ඇයි මෙච්චර කල් මෙහෙම කෑවෙ නැත්තේ|Garlic Curry- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 81,544

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 459
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 3 жыл бұрын
අම්මිගෙයි තාත්තිගෙයි ආදරය නම් හරිම ආදරණියයි. අනිවර්‍යෙන් සුදුලුණු මාලුව හදනවා .අම්මිගේ ක්‍රමයට පරිස්සමින් ඉන්න ඔයාලා හැමොම හැමදමත් අපි ඔයාල එක්ක ඉන්නව 😍😍😍😍
@fjkejrjejejwy2iejrjfb406
@fjkejrjejejwy2iejrjfb406 3 жыл бұрын
🥳🥳
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
**Malkumari** **FlowerGirl** අම්මි😍😍😍😍😍 සුදුලූණුව්‍යාංජනය අනිවාර්යයි දානයකටනම් අම්මි කීවේ අැත්තම තමයි... 😍😍😍😍😍😍
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
අම්මිගේ ආදරණීය කමට ආදරේ නොකර පුලුවන්ද. සන්ගීත් අයියත් මරු අනේ. හිනාව පට්ට. තාත්ති කොහොමත් ශෝක් 💚
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
It turns out so perfect and it really looks delicious! I enjoyed watching and I will try to cook your recipe.
@rasikasanjeewani5596
@rasikasanjeewani5596 3 жыл бұрын
අනෙ හැමොම පරීස්සමිම් ඉන්න....ආදරෙයි හැමදාම🌹🌹🌹
@ashukakusmalata4090
@ashukakusmalata4090 3 жыл бұрын
සුදු ලුනු මාලුව උයලා කන්න අසයි අමිමි නිසා රසට මාලුඋයන්න දැන් දන්නවා අමිමිටත් තාත්තිටත් සන්ගිත් මල්ලියාටත් ගොඩාක් අදරේයි හැමදාාම සතුටින් ඉන්න
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
ඒ ආදරේට ඇස්වහ නම් වදින්න එපා මේ මන් දැකපු ලස්සනම ලස්සන ෆැමිලි එක ❤️❤️❤️
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
මමත් වස්තු 😍😍😍
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
@@user-wk7qr4kz9p මාගේ අක්කි වස්තු ආදරේයි ඉතින් 😚
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
@@piumianu6012 මමත් ආදරේයි වස්තු හැමදාම අමතක නෑ 😔😔😔...
@Onali145
@Onali145 3 жыл бұрын
අයියගේ වීඩීයෝ එකක් එනකන්මයි හිටියේ ආදරෙයි ❤❤❤
@nandikamadushara4431
@nandikamadushara4431 3 жыл бұрын
.kzbin.info/www/bejne/gKHYXot-mNWbg7c
@radhikamadushani9047
@radhikamadushani9047 3 жыл бұрын
අපේ අම්ම්ත් ගොඩක් කෑම වර්ග හැදුවා අයියෙ ඔයාගෙ අම්ම්ගෙ කෑම හදන විදිහ බලල.ලස්සන පව්ලක්.ආදරෙයි ,පරිස්සමට ඉන්න පව්ලෙ හැමෝම ❤❤❤❤
@dushanhasitha7344
@dushanhasitha7344 3 жыл бұрын
සුදුලූණු අග්නි දීපනයි (බඩගින්න වැඩි කරයි) ආහාර රුචිය වැඩි කරයි. ආහාර ජීරණය පහසු කරයි. ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ දුරු කරයි. මලබද්දය දුරු කරයි..ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි. වාත රෝග දුරලයි.
@piumikalakshani6153
@piumikalakshani6153 3 жыл бұрын
රස කෑමක් 😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@lankaraji7638
@lankaraji7638 3 жыл бұрын
නියමයි අයියේ ඔයාගේ අම්මා හදන කෑම කන්න ආස හිතෙනවා ආදරේ ගොඩක්♥️♥️♥️♥️♥️🤩♥️
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
පරිස්සමින් ඉන්න ලෝකෙටම ධ රුනුම අවස්ථාවක් ආදරේ ඔක්කොමලාට ♥️♥️♥️
@JKMASHI
@JKMASHI 3 жыл бұрын
My favourite curry🤤🤤..... Love u Anuty 😘😘... U are the Best 😍😍
@shanikasewwandi9309
@shanikasewwandi9309 3 жыл бұрын
150 k.congratulations aiyee 💖💕
@ruvininimalka3538
@ruvininimalka3538 3 жыл бұрын
ane hadannako agata shakthiya wadana poshana gunayen wadi kamak.asanipa una ayata denna hoda.ada kama 1th niyamai
@hasithachathuranga4084
@hasithachathuranga4084 3 жыл бұрын
👌👌හැමදාමත් පරිස්සමෙන් ඉන්න 🤘🤘❤️❤️අපිව සතුටු කරනවා වගේම ඔයාලා තුන් දෙනාත් හැමදාමත් පරිස්සමෙන් ඉන්න🙏🙏 බුදු සරණයි 🙏🙏
@kokilajayasundera2965
@kokilajayasundera2965 3 жыл бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි අම්මා කියලා දෙන හැම දෙයක්ම බලනවා සහ ඉගෙන ගන්නවා ස්තූතියි.තවත් දෙයක් දැන ගන්න කැමතියි පාවිච්ච් කරන පොල්තෙල් වර්ගයත් කියන්නකො
@bhagyaliyanage1261
@bhagyaliyanage1261 3 жыл бұрын
aniiii sangith aiyage ammiyo subama suba upndinayak weeewa !!!!hemadama sathutin parissmin inna...eee wagema nirooogi suwaya hadawathin pathanawa mama.
@malshasathsarani1532
@malshasathsarani1532 3 жыл бұрын
මම මේවා කන්න ගොඩක් ආසාවෙන් හිටියේ.... මමම හදනවා කියලා හිතලා මේ විදියට ම හැදුවා... හරිම රසයි
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 3 жыл бұрын
රසවත් කෑමක් අමිමා තාත්තා ❤ ගොඩක් පරිසමින් ඉන්න සංගිත් මල්ලි ඔයා පරිසමින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක්
@nadeekadilrukshi5164
@nadeekadilrukshi5164 3 жыл бұрын
අමිමෝ අමිමා දන්න දේවල්.නියමයි.අපටත් ඒ දැනුම දෙන අමිමටයි තාත්තටයි පුතාටයි පින් හොදේ
@samarsamar7223
@samarsamar7223 3 жыл бұрын
Ammi hoda chef kanakne ane woooooooow thank u mamath asama kamak සුදුළූණු maluwa godak ගුණදායකයි bs oyalata adarai hamadama
@sudeerawijesekara724
@sudeerawijesekara724 3 жыл бұрын
අනේ අපිත් ආසම කෑමක් ...අද අම්මා හරිම රසට හැදුවා......ඒ වගේම මාරම ගුණ කෑමක් .........ඔක්කෝටම බුදු සරණයි......දෙව් පිහිටයි.......🙏🙏🙏🙏
@kalpanihimasha2554
@kalpanihimasha2554 3 жыл бұрын
😜😜😜 මොකෝ වෙන්න කියලා බලන්න ආවා.. 🤭🤭🤭 ඔක්කොටම බුදු සරණයි.... 🤩🤩🤩
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
ඔන්න අපේ අම්ම් තාත්ති වාගේ සංගිත් අයියේ වෙනදා වාගේම අවා අම්ම්ගේ රසම රස කැමක් අදත් හදනවා බලන්න ඔව් ඔව් අම්ම් මල් කුමාරි නේද සුදු අම්ම් අපේ ❤️❤️❤️😘😘😘😘😘
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you ammi. 3 deanama satutin neada. O.k parissamin inna. Adareai hemadamat. Good luck sangeeth. 💙💙💕🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻Sriyani, from Saudi Arabia Riyadh.
@sltecheditz5736
@sltecheditz5736 3 жыл бұрын
Food challenge එකක් ඉකමනට ඕන. සංජානා අක්කි එක්ක. ❤️❤️🙋🙋🤩🤩
@sanchithaproduction9860
@sanchithaproduction9860 3 жыл бұрын
අයියා edit karrane software eka?
@ndkatalwatte6429
@ndkatalwatte6429 3 жыл бұрын
අම්මා ලස්සන වෙලා .ආදරෙයි හැමොටම .ජෙසු පිහිටයි .බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම .❤️❤️❤️❤️
@shiromadamayanthi1356
@shiromadamayanthi1356 3 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාටම පුළුවන්නම් නෙළුම් අල හදන්න කියලා දෙන්න ❤️❤️❤️❤️
@ishara2541
@ishara2541 3 жыл бұрын
Ayya Ammi thaththi hadana kama hamadama mama balanava godak sathutui.ammige athin kama uyala kanna asai dakkama .mama godaaaaak adarei.parissamin Inna .budu saranai.sathutin Inna
@Jagathkandy
@Jagathkandy 3 жыл бұрын
අම්මි ලස්සන වෙලා දැන්,හොය හොය හිටපු රෙසිපි එකක්,බලමුකෝ අම්මිගෙ විදියට හදලා
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අම්මා ලස්සන වෙලා ,🥰🥰 තුන්දෙනාටම තෙරුවන් සරණයි ආදරෙයි ,අපේ අම්මත් හදනවා දානේ දවස් වලට ,,😍🤗,,සුදුළූනු කියවෙන්නෙත් නැහැ රස වැඩි වෙලා ,,❤️💐❤️💐❤️💐
@gangadarakarasinghe349
@gangadarakarasinghe349 3 жыл бұрын
Video eka dapu gamanma baluva Anivarenma ammige sudulunu curry eka try karanava 😋
@manoharilakshmi7688
@manoharilakshmi7688 3 жыл бұрын
Harima adaraniya paulak... Adary eka muthu kami thami wat inne.... Jesu pihitai oyalata
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
අම්මෝ ජෙනී මිස්ගෙ හිනාව හරිම නිහතමානී ඔයා ඇතුළු සිය පවුලම ආදරේ .තෙරුවන් සරණයි ! පරිස්සමෙන් ඉන්න ..❤️❤️❤️❤️
@malkiashanthi2172
@malkiashanthi2172 3 жыл бұрын
Mn harima asa kamak thank you amme. Math hadala balanawa aniwarayenma
@pramodhahansika3311
@pramodhahansika3311 3 жыл бұрын
හැමදාම බලනවා මමත් වීඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්නෙ ❤😊.පරිස්සමෙන් ඉන්න ඔයාලා බුදු සරණයි
@cookingeasyrecipe2950
@cookingeasyrecipe2950 3 жыл бұрын
අද රෙසිපි එක මේ කාලෙට ගොඩක් වැදගත්
@user-wk7qr4kz9p
@user-wk7qr4kz9p 3 жыл бұрын
අනේ මං කාල නෑ අම්මීයෝ හදන්න ඔනි ගොඩක් ස්තුති අයියේ 😍😍😍❤️❤️❤️❤️
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
❤️❤️
@diliniwijekoon7586
@diliniwijekoon7586 3 жыл бұрын
Hmm rasa patai sudulunu curry eka. Ammi thaththi ekka ai challenge ekak karanna sangeeth malli . Malu uyapu eka maru . Asai balanna . Godak adareiiii . Theruwan saranaiii
@thishaladewmini7030
@thishaladewmini7030 3 жыл бұрын
Congratulations aiye 150k🎊🥳 Kama ekath maru❤️
@chathuperera5583
@chathuperera5583 3 жыл бұрын
Hoda dayak kiya dunne ape mahaththayath hari asama kama thanks ammi budu saranai
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 3 жыл бұрын
හරිම රස ගුණ වෑංජනය සුදු ලූනු 😋😋😋😋😋😋 අම්මේ හරිම රසයි ආදරේයි ආදරේයි ආදරේයි ගොඩක් තෙරුවන් සරණයි ❤️❤️
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
සුදු ලූනු ..මම ආස නැහැ ...ඒත් බැලුවා වීඩියෝ එක .අද අක්කා හරිම ලස්සනයි ..ස්තුතියි සංගීත් ලොග්ස් ...ලෙබනනයේ සිට ....🌹🌹🌹
@surangafernando2943
@surangafernando2943 3 жыл бұрын
Adaraneeya family ekak. Hamoma lassanai. Godak asawen baluwe. Mamath hadanam. Thanku ammi. Thaththi , aiya. God bless u all
@npapekshalakmali23
@npapekshalakmali23 3 жыл бұрын
අම්මී ඉතින් හැමදාමත් මල් කුමාරි වගේ තමයි .නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා .❤️‍❤️‍❤️‍.ඔයාලා හැමෝටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි .🤗🤗🤗
@luneartz5250
@luneartz5250 3 жыл бұрын
Ane me thunapaha bothal gaththe kohenda amma. Mamath hoyanawa ekama pata lid waline.
@nalakaedirisinghe7858
@nalakaedirisinghe7858 3 жыл бұрын
I always like your ammi's recipes, but I wouldn't add butter. I prefer you didn't add butter. Doesn't it take away the nutritional value of reducing cholesterol? I also feel adding soy sauce takes away the authenticity of the curry. So, I am going to try without using butter and soy sauce.
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
අම්මගෙ විදියට අද මොනර කුඩුම්බිය කැද හැදුවා. හරිම රසයි. සුදු ලූනුත් හදනවා.
@nadee6779
@nadee6779 3 жыл бұрын
සුබම සුබ දවසක් හැමෝට ම😘😘😘
@cookwithgimhani4747
@cookwithgimhani4747 3 жыл бұрын
Godak hoda video ekak.😊 Rasath patai 😍😍😍😍😊
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
Sha ..niyama kemak.mn asai oya kana widihenma rasa pata penawa ..thank you .budu saranai
@thamalithamali444
@thamalithamali444 3 жыл бұрын
ගොඩක් රස ඇති අම්මිගෙ කැම න්ම්.ආදරෙයි ඔයා තුන් දෙනාටම.පරිස්සමින් ඉන්න .ජෙසු පිහිටයි
@dsenanayaka3755
@dsenanayaka3755 3 жыл бұрын
අම්මා තාත්තා අයියා පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩාක් බුදුසරණයි ඔය හිනාව සතුට හැමදාම තියාගන්න ❤️🥰
@mashisewwandi8124
@mashisewwandi8124 3 жыл бұрын
අම්මට අපි හරිම ආදෙරෙයි❤️ මගේ දෝණි හරි ආදරෙයි❤️❤️
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Hari shook Ana oyala, duuuuuwagena enna hithenawa lankawata oya wage Rasa kama kanna, niyamai Ammiyo, budu saranai parissamen inna love you guys 😘😘😘❤❤❤
@ayishaayisha7009
@ayishaayisha7009 3 жыл бұрын
අනේ මටත් මෙහෙම සතුටින් ඉන්න කවදා ලැබෙයිද.ලන්කාවට කවදා එන්න ලැබෙයිද මට.කිසිම ඊර්ෂ්‍යාව ක් නෑ අනේ මල්ලියි.අම්මියි.තාත්ති ඉන්න සතුට දැක්කම ආසා හිතෙනවා.ඕනිම පවුලක ප්‍රස්න තියෙනවා.ඒත් ඒ හැම ප්‍රස්නයක්ම කාලයට බාර දීලා ඔයාල තුන් දෙනා ජීවිතේ විදිනවා.තෙරුවන් සරණයි .ඇස්වහක් කටවහක් වදින්න එපා.ආදරෙයි හැමදාම බුදුසරණයි පරිස්සමෙන් inna
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
ඒක මරු.. ම්ම්ම්❤❤😍 ආදරණීය පවුල. හැමදාම සතුටින් ඉන්න ..තෙරුවණ් සරණයි !
@silvasilva4637
@silvasilva4637 3 жыл бұрын
සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 жыл бұрын
හරිම රස පාටයි! මමත් හදනවා මේකනම් අද හෙටම. තෑනක් යුයුයු……
@sarojanisaro1084
@sarojanisaro1084 3 жыл бұрын
Sangeet puta ammi kiuwa Hari danrkata aniwaryen sudu lunu crry aka hadanawa gami kama math uyanawa lankawedi a unata ammi hadanna widiya godak rasa athi budusaranai adarei Hamadamat parissamen Inna budusaranai ❤️❤️❤️
@Dulina501
@Dulina501 3 жыл бұрын
Congratulations 150 k subs
@nayanayasodari7855
@nayanayasodari7855 3 жыл бұрын
Mata mathaka mage punchi kale danamaya pinkamata aniwaryen dakka deyak sudulunu maluwa,,,mewa apen gilihi giya rasawath gunawath aharayan,amma ammata adare karana pirisa wadi,ithin meee wage watina ape pera rasawath gunayen piri ahara nawatha samaja gathakaranawata ammata godak pin❤️❤️❤️
@Ytfilms20
@Ytfilms20 3 жыл бұрын
Hamadama wage ammage nihatamani ahinsaka hinawata api hamadamat adarei satutin inna labewa!!! Nirogi wewa
@nilanthideepakumarinilanth2949
@nilanthideepakumarinilanth2949 3 жыл бұрын
Teruwan saranai adarei hamadama 💓💓💓💓
@charuniwijethunga3065
@charuniwijethunga3065 3 жыл бұрын
රසට ඇති😋 මාත් ආසම කැමක් අපේ අම්මිත් හදනවා ඒත් රෙසපි එක වෙනස්.. පරිස්සමින් ඉන්න බුදුසරණයි !!!
@ashanuwangi747
@ashanuwangi747 3 жыл бұрын
හරිම සිරියාවන්ත හිනාවක් අම්මී ඔයාට තියෙන්නේ ගොඩාක් ආදරෙයී...
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
බලන් හිටියේ අයියේ වීඩියෝ එකක් දානකම්. කෑම නම් රස පාටයි අම්මා ❤️❤️
@imashakodikara3776
@imashakodikara3776 3 жыл бұрын
Ammi mama me curry aka heduwa.....hariiiiii...........ma rasaaaaa.......iiiii......
@girlsr2614
@girlsr2614 3 жыл бұрын
Harima adarei 3 denama hari asa hitenawa oyala.ge samagiya atthatama sathutui sangeeth wasanawanta daruwek atthatama ammaige thaththige adare neda ammi rasata uyala denawa balanakota.mata hitenne kawada da lankawata enne kiyala api hoda dewal igena gannawa oyage ammigen sathutui e gena parissamin inna budusaranai.❤️❤️❤️
@deartlk5075
@deartlk5075 3 жыл бұрын
150 k Congratulations ayye
@hirushanhirushan2854
@hirushanhirushan2854 3 жыл бұрын
මමනම් බලාගනමයි හිටියේ විඩියෝ එකක් එනකම් ❤️❤️❤️
@srimathifernando5424
@srimathifernando5424 3 жыл бұрын
Sudulunu guna kamak oya hadana widehatath hadana balannam balanna deyak na supiriyatama athi budusaranai akke oyalata
@kv-cp9uq
@kv-cp9uq 3 жыл бұрын
Ammata subama suba upandinayak wava budu saranai dirgashua labayva nirogi bava wadi wava budu saranai ammay
@කුමාරිකුමාරි-ය6ඝ
@කුමාරිකුමාරි-ය6ඝ 3 жыл бұрын
🎂🎂🎂🎂🎊️🎊️🎊️🎉️🎉️🎉️නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තුනුරුවන සරණයි පරිස්සමින් ඉන්න 🎂🎂🎂🎂🎂🎉️🎉️🎊️
@alokageethani1925
@alokageethani1925 3 жыл бұрын
ආසයි හදල කන්නම් සුදු අම්මියගෙ හිනාව දැක්කම හිත පිරෙනවා තුන් දෙනාටම ආදරෙයි හැමදාම මටත් eddres එක mge කරන්න කෝ බුදුසරනයි දෙවිපිහිටයි
@disanakumarikumari2625
@disanakumarikumari2625 3 жыл бұрын
ඔයාලා හදන කෑම හැමඑකම්ම වගේ මම හදලාදෙනවා මගේ පුතාලාට ඔයාලා 3ට බුදු සරනයි
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 3 жыл бұрын
Woow 🤤 Now aiya Upload videos at every day Much love Aiya, Ammi and Suran Uncle ♥️♥️♥️
@lakshikanchana7822
@lakshikanchana7822 3 жыл бұрын
බුදු සරණයි ඔයාලට 💕💕💕
@niroshaniranaweera263
@niroshaniranaweera263 3 жыл бұрын
yummy.stayy safe all.may triple gem bless you all.
@airajasingha5667
@airajasingha5667 3 жыл бұрын
ෂා නියමයි තෙරුවන් සරනයි හැමදාමත් සතුට්න් ඉන්න ආදරෙයි හැමදාමත් ❤️
@imranmana985
@imranmana985 3 жыл бұрын
ඔයාලා හැමදාමත් සතුටින් තන්තොසෙන් ඉන්න ආදරෙයි හැමදාමත් බුදු සරනයි ❤️
@oshinoshinoshinoshin5079
@oshinoshinoshinoshin5079 3 жыл бұрын
Adanam ammi මල් කුමාරි wage ලස්සනයි 😘😘😍😍😘😘😍
@monishaudayanthi517
@monishaudayanthi517 3 жыл бұрын
Ammata hemadama adareyi godakma 😘😘😘😘 Budusaranai oyala hemotama 🙏🙏🙏🙏🙏
@thushaniwilegoda1997
@thushaniwilegoda1997 3 жыл бұрын
Aiye ammita adare mechara mkuth nisa newe, e ahinsaka hinawa kata pura duwala puthala kiyala eya apiwa eyage kara ganna nisaaa🥰🥰♥️♥️ Mn nm Sangeeth aiyata wada ape ammiyata adarei😘😘
@dilinidinethma6245
@dilinidinethma6245 3 жыл бұрын
ඇත්තටම සුපිරි ගොඩාක් නියමයි ස්තූතියි
@sududoni497
@sududoni497 3 жыл бұрын
ඉලග විඩීයෝ එකට කජු මාළුවක් හදන්න පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@chathuramadusanka9859
@chathuramadusanka9859 3 жыл бұрын
තාත්තා නම් සුදු ලූනු මාලුවේ සුවඳ ට ද කොහේද ආවේ ආදරෙයි ඔයාලට හැමදාම
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Harima asawen balanawa amme oyage vidiyo❤️❤️
@gamingwith9770
@gamingwith9770 3 жыл бұрын
අම්මගේ කෑම නම් ඉතින් කතා දෙකක් නෑ ඉතින්👍👌 අද මන් හැදුව කහ බත් එක ඇත්තටම පුදුම රසයි. මේකත් ට්‍රය් කරන්නම්. ස්තුතියි අම්මේ, මල්ලි. පරිස්සමින් සතුටින් ඉන්න. බුදුසරණයි 💚💚
@niroshanpatric8495
@niroshanpatric8495 3 жыл бұрын
අදත් ලස්සනයි ....හැමදාම අපිට රස කෑමක් අරන් එන්න...හරිම ආදරණීයයි..😍
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 жыл бұрын
Thank you for the garlic curry recipe.
@indranichandralatha4877
@indranichandralatha4877 3 жыл бұрын
ආඋ..රසඇති.අසයි.කන්න .මම.හැමදාමත් .බලනවා.ඩුබායි .❤❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🎂🎂🎂🎂🎂🎂
@sandunsavinda2027
@sandunsavinda2027 3 жыл бұрын
Harime hode deyak 💯 thanks
@madubashanikumari9534
@madubashanikumari9534 3 жыл бұрын
අද kit එකට තාත්ති අයියා වගේමයි😍❤️
@mareenabuckman5830
@mareenabuckman5830 3 жыл бұрын
Love your garlic curry ❤️ I am going to cook and let you know..👍 stay blessed beautiful
@sachiniharshani3112
@sachiniharshani3112 3 жыл бұрын
Muthulendora ewarada, nethnam corona adu una kaaleka patan gannawada kiyala kiyannako
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
😋😋😋😋😋😋.saman themparaduwak hadana hati kiya dennko ammi 😍😍😍
@flaviaedirisinghe7332
@flaviaedirisinghe7332 3 жыл бұрын
Happy Birthday to your mom, all the best, බුදුසරණයි ,🎂💐🥂
@dipanidipanipriyangika3400
@dipanidipanipriyangika3400 2 жыл бұрын
Happi birtnday අම්මා
@فاطمهف-ظ2ب
@فاطمهف-ظ2ب 3 жыл бұрын
Hamadamath adarai Parissaman ennah budusaranai 🙏🙏🙏♥️♥️❤️❤️❤️💕🌹😍❤️❤️❤️👍👍👍
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 3 жыл бұрын
Rasata athi ammige kema ithin nambar one adarei hamadama budu saranai
How to make Garlic Curry සුදු ළුනු මාළුව
4:39
Ape Gedara Kitchen
Рет қаралды 28 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 32 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН