Geethmi Mayurangi - Kawurunda Kawuluwa Wehuwe | Geethmi Mayurangi 2024 New Cover

  Рет қаралды 28,662

Wasala Music Studio

Wasala Music Studio

Күн бұрын

SONG - KAURUNDA KAULUWA WAHUWE
ARTIST - SHASHIKA & CHAMARA
MUSIC COMPOST WASALA BANDARA
RECORDING - WASALA MUSIC STUDIO
VIDEO PRODUCTION
DOP WASALA BANDARA
EDITING WASALA BANDAR
💥 මෙවැනි ගීත නිර්මානයක් කරගැනීමට අමතන්න..
වාසල MUSIC PRODUCTION
රාගම
0711452613
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්‍රේමයෙන්
නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා
මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ
යලි එන්න හැකිනම් ඉක්මනින්
නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා
කවුරුන්ද කවුළුව වැහුවේ

Пікірлер: 118
@AselaDharmadasa
@AselaDharmadasa 3 ай бұрын
මේ දරුවට අවස්ථාව දුන් හැමෝමට පින්,ස්තූතිය .එකෙක් ඉස්සරහට එනවට අකමැති කලාකරුවො ඉන්න ලංකාව වගේ රටක ඔයා පරිස්සමින් ලස්සන ගමනක් යන්න දුවේ......❤❤❤
@SajeewakaRuwan
@SajeewakaRuwan 3 ай бұрын
😢
@damayanthiherath5142
@damayanthiherath5142 3 ай бұрын
🙏🙏♥️
@Ishankadilani
@Ishankadilani 3 ай бұрын
වාසල මහත්තයෝ මං එකක් ලියල දෙන්නම් මේ දරුවට කියල අලුතෙන්ම කරන්න මොකද කියන්නෙ
@PriyantheAnura
@PriyantheAnura 2 ай бұрын
අනිවාර්ය අනාගතයේ හොඳ ගාඉකාවක් වෙනවා දෝනිට සුබ පතමි මම සෞදි සිට 💞💞💞💓💓💯💯👍👍👍
@cutegirl1270
@cutegirl1270 12 күн бұрын
ලස්සනයි නංංගි♥️♥️🥰🥰🥰
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 ай бұрын
ගොඩාක් ලස්සනයි දුවෙ ...ඒත් පරිස්සමින් ඉදිරියට යන්න දුවෙ තෙරුවන් සරණයි
@NisansalaLakmali-g7c
@NisansalaLakmali-g7c 12 сағат бұрын
Podi shashika ❤❤❤❤❤jaya
@WalasmulleDhammawimala
@WalasmulleDhammawimala 2 ай бұрын
මිහිරි තනුවක් ......කාලෙකින් ඇහුන ලස්සන පද වැලක්.... ගායනය ගැන මොනවා කියන්න ද.... සුබපැතුම් .......
@ajithsuranga-qt2hr
@ajithsuranga-qt2hr 4 ай бұрын
ලස්සනයි දුව, ඔයා ලස්සනට ගායනා කරනවා , දුවට සුභ අනාගතයක්
@marinifernando4605
@marinifernando4605 Ай бұрын
oyata suba gaman doni❤❤❤
@sewwandichandrasekera3938
@sewwandichandrasekera3938 Ай бұрын
Oh wow.. superb
@anuraedirisinghe2800
@anuraedirisinghe2800 2 ай бұрын
ෂා වොයිස් එක ගිගුමි දෙනවා ලස්සනම ලස්සනයි
@SanjiwaniDissanayaka-wb6xo
@SanjiwaniDissanayaka-wb6xo 2 ай бұрын
නියමයි පුතේ..... 👍❤
@Nad_UMA
@Nad_UMA 4 ай бұрын
Meki patta lassana gamanak yannama ona ❤
@muthunayakadhanushka2136
@muthunayakadhanushka2136 3 ай бұрын
ලස්සනයි ඒ හඬ ,තෙරුවන් සරණයි දුව
@DakshinaWishwabhashika
@DakshinaWishwabhashika 2 ай бұрын
ලස්සනඉපුතෙ❤
@damayanthiherath5142
@damayanthiherath5142 3 ай бұрын
ඒ කටහඩනම් ...🥰😍🤩🤩. ලස්සන ගමනක් යන්න සුභ පැතුම් පුතේ..♥️♥️. තෙරැවන්ගේම සරණයි..!
@musicwithmadu2453
@musicwithmadu2453 3 ай бұрын
එල නියමයි ❤❤❤❤
@wasanthis7835
@wasanthis7835 3 ай бұрын
❤❤❤ lassanaiiiii Adarei budusaranai (oman)
@ramyagoda433
@ramyagoda433 3 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤❤.හැන්ගිලා යන තරු වලට අවස්තාව දිපු හැමෝටම පීං.❤❤❤
@ranaranatunga9430
@ranaranatunga9430 3 ай бұрын
Podi sasika nisansala ❤adarei godak duwe parissamin inna siyalu dewiyange pihitai araksawai oyata man saudiwala Ranatunga uncle
@dohaqatar9055
@dohaqatar9055 3 ай бұрын
ඔයා ගේ හිනාව හරිම ලස්සනයි දෝණී ඔයා දැන් ජනප්‍රියයි මැණික ගැහැණු ලමයෙක් ගේ වටිනා ජිවිතය රැක ගන්න අයාලේ යන්න ඵපා හොද කල්පනා වෙන් කාලා ජිවිතේ ඉන්න ඕනේ ආදරයට ඇස් අන්ධ කරගන්න ඵපා දෝණී ඉදිරි අනාගතය දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි
@maheshkumara2002
@maheshkumara2002 3 ай бұрын
සුභ අනාගතයක් වේවා සුපිරි ❤
@kanchanipreethimala6554
@kanchanipreethimala6554 3 ай бұрын
Sathutuyi puthe godaaaak ..best wishes
@ranjithrabele2351
@ranjithrabele2351 3 ай бұрын
Well done beutifull congratulation ❤❤❤❤❤❤❤❤❤❤
@teclashiromi7668
@teclashiromi7668 3 ай бұрын
Mey daruwata awasthawa dunna hamotama godaak pin
@kumarapremawardana7790
@kumarapremawardana7790 3 ай бұрын
සුපිරි ගායනයක් පුතේ ❤❤❤
@iranganinagasingha354
@iranganinagasingha354 3 ай бұрын
හොඳ ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා
@HansiAbesinha
@HansiAbesinha 2 ай бұрын
Lassnai
@nimeshamadushani1440
@nimeshamadushani1440 3 ай бұрын
Harima lassni katahada ahna asa hithenwa
@ShathikshaPrabodiniponsekaHewa
@ShathikshaPrabodiniponsekaHewa 3 ай бұрын
Excellent performance...❤️🥺❤
@irashashamini5714
@irashashamini5714 3 ай бұрын
Budusaranai raththarane.
@dilkisadamali3478
@dilkisadamali3478 3 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@sarathkumara4475
@sarathkumara4475 3 ай бұрын
ගීත්මිම තමයි,🎉🎉🎉🎉❤❤❤❤
@smithfernando7965
@smithfernando7965 Ай бұрын
What a amazing voice ❤❤❤ wish you best for your future you will be best voice in one day😊😊
@DilaMalli-lb4mb
@DilaMalli-lb4mb 4 ай бұрын
All the best ❤
@sadakinitharuka4162
@sadakinitharuka4162 3 ай бұрын
Aththatama lassanai
@pradeepvlogs4889
@pradeepvlogs4889 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@WaChandra
@WaChandra 3 ай бұрын
❤❤❤ katahada harima lassani
@TharakaSadamali-s8i
@TharakaSadamali-s8i 3 ай бұрын
Weulannathiwa kiyanawanm thawath lassani
@dumindakonara-y7o
@dumindakonara-y7o 3 ай бұрын
හරිම ලස්සනයි පුතේ .❤❤❤❤
@AmilaRuwan-q2r
@AmilaRuwan-q2r 3 ай бұрын
ඇත්තටම ලස්සනයි ❤
@AshaPriyangika-ep9nv
@AshaPriyangika-ep9nv 3 ай бұрын
Harima lassanai ❤
@iroshaniiroshani-d7g
@iroshaniiroshani-d7g 3 ай бұрын
Pattama lassanai
@RasikaKumara-ne7sb
@RasikaKumara-ne7sb 3 ай бұрын
❤ ලස්සනයි .
@KuwaitStar-nn5mb
@KuwaitStar-nn5mb 3 ай бұрын
❤❤❤❤ සුභ අනාගතයක් වේවා
@krishanthisr9152
@krishanthisr9152 3 ай бұрын
💕💕💕💕voice eka lassanai
@ayeshadilhani8042
@ayeshadilhani8042 3 ай бұрын
Wow .....❤️❤️👍👍
@pradeepasela-p6n
@pradeepasela-p6n 3 ай бұрын
Lassanai duwa ❤❤❤❤
@christyalwis826
@christyalwis826 3 ай бұрын
Duwa oyagema New song ekak karanna
@shasiniamgsha
@shasiniamgsha 3 ай бұрын
Lassanaiii nangiii❤❤❤❤
@upul1684
@upul1684 3 ай бұрын
බුදුසරණයි දුව
@mekamagenamahariya8566
@mekamagenamahariya8566 3 ай бұрын
Harima lassanay puthe katahada harima lassanay
@AjithPolgolla
@AjithPolgolla 3 ай бұрын
❤❤❤NICE 🎉🎉🎉🎉
@WasanthaKumara-gf1gn
@WasanthaKumara-gf1gn 3 ай бұрын
👏👏👏👍👍👍❤️❤️❤️❤️
@SapusamarakoonSapu
@SapusamarakoonSapu 3 ай бұрын
❤❤❤❤❤❤ wow super
@sajewany
@sajewany 3 ай бұрын
Excellent❤❤❤
@yfufuffuvucu
@yfufuffuvucu Күн бұрын
හරිම ලස්සනයි පුතේ...ඔයාගේ සිංදුවලට ආශාව නිසාමයි ඔයාගෙ පොටෝ එක ඇන්දේ...
@SubhaniDamayanthi
@SubhaniDamayanthi 3 ай бұрын
මමඔයාගෙසිංදුවලටඅාසයි
@SubhaniDamayanthi
@SubhaniDamayanthi 3 ай бұрын
❤❤
@GayaniSilva-pk4lz
@GayaniSilva-pk4lz 3 ай бұрын
Lassanai ❤❤❤❤❤
@DchalaniChalani
@DchalaniChalani 3 ай бұрын
Godak lassanai
@AjithPolgolla
@AjithPolgolla 3 ай бұрын
Ela❤❤❤❤❤
@ChanniMarambe
@ChanniMarambe 3 ай бұрын
Taruwan saranae done suba ana gatayak oyata
@SampathM-z6w
@SampathM-z6w 3 ай бұрын
Manikaaa lassa putha
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 ай бұрын
❤❤❤❤
@DilaMalli-lb4mb
@DilaMalli-lb4mb 4 ай бұрын
❤❤❤
@upaliattanayaka3637
@upaliattanayaka3637 3 ай бұрын
👌 ❤
@nilushasandamali6954
@nilushasandamali6954 3 ай бұрын
Super ❤❤❤❤❤❤❤
@amalinawarathne3322
@amalinawarathne3322 3 ай бұрын
Subama suba anaagathayak
@RuwaniChathurika-fk7lq
@RuwaniChathurika-fk7lq 3 ай бұрын
අහන් ඉන්න හරි අසයි
@WasundaraMadubashini
@WasundaraMadubashini 4 ай бұрын
👍👍
@SanjayaSadaruvan
@SanjayaSadaruvan 3 ай бұрын
❤❤❤❤❤❤
@sleagleeye8830
@sleagleeye8830 3 ай бұрын
Covered කියලා දාන්න වෙයි.නැත්තං නඩු වැටෙයි .😅
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 ай бұрын
අඩුරමින් උපදෙස් ගන්න ගුරුවරයෙක්වත් නැද්ද මේ දරුවට.ගීත තෝරා ගැනීම බරපතල දෝෂ සහිතයි.
@lndamayanthi4354
@lndamayanthi4354 3 ай бұрын
Excellant
@MadushaDamayanthi-j7g
@MadushaDamayanthi-j7g 3 ай бұрын
Woow
@නූල්සිත්තරා
@නූල්සිත්තරා 4 ай бұрын
ආදරෙයි
@Lakshan-2005
@Lakshan-2005 3 ай бұрын
❤️❤️❤️
@HansaNadina2171
@HansaNadina2171 3 ай бұрын
❤❤❤❤❤
@HappyArcticWolf-tj6ts
@HappyArcticWolf-tj6ts 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🥰😘
@siransanjeewa5328
@siransanjeewa5328 3 ай бұрын
❤👍👊🤙
@OshaniBuddima
@OshaniBuddima 3 ай бұрын
great
@SggHhh-fv2sf
@SggHhh-fv2sf 3 ай бұрын
@ruwankumarayahathugodabada5766
@ruwankumarayahathugodabada5766 3 ай бұрын
💪🏾👍👏👏👏❤️
@sameeraabeysingha1008
@sameeraabeysingha1008 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nayanidanushika4443
@nayanidanushika4443 3 ай бұрын
😂😂😂
@vishanvimukthi7184
@vishanvimukthi7184 3 ай бұрын
🎉
@bandaramallawa1135
@bandaramallawa1135 3 ай бұрын
හරිම ලස්සනයි .ඒත් පුතේ ජීවිතය ඔයා හිතන තරම් ලස්සන නෑ.
@kouzoumponnamparuma5335
@kouzoumponnamparuma5335 3 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@vidupriyangi1138
@vidupriyangi1138 3 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂
@chandanasilva3872
@chandanasilva3872 3 ай бұрын
👍🎉
@RenukaKUMARI-l5d
@RenukaKUMARI-l5d 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishanprabhath5449
@nishanprabhath5449 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 ай бұрын
වයසට කිසිසේත්ම ගීතය ගැලපේන්නේ නැහැ.ඔක්කොම පිස්සෝ 1.
@MalaneMalne
@MalaneMalne 3 ай бұрын
වයස බලන්න එපා දක්ෂතාවය බලන්න
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 ай бұрын
@@MalaneMalne ඔබ වැරදි.ඕනෑම අයෙක්ගේ වැඩ හා වයස අතර ගැලපීමක් තිබිය යුතුයි .
@anuraedirisinghe2800
@anuraedirisinghe2800 3 ай бұрын
ඔය ගමන හොදයි දුවෙි අර අර ස්ටාර් මෙි ස්ටාර් ගියානමි සින්දුවක් කියල ජනපි්ය වෙලා ඉන්න කබිබ උද්දචිච විනිශ්චය කාරයෙක් ඔයා අයින් කරල ඔයා උන්ට තර්ජනයක් වෙයි කියල
@SajeewakaRuwan
@SajeewakaRuwan 3 ай бұрын
ලස්සනයි ❤
@SayuraNethmina
@SayuraNethmina 3 ай бұрын
All the best ❤
@fmderana5116
@fmderana5116 3 ай бұрын
❤❤❤❤
@jmdushani
@jmdushani 4 ай бұрын
❤❤❤
@sarathkumara4475
@sarathkumara4475 3 ай бұрын
❤❤❤❤❤❤
@NilminiJayalath
@NilminiJayalath 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SajithPrsanna-vd6uc
@SajithPrsanna-vd6uc 3 ай бұрын
❤❤❤❤❤
Karamba Mal (කරඹ මල්) | BACHI & SASHIKA | OFFICIAL MUSIC VIDEO
4:08
Зу-зу Күлпаш 2. Дартс
41:09
ASTANATV Movie
Рет қаралды 374 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 97 МЛН
මල් මල් හිනා/mal mal hina#geethmi mayurangi#love#music#song
3:43
හිතුවක්කාර දෝණි
Рет қаралды 5 М.
Kawrunda Kauluwa (feat. Shashika Nisansala & Chamara Weerasinghe)
3:30
Dilum Thejana - Topic
Рет қаралды 102 М.
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 498 М.