසරක් නොදන්න නිලි බට්ටියෝ අතර බුද්ධිමත් අදහස් තියෙන දෙමළ කෙල්ලෙක්...
@maheshikamadhushani5969
@maheshikamadhushani5969 3 жыл бұрын
අක්කා වගේ අනිත් මිනිස්සුත් හිතනවා නම් මේ ජාති,කුල භේද ඇති වෙලා ජීවිත විනාශ වෙන්නේ නෑ. ඔයා වගේ කෙලින් කතා කරන කෙල්ලෙක්,ශක්තිමත් කාන්තාවක් රටට සම්පතක් අක්කේ.. ආදරෙයි. බලපු හොදම වැඩසටහන. සුභ පැතුම් අක්කේ. ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මන් හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.🙏🙏❤️❤️❤️❤️❤️❤️
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
මට නංඟියේ උඹ ගැන තියෙන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම කියන්න බැරි ගෞරවයක් ජයම වේවා🙏
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 3 жыл бұрын
මෙන්න විවාහයට හොදම කාන්තාවක්
@user-bc6po1md5h
@user-bc6po1md5h 2 ай бұрын
Aniwaren ❤meywa badina kena godaak pin krpu kenek wenna oni
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මම සිංහල ..ආසාවෙන් බැලුවා...ලොකු සමාජ දැනුමක් ඔයාගෙන් ගත්තා...ඔයා වගේ කෙනෙක් බදින්න තියෙනවනම් හොදයි කොල්ලන්ට....
@rajifernando842
@rajifernando842 3 жыл бұрын
MAGA KOLLA dannme BADAL natam Daruwv Wivh kerdanva puta
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Superb programme..thanks Lahiru...and sweet girl...niyama kella...lm proud of her...all the best for a bright future. ..dear..BUDUSRANAI 🌹🌹🙏🙏
@dineshchaminda2384
@dineshchaminda2384 3 жыл бұрын
මෙ වගේ බුද්දිමත් පොලවේ පය ගල ඉන්න දක්ශ ගැහැනියක් ලබන්න පින් කරපු මිනිස්සු නෑ... ඉතාම අගය කරනවා නන්ගී ඔයාව.. වචන නෑ කියන්න ඔබ ගැන....
@agampodisilva8695
@agampodisilva8695 3 жыл бұрын
ඔයා හොද කේනෙක් දුව මම බවුද්ද කාන්තා වක් නමුත් ජාති වාදියක් නැහැ ඔයා කතාරන විදිහට මම හරිම සතුටුවෙනව බුදුසරණයි දුව මම සිංහල 😃
@vinodsisil6768
@vinodsisil6768 3 жыл бұрын
මේ මුළු සාකච්ඡාවම හරිම ආසාවෙන් අහන් හිටියෙ, ලංකාවෙ මමආසම නිලිය ඇය❤️❤️👍👍
@jayalathjayalath9382
@jayalathjayalath9382 3 жыл бұрын
මෑත ඉතිහාසයේ බිහිවූ සිත් ගත් ආදරණීය චරිතය ඔබ........නිරන්ජනා......ඔබට ජය.!!!
@indigo378
@indigo378 3 жыл бұрын
ගණිකාවන් හොයාගෙන යන පිරිමින්ට කියන නම, අපි අදටත් දන්නේ නෑ... විශිෂ්ට සම්මුක සාකච්චාවක්...! සුභ අනාගතයකට සුභ පැතුම් දෙන්නටම !
@sugathliyanaga4193
@sugathliyanaga4193 3 жыл бұрын
ගනුකයා
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
Indeewary Disanayake පර ස්ත්‍රී ලෝලියා,......පර = අන් ......ස්ත්‍රී = ගැහැනු,.....ලෝලියා = ලොල් වූ කෙනා පර ස්ත්‍රී සේවනය කරන්නා බහු භාර්යා සේවනය කරන්නා,.... ස්ත්‍රී ලෝලියා...සල්ලාලයා, කාමුකයා මේ කියන නම් සියල්ලම භාවිතා කලහැකියි
@MM-jt1ok
@MM-jt1ok 3 жыл бұрын
වේස පිරිමි😁👌
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
@@MM-jt1ok ඒකත් හරි
@indigo378
@indigo378 3 жыл бұрын
@all replies : මොන නම කීවත් පිරිමින්ට කවුරුත් ඇඟිල්ල දික් කරන්නේ නෑනේ මේවගේ අවස්ථා වලදී.. මොනවා කලත් කියන්නේ ගෑනු ඇඟේ එල්ලෙන්න යනවා කියල 😑
@md05chanikadilshani95
@md05chanikadilshani95 3 жыл бұрын
අක්කි ගෙන් ආහපු ප්‍රශ්න වලට උත්තර නැති උනේ ලහිරු අයියේ ඔයාට නේද . ආඩම්බරයි අක්කි ❤️❤️
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
හරි ටී.වී වැඩ සටහන් වලින් හොදම වැඩ සටහන හරිම අගෙයි බුද්දිමත් ව පිළිතුරු දෙනවා බොහොම ස්තුති ඔබට .
@shank6475
@shank6475 3 жыл бұрын
Aniwaaa
@chandimakumbalathara3848
@chandimakumbalathara3848 3 жыл бұрын
Great 👍
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Subh463
@Subh463 3 жыл бұрын
විජේ කලා වගේ පිස්සු හෝන්තු පාර්ලිමේන්තු එවන්නෙ නැති ව මේ වගේ ගැහැණු රට කරවන තැනට එවපල්ලා බන් දෙමලුනේ....උන්ව පාගලා දාන්ඩ එපා..
@arosharathnathilaka9901
@arosharathnathilaka9901 2 жыл бұрын
Actually very high quqlity ideas.wish you all the best.
@buddhimakalana4576
@buddhimakalana4576 3 жыл бұрын
දෙමළ වෙලත් සිංහල කතා කරන විදිහනම් පට්ට....wish you all the best akkiyoo...💚
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
දුවෙ මට දැනූනෙම නෑ ඔයා දමිළ කියා.අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයො.ඔයා දැකුම්කළු සුන්දර යුවතියක්,ඔය රටට අවශ්‍ය කෙනෙක්.බුදු සරණයි
@vindyapeiris2
@vindyapeiris2 3 жыл бұрын
අවංකව ම කතා කලා මාරම නිහතමානී ⁣😇😊👍
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 3 жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් මේක..පට්ට ආඩම්බරයක් දැනුනේ.. ඔයා වගේ නිහතමානී කෙල්ලෙකුට ගැලපෙන්නෙ සිංහල කොල්ලෙක්. බලන්න ස්ටෙෆ්නිටට දුෂ්‍යන්ත් දීලා තියන නිදහස, ඒ වගේ සිංහල කොල්ලෙක් බඳින්න නංගි.... සුභ අනාගතයක් වේවා ඔබට..තෙරුවන් සරණයි
@chamodyarajapaksha7599
@chamodyarajapaksha7599 2 жыл бұрын
මට ඇඩුනත් එක්ක... මුලු ලෝකයට ම ආදර්ශ යක් ඔබ...ආඩම්බරයි ඔබ ගැන...🙏🙏🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@windyanilanka7959
@windyanilanka7959 3 жыл бұрын
විශිෂ්ඨ ලෙස සිංහල උච්චාරනය වෙනුවෙන් මාගේ ආචාරය සහෝදරිය.හරි ආසාවෙන් අහන් හිටිය වැඩසටහනක්.අහක දාන්න එකම එක වචනයක්වත් තිබුනෙ නෑ
@devikafonseka3049
@devikafonseka3049 3 жыл бұрын
හරිම ආඩම්බරයි ඔයා ගැන.ලොකු කමින් ජිවත් වෙන අයට හොද වචන ටිකක් ඔයාව තෙරුම් ගැනිම.අප සතුයි මම ඔයාට ගුරු කරනවා
@sanfernando9
@sanfernando9 3 жыл бұрын
මේ ලෝකේ තියෙන්නේ කුල දෙකයි ඒ උකුල සහ කකුල අනිත් සේරම කුල මෝඩ උද්දච්ච මිනිස්සු විහින් හදාගත්තුවා. කසාද බදින්න අරකට මේකට කුල හොයන එකෙක්වත් ලේ ගන්න වකුගඩු ගන්න යද්දී ඔය කුල හොයන්නේ නැත්තේ ඇයි???අපි හැමෝම මනුස්ස කුලේ. උබට මුළු සිංහල සමාජෙම ආදරෙයි දුවේ
@krishanthafernando9779
@krishanthafernando9779 3 жыл бұрын
Ela ..ela macho...
