No video

Gangarama Tusker Navam Raja Elephant - Hiru Gossip

  Рет қаралды 116,788

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Gangarama Tusker Navam Raja Elephant - Hiru Gossip
Gangarama Tusker, Navam Raja, Gangarama Elephant, NawamRaja, Nawam Raja

Пікірлер: 53
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏 මිතුරේ මගෙ වාසනා සසරේ මග කෙටි නිසා යන්නට අවසර පතා දෙව් ලොව යනවා මෙමා මගෙන් පසුව නුබ තමා ඉන්නේ මම දන්නවා ඉතින් බාර දෙමි මෙමා මගෙ තැන දැන් නුබ තමා මේ අහපන් මගේ මිතුර පූජනීය ඒ කරඩුව පරිස්සමෙන් වැඩමවපන් බුදුන් සරන ලැබේ උබට කලබල නොකරමින් හෙමින් අඩි තියපන් තාලයකට දලදා හාමුදුරුවන්ට හුලගක්වත් නොදැනෙන්නට දැක්කද මම මැරුනු දිනේ මා හට මිනිසුන්ගෙ සෙනේ තිබුනා මහ මෙරක් වගේ දැක්කද නුබ ඒ දිනයේ පාවඩ එලනකන් හෙමින් අජිත් මාම එක්ක හොදින් උබ පෙරහැර හැඩ කරපන් මිනිසුන්ගේ සාදු මැදින් පොඩි හරි වෙනසක් දැනුනොත් තියන්න එපා අඩියක්වත් මම පෙරහැරෙ ගියා වගේ සැදැහැ සිතින් එය කරපන් පෙරහැරෙ වැඩ නිම කරලා දලදා හාමුදුරුවෝ වැදලා පරිස්සමෙන් ගෙදර බලා වරෙන් මගේ ඇත් මිතුරා උබ කරනා හැම දෙයක්ම මා මේ දෙව් ලොවට වෙලා බලන් ඉන්නවා සැමදා සරනයි නුබ හට දලදා කියපන් උබ මිනිසුන් හට එපා මම ගැන දුක් වෙන්නට කල පිං බලයෙන් මා අද ඉන්නව කියපන් දෙව් ලොව අනේ මගේ කලු මාමා දුකින් හැඩුව මාව බදා ඒත් කුමක් කරම්ද මා ජීවය අනියතය සදා ඉතින් මිතුර අවසානෙට..... මගේ අඩුව පුරවාපන් මා කිව් දේවල් සිහියෙන් මතකෙ තියන් වැඩ කරපන් 🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
නවම් රාජ හස්තියාට උතුම් නිවන් සම්පත්ති ලබා මේ තිරිසන් ආත්මයෙන් මිදීමට එයා සාසනයට උදාර සේවයත් මම කරන පින් කුසලුත් සමග හේතු වාසනා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@samankumara7732
@samankumara7732 6 жыл бұрын
මෙච්චර කාලයක් තිස්සේ කරඩුව වැඩම් වූ නවම් රාජා ඇත් රජුනි මේ කල කුසලයෙන් මේ ලක්දරනේ ම මනුෂ්‍ය ආත්මයක ඉපදේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumasaparamadu9998
@kusumasaparamadu9998 4 жыл бұрын
Sathpurusa bawayak labewa niwan doratu wivara wewa
@rasilaharshanarasilaharsha8375
@rasilaharshanarasilaharsha8375 3 жыл бұрын
Lankawenam epadenna apa
@rasilaharshanarasilaharsha8375
@rasilaharshanarasilaharsha8375 3 жыл бұрын
Thawtisawema epadeewa
@user-pe8sl3ds7o
@user-pe8sl3ds7o 6 жыл бұрын
උතුම් මනුස්ස භවයක්ම ලැබේවා ඒ මනුස්ස භවයේදීම චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා ඇත් රජුනි ඔබට
@Ashani-sq6er
@Ashani-sq6er 6 жыл бұрын
නවම් රාජා ඔබට නිවන් සැප ලැබේවා තෙරුවන් සරසයි
@kanthaperera4160
@kanthaperera4160 5 жыл бұрын
නවම් ඇත් රජූනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujanisujani4116
@sujanisujani4116 6 жыл бұрын
නිර්මානය.කල.ඔබට..දලදා ..සමිදු .පිහිටයි ..නවම්.රාජාට.නිවන්සුව..පතමි
@uddeepanakaushalya1613
@uddeepanakaushalya1613 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් වූව් අමා මහ නිවන් සුවය ලැබේවා ඇත් රජුනේ .🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@priyanka7097
@priyanka7097 10 ай бұрын
හරිම ආදරනීයෛ නිවනින් සෙනසේවා අත් රජුනි ඒ වගේම අපේ නදුන්ගේ නිර්මානයත් බලාපොරොත්තු වෙනවා
@indikapradeepsandaruwan6184
@indikapradeepsandaruwan6184 3 жыл бұрын
ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා රුවන් මල්ලි ගොඩාක් ලස්සනයි
@kumararajapaksha4373
@kumararajapaksha4373 3 жыл бұрын
පොඩි හිමි සෙවණේ ඇතු ආදරේ ලබන්නේ..... ඇතු කීකරුය නැත පෙරමෙන් කලබල කරන්නේ .... නවම්රාජා ලෙස නාමය පැතිරෙන්නේ ... ජීවය නැතිවුණත් හිමි ඔබෙරුව රකින්නේ....
@bnmbnmm7844
@bnmbnmm7844 5 жыл бұрын
Hmmmgodak lassanai
@priyanthakumara890
@priyanthakumara890 6 жыл бұрын
බුදුසරණයි
@phnuwan4785
@phnuwan4785 2 жыл бұрын
නිවන් සුව ලැබේවා නවම් රජා ඇත්රපු නෙ
@s.rajarathna4229
@s.rajarathna4229 2 жыл бұрын
🙏🙏🙏
@erangalochana4417
@erangalochana4417 5 жыл бұрын
respect kasun wikramasinghe..
@vcfaster9591
@vcfaster9591 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@sumudupriya1507
@sumudupriya1507 2 жыл бұрын
❤❤🙏🙏
@chandichandralathachandi9564
@chandichandralathachandi9564 6 жыл бұрын
sadu sadu
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 2 жыл бұрын
Ath rajuni obata niwan suwa lebewa
@thisalkithsara3424
@thisalkithsara3424 8 жыл бұрын
nawamrajata newansuwalabewa
@dilrukshikarunarathna6037
@dilrukshikarunarathna6037 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🐘
@samantywasna3140
@samantywasna3140 7 жыл бұрын
Harima lssanai Ae wagema godak satutu dayaka I bs
@bnmbnmm7844
@bnmbnmm7844 5 жыл бұрын
Ape rate ali attu gana kata jarana kota attatama asta kadulak enawa mai asai adambarai aoe prowdath eaya.godak age karanawa asai lassanai
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Tikka napurui nawam raja Loku hamuduruwan ta withrai baya
@ashangeeganage3691
@ashangeeganage3691 6 жыл бұрын
Proud to be srilankan
@rahulsrilanka934
@rahulsrilanka934 6 жыл бұрын
i love
@sumudupriya1507
@sumudupriya1507 2 жыл бұрын
Niwan suva lebeva ath rajuni
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
පාර්ලි මෙන්තු මන්තී පියල් නිශාන්ත ගේ කළුතර හොයන්නවත් බැරි අලියෙක් හදලා තියෙනවා.....හොඳ weddek
@slanimalkingdom8925
@slanimalkingdom8925 5 жыл бұрын
😢😭😭😭😭😭😭😭
@chutidoni2378
@chutidoni2378 5 жыл бұрын
පින්වත් ලස්සන මනුස්සයෙක් වෙලා ලක් darane ipadewaa
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
මේ නැදුන්ගමුවේ රාජා එක්ක ආපු අනිත් ඇතා නේද ...දැන් ඒ දෙන්නම නැ ....දෙන්නම සංරක්ෂණය කරලා නේද ...ඉන්දියවෙන් ලංකාවට ලැබුන අමිල වස්තූන් දෙකක්...ජනතාවගේ මහත් ආදරයට ගවුරවයට පාත්‍ර වෙච්ච ...! ❤🌹✌👌🙏
@user-oe3gb8fi1c
@user-oe3gb8fi1c 7 жыл бұрын
atam waga panna 👌
@malinisrilanka110
@malinisrilanka110 6 жыл бұрын
සදුන් මධුවන්ත
@bnmbnmm7844
@bnmbnmm7844 5 жыл бұрын
Kohomada e
@freebeats-ncb5232
@freebeats-ncb5232 2 жыл бұрын
Onna owa danawa ethakota nikanma subscribe wenawa
@samantywasna3140
@samantywasna3140 7 жыл бұрын
ae mlliyo dirga avisa labewa
@diondesilva8525
@diondesilva8525 9 ай бұрын
After 8 year kasun ayya need to help nadungamuwe raja as project as well if you're seen this let do this as per money I will help you
@TheWanderingSoul7
@TheWanderingSoul7 5 жыл бұрын
Gangarama Navum Raja and Nedumgamuva Raja , both the elephants were quite identical. Are they twins ?
@shavindradissanayake3222
@shavindradissanayake3222 4 жыл бұрын
Yes they are brother.. At least from same area of the india.. Story behind them was.. A Maha Raja from India got a eye illness and took medicine from Sri Lanka buddhist Monk who lived in Colombo District, Neelammahara and got cured his illness and presented those two Tuskers presently know as Nadungamuwa Raja and Navam Raja to that Buddhist Monk.. After that they were separated and Navam Raja raised in Southern province of Sri Lanka called Ambilipitiya and Nadungamuwa Raja Raised in Gampha District, Nadungamuwa.. After some time Navam raja was presented to Gangarama Temple, Colombo. Navam Raja dead 2011 and Nadungamuwa Raja in his old age. I am also from Neelammahara and still after famous Kandy perehara Nadungamuwa Raja march to his Home soil which he spent his early life, Neelammahara before heading to Nadungamuwa..
@TheWanderingSoul7
@TheWanderingSoul7 4 жыл бұрын
@@shavindradissanayake3222 Bro is Nadumgamuwa Raja retired now or is he working for any temple? What is his age bro ! I am happy that he is given spl protection. 😊 May be both Navam Raja and Nadumgamuwa Raja are from the same father and different mothers as Elephant twins are rare !
@shavindradissanayake3222
@shavindradissanayake3222 4 жыл бұрын
Yeah yeah.. i think so.. different mothers and one father may be.. Nadungamuwa Raja not retired.. he is still very healthy and stay Western province of Sri Lanka, Gampha District, Nandungamuwa Village.. Thats why he called as Nadungamuwa Raja.. His owner is Mr. Dharmavijaya and Raja is 68 yrs old.. Nadungamuwa Raja Named as National Treasure of Sri lanka by Last Government and got VIP protection for him.. because he never transport by lorry or something and only by foot.. 😊👍 and also know as Second Tallest tusker in Asia..
@TheWanderingSoul7
@TheWanderingSoul7 4 жыл бұрын
@@shavindradissanayake3222 Wow , Even buses are smaller than him ,I had seen several videos of him! Does he have any kids ? Asking out of curiosity! His genes and sperm should be saved for the betterment of Elephants and the world as a whole.
@shavindradissanayake3222
@shavindradissanayake3222 4 жыл бұрын
@@TheWanderingSoul7 Unfortunately no Children yet.. He is still sexsually active but No one try to do it so.. Even some elephant lover and organization suggest to do it.. Owner and other responsible person still didnt attempt to do so.. yes he is 10.12 ft in height and a tuaker called Ramachandra from India Known as tallest one 10. 42ft.. I am Tusker and Elephant lover too.. I went so many perehara festivals all around the country just because of elephants and tuskers.. I get so excited to see them at all.. 😊😊❤❤ Search in youtube and other media.. There is Channel calle CP wildlanka some channel as well as some indian channel which show great footage of wild elephants, and other animal, giving treatment, translocation them.. so thrilled to watch.. i followed thos for six years now.. 😊👍
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 6 ай бұрын
Me athage anuruwa thama pansalata genawada nane
Nadungamuwe Raja
8:01
Uncut news
Рет қаралды 77 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН