CDI Conversion එකක් කියන්නේ මොකක්ද? | What it does mean a CDI Conversion?

  Рет қаралды 19,866

Garage 97

Garage 97

8 ай бұрын

Here I'm showing you what it does mean converting a CB point igntion system to a CDI ignitin system. Learn and Enjoy.
Workshop location: www.google.com/maps/place/Gar...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 84
@garage9732
@garage9732 8 ай бұрын
Check video description for more information☝️☝️☝️
@sarath9667
@sarath9667 8 ай бұрын
Tp number eka denawada
@hmkkbandara6809
@hmkkbandara6809 8 ай бұрын
මේකනම් මටම කරපු වීඩියෝ එකක් වගේ. මගේ තිබුන ප්‍රශ්ණ වලට ගොඩක් පිළිතුරු ලැබුණා. ඔබතුමාට ගොඩක් ස්තුතියි...!
@milanmilanm6805
@milanmilanm6805 8 ай бұрын
පස්න ගොඩකට උත්තර හම්බුනා ❤ cd 125 එකක් cdi කරන සම්පූර්ණ විඩියො එකක් දාන්න
@sankahs4475
@sankahs4475 5 ай бұрын
CD 125 Twin එක DC CDI කරන විදිහ කියල දෙන්නකො.❤❤අනිවාරෙන් ඕනේ
@liyanagegunapala7585
@liyanagegunapala7585 Күн бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය දන්වන්න
@nimaldeshapriya8811
@nimaldeshapriya8811 6 ай бұрын
ප්‍රයිවීල් නොමැති CD 125 බයික් එකක් CDI කිරීමේදි ප්‍රශ්නයක් ඇතිවෙනවද..? මගේ බයික් එකේ ෂාප්ට් එක විතරයි තියෙන්නෙ
@usdextergamming1009
@usdextergamming1009 Ай бұрын
yamaha mate 4gl 90 bike ekt hriyn cdi monavada.yamaha 4gl 90 enjim thiyn vena bike monavada
@thilakpriyantha2895
@thilakpriyantha2895 6 ай бұрын
Thanks brother
@prasaneon3891
@prasaneon3891 8 ай бұрын
Oya koheda aiye mge twin ekk tynne 12v krla. Weda wgyk tyi hadagnna.
@hansanabhanu3073
@hansanabhanu3073 4 ай бұрын
Aiye cg125 eka mee widiyata cdi karanna berida
@dhammindaekanayake9083
@dhammindaekanayake9083 8 ай бұрын
super cub c90 ekaka unat tiyana coil pack eka athida..puluwan nam video ekak dannako super cub paranama model ekaka
@pubuduwijesuriya1382
@pubuduwijesuriya1382 5 ай бұрын
60n wage padiddi godak thel pichchenawa e ignition advance wenne nethi nisa neda 12v karapu twin ekak
@eshanmadhubhashana2263
@eshanmadhubhashana2263 7 ай бұрын
Platinam eke plag pichena ekata wisadumak nadda
@TheSspcrazy
@TheSspcrazy 8 ай бұрын
Pulser coil eke part number eka kiyannako
@Janiya.S.K
@Janiya.S.K Ай бұрын
Aiye honda super cub c90 deluxe bike eka 6v thiyenne original platinum. mata mekata battery , regulator ehema hoyaganna hambune na. e nisa cdi 12v karanna kiyala adahasak thiyenawa. eka convert karanawa nm keeyak wage yaida aiye?
@NawarathnaAnuradha-dt8xb
@NawarathnaAnuradha-dt8xb 8 ай бұрын
අචින්ත මල්ලි මම ඕක කරා ඒත් පිකප් එක නෑ පුලුවන්නම් මට CD 125 බෝර් එකක් තියෙන තැනක් කියනවද
@angagamahilal5293
@angagamahilal5293 8 ай бұрын
බැටරි කරන්ට් එක දිල ස්කූටරය සිඩිඅයි හර එකට කොයිල් එකක් දන්න බැරි ද
@sameeraliyanage4906
@sameeraliyanage4906 8 ай бұрын
අයියේ මගේ බයික්ඵකේ හදාගන්නම බැරි ලෙඩක් තියෙනවා.උපදෙසක් ගන්න කතාකරන්න නම්බර් ඵකක් දෙන්න පුලුවන්ද?
@sarath9667
@sarath9667 8 ай бұрын
Eps units repair karanna puluwanda
@slgadgetsbro8822
@slgadgetsbro8822 5 ай бұрын
Mageth thiyana Honda C90 deluxe battery model bike akak thiyei. EPA wenawa padinna
@madhushankadayasiri30
@madhushankadayasiri30 4 ай бұрын
C90 aka karanne kohomada battery modal
@user-yw6sq8dy6x
@user-yw6sq8dy6x 2 ай бұрын
Málaga twin ekak thiyanawa oya vidihata cdi karapu habai bike eke engine eke sound eka hodatama wenas adinne na timing hariyatama thiyala thiyenne.oyage number eka ewanna puluwannam
@supundilshan4933
@supundilshan4933 8 ай бұрын
Mn laga thiyenne cm125 ekak eka benly coil pack ekak thiyala thiyenne dn nm hodatama hodai
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
👌
@ThilakSamarakoon-en4rg
@ThilakSamarakoon-en4rg 2 ай бұрын
මම අනුරාධපුර ඉන්නෙ කොහොමද බයික් එක cdi කරගන්නෙ cm125T බයිසිකලය මෙ සදහා මොනවද අලුතින් දාන්න ඔනැ කියක් විතර වැය වෙනවද ඔබට කරලා දෙන්න පුලුවන් ද. මෙ ක්‍ර්රමයෙදි ඉග්මනිසියන් කොයිල් එක‍යි,සෙක්ටිපයර් එකත් අලුතින් දාන්න ඔනිද , රිප්ලයි එකක් දාන්න .plz
@dineshgurusingha8390
@dineshgurusingha8390 8 ай бұрын
Oya CDI eka oto adwans wenawa neda
@ThilakSamarakoon-en4rg
@ThilakSamarakoon-en4rg 2 ай бұрын
මට cm 125 t තියෙනවා මම අනුරාධපුර ඉන්නෙ කොහොමද බයික් එක cdi කරගන්නෙ මෙකට මොනවද අලුතින් ගන්න ඔනැ කොටස්, ඔබට කරලා දෙන්න පුලුවන් , කියක් විතර මුදලක් අයකරනව ද, ඉග්නෙසන් කොයිල්, සෙක්ට්පයර්, අලුතින් දාන්න ඔනිද ? . රිප්ලයි එකක් දාන්න plz
@lakashanekanayaka2316
@lakashanekanayaka2316 2 ай бұрын
Ayye mage thiyenne cd125 twin ekak.eke light dammama battery bahinawa .ai e
@gihanchathuranga904
@gihanchathuranga904 8 ай бұрын
👌❤️
@nihalsurasingha567
@nihalsurasingha567 8 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්, ඔබතුමා ගේ දුරකථන අංකය එවනවාද
@garage9732
@garage9732 8 ай бұрын
Check video description
@isharalakshan803
@isharalakshan803 Ай бұрын
​@@garage973211:48
@sujithchaminda2216
@sujithchaminda2216 2 ай бұрын
Okata dala thiyanna ignition coil aka mokadda
@samandelperchithra97
@samandelperchithra97 8 ай бұрын
Pulser aka mokada? bike aka thanks...
@hsbusted
@hsbusted 2 ай бұрын
Honda c50 cdi karanne kohomada
@mytubeok
@mytubeok 8 ай бұрын
👍👍👍
@tharindujayarathna1984
@tharindujayarathna1984 Ай бұрын
Nambarayak nadda ganna
@gunadasamadurapperuma3114
@gunadasamadurapperuma3114 3 ай бұрын
Yamaha mate news mate 12 v CDI සිස්ටම් කොයිල් පැක් එකේ පල්සර් කොයිල් එක නැත ස්ටාට් කරන්න බැහ බාස්ට තේරැමක් නැත අලුතින් පල්සර් කොයිල් එකක් දමල CDI unit එකට සම්බන්ධ කිරීම කර ගැනීමට කෙටි පලිතුරක් කාරැනිකව ලබා දෙන්න
@botagaming5894
@botagaming5894 8 ай бұрын
Mn නං ආස CB point තියෙද්දිම පදින්න🙂 එක ආතල්
@thathsaranipun9325
@thathsaranipun9325 8 ай бұрын
👍
@user-nc1td7os7e
@user-nc1td7os7e 26 күн бұрын
Twing jj number 12v ctida
@sumedasajith6673
@sumedasajith6673 8 ай бұрын
@user-gh8fo7pb2o
@user-gh8fo7pb2o 8 ай бұрын
50cc super cub ekk 90cc rebore kroth prashnayak weida???? 90cc wlt wada loku bore ekk thiyannath baid??
@garage9732
@garage9732 8 ай бұрын
Ignition timing ekath venas krnna Oni 90cc valata hariyanna
@KumaraSuji-je7ro
@KumaraSuji-je7ro 8 ай бұрын
MD90 gawanar එකක් දැම්මා ම මීට වඩා සාර්ථක යි
@jojomaster856
@jojomaster856 5 ай бұрын
Yes
@TharakaMadushan-sr8fp
@TharakaMadushan-sr8fp Ай бұрын
Kohomadha danne
@hashanjayarathna1779
@hashanjayarathna1779 8 ай бұрын
Ct 100 eke carburetor sensor eka gena video eksk denna beida❤
@garage9732
@garage9732 8 ай бұрын
kzbin.info/www/bejne/kGWcfoZ_ppibm5Y
@sanjayakumara4258
@sanjayakumara4258 8 ай бұрын
👍👍👍👍👍👍
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 8 ай бұрын
Oyage garage eka koheda? Mage honda CD 125 ekak thiyenawa…wede hariyata kerala ne…
@garage9732
@garage9732 8 ай бұрын
Check video description
@janidunuwan715
@janidunuwan715 3 ай бұрын
Benly eke thiyenne AC cdi ekakd
@SISIL.3418
@SISIL.3418 7 күн бұрын
මහත්තයගේ contact noදෙන්න පුළුවන්ද?cm125 බයික් එකක් chi කරන්න කියක්විතර යයිද
@kavinduudana69
@kavinduudana69 8 ай бұрын
Oya 4pin dc cdi unit eka veda karanna avama ampiyar kiyaka battery akak onida ?
@teamrdgv8477
@teamrdgv8477 8 ай бұрын
Ignition coil aka 12 v danna ona nedda
@garage9732
@garage9732 8 ай бұрын
It depends on CDI unit
@sarathjayakodi2962
@sarathjayakodi2962 8 ай бұрын
මාගේ 2 stroke ත්‍රීරෝද රථයේ (AC CDI) ඉන්ධන කාර්යක්ශම තාවය 25-26 Km/L අතර පවතී.අලුතින් යෙදූ CDI unit එක මගීන් එය 22 Km/L දක්වා පහතට වැටුනි.නැවතත් පරණ CDI එක දැමූ පසු 25-26 Km/Lදක්වා ඉහලට ගියා.CDI unit මගීන් ඉන්දන කාර්යක්ශමතාවය වෙනස් වන්නේ කෙසේද? ඉහල කාර්යක්ශමතාවක් ලබා ගැනිමට වෙනත් වාහන (බයික්)වල CDI හෝ අපටම ඉතා දියුනු මට්ටමේ CDI පරිපතයක් සාදා ගත හැකිද?
@garage9732
@garage9732 8 ай бұрын
Aluth cdi unit eke ignition strength eka madi.
@sarathjayakodi2962
@sarathjayakodi2962 8 ай бұрын
@@garage9732 thank u
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 8 ай бұрын
👍👍💖💖🤝🤝
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 8 ай бұрын
දුරකතන අංකය ලබා දෙන්න කරැණාකර ස්ත,තියි.
@garage9732
@garage9732 8 ай бұрын
Check video description
@indikakumara4317
@indikakumara4317 6 ай бұрын
Aiye oya rathnapure koheda
@garage9732
@garage9732 6 ай бұрын
Saman dewale gawa
@jayasanka1985
@jayasanka1985 8 ай бұрын
me kramayata Cunvert karanna kiyak yanawada
@garage9732
@garage9732 8 ай бұрын
If I do, with all parts 28000/=
@jayasanka1985
@jayasanka1985 8 ай бұрын
@@garage9732 මම කුරුණෑගල bro.. දුර වැඩියීනේ... 🤔
@bharathamotors4716
@bharathamotors4716 8 ай бұрын
Ignition advance karana eka cdi eken wenawane mchn.. governor eken karana de electronically cdi eken weddi governor ekak dana eke therumak nane..
@garage9732
@garage9732 8 ай бұрын
E vidiyata CDI eken ignition advance venna nn benly eke vidiyta thiyenna Oni...flywheel eke patiyak vage thiyenne Hama CDI bike ekkama...me vage single point ekakin ignition timing ganiddi ignition advance venna Oni pulse width eka pulsor coil eken ganne nae
@bharathamotors4716
@bharathamotors4716 8 ай бұрын
@@garage9732 brother benly wala diga patiya enne ac cdi nisane.. dc cdi walata ema diga line ekak one nane.. eka point ekai enne dc wala 5cm walatath wada adui.. cdi ekenne advance karana eka karanne ethakota dc cdi eke..
@mohamedrihfas775
@mohamedrihfas775 8 ай бұрын
​@@bharathamotors4716 dc cdi 5cm da 5mm da
@iventgaraj6240
@iventgaraj6240 6 ай бұрын
කොහෙද ඔබතුමා ?
@ThilakSamarakoon-en4rg
@ThilakSamarakoon-en4rg 2 ай бұрын
මම මහ ඉලුප්පල්ලම ඉන්නෙ
@mohamedsalman9563
@mohamedsalman9563 2 ай бұрын
Mage like eka 499
@kazakimotorshouse3275
@kazakimotorshouse3275 8 ай бұрын
අචියා ඇති යන්තම් කාර් එකෙන් එලියට බැහැලා
@jayanthaiddamalgoda5414
@jayanthaiddamalgoda5414 7 күн бұрын
Contact number එක දෙන්න පුළුවන්ද
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 8 ай бұрын
Watsap number එක දෙන්න
@garage9732
@garage9732 8 ай бұрын
Check video description
@SamanKumara-dc1uy
@SamanKumara-dc1uy 7 ай бұрын
Cb125 t බයික් 12v කරන්න පුළුවන් ද?
@ThilakSamarakoon-en4rg
@ThilakSamarakoon-en4rg 2 ай бұрын
මම අනුරාධපුර ඉන්නෙ කොහොමද බයික් එක cdi කරගන්නෙ cm125T බයිසිකලය මෙ සදහා මොනවද අලුතින් දාන්න ඔනැ කියක් විතර වැය වෙනවද ඔබට කරලා දෙන්න පුලුවන් ද. මෙ ක්‍ර්රමයෙදි ඉග්මනිසියන් කොයිල් එක‍යි,සෙක්ටිපයර් එකත් අලුතින් දාන්න ඔනිද , රිප්ලයි එකක් දාන්න .plz
@user-zu1cv8ew4u
@user-zu1cv8ew4u Ай бұрын
නම්බර් එක දාන්න
How to cdi Honda CD125/CM125 / CD 200 /CD 185 Converting  platinam 6V to 12v CDI
11:09
Api nodanna bike - අපි නොදන්න බයික්
Рет қаралды 53 М.
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 19 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
CDI 4 pin demo connection DC drive or battery operated.
6:17
kuya NAD'S DALISAY
Рет қаралды 29 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 28 М.
මොකක්ද මේ Secondary Air Injection System ?
13:18
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,2 МЛН