අඩුම වියදමින් හදන්න පුළුවන් රසම රයිස් එක|රෑ කෑමට නියමයි| garlic rice recipe sri lankan style💓m.r

  Рет қаралды 239,416

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 101
@rasangiperera1309
@rasangiperera1309 Жыл бұрын
මමත් අද හැදුවා... රසට තිබ්බා... මං පොල් කිරිවත් fresh milk වත් දාන්නේ නැතුව හැදුවේ.... හොදටම තිබ්බා... ස්තූතියි ඔයාට❤
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
👋🙌👍👍🙌🙌👋💥😝💥😝
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 9 ай бұрын
Eka aniwa naa 😊
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
M. R. Kitchen ඹයාගෙ වැඩ සටහන කොහොමත් හොඳයි. ඹයාට ස්තූතියි.
@kumuduniwijesinha5462
@kumuduniwijesinha5462 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා අක්කෙ.හැමදාම වගෙ හරිම ලේසි රෙසිපියක්.ඔයාගෙ වීඩියො බලන්න ආස හිතෙනේත් ඒ දේ නිසාමයි.
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
වැඩි වියදමක් නැතිව හදන්න පුලුවන් ඉස්තුතියි තෙරැවන්සරණයි .👍👍❤️❤️❤️🌹🌹🌹
@heshanisandareka4535
@heshanisandareka4535 Жыл бұрын
මං අක්කාගේ එලවලු බත් එක හැදුවා ඒක හරිම රසට ආවා❤ මේ රයිස් එකත් හදනවා අනිවාර්යයෙන් ස්තුති අක්කේ ඔයාට❤😋
@dula1988
@dula1988 Жыл бұрын
අනේ මම මේකම හැදුවා ඊයේ රෑ ඇත්තටම එහෙම හදන්න හිතුවේ උයන්න රෑ කිසිම දෙයක් මට හිතාගන්න බැරි උනා ඒකයි එහෙම හැදුවේ..වෙනසකට තියෙන්නේ මට ඒක විඩියෝ කරලා යූ ට්යුබ් නොදැම්ම එක විතරයි..කොහොම උනත් ඔයාගේ රෙසිපි මම හදල තියෙනවා ස්තූතියි
@shashii871
@shashii871 Жыл бұрын
අනේ මං මේක අපේ අම්මට කිව්වම ඒ විදිහට හැදුවා 👌👌👌👌👌👌👌අක්කි තැංක්‍යු 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖ඇත්තටම රසයි පොඩි වෙලාවයි ගියේ🙏
@navindakamal1636
@navindakamal1636 Жыл бұрын
Hi gm sis
@apekshaniperera3431
@apekshaniperera3431 Жыл бұрын
ඉක්මණින් හදාගන්න පුළුවන්. මමත් හැදුවා. රහයි. ❤
@lahiruwickramarathna6306
@lahiruwickramarathna6306 Жыл бұрын
Super 👍👍👍
@sagarikaranpatidewage5713
@sagarikaranpatidewage5713 Жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. FB photoes දාන්නම්. Thanks a lot for sharing. From London.
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
Akke oya meeta auruddakata kali dala tibuna seeni sambala roti eka mama haduwa aththatama eka marama rasai.. mama udeta podi podi kama warga hadala danawa akkage kadeta ithin aluth deyak hoyaddi thamai mata e recipe eka hamba une , e wagema oyage elawalu roti recipe ekath mama hadala danawa kadeta..oyata godak pin me wage dewal api athare beda gannawata..
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි
@neethasolaman159
@neethasolaman159 Жыл бұрын
Thanks for u it's very good i will try tomorrow maybe it's Will be tasty thanks again God Bless to u.
@nimesha9671
@nimesha9671 Жыл бұрын
හරිම අපුරුයි අක්කා.නියමයි recipe එක. සුදු ලූණුත් ගෙදර තියෙන නිසා හෙට අනිවාර්යයෙන්ම හදල රස බලන්නම්කෝ 😋. අක්කි fresh milk වලට වඩා පොල්කිරි එකතු කලාම රස වැඩ්යි නේද ?
@hashinidananthi3161
@hashinidananthi3161 2 ай бұрын
හරිම රසයි ♥️ Thank you 😊
@nilushamadushani5464
@nilushamadushani5464 Жыл бұрын
නියමයි👌👌👌 මමත් අද හැදුවා හොදටම තිබුනා 🙏🏻
@hashiniudayangani8466
@hashiniudayangani8466 Жыл бұрын
Thnq ❤️akki ada hdanna oni rasa patai
@merilperera5605
@merilperera5605 Жыл бұрын
thank you 😊
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
නියමයි නන්ගි හැමදම ලේසි දේ තමයි කියලා දෙන්නෙ චිරන් ජයතු නන්ගා 💗💗💗
@navindakamal1636
@navindakamal1636 Жыл бұрын
Gm bs akkiiyoooo
@readytoknow
@readytoknow 11 ай бұрын
Thanks for sharing
@devruwanisilva1283
@devruwanisilva1283 Жыл бұрын
Akki. I watch all your videos and made many dishes by looking at you recipe. Thank you so much akki..
@okpremathilaka1969
@okpremathilaka1969 Жыл бұрын
Mamath try kala. Hodatm thibuna. Sthuthi godk ❤
@sathnindujayakody7843
@sathnindujayakody7843 Жыл бұрын
Dumplings සදන්න කියා දෙන්නකෝ
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
Mmth den හදනවා .ගොඩක් ස්තුති mr!❤
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ස්තුතියි
@padanama12
@padanama12 Жыл бұрын
Thankyou akke ❤
@indikapriyadarshani4873
@indikapriyadarshani4873 Жыл бұрын
Attatama rasai akke ada රැට කන්න hadwa oyata gedak thanks oyata bs
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
ගොඩාක් හොඳයි නංගී❤
@ireshasamandari4277
@ireshasamandari4277 Жыл бұрын
Akke math podi බිස්නස් ekak karanawa fabric softner Dish wash Toilet cleaner kadeta wada godak aduwata one nam kiyanna
@navindakamal1636
@navindakamal1636 Жыл бұрын
Kiyada kiyanna nangi
@pubudumadushanjayasekara6503
@pubudumadushanjayasekara6503 Жыл бұрын
Babalata iscoleta geniynna lesiyen hadanna puluwn kama tikk kiyla dennko
@waninayekasrb9446
@waninayekasrb9446 Жыл бұрын
Shooy oyanam vediyo eka kateyen iwara karanawa . good luck 😘
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr 4 ай бұрын
Ada fride rice හැදුවා rasama rasai
@IroshaJayasuriya-mq6nd
@IroshaJayasuriya-mq6nd Жыл бұрын
ඇත්තටම ගොඩක් රස theyenaw
@thusharamanohara2040
@thusharamanohara2040 Жыл бұрын
Mamath heduwa. Rasai. Mama බටර් newe demme . තෙල්
@ceylonuk6250
@ceylonuk6250 Жыл бұрын
thankss
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
Wow සුපිරි ❤️
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
superb......
@devruwanisilva1283
@devruwanisilva1283 Жыл бұрын
Super
@navindakamal1636
@navindakamal1636 Жыл бұрын
Gm sis mk
@dilranginawanjana
@dilranginawanjana Жыл бұрын
Niyamai
@imeshlakshan3679
@imeshlakshan3679 Жыл бұрын
ගාලික් රයිස් එක කන්න හොද කරි එක මොකද
@ashinisathsarani
@ashinisathsarani Жыл бұрын
Thanks akki oyata ❤️😍
@yashiyashi9056
@yashiyashi9056 Жыл бұрын
Dark chocolate 🍫 recipe ekak dennko 🤗❤️🥰
@vijithasrilal7259
@vijithasrilal7259 Жыл бұрын
Sha maru akke.. 🤪🤪🤪
@treeshaperera4164
@treeshaperera4164 Жыл бұрын
Thank
@rathnawathimanike2700
@rathnawathimanike2700 11 ай бұрын
නියමයිනේ
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Niyamai❤️❤️❤️
@trysff
@trysff Жыл бұрын
Can yiu make this without egg?
@rasharasangi6159
@rasharasangi6159 Жыл бұрын
Akke mekata monawada hoda .neththm niknm bath eka kann puluwanda
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Thanks lots 🙏❤️👌
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Жыл бұрын
Thanks a lot.
@sumuduwalisinghe5027
@sumuduwalisinghe5027 Жыл бұрын
👏
@ruvinichamika1684
@ruvinichamika1684 Жыл бұрын
Thank s
@christalinefernando3651
@christalinefernando3651 4 ай бұрын
Its very tasty ❤
@nilanthianuruddhika8154
@nilanthianuruddhika8154 Жыл бұрын
Thank you
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
Thank u 👍🌹
@thanujasenarathna5688
@thanujasenarathna5688 Жыл бұрын
Mmth hadanawa
@sanduninethmini7351
@sanduninethmini7351 Жыл бұрын
Niyamai harima rasai
@dasunsadaruwan-dz6mp
@dasunsadaruwan-dz6mp Жыл бұрын
අක්කේ කොරියාවේ අය කන කිම්චි හදන හැටි video එකක් කරන්නකෝ
@slmovieroll
@slmovieroll Жыл бұрын
රසයි වගේ හදලා බලන්නම්කෝ
@camiedes7488
@camiedes7488 Жыл бұрын
Mmmm... rasapatai💝🌟🌟🌟
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
👌🤗❤️
@sagarbangla8555
@sagarbangla8555 Жыл бұрын
Wow 🙏👍👍👍👍❤❤
@dammikasenavirathns3411
@dammikasenavirathns3411 Жыл бұрын
👍👍❤️❤️
@ireshasamandari4277
@ireshasamandari4277 Жыл бұрын
Akke mage punchi බිස්නස් ekata help karanna ko
@theresawickramathilaka6537
@theresawickramathilaka6537 Жыл бұрын
Podi deyak ahanna hitiye, dan pol kiri dammahama batha beri wennadda duwe.
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
👍 ❤️💞😍
@sweetkitchen175
@sweetkitchen175 Жыл бұрын
👍👌
@nadeekadilrukshi1428
@nadeekadilrukshi1428 Жыл бұрын
👍
@nadeeshaamali2364
@nadeeshaamali2364 Жыл бұрын
First comment ❤❤
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
චිකන් බටර් රෙසිපි එක දාන්න්කො
@jeewanthisanjeewani4072
@jeewanthisanjeewani4072 Жыл бұрын
👍👍👍👍👍
@JanakaLasantha-sn5ly
@JanakaLasantha-sn5ly 4 ай бұрын
❤❤❤
@ednadilani2434
@ednadilani2434 Жыл бұрын
😋👍
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
👌💓
@viharasathsarani4491
@viharasathsarani4491 Жыл бұрын
ලස්සනයි
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 Жыл бұрын
මමත් මේ වගේ එකක් හදනවා.ඉගුරුයි සුදුලූනු යි කොටලා දාලා කෑලි මිරිස් දාලා, බිත්තර මම කන්න කැමති නැහැ (සුදු ලූණුයි ඉගුරු යි බැදුණම පුදුම රසක්)
@sumithjayaweera1295
@sumithjayaweera1295 Жыл бұрын
ube.mase.amudeh. hadela.dapn.rase. wade.wai
@Baskaran11
@Baskaran11 Жыл бұрын
👍🏼
@ahinsakaadare-qi6fn
@ahinsakaadare-qi6fn Жыл бұрын
40 දෙනෙකුට වගේ හදනවනම් අවශය ප්‍රමානය දාන්නකෝ
@loyokelly5156
@loyokelly5156 Жыл бұрын
Aduma viyadama butter basumati rice eggs 🥚! Aho Sri Lanka 🇱🇰 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Me huththiyonta adu viyadam😂
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@Rose-xo8mx ithin bn rvay hdvm raha nhnr
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 Жыл бұрын
🌹
@bhagyagurusingha574
@bhagyagurusingha574 Жыл бұрын
👍🤟🤟🤟
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
❤🙏🥰
@ganeesharukshi4942
@ganeesharukshi4942 Жыл бұрын
සොක්
@navindakamal1636
@navindakamal1636 Жыл бұрын
Hi gm nangiyooo
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
👍👍👍👍👍❤❤❤❤❤🇱🇧
@nasikanayomi7036
@nasikanayomi7036 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🤪🤪🤪🤪🤪
@fathimaafra1158
@fathimaafra1158 Жыл бұрын
ඇයි අක්කේ vdo ගේන්න පරක්කු වුනේ
@pinkysamaraweera3155
@pinkysamaraweera3155 Жыл бұрын
Thank s
@suduhansi5842
@suduhansi5842 Жыл бұрын
Super👍👍
@sandamalisandamali2592
@sandamalisandamali2592 Жыл бұрын
❤️❤️
සුදු ළුෑණු බත
8:39
Dharanee - ධරණී
Рет қаралды 34 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
Garlic Rice - Episode 113
4:57
Anoma's Kitchen
Рет қаралды 126 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 60 МЛН