අම්මෝ ඒක සුපිරි ගහනව ලෙසටම | Gayan Fernando Bass Solo - Gayan Fernando Bass Cover

  Рет қаралды 167,112

Sindu Kade

Sindu Kade

5 жыл бұрын

Gayan Fernando Bass Solo - Gayan Fernando Bass Cover
Enjoy & stay connected with us for more Video
live show 2019 sri lanka,live show 2019 sri lanka flashback,2019 live musical show,live show sri lanka, new sinhala songs,sinhala live shows,Sinhala Live Shows,gayan fernando flashback,gayan fernando new band,flashback live show 2019

Пікірлер: 156
@muluken07
@muluken07 2 жыл бұрын
Listening from Ethiopia 🇪🇹 loved it!
@ramanichandrika4002
@ramanichandrika4002 9 ай бұрын
අයිවෝට දෙවෙනි නැති ගයියා සුපිරි වැඩ්ඩෙක්.
@Gayashanuoj
@Gayashanuoj Жыл бұрын
ආසම කෙනෙක්. හිත හොද කෙල්ලෙක්.❤️ ආදරෙයි ගයාන් අයියා. බේස් යකා
@user-nh9mc8bh2f
@user-nh9mc8bh2f 11 ай бұрын
කෙල්ලෙක් 😑
@rajithachamika1258
@rajithachamika1258 5 жыл бұрын
ගයාන් අයියේ කියලා වැඩක් නෑ සුපිරි😘👆💛
@universe-kp8nh
@universe-kp8nh 5 ай бұрын
බේස් නම් ගයා ගයා නම් බේස් king ❤
@sajithmalaka8740
@sajithmalaka8740 11 ай бұрын
කියන්න දෙයක් නෑ අද හොදම බෑන්ඩ් එකකට සෙට් වෙලා ඉන්නව ජයෙන් ජයම වෙන්න ඕන
@nisalsadeesha717
@nisalsadeesha717 3 жыл бұрын
අඩ්ඩෙහ් ගමේ ශෝ එක 😍❤️
@dasunpivithurudayananda5640
@dasunpivithurudayananda5640 2 жыл бұрын
Kohed?
@kasungayan6918
@kasungayan6918 11 ай бұрын
Super 🙏🙏 ජයවේවා ❤❤❤❤❤
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 9 ай бұрын
මමත් ආසම ⁣ඩයල් එකක් ❤
@pathumsadaruwan8900
@pathumsadaruwan8900 5 жыл бұрын
නියමයිනේ සහෝදරයා ❤️
@hhhughh4588
@hhhughh4588 5 жыл бұрын
ෆට්ට 🎸🎶 සහෝදරයා ..
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
අයිවෝ අරිනි කියන්නෙත් වැඩකාරයේා නමුත් අපි නොදන්න මෙ අයත් වැඩ කාරයෝ
@NatureLoverSubscribe
@NatureLoverSubscribe 3 жыл бұрын
ගයියා හොඳයි ඒත් ඉන්න බෑන්ඩ් එකේ අනිත් උන්ගෙන් ගයියගෙ බේස් පාරවල් වලට සපෝට් එකක් එන්නෙ නෑ ඇරෙන්ජ්මන්ට් වලින් මට දැනෙනෙ විදියට. ගයියා බේස් එක උපරිම දෙද්දි අනිත් උන්ගෙ ගොන් පාට් හන්දා ගයියා අවුට් ගහනව වගේ දැනෙන්නෙ. මේ මට දැනෙන දේ පුක උඩ දාගෙන එන්න එපා. ඇත්ත කියල හිතෙන උන් ලයික් කරන් යන්.
@dinukadilshan9316
@dinukadilshan9316 2 жыл бұрын
Me tota pissu
@NatureLoverSubscribe
@NatureLoverSubscribe 2 жыл бұрын
@@dinukadilshan9316 හා🤣🤣
@milindasampath1871
@milindasampath1871 10 ай бұрын
දැන් All write ගයියට සෙට් ❤
@SLC7987
@SLC7987 10 ай бұрын
ඔවු.දැන් පට්ට.flashback පවුලෙන් ආපු සෙට් එකකටම සෙට් උන නිසා
@ChamisBass
@ChamisBass 3 ай бұрын
සෝලො දැකල නැති උන්ට නම් මැජික්... 😂
@NalikaNalikapriyangani-cb7eo
@NalikaNalikapriyangani-cb7eo 12 күн бұрын
Ane palyan guitar ekak wath allala nethi eka
@ChamisBass
@ChamisBass 12 күн бұрын
@@NalikaNalikapriyangani-cb7eo mewwata solo kiyana un ithin 🫣
@villageboy8364
@villageboy8364 3 жыл бұрын
Mata me gaiya hambawela thiyenawa...supirima hitha hoda kollek...jayawewa ubata bro
@pulithathewsan6658
@pulithathewsan6658 3 жыл бұрын
E bass solo eka 😍🔥
@M-vlog
@M-vlog 2 жыл бұрын
නියමයි ගයියා
@warnaase6166
@warnaase6166 5 жыл бұрын
සුපිරිbro
@rajindanonis6928
@rajindanonis6928 3 жыл бұрын
Ekenma ela gaiya....
@melodiancelivebandofficial8685
@melodiancelivebandofficial8685 Жыл бұрын
පහරක්💓
@ruwanranasinghe5115
@ruwanranasinghe5115 10 ай бұрын
නියමෛ අයියෙ😮
@vishwalancer5012
@vishwalancer5012 5 жыл бұрын
ලංකාවෙ උන්ගෙ කුහකකම මේ කමෙන්ට් වලින්ම පේනවා
@LesanduSendhila
@LesanduSendhila Ай бұрын
😂😂
@sawanharshana3205
@sawanharshana3205 3 жыл бұрын
Onna weddo adareiii
@ajithpushpakumara1627
@ajithpushpakumara1627 2 ай бұрын
He is superb always... Down to earth silent guy always bestz..
@piyalsusantha2522
@piyalsusantha2522 3 жыл бұрын
patta gaiya...
@sandunfernando7478
@sandunfernando7478 3 жыл бұрын
Gayan fernando❤️🔥😎😍
@thambiahparanjothy1886
@thambiahparanjothy1886 Жыл бұрын
Well played, super
@MaduwanthaMadu-ix6qy
@MaduwanthaMadu-ix6qy Жыл бұрын
❤මරු මරු❤❤❤❤❤❤❤
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
Asama tone eka rbx775❤️❤️❤️
@slagallery
@slagallery 4 жыл бұрын
SUPERRRRRRRRRRRR
@user-jn3ox9dj6l
@user-jn3ox9dj6l 5 жыл бұрын
supper bn patta
@user-ue5pq5gr4r
@user-ue5pq5gr4r 3 жыл бұрын
සුපර්
@ranjanjayatissa8801
@ranjanjayatissa8801 4 жыл бұрын
Niyamai gayya
@gayanpushpa4967
@gayanpushpa4967 5 жыл бұрын
👌 👌 👌
@devindacdkm1271
@devindacdkm1271 3 жыл бұрын
Me comment karala thyna eun bass waddoda aduma bass ekak allalawath thynwda... deyak agaya karanna purudu weyalla mada gahanne nathuwa katawath..
@sahansathsara8152
@sahansathsara8152 2 жыл бұрын
Gammak gaiyo
@kusalseven3563
@kusalseven3563 3 жыл бұрын
Slap 👍
@chanakasampath2255
@chanakasampath2255 5 жыл бұрын
Ela
@maleesharathnayaka7991
@maleesharathnayaka7991 Жыл бұрын
Wedda 🤩
@naveendhananjays1020
@naveendhananjays1020 3 жыл бұрын
Lankawe supirima bass kingla tika yatin commenth krla😅
@banukamanujaya8295
@banukamanujaya8295 4 жыл бұрын
elama
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 ай бұрын
❤️❤️👍
@KalanaImesh
@KalanaImesh Жыл бұрын
❤️❤️❤️
@vikumDCS
@vikumDCS 2 жыл бұрын
😘
@danukasanjaya7112
@danukasanjaya7112 Жыл бұрын
මෙයා හොඳයි , ath මෙතන lead gehuwe.. Based aken
@SakinduS
@SakinduS Жыл бұрын
Ubt pluwnd solo ekak ghnn
@janakamilroi1215
@janakamilroi1215 3 жыл бұрын
Meke full show eka dannako
@ishanmenaka713
@ishanmenaka713 3 жыл бұрын
Ammo gaiyo eka pattama bess king
@sisirakumara4682
@sisirakumara4682 Жыл бұрын
💪💪💪💪💪👍👍👍👍👍👍👍
@nuwankumara7811
@nuwankumara7811 4 жыл бұрын
නියමයි👌
@aselakuruppuarachchige9011
@aselakuruppuarachchige9011 3 жыл бұрын
Bass ???? වෙන මොනාත් කියන්නෙ නෑ ,Indian කෙල්ලෙක් ඉන්නව Mohini Dey කියල.මේ වෙනකොට A.R Rahman ලගත් Bass ගහනව.ඇත්තටම "Bass Solo" කියන්නෙ මොකක්ද කියල මෝහිණී දේ ,ගෙ " Bass Solo" එකක් බලන්න.lead part,rithem guitar වගේ දේවල් Bass guitar එකෙන් ගහන එකට කියන්නෙ Bass Solo කියල නෙවි...
@chamakaperera3248
@chamakaperera3248 2 жыл бұрын
kzbin.info/aero/RDEMCdqcaxtegMEdwjAcibUaLQ&playnext=1
@danukasanjaya7112
@danukasanjaya7112 Жыл бұрын
Ow. Mn mohinyge අහනවා
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 4 жыл бұрын
ft
@malithpriyankara2854
@malithpriyankara2854 9 ай бұрын
Flashback eke idalane oyalage ekata awe
@priyanmandukaboc6592
@priyanmandukaboc6592 3 жыл бұрын
Gaiya patta
@jayanandana7731
@jayanandana7731 5 жыл бұрын
Lankawe eka bassi මල්ලි ..aiwo vitarai..me මොක්කුද ..
@sameeraperera3521
@sameeraperera3521 4 жыл бұрын
Kuhaka wenna epa huththa. Ivo hodai thamai meyath hodai hoda deta hodai kiyapn
@redrio8275
@redrio8275 4 жыл бұрын
Aiwo mokekda sam livera thamai No 01..
@premilasulochana3746
@premilasulochana3746 4 жыл бұрын
Sam Mona pakayekda
@prabodanikaushalya6551
@prabodanikaushalya6551 5 жыл бұрын
Bass waddek nam thama.aye katha dekak ne.methananam karapu wadak ne itin
@ranjethkumara3554
@ranjethkumara3554 5 жыл бұрын
අැරොස්ටාර් නිශා තමයි අයිවෝට දෙවනියා
@devikaroshani3359
@devikaroshani3359 5 жыл бұрын
Nisha mokekda.melo rahak na. Sam gayan thama waddo
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 5 жыл бұрын
Nisha Wadda damme CityCreek Inna kota...
@rameshdewapriya9406
@rameshdewapriya9406 5 жыл бұрын
බේස් ගහනවා කියන්නෙ නෝට් ටික හරියට අල්ලලා,පුලුවං තරම් කම්බි ඇදලා 1 2 12 පැටන් වලින් ප්ලේ කරන එකට නෙමේ...
@tharafeats478
@tharafeats478 5 жыл бұрын
මෙව solo ද බමි..bass nam ithin සෑම් තමයි
@paziya3604
@paziya3604 5 жыл бұрын
Devika roshani Nisha bass ghanawa dakala nha ekai
@hashanhemantha5053
@hashanhemantha5053 3 жыл бұрын
Paka thamai
@kasunchamara9642
@kasunchamara9642 5 жыл бұрын
Yako gon relak metika
@dambullasenzalivemusicband5868
@dambullasenzalivemusicband5868 4 жыл бұрын
Apitath sup ekak denn yaluwane subscribe parak dala
@lasithathilan7428
@lasithathilan7428 5 жыл бұрын
Arrowstar nishai patta wedda
@kalpanasarathkumara4979
@kalpanasarathkumara4979 5 жыл бұрын
samanya idiripath kirimak
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 11 ай бұрын
Bass guitar eken lead solo ekakneda me gahanne 😂
@roshanluxman893
@roshanluxman893 Ай бұрын
Address gaiya❤
@rajindanonis6928
@rajindanonis6928 3 жыл бұрын
Gaiya wadda....
@kasunchamara9642
@kasunchamara9642 5 жыл бұрын
Yako tikak hemen Katha karapan gon mima
@shenalfernando8666
@shenalfernando8666 5 жыл бұрын
gaiayata gray yamaha eka taram meka shuwar na .
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
E rbx375 me rbx 775 meke tone eka hodai arakata wada
@sandanuwansandarasmy6445
@sandanuwansandarasmy6445 3 жыл бұрын
එල එල ගයන්ගෙන් මෙ වගේ එකක් බලන්න කැමති අය කෝ 👌 kzbin.info/www/bejne/larbZGqJndqHq7c👌kzbin.info/www/bejne/m5bNeneGdrCch6c
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 3 жыл бұрын
metana inna un maraganna hadanne kawda ban no 1 bass player teruwe kawadada ? eka ekaage talent wenas habai jeffry hossan la ekka baladdi me mona soloda ban
@sigiriabeysekara8723
@sigiriabeysekara8723 3 жыл бұрын
So true
@noyel85
@noyel85 Жыл бұрын
ගයාන් allright ගියාට පස්සෙ පේන්නවත් නැ
@vindiyanishadini4003
@vindiyanishadini4003 5 жыл бұрын
apa rade deta tika
@kasunthaaru3506
@kasunthaaru3506 3 жыл бұрын
බලෙං අල්ලං බලන්න කිව්වැයි කවුරුත් 😂😂
@manucreations8041
@manucreations8041 6 ай бұрын
Prageeth nisha ekka harennawath baha😂
@redrio8275
@redrio8275 4 жыл бұрын
Sam Livera tharam nam na
@kulama8304
@kulama8304 4 жыл бұрын
Same leqerata kalen flash back eke hitiye meya
@sltiktok4507
@sltiktok4507 3 жыл бұрын
@@kulama8304 හිටිය කියලා දක්ෂතාවය දක්ෂතාවය මනින්න බැහැ....දෝනි කලින් හිටිය කියලා කෝලි දැන් ඉහලින් නැද්ද
@preathikaevon8421
@preathikaevon8421 Жыл бұрын
Bass yka
@samithapabasaraphotography1657
@samithapabasaraphotography1657 2 жыл бұрын
lead solo ekk kiuwqa nm hari
@dilshangunathilaka5551
@dilshangunathilaka5551 3 жыл бұрын
Slapping , Tapping , picking වගේ styles හැම එක්කින්ම ටික ටික දාල play කරාට මං නන් දකින විදියට එකක් වත් හරියට master කරල නෑ වගේ. 😐
@sllakshitha502
@sllakshitha502 5 жыл бұрын
Mawath subcraibe කරන්න
@InvestInVibe
@InvestInVibe 5 жыл бұрын
sl lakshitha I subscribed u maawathgg sub karapannn
@vajkumara4797
@vajkumara4797 5 жыл бұрын
Vishesha deyak ne ban.. Oita wada weddo ha weda dekala thiyena nisa..
@world7450
@world7450 Жыл бұрын
බේස් කින් 😂😂😂
@dasankasampath2961
@dasankasampath2961 5 жыл бұрын
ලංකාවෙ උන් බේස් එකෙන් රිදම් ලීඩ් ගහන එකට කියන්නෙ සෝලෝ කියල 😄😄😄
@user-sp1wv1ry6i
@user-sp1wv1ry6i 4 жыл бұрын
තාලෙට අත් පොඩියක් ගහපන් බලන්න 😂😂😂
@sajithabeygunawardana9328
@sajithabeygunawardana9328 4 жыл бұрын
pakayo bass guitar eken solo ghnkota kiyanne bass solo kyla misak rydam solo kyla newei :P
@DULA_SL
@DULA_SL 3 жыл бұрын
මම ඔව්ව ගෙන මෙලෝ දෙයක් දන්නේ නෑ එෙත් මට හිතුනෙත් එහෙමයි ලීඩ් ගහනවා වාගෙන
@osanthasandaruwan9980
@osanthasandaruwan9980 2 жыл бұрын
එකඟයි
@sleletro8262
@sleletro8262 Жыл бұрын
Uba gahapnko blnna
@madushansnsm8344
@madushansnsm8344 3 жыл бұрын
මේ කව්ද මල්ලි මේ...නියම බේස් කින්ග්ල තමයි පහලින් කමෙන්ට් කරල තියෙන්නෙ....
@yasindusathsara15
@yasindusathsara15 Жыл бұрын
ෆ්ලෑශ් බෑක් හිටපු bass guitarists සෑම් අයියාට කලින්
@sujeewapriyadarshani6391
@sujeewapriyadarshani6391 Жыл бұрын
Delage magulata ringuwe ai oka po
@lahirunelum1629
@lahirunelum1629 Жыл бұрын
Lankawe gonnunta hodai mewa
@sanathakumara5453
@sanathakumara5453 3 жыл бұрын
Sanjaya omba monavada yako miucik gena Danne rata Matta
@rameshfernando6367
@rameshfernando6367 5 жыл бұрын
Munta pissu ne
@manthikasandeepa1478
@manthikasandeepa1478 5 жыл бұрын
Sam livera ekka bladdi mu mokedda
@chamnilusha8048
@chamnilusha8048 5 жыл бұрын
Samta wada gayan hodata play karanawa bro
@udarasadaruwanmiusic9759
@udarasadaruwanmiusic9759 4 жыл бұрын
Sam liverata wada gayya play karanawa hoday bro
@premilasulochana3746
@premilasulochana3746 4 жыл бұрын
Gaya hodai Sam mokekda
@luckylad2
@luckylad2 3 жыл бұрын
Sam👍 💪🔥
@Bassthiwa
@Bassthiwa 3 жыл бұрын
Gayan flashbk iddith sam gehuwata wada gehuwa kohomath samta wada gayan gahanawa
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 5 жыл бұрын
මොකාද මේ බෙරිහන් දෙන එකා.
@miyururan
@miyururan 5 жыл бұрын
අයිවෝ තරම් ආතල් නැහැ.
@madawarangana3409
@madawarangana3409 Жыл бұрын
එකගයි.ඒත් සංගීතය කියන එකේ තේරුමක් නොදැන මේ කිසි දේකට චෝදනා කරන්න බැ.මොකද මේක සංගීතය.. හැබැයි මෙහෙමයි.ලෝකෙ වාදන ක්‍රම අනුව ඒ ගැහිලි දිහා බලන්කොට, අපේ උන් මේ කරන ඒව දිහා දැක්කම , ඔහොම කමෙන්ට් දාන එක සාධාරනයි . ලෝකෙ බේස් ගහන ගැහිලි දැක්කම , මේව හරිම සරලත්වයටත් වඩා පහළයි.💓
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 2 жыл бұрын
munma kiya gannawa bass king kiyala 😂 bass king la lankawe aththeth na 😂
@sanjayaathapaththu9942
@sanjayaathapaththu9942 5 жыл бұрын
Mu koheda yako base king ..achchige oluwa ..nikan anunge kali ahulan gahala boru kiyanna epa...muta wada bass waddo innawa lankawe one taram ..mu gahanneth ivore ge kali ..ekath hariyata gahannne na😂😂😂😂
@pathumtharidu3696
@pathumtharidu3696 3 жыл бұрын
උඹ එකක් ගහලා දාපන්කෝ.බලන්න ආසයි බං උඹේ බේස් පාර්ට් ටිකක්.
@kasunthaaru3506
@kasunthaaru3506 3 жыл бұрын
ගයාන්ව පලවෙනි පාරට නේ දැක්කේ.. කරන්න දෙයක් නෑ ඉතිං කුහක කම බෙහෙත් දීලා හොද කරන්න බෑනේ
@madushansnsm8344
@madushansnsm8344 3 жыл бұрын
වලලාන්න හදන්නේ ...ගයාන් කියන්නෙ නිහතමානී මනුස්සයෙක්...පොර කියන්නෙත් එයා ෆලෝ කරන්නෙ අයිවො අයිය කියල...නොදන්න රෙද්දවල්ව්ලට විකාගන්නැතුව හිටියනම් වටිනව
@kavindupunsara6154
@kavindupunsara6154 11 ай бұрын
ගොඩෙ සංගිතකාරයො 😅😅😅
@ravidudilshan2524
@ravidudilshan2524 11 ай бұрын
Ubata ohoma wath puluwand pak#
@kavindupunsara6154
@kavindupunsara6154 11 ай бұрын
@@ravidudilshan2524 mTa plwn eka newene wede gobbayo 😂
@slmusiccreation675
@slmusiccreation675 3 жыл бұрын
Ela
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 3 жыл бұрын
ft
බේස් සහ ජහුටන් බේස්
18:16
tony mallawaarachchi
Рет қаралды 47 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 107 МЛН
Thiyamo | තියාමෝ | Flashback | Ivore De Mel Bass Solo
9:51
On Stage Sri Lanka
Рет қаралды 35 М.
Flashback Band Solo - Flashback Music Band
6:34
Live Band Srilanka
Рет қаралды 7 М.
Kapuge nostop bass cover manju sri
6:10
Manju Sri
Рет қаралды 38 М.
Niyare Piyanagala නියරේ පිය නගලා Bass Cover
3:01
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 120 М.
ЕНЕШКА 2 СЕЗОН | 2-бөлім | ТОКАЛ АЛЫП БЕРЕМІН
23:12
Incredible magic 🤯✨
0:53
America's Got Talent
Рет қаралды 33 МЛН
Did you believe it was real? #tiktok
0:25
Анастасия Тарасова
Рет қаралды 46 МЛН