How to cdi Honda CD125/CM125 / CD 200 /CD 185 Converting platinam 6V to 12v CDI

  Рет қаралды 61,281

Api nodanna bike  - අපි නොදන්න බයික්

Api nodanna bike - අපි නොදන්න බයික්

Күн бұрын

platinum 6v to CDI 12v convert CD125/ CM 125 / CD 185/CD 200 easy method

Пікірлер: 468
@thisarakalhara4994
@thisarakalhara4994 Жыл бұрын
මම දන්නෑ කොහොම කොල්ලෙක්ද කියලා.අදට සතියක් වෙනවා බයික් එකේ වයරින් එක පුත්තලමෙන් කෙනෙක් කරලා.85ක් ගියා.ඊයෙ ඉඳන් බයික් එක මඟ හිටිනවා.හදපු එකා 12v කරන්න කිව්වා.ඒකට 80ක් ඉල්ලුවා.කොල්ලගෙ වීඩියෝ එක දැන් දැකලා කෝල් කලේ.සද්දයක් වත් තිබ්බෙ නැති බයික් එක වට්ස්ඇප් වීඩියෝ කෝල් එකෙන් හදලා දුන්නා කිසිම හොරයක් සතපහක් නැතිව.මාරම නිහතමානී පට්ට වැඩ්ඩෙක්...බයික් එක තිබ්බට වඩා හොඳට අයිඩියල් අප් වෙලා දැන් දුවනවා.නිකන්ම ස්තූති කරලා වැඩක් නෑ මචන්..ආයේ මාරම කොල්ලෙක් උඹ නම්.කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන.මම ගැරේජ් එකට එනවා අනිවාර්යයෙන්ම දවසක...මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්නෙ නැති එලම කොල්ලෙක්.මගෙත් ප්ලැටිනම් එක ඇජෙස්ට් කරලා ස්ටාර්ට් කරලා දුන්නෙ කොල්ලා වීඩියෝ කෝල් එකෙන්.බය නැතිව අත දෙන්න මේ වගේ කොල්ලෙකුට...ජය මචන්...❤
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
මේක හම්බ කරන රස්සාව උනාට කෙල වෙලා ඉන්න එකෙක් ගොඩදාල ගන්න සතුට මට සල්ලි වලට ගන්න බෑ මචන් උබලත් උනන්දුවෙන් සට සට ගාලා කිව්ව ටික එලටම කරයින් ගොඩ ගියා. උබල කෝල් කරේ මම අඩියක් ගහල ආතල් එකේ ඉන්න වෙලාවක . මේ වචන ටික දැක්කම තව බෝතලයක් ගහන්න ගේන්න යැවුවා . එකෙන්ම සතුටුයි ❤❤😂
@pathumnanayakkara2577
@pathumnanayakkara2577 Жыл бұрын
@@apinodannabike-9303 number ekak denna puluwanda aiye
@momentwithhesh
@momentwithhesh Жыл бұрын
aiye number eka poddak ewanna puluwan da
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
@@pathumnanayakkara2577 0767727674 whatsapp
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
@@momentwithhesh 0767727674 whatsapp
@navodabandara3863
@navodabandara3863 Жыл бұрын
supiri wdk aiye elam
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
❤❤
@mohammednaisar925
@mohammednaisar925 Жыл бұрын
Supper bro
@spacelanka9212
@spacelanka9212 Жыл бұрын
Rectifire eka maru karanna one nadda
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Watch part 2
@MultiDasitha
@MultiDasitha 4 ай бұрын
supiri
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw 7 ай бұрын
මල්ලි මේ විදිය CB 125 T එකට සාර්ථකව කරන්න පුලුවන්ද?,ස්තුතියි
@samindaathukoralage8309
@samindaathukoralage8309 Жыл бұрын
BRO🙏DUBAI
@slgadgetsbro8822
@slgadgetsbro8822 Жыл бұрын
පට්ට අයියේ. මම මේ දන්නේ නැති කමට අහන්නේ AC CDI එකක් දාන්න. බයික් එකට එන කොයිල් පැක් එක ඔතලා දැම්මොත් වැඩේ සාර්ථක ද. එතකොට බැටරියක් අවශ්‍ය නොවන නිසා. 😀😀😀
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Benly wala enawa ac coil eka danna puluwan ekak. Hariyata wata 1000 niyama guage eken othala danawanam hari
@SureshSilva-v8e
@SureshSilva-v8e 10 ай бұрын
Nihatamani awanka kollek dawasaka aniwa hariyanawa brooo
@apinodannabike-9303
@apinodannabike-9303 10 ай бұрын
❤❤
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 Жыл бұрын
මචං උබ වැඩ්ඩෙක් අද්දැකිම් තියෙන ❤❤❤❤❤
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
❤❤
@dharmathilakaka9368
@dharmathilakaka9368 8 ай бұрын
ගොඩක් හොද.වැඩ.සටහනක්.මල්ලි.ඵ්ත්.මට.තෙරෙන්නෙ.නැති.දෙයක්.තියනව.රෙටිටිපයර්.එ්කට.සමිබන්ද.වෙනහැටි.කියල.දෙන්න.කො..මම.ගෙනාවෙත්cm.125t.akak.එ්කට.සමිබන්ද.කරල.තියන.රෙටිටිපයර්.එක.තීවීල්එකක.එකක්.මෙි.සමිබන්දව.කියල.දෙන්නකො.
@Jemcitytravelis
@Jemcitytravelis 11 ай бұрын
ඔයා කැමතිනම් මට පුලුවන් පල්ස් කොයිල් නැතුවම c.d.i යුනිට් නිර්මාණය කරලා දෙන්න
@apinodannabike-9303
@apinodannabike-9303 10 ай бұрын
Good . ඒ සිස්ටම් එක ගෙදර ඉදන් කරගන්න කට්ටියට ලේසි වෙයි
@SamansiriPathiraja-t6x
@SamansiriPathiraja-t6x 12 күн бұрын
cd 125 පෝක් බටයකට ඔයිල් මිලි කීයක් දාන්ඩ ඕනද යියෙ. රිප්ලයි එකක් දාන්ඩ
@thilonathdamitha6098
@thilonathdamitha6098 Жыл бұрын
maru aiye ❤ puluwannam CG 125 platinum ena ekak 12V Karana hati video ekak danna
@KaveeshaDilshan-h9m
@KaveeshaDilshan-h9m Ай бұрын
Aiye oyalage number ekak denawd
@NissankaMuttettuwatta
@NissankaMuttettuwatta 2 ай бұрын
පොඩි අවුලක් තියෙනවා.. මගේ එකේ ඔය මැද එඅවුම අයින් කරන්න බෑ නේ.. මොකද කරන්නේ ඒකට
@chaturasandeepa9972
@chaturasandeepa9972 4 ай бұрын
අයියෙ ඔක්කොම තෙරුනා එත් ඔකෙ බැටරි එක චර්ජ් වෙන්න කොමද 6V කොයිල් පැක් එකෙන් චර්ජ් වෙනොද
@jayanthaiddamalgoda5414
@jayanthaiddamalgoda5414 3 ай бұрын
මගේ CD-125 නට් මොඩල් එකේ Bick එක කරල දෙන්න බැයිද මම ඉන්⁣නේ කැලණියේ
@pramodhmadusanka9465
@pramodhmadusanka9465 8 ай бұрын
මේ විදියට මන් කරලා බැලුවා.කදු අදිද්දි නොප් කරනවා වගේ මිස් කරනවා නේ ඒ ඇයී එහම වෙන්න හේතුව
@wisallshaman2721
@wisallshaman2721 4 ай бұрын
MD90 6v bike මේවිදිහට 12v කරගන්න පුලුවන්ද?
@ranjithbandaranayaka6097
@ranjithbandaranayaka6097 Жыл бұрын
ගොඩක් ස්තුතියි මචං දන්නේ නැති දෙයක් කියලා දුන්නාට බුදු සරණයි.
