Nirmana OL mathematics | construction in sinhala | guessing questions 2022 OL may examination

  Рет қаралды 68,819

Ganitha Papers OL

Ganitha Papers OL

2 жыл бұрын

හැමෝම මේ පාඩම් මාලාවේ එන හැම වීඩියෝ එකක්ම බලන්න ප්‍රයෝජනවත් වෙනව හැම කෙනෙකුටම.ලයික් කරන්න ශෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න
කරපු පේපර් එකේ ප්‍රශ්න මග ඇරුනනම් මෙතනින් බලන්න.
• Playlist

Пікірлер: 569
@hashandias5519
@hashandias5519 2 жыл бұрын
කව්රුත් බය වෙන්න එපා Exam එකටයන්න උබලා ඔක්කෝටම පුලුවන් මම Maths වලට යනකොට බය උනේ නෑ ඒක නිසා මට A ,එකක් තිබ්බා 2019Ol එකේදී අද මම Maths කරන්නෙ Al වලට උබලටත් කියන්නෙ නන්ගි මල්ලි බය වෙන්න එපා බය උනොත් විනාසයි එක නිස බය වෙන්න එපා ගැම්මෙන් හදපන් ගනන් කියන විශය කව්රුත් කියයි ගනන් අමාරුයි කියලා මගෙ ජීවිතේ ගනන් තරම් ලේසි විශයක් තිබ්බෙ නෑ උබල ඔක්කොම Pas වෙනවා බ්න් බය නැතුව face කරපන් මේක 2021 2022 OL උන්ටත් අදාලයි
@lakmaliamarasinghe4388
@lakmaliamarasinghe4388 Жыл бұрын
Thanks ayye ❤🔥
@Brucewayne0504
@Brucewayne0504 5 ай бұрын
❤❤❤
@ajiththushanthantha2327
@ajiththushanthantha2327 4 ай бұрын
❤❤❤❤
@siranjeesiranjee8600
@siranjeesiranjee8600 3 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮අම්මෙ මූ😂😂
@user-ko2te1fl2p
@user-ko2te1fl2p 2 жыл бұрын
අවසන් මොහොතේ මෙච්චර කැපවිමෙන් වැඩ කරන ගුරුවරයෙක් දැක්කාමයි...❤️🌍 respect sir...💪 කිසිම ලාභයක් නොලබා අපි වැනි අයගෙ ඇස් පාදන්න දරන මෙ උත්සහය ගැන හදවතින්ම සතුටුයි....සර්ට ජය....❤️😝
@shavindu777
@shavindu777 2 жыл бұрын
ඔව් 👍✌️🙏
@janith4
@janith4 2 жыл бұрын
👍👍
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
අනිවා ❤️
@chamodrukshan9768
@chamodrukshan9768 2 жыл бұрын
👍❤️❤️
@senethmapahasari2413
@senethmapahasari2413 2 жыл бұрын
ඇත්ත 🖤
@jeonhansika
@jeonhansika 2 жыл бұрын
අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් කරන උදව්වට ගොඩක් පිං 🥺🙏❤️
@w.sup........2396
@w.sup........2396 2 жыл бұрын
Aniwaren
@theekshanalakshan8937
@theekshanalakshan8937 2 жыл бұрын
😊❤
@roshaniperera1091
@roshaniperera1091 2 жыл бұрын
HMM..OW
@muthuliyanage1861
@muthuliyanage1861 2 жыл бұрын
🥰♥😇
@githnichathunima113
@githnichathunima113 2 жыл бұрын
❤👍😊
@gimhanaiduranga4234
@gimhanaiduranga4234 2 жыл бұрын
හිතට දැනෙන විදියට උගන්වන ගුරුවරයෙක්❤️හදවතින්ම තැන්කුව් සර්....❤️🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
අනිවා ❤️
@hansikakumari702
@hansikakumari702 2 жыл бұрын
හෙට ඔක්කොමල්ලා හොදට ලියන්න ඕනි all the best 👍👍👍❤️❤️❤️
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 2 жыл бұрын
Oyath hodata liynna all the best
@jeongirl1095
@jeongirl1095 2 жыл бұрын
Oyath hodata liyanna ❤️
@arunamahinda6719
@arunamahinda6719 2 жыл бұрын
Ok
@technicalissues1196
@technicalissues1196 2 жыл бұрын
@@arunamahinda6719 mee medical faculty eke inna kota ekama subject ekak da kranne
@supundilshan3006
@supundilshan3006 2 жыл бұрын
ගොඩක් පිං අයියා. අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට. අයියව කවදාවත් අමතක කරං නැ අයියව...❤️❤️🙏
@madhushanipriyadarshani9930
@madhushanipriyadarshani9930 2 жыл бұрын
ගොඩාක් පිං සර් 🙏🙏 සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්නෝනි.. බුදුසරණයී 🥺❤️🙏
@madhukalhari836
@madhukalhari836 2 жыл бұрын
තෙල් පෝලිමේ ඉදන් උගන්නපු සර් කෙනෙක්.... සතුටින් උගන්නපු සර් කෙනෙක් ❤️ අමතක වෙන්නෙ නෑ සර් සුපිරි ☺️ තැන්කිව් සර් ....හෙට කොහොමත් පට්ටම ගේමක් ගහනවා
@arunamahinda6719
@arunamahinda6719 2 жыл бұрын
Math
@nimandyakavindi4030
@nimandyakavindi4030 2 жыл бұрын
ගොඩක් පින් අයියෙ අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් කරන උදව්වට 🙏😊
@nethmipersonal9479
@nethmipersonal9479 2 жыл бұрын
අවසානය වෙනකම් අපි එක්ක හිටියට අයියට ගොඩක් පිං...😍🙏🤍 exam ඉවර උනත් අයියගෙ වීඩියෝ බලනවා අනිවාරෙන්ම ... ඒ තරම් හිතට වැදුනා ☺☺
@tharindulakshan5472
@tharindulakshan5472 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා❤🥰
@hiroshrangodage8265
@hiroshrangodage8265 2 жыл бұрын
සර් හෙට තමා දවස එකෙන්ම හෙට විබාගේ කරන ඔක්කොටම හොදටම කරගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🔥🔥🔥
@hansikakumari702
@hansikakumari702 2 жыл бұрын
Thank you 😊👍❤️
@anuhasdivyanjana2848
@anuhasdivyanjana2848 2 жыл бұрын
අපි විබාගේ ලියනකම් සර් අපිත් එක්ක හිටියා සර්ට ගොඩක් පින්😇😍
@Mihiran_x
@Mihiran_x 2 жыл бұрын
බොහොම ස්තුති සර්🥺💖🙏 අන්තිම මොහොතේ ත් මෙච්චර මහන්සි වෙලා video දැම්මට කෝම හරි ගණන් ගොඩ දාගන්නවමයි ඒ සර් හින්දා මේ පාර,ලියන හැමොටම good luck😊💖
@novayt586
@novayt586 2 жыл бұрын
කියන්න වචන නෑ සර් සල්ලි අරන් උගන්නන ටියුෂන් ගුරැවරයෙකුටත් වඩා නිකං උගන්නන සර් ලොකු කැප කීරීමක් කරා අපි වෙනුවෙන් ඇත්තටම මේක වටිනවා සර්
@shehaniperera6236
@shehaniperera6236 2 жыл бұрын
ගොඩාක් පිං අයියේ ඔයාට අවසාන මොහොතේදිත් අපිට මේ කරන උදව්වට....🙏🙏🙏🙏🙏🙏
@mahith315
@mahith315 2 жыл бұрын
Thank you so much kasun ayye.😍😍😍 Not A I can get A+ for Maths. ❤️❤️❤️
@anurasumith8069
@anurasumith8069 2 жыл бұрын
Api වෙනුවෙන් අවසාන මොහොත දක්වා හිටියට පින් සර්.