@nishakalubowila3890
@nishakalubowila3890 3 жыл бұрын
සුපිරි .....aaah..... සුපිරි වදන
@darshanidilrukshe7151
@darshanidilrukshe7151 3 жыл бұрын
nea nea blood walatai kidney walatai kule adala nelu moda minissunta
@isharalakshan6342
@isharalakshan6342 3 жыл бұрын
ඇත්තමයි ඒ වෙලාවට කෝ දෙන්න කියලා වැඳලා ගන්නේ.🤣🤣🤣
@yamuna9775
@yamuna9775 2 жыл бұрын
ඔයා කථාව හරියටම හරි දමිල සමාජය තුල මෙවැනි බෙිද සැැ⁣හෙන්න තියෙනවා මමත් ඒගැන ගොඩාක් දැකලා තයෙනවා ඔයාට සුභඅනාගතයක්.👍🙏🙏🙏
@nishadisitharasilva4936
@nishadisitharasilva4936 2 жыл бұрын
හිතට වැදිච්ච කෙල්ලෙක්... කවදාවත් වරදින්නේ නැහැ 😍😍😍🤩❤️😘💐💐
@anurahettigoda6468
@anurahettigoda6468 3 жыл бұрын
තෙරැවන්සරණයි නංගි ඔබ නියමයි සිංහල අපි ඉන්නකමි ඔබගේ කුලය අපට වැඩක් නැහැ ඔබගේ ජාතිය වැඩක් නැහැ ඔබ අපට සහෝදරියක් පමණයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ...
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
හරිම බුද්ධිමත්ව කතා කරනව හරිම සතුටුයි නිලාමනි ඔබ ගැන
@dushim1802
@dushim1802 3 жыл бұрын
සැබැවින්ම ආදර්ශමත් කාන්තාවක්.ගොඩක් ආඩම්බරෙන් කියන්න පුළුවන්
@chandanasilva5181
@chandanasilva5181 3 жыл бұрын
..
@myteacher8562
@myteacher8562 3 жыл бұрын
ඇත්තටම මන් දැකපු සුපිරිම කෙල්ලෙක්...ඇත්තටම අපේ ඔය හාල් කෑලි නිලියන්ට වඩා මාරම වටින අපේ රටේ ගැහැනියක්...සූපර්....❤❤❤❤😍😍😍😍😘😘😘😘😘
@tgnrupasinghe9838
@tgnrupasinghe9838 3 жыл бұрын
ලංකාවෙි ඉන්න බහුතරයක් ආඩම්බර සිංහල නිලියන් කියාගන්නා පිරිස අතර දමිළ නිළික් වෙන ඔබ ඇත්තටම ලාංකිකයෙක් හැටියට අපිට ලොකු ආඩම්බරයක්.ලංකාවෙි ඉන්න සිංහල නිළියන්ගෙ නොදකින නිහතමානි කමක් සිංහල රසිකයො හැටියට ඔබගෙන් පූජා උමාසංකර්ගෙන දකිනවා.බුදු සරණයි සුභ අනාගතයක්.
@user-zq5ve9tr2h
@user-zq5ve9tr2h 3 жыл бұрын
ලහිරු තේරුනේ නැද්ද? මෙන්න අපේ දේශපාලිකාවො කැලේ .. ඔයා interview කරපු අනික් හැම කාන්තාවක්ම කැලේ ... මේකි නං වචනෙ පරිසමාප්තියෙන්ම පොලොවෙ පය ගහල ඉන්න , බොරු පොශ් නැති මොකෙක්ට වත් වට්ටන්න බැරි අපේ ලංකාවේ කෙල්ලෙක්
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 3 жыл бұрын
කියලා වැඩක්නෑ
@SRekha-nd1kd
@SRekha-nd1kd 3 жыл бұрын
👍
@navodadhanajani9802
@navodadhanajani9802 2 жыл бұрын
ඒකනම් ඇත්ත බන්
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
👌👌👌
@kavindafernando5536
@kavindafernando5536 3 жыл бұрын
ඇත්තටම ලහිරු ඔයා ගෙ වැඩ සටහන් හුගග් බලලා තියෙනවා මෙවගෙ හොද වැඩ සටහනක් අදතමයි බැලුවෙ. මෙන්න නිළියො අපෙ අයගෙ ෂොඑක විතරයි බලන්න මෙයා කතාකරන ලස්සන. හැමොටම දෙයක් ගන්න මූලූ වැඩ සටහනෙම තියෙනවා ඔයාට බුදුසරණයි
@nadeeshamadumadhavi909
@nadeeshamadumadhavi909 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයා..... ඒ වගෙමයි ඔයාගෙන් ජිවිතේට ගන්න පුලුවන් දෙවල් ගොඩයි..... ඒ ගැන කියන්න වචන නැ...... සුබම සුභ අනාගතයක් වේවා අක්කේ ඔයාට......
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
ඔබට ගෞරවය කරන ආදරය කරන ඔබ රැකබලා ගන්න මිනිස් කමෙන් පිරි තරුණයෙක් ඔබේ ජිවිතයට මුණ ගැසේවා දුව🙏🏽🙏🏽🙏🏽
@ruwanigunasekara5887
@ruwanigunasekara5887 3 жыл бұрын
Aniwaryen
@dilrukshidilruba4505
@dilrukshidilruba4505 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@nishanthatv2390
@nishanthatv2390 3 жыл бұрын
ඉක්මනට සිංහල කොල්ලෙක් කසාද බදින ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.❤❤❤👌👌👌
@yazzyazzyazyaz5002
@yazzyazzyazyaz5002 3 жыл бұрын
Super
@sarathchandrasekere9144
@sarathchandrasekere9144 3 жыл бұрын
Keep up your determination and courage. Good luck.
@tanulaoffice1158
@tanulaoffice1158 3 жыл бұрын
මම සාමාන්‍යයෙන් comment කරන්නේ නෑ.නිකම් බලලා යන කෙනෙක් .ඒත් මම එක දිකට බලපු එකම සාකච්ඡව අයියෙ.මට කියන්න වචන එන්නෑ.මරු.හිතට වැදුනු එකක්.🙏🙏🇱🇰
@chathuperera7136
@chathuperera7136 3 жыл бұрын
මම යෝජනාවක් කරනවා සම්මුඛ රාජා පාර්ලිමේන්තුවට ඒන්න ඕන. කැමති අය Like කරන්න.
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
අපිට ඉන්න හොඳ නිවේදිකාවක් හොඳ රංගන ශිල්පිනියක් හැමදාම ආදරෙයි
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
ඇත්තෙන්ම දෙමළ කියලා කිව්වට හරිම ලස්සන ආදර්ශමත් කතාවක් අතෙන්න්ම ඔයා හරි අගේ කරන්න ඕනැ චරිතයක් බුදුසරණයි
@arunasenevirathne5473
@arunasenevirathne5473 3 жыл бұрын
ඔබ අපේ හද දිනූ කලා ශිල්පිනියක් ! ඔබේ අදහස්වලට බොහෝ ගරුකරමි. ජාතිය ආගම අපිට අදාළම නැත ! සුබ පැතුම් !
@nuwanshanaka9688
@nuwanshanaka9688 3 жыл бұрын
සුපිරි කෙල්ලෙක් සිංහල කොල්ලෙක් ම බදින්න පරිස්සමින් ඉන්න මේක මහ පිස්සු ලෝකයක් කෙලින් කතා කරන අයට කැපිලි සහ ප්‍රශ්න වැඩි
@herathindika9501
@herathindika9501 3 жыл бұрын
ඔබගේ දැක්ම හා ආකල්ප අතිවිශිෂ්ඨයි. God Bless.
@hmmsherath5670
@hmmsherath5670 3 жыл бұрын
සමහර මෝඩ සිංහල නිලියන්ට වඩා කොච්චර හොදට ප්‍රශ්න වලට උත්‍තර දෙනවද නංගී ඔයාට සුභ අනාගතයක්....
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
අපේ නිළියන් සිංග්ලිෂ් වලින් දෙන උත්තර අපටවත් තේරෙන්නේ නැහැ......
@pradeerukshan4491
@pradeerukshan4491 3 жыл бұрын
ඔයා කියන්නෙ සම්පූර්ණ ඇත්ත සහෝදරිය.මමත් බැන්දෙ දෙමළ තරුණයෙක්.අපි අවුරුදු එක හමාරයි පව්ල් කෑවෙ.අපේ ජීවිත විනාශ කලා.ඔයා කියන ඔය හේතු නිසා තමයි එහෙම උනේ.මම සින්හල.මගේ මහත්තය ගොඩක් හොඳ කෙනෙක්.හරිම කුරිරු විදිහට අපේ පව්ල් ජීවිතය විනාශ කරල දාන්න කටයුතු කලා එයාලගෙ family එකේ අය.ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි.
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
☝🥺
@sampathmax1989
@sampathmax1989 3 жыл бұрын
ආසම චරිතයක් ලංකාවටම ආදර්ශයක්,මේ වගේ කතා කරන්න හැමෝටම බැ ඒකයි එයාගෙ දියුණුවේ රහස ඇත්තටම ඇත්ත කතා කරන බය නැති කෙල්ලෙක් 👍👍👍👍❤️❤️❤️❤️
@ruwinilokuwaduge3517
@ruwinilokuwaduge3517 3 жыл бұрын
හරි ආඩම්බරයි ඔබ ගැන..ඔබ කිව්වේ සම්පූර්ණයෙන් ඇත්ත ...
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 3 жыл бұрын
❤️❤️🥰🥰💚💚💚මම ආසාම කෙනෙක් මෙයා..එඩිතර කාන්තාවක් ඇත්ත ඇති සැටියෙන් කතා කරන චරිතයක්
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 3 жыл бұрын
මන් ගොඩක් ආදරේ කරන නිලියක් හරිම ආසයි කතා කරන විදියට ඔයා සිංහල කොල්ලෙක්ම බදින්න ලැබේවා අපේ සිංහල සමහර නිලියන්ටත් ආදර්ශයක් ඔයා නිහතමානී නිලියක් ආදරෙයි ❤❤❤❤
@agrilakshmi2030
@agrilakshmi2030 3 жыл бұрын
ඔබට වරදින් නෑ.ඔබ ජීවිතය දිනලා ඉවරයි. විවාහයක් පරිස්සමින් තෝර ගන්න. Good luck ❤❤❤
@sandunmadushanka3774
@sandunmadushanka3774 3 жыл бұрын
ඇය බුද්දිමත් ශ්‍රී ලාංකික කාන්තාවක්.ගොඩක් ගරු කරනවා...
@Thenuwara
@Thenuwara 3 жыл бұрын
ඇය ප්‍රකාශ කලේ හොද විවුර්ථ නිදහස් අදහස්. ඇය කියන්නේ තිත්ත ඇත්ත. ද්‍රවිඩ බහුතරයක් අන්තවාදීවම කුලවාදීයි. ඔබට ජීවත්වෙන්න ලැබෙන ස්වාමියා හොද වාසනාවන්තයෙක් වෙනවා සහතිකයි.
@chiranbaby6252
@chiranbaby6252 3 жыл бұрын
වෙනම රටක් වෙනම පලාතක් ඉල්ලන උතුරු නායකයිනට හොද පාඩමක් කියාපාන නමක් තමයි සන්මුගන් රාජා නම.
@srizara1448
@srizara1448 3 жыл бұрын
මම මෙච්චර කාලටකට අහපු ආදර්ශවත්ම යථාර්ථවාදී ම කතා ටික අදයි ඇහුවේ. පුදුම චරිතයක් 😍. රටට සම්පතක් කියන්නෙ මේ වගේ අය . 😍
@Aloka-666
@Aloka-666 2 жыл бұрын
.
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
ආදරෙයි පැලෙන්න උබ වගෙ විවෘත මනසක් ඇති ගෑනියෙක්ට ...මන් ඉන්නෙ කදුකරේ.මන් දන්නව මගේ සෙවකයන්ගේ පවුල් වල තියෙන කුල ප්‍රශ්න .මගේ වත්තෙ වැඩ කරන වතු දමිල වුනත් එකිනෙකාගේ තිබෙන කුල ප්‍රශ්න .කෑම ටික බෙදා ගන්නෙ නෑ.ටොයිලට් උනත් එහෙම තමයි .කසාද උනත් එහෙම තමයි .අඩු කුලේ කොල්ලෙක් වැඩි කුලේ කෙල්ලෙක් පැනල ගියා නම් පවුලෙ කිසිම දේකට ගන්නෙ නෑ.අනික ඒ කොල්ලා ලව් කරල බැන්දත් ඌ ඔක්කොම පර වැඩ කරන්න ඕන කෙල්ලනෙගෙ කුලෙ උසස්නම්. පවුලෙ කිසිම උත්සවේකට ගන්නෙ නැ.විකාර සංස්කෘතියක් තියෙන්නෙ .
@singha6372
@singha6372 3 жыл бұрын
මමත් වතුකරයේ දෙමල මිනිස්සු ලඟ ඉපදුන කෙනෙක්. ඇත්තටම ඔය කුල ප්‍රශ්නය හරියට තිබුන, සහ තවමත් තියනවා. බණ්ඩාරවෙල .එකම ජාතියක් එකම බසක් එකම අාගමක් අදහන මිනිස්සු වෙලත් කුලය නිසා උස් පහත් වෙලා. ඇත්තටම හරිම පව් ඒ මිනිස්සු ඒ මිනිස්සු විසින්ම අපහසුතාවයට පත් කරලා . මට පුංචි කාලෙ ඒ තරම් දැනීමක් නෑ. පස්සේ වැටහුණා හේතුව.
@tushariperera7650
@tushariperera7650 3 жыл бұрын
Aiyo
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
@@singha6372 ඔබ හරි ..
@singha6372
@singha6372 3 жыл бұрын
@@tushariperera7650 මම සිංහල බෞද්ධ .ආර්ථික ප්‍රශ්න නිසා අපේ දෙමව්පියන් වතුකරයේ පදිංචියට ගියාලු ටික කාලයකට. පස්සේ අපි ගමට ආවා. ඒ මිනිස්සු අපිට හරිම අාදරෙයි සහ ගරු කරනවා.
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 3 жыл бұрын
අනිවාර්යයෙන් හොද මොලේ තියෙන කෙල්ලක් ...ආඩම්බරයි සතුටෙන් ඉන්න ..තෙරැවන් සරනය
@sclezaverf6225
@sclezaverf6225 3 жыл бұрын
An epic interview, damn she speaks sinhala beautifully and so proud of her personality and attitude on everything.
@chathuvidanage67
@chathuvidanage67 3 жыл бұрын
නිරංජනී ශම්මුගරාජා අක්කි මං ආසම නිලිය.ගොඩක් අගය කරන කාන්තාවක්.පරමාදර්ශී චරිතයක්.හරිම අවබෝදෙන් ජීවත් වෙන කෙනෙක්.සුබ පතනවා අනාගතයට❤️.
@jayaniweeragalla5149
@jayaniweeragalla5149 3 жыл бұрын
Great women ❤️අහපු දේවල් වලට හොදට පැහැදිලිව උත්තර දුන්නා දෙමල උනත් සිංහල හසුරුවන විදිය අහන් ඉන්න ආසයි..❤️
@dilukarunarathna1342
@dilukarunarathna1342 3 жыл бұрын
මාරම හරවත් ඔයාගෙ කතාව.කියපු හැම වචනයක්ම වටිනවා.ආදරෙයි ගොඩාක් ඔයාට.නුවර අපේ දෙමල නිලිය,කෙල්ල.
@bandara.s7433
@bandara.s7433 3 жыл бұрын
අව්‍යාජ බුද්ධිමත් තරුණියක් ඇය කොතරම් යථාර්තවාදීව සිතනවාද කාන්තා පරපුරටම ඇයගෙන් ගත හැකි පාඩම් බොහෝම යැයි සිතමි good luck Niranjani💗🌹
@geethikadissanayaka7273
@geethikadissanayaka7273 3 жыл бұрын
හරි ලස්සනට කතා කරනව 😍😍😍.බොරැ පොෂ් නැතුව. ඒකට සිංහල නිලියො so so but but ගගා බොරැවට නටනව 😒
@siriyasiriya5849
@siriyasiriya5849 3 жыл бұрын
පාර්ථනා කරනව උුවට හොද ගුණයහපත් ජීවිතය පුරාවට ආදරෙන් ඉන්න සිංහල ස්වාමි පුරුෂයෙකු ලැබේවා කියලා බුඋු සරණයි
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 3 жыл бұрын
Ww ගනිකාවකට නියම අර්ථකථනයක් දුන් මගෙ ජීවිතයේ පලමු කාන්තාව ඔබ විය හැක
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
සහතික ඇත්ත
@alexhemantha2009
@alexhemantha2009 3 жыл бұрын
නංගී උබලා වගේ අය තමයි ලංකාවේ ඉන්න ඔනේ අවංකකම අඩම්බරයි ජය 👍👍💝
@hirushimunasinghe8565
@hirushimunasinghe8565 3 жыл бұрын
වචනයේන් විස්තර කරන්න අමාරුයි අක්කේ. ඔයාගේ හොද ගැන ආඩම්බරයි.. ❤❤
@ruwinisilva5666
@ruwinisilva5666 3 жыл бұрын
සිංහල නිලියන් ට වඩා ලස්සන ට සිංහල කතා කරනවා ❤❤❤
@hirushimunasinghe8565
@hirushimunasinghe8565 3 жыл бұрын
@@ruwinisilva5666 ou dr.
@jeewanchathuranga2729
@jeewanchathuranga2729 3 жыл бұрын
හදවතට දැනෙන කතාවක් ගොඩක් ආඩම්බරයි මන් යාපනේට ගිය වෙලවෙ දමිළ කුල ප්‍රශ්න තදින්ම දැක්ක ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙලා ලේ ඕනවෙලා එයාට දමිල එක්කෙනෙක් ලේ ගන්න එයාගෙ හස්බන් කැමති උනේ නැත එයා ..කෙනෙක්ලු සිංහල මගෙ අයියගෙන් තමා ගත්තෙ එයාලගෙන් වතුර වත් බොන්නෙ නැතිලු
@padmawilliams4170
@padmawilliams4170 3 жыл бұрын
පවුලක් පන්සලක් වගේ බලාගන්න පුලුවන් කෙල්ලෙක් මේ. පොලවේ පයගහලා ඉන්න මේ වගේ නිහතමානී කෙල්ලෙක් ලබන්න සින්හල කොල්ලෙක් පින් කරන්න ඕනේ
@Lakindu2011
@Lakindu2011 3 жыл бұрын
Great නංගි ඔයා Tamil කියන්න එපා ඔයා ශ්‍රි ලාංකික කාන්තාවක් මැනිකක් අපේරටට ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා
@madushafernando1277
@madushafernando1277 3 жыл бұрын
මට හිතෙන්නේ ඇයගේ tamil අනන්‍යතාවය තමයි ඇයගේ බුද්දිමත්, ස්වාධීන අදහස් වලට ලොකු ගැඹුරක් දෙන්නේ
@amaraseeligamagee7502
@amaraseeligamagee7502 3 жыл бұрын
ගොඩක හොද වැඩ සටහනක් සිංහල අහංකාර නිලියන්ට අාදර්ශයක් මේ වගේ තරුණියක් ඔබට ජය වේවා! 👍
@sithuharshani934
@sithuharshani934 2 жыл бұрын
ළහිරු අයියේ ඔබ කරන සමාජ මෙහෙවර ඉතාමත්ම වටිනවා ❤️🇱🇰
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 64 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37