Nadungamuwa Raja/නැදුන්ගමුව රාජා සත්දින දානමය පිංකම දා සිදුවූ දේ/ADARATA NEWS

  Рет қаралды 335,386

ADARATA NEWS

ADARATA NEWS

2 жыл бұрын

Nadungamuwa Raja/නැදුන්ගමුව රාජා සත්දින දානය දා සිදුවූ දේ/ADARATA NEWS
#NadungamuwaRaja#SriLankaAdarataNews

Пікірлер: 604
@jeewaea9842
@jeewaea9842 2 жыл бұрын
මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවෙන් නැඳුන් ගමුවේ ඇත් රජාණන් ගේ දිව්‍ය සැප සම්පත් වර්ධනය වේවා... ඉක්මන් භවයකදීම අමා මහා නිවනින් සැනසීමට හේතු වාසනා වේවා... සත්පුරුෂ වෙදමහත්තයා ඇතුළු පවුලේ සැමටත්, කළු මාමා ටත් නිදුක් නිරෝගී භාවය දිගාසිරි ලැබේවා!🙏🙏🙏🙏
@vishmavishma4695
@vishmavishma4695 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@virachlakmal8130
@virachlakmal8130 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayangayan5425
@gayangayan5425 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@anuradhalilani9806
@anuradhalilani9806 2 жыл бұрын
අපි මේ වගේ ඈතක ඉද්දිත් අපේ හිත්වලට දැනෙන දුක කියා නිම කල නොහැකිය.තමන්ගේ පුතේක් වගේ බලා කියා ගත්තු කළු මාමාට කියා ගත නොහැකි දුකක් ඇද්ද.කළු මාමගේ රාජ පුතා කොටහ් හරි ලෝකේක උතුම් ආත්ම භවයක් ලැබී හොදින් ඇති කළු මාමේ. ඔයාගේ රාජා පුතාට අජරාමර නිවන් සැප ලැබේවා ..කළු මාමේ ඔයාටත් යෝධබල යෝධ ශක්තියම ලැබේවා ....🙏🙏🙏
@summeryoflove8728
@summeryoflove8728 2 жыл бұрын
තමන්ගෙ දරුවා නැති උන තාත්තෙක්ගෙ ඇස්වල තියෙන වේදනාව.. 😭😭 අපේ පිංකද දෙව්ලොවට ගියා.. ආදරෙයි රාජා පුතේ
@akilamayantha7481
@akilamayantha7481 2 жыл бұрын
නැදුන් ඔයා කරපු පින් අනන්තයි අප්‍රමානය.. හොද ආත්මයක ඉපදිමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 2 жыл бұрын
මේ සිදු කරන සෑම පිං කමකම ආනිසංසයෙන් නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ උතුම් නිර්වාණයටම පැමිනෙත්වා 🙏🙏🙏
@nirupapunchihewa8214
@nirupapunchihewa8214 2 жыл бұрын
Nadungamuwa ath rajuta ekman bawayakadi uthum nirwana suwaya labewa🙏
@dalithadalidha6279
@dalithadalidha6279 2 жыл бұрын
Me pin balen niwanama ath wewa ath rajuni
@samiweerashinghe1878
@samiweerashinghe1878 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@minolibasnayake6885
@minolibasnayake6885 2 жыл бұрын
ඉක්මන් වූ සුගතිගාමී භවයකදීම උතුම් වූ අමාමහ නිර්වාණ සුවයෙන්ම සැනසෙන්න ඇත් රජුණී 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@dilhanirathnasiri3501
@dilhanirathnasiri3501 2 жыл бұрын
මේ වගේ පවුලකට සම්බන්ද වෙන්න තරම් අපේ රාජා පින් කරලා තියෙනවා ..නිවන්සුව ලැබේවා රාජා ❤️
@pushpahonor983
@pushpahonor983 2 жыл бұрын
මෙ උතුම් ධර්ම දානයෙන ඇත් රජුනි දෙව්ලොව ම ඉපදේවා !!!!! දළදා වහන්සේ ට දෙව්ලොව සිට නමස්කාර කරන සේක්වා !!!!!!ඒ පිං බලයෙන් සසර ගමන කෙටි වේවා !!!!!රජුනි සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ පිං කලුමාමාටද අත්වේවා !!!!!මාමේ දිර්ඝ ආයු ලැබේවා !!!!!තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🕯️🕯️🕯️🕯️
@devikasandyani9294
@devikasandyani9294 2 жыл бұрын
කලුමාමත් එයාගේ දරුවෙක් වගේ බලා ගත්තේ.. ඇත් රජුනේ ඔබ‍ට අමා මහ නිවන් සුව අත්වේවා.. දෙව්ලොවම ඉපදේවා..කලුමාමට ජීවිතාන්තය දක්වා සුවෙන් සතුටින් ගත කෙරුමට රැස් කර ගත්තාවූ එම කුසල් හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@deepamangali3638
@deepamangali3638 2 жыл бұрын
මුලු ලෝකයේවත් දැකගන්නට නොලැබෙන දේහදාරී පින්කද .......... ආයෙ කවමදාවත් දකින්නට නොලැබෙන බව දැනුනාම හිතට දැනෙන 😢 වචනයකට හරවන්න බැහැ .. පින්කද අමාමහ නිවනින් සැනසීම ලැබේවා ...මැනික
@buddhimadhumali7954
@buddhimadhumali7954 2 жыл бұрын
පවූ කලු මාමා...ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා..දෙවි කෙනෙක් වෙලා ඉපදිලා ඇති ඔබ...!!
@rajitharambukwella4065
@rajitharambukwella4065 2 жыл бұрын
Ow eya Dan thusitha devlova nedungamuwe raja divya putraya namin ipadila inne
@sumitjaya1863
@sumitjaya1863 2 жыл бұрын
🙏🙏🙏
@chandrikakumari2080
@chandrikakumari2080 2 жыл бұрын
මමත් අනුමෝදන් වෙනවා.මාත් ඇත් රජානන් වහන්සේට පින් පතා මහා සංග රත්නයට දානය පුජා කලා.ගිලන් ස්වාමින් වහන්සේලාට පුත්‍ය දානය දුන්නා.එසියලු පිනුත් මෙි පවුලේ සියලු දෙනාටත් කලු මමාටත් සියලු ලෝක සියලු සත්වයන්ටත් අත් වි මෙි ඇත් රජානන් වහන්සේ සුවසේ උතුමි චතුරා්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමට හැකිවෙිවා.උන්වහන්සේ ධර්මය අවබෝධ කරන එ මෛතිු බෝසත් වහන්සේගේ බුද්ධ ශාසනයේ මා ද නිවන් දකිත්වා.සාදු සාදු සාදු
@premaandagasen1554
@premaandagasen1554 2 жыл бұрын
🙏🙏🙏❤
@indraacc108
@indraacc108 2 жыл бұрын
වුතුමි මහා පින් බලයෙන් දෙවුලොව ඉපදේවා රජුනේ බුදුරජානන් වහන්සේගේ දාතුන් වහන්සේ වැඩමුවෙි ඉතා තේජානු බාවයෙන් ඒ පින නිමක් නැත අැත් රජුනේ දෙවුලොවම ඉපදේවා සාදු සාදු සාදු
@malikadewathi3584
@malikadewathi3584 2 жыл бұрын
මේ සිදු කරන පින් මහිමය නදුම්ගමුව ඇත් රජුනි බුදුන් දැක නිවන් දකිත්වා.. 🙏🙏🙏❤❤❤❤
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
පින්වත් අැත් රජුට නිවන් සුවය ලැබේවා
@nirmana983
@nirmana983 2 жыл бұрын
අප අතරින් වෙන්වුණු නැදුන්ගමුවේරාජා ට මෙ පින් බල යෙන් බුදුන් දැක නිවන් දකින්නට මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏
@mmanelkkumari4108
@mmanelkkumari4108 2 жыл бұрын
Sabu sabu.sabu q
@madhushanikgn9967
@madhushanikgn9967 2 жыл бұрын
කියන්නට වචන නෑ...ලෝකෙටම ආදර්ශමත් අපි මනුස්සකම අතින්..මේ පින් බල මහිමයෙන් අපේ හස්තිරාජයානන් උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබ ඉක්මන් භවයකදී නිවන් දකිත්වා..❤️❤️🙇🙇
@STUDYWITHDENURI
@STUDYWITHDENURI Жыл бұрын
අනේ එසේම වේවා
@sachinthafernando8966
@sachinthafernando8966 2 жыл бұрын
දවස් 7ක් ගත උනත් කොච්චර ගත උනත් රාජා ❤️ කලු මාම මගේ මතකයේ හැමදාම රැදෙනවා
@sujanikadula8910
@sujanikadula8910 2 жыл бұрын
තාමත් හීනයක් වගේ මට 😥😥 නිවන් සුව මගේ ඇත් රජුනි. මා කරන්නා වූ සියලු පිං ඔබට අනුමෝදන් වේවා.... 😥😥🙏🙏🙏🙏
@user-ot6jx1no7x
@user-ot6jx1no7x 2 жыл бұрын
ඔබ වෙනුවෙන් අදටත් අපෙ ඇස් 😥 😥 මෙිකරන පිං කමි පුජා වෙවා ඇත් රජුනි ඔබ නිවන් සුව ලැබෙවා 💐💐
@manolisilva7662
@manolisilva7662 2 жыл бұрын
නැදුන් ඔයාට හොද ආදරනිය පවුලක් ලැබිලා තියෙන්නෙ එ ඔයා ගිය ආත්මේ කරපු පිනකට කලුමමා වගේ හොද යාලුවෙක් ලබන්නත්. දුකයි...නැදුන් ...එත් අපිට හැමදෙම දාලා යන්න වෙනවා එක සෙබාව දර්මය ඉන්න කාලේ ඔයා කරගත්ත පින එ ඇති නිවන් දකින්න... මේ කරපු පින්කුසල් බලයෙන් උතුම් නිර්වානය සම්පත් ලැබේවා....
@nithyathennakoon3870
@nithyathennakoon3870 2 жыл бұрын
ඇත් රජුනේ ඔබව දකින,දකින,වාරයක් පාසා මගේ හිතේ උපන්නෙ තාත්තා ලඟ තුරුළේ සැනහෙනවා වගේ ඔබගේ සොඬයේ එතිලා ඒ පිය උනුසුම විඳින්න ඇත්නම් කියලා.😥😥😥😥 ඒත් කවදාවත් මට ඒ අවස්තාව ලබා ගන්න බැරි උනා.ඒත් ඔබගේ බෝසත් ගුණ කඳ පුලුවන් හැම වෙලේම බැලුවා.සතුටු උනා.දුක් උනා.ආශීර්වාද කරා..දැන් ඔබ මුලු ලෝකයෙන්ම සැඟවි හැමෝටම හොරා රහසේම දෙව් විමනක දිව්‍ය කුමාරයෙක් වෙලා දෙව් සැප විඳිනවා ඇති.ඔව් අපේ පැතුමත් එයමයි.අවසන මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙ අගසව් නමක් වී ඉපිද පුරණා පෙරුම් කෙලවර අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමි මගේ රත්තරං ඇත් රජුණේ..😥😥😥😥ඔබගේ වියෝව අපිට දුකකි.ඒත් ඔබට අනර්ඝ සැපකි.❤
@madushi8331
@madushi8331 2 жыл бұрын
මෙත් බෝසතානන් වහන්සේගෙ අගසව් දෙනම දැනටමත් තුසිත දිව්‍යලෝකයේ වැඩ වාසය කරනවා.උන්වහන්සේලා නැවත මෙහෙ මහ පොළවට වඩින්නෙ මෙත් බෝසතානන් වහන්සේගෙ බුද්ධකාලයේ පමණයි..දුටුගැමුණු මහ රජතුමා සද්ධාතිස්ස රජතුමා දෙදෙනා තමයි අගසව් දෙනමට පෙරුම් පිරුවෙ.උන් වහන්සේලා පාරමිතා සම්පූර්ණ කරලා ඉවරයි..නැදුන්ගමුවෙ හස්තිරාජයා බෝධිසත්ව ඇත් රජ කෙනෙක් කියලා තමයි හැමෝම කියන්නෙ.ඒ කතාව ඇත්ත විය යුතුයි .පෙරුම් පුරන බෝධිසත්ව කෙනෙක්.පාරමිතාවක් සම්පුර්ණ කරන්න මනු ලොවට වැඩිය පින්කදක් නැදුන්ගමුවෙ රාජා.දැක්කත් හිත පිරෙනවා.තාමත් හිත පිළිගන්නෙ නෑ ඇත් රජණාන් අපි අතර නෑ කියලා..
@sandha7386
@sandha7386 2 жыл бұрын
😥😥😥
@shonekodikara6532
@shonekodikara6532 2 жыл бұрын
🙏🙏🙏
@madushikakumari8655
@madushikakumari8655 2 жыл бұрын
ඇත් රජුට නිවන් සුවය ලැබේවා. ඒ වගේම කලු මාමාටත් නිදුක් නිරෝගි සුවය දීර්ඝායුශ ලැබේවා. ..
@tilinitilini6007
@tilinitilini6007 2 жыл бұрын
මෙි ලබා⁣ දෙන පිං වල බලයෙන් උපදින හැම භවයකම දිව්‍යමය දිව්‍ය සැප සමිපත් ලැබෙිවා ....කාටත් පොදු දෙය නමි මරනය ...දුක ඔබ ඉක්මන් වුන එකයි...සසර දිගු මග වන්දනාවෙි එකම පැතුමක උපදුනාවෙි....ඔබ නොමැති රට අද පාලුයි...
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
මගේ පැතුම පෙරැම් පුරන අපේ බෝසත් ඇත් රජුටත් කලු මාමාටත් පතන්නාවු බෝදියකින් ඒ අමා නිවන් සුවය ලැබේවා ...... 🙏🙏🙏
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
මුළු ලෝකයේම හිටපු ලස්සනම අන්ග සමිපුර්ණ අැතා මෙච්චරයි 🐘🙏🇱🇰
@thejakalutarage575
@thejakalutarage575 2 жыл бұрын
Aniwarenma😒
@tharushianjalee8453
@tharushianjalee8453 2 жыл бұрын
මුලු ලොකෙම ලස්සනටම ඉටපු නැදුන්ගමුවේ රාජා අපිට නැතිවුනා නැදුන්ගමුවේ රාජා ගෙ මරණය සැකයි අපිට අපේ පිංගද අපිට අයිම්උනා අපිට ගොඩක් පාඩුයි රාජා නැදිව අපිට ඇතා ගැගහනවා වගෙ ඇහෙනවා
@manojajayasuriya8741
@manojajayasuriya8741 2 жыл бұрын
@@tharushianjalee8453 හරියට හරි. හරිම සැකයි. ගිය පාර පෙරහැර වෙලෙ තිබූන u tube comments දැක්ක ද? මෙ අැතා මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා කියලා මිනිස්සු දාලා තිබුණා. පෙරහැර කාලෙ u tube comments වලට ගිහින් බලන්න 😭
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
@@manojajayasuriya8741 matathe loku sakayak tiyanawa sahodaraya me maranaya gana marana parekshanyak naththe ayii
@sankamadushan2766
@sankamadushan2766 2 жыл бұрын
@@manojajayasuriya8741 ou saho eka aththa ape nadunge maranaya sakai perahara davas vala e gana comment vala thibba
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
කළු මාමාත් ඇත් රාජා වගේම පින් වන්ත යි කළු මාමාට.නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි රජයේ පවිකර.රැකියාවක් කරනවා ට වඩා නැදුන්ගමුවේ රාජා ට සේවය කිරීම දෙලොවදීම පිං පින් වන්ත රාජා දිව්‍ය ලෝකයට වැඩම කළ
@sakurayt3087
@sakurayt3087 2 жыл бұрын
ලංකාව ඉස්සරහ නැදුන්ගමුවෙ සලකුණ ලෝකයේ ඇත්තු ඉස්සරහ ලංකාවෙ සලකුණ,අපිට නැතිවෙලා හත් දවසයි කියලා මතක් වෙනකොට වාවන් නෑ
@AliAli-xn1fq
@AliAli-xn1fq 2 жыл бұрын
දුක්.වෙන්න.එපා.කලු.මාමේ..ඔයාගේ.රාජ.පුතා.දිවිය.ලෝකේ.ඉදලා.ඔයා..සතුටින්.ඉන්න.අපේරජා.පින්කදට.නිර්වානය.ලැබෙිවා
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
පිංවන්ත ඇත් රජුනෙ ඔබට අනුමෝදන් කරන මේ පිං බලයෙන් දෙව් ලොව ඉපදේවා 😢❤🙏 වෙද මහතාගෙ පවුලෙ සැමට හා කළු මාමෙ ඔබටත් නිදුක් නිරෝගි භාවය ලැබේවා ❤🙏🌹
@vitanagepriyankara306
@vitanagepriyankara306 2 жыл бұрын
මම නිරන්තරයෙන් රැස්කරගත්තාවූ සියලු පින් අනුමෝදන්ව අපේ ආදරණීය ඇත්රජුට පුාර්ථනීය බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වෙිිවා
@vajikumari5280
@vajikumari5280 2 жыл бұрын
උතුම් ආමා මහා නිවන් සුවය ලැබේවා ඇත් රජුනේ සාදු සාදු සාදු
@kumudupriyanthi7837
@kumudupriyanthi7837 2 жыл бұрын
අමා මහ නිවන්සුව අත් වෙිිවා ඇත් රඡුනි.......
@sunilranasinghe2099
@sunilranasinghe2099 2 жыл бұрын
රජුනි ඔබටනිවන් සුව
@pushpasamarasingheachchige6256
@pushpasamarasingheachchige6256 2 жыл бұрын
දෙව් ලොව ගිය ඇත් රජුනි, දිව්‍ය සැප සම්පත් කෙළවර උතුම් වූ අමා මහ නිවන් සුව ලැබේවා!!! මේ යහපත් ආදරණීය පවුලේ සැමටත්, කළු මාමාටත් බුදු සරණයි!!! සියලු දෙවි පිහිටයි!!!
@user-mx4ll7iv4g
@user-mx4ll7iv4g 2 жыл бұрын
අනේ අැත් රජුනේ මෙි වැලිකතරේ ඉදන් නවමත් අැඩනවා මෙි පිං බලයෙන් දිවිය සැප ලැබෙිවා
@chandimaliyanage983
@chandimaliyanage983 2 жыл бұрын
අනේ කාට හරි පුළුවන් නම් බෙල්ලන්විල පන්සලේ ඇත් පැටියා බේරගන්න .ගොඩක් පින් .
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 2 жыл бұрын
පැටියට මොකක්ද වෙලා තින්නෙ
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
ඇද කුද කියන ඇත්තෝ බැලුවනම් හොදා. මිනිස් ආත්ම වලට මෙහෙම පිනක් නැ . පෙනවනේ නැදුන්ගේ හත් දවසේ දානේ. නැදුන්ගේ හිමිකරුටත් කලු මාමාටත් දුක නැතුවද. අපිට මෙහෙම දුකනම් ඔවුන්ට කොහොම ඇද්ද. නැදුන් ඉන්නකම් රටේ නැති දොස් නැදුන් නැති උනාම කලු මාමාවත් එක්ක දොස්ම දකිනවා. එහෙම එපා. 🙏🙏 පිංවත් නැදුන් හොද තැනක ඉදන් බලං ඇති දැන් . 🙏🙏
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
ANIWARYENMA
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
අනිවර්යෙන් අපේ මිනිස්සුනම්.....?
@ashikashamali2591
@ashikashamali2591 2 жыл бұрын
Nedungamuwe ath rajuni ඔබට නිවන් සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 2 жыл бұрын
උතුම් දළදා වහන්සේ වඩම්වා ලද මහ කුසල් බලයෙන් ද මේ කරන්නාවු දානමය පුණ්‍ය ශක්තියේ බලයෙන් ද පින්වත් ඇත් රජුනි දිව්‍ය ලෝකයක දිව්‍ය සැප ලබමින් පින් දහම් කරමින් නැවත මේ දෙරණට වඩිනු මැනවි බෝසතාණනි .අප සැමගේම එකම පැතුම සියලු පින් බලයෙන් නුබ මතු බුදු වේවා ඇත් රජුනි. 🙏🙏🙏🙏🙏🙏 කලු මාමාටත් විජය මහතා ඇතුලු සැමටත් තිසරණ සරණ දෙවි පිහිට ලැබේවා.
@disnawijewickrama5562
@disnawijewickrama5562 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි .අපේ ආදරය අපිව දාලා දෙවි ලොව ගියා . ආයේ කවදාවත් ඔය රුව දකින්න නෑ
@sisirapremakumara8495
@sisirapremakumara8495 2 жыл бұрын
සාදු ,සාදු ,සාසාදු , උතුම් ඇත්‍ රජුන් වෙනුවෙන් මෙවන් පිoකමක් සූදානම් කල ධර්ම විජය මැතිතුමා ඇතුඑ සියලුම දෙනාට තෙරුවන් සරණින්, සියලු දෙව්‍ රැකවරණින්,නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා. සම්පූර්ණයෙන්ම ගාථා පාඨයන් ඇතුලත් වන සේ වීඩියෝ වැඩසටහන ඉදිරි පත් කරන්නේ නම් ජාත්‍යන්තරයේ සිටින අප සැමටත් චිත්ත ප්‍රීතියෙන් පිo අනුමෝදන් විය හැකි වනු ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි.
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
අනේ අපේ පිං කදට මේ සියලු පිං උතුම් නිවනින් නිවි සැනසෙන්නටම උපකාර වේවා ..මේ පිංවත් වෙදමහත්තයටත් පවුලේ සියලුම දෙනාටත් කලුමාමටත් මේ රැස්කර ගත්තාවු සියලු පිං උතුම් නිවන පිණිස උපකාර වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා අපේ පිං කද වෙනුවෙන් වැටෙන කදුලු නම් තාමත් ඉවර නැ 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ වැඩම කළ පිනෙන් සුගතියේ උපදීවා!!! නුදුරු අනාගතයේ ඉක්මන් භවයක නිවන් දකිත්වා 🙏🙏🙏උතුම් දළදා සමිදු පිහිටයි ඇත් රජුනි ඔබට 🙏🙏😥
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 2 жыл бұрын
මේ පිං අනුමෝදන් වේවා මතු බුදුන් දැක නිවන් දකිත්වා හස්ති රජුනි 🙏💐🙏💐🙏💐
@sadunisaduni5866
@sadunisaduni5866 2 жыл бұрын
ඒ ඇස් වල කදුළු කොයිතරම් හංගන්න හැදුවත්. එලියට එන්නේ නොදැනුවත්වම. පිංකද දෙවුලොව වැඩියා... නුබ නැති අඩුව හැමදාමත්. අපට දැනෙනව පුතේ.. උතුම් නිවනින්ම සැනසේවා...
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
මේ කල පුන්‍ය කර්මයේ බලයෙන් තුසිත දෙව්ලොව ඉපදේවා ඇත් රඡුණි 🙏🙏🙏සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏
@hemaliperera3766
@hemaliperera3766 2 жыл бұрын
ඇත් රජුනි, වෙද මහතා ණෙනි, කළු මාමෙ අසත් පුරුෂයන් මොනවා ප්‍රකාශ කළත් ඔබ සියලු දෙනාම ඇතාට දැක්වූ කරුණාවටත් ඇතා බුදු හිමියන්ට දැක් වූ ගෞරවයත් නිවන් පසක් කර ගැනීමට හෙතු වාසනා වේවා!!!!
@darshanawithana4935
@darshanawithana4935 2 жыл бұрын
චීවරය දරාගත්තු.අසත්පුරුෂයොත් ඉන්නවානෙ ...
@hemaliperera3766
@hemaliperera3766 2 жыл бұрын
@@darshanawithana4935 vvvçv
@darshanawithana4935
@darshanawithana4935 2 жыл бұрын
@@hemaliperera3766 🤔🤔
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
මෙ පිං බලයෙන් හොඳ ලොවක ඉපදේවා ...🙏
@lakshmanbandara3635
@lakshmanbandara3635 2 жыл бұрын
නිවන් සුව ලැබෙිවා අැත් රජුනේ
@kusumpitigala4087
@kusumpitigala4087 2 жыл бұрын
උතුම් වූ නිර්වාන සුවය අත් වේවා ඇත් රජුට .🙏🙏🙏
@manoriabesingha425
@manoriabesingha425 2 жыл бұрын
මේ කරා වූ පිනෙන් අපේ නැදුන්ට දෙවි ලොව වරම් ලැබේවා
@padminijayamanna1799
@padminijayamanna1799 2 жыл бұрын
මේ පින් බලෙන් කලුමාමා,රාලහාමි,ඇත් රජු උතුම් නිවනින්ම සැනසේවා
@priyanthialwis8187
@priyanthialwis8187 2 жыл бұрын
මෙවන් සත් පුරුෂ කල්යාන මිත්‍ර සේවනය ලබන්නට ඔබ පින් කරල තියෙනවා මහා ඇත් රජුනි ඉක්මන් භාවයකදිම උතුම් දර්මාවබෝධයම වේවා පින්වත් ඇත් රජුනි
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 2 жыл бұрын
ඇත්රජුණි,ඔබට.නිවන්සුව.ලැබෙිවා!!!