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
දෙයක් ඉගෙන ගත්තනම් එච්චර ❤❤❤❤❤✌️
@DewageJayathissa
@DewageJayathissa Ай бұрын
එතකොට එට්ටි පේයර් එක 12v ඔනිද මගේ 6v තියේන්නේ
@navodabandara3863
@navodabandara3863 Жыл бұрын
අයියේ රෙක්ටිෆයර් එකක් දාලා එහෙම ඕකට බෑට්ටිය චාජ් වෙන්න හදන්න ඕන නැද්ද අයියේ අනේ එක පොඩ්ඩක් කොයන්නකෝ contact කරගන්න විදියක් හරි කියන්නකෝන් ලොකු පිනක්
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Part 2 balnna mallr
@harinduimalka7203
@harinduimalka7203 Ай бұрын
මෝටරේට අව්ලක් නැද්ද 6v එකට 12v දුන්නහම
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ මේ ක්‍රමේ CB 125 TWIN එකටත් කරන්න පුලුවන් නේද
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Ou
@ranjithhettiarachchi6809
@ranjithhettiarachchi6809 Жыл бұрын
ඔයාව සම්බන්ද කරගන්නේ කොහමද
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
0767727674 whatsapp
@gimalkapathum6795
@gimalkapathum6795 Жыл бұрын
ඇත්තටම අයියේ සුපිරි මමත් ගරජ් එකක් කරන්නේ මන් දැනන් හිට්යෙත් නැ
@ThinethI.d.thinethrasanjana
@ThinethI.d.thinethrasanjana 3 ай бұрын
Md 90 ගවනර් එක නැතුව යිස්ටඩ් කරන්න බැරිද
@chirathisurumaduwantha
@chirathisurumaduwantha Жыл бұрын
CD 50 parana model eka karanna puluwanda oya widihata
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Ou
@geniusmind
@geniusmind 7 ай бұрын
Bro oya koheda? Coil pack eka gana kiwe nahane, maru karanna onida? Mokakda danna oni rectifire eka, mage eke thiyena coil pack ekada mate 50 rectifire ekak set karama 24V enawane
@apinodannabike-9303
@apinodannabike-9303 6 ай бұрын
0767727674 whatsapp
@ravindumohotti7533
@ravindumohotti7533 Жыл бұрын
12v බැටරි එක චාර්ජ් කරගන්න 6v coil එකෙන් රෙක්ටිෆයර් එකක් අමුණගන්න හැටිත් කියල දෙන්නකෝ
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Ilaga eken dennam aniwaren
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Tiyena rectifire eka ain karala e wire colours walata 12v gn hari cg hari rectifire ekak amunanna
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
බැට්‍රිය චාජ් කරන්නේ කොහොමද
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Watch part 2
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
@@apinodannabike-9303 ඒකෙ ලින්ක් එකක් නැද්ද
@priyankarapriyakara1903
@priyankarapriyakara1903 Жыл бұрын
බැටරි චාජින් රෙක්ටිෆයර් එක සෙට් කරන හැටි කියන්න . Tp number eka danna
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Aniwaren ilaga video eka dennam 0767727674
@priyankarapriyakara1903
@priyankarapriyakara1903 Жыл бұрын
@@apinodannabike-9303 ස්තුතියි 👍👍
@pavindasandaranga2935
@pavindasandaranga2935 2 ай бұрын
Cg125 eke karanna kiyak yanwda monwd ona karanne parts.number eka dennako aiye.mage cg 125 eke kraganna one
@liyanagegunapala7585
@liyanagegunapala7585 3 ай бұрын
කරුණාකර ඔයාගේ ලිපිනිය දුරකථනයත් කියන්න
@DewageJayathissa
@DewageJayathissa Ай бұрын
මල්ලි ටුයින් එකට ඹයිල් කොච්චරන් යනවද
@liyanagegunapala7585
@liyanagegunapala7585 3 ай бұрын
cd200බයික්එකක්12 wD කරන විදිය කියන්න.
@sasindudhananjana3510
@sasindudhananjana3510 Жыл бұрын
සුපිරි හදවතක් ජයෙන් ජයම වේවා !!!
@rankethariyawansha-ih1kj
@rankethariyawansha-ih1kj 2 ай бұрын
අයියෙ චැලියටත් කරන්න පුලුවන්ද
@niroshanmadusanka381
@niroshanmadusanka381 Жыл бұрын
එතකොට battery charge වෙනවද
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Watch part two
@IndunilSugandika
@IndunilSugandika Ай бұрын
Aiya bothal coil eken plug ekata current eka enne naththe ai
@kasunkaushan827
@kasunkaushan827 Жыл бұрын
සුපිරි අයියේ❤️
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw 7 ай бұрын
රෙක්ටිෆයර් මාරු කරන්න ඕනේ නැද්ද මල්ලි
@hasitharanmal830
@hasitharanmal830 Жыл бұрын
Tp number එක එවනවද.
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
0767727674
@ThisalaMaduwinda-vn8mt
@ThisalaMaduwinda-vn8mt 11 ай бұрын
contact number ekk danna puluwnda
@KasunSampath-w5b
@KasunSampath-w5b 8 ай бұрын
රෙක්ටිෆයර් එකත් මාරු කරන්ඩ ඕනිද ඕනිද
@duminduchathuranga2823
@duminduchathuranga2823 Жыл бұрын
Cd 90 6v bike ekk mn gawa thiyenne eka cdi karaganne kohomada 😢
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Dannam video ekak kala
@duminduchathuranga2823
@duminduchathuranga2823 Жыл бұрын
@@apinodannabike-9303 ha😊thanks ikmt ona❤️
@vikumlakmal4024
@vikumlakmal4024 4 ай бұрын
රෙට්ටිපෙයර් එකත් මාරු කරන්න ඔනෙඩ
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 12 күн бұрын
පිළිවෙලයි වැඩ නියමයි ❤
@sanjeewabandara9599
@sanjeewabandara9599 Жыл бұрын
ඕක ඇත්තක් ඔය ක්‍රමේ හරියනව ❤ වැඩ්ඩෙක් ❤
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
අපි බොරු දාන්නෙ නෑ බ්‍රෝ .වහල ගහන්නෙත් නෑ ❤❤😁🔧
@sankalparajapaksha4998
@sankalparajapaksha4998 Жыл бұрын
අයියා cm 125 එකට පල්ස් කොයිල් එක සෙට් කරන්න බෑ නේ ... අයියගේ නම්බර් එකක් තියෙනවා නම් දාන්න මට ඒක හදාගන්න
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
0767727674 whatsapp
@RandunuPutha
@RandunuPutha 11 ай бұрын
Pon no awanna
@maverickvcsl54
@maverickvcsl54 Ай бұрын
Supiriyk ❤
@nimalperera4007
@nimalperera4007 Жыл бұрын
අපි ට මල්ලි ව හමුවෙලා බයික් එක cd125/6v එක 12vකරගන්න පුලූවන් ද tp no දන්ඩ
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
0767727674
@gamingsadu2981
@gamingsadu2981 Жыл бұрын
අයියා මම චැලියට 6v 12v කරන්න 12 කොයිල් එකක් තිබ්බා එත් කරන්ට් එක මදි වගේ ඇයි එව්
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Chaly eka eliyen cdi karaddi battery model ekata hadanna. Maginto haduwama coil pichchenawa
@praveen.4565
@praveen.4565 2 ай бұрын
Ignition coil dekak eddi wire dekak enn ndd cdi eke thani wire eken dunnt aulk ndd
@MalshanMadusanka-t8d
@MalshanMadusanka-t8d 9 ай бұрын
බෝතල් කොයිල් එක මරූ කරන්න ඕනේ නෙද .එහෙම දානවනම් මොහොක බෝතල් කොයිල් එකක්ද දාන්න ඕනේ
@apinodannabike-9303
@apinodannabike-9303 9 ай бұрын
Ct100 2k
@pasindujayakody7332
@pasindujayakody7332 Жыл бұрын
Benly ignition coil එක දාන්න බැරිද?
@dinukajayakody5549
@dinukajayakody5549 8 күн бұрын
Pulser coil eke warge mokkakda bro
@user-fi9ql6mr9i
@user-fi9ql6mr9i Ай бұрын
Aiye 12v 5A battery ekakin puluwand
@praneethshalitha5535
@praneethshalitha5535 3 ай бұрын
Machan oyage number ekak danna mata wistharayak dana ganna one
@wijesiriwedadesilva8571
@wijesiriwedadesilva8571 Жыл бұрын
කොහේද වැඩපොල
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Maharagama
@jeyatheepan6706
@jeyatheepan6706 Жыл бұрын
வணக்கம் Aajubiovan Is it on sri lankan market? How much on local market? Thank you 21/01/2023
@Surangapushpakumara-n8p
@Surangapushpakumara-n8p 2 ай бұрын
Cdi unit eke idala.battary charging system ekakth karala dannako
@antonyfernando6471
@antonyfernando6471 Ай бұрын
Dear brother, where from you? I want contact you.Thanks so much.Good luck.!!!
@apinodannabike-9303
@apinodannabike-9303 Ай бұрын
Maharagama wijerame
@tharangabandara3726
@tharangabandara3726 2 ай бұрын
mata thiyenne 125 ekak 12 karaganna ona karala denawada
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
F mark eken mokdd kiyanne therum
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Fire order eka.
@garage9732
@garage9732 Жыл бұрын
ගවනර් එකේ මිකැනිසම් එක අයින් කරාම ඉග්නිශන් ඇඩ්වාන්ස් වෙන්න ගැටලුවක් වෙන්නෙ නැද්ද?
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
මම ඔය ඔක්කොම හොයල බලල කට්ට කාල තමයි අවසානෙට මේ ස්ටෙප් එක සෙට් උනේ. බය නැතුව හදල බලන්න. Oke cdi eka mama drz ekakatath gahala baluwa
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
මම ඔය ඔක්කොම හොයල බලල කට්ට කාල තමයි අවසානෙට මේ ස්ටෙප් එක සෙට් උනේ. බය නැතුව හදල බලන්න. Oke cdi eka mama drz ekakatath gahala baluwa
@garage9732
@garage9732 Жыл бұрын
@@apinodannabike-9303 mn oya cdi ekama dala hadala thiynwa governor ekenma ignition advance venna. anyway thanks brother♥
@easybro5743
@easybro5743 Жыл бұрын
Magenam advance venna.mama thawa tray karanawa
@gimalkapathum6795
@gimalkapathum6795 7 ай бұрын
Aiyye oyage nb ekh denna puluwanda mt wistarayak ahaganna .... mage bike ekh 12v kara cd 125 ekak eke rectifier ekak damma 12v eke වයර් උනු වේනවා ඒහෙම වේලා බයික් එක මග නැවතුනා mokadda aiyye danna tiyena hoda rectifier ekh 12v
@song123456789741258
@song123456789741258 Жыл бұрын
යහපතක්ම වේවා සහෝදරයා....
@Nadeen7111
@Nadeen7111 2 ай бұрын
Aiya okata dana CDI unit aka mona bike akata ena akak da?
@sHAGGyAoffIcIAL
@sHAGGyAoffIcIAL Жыл бұрын
Ane aiye cd90 batter moddle baik eka cdi karana vidiya dennako🥺
@warenyanna-9830
@warenyanna-9830 Жыл бұрын
Mechcharama lesida cdi karanna good work keep it up bro good luck❤
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
@judelakshan2466
@judelakshan2466 Жыл бұрын
@@apinodannabike-9303 ayya
@judelakshan2466
@judelakshan2466 Жыл бұрын
Help ekk oni
@DewkithThenusandha-kw3ys
@DewkithThenusandha-kw3ys Жыл бұрын
Md70 එකක් 12v කරන විදිහ ඕනෙ
@Chandanakumara-nk4hy
@Chandanakumara-nk4hy Жыл бұрын
Mage twin bike eke thiyenne 6volt egnition coil 1yi. eka awlak nedda. rectifire eka mokadda danne?
@darshananissanka6827
@darshananissanka6827 Жыл бұрын
මල්ලි cd90 බාට්‍රි මොඩල් එකක් cdi කරන්න ගන්න ඕන කෑලි මොනවද? ඔයගේ වර්ක්ශොප් එක කොහෙද තියෙන්නේ?
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Video ekak karala tiyenne dannam.
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
මහරගම විජේරාම
@nihalpremasiri5768
@nihalpremasiri5768 7 ай бұрын
Aiye cd 125 එකේ ඔය පැත්තේ හෞසින් වෙනස්
@nihalpremasiri5768
@nihalpremasiri5768 7 ай бұрын
පොඩ්ඩ්ඩක් කියලා දෙනවද
@rubananthoney9425
@rubananthoney9425 Ай бұрын
Oyage number ekak denna puluwanda aiya
@GihanOshada-fb7lz
@GihanOshada-fb7lz 9 ай бұрын
මොකක්ද cdi කරනව කියන්නෙ
@buddhidilshan2773
@buddhidilshan2773 11 ай бұрын
Koheda work shop eka matath thiyenawa wadak karaganna contac nm ekak hari denna
@RasanjanaAbeysekara
@RasanjanaAbeysekara 6 ай бұрын
Platinum point ආපු ලාම්පුතෙල් එන්ජින් එකකට pulse coil සෙට් කරල ඒක fly wheel එකෙන් මැග්නට් කරන්න ඕනෙ compression stroke එකේ අවසානයේ පිස්ටන් එක උඩට ආවම නේද
@WARRukshan
@WARRukshan 3 ай бұрын
කීයක් යනව ද? අයියෙ
@RohanaWijesingha-o7r
@RohanaWijesingha-o7r Ай бұрын
Oyawa contact karaganna vidihak nedda ?
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 8 ай бұрын
රෙෆ්ටි ෆයෙර් එකක් නැද්ද
@dishandanusha9350
@dishandanusha9350 10 ай бұрын
නම්බර් එක දෙන්න පුලුවන්ද
@shanakamadhushan-pc4tf
@shanakamadhushan-pc4tf Жыл бұрын
Hero Pleasure ekata Honda Dio eke CDI Unit eka dammoth Awulak wenawada
@dushandushan662
@dushandushan662 Жыл бұрын
Cb 125 ඩබල් පැට්නම් ආව බයික් එකත් ඔය විදිහටම හදන්න පුලුවන්ද.
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
0767727674 whatsapp photo tikak danna platinum & coil pack side eke
@weerasooriyapremarathna-e5y
@weerasooriyapremarathna-e5y 10 ай бұрын
Cm 125 බයික් එකේ නිතරම ප්ලග් පිච්චෙන්නෙ ඇයි එන්ජිමත් රෙපයාර් කරලයි තිබෙන්නේ ඒවුනත් දානදාන ප්ලග් පිච්චෙනව එහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන් ද
@sumudujanakantha-is2ki
@sumudujanakantha-is2ki Жыл бұрын
යතුර on එකේ තිබ්බොත් කොයිල් එක යයිද
@dimuthsasmitha3705
@dimuthsasmitha3705 Жыл бұрын
Cd 125 bike eke CDI එකක් කීයක් වෙනවද? දැන්
@ishanhettiarachchi912
@ishanhettiarachchi912 Жыл бұрын
Man dekkayen dekke ne mehema ekek adarei machan jaya wenna oni hari yanna oni Teruwan saranai ❤️🙏
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
❤❤
@shenalfernando9613
@shenalfernando9613 4 ай бұрын
ayye ethkota charging side ek komada🙂
@RandikaSadun-w3t
@RandikaSadun-w3t Жыл бұрын
anit selindaetha taemin binne mokinda itha kotha😂😂😂
@dewagesamaraweera5671
@dewagesamaraweera5671 Жыл бұрын
සුපිරි වැඩිඩෙක්..ජයවෙිවා ❤❤❤
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
@YasiruBanuka-yl9jt
@YasiruBanuka-yl9jt 8 ай бұрын
Self motor ekara prshnayak nadda bro 💔😅
@nandasenadanapala1613
@nandasenadanapala1613 Жыл бұрын
C D 90 cdi කරන්න පුලුවන්ද විස්තර කර දෙන්න
@apinodannabike-9303
@apinodannabike-9303 Жыл бұрын
Ou ekak dannam
@-Pathpulse
@-Pathpulse 3 ай бұрын
honda Cd 50 12 kara gaanna berida 🤔🤔🤔
@KesaraNiroshan
@KesaraNiroshan 3 ай бұрын
Aiya xl125r ekak kohomada kranne
@ChinthakaMadurasigha
@ChinthakaMadurasigha 11 ай бұрын
පොන් නම්බරෙ දාන්නකො
@chandimabandara5098
@chandimabandara5098 8 ай бұрын
Number ekak dannko cm ekak thynwa meka cdi kragnna ona
Honda CD200 RoadMaster Engine Restoration | 6 volt to 12 volt (CDI) convert
15:13
Restoration of Everything
Рет қаралды 49 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,7 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 14 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 582 М.
CD 125 BENLY OD, NEUTRAL SWITCH REPAIR
13:09
Indika Entertaintment
Рет қаралды 7 М.
Satisfying Bike Repairing  Video | HONDA Benly Twin CD 125
12:24
Awesome Reviews SL
Рет қаралды 1,8 М.
Honda CD200/185/125 CDI & 12v to the Latest Method
8:32
Moto Restoration Hub
Рет қаралды 15 М.
how to converts Cd 125 /cm 125 12v  conversation part 2
2:11
Api nodanna bike - අපි නොදන්න බයික්
Рет қаралды 4,9 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 33 М.
Honda CD125 Benly Engine Restoration
19:51
Restoration of Everything
Рет қаралды 1,7 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН