Geeyaka Wiyamana | ලූෂන් බුලත්සිංහල නිර්මාණාවලෝකනය | Episode 06

  Рет қаралды 26,480

Darley Butler Digital

Darley Butler Digital

Күн бұрын

Пікірлер: 90
@nimeshaweerasinghe8788
@nimeshaweerasinghe8788 4 ай бұрын
ලූෂන් බුලත්සි0හල කලාකරුවානෙණි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@dilumperera7422
@dilumperera7422 4 ай бұрын
Lucien Bulathsinhala is one of the most extraordinary and one of the most underrated song writer in Sri Lanka. Wish you a long, healthy and happy life
@dilumperera7422
@dilumperera7422 4 ай бұрын
Well said
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 4 ай бұрын
ලූෂන් බුලත්සිංහල ශූරීන්ට දිගාසිරි වේවා !
@AsankaLakmini-k2z
@AsankaLakmini-k2z 4 ай бұрын
ඔබගේ ගීත හදවතේ ගැඹුරින්ම විඳගත් සේම ලද සැම අවස්ථාවකම ගැයූ ගීත යි... ඔබ වැනි අසහාය කලා ශිල්පීන් අපට වාසනාවක්....දිගාසිරි වේවා ඔබතුමාට...❤
@dhammikasuriarachchi7358
@dhammikasuriarachchi7358 4 ай бұрын
අතිවිශිෂ්ට වැඩසටහනක් .දීර්ඝයු වේවා ඔබ තුමාට .❤❤❤
@dineshudugamasooriya7353
@dineshudugamasooriya7353 4 ай бұрын
මෙවන් වූ සුමධුර ගීතාවලියක්, ආදරණීය කලාකරුවෙක් සමග හැඟුම් බෙදාගැනීමක් අසන්නට දකින්නට ලැබීමත් පිනක්. දායක වූ හැමෝටම පිං. නොකඩවා මෙවන් අරුත්බර වැඩසටහන් වැඩි වැඩියෙන් දක්නට ලැබේවා 🙏💐 [වැඩසටහන පටිගත කලේ 25/02/2023 දින]
@mahaparakramabahu123
@mahaparakramabahu123 4 ай бұрын
කෘතඥතා පූර්වක ගෞරවාදරයකින් උගනිමින් භාව රස පුරා වින්දෙමි !❤❤❤❤
@samwije8586
@samwije8586 4 ай бұрын
රූපක සහ උපමා ඇසුරින් නව ආරෙක ගීත නිර්මාණය කල මෙවැනි විශිෂ්ට රචකයෙක් මා දැක නැහැ. අවාසනාවකට එවැනි ශිල්පියෙක්ව හරි ඇගයීමකට ලක්වුනෙත් නැහැ. ඔහු ලියු ගීත ගණනින් කුඩා වුවත්, වටිනාකමින් මුතු මැණික් මෙනි. ඔබතුමාට නිරෝගී ජිවිතයකට සුභපතමි.
@wijithkumara5122
@wijithkumara5122 4 ай бұрын
මයුරි නෝනා සහ වසන්ත මහතා.කලාවට.මාද්‍ය ට ආබරනයක්..
@Everybodyisrich
@Everybodyisrich 4 ай бұрын
අති විශිෂ්ට ගීත රචනා ජාතියට දායාද කළ ලූෂන් බුලත්සිංහල කලාකරුවාට චිරං ජයතු❤
@JanakaLanka
@JanakaLanka 22 күн бұрын
Mage adaraniyama rachakaya. Obeda mageda jiwitha kathawa eka eseema wee. ❤❤❤❤❤❤
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla Ай бұрын
ඒ දවස්වල යහපත් දේශපාලන සංස්කෘතියක් තිබුනානම් මෙවන් අසහාය,සංවේදී,සොඳුරු කළාකරුවන්ගෙන් රටට ලොකුසේවයක් ගන්න තිබුණා.දුකයි සැබවින්ම ....
@Dayaweera
@Dayaweera 4 ай бұрын
මෙවැනි කළාකරැවෙක්ගෙන් රටට තව කොච්චර දේවල් ලබාගන්න තිබුණද? කාලකන්නි ⁣ දේශපාලනය හැම දේටම බලපාල
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla Ай бұрын
සොඳුරු මිනිසෙක් ❤❤❤❤
@aluthwalahewagearvindesilv7026
@aluthwalahewagearvindesilv7026 4 ай бұрын
අන්තර්ජාලයට පින්සිදුවන්නට මටත් මෙය දැකගන්නට හැකිවිය .ගීතයක වියමන. වර්තමාන පරපුරට බලන්න ලබාදිය යුතුයි .මම රතුහැට්ටකාරි නාට්‍ය බැලුවෙ පේරාදෙණිය විශ්වවිද්‍යාල වලේ එලිමහන් රඟහලේ 1975.මම ශිෂ්‍යයෙකු නොවෙයි.ලූශන් බුලත්සිංහල මහතාට යහපතක්ම වේවා .
@Liamdasanayake
@Liamdasanayake 4 ай бұрын
යම් දෙයකින් පුද්ගලයෙකුගේ බුද්ධිමය හෝ භාවමය ප්‍රකම්පනයක් සිදුවේ ද එය කලාවයි... ලූෂන් බුලත්සිංහල
@maneldissanayake3551
@maneldissanayake3551 3 ай бұрын
මෙවැනි අග්‍ර ගණයේ වටිනා පුද්ගලයන් ජීවත්ව සිටින කාලයේ දීම ඇගයීම මොනතරම් වටිනවද? ස්තුතියි ඔබ හැමට. ලූෂන් බුලත්සිංහල මහතා ට දිගාසිරි පතමි.
@vickumz1770
@vickumz1770 4 ай бұрын
මෙවැනි අව්‍යාජ , නිහතමානී විශිෂ්ට කලාකරුවන්ගේ ගීත රචනයන් ඇසීමත් හා ඔවුන්ගේ යුගයේ ජීවත්වීමට ලැබීමත් අපි සැවොම ලද භාගයක්...! නිදුක් නීරෝගී සුව හා ශ්‍රි සද්ධර්මයේ අනුග්‍රහය ලැබේවා යයි පතනවා..! ඔබතුමාට....!
@prasannahitige1117
@prasannahitige1117 4 ай бұрын
ලුශන් අයියාට dhigaasiri pathamu.
@ProChef
@ProChef 4 ай бұрын
ඔබතුමන්ට දීර්ගායුශ ලැබේවා❤🙏
@Amarathunge
@Amarathunge 4 ай бұрын
එතුමා පතන ලෝකය සැත්තැම්බර් 21න් පසු බිහි වනු ඇත ......
@Sajeewanisusantha
@Sajeewanisusantha 4 ай бұрын
හරිම ලස්සන වැඩ සටහානක් හරි ආසාවෙන් බෑලුවා 🌺🌺🥰🥰
@wickramaarachchi9621
@wickramaarachchi9621 4 ай бұрын
ස්තුතියි ඔබ හැම දේනාටම අපව ජීවත් කිරිම ගැන....ගැටලු තුළ මොහොතක හුස්ම දුන්න ගී රාවයන්ට......❤
@nishakandasamy2117
@nishakandasamy2117 4 ай бұрын
Mr.Bulathsinghala is one of many artists in SL who was underated. So lucky to have these talented artists. Thank you for everyone who has contrubuted to this show. Long life sir. Lots of blessings.
@shanthikumara8214
@shanthikumara8214 4 ай бұрын
Nalaka Anjana Kumara and all artists Excellent wish all the best ❤❤❤
@udarakariyapperuma7150
@udarakariyapperuma7150 4 ай бұрын
❤❤❤
@sunilleewanage
@sunilleewanage 4 ай бұрын
මේ තරම් - සදානුස්මරණීය ගීත අගයන්න තරමට වචන මමනම් දන්නේ නැ- එතරම් රසවත්
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
හීනෙන් හිනා නොවී මා හඬවාපං මේ රෑ 🌃 යාමේ
@malshasheshadrie30
@malshasheshadrie30 4 ай бұрын
ඒ කාලෙ ගුවන් විදුලි නිවේදකයෙක් වෙන්න ඩිග්‍රී එකත් බලලා. දැන් ?😂😂
@srisaram7945
@srisaram7945 4 ай бұрын
Music is amazing, really musical, very soft melodious. Thanks to all of you talented people.
@haresheranga
@haresheranga 4 ай бұрын
අපට ඉන්න වටිනාම මනුස්සයෙක්... මේ වැඩේ ලස්සන කල හැම කලාකරුවෙක්ටම ස්තූතියි...
@StevenShaw-d1g
@StevenShaw-d1g 4 ай бұрын
When we say we love our country... we are refereing to these people. This is our wealth. Not only the artistic talent, but they embody intergrity, and great human qualities. W e are proud of them. They leave us a trail ... to follow..
@geraldhemantha2728
@geraldhemantha2728 4 ай бұрын
blessed to see this great legend lucian bulathsinhala ,GOD bless you
@thornbirds01
@thornbirds01 4 ай бұрын
Congratulations to the presenters for a no nonsense introduction and great presentation that took me back to the early days of our youth. Is this Gunadasa Kapuge’s brother? Great bunch of very skilled musicians too. Namaskara!
@ShriwanthaBuddhi
@ShriwanthaBuddhi 4 ай бұрын
His voice resembles that of Gunadasa Kapuge, I'm also wondering if Premawadhana Kapuge is related to Gunadasa Kapuge.
@dasminn1
@dasminn1 3 ай бұрын
Wonderful human being who has not forgotten where he came from. Extraordinary writer of the most beautiful songs.....Respect in the highest...
@sampathbalasuriya9178
@sampathbalasuriya9178 4 ай бұрын
❤ දීර්ගායු වේවා 🎉
@thornbirds01
@thornbirds01 4 ай бұрын
So blessed to see this great soul. Lucian Bulathsinghala is a living legend. Maanasa Vila is still a sweet fragrance in our memory. May you be blessed with good health & long life! Blessings!
@muthuruwan
@muthuruwan 2 ай бұрын
අතිවිශිෂ්ට වැඩසටහනක් ..ස්තූතියි...💌
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 4 ай бұрын
සහෘද ආත්මයට ඇමතූ නිර්මාණ කරුවෝ
@waruniekanayake2227
@waruniekanayake2227 3 ай бұрын
A great composer, Lucian Bulsthsinhala.
@pamudithachathuranga
@pamudithachathuranga 4 ай бұрын
Supiri wedak...❤❤❤
@chandasomabandara6431
@chandasomabandara6431 3 ай бұрын
කලා ක්ෂේත්‍රය මෙතරම් ජරා ජීර්ණව ඇතිබව අනවරණය කරණ හොඳ සාකච්ජාවකි. කුමක් කරමුද? 🤔🤔🤔
@MrDilipsilva
@MrDilipsilva Күн бұрын
ස්තුතිය
@junahere5585
@junahere5585 4 ай бұрын
Wow. A true artist who stands on his own feet. Donkeys didn't harness his true potential.
@kesaragunathilaka9391
@kesaragunathilaka9391 Ай бұрын
නාලක angan කුමාර ..thank you ❤❤❤
@romesh.wijetunge
@romesh.wijetunge 4 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉ආත්මයෙන්ම කලාකරුවන්.
@pushpaperera3829
@pushpaperera3829 4 ай бұрын
I love this program. Thank you .
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
What a talented person you are. Really appreciated. ❤
@nelumsanjay4696
@nelumsanjay4696 4 ай бұрын
excellent thanks, very good one
@antonthamel2272
@antonthamel2272 4 ай бұрын
Heart beating episode revealing for future revival.
@nilunishanthi4905
@nilunishanthi4905 4 ай бұрын
Hodha wada satahanak ❤❤❤
@Raymond-w2f
@Raymond-w2f 4 ай бұрын
What an amazing programme 👏 ❤
@ashleyperera9604
@ashleyperera9604 4 ай бұрын
happy and long life to you - Thank you sir for your songs - great
@sunilwithanage6953
@sunilwithanage6953 4 ай бұрын
Meena niyama padamala. Dan liyana ewa ahuwoth pissu hadenawa.
@grantanmarketing4970
@grantanmarketing4970 Күн бұрын
මේ රත්තරං මිනිස්සු ටික මැරුණම කලාවට ආදරේ කරන අපි වගේ අයට you tube එක සොහොන් කොතක් වගේ තියෙයි , එක අතකට හිතෙනවා මේ මිනිස්සුන්ට කලින් අපි මැරුනනම් හොදයි කියලා, හැබැයි තාම 25යි, ඇත්තටම කියාගන්න බැරි කණගාටුවක් තියෙනවා මේ අය නැති ලෝකෙක කොහොමද ඉන්නේ කියලා, මොනතරම් ලස්සන හදවත් තියෙන මිනිස්සුද, මගේ ප්‍රාර්ථනය මා මිය ගිය පසුව අපේ අතීත කලාකරුවන් ( මහගමසේකර,අමරදේව,කපුගේ,ප්‍රේමකීර්ති,සනත් නන්දසිරි,ජෝතිපාල) වැනි කලාකරුවන් අතර ඉපදේවා කියන එකයි. ඔබතුමාට දීර්ඝායුෂ
@wijithkumara5122
@wijithkumara5122 4 ай бұрын
මේ වැඩ සටහන් නොවෙන්න.මේ අසාරන කම්.ගොඩක් අය දන්නේ නෑ...
@manorigunasekera5765
@manorigunasekera5765 4 ай бұрын
🙏
@madhukawithanage767
@madhukawithanage767 3 ай бұрын
Live long life Lucien
@yasomagajapala6481
@yasomagajapala6481 4 ай бұрын
Kalakin Kapuge mahaththayage voice eka wage katahandak Ahuna. Thanks for inviting him (I think Gunadasa Kapuges brother maybe )This is a good program.
@renukadamayanthi5851
@renukadamayanthi5851 4 ай бұрын
💐👌🙏
@tommyliyanage4169
@tommyliyanage4169 4 ай бұрын
He is a legend.
@gunap7326
@gunap7326 4 ай бұрын
සම්මාන පිදියයුතු කලාකරුවන් පැත්තක. ගායන ශිල්පීන් දෙදෙනාත් දක්ෂයි. ⁣ගායකයන්ගේ සමිතියවත් රචකයාට මුදලක් ගෙවන ක්‍රමයක් හදන්නේ නැත්තේ ඇයි? මෙවැනි කලාකරුවන් සැම නාලිකාවලින්ම අරාධනා කර අවස්ථාවක් දියයුතයි. මේ ගිත ගයානා කරන ශිල්පින්ට දැන්වත් ඇස් ඇරෙයිද? අද මෙවැනි ගිත ලියවෙනවද? පාසැල්වලින් විෂයන් ඉවත්කරලාද? දක්ෂයින් බිහිවන්නේ නැත්තේ.
@mahindatennakoon7968
@mahindatennakoon7968 4 ай бұрын
ඔබතුමා හරියට හරි..ශ්‍රි ලංකාවේ සංස්කෘතික අංගයන් කැනඩාවට ගෙනත් පවත්වනවිට කැනඩා රජයෙන් අනුග්‍රහයක් ලැබෙනවා. ඇයි ඒ ? කාලෙකට පස්සෙ බැලුව ආදරණීය වැඩ සටහනක්. ස්‍තුතියි ඔබ සැමටත් ....!!!
@subajansz7920
@subajansz7920 4 ай бұрын
Blessings from 🌹❤️🇺🇸
@SachiiAriyarathna
@SachiiAriyarathna 4 ай бұрын
මිනිස්සු♥️
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 4 ай бұрын
1978 න් පස්සේ ඇතිවුන විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුල කෘතීම මිනිසුන් බිහිවීම හේතුව.
@udarakariyapperuma7150
@udarakariyapperuma7150 20 күн бұрын
❤❤❤
@sunilwithanage6953
@sunilwithanage6953 4 ай бұрын
Rohana Weerasinghe original vidiyatama kiwwa. Aluth halparuwo kiwwoth okkoma vikurthi karanawa
@AyeshaPerera-u8j
@AyeshaPerera-u8j 4 ай бұрын
Long life legend 💛
@upaliw1
@upaliw1 4 ай бұрын
Very nice
@k.mananda
@k.mananda Ай бұрын
Hadawath aethi minisuney,meweni yahapath saara darma aethi samaajaya yahapath disaawata herawiya heki hadawathey theth gathiyak aethi deviwaru weni kalaa sureen miyadenner kalin meweni weda satahan jaathika naalikaa walin nithara nithara wikaashanaya karawanner.kunuwee orjas galana samaajaya tika tika suwapath weywi.
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 4 ай бұрын
අපේsir 🙏❤🌹
@antonthamel2272
@antonthamel2272 4 ай бұрын
What a smart srilankans lifestyle!
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 4 ай бұрын
සර් දැස ගියා ඉගිලී කියන යෙදුම කොච්චර ලස්සනද.එනිසා මම ඔබතුට නමස්කාර කරනවා
@wofu-k2n
@wofu-k2n 4 ай бұрын
1 st comment guys ✊💨
@ranjanprabadh3751
@ranjanprabadh3751 4 ай бұрын
Excellent.
@renukamuhandiramge7228
@renukamuhandiramge7228 4 ай бұрын
👍👏👏❤️
@anandaalankarage-kv1vw
@anandaalankarage-kv1vw 4 ай бұрын
Obata sepa sathuta
@TharinduMadusanka-q7b
@TharinduMadusanka-q7b 4 ай бұрын
❤❤❤
@TharinduMadusanka-q7b
@TharinduMadusanka-q7b 4 ай бұрын
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 4 ай бұрын
He looks the same as 10years ago...
@vasanthakumarakobawaka9821
@vasanthakumarakobawaka9821 4 ай бұрын
මේ වැඩසටහන .... සමුද්‍ර කළා නම් මිට වඩා සාරවත් විය හැකිව තිබුනා වසන්ත දැන් හරි ඒකාකාරියි.පක්ෂග්‍රාහීයි.අතීතය අමතකයි
@AchinthaSuren-t9x
@AchinthaSuren-t9x Ай бұрын
නිවේදිකාව සෝක්... වෙන එකියක් ඉඳලා නැතුව වෙන්න ඇති
@r.adikaram30
@r.adikaram30 4 ай бұрын
දැන් වසන්ත රෝහණ කෝ?
@arunaweerarathne1918
@arunaweerarathne1918 4 ай бұрын
ලූෂන් බුලත්සිංහල ශූරීන්ට දිගාසිරි වේවා !
@LalithaRanasinghe-p9x
@LalithaRanasinghe-p9x Ай бұрын
❤❤❤
@vishwakawickramasinghe2788
@vishwakawickramasinghe2788 4 ай бұрын
@swarnadamayanthi6052
@swarnadamayanthi6052 4 ай бұрын
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 770 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sanda Renu wahena
4:23
Asanka Gunasekara
Рет қаралды 6 М.
T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana
1:42:23
Ma Nowana Mama
Рет қаралды 25 М.
Siyapath Pokura - (2020-09-01) | ITN
2:02:31
ITN Sri Lanka
Рет қаралды 17 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.