@kumariparakkramananamiarac4894
@kumariparakkramananamiarac4894 2 жыл бұрын
ඇත් රජුනි ඔබට මෙපිනෙන් සහ ඔබ කරගත් පින් වලින් අමා මහ නිවන්ම අවබෝව වේවා ආයම උප්පතියක් ලබලා දුකක් විදින්න නො ලැබේවා
@sunandarajini7461
@sunandarajini7461 2 жыл бұрын
මේ හැම පිනක්ම පින්වත් ඇත් රාජාට අනුමොදන් වේවා සුගතියේම ඉපදේවා දිවියලෝකේ ඉපදේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@kanchanaperera1584
@kanchanaperera1584 2 жыл бұрын
ඇත්ත රජුට මෙි පින් බලයෙන් බුදුන් දැක නිවන් දකින්න ඹිනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😭😭
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
බෝසත් ath රජුට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@user-nq3hj7sc2u
@user-nq3hj7sc2u 2 жыл бұрын
මතු බුදු වන්නට පෙරුම් පිරූ ඇත් රජුනි ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා..
@dewcomm6448
@dewcomm6448 2 жыл бұрын
මේ උත්තම පින නැදුන්ගමුවේ දිව්‍ය රාජයාණන්ට අනුමෝදන් වේවා !!
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏මේ පින් වල ආණුබාවයෙන් සසර ගමන් නිමකොට නිවන්මගට යොමුවේවා 🙏🙏🙏
@sigmazouzou6898
@sigmazouzou6898 2 жыл бұрын
සාදු සාදු සාදු අමා මහා නිවසුව ලැබේවා මෙ පිං අනුමොදන් වෙත්වා 👏👏👏
@lankacannel9060
@lankacannel9060 2 жыл бұрын
මෙි කරන්නා වු පිං බලයෙන් නැදුමිගොමුවෙි පිංවන්ත මංගල හස්තිරජයා නිර්වාන් සුවයෙන්ම සැනසේවා සාදු සාදු සාදු .....
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
අපේ පින්වත් ඇත් රජු ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබත්වා !
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 2 жыл бұрын
බුදුන් දැක නිවන් දකිත්වා ඇත් රජුනි🙏🙏🙏...!!! කළු මාමා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ...❤️!
@raniqween1009
@raniqween1009 2 жыл бұрын
මේ උතූම් ධර්ම දානයෙන් ඇති රජූණි ඔබ දෙවූලොව ඉපදෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
ඇත් රජුනි...මෙපින් ද රැගෙන ඔබකරගත් පිං බලයෙන් ..අමා මහ නිවන් සුව ලැබේවා ...කලු මාම ඇතුලු වෙද මහත්තය ඇතුළු පව්ලේ සැම දෙනාටම නිදුක් නීරෝගිමත් දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
අමාමහ නිවන් සුව ලැබේවා නැදුන්ගමුවේ ඇත් රාජයානන්ට .
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
පිංවත් රාජාට උතුමිවු නිවන් සුවය ලැ ෙබිවා
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
සාදු සාදු 🙏🙏අපේ කාලු මාමාට ඇත් රැජුනිය 👑පිං සිද්ධ වෙිවා .
@chamasriyaniwarnakulasuriy2741
@chamasriyaniwarnakulasuriy2741 2 жыл бұрын
බෝසත් ගුනයෙන් පිරිපුන් පින්වත් ඇත් රජුනි මේ කරන්නාවු පින්ඔබට අනුමෝදන් වේවා 🙏උතුම් නිර්වානය අවබෝධ විමට හේතු වාසනා වේවා🙏කළු මාමා නිදුක් නිරෝගි වේවා
@hansalaperera7747
@hansalaperera7747 2 жыл бұрын
අනේ කලුමාමට කොච්චර දුකක් ඇතිද උතුම් වූ බෝසත් ඇත් රජුනි උතුම් වූ දළදා වහන්සේ වැඩමවු මහ පිං බලයෙන් බෝසත් ඇත් රජුනි මතුබුදුවෙනව සත්තකින්ම 🙏🙏🙏
@kumuduniperera8550
@kumuduniperera8550 2 жыл бұрын
ඇත් රජුනි ඔබ කල පින් බල මහිමයෙන් දෙව් ලොව රජෙකුම වේවා 🙏🏻
@shanirandy9519
@shanirandy9519 2 жыл бұрын
මේ උතුම් පින් අනුමෝදනා වෙන් අපේ ඇත්රජු දිව්‍ය ලෝකය දෙවි කෙනෙක් වේවා දෙවි කෙනෙක් වේ අපිව ආරක්ෂා කරනවා
@ranjiii188
@ranjiii188 2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ විජයරාජා හස්ති රාජයාට උතුම් වූ නිවන්පුර රුවන් දොරටු විවර වේවා .... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏
@harshaniperera9979
@harshaniperera9979 2 жыл бұрын
නැදුන්ගමුවේ ඇත් රජුනි නිවන් සුවය ලබන්නට මේ පිං හේතු වාසනා වේවා ඔබට...කලූ මාමාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා...නැවත ඔයාට දකින්න නැති බව දැනේනකොට හිතට දැනේන දුක කියාගන්න බැරි තරම්...😥🥺💔
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
තෙරුවන් සරණයි සුවාම්න්වාහාන්සෙලාට.සාදු සාදු සාදු .ඇත්රජානන්.නිවන්.දකිත්වා.🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭🙏😭
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 жыл бұрын
මෙ පිං බලයෙන් නැදුන්ගමුවේ විජය රාජා ඇත් රජුට දිව්‍ය සමිපත් ලැබී මතු බුදු බවයම ලැබෙිවා .නිවසේ සියලු දෙනාටම තෙරැවන් සරණයි .සසර කෙලවර අමා මහා නිවන් පිණිසම මෙය හේතු වෙිවා වාසනා වෙිවා .
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
මෙය විශාල පින්කමක්" අපේ රාජා" හස්තියා හරිම පිවන්තයි" මේ වෙදමහාත්මයාත්"පවුලේ අයත් කලු මාමාත් එකතුව නැඳුන්ගමුවේ"පින්වන්ත"සද්ධන්ත" ඇත්‍"රජු" වෙනුවෙන් මහාසoඟරත්නයට"මේ පුජා කල දානය" පින්බෙලෙන්" ඇත් රජු දෙවිමිනිස්"භව ලබමින් අවසානයේ" උතුම්"නිරවානය"ලබත්වා සාදු සාදු සාදු"
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 2 жыл бұрын
පින්බර ඇත්‍ රජාණනි,මහාමෙරක් පින් කරමින් පව්කාර අනාගතයක් ඇතිවෙමින් පවතින බවද හැඟී,රැස් කලා ඌ පින් කදද රැගෙන ඔබ වැඩම කරනු ලැබුවේ තව්තිසාදෙව්ලොවට බව බොදු දියණියක වන මා හට සත්‍යය බුදු දහම මෙන්ම විස්වාසනීය භාවයක් ඇතිබව ගරුත්වයෙන් පවසා සිටිමි,එසේම එම ගියපුලොව සැපවී මතු භවය සත්‍යය වශයෙන්ම බෝසත් ඔබ අසම සමවු බුදුබව ලැබීමට යළි ඉපිද සියලු ලෝකයන් සනසන ලොව්තුරු බුදු පියාණන් කෙනෙකුවබ බුදුබව ලබන මතු ආත්මයේ කෙලවර උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි ගරු නමස්කාර හදවතින් හුස්මක්පාසා පාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 2 жыл бұрын
උතුම් අමාමහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏
@lalitamaleni8996
@lalitamaleni8996 2 жыл бұрын
බෝසත් ඇත් රජුනේ ,මේ සියළු පිං කුසල් බලයෙන් පැතුවාවු සම්බොධිත්වයක් ලැබේවා 🙏 🙏 🙏
@rosy6476
@rosy6476 2 жыл бұрын
මේ උතුම් පින්කමේ ආනිසංස බලයෙන් බෝදිසත්ව පාරමී පුරනා නැදුන්ගමුවේ හස්ති රාජයනෙනි ලෝක්න්ම සිටි ලස්සනම අංග සම්පුර්ණ ඇත් රජාණෙනි ඔබ‍ට බුදු බව ලැබිමට මේ කුසලය උපකාරයක්ම වේවා අපි තාමත් අඩමින් තමා ඔබ‍ට නිවන් සුව පතන්නේ
@chathurilakmali6924
@chathurilakmali6924 2 жыл бұрын
ඇත් රජු මේ වන තෙක් රැකවරණය ලබා දුන් වෙද මහත්තයා ඇතුළු ඇතුළු පවුලේ සැමටත්කලු මාමා ටත් තෙරුවන් සරණ හා දළදා සමිඳු පිහිටයි ඇත් රජුට ගෞතම බුද්ධ ශාසනයේ දීම නිර්වාණය අවබෝධ වේවා
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
ඇත් රජුනි ඔබට මෙම පිං අනුමෝදන් වී , අමාමහ නිවන් සුව ලැබෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthaalwistravelwithalo8905
@samanthaalwistravelwithalo8905 2 жыл бұрын
නිවන් සුව ලැබේවා! ඇත් රජුනි..... කළු මාමට, ලෙඩක්, දුකක්, කරදරයක් සිදු නොවේවා!!!
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
මෙිි උතුම් පිංක මෙන්ම ඔබට නිවන් සුව ලැබේවා නැදුන් ගමුවෙ ඇත් රජුනි 🙏🌹🏵️ !!!
@ramanijayalath3144
@ramanijayalath3144 2 жыл бұрын
හස්ති රාජයාණනි.මේ පින් බලෙන් උතුම් නිවනම අත්වේවා.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
නැදුන්ගමුවෙ බොසත් ඇත් රජුනි මේ පින් අනුමොදන් වේවා කලු මාමාටද වෙද මහතා ඇතුලු පව්ලේ සැමටද මෙ පින් හෙතුවෙන් සසර ගමන කෙලවර කරන්නට මේ පින් හේතු වාසනා වේවා
@kumuduni-qg7nw
@kumuduni-qg7nw 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@charuckshy
@charuckshy 2 жыл бұрын
මිනිසුන් මැරුණට පසුව පමණක් ගුණ ගයන ලෝකයක, ජිවත් වෙලා ඉන්දැද්දිම කව් ගී ලියැවෙන්නට තරම් මිනිසුන්ගේ සිත් භත්තියෙන් පුරවන්නට තරම් ඇත් රජු පින්බර වුණා. අවුරුදු 79ක් ආයු ලබන්නට තරම් ඇත්රජු වාසනාවන්ත වුණා. ඒ වගේම ලෙඩට වැටිල කාලයක් දුක් විඳල ජීවිත ගමන නිමා කරන මිනිසුන් ඉන්නා ලෝකයක ඉක්මන් වාසනාවන්ත මරණයක් ලැබූ ඇත්රජු පිංවන්තයි. ඔබට සසර කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි
@bnimy
@bnimy 2 жыл бұрын
පින්වත් ඇත් රජු වෙනුවෙන් නිවන් පුරේ දොරටු විවර වේවා!!!!
@kaveesamadi6681
@kaveesamadi6681 2 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් මගේ දොරටු විවර වේව🙏🙏❤️
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
සාධු සාධු සාධු මගේ කල වර්ණ බෝසත් ඇත් රජු හට උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා මේ උතුම් පිං කම හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️
@samanthiniluka4227
@samanthiniluka4227 2 жыл бұрын
ඔබ රැස් කල.මහා පින් සම්බාරයටත් ජාරා වෙනුවෙන් සත් දවසේ දානමය කටයුතු වලින් ලැබුවාවූ පින් මහිමයෙන් සදෙව්ලොව ඉපිද බුදුන් දැක නිවන්දකින්නට හේතු වාසනා වේවා
@beautyworld1767
@beautyworld1767 2 жыл бұрын
උතුම් වූ දිව්‍ය සම්පත් වැඩි වර්ධනය වේවා..
@anujakariyawasam6295
@anujakariyawasam6295 2 жыл бұрын
මේ පින් මහිමයෙන් නැදුන්ගමුවේ රාජා ඇත් රජු බුදුන් දැක නිවන් දකීවා🙏🙏🙏🙏🙏. කලු මාම පව් දීර්ඝ ආයුෂ ලැබේවා .
@rukmaltharanga6979
@rukmaltharanga6979 2 жыл бұрын
නැදුන්ගමුවේ විජයරාජා බෝසත් ඇත් රජුනේ මේ සියලු පින් මහිමයෙන් දිව්‍ය සැප කෙලවර උතුම් බුද්ධත්වයට පත්ව නිවන් සැපයම ලබත්වා!
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 2 жыл бұрын
දිර්ඝායුෂ ලැබේවා කලු මාමට..
@nilmadasanayaka7723
@nilmadasanayaka7723 2 жыл бұрын
රජුනි ඔබට නිවන් සුව ලැ⁣බෙිවා. කලු මාමා නිදුක් නිරෝගී වෙිවා
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
උතුම් නිර්වාණය සුවය ලැබේවා වාසනාවන්ත ඇත් රජාට
@lakmalrajapaksha9611
@lakmalrajapaksha9611 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි🙏🙏දළදා සමිදු පිහිටයි මැණික ඔයාට
@ireshmadausanka9006
@ireshmadausanka9006 2 жыл бұрын
නිවන් සුවයම ලැබේවා ඇත් රජුනි🙏🙏🙏
@manulamawanalla2431
@manulamawanalla2431 2 жыл бұрын
පින්වත් ඇත් රජුන්හට මෙම හැම පුන්‍යකර්මයක් උතුම් නිර්වාන සුවය පිනිසම හේතු වාසනා වේවා....!!!
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
සාදු සාදු සාදුනිවන් සුව ලැබේවාතෙරුවන් සරණ ලැබේවා දිවියලෝකෙ ම ඉපදේවා🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@wasanthihiththatiyage3678
@wasanthihiththatiyage3678 2 жыл бұрын
රාජා වෙනුවෙන් අපිත් පින් කරමු 😰😰
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 500 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 500 М.