@Dula_On_Youtube
@Dula_On_Youtube 2 жыл бұрын
අපේ Maths Class එක covid නිසා online තිබ්බට ඒ මොකුත් තේරුන්නෑ 😐 ඊට පස්සෙ තමා අයියෙ ඔයාගෙ videos බැලුවෙ 💖😍 ඊට පස්සෙ තමා ම්ම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ Thanks Sir 💝💝💝
@hasalakagihan5715
@hasalakagihan5715 2 жыл бұрын
අවසන් තප්පරේවත් මන් නිකන් ඉන් නෑ කියලා හිතාගත්තා... කොහොමහරි දන්න සේරම ටික හදනවා ගොඩක් ස්තූතියී සර්.. ජේසු පිහිටයි 🥳🥰
@sewminadissanayake6053
@sewminadissanayake6053 2 жыл бұрын
පාන්දර 1 ඉදන් අයියගෙ වීඩියෝ එකක් නෑර බැලුව අයියේ...සේරම අමාරු ඒව දැන් අමාරු නෑ...💖☺️o/l මැත්ස් ඉවරයි කියල අන්සබ් කරන්නෑ හොදේ කවදාවත්😚☺💖ආදරෙයි අයියේ තෑන්ක්ස් ගොඩක්...Maths A නම් මෙන්න සර්❤️‍🔥😌
@Rush_Lmao
@Rush_Lmao 2 жыл бұрын
අපි වෙනුවෙන් සර් මේ කරන හැමදේටම කිසිම දවසක වරදින්න එපා♥️♥️♥️
@saduni5446
@saduni5446 2 жыл бұрын
ඇත්තටම ඔව්....ලස්සනයි ඔයාගෙ coment එක....මාත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම❤️
@kumudumathi2637
@kumudumathi2637 2 жыл бұрын
සර් කීව වගේ සර්ගෙ පළවෙනි වීඩියෝස් බැලුවා,,, ඇත්තටම සතුටුයි සර් අයියේ, ඔයා අපි වෙනුවෙන් කොච්චර මහන්සි උනාද, අනිවාර්යයෙන්ම ඊලග සැරේ විභාගෙ ලියන නන්ගිලා මල්ලිලාට මන් මේක ශෙයා කරනවා...එහෙමවත් උදව්වක් අයියට දෙන්න බැයි නම් අපෙන් වැඩක් නෑනෙ...
@wildlifesrilanka8296
@wildlifesrilanka8296 2 жыл бұрын
ලංකාවෙ ලොකුම ගණිත දන්සැල අයියාගෙන් තමා ඉතින් ආදරෙයි ඈ පට්ට විදිහටම
@bestfilm.lk_
@bestfilm.lk_ 2 жыл бұрын
අද දවසෙම sir ගේ video ඔක්කොම බැලුව
@ajtchannel3311
@ajtchannel3311 2 жыл бұрын
කවදාවත් අමතක නොවෙන ගුරුවරයෙක්.සැමදා වැජඹේවා!..👨‍🏫♥
@gimhanilakshika6033
@gimhanilakshika6033 2 жыл бұрын
ගොඩක් පින් සර්....❤️✨️ අපි වෙනුවෙන් අවසන් මොහොත වෙනකන් උගන්නපු එකට 💢✨️ RESPECT SIR 💪💛
@LA-yu8vk
@LA-yu8vk 2 жыл бұрын
ළමයි අද තමයි දවස...හැමෝම පුළුවන්තරම් හොදට ලියන්න.තාමත් වෙලාව තියෙනවා.. පුළුවන්තරන් නිර්මාණ,සංඛ්‍යා ව්‍යාප්තිය,කුළක,ජ්‍යාමිතිය බලාගෙන යන්න හැමෝම උඩින් පල්ලෙන්..උඩු සිත විශ්වාස කරන්න..අන්තිම මොහොතත් ඇති ඔයාගේ ජීවිතේ උඩු යටිකුරු කරන්න කියලා.... ඒකනිසා හැමෝම හොදින් ලියන්න. Good luck
@lasinthaishan
@lasinthaishan 2 жыл бұрын
කියන්න වචන නෑ ඉතිම් හෙට විබාගෙ එකම ගාන දෙපාරක් බලන්න හිතෙනවා ඒ තරම් ගාන හදන විදිහ සුපිරියක් ❤️
@bashichef007
@bashichef007 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සර් මට බැරි වෙච්චි ගණන් ඔක්කොම සර් ගෙන් ඉගෙන ගත්තෙ මම clz ගියෙත් නැ සර් ගෙ විඩියො බලලා ඉගෙන ගත්තා අපිට තේරෙන විදිහට කියලා දුන්නා ඒකට තෑන්ක්ස් සර් අවසාන මොහොතෙත් මෙච්චර කැප වීමෙන් අපිට යමක් ඉගෙන්නුවට ගොඩක් පින් සර් ❤️🙂 හදවතට දැනෙන්න උගන්නපු හදවතේ ගුරුවරයා
@sandalisachinthani4713
@sandalisachinthani4713 2 жыл бұрын
ගොඩක් පින් අයියේ අවසාන මොහොතෙත් මේ කරන උදව්වට ...හොදටම තෙරේනවා.....අයියා කියලා දෙන ගණන් ස්තූතියි අයියේ.. 🙏🥺❤️
@yking123
@yking123 2 жыл бұрын
සර්ගෙන් මට ගනන් ගොඩ දාගන්න ලැබුනු හයිය 💪 කවදාවත් ම අමතක වෙන්නෙ නෑ.. Respect and Thank You Very Mush Sir 😍
@sandaliwishmika.4376
@sandaliwishmika.4376 2 жыл бұрын
Thank you very much sir...🌸 Budu saranai... 🙏🏻 & Exam liyana anith yaluwantath, all the best ❤️ good luck 🤝🏻
@old_music1024
@old_music1024 2 жыл бұрын
අද ගණන් Interval එකෙත් අය්යගේ video බලන මම 😁❤️❤️❤️❤️
@tiktokadiya5424
@tiktokadiya5424 2 жыл бұрын
සර් කියල දිපු හැම දෙයක්ම අද වෙනකම් හොදට තේරුනා..ස්කෝලෙ කියල දීපු දේට වඩා සර් කියල දුන්න දේවල් හොදින් තේරුම් ගන්න පුලුවන් උනා..ගනිතයට පැය ගානක් තියලත් අපිට මෙච්චර උදව් කරපු සර්ට ගොඩක් පින්..සර්ගෙ වැඩ කටයුතු ඔක්කොම හොදින් කර ගන්න ලැබෙන්න ඕනි..ස්තූතියි සර් අපි වෙනුවෙන් කරපු හැම දෙයක් වෙනුවෙන්ම♥ 27 Ganitha Papers OL
@saduni5446
@saduni5446 2 жыл бұрын
අවසාන මොහොත දක්වා මාත් සර්ගේ හැම ගණන් පාඩමක්ම බලල ගොඩක් ගණන් ඉගෙන ගත්තා....🌼සර්ගේ ඉදිරි වැඩ සිල්ල සාර්ථක වෙන්න කියල මමත් හදවතින්ම සුභ පතනවා සර්ට...🙏බුදු සරණයි සර්....🙏🙏
@slakila4422
@slakila4422 2 жыл бұрын
Godaaak pin සර් ආයෙ පින් කරන්න ඕනෙම නෑ....මේ හොදටම ඇති නිවන් යන්න ♥️♥️🙏
@madhawa7203
@madhawa7203 2 жыл бұрын
ඔයාට සුපිරියටම හරියන් ඔනේ අයියේ.සල්ලි දිලා ක්ලාස් ගිහින් කරගන් බැරිවුන එව්ව ගොඩක් කරගත්තෙ ඔයාගෙන්. කෙලවෙලා ඉන්න අයට ගොඩ එන්න ඔයාගෙ චැනල් එකේ content එක මාරම වටිනවා
@nimashadilshan.8414
@nimashadilshan.8414 2 жыл бұрын
Good job sir ජිවිතෙ පලවෙනි වාතාවට නිර්මාන ගනක් ඇන්දෙ එක හරියටම ඇන්දා thanks sir
@sathsarani908
@sathsarani908 2 жыл бұрын
මට මේ channel එක හම්බ උනේ ලගදි..මීට කලින් හම්බවෙලා තිබුනනම් මට exam එකට මීට වඩා ලකුනු වැඩි වෙන්න තිබුනා..🥺❤️❤️
@chathubro9731
@chathubro9731 2 жыл бұрын
සර්ගේ video ගොඩක් උදවු වුණා exam එකට සර්ට ගොඩක් පින් සර්...... ❤️❤️❤️❤️
@its__cruez1036
@its__cruez1036 2 жыл бұрын
ඇත්තටම අයියට අමුතු ගැම්මක් තියනවා.. අයියා හින්ද තමා මේ තරම්වත් අපි ඉන්නෙ ❤️❤️❤️
@user-de1ep1in3w
@user-de1ep1in3w 2 жыл бұрын
අපි ලිව්ව සර් හොදට සර් හින්ද තමා ලිව්වෙ ගොඩක් පින් සර් සර්ට හරියන්න ඔනෙ ගොඩක් A එක ශුවර් කරන් ලිව්වෙ සර් 🙏🙏🙏
@gayanagimhani7791
@gayanagimhani7791 2 жыл бұрын
අයියේ ගොඩක් ස්තූතියි🙏🙏❤️❤️ මෙහෙම අන්තිම මොහොතෙත් අපිත් එක්ක ඉන්නවට ඇත්තටම අයියගෙන් ඉගෙන ගන්න අන්තිම දවස කියලා මතක් වුනාම ගොඩක් දුකයි 😭😥😥😥 ඒත් අයියව අමතක වෙන්නෙ නම් නෑ අයියා අදින් පස්සෙ ආයි මොන vedio එක දැම්මත් අනිවාරෙන් ඇවිත් බලනවා ❤️👌❤️❤️❤️❤️
@niludisanayaka6381
@niludisanayaka6381 2 жыл бұрын
Godak pin aiyye oyata anthima mohothe hari me videos balanna labuna ekath watinawa.... Maths epama wela iddi y meka dakke.
@tharidudilshan6815
@tharidudilshan6815 2 жыл бұрын
අනිවාර්‍රෙන් අයියෙ ගොඩක් වටින වීඩියො ගොඩක් තිබ්බා තැන්ස් උදවුකරාට good luck අයියෙ
@tbkeerthirathne5917
@tbkeerthirathne5917 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ ..ගොඩක් පින් ..අපිත් එක්ක අවසාන මොහොතෙත් ඉන්න එකට..අයියට සුභපතනවා අයියේ ..ඉස්සරහටත් මේවගෙ වැඩ කරන් යන්න කියලා ...ගොඩක් පින් ...❤️❤️🙏🙏🙏
@nimalweerasingha2237
@nimalweerasingha2237 2 жыл бұрын
මුල ඉදන් ඔක්කොම විඩීයො බැලුවා අයියෙ ... 🙏මෙච්චර කල් අපි වෙනුවෙන් කරපු හැමදෙටම අයියාට ගොඩාක් පිං❤️❤️ ❤️❤️🙏😘
@slvk1288
@slvk1288 2 жыл бұрын
නියමයි සර්.හොදට ඉදිරියට යන්න ශක්තිය දයිර්‍යය ලැබෙන්නොනි😇❤️🤘
@chethanakusalani6300
@chethanakusalani6300 2 жыл бұрын
අයියාගේ ගණන් විඩීයෝස් බලලා තමා එක්සෑම් ලියන්න ගියේ ඇත්තටම ලේසියි පෙපර් එක ගේමක් නැතුව ලිව්වා අනිවාර්යයෙන් A එකක් ඇති Thank you aiye me karapu udaw walata 😊❤️
@shermimasha584
@shermimasha584 10 ай бұрын
Kohomda result
@malishadewshan9807
@malishadewshan9807 2 жыл бұрын
ගොඩක් පින් සර්.හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව☺️💖
@shamilawijethunga513
@shamilawijethunga513 2 жыл бұрын
බොහොම ස්තුතියි ඒ වගේම ගොඩක් පිං. තව ඉදිරියටත් ⁣දරැවන්ට උදව් කරන්න ලැබෙත්වා!!!
@hirunivihanga4107
@hirunivihanga4107 2 жыл бұрын
ගොඩක් පින්,.ඇත්තටම මේ කරන දේ,.ගොඩක් ලොකු උදව්වක්,.🥺🥺
@lakminiwasana5032
@lakminiwasana5032 2 жыл бұрын
ගොඩක් පින් අයියෙ ඔයාට අද පේපර් එක ලිව්වා ඔයාගෙ වීඩියෝ බලලා ගියේ යද්දි කිසිම අමරුවක් නැතුව ගනන් ටික හදාගෙන ගියා 🥺❤️
@ahinsasathsarani4758
@ahinsasathsarani4758 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්ට. අපිට අද සර් කරපු පාඩම් ගොඩාක් ප්‍රයොජනවත් උනා සර්ගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🌼🥰
@nethuananya5677
@nethuananya5677 2 жыл бұрын
දැනුයි බැලුවේ සර් විඩියෝ එක ගොඩක් වටිනෝ ..... 💕💯
@sldreamsroad1116
@sldreamsroad1116 2 жыл бұрын
අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් කරන උදව්වට ගොඩක් පිං respect sir..
@ruvinikaweesha4263
@ruvinikaweesha4263 2 жыл бұрын
අනී ගොඩක් ස්තූතිය් අය්යේ .....මන් ඔයාගේ වීඩියෝ තමය් හැමදාම බලන්නෙ .හොදට තේරෙනවා.පින් අය්යට☺️☺️☺️☺️
@kaveeshadananji3297
@kaveeshadananji3297 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් 🥺❤️. බුදු සරණයි පරිස්සමින් ඉන්න සර්ගෙ වැඩ කටයුතු සියලු දේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏❤️
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
සෑහෙන්න වටිනවා මේ චැනල් එක. ආසයි මේ Channel එක Godaaaaaaaaaaak උඩටම ගන්න🥰 අනිවාරෙන් උපරිම ශෙයා කරලා උඩටම ගනන්වා අයියා 😻👍 අයියා බය වෙන්න එපා කවදාහරි මේ Channel එකත් 1M එනවා..🌸✊
@kavishkadayan404
@kavishkadayan404 2 жыл бұрын
සර් අයියේ අයියට ගොඩක් ස්තූති අපිට කරපු උදව් වලට 🙏... පෙපරෙනම් අමාරුයි හැබැයි බලමුකෝ රිසාල්ඩ් එක ......
@kavishkadayan404
@kavishkadayan404 2 жыл бұрын
@@nadeekanishanthi8962 එකනේ 😋
@kavishkadayan404
@kavishkadayan404 2 жыл бұрын
@@nadeekanishanthi8962 ᵉᵏᵃᵗᵃⁿᵃᵐ ˡᵃᵏᵘⁿᵘ 18ᵏʷᵃᵗʰ ᵗʰⁱʸᵉⁱᵈ ᵈᵃⁿⁿᵉ ⁿᵃ
@kavishkadayan404
@kavishkadayan404 2 жыл бұрын
@@nadeekanishanthi8962 😇
@shiranthiliyanage3822
@shiranthiliyanage3822 2 жыл бұрын
ගොඩක් පින් සර් මේ කරන දෙයට සර් ගේ වැඩ කටයුතු ඉතාමත් හොදින් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව සර් බුදු සරණයි !!! ❤️ සර් ගේ චැනල් එක හැමෝම ශෙයා පාරක් දාගෙන යන්න ❤️
@tharusha5343
@tharusha5343 2 жыл бұрын
මන් මෙ වෙනකන් කිසිම ගනන් ක්ලාස් එකකට ගිහින් නෑ සති දෙකකටව්විතර කලින් ඉදන් අයියගෙ විඩියෝ බලලා තමා මන් අද exam ලිව්වෙ පෙපරෙ ගොඩාක් ලේසි උනා .ඒ ඔක්කොම අයියා හින්දා ගොඩාක් ස්තූති... දිගටම වැඩෙ කරන් යන්න Bs
@wolfwarriorwarrior1494
@wolfwarriorwarrior1494 2 жыл бұрын
බොහොම ස්තූති අපි වෙනුවෙන් කරපු හැම දේටම ...🙏
@supunsachinthadisanayaka7271
@supunsachinthadisanayaka7271 2 жыл бұрын
බොහොම ස්තුතියි කරපු හැමදේටම.....!
@kalumdinujaya6528
@kalumdinujaya6528 Ай бұрын
තව ටික දවසකට කලින් මට සර්ව හම්බ උනේ නෑ නේ. සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා.හොදට මතක හිටිනවා. සැමදා ජය ඔබට. ❤❤❤
@lvmusic6358
@lvmusic6358 2 жыл бұрын
මරු සර් තෑන්ක්.❤සුපිරි.කියන්න වචන නෑ
@krr6086
@krr6086 2 жыл бұрын
සර් කියලා දෙන ඒවා මාරෙටම තේරෙනවා 💙ගණන් වලට මාරෙටම ආස හිතෙනවා 💙💙💙💙
@kavishkasandaru9815
@kavishkasandaru9815 2 жыл бұрын
බොහොම ස්තුති සර් ගොඩක් හොද සුපිරි ගනිතය 🙈 පන්ති ය
@shanukaathpaththu6395
@shanukaathpaththu6395 2 жыл бұрын
අය්යාගේන් තමයි ගණන් වල ගොඩක් අඩු පාඩු හදාා ගත්තේ ගොඩක් පින් අයියට කිසි බයක් නැතුව exam එකට යන්න පුලුවන් 🙏🙏💯
@hemalathadissanayaka6341
@hemalathadissanayaka6341 2 жыл бұрын
බොහොම පිං සර් . මේ කරන උදව්වලට ....❤️❤️
@Freedom-feeling
@Freedom-feeling 2 жыл бұрын
ලගදි chanal එක හොයාගත්තෙ ගොඩක් දෙවල් ඉගන ගත්තා. කියපු හැමදෙම හොදට තෙරුන සර් මෙ කරපු උදව්වට ස්තුති ❤️❤️❤️
@malindudilshan3496
@malindudilshan3496 2 жыл бұрын
මෙච්චර කාලයක් ගනන් කියා දුන්නට ගොඩක් සර් ඇත්තටම ලොකු සේවයක් කලා අපිට රෙස්පෙක්ට්♥️💗♥️✊
@sewminikawindya8068
@sewminikawindya8068 2 жыл бұрын
අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් මහන්සි වෙනවට සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
@user-er5ot7iq2r
@user-er5ot7iq2r 2 жыл бұрын
හෙට විභාගෙ ලියනා හැමොටම Best Of Luck 👍🤝♥
@senethhimansa7520
@senethhimansa7520 2 жыл бұрын
අවසන් මොහොතෙ සෙට් වුනේ වීඩියෝ එක❤️🔥
@pasindulakshan9311
@pasindulakshan9311 2 жыл бұрын
සර් කියල දුන්න ඒව විබාගෙට හුගක් ප්‍රයෝජනවත් වුනා සර්♥️♥️ ගොඩක් ස්තුති සර්
@sasindusandeepa3183
@sasindusandeepa3183 2 жыл бұрын
ජය වේවා සර්
@EasyMathsRK
@EasyMathsRK 2 жыл бұрын
ගොඩක්ම වටිනවා සර්
@heHe-se8bc
@heHe-se8bc 2 жыл бұрын
ගොඩක් පිං සර් ලොකු උදව්වක් යන්න කලින් ඔක්කොම.බලලා යන්නෙ❤️
@nimeshasandeepani606
@nimeshasandeepani606 2 жыл бұрын
ස්තූතීයි සර් ලොකු උදවුවක් මේ වෙලාවෙ ❤🙏
@mZz99543
@mZz99543 2 жыл бұрын
ජයම වේවා සර්ට ❤️
@tharushisulakkana5060
@tharushisulakkana5060 2 жыл бұрын
Sir anthima wenakan apith ekka innawata godak pin.sirge idiri weda katayuthu sarwaprkarayen sarthaka wenna kiyala mn witharak newei sirge chanel eka balana ,sirgen igena gaththa hemoma hadaathinma prarthana krnwa😍❤️❤️❤️❤️
@iroshinisuwadeshika6245
@iroshinisuwadeshika6245 Жыл бұрын
ගොඩක් පිං සර්🙏 මං දෙවෙනි පාරට ගණන් කරන්නේ කිසිම ගාණක් හදා ගන්න බැරිව හිටියේ එත් සර්ගේ video නිසා දැන් පුලුවන් 🙏❤️
@lahirumadumal7276
@lahirumadumal7276 2 жыл бұрын
❤️‍🩹හොදටම උගන්වනවා සුපිරියක් ❤️‍🩹 හැම දෙයක්ම පැහැදිලි ව උගන්වනවා
@navokavi7029
@navokavi7029 2 жыл бұрын
ගොඩාක් පිං සර් 🙏🙏අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් කරන උදව්වට ගොඩක් පිං
@kasunilakshika6525
@kasunilakshika6525 2 жыл бұрын
හොඩක් පිං සර් අපිට මේ වෙනකන් කරපු උදව් වලට ❤️🙏🙏😇 full athal eke niyameta kiyala denawa 😁🥺
@officil8153
@officil8153 2 жыл бұрын
ගොඩාක් පිං සර්.සර්ට ජය වේවා.🙏❤❤
@ParkJayBeomKoomyungjakeshua
@ParkJayBeomKoomyungjakeshua 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්. සර් වගේ කවුරුත් මෙහෙම අන්තිම මොහොත වෙනකම් අපිත් එක්ක ඉන්නෑ.. සර්ට ගොඩාක් පිං 💜💜💜
@lakshitha1366
@lakshitha1366 Жыл бұрын
ගොඩක් ස්තූතී සර් මේ කරන මෙහෙයට.. ❤❤❤
@umesharavihari2451
@umesharavihari2451 2 жыл бұрын
Thank sir avasana mohotha venakan apith ekka hitiyata. Sirta bom pin 👍👍👍👍👍👍👍
@dil_shan845
@dil_shan845 2 жыл бұрын
Sirge videos godak balala thiye..kiyala dena dewal hodata therenawa..ugannapu dewal walata godak thanks sir..'ganitha papers' channel ekt aye ena ekak na..sirwa amathaka wena ekak na..sirgen godk dewl igena gththa..thank you so much sir❤️and goad bless you sir
@pasinduchamod9587
@pasinduchamod9587 2 жыл бұрын
නියමයි අයියෙ 💗 අයියා කියල දෙන දෙවල් හොදට ඔලුවට යනවා 😁
@nisal.3485
@nisal.3485 2 жыл бұрын
ගොඩාක් පින් අයියා අවසාන මොහතේ අවසාන වෙලාවෙත් අපි වෙනුවෙන් මෙච්චර කැප වෙලා උදව් කරන එකට අයියට හැම දාම මේ වගේ අනිත් අයට ත් උගන්නන්න ශක්තිය දෛරය ලැබේවා. කියල ප්‍රාර්ථනා කරනවා ..අයියා නිසා මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පින් අයියට ආයෙත් .🙂🙂❤️
@kavindask8304
@kavindask8304 Жыл бұрын
Thanks අයියේ , හොදටම තේරුණා. ❤️🌈🌻
@tiktokadiya5424
@tiktokadiya5424 2 жыл бұрын
හිතට දැනෙන විදියට උගන්වන ගුරුවරයෙක්❤හදවතින්ම තැන්කුව් සර්....❤🙏
@yamunapathiraja1956
@yamunapathiraja1956 2 жыл бұрын
සර්,සර් ට ගොඩක් පිං සර් 🙏🙏, මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා සර්ගෙන්❤
@tharidubro9414
@tharidubro9414 2 жыл бұрын
සුපිරියි අයියේ
@kshan827
@kshan827 10 ай бұрын
ගොඩක් තේරැනා සර්😊
@akilaniroshan8563
@akilaniroshan8563 2 жыл бұрын
ගොඩාඩාක් පින් සර් ❤️❤️
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 6 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 21 МЛН
correct marks grades in o/l exam
11:32
Geethanjana Gunawardana
Рет қаралды 106 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 6 МЛН