KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Suneera Sumanga & Thanura Madugeeth | Maa (මා) | 24th January 2025 | TV Derana
1:23:02
Ma Nowana Mama (මා නොවන මම) with Mario Ananda | 19th July 2024 | TV Derana
1:38:23
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
黑天使被操控了#short #angel #clown
00:40
Ma Nowana Mama (මා නොවන මම) with Wishwa Lanka | 26th July 2024 | TV Derana
Рет қаралды 40,561
Facebook
Twitter
Жүктеу
1
Жазылу 168 М.
Ma Nowana Mama
Күн бұрын
Пікірлер: 176
@SupunChanuka-y6q
6 ай бұрын
විශ්ව ලංකා පට්ට ලස්සනයි බ්‍රෝ සිංදු ටික. නටුවෙන් ගිලිහිනු සිංදුව අමුවෙන්ම කියනවනම් ඔයා අපිව ඇඩෙව්ව ඒතරමටම ලස්සනයි ප්‍රියාල් ගයන මේ ගීතයට ඔයා පට්ට සාදාරනයක් කරා. කවදාවත් හිතුවෙ නැ ඔයා මෙහෙම කෙනෙක් කියල පට්ට පොරක් ආදරෙයි බ්‍රෝ❤❤❤
@Darshanauswatta
6 ай бұрын
හරිම ලස්සනයි ..විශ්ව අයියා ඔයාගේ නිහතමානීමකම ..මම බෙහෙවින්ම ගරැකරමි..ජයවෙිවා කරන කියන හැම දේම සරථක වෙිවා තෙරුවන්ගේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සතුටින් පරිස්සමින් ඉන්න ❤
@iyanthiperera
5 ай бұрын
මම අද තමයි විශ්වගේ ගායන හැකියාව දැක්කේ. ( මට ආරාධනාවක් කලාදෝ) ගීතය හැර, අනිත් සියලු ගීත ඉතාම හොඳින් වින්දා. ඔබතුමා හරි ප්‍රසන්න පුද්ගලයෙක්. ඔබ හරි සංයමයෙන් කථා බහ කරන අයෙක්. ඔබතුමා, පොලීසිය ගැන කියූ කථාව සම්පූර්ණ ඇත්ත. බහුතරයක් ඒ අය අදාල රාජකාරිය හරි විධියට නොකලා නම්, අපිට අද රටේ නිදහසේ මෙහෙමවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමා ගෞරවාන්විත පුද්ගලයෙක්. ඔබතුමාටත්, ආදරණීය පවුලේ අයටත් ජයම වේවා!!!
@wasanthazeralata8386
6 ай бұрын
හරි ම ලස්සනයි විස්වලංකා ඔබට ගොඩක් ආදරෙයි සුබ පැතුම් බුදුසරණයි ❤
@perera2374
5 ай бұрын
ලස්සන සිංදු ටිකක් දුන්නට ස්තූතියි විශ්ව.ඒකෙනුත් මම කැමතිම සින්දුවක් නටුවෙන් ගිලිහුනු පින්න මලක් එකට ගොඩක් ස්තූතියි .ජේසු පිහිටයි
@anomadissanayake1559
5 ай бұрын
මම අද තමයි දැක්කේ විශ්වගේ ප්‍රෝ ගෑම් එක හරිම ලස්සනයි .පින්න මලක් සිංදුව ලස්සනයි මම ආසයි.සියලුම සිංදු වලට වැඩ සටහන හරිම ලස්සන වුනා.හරියට රස වින්දා .බුදුසරණයි ඔබතුමාට .
@clerisperis9659
6 ай бұрын
හරිම ලස්සනයි විශ්ව ලංකා ඔයා බලං ඉන්න හරිම ආසහිතෙනව ඔයා මට මගේ පූතාවගේමයි දැනෙන්නේ... ජේසු පිහිටයි හැමදාම සතුටින් සිටින්න
@chanakasampath2175
3 ай бұрын
විශ්ව ලංකා..❤❤❤❤
@manori6712
5 ай бұрын
ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනට ඔයා ඵන බව ඇහුවාම හරි සතුටුයි. ඔයා වැඩසටහනට මාර ඵලියක් දෙනවා...දිගටම කරගෙන යන්න,..සදා ජය ❤
@anoosharajapakse3360
6 ай бұрын
Enjoyed the show. Very best wishes come to you. Budusaranai
@padminisenanayake
6 ай бұрын
විශ්ව ලංකා ඔබ හොඳම දක්ෂyek. ඔබ ගෙ සියළු wedasatahan මම බලනව. මටත් kuliyapitiye. අද තමයි දන්නෙ master ගෙ son කියල. ආදරෙයි ඔයාලට ගොඩාක්.
@SriyaniDevika-ox4xn
5 ай бұрын
ඇත්තටම විශ්ව හරිම දක්ෂයි තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️cyprus ❤❤❤
@anuradisilva8941
5 ай бұрын
විශ්ව මං මේ හතවෙනි වතාවට බලන්නෙ.ඒ කාලෙ අපි ආදරය කල ගීත.ජීවිතේ එක එක දේවල් වලට සම්බන්ධ යි.ඒ හැමදේම මතක් වුනා.. ජය වේවා 🎉
@kmdweerasingha1667
5 ай бұрын
විශ්ව මල්ලි program eka harima ලස්සනයි ❤️ .
@rohinimanachanayaka1581
5 ай бұрын
ගොඩාක් ලස්සනයි හරිම ආසවෙන් බැලුවා ❤❤❤❤❤❤
@sajeewaperera2034
5 ай бұрын
විශ්වමල්ලි ඔයාට ජය වේවා හරිම ආසාවෙන් ඔයාගේ වැඩසටහන බලනවා මල්ලි
@DevikaMoses
6 ай бұрын
Thank you for the lovely programme
@nirmalajayakody1677
6 ай бұрын
පුතේ ඔයාගේ දරුවෝ දෙන්න ඔයා වගේම ලස්සනට ඉදිරියටම ගෙනියන්න. මුලු පවුලටම ආදරෙයි❤❤❤❤
@LalithDharmasiri-sz2ef
5 ай бұрын
❤❤❤❤❤ සුපිරි ගායන හැකියාවක් .👍
@thushanthialutwela5089
6 ай бұрын
Wow හරිම ලස්සනයි ❤❤❤
@nissankajayanthi3692
6 ай бұрын
ඇත්තටම විශ්ව මල්ලි මරු... මරු.. මරු...මරේ මරු... හරිම ලස්සනයි සහෝ... ජයමවේවා... අද DREAM STAR 12 ආරම්භ කරනවා නේද,ව්ශ්ව vs ෆැලන් සුබපැතුම් ලස්සනට වැඩේ ගෙනියන්න ශක්තිය ලැබේවා.... කැලුම් සහෝ, ජයමවේවා...❤️❤️❤️
@nnnnnn_69
5 ай бұрын
ඒකයි එයාට අම්මා විශ්ව කියලා නම දැම්මේ. ජය වේවා 👍👍👍👍👍❤❤❤
@SusilaKumari-sr8ew
5 ай бұрын
හරිම ලස්සනයි ඔයාට සුභ දවසක්
@gayanpabasara2670
6 ай бұрын
ගායනය විශිෂ්ටයි.... හරිම ලස්සනට විදින්න පුළුවන්.... ❤ ඔබට ජය.... ❤
@AnomaWickramasinghe
5 ай бұрын
*දගගෙයි දඩුවම්* සිංදුව ගායනය මාරයි🌟🌟
@somalathakariyawasam2849
5 ай бұрын
විශ්ව ලස්සනට සිංදු කියනව.හරිම නිහතමානී නිවේදකයෙක්.තෙරුවන් සරණයි.❤
@ruwanthicosta2237
6 ай бұрын
ආසම කරන දක්ෂතාව දික් විජය කල අයෙක් .දිනෙන් දින දියුණුවට පත් වෙවා
@nuwazapakse280
5 ай бұрын
අද තමය් විශ්වගෙ ගායන හැකියාව දැක්කෙ ඇත්තටම හරිම සතුටුයි දක්ශ කලා ශිල්පියෙක් ඔබ
@dilrukshi_Rathnayake
6 ай бұрын
මාත් අදහන එකම දේ තමයි අම්මා තාත්තා වැරැද්දක් කරත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න ඕනී කියන එක.ඒක අපේ දරුවන්ට උගන්නන්න ඕනී..❤ නිවට ජාතියක් නොවෙන්න නම්
@udjdbjdkdlhfjkfkflr8316
6 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි...❤️❤️❤️❤️🙏
@ayeshanilmini1039
6 ай бұрын
නොසන්සුන් සිත සන්සුන් කරගෙන හරිම නිදහසේ විදින්න පුළුවන් ලස්සන සංගීත වැඩසටහනක් හැම සතිඅන්තයේ නොවරදවා බලනවා ගොඩක් ස්තුතියි හැමෝටම ලස්සනයි ❣️❣️❣️❣️
@DewikaElawellagamaathige
6 ай бұрын
කොහොමත් විශ්ව කියන්නෙ දක්ෂයෙක් 👍💪
@chandimapriyanthi6068
5 ай бұрын
aththatama hema athinnma dakkshayek budu sarani
@malathilintotawela4595
5 ай бұрын
VISHWA IS ONE OF MY FAVOURITE ANNOUNCERS...DIDNT KNOW HE HAD A GREAT VOICE AS WELL. KEEP UP THE GOOD WORK VISHWA!
@slclassicroxclassicenterta1005
6 ай бұрын
🆁🅾🆇 🏴ᑕᒪᗩᔕᔕIᑕ ‼ 🅲🅾🆅🅴🆁 13:45 - Natuwen Gilihunu (නටුවෙන් ගිලිහුණු) 27:25 - Awasan Liyumai (අවසන් ලියුමයි) 42:46 - Danga Gei Danduwam (දඟගෙයි දඬුවම්) 55:06 - Mata Aradhanawak (මට ආරාධනාවක්) 01:07:45 - Sanda Tharaka Niwa (සඳ තාරකා නිවා) 01:22:33 - Hada Wedana Mese (හද වේදනා මෙසේ) 01:42:09 - Diya Kinduriya Se Sagare (දිය කිඳුරිය සේ සාගරේ)
@nnnnnn_69
5 ай бұрын
ස්තුතියි ඔබට ගායන වෙලාව සටහන් කලාට🎉🎉🎉
@VinoChandi
4 ай бұрын
නියමයි ව්ශ්ව❤❤❤❤
@Kanthiwelivitigoda-tx4dn
5 ай бұрын
විශ්ව හරිම මිහිරියි සිංදු ටික පුතා
@SubhaniSenanayake-le5go
6 ай бұрын
හරිම ලස්සනයි......විශ්ව ඔබට සුබ පැතුම්.. . ..
@malki2307
5 ай бұрын
හරිම ලස්සන ගොඩක් නිහතමානී කෙනෙක් බුදුසරණයි ඔබට 🌸❤️🌸❤️🙏
@hasanthiwanniarachchi8709
3 ай бұрын
😅z
@hasanthiwanniarachchi8709
3 ай бұрын
8
@kaludeeraanura8981
6 ай бұрын
Mr.Vishwa great job well-done Mr.Kelum thanks u very much and Gayantha n team God Blessing u all(I'm in Maldives)
@ayeshajeewanthi8753
5 ай бұрын
මා නොවන මම ❤️ අවසන් වැඩසටහන මේකද? 😢
@wasanthigeethani7059
6 ай бұрын
අද වැඩ සටහන් හරිම ලස්සනයි තෙරුවන් සරනයි හැමෝටම ❤❤
@r.m.janaka8727
5 ай бұрын
niyanam malli niyamai
@madushanmadushan5819
5 ай бұрын
Wiswa malli harim lassana dawasak ada rata gan hithana oyat godak adarei bs
@renukaferanad0731
6 ай бұрын
ලස්සනයි විශ්ව
@nilanthi1112
6 ай бұрын
Adath, harim ලස්සනයි .. හොඳට weda ganna පුළුවන් යන්ත්‍ර ,,,, කැළුම් මහතා ඔබට බොහොම pin...
@perera9535
6 ай бұрын
ලස්සනයි voice එක .......vishwa.......👍🤗🤗🤗🤗
@chandrikagunawardana5227
6 ай бұрын
ලස්සනයි මල්ලි❤❤
@thusharidammika3739
5 ай бұрын
ආදරෙයි විශ්ව සහෝදරයා ...❤❤
@MANULDIEHANSA
6 ай бұрын
කැලුම් අය්යේ ඔයා ලස්සනට වැඩසටහනකරනවා බුදුසරණයි
@musicart5182
6 ай бұрын
නටුවෙන් ගිළිහුණු....❤...මරු🎉🎉🎉
@KamalaMal-x2k
5 ай бұрын
Putha oyage gayanaya ahuwe adamai.oya multi character ekak bawa danne me programme eken. Popular announcer kenek kiyala vitharai danagena hitiye. ❤❤
@jayasirialawatta2357
6 ай бұрын
‘‘කලාකරුවකුට හොඳ කශේරුකාවක් තිබිය යුතුයි‘‘ සහතික ඇත්ත. 100% එකග ය.
@kayperera2498
5 ай бұрын
Adaraniya puthek ! Rate wena asadaranayan wenuwen etha kakkumakin katha karana puthek ! Jayawewa!!❤❤❤
@SherinTomy-un4hj
5 ай бұрын
Congratulation all the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@palithahewage7664
5 ай бұрын
Exelent singing 🎉 personally I like. Good person. Go head 👍 palitha
@ChandraniPushpakanthi
6 ай бұрын
විශ්ව ඔයාගෙ ගායන ට වඩා කතා විලාශය ඉතාමත් සිත් ගන්නා සුලුය්. දෙරන ඩ්‍ර්ම්ස් ටා ඔයා නැත්නම් වැඩක් නෑ. දිගු ගමනක් යන්න. ඔබට පුළුවන් . හදවතින් ම සුබ පතමි .
@MANULDIEHANSA
6 ай бұрын
මම ආසම නිවේදකයා ඔයා විශ්ව අය්යේ. ඔයා ඉන්න ඕනෑම වැඩසටහනක් මම බලනවා. 60 පලස් ඉවර වෙනකම් බැලුව. නැවත 60 පලස් නැද්ද. ඔබට සුභ අනාගතයක් 🌹🌹🌹බුදුසරණයි
@shamaliwijethunga5299
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@gehanshashika8631
5 ай бұрын
මම එදා ඉදලා මේක බලනවා මට එක අවුලක් තියනවා ජනප්‍රිය ඔකොම වගේ අවා ජනප්‍රිය නැති අය ගොඩක් අවා එත් ලංකාවේ කැසට් වාර්තා තියපු දකුණේ පලවෙනි සංගීත කණ්ඩායම හදපු අජිත් මුතුකුමාරණ ගේන්නේ නැත්තේ ඔයා මොකක්හරි තරහක් තියද 😮
@winbeauty5834
6 ай бұрын
හරිම ලස්සනයි....❤❤❤
@nilanthinissanka9183
5 ай бұрын
Wowww, beautiful
@kusumkusum4714
5 ай бұрын
හරිම ලස්සනයි
@chef44
6 ай бұрын
Asama චරිතයක් ...mage penumath oyage wage..essara godak aya rawatila ahanawa..😊dan ragapanne nadda kiyala ..adareii brother..❤️❤️😊
@chandanisepalika8517
5 ай бұрын
Thanks..
@NeelanganiHemamala
5 ай бұрын
Very beautiful singing 👍
@AffectionateBeachVacatio-zy7vh
6 ай бұрын
Hello kiyanawata වැඩිය teruwan saranai කියලා kiyamuda
@indrani184
6 ай бұрын
Asama charithayak 🙏🙏🙏
@Ramanirajapaksha-u7k
6 ай бұрын
මල්ලි ඔයා ගෙ අයූක්තිය අසාධාරණය වෙනුවෙන් කැප වෙන නිසා ගොඩාක් ප්‍රිය කරන්නෙ මචං
@lionsgymkuwait8291
6 ай бұрын
හරිම ලස්සනයි .ඒ වගේම මම හිතුවෙ විශ්ව කියන්නෙ බක පණ්ඩිතයෙක් කියලා.ජය වේවා
@somakarangamuwa8571
6 ай бұрын
Wow great
@renukachathurani9149
5 ай бұрын
Wiswe putha we siyelu deviyan reke dewa budu saranai puthe
@jeeniyarupasinghe9678
6 ай бұрын
Marama lassana voice ekak.wishwa subapathum obata.budusaranai.
@inokachandima7164
6 ай бұрын
Wow..❤❤
@roshanieinoka3144
5 ай бұрын
Good job Mr. Wishwa Lanka 👏👏👏
@ashengunathilake8663
6 ай бұрын
හරිම handyයා,............Keep it up bro😊
@renukachathurani9149
5 ай бұрын
Asame niwedake puthek❤❤❤❤❤
@pradeepsusantha1873
6 ай бұрын
Very true corrector from # Wishwa lanka good actress from sri lanka all the very best for the future
@vindyatennakoon5086
6 ай бұрын
Excellent ❤🎉
@RafiRafi-kv7qn
5 ай бұрын
💝👌🤟♥️
@DimuthuMadusanka-cc6eb
6 ай бұрын
බ්ර්රෝ ගායනයත් තේරීමති නියමයි....❤
@Ramanirajapaksha-u7k
6 ай бұрын
නියමයි මල්ලි හැම අතින් දක්ෂ යි ආදරෙයි ❤❤❤❤❤
@sameeraproduction
6 ай бұрын
මරු විශ්ව සුපිරි බ්‍රදර්
@manikkumburageetha5527
6 ай бұрын
Math kemathi wishwa lankata daruwata budu saranai oyalata
@kalaniumeshika1993
5 ай бұрын
සුපිරි kollek
@KumudiniKumudiniweerasin-fw2xh
6 ай бұрын
Mn hetuwe newedanayata wetarai kiyala..gayana kusakatawayath manawa pehetala teyanawa..hada harema lasanai..kalum mahathmatath godak stute mewage aya genwala dakshatawayan esmatu karanawata..❤❤❤
@basnayakasumana5479
6 ай бұрын
Wow great wishwa malli. Love so much🎉🎉🎉🎉❤❤❤❤❤
@sumuduprigsis5560
5 ай бұрын
Iassanai ❤❤❤
@kithgunawardane7950
6 ай бұрын
Excellent !!!
@nondiproduction1857
6 ай бұрын
විශ්ව අයියා..❤❤
@MalkanthiEthugalage
6 ай бұрын
Lassanayi godak
@sumanarathana9093
6 ай бұрын
මාධව ඉදිකැටිය කළාකරුවාව මෙම මා නොවන මම එකට දවසක් ගෙන්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි
@deepikand5722
5 ай бұрын
Ow eyatath lassanata gayana puluwan hoda lassana hadak tiyawa
@sriyanimalawala9383
6 ай бұрын
Niyamai machan😂😂😂
@perera9535
6 ай бұрын
❤👍👍👍👍
@inokafernando340
6 ай бұрын
👍👍❤️
@Ramanirajapaksha-u7k
6 ай бұрын
ආදරෙයි ආදරෙයි මචං මචං❤❤❤❤❤❤
@SandySandy-d4p
6 ай бұрын
බුදුසරනඉ .පුතා
@cl2792
6 ай бұрын
ලස්සනයි ❤
@nandisudasinghe9548
6 ай бұрын
❤Vishwa kiyanne mama Harima Adarayak karana kenek mokada Harima nihathamani mage gamata kittui mama sandalankawe
@subasaraguest6363
6 ай бұрын
විශ්ව ලංකාහරිම ලස්සනයි ❤
1:23:02
Suneera Sumanga & Thanura Madugeeth | Maa (මා) | 24th January 2025 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 672
1:38:23
Ma Nowana Mama (මා නොවන මම) with Mario Ananda | 19th July 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 23 М.
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
1:26:56
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
TV Derana
Рет қаралды 409 М.
1:20:29
රූකාන්ත නම් ප්‍රේමවන්තයා | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 357 М.
21:32
ජනයි ප්‍රියයි PLUS Video - ලණුව ( Lanuwa ) 🪢 | ලණු දෙන්නෙත්, ලණු කන්නෙත් පරිස්සමින් 😄
Janai Priyai
Рет қаралды 1,1 МЛН
23:00
මැකෝ..මෙච්චර හිනාවෙන්නෙ මොකෝ | මැකෝ එක්ක රස වෑහෙන කතාබහක්
Harindra Jayalal
Рет қаралды 877 М.
23:55
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
RAWEEN KANISHKA - Official
Рет қаралды 223 М.
1:42:23
T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 25 М.
53:37
මම ඉපදුනේ ROCK MUSIC කරන්න.හැබැයි මම ඉපදුනේ වැරදි රටේ😳🤔ශෙනාල් SHENAL -18+WITH KALUM Powered by HNB🌷
Kalum Wijesooriya
Рет қаралды 164 М.
7:19
Rookantha - Sanda Basa (සඳ බැස) | LIVE at Dream Music Fest 3.0
Rookantha Goonatillake
Рет қаралды 255 М.
4:34
Oba Himi Una Nowei (Cover) | ඔබ හිමි උනා නොවෙයි | Ashka Kulathunga | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 619 М.
18:14
fm Derana Boom Town | Sarith Surith and the NEWS - SESSION 07
FM Derana
Рет қаралды 1,4 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН