අපි දෙන්නට හැදිච්ච හොදම කට කතාව අපි දෙන්නම තමයි~දිගැසි ~දෙවැනි

  Рет қаралды 139,372

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

යාළුයි අපි යාළුයි 2 episode එකට අපි මේ පර එක්කර ගෙන ආවෙ ඔයාලා ගොඩාක් ආදරේ කරන දෙවැනියි දිගැසි.ඉතිං ඔයාලට අහන්න තියන ප්‍රශ්න වලින් වැඩි කොටසක් අපි ඇහුව්වා කියලා හිතනවා.ලස්සන් program එකක් වුනා මේකත් ඔයාලම බලලා තීරණය කියන්න.එන අයගෙන් අහන්න තියන දේවල් ටිකත් comment එකක් විදිහට කොටං යන්න.ගේන්න ඕන තව කවුරු හරි ඉන්නවා නම් ඒකත් කියලාම යන්න අමතක කරන්න එපා.ජය
#kiyadennaadaretharamtoday
#kiyadennaadareatharam
#gayanwickramathilake #foryou #friends #chat #funnychat

Пікірлер: 174
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
අයියේ ස්තුතියි 😁♥️🤣
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
A දිගැසි අක්කේ කොහොමෙහි
@gayanwickramathilake
@gayanwickramathilake Жыл бұрын
❤️
@worldpro1493
@worldpro1493 4 ай бұрын
Pala do yanna
@yashweerasinghe
@yashweerasinghe Жыл бұрын
අම්මෝ 😂😘❤️
@shashipraba9719
@shashipraba9719 Жыл бұрын
❤❤
@gayanichampika7617
@gayanichampika7617 Жыл бұрын
😁😁😁❤️❤️
@minu7616
@minu7616 Жыл бұрын
🥰❤️
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
කරන්න පුළුවන් නම් ලොකු උදවුවක් දෙවනි
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
ඇත්තටම කාලය ගෙවුන තේරුනේ නැහැ. හරිම ලස්සනය pogarm එකක්. මුන් දෙන්න බැන්දේ නැති වුනට කමක් නැහැ හැබයි එකට රගපනවන්ම් අපි කැමතියි. අනේ ඊළගට ආයුෂ් සම්න්දනිවයි ගෙන්නකෝ. ඔයාලත් ලස්සනට pogam aka කරනවා.
@dulanjalipremadasa625
@dulanjalipremadasa625 Жыл бұрын
දිගැසි ❤️දෙවනි.. හැමදාම යාලුකම හොදින් තියාගන්න 😍😍
@sanju4866
@sanju4866 Жыл бұрын
අධ්‍යක්ෂකලා දැක්කේ නැද්ද මන්ද තවම ලස්සන කැමරාවට සෙට් වෙන කපල් එකක් මේ.හොද කෙමෙස්ට්‍රි එකක් තියෙනවා. ❤
@maneeshagamage7589
@maneeshagamage7589 Жыл бұрын
මන් හිතන්නෙ මෙච්චර කාලෙකට දැකපුව එක්ක ඇත්ත ජීවිතෙ කපල් එකත් මේ දෙන්න තමා....ඒත් හැමෝම ජීවත් වෙන්න ඕන සතුටක් තියෙන තැන .
@dhanushkabasnayake1170
@dhanushkabasnayake1170 Жыл бұрын
වෙනස්ම හැඩයක කතාබහක්..ජයවේවා 👊
@nipunikumudumali-eu8bo
@nipunikumudumali-eu8bo Жыл бұрын
Supiri aiye👍❤ aniwarema balanawa aiyage me vada satahana
@ishuu191
@ishuu191 Жыл бұрын
ඒ දෙන්න ඇත්තටම ගැලපෙනවා ලස්සනයි 😢❤
@madhushigamlath-lo4tw
@madhushigamlath-lo4tw Жыл бұрын
Ow ane
@maduamarasinghe1778
@maduamarasinghe1778 Жыл бұрын
ආසම නළුවෙක් යෂ් 🥰🥰මගෙ පුතා එයා අයිර අම්මට ආදරේ කරන විදිහට ආදරේ කරන පුතෙක් වෙනවට තමයි කැමති 🥰🥰. ලස්සනයි වැඩසටහන. 👍👍
@kavindyaandrahennadi5203
@kavindyaandrahennadi5203 Жыл бұрын
සචිත්‍ර & සචින්තනී ❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
හරිම ලස්සන වැඩ සටහනක් නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ගයාන් අයියා දෙවෙනි❤ දිගසි ❤ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 Жыл бұрын
පස්වෙනි වතාවෙ නිවුන්නු යශ්..💖💖💖💖💖💖💖💖
@hkD355
@hkD355 Жыл бұрын
ආසම චරිතයක් Yash❤
@sayudinara1418
@sayudinara1418 Жыл бұрын
කෝ මං විතරද ගයාන් අයියාගේ වීඩියෝස් මං විතරද ආසාවෙන් බැලුව ලයික් එක්ක දාගෙනම යන්ඩ
@anomaaunt2076
@anomaaunt2076 Жыл бұрын
This is more or less like " DANU ON FIRE". Very good concept. It will be very interesting like the English Version. I'm sure. Yash has a very nice voice. He's a very good singer. Multi talented. Bless him !!
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
මේ දෙන්න හොදට ගැල පෙනවා අපි කැමතියි අදහස් ගලපාගෙන ඉදිරියට යන්න ලැබේවා ❤❤❤❤ program hodai ❤❤❤❤
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
ඔන්න මම ආසම චරිත ❤❤❤මම තමයි මුලින්ම ආවේ ඔයාල බලන්න ❤❤❤❤❤
@anushalakmali9622
@anushalakmali9622 Жыл бұрын
තාම බලන ගමන් 😍😍😍🤗🤗🤗🤗ඉන්නේ
@musicstation7096
@musicstation7096 Жыл бұрын
යශ් ගානට බේරිලා කතා කරන්නේ කටකතාවලට භයේ ... සචින්තනී නම් හරි ආසයි ඒ දෙන්නා gana කතා කරනවට ... 🥴
@muhandiram272
@muhandiram272 Жыл бұрын
❤❤❤Digasi ❤ dewani ❤❤❤
@malshathushani207
@malshathushani207 Жыл бұрын
වැඩසටහන ආසාවෙන් බැලුවේ .🧡
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
ලස්සනයි වැඩේ අයියේ ආසාවෙන් බැලුවා 👍❤️❤️
@user-tm9mx2md3s
@user-tm9mx2md3s Жыл бұрын
Niyamai program ajka yash මල්ලි ආදරෙයි gayan මල්ලි niyamai ජයවේවා ❤❤
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
ගයාන් ගේ ලස්සන වැඩසටහනක් 👍❤💃
@shevonmodelkit6697
@shevonmodelkit6697 11 ай бұрын
ගයිය චිට් එක අතේ හංගගෙන දුන්න වෙන්න බැයිද😃😃
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 4 ай бұрын
යෂ්. කියන්නේ නිහතමානී. නළුවෙක්. ❤❤❤❤❤
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
නියමයි 👌 දීර්ඝායුෂම ලැබේවා ! ඔබ සැමටම ❤❤❤❤ 🎉🎉🎉🎉
@ashianjali4951
@ashianjali4951 Жыл бұрын
දිගැසි ❤❤❤❤
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
Dewani💕 Digasi💕
@nishantydaiva9134
@nishantydaiva9134 Жыл бұрын
ඇත්තටම.මෙයාල.දෙන්න.ගැලපෙනව.ලස්සනයි දෙන්නම
@malshasewwandi5150
@malshasewwandi5150 Жыл бұрын
මන් ගොඩක් ආසා කරන දෙන්නෙක් ඔය දෙන්නම.. ලස්සනයි හොදයි වැඩසටහන ❤️❤️❤️🌹
@nowtymadusha7560
@nowtymadusha7560 Жыл бұрын
Programe eka super....asaven baluva ......😍😍😍😍😍😍😍
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
ඇත්තටම වෙනස් විදියක ලස්සන වැඩසටහනක් 💖💖 ඔයාල දෙන්නම ලස්සනට විනෝදාත්මක විදිහට ඉදිරිපත් කරනවා 👍💖💐💐ජය වේවා දෙන්නටම 💐💐🌺🌺
@rohanaperera10
@rohanaperera10 Жыл бұрын
Yash Best of Luck
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
ලස්සනයි ගයාන් මල්ලි ජයවේවා ❤❤සුබ පතනවා
@vishakamali5940
@vishakamali5940 Жыл бұрын
Very good programe gayanand other person really presented very well. Yash and sachinthanie u both r vey good matching. Couple. Well done guys.Good luck for all of u'l.
@dniroshika6031
@dniroshika6031 Жыл бұрын
වැඩේනම් මරු❤️❤️❤️❤️❤️
@oshly4204
@oshly4204 Жыл бұрын
Yash ❤
@tv-mx7pi
@tv-mx7pi Жыл бұрын
19:05 yashge reaction eka😂
@dulanjalikodithuwakku376
@dulanjalikodithuwakku376 Жыл бұрын
Isuru lokuhettiarachi aiyawai vishwa aiyawai gennawannako
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
අද තමයි බැලුවෙ ලස්සනයි . ඉදිරියටත් කරගන යන්න වැඩසටහන .විශ්ව ශලනි ගේන්නකෝ ♥️♥️
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Favourites Gayan only Actress hopeless
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 17 күн бұрын
ගයාන්මහතා,,යශ්ගැන,,කයපුදෙවල්,,,සෙරිමතමාදිගැසිපව්❤
@ireshadilrukshi2366
@ireshadilrukshi2366 Жыл бұрын
Api asawen baluwa lassanama lassana wada satahanak
@niranjana06279
@niranjana06279 Жыл бұрын
Matching couple 😍
@upulindika3281
@upulindika3281 10 күн бұрын
ලස්සනයි දෙන්නම ❤
@EPPPpppppppppppp
@EPPPpppppppppppp Жыл бұрын
සචිත්‍ර ❤ සචින්තනි
@chinthikarajapaksha7383
@chinthikarajapaksha7383 Жыл бұрын
E denna yalui kiyala pennanna hasirila dan kiyanawa kata kathalu..😂😂😂 Yash ehema pennala na kawadawat.😂😊
@nethmisewmika3029
@nethmisewmika3029 Жыл бұрын
යශ් ❤❤
@hawarabit-sc6ow
@hawarabit-sc6ow Жыл бұрын
ගයන් මල්ලි ඔයා ත් ඔයාගේ යාලුවත් Programe eka great malli❤️❤️❤️👍😀😀
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
great job gayan aiya pathum.😍😍
@tharaofficial
@tharaofficial Жыл бұрын
Thawa gennamu pissuwak ae wede maruuuuuu❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maduliyanage
@maduliyanage Жыл бұрын
නියමයි වැඩසටහන ❤❤❤❤❤
@gayansadaruwan1662
@gayansadaruwan1662 Жыл бұрын
අකිල ,එමී,සජිත ,බුවී ගෙන්නකෝ plz
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
හරිම ලස්සනයි .🙏🙏🙏🥰🥰🥰🥰
@niroshanichandima224
@niroshanichandima224 Жыл бұрын
daweni.digasi.woooow❤❤❤❤❤❤
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
මේ දෙන්නා මේ අහපු ප්‍රශ්න වලටම කලින් programs වල හොදට උත්තර දුන්නා.. මේ program එකේ උත්තර දෙන් නෑ.. දෙන්නට දෙන්නා වැඩිය නෑ වගේ හැසිරෙන්නේ..ඉස්සර එහෙම නෑ හැබැයි 😂😂😂😂😂😂😂😂😂
@hansi4712
@hansi4712 Жыл бұрын
ඔක්කොමලම මරැ😘
@harshanidilrukshi428
@harshanidilrukshi428 Жыл бұрын
Yash handa beluwa...
@chamindakumara1979-n6h
@chamindakumara1979-n6h Жыл бұрын
Ilagata sachin aiyawa gennako 🥰🥰
@AyshiaAyshia
@AyshiaAyshia Жыл бұрын
Oyala denna oyalage wela satutin innawanam konchara oyalata adarekarana aya athida wasanta aiyee oya nathuwa kathawa palui patum aiye oyala hamotama godak adarei oyala hamoma satutin inna
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අවුරුදු උත්සවයට යන වීඩියෝ එකක් ඕනේ
@madhavirasangi103
@madhavirasangi103 Жыл бұрын
Lassana program ekak ❤❤
@sujeewapiyadarshani7735
@sujeewapiyadarshani7735 Жыл бұрын
ලස්සනයි සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටා
@hirunithathsara211
@hirunithathsara211 Жыл бұрын
Lassana wedak❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
නියමයි ගයාන් අයියේ...සුපිරි..❤
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Gayan & Poojani gennako❤
@pathummaduranga8951
@pathummaduranga8951 Жыл бұрын
සුපිරියක් ❤️‍🔥
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 Жыл бұрын
Athamai math godak asai niyamaii oyala kattiyma jasu pihitai
@lakmalthiwanka3869
@lakmalthiwanka3869 Жыл бұрын
Wenasma feel ekak danena program eka...THE BEST
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
Chathurika akka Purnika akka ඊලගට ඔනේ........
@susanthakumara8671
@susanthakumara8671 Жыл бұрын
Malli man nawagamuwa mata eskolagiya bobiriya budusaranai apa kollata
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
ගයාන් මල්ලියා හොදයි ❤❤❤❤ ජය වේවා
@madusankaka9331
@madusankaka9331 Жыл бұрын
Eththatama oyala denna godak gelapenw.. Yash shachinthani
@gayanichampika7617
@gayanichampika7617 Жыл бұрын
Lassanai godak program eka
@shyamalinadeesha9610
@shyamalinadeesha9610 Жыл бұрын
Yash , sachinthani nisa asawen baluwa. Kamathima couple ekak
@syriacs7848
@syriacs7848 Жыл бұрын
ලස්සනයි වැඩ සටහන
@DeepakGupta-cz3pm
@DeepakGupta-cz3pm Жыл бұрын
Yash malli indian kellek badinna Bihar paththen lamai hadan gedarata wela inna
@jessicaranathunga
@jessicaranathunga Жыл бұрын
❤ deweni ❤
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
❤❤❤ හරිම ලස්සනයි ❤❤❤❤
@TheSachi12345
@TheSachi12345 Жыл бұрын
Nice program 👍
@nadeesandu7904
@nadeesandu7904 Жыл бұрын
Wow 🌹🌹
@anjaleeperera6692
@anjaleeperera6692 Жыл бұрын
Super ❤❤❤❤❤❤❤❤❤
@SureshMudalige-yz3js
@SureshMudalige-yz3js Жыл бұрын
It was a good program bro.all the best.
@charunikumari6417
@charunikumari6417 Жыл бұрын
👏👏👏
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
ආරාධනා බබා ගෙයි අක්කිගෙයි වීඩියෝ එකක් ගෙන්නකෝ🥺
@senukiaranya5454
@senukiaranya5454 Жыл бұрын
Deweni❤
@Latha-lb1gt
@Latha-lb1gt Жыл бұрын
දිගේසි දවෙනි සබැ ජීවිතටත් හොදට ගලෙනවා මොකද දාන්නම කැමති සක කරන්නේ නැති කනෙකුට නිසා
@GeeVlogs_DXB
@GeeVlogs_DXB Жыл бұрын
Gayan aiye wede සුපිරි ❤❤
@Nawamini657
@Nawamini657 Жыл бұрын
Supiri
@Shandra-tv4zl
@Shandra-tv4zl 3 ай бұрын
ලස්සනයි
@shamlishamli537
@shamlishamli537 Жыл бұрын
Ammo loku digasi❤❤
@minu7616
@minu7616 Жыл бұрын
🥰❤️
@hashiniimeshakularathna7804
@hashiniimeshakularathna7804 Жыл бұрын
Noises adu unanm hodai ee tika hada gththnm hri aiye
@achiniramanayaka5347
@achiniramanayaka5347 Жыл бұрын
Lassnai aiye program aka
@jessicaranathunga
@jessicaranathunga Жыл бұрын
Niyamai 4 denatama godak adarei❤
@sayurisansala1118
@sayurisansala1118 Жыл бұрын
Apo aradana Nene ehenm wadak ne 😐😒
@tv-mx7pi
@tv-mx7pi Жыл бұрын
Mn kamathi digasi oyata😂
@heshanidineshika2131
@heshanidineshika2131 Жыл бұрын
Good program❤❤❤❤
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
මල්ලියෙ ගොඩක් අයගෙන් උදවු ඉල්ලල කමෙන්ට් කලා. ඒත් මට කවුරුත්ම උදවු කරන්න කතා කලේ නැහැ, ඔයාටවත් පුළුවන් නම් මගෙ පුතාල දෙන්නගෙ පොත් ටික ගන්න උදවු කරන්න,
@yashweerasinghe
@yashweerasinghe Жыл бұрын
මොනවද ඕන පොත්?
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
පෝන් නමිබර් එක දමන්න අපිට හැකි මුදලකින් වුදවිවක් කරන්න
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
පොත් ටික 27 වෙනිද ඉස්කෝලෙ යන්න ගත්ත සල්ලි හොයාගන, කැමතිනම් බෑග් දෙකයි සපත්තු ජෝඩු දෙකයි දෙන්නගෙ අරන් දෙන්න,
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
බිංදුවයි හත්සිය හැත්තහතයි තිස් හතයි දාහතයි තිස්තුන ..... ලොකු උදවුවක් පුළුවන් නම්
@nalikajayalath9597
@nalikajayalath9597 Жыл бұрын
මල්ලි පොත් ටික ගත්ත බැග් දෙකයි සපත්තු ජෝඩු දෙකයි ගන්න පුළුවන් නම් උදවු කරන්න,
@poornimasandamali7750
@poornimasandamali7750 Жыл бұрын
👍👍
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН