අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක- Anushka Udana[වස්ති] [Wasthi][Hari Tv]Lahiru Mudalige

  Рет қаралды 1,372,691

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 3 500
@Haritv
@Haritv 4 жыл бұрын
කවදාවත් හිතපු නැති දේවල් රස්සාවට කරන්න උනා | තඩියා කියනකොට මට ඇඩෙනවා -Dulaj kzbin.info/www/bejne/epLEf35urJJjaqc
@lakshannimalka6721
@lakshannimalka6721 4 жыл бұрын
මේ මුතුගල සර්ව ගෙන්නන්න බැරිද මේ වැඩසටහනට
@sachiniherath1095
@sachiniherath1095 3 жыл бұрын
Vini production ඉෂාර ව gennannko aiye..Please
@AnimeEditz259
@AnimeEditz259 3 жыл бұрын
@sadunsamadi samadhi මොකක්ද ඉතින් ඔවාට තීන ප්‍රස්නය 🥴😹
@rahas8748
@rahas8748 3 жыл бұрын
kzbin.info/www/bejne/r5bLeGWvrMSHbck 😍😍
@ishanthayatawathurage7079
@ishanthayatawathurage7079 3 жыл бұрын
මේ වීඩියෝ එක වෙන එකෙක් දාල තියෙනව
@navavlogs46
@navavlogs46 4 жыл бұрын
මට අද වගේ මතකයි මගෙ අම්මගෙ මල ගෙදර ආවා dio බයික් එකේ 2017 දී .මීගමුවේ ඉදන් කුරුණෑගල ආවා .ඒ වෙද්දි අනුශ්ක අයියව එක පාරයි හම්බෙලා තිබුනේ.උබට ජය වේවා අයියේ ❤️ කවුරු කොහොම කීවත් අනුශ්ක අයියා හිත හොද සුපිරි කොල්ලෙක් .ආදරෙයි
@ජොනිමොකර්
@ජොනිමොකර් 4 жыл бұрын
කො නවා ඔයාගෙ විඩියො
@රාවයමියුසික්ජීවා
@රාවයමියුසික්ජීවා 4 жыл бұрын
අනුස්ක අයියා උබ නම් මරු බන්..උපරිම හදවතටම වzදුනා...
@සඳුන්සඳමාල්
@සඳුන්සඳමාල් 4 жыл бұрын
නවා 👍 එල කොල්ලෙක් බං උබ..උබලට වරදින්නෑ බං
@gayanlasantha6182
@gayanlasantha6182 4 жыл бұрын
ඔයත් සුපිරි චරිතයක් අදත් මන් දැක්කා ඒ බඩ ඉගුරු විකුනන අසරනයන්ට කරපු උපකාරය. 👍🙏
@laherumadusanka9842
@laherumadusanka9842 4 жыл бұрын
Ow ban sirawata
@demiyanmanoj3897
@demiyanmanoj3897 3 жыл бұрын
මම කතෝලිකයෙක්. anushka කිව්ව දේ හරියටම හරි හැමෝම පිං කරන්න ඕනි. බුද්ධ ධර්මය කියන්නේ පරිසරය සොබාදහම් නීතිය කිසිම කෙනෙකුට ඒකට පිටුපාන්න බැහැ
@Kaveen450
@Kaveen450 3 жыл бұрын
සිරාවටම 🖤
@SlLovelace
@SlLovelace 3 жыл бұрын
❣️
@sureshnamal8183
@sureshnamal8183 3 жыл бұрын
ආදරෙයි ඔබේ නිවැරදි හදුනාගැනීම ගැන
@sujithroshan1656
@sujithroshan1656 3 жыл бұрын
Niwaradiwa hadunaganneth pinakata saho😊
@asankapradeep9916
@asankapradeep9916 2 жыл бұрын
@Nadi.Dharmasiri
@Nadi.Dharmasiri 4 жыл бұрын
එදා නොසිතූ ලෙස "අසූචී" සුද්ද කරන්න වී දැනුණු වේදනාව අද වස්ති ලෙසින් ජීවිතය ජය ගත් බව මට සිතේ. ඔබට ජය 🍃🌸 Nadi Dharmasiri from New Zealand.
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
kzbin.info/www/bejne/fmrHXpKFpcilpbM .....
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......
@lmmusic6922
@lmmusic6922 4 жыл бұрын
🙏 ........
@dulajsampath7670
@dulajsampath7670 2 жыл бұрын
Profile inne oyada 😮🙄
@yakaboy89
@yakaboy89 7 ай бұрын
ah hari hari, pka denna epa, ubawa ganan gannaha anushka
@SLGear
@SLGear 4 жыл бұрын
අනුශ්ක කියන්නෙ කවුද කියල අද තමයි හරියටම දැනගත්තේ... 🙂🙃
@සඳුන්සඳමාල්
@සඳුන්සඳමාල් 4 жыл бұрын
අවංකවම චරිතයක් බං
@subodilakshika6760
@subodilakshika6760 4 жыл бұрын
ක්වුද හැබෑටම
@dddesilva5967
@dddesilva5967 4 жыл бұрын
@@subodilakshika6760 ba
@gaiyasl2603
@gaiyasl2603 4 жыл бұрын
සිරාවටම
@FreEFirE-yn6zw
@FreEFirE-yn6zw 4 жыл бұрын
අප්පිරියයි දැන් නම්
@chanu8123
@chanu8123 4 жыл бұрын
වෙන උන්ටනම් කොමද දන්නෑ මටනම් අනුශ්ක අයියා හදවතේ ඉන්න චරිතයක්🤝❤️
@chamathanupamaabeywickrama6260
@chamathanupamaabeywickrama6260 4 жыл бұрын
Aniwa bro
@madusanka5179
@madusanka5179 4 жыл бұрын
මෙයාගෙ නම අනුශ්ක නෙමෙයි ධනුශ්ක
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc 💖💖
@wazprasadi8629
@wazprasadi8629 4 жыл бұрын
Aniwa
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 4 жыл бұрын
🤮🤮🤮
@ralla7282
@ralla7282 3 жыл бұрын
වාචාලයෙකුගේ ජීවිත කතාව😂😂😂👈, ඔයාට ඉස්සරහට දිග ගමනක් තියනව අනුශ්ක අයියෙ සුබ පැතුම්👍👍👌. වාචාලය කිව්වෙ තරහට නෙවෙයි ආදරේට 🤗❤️👈
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 4 жыл бұрын
අනුශ්ක ❤️ වැඩ්ඩෙක් 🔥
@vishuahinsa8514
@vishuahinsa8514 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc ♥️♥️♥️
@nirmalgunasekara127
@nirmalgunasekara127 4 жыл бұрын
රමෝ බද
@charithavithnage3439
@charithavithnage3439 4 жыл бұрын
ඉස්කෝලෙ කොල්ලෝ 😍😍
@impassionofmusic7270
@impassionofmusic7270 4 жыл бұрын
Chanell ekt supp ekk
@impassionofmusic7270
@impassionofmusic7270 4 жыл бұрын
@@memespure4651 subscribe kra
@chappacinema
@chappacinema 4 жыл бұрын
එක දිගට පුරා පැයක් ඇස් පිය නොහෙලා බලපු පලවෙනි KZbin Video එක ❤️💪
@user-gp2wv6no2h
@user-gp2wv6no2h 3 жыл бұрын
chappa😃
@fahadbhaivlogs5581
@fahadbhaivlogs5581 3 жыл бұрын
mamath bro athatama marune
@duppathaofficial6629
@duppathaofficial6629 3 жыл бұрын
ඔබ ඇස්පිය නොහෙලා බැලුව මන් ඇස්පිය නොහෙල බැලුව
@hiranmethsara7836
@hiranmethsara7836 3 жыл бұрын
ඇස් රිදුන් නැද්@?🤣🤣😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂
@slsunny8359
@slsunny8359 3 жыл бұрын
Chappa math ban
@nuwanramawickrama7701
@nuwanramawickrama7701 4 жыл бұрын
මේ වීඩියෝ එකේ ලස්සනම තැන තමයි 37:46 .... කොච්චර ජෝගි නැටුවත්... ඌ හොද පුතෙක් ... අම්මව දාගෙන මඩු පල්ලි ගියා කියලා කියනකොට තියෙන ඒ හිනාව හරිම අවංකයි... මරු කොල්ලො උඹ හොඳ පුතෙක් ...
@ruvinisandarenu2749
@ruvinisandarenu2749 4 жыл бұрын
ලහිරි මුදලිගේ එන කෙනාට නිදහසේ කතා කරන්න දෙනවා.. අන්න එතනයි ළහිරුගේ හැකියාව ❤️
@shalukaindunil5567
@shalukaindunil5567 4 жыл бұрын
aniwa
@ashokasamarasekara1517
@ashokasamarasekara1517 3 жыл бұрын
Aniwa
@g.lmadumali9112
@g.lmadumali9112 2 жыл бұрын
Ow
@amandihettiarachchi9561
@amandihettiarachchi9561 4 жыл бұрын
ජිවිතේ හරිම ලස්සනට ගෙවන තරුණ වයසෙදීම ජීවිතේ තේරුම් ගත්ත ඇත්ත ඇතිසැටියෙන් දකින මනුස්සයෙක්. ඔබට සදා ජය!!! ලහිරු ඔබට ස්තූතී
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
රෙද්ද 500ක් unlike කරලා. ඊරිසියයි නම් නොබල හිටියනම් ඉවරයි . ජය වේවා ලහිරු අයියා වැඩි වැඩියෙන් ලැබේවා... . ජය වේවා අනුශ්ක. වැඩි වැඩියෙන් ලැබේවා...
@SithiraGunawardhana
@SithiraGunawardhana 4 жыл бұрын
අනුශ්ක අයියා කියන්නෙ පට්ට චරිතයක්.ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක් එක්ක selfie එකක් ගත්ත නම් මං මුලින්ම ගත්තෙ මනුස්සයා එක්ක තමා.දළදා මාළිගාව ගාවදි තමා සෙට් වෙන්නෙ.ඔය කිව්වත් වගේ බාටා කෑලි 2 දාලා ශේඩ්ස් දාලා හිටියෙ.මල් කඩයක් ගාවින් මල් ටිකක් අරං මං හිතන්නෙ එයාගෙ අක්ක වාහනේට ගිහිං එනකං එතන බංකුවකට වෙලා කවදාවත් නොදැකපු මනුස්සයෙක් එක්ක කයියක් දාගෙන.මං මගෙ යාළුවගේ ෆෝන් එකත් ඉල්ලං ලඟට යනකොටම නැගිටලා "වරෙන් වරෙන් සෙල්ෆියක් ගහලා ලයික් කමෙන්ට් ටිකක් දාගමු.මොකෝ යාළුවට බෑ ලුද? උට එපා හිතෙනවා ඇති.මල්ලිලා නුවරමද? මගෙ තත්තත් නුවර තමයි ප්‍රසිද්ධ පාසලක නමක් කියලා එහෙ තමයි ගියේ" ඔන්න ඔහොමයි කතාව.ජීවිතේටවත් දැකලා නැති එකෙක්ව තමන්ගෙ රසිකයා ගානට නොදා අව්‍යාජව කතාකරන පට්ට ඩයල් එකක් 🔥
@MayaRochelleandFamily
@MayaRochelleandFamily 4 жыл бұрын
ජිවිතය ගැන අවුරුදු 29 කොල්ලෙක් කතා කරන විදිහ බැලුවම එක ඇහැට ඇඩෙනවා! ඉතාමත් ආසාවෙන් බලපු හරි ටිවි වැඩසටහනක්. සුපිරි!
@matheeshaprabath8971
@matheeshaprabath8971 4 жыл бұрын
පිටින් ආතල් දෙන මිනිස්සු, ඇත්ත ජිවිතේ කොච්චරනම් සීරියස් ද❤️❤️❤️
@hiruhiru2600
@hiruhiru2600 3 жыл бұрын
Ekanm matath hithuna
@mihiritharaka2881
@mihiritharaka2881 3 жыл бұрын
Ow neda 🤔
@samithasandaruwan3358
@samithasandaruwan3358 4 жыл бұрын
අනුශ්ක අද උඹ හින්ද අද මම ගොඩක් දේවල් ඉගනගත්තා ජිවිතේ දැකපු ලස්සන කතාවක් ...🙏🙏
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 4 жыл бұрын
ඇත්තටම පොතේ පිටකවරෙන් පොතේ ඇතුල මනින්න එපා කියන එකට හොදම උදාහරණයක්..💚 Thanks Lahiru aiya & anushka aiya..
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc ❤❤
@damithmusic9050
@damithmusic9050 4 жыл бұрын
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .kzbin.info/www/bejne/jnfKmqaDh7qGq80
@තඩිනිට්ටෑවා
@තඩිනිට්ටෑවා 4 жыл бұрын
වස්ති "ෆිල්ම්" එක එනකන් බලන් ඉන්නව අනුශ්ක අයියෙ,ඉක්මනට ඕන....❤️❤️
@amuthu
@amuthu 4 жыл бұрын
කතා කරනවානම් තව මොනතරම් දේ තියෙනවද උදාන.... ඉන්න තැන ගැන සතුටුයි.... ජීවිතේ ගැන හිතන්න පටන්ගත්ත එක ගැන ඊට වඩා සතුටුයි.....
@samanthadezoysa5050
@samanthadezoysa5050 4 жыл бұрын
kzbin.info/www/bejne/kGWwqZlunt6tZrs
@chubbykella8742
@chubbykella8742 4 жыл бұрын
kzbin.info/www/bejne/gpjThaKNpt2JfcU The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 4 жыл бұрын
අපේ උවමනාවට ජෝගි දුන්නට මහ ගැඹුරු චින්තනයක් තියෙන මනුස්සයෙක් තනිකඩ ජීවිතේ සැනසීම විදිමින් දිගු ගමනක් යන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා ජය වේවා වස්ති 🤝❤🔥
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
🎆🎆Aniwa 🎆🎆
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 3 жыл бұрын
හොද බුද්ධිමත්ව සමහර ප්‍රශ්ණවලට උත්තර දුන්නා, සතුටුයි ඔබ යන වෘතියත් එක්ක දෙස පිළිතුරු දෙන ඇයුර.. සමහර කලා කරුවන් මනෝ ලෝකවල ජිවත් වෙනවා .බුදුන්වහන්සේ කිව්වෙ සියල්ල වෙනස්වනසුළුයි, ප්‍රසිද්ධියත් එසේමයි, මුබයට රස කර කර දාගන්න ආහරය සුළු මොහොතකින් තමුන්ටත් ඇප්‍රියයි, (කට ඇතුලත) ආහරය හැපෙන හැටි දැක්කම, උදේ කපපු රැවුල නැවත හෙට උදේටත් කපන්න ඕනා, උදේට කාප ආහාරය වැයවෙලා නැවත දවල්ටත් රෑටත් වැය විවී නැවත නැවත ආහර ගන්න ඕනා මැරෙනකමිම ගන්න ඕනා. ඕක තමයි බුදුන්වමන්සේ කිව්ව වෙනස්වීම. මොහොතක්වත් කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා. වෙනස්වන බඩගින්න නැතිකරන්න මහන්සිවෙලා මුදල් හොයන්න ඕනා. වයසට යකකම්ම ඔය ක්‍රියාව මනුසත්බව ලැබූ මිනාසා නොකඩවා කරනවා, අන්තිමට වයසටත් ගිහිල්ලා , මැරිලත් යනවා, මුදල් බලය තාන්න මාන්න තාවකාලිකයි. බුදුව්වහන්සේ කිව්වෙ ලෝකය දුක මතමයි කියලා ඒක තමයි මෙලොව ඇති පරම සත්‍ය
@WaipareiMai
@WaipareiMai 4 жыл бұрын
අපේ ස්කෝලෙ කොල්ලෙක් කව්රු මොනව කිව්වත් කට්ට කාලා තමන්ගේ ගමන ගියපු ජීවිතේ දිනපු එකෙක් 👍
@ශනිතරු
@ශනිතරු 4 жыл бұрын
Jvc gamma ne bro 😍
@YCH_Design
@YCH_Design 4 жыл бұрын
Jvc kollo thama
@magepanahanshamagepana6544
@magepanahanshamagepana6544 4 жыл бұрын
Ane oyala
@anushkainduwara1368
@anushkainduwara1368 4 жыл бұрын
Prank ekak newei nee..
@navii_27
@navii_27 4 жыл бұрын
Vazians ❤️🇺🇦
@shanikarajamuni6698
@shanikarajamuni6698 2 жыл бұрын
දියුණු වෙන්න හීන දකින අය ආදර්ශයට ගන්නම ඕන චරිතයක් . කවදාවත් වරදින්නෙ නෑ ❤️🥰
@isharaaththanayaka9373
@isharaaththanayaka9373 4 жыл бұрын
වස්ති මුල ඉදන් නැරඹු රසිකයෙක් .අනුෂ්ක ට ජය වේවා .
@cinema5740
@cinema5740 4 жыл бұрын
පුෂ්පරාගය කාලෙ ඉඳන් වස්ති එක්ක හිටපු අපි .. එකෙන්ම රැස්පෙක්ට් අනුෂ්ක මල්ලි
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc 😍♥️♥️
@VSedition
@VSedition 4 жыл бұрын
දෙරන ලෝකයා සහ ලෝකයෝ එකේ ❤
@damithmusic9050
@damithmusic9050 4 жыл бұрын
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .kzbin.info/www/bejne/jnfKmqaDh7qGq80
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 4 жыл бұрын
අනිවා ❤️🤘
@suraanjnipun8149
@suraanjnipun8149 4 жыл бұрын
බැලුවට පාඩු නෑ ..මෙන්න සුපිර්‍ර ෆිල්මින් වැඩක් : kzbin.info/www/bejne/f5nJpGp7Yr6hjtk
@malindudeshan1906
@malindudeshan1906 3 жыл бұрын
හිතින් කඩාගෙන වැටෙන හැම වෙලාවකම මං මේක බලනවා...දැනට කොහොමත් 10 වැඩිය ඉවරෙටම මම මේ video එක බලල තීනවා❤️😍
@dilshanw.
@dilshanw. 2 жыл бұрын
මාත්..
@Nimzy__10
@Nimzy__10 4 жыл бұрын
Respect අනුශ්ක අයියා කවුරු මොනා කිව්වත් හදවතේ උඩින්ම ඉන්න සුපිරිම කලාකරුවෙක් ඔයා...ජය වෙවා ❤️
@Shavinofficial
@Shavinofficial 4 жыл бұрын
උබ මාර inspiration එකක් අයියේ... අකුරක් නෑර හැම දේම කියද්දි ඇඟට පතට නොදැනිම අපි වගේ tv fm මාෆියාවට අහු නොවී තනියම ගේමක් ගහන්න බලන උන්ට පට්ටම motivation එකක් එනව. ජයවේවා!!! ❤️❤️❤️
@CharuLakshi
@CharuLakshi 4 жыл бұрын
කොච්චර youtubersla ආවත් අනුශ්ක අයියායි වස්ති ටීම් එකයි තමයි හදවතෙ රැදෙන්නෙ 💗💗💗😘
@chanuboy266
@chanuboy266 4 жыл бұрын
කනට ගැහුවා වගේ ඇත්ත කතා කරන එකෙක් ❤️ අන්න ඒකටයි ගරු කරන්නේ ❤
@Windscreenp
@Windscreenp 3 жыл бұрын
ඇත්තටම අති දක්ෂයෙක්....
@chanjayawijekoon961
@chanjayawijekoon961 4 жыл бұрын
අනුශ්ක කියන්නේ පොලවේ පය ගහලා ඉන්න සරල මනුස්සයෙක් කියලා අද තමයි හැමෝට තේරුම් ගියේ....අනුශ්ක ඔබට ජය...ලහිරු මුදලිගේ ඔබට ස්තුතියි මිනිස්සුන්ට දෙයක් ගන්න පුලුවන් අය ගෙනවට...
@lakshinimadushika1638
@lakshinimadushika1638 3 жыл бұрын
මෙහෙයවන්නාගේ නිශ්ශබ්දතාවය නිසා තමයි අනුශ්ක අය්යාගේ life එකේ කටුකත්වය එලියට ආවේ ඇත්තට ම ආදර්ශයක් ගන්න පුලුවන් උන චරිතයක් මම හීනෙකින්වත් හිතුවේ නැහැ වස්ති අනුශ්ක ඔහොම කට්ටක් කාපු කෙනෙක් කියලා wasthi production හැම දාම ආදරෙයි සාමාජය ගැන දුන්න ඒ අදහස් ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@VishwaTharanaya
@VishwaTharanaya 4 жыл бұрын
කවුරු කොහොම කිව්වත් අනුෂ්ක අයියගේ කතාව ඇහුවම තේරුනේ, අනුෂ්ක කියලා කියන්නෙ පට්ටම හිත හොද, එදා පොඩිම තැන ඉදන් අද හොද තැනකට ආව පට්ටම හිත හොද චරිතයක් කියලයි. ඉදිරියටම යන්න සුභ පතනවා. ආදරෙයි වස්තිලා සෙට් එකටම.... ❤❤❤ ❤❤❤
@srilankatourismhotels
@srilankatourismhotels 4 жыл бұрын
පැයයි විනාඩි තුනයි තප්පර පනස් හතර 01:03:54 skip නොකර බැලුවේ මන් විතරද 😍😍
@rukshanrukshan221
@rukshanrukshan221 4 жыл бұрын
umbata puke indala pissu unata anik unta pissu na
@srilankatourismhotels
@srilankatourismhotels 4 жыл бұрын
@@rukshanrukshan221 bohoma thank uu 😝😝
@rukshanrukshan221
@rukshanrukshan221 4 жыл бұрын
@@srilankatourismhotels palayan miniho yanna
@srilankatourismhotels
@srilankatourismhotels 4 жыл бұрын
@@rukshanrukshan221 yannam yannam 😄😄😄
@hansamaliwijesundara8719
@hansamaliwijesundara8719 4 жыл бұрын
Skip kranna deyak na...hama wachanayakma sarala manussayekge wachana.payak kiyala danunewath na
@kanishkananayakkara3116
@kanishkananayakkara3116 3 жыл бұрын
අනුශ්ක හැමදේම තාවකාලිකයි.. උඹ ගොඩක් පින්වත්... ඔයාට පුලුවන් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න... බුදුසරණයි!!!
@thanujmaduranga7340
@thanujmaduranga7340 4 жыл бұрын
අපි උබල එක්ක 2015 ඉදන් වයසට ගිය සෙට් එක 😊😍😍
@sanduneranga5111
@sanduneranga5111 4 жыл бұрын
සුපිරි අනුෂ්ක උදාන.. කොමහරි ඊළගට දමිත් අසන්කවත් Progaramme එකට ගේමු.. සුබ පැතුම් හරි TV
@sasinimadushan6838
@sasinimadushan6838 3 жыл бұрын
දුප්පත් වී ඉපදෙන එක සාමාන්‍ය දෙයක් ඒත් දුප්පතවී මැරෙණ එක පරාජයක් 💪 ජිවිතේ අනාගතය අපි විසින්මයි තීරණය කරගන්නේ
@raviduprasad2341
@raviduprasad2341 2 жыл бұрын
Pol gas bata 2ka amathaka karanne kiyapu aekata mama hari asai. Oyage diunuva aeka thamai aiye. Oya davasaka mage munata muna gehunoth vachanayak hari katha karanda mama aenava. Oyage mul arambe idan mama oyage vidiyo balanava. Oya den inne godak loku thenaka. Sathutui aiya mata.
@anything_best.of.Lk662
@anything_best.of.Lk662 4 жыл бұрын
කතාවෙන් කතාවෙන් මූ ලංකාවේ ඉන්න මහ එකාගේ ඉදලා පොඩි එකාටමට හොද පාඩම් ටිකක් කියලා දුන්නා...👍රෙස්පෙක්ට් අනුෂ්ක
@blackjoker.3885
@blackjoker.3885 4 жыл бұрын
ලංකාවට වටින්නෙ උබල වගේ උන් බං. අනුශ්ක අයියේ මම උබට හෙන කැමතියි බං උබ මාර ඕපන් බන් සුපිරිම බන් උබ. ආදරෙයි.
@kanishkakanishkagunathilak5491
@kanishkakanishkagunathilak5491 3 жыл бұрын
අනුශ්ක අයිය වගේ නිහතමානී මනුස්සයෙක් ඇත්තටම වටිනවා
@charlieboy3434
@charlieboy3434 4 жыл бұрын
හරි ටීවී එකෙ ඉන්ටවිව් විතරයි එක විනාඩියක් වත් ස්කිප් නොකර බලන්නෙ . ප්‍ර්ඩක්ශන් කොලිටි එක අයියෙ 🙂😍
@chubbykella8742
@chubbykella8742 4 жыл бұрын
kzbin.info/www/bejne/gpjThaKNpt2JfcU The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
@salman7853
@salman7853 4 жыл бұрын
වස්තිලා ෆිල්ම් එකක් ගැහුවොත් සුපර් හිට් වෙයි කියලා හිතෙන අය ලයික් කරන්න ❤️ 👇
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
ජීවිතය අඩියට ම වැටුණ කෙනෙක්ට වුණත් මේ වීඩියෝ එක බලල ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා...තරුණ කාලෙදිම ජීවිතය ගැන අවබෝධයෙන් ඉන්න කෙනෙක්...දැන් අනුෂ්ක අයියා ඉන්න තැන ගැන මාර සතුටුයි...🥺❤️
@GihanKaushalyaDonGihan
@GihanKaushalyaDonGihan 4 жыл бұрын
මනසින් වැටිලා ඉන්න කෙනෙක්ට නැවත ජීවිතය ගොඩනගාගන්න හයියක් වෙන හොද අදහස් ගොඩක් මේ වීඩියෝ එකේ තියෙනවා. ස්තුති ලහිරු සහ අනුෂ්ක ඔබ දෙදෙනාටම..!!
@naturehouse9156
@naturehouse9156 3 жыл бұрын
aththa ekanam
@sitharawic132
@sitharawic132 2 жыл бұрын
Aniwa
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
Thnks
@sanaboy7
@sanaboy7 4 жыл бұрын
හිතුවෙවත් නැති පැත්තක් ,ඒක වටිනම පැත්තක්!මනස,කර්මය,බුදු දහම!
@hashankarunarathne2216
@hashankarunarathne2216 4 жыл бұрын
පට්ට චරිතයක් අනුශ්ක අයියත් හරියට මගෙ සහෝදරයා වගේමයි දෙන්නගෙම එකම අදහස් , මේක බලල කමෙන්ට් එකක් දාන්නෙ යන්නෙ නැතුව ඉන්න බෑහ්
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 4 жыл бұрын
අනුශ්ක අයියගෙන් ජීවිතයට මේච්චර වැදගත් පණිවිඩයක් ලැබෙයි කියලා හිතුවෙ නෑ
@Gamerlk-gs2yi
@Gamerlk-gs2yi 4 жыл бұрын
තප්පර දශමයක් ස්කිප් කරේ නෑ 😍 අනුශ්ක අයියා ❤️❤️ හදවතේ ඉන්න චරිතයක්
@imashaperera5766
@imashaperera5766 3 жыл бұрын
වචනෙන් ඔයා ගැන කියන්න තේරෙන්නේ නෑ අනුෂ්ක අයියා..ඒ තරමටම ඒක මාරම දෙයක්..සුභ පතනවා ඔයාගේ අනාගතයට....ජේසු පිහිටයි❤
@thichistyle
@thichistyle 4 жыл бұрын
මගේ හීනෙත් අම්මවයි අප්පච්චිවයි අරන් මගේ වාහනයක එක්කන් යන එක. මේ පුත්තු දෙන්නම ඒ දේ කරලා. හරිම සතුටුයි. ජය වේවා ඔබ දෙපලටම
@දකොමෙන්ටර්
@දකොමෙන්ටර් 4 жыл бұрын
😇
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 4 жыл бұрын
උපතින්ම සැප විදින්න හම්බෙන චරිත අල්පයි කට්ටක් කාලා තැනකට ආපු අය තමා වැඩිපුරම ඉන්නේ 🔥
@jasayaproductions9743
@jasayaproductions9743 4 жыл бұрын
මාව Subscribe කරන්න බ්‍රෝ...සප් එකක් දෙන්න. ලින්ක් එක 👉👉👉👉👉 kzbin.info/www/bejne/fYDNn6VmZrqoq8U සබ්ස්ක්‍රයිබ්(subscribe) කරන්න kzbin.info/www/bejne/fYDNn6VmZrqoq8U 🧡♥️මේක ශෙයා කරන්නකෝ♥️🧡
@samanthadezoysa5050
@samanthadezoysa5050 4 жыл бұрын
kzbin.info/www/bejne/kGWwqZlunt6tZrs
@chubbykella8742
@chubbykella8742 4 жыл бұрын
kzbin.info/www/bejne/gpjThaKNpt2JfcU The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
@mashibalasooriya3450
@mashibalasooriya3450 4 жыл бұрын
අනුශ්ක අයියේ 😍👌 කියන්න වචන නෑ පට්ට චරිතයක් 💕💕
@nalinmadusanka8644
@nalinmadusanka8644 4 жыл бұрын
කොච්චර ලොකු video එකක් උනත්, ඉවරවෙනමකන්ම එක වගේම ආසාවෙන් බලන්න පුලුවන් ඔයාගෙ video තමයි ලහිරු අයියේ... ජය වේවා....
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc 😍❤❤
@sajjavlogs84
@sajjavlogs84 4 жыл бұрын
මම කොරියන් පන්ති යනකොට පුෂ්පරාගය සිංදුව බැලුවේ 2015, උඹ හොඳ එකා අනුෂ්කයා ජයවේවා..
@dilankak8724
@dilankak8724 4 жыл бұрын
අපි හිතුවට වඩා වෙනස්ම චරිතයක්.බෞද්ධ දර්ශනය දැන ගැනීමට ලැබීමත් ඔබ කර තිබෙන මහා පිනක ප්‍රතිපලයක්.
@dilininadeeshani9818
@dilininadeeshani9818 Жыл бұрын
Eka nam aththa badeem vala avabodaya kochchara vatinavada eka
@duckdodgers6489
@duckdodgers6489 3 жыл бұрын
කවද හරි ලංකාවෙ සුපිරිම film director කෙනා උඹෙන් දකිනව අනුශ්ක brother♥️ Good luck උඹට♥️♥️
@danithunethsith2136
@danithunethsith2136 4 жыл бұрын
අනුශ්ක මෙච්චර තත්වෙක ඉදපු කෙනෙක් කියලා ජීවිතේකට හිතුවෙ නෑ.congratulations #wasthiproductions❤
@harshadgamage2098
@harshadgamage2098 4 жыл бұрын
😂
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc 💖💖
@pasindujayasanka8308
@pasindujayasanka8308 4 жыл бұрын
සිරා❤❤
@sumuduwijesiri979
@sumuduwijesiri979 4 жыл бұрын
Oya 2000n passe ipaduna kenek neh ekai
@damithmusic9050
@damithmusic9050 4 жыл бұрын
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .kzbin.info/www/bejne/jnfKmqaDh7qGq80
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 2 жыл бұрын
ඔබේ සැබෑ ගති සොබාවට මට හරිම සතුටක් දැනුනා ..ඒ නිහතමානී කම ඔබ බොහෝ දුර රැගෙන යාවි.ඔබට ජය 👍
@madurashyamal5133
@madurashyamal5133 4 жыл бұрын
අන්තිම වෙනකම්ම බැලුවා.. හිතට වැදුන කියපු ටිකනම් හොදටම❤ ආදරෙයි අනුශ්ක❤
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
දනුෂ්ක උදාන යනු කවුද?සරල මනුස්සයෙක් තෙරුවන් සරණයි ඔබට
@rohanchaminda2586
@rohanchaminda2586 Жыл бұрын
බුදු දහම කියන්නේ මේ ලෝකෝ විශ්වාස කරන්න පුළුවන් ජිවිතේ ජිවත් වෙන්න දර්ශනය
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 4 жыл бұрын
ඒ ටික නම් බොක්කටම වැදුනා... "අපිට පාලනය කරගන්න බැරි අපේ හිතින්, අපි කොහොමද වෙන කෙනෙක්ගෙ හිතක් පාලනය කරන්නෙ" "අපිට අපිව පාලනය කරගන්න බැරුව අපි කොහොමද වෙන කෙනෙක්ව පාලනයට නතු කරගන්නෙ" කර්මය විශ්වාස කරන්න🙏🏿 පුලුවන් තරම් පිං කරන්න 🙏🏿 හැමදේම බෙදා ගන්න.🙏
@arjunasubasinghe
@arjunasubasinghe 4 жыл бұрын
ලහිරු, ඔයාගේ මේ වැඩසටහන බලලා වස්තිව මම නරබන වැඩසටහන් වලට එකතු කරගත්තා. ඔයා interview. කරපු හැම KZbinr වම එකතු කරා. බොහොම ස්තූතියි.
@chubbykella8742
@chubbykella8742 4 жыл бұрын
kzbin.info/www/bejne/gpjThaKNpt2JfcU The Voice එකේ Coaches ලා කතා කරන එකක් Dub (හඬකවලා) අම්මෝ ඒකනම් ආතල්😂💔😂
@harshanaamarathunga1734
@harshanaamarathunga1734 2 жыл бұрын
ඉස්සර ඉදනම් පට්ට ආදරේ කරන චරිතයක් තමා දනුශ්ක කියන්නේ...❤🥺
@thinee6065
@thinee6065 4 жыл бұрын
ගොඩාක් ආදරෙයි අනුශ්ක අයියේ ජීවිතේ නැගිටින්න ලොකු හයියක් 💪💪thankyou ලහිරු අයියේ අනුශ්ක අයියව ගෙන්නුවට ඔයා හොද නිවේදකයෙක් 💪💪
@kalpapabasara8527
@kalpapabasara8527 4 жыл бұрын
තැනකට එන්න තමන් කාපු කට්ට දන්නේ තමන්ම විතරයි.වටේ ඉන්න කුහකයෝ මොනා කිව්වත් වැරදි දෙයක් නොකර ඉස්සරහට ආවනම් තමන්ගේ හෘද සාක්ෂියට තමන් අද ඉන්න තැන ගැන බය නැත්තං එච්චරයි වෙන්න ඕනි.අනුෂ්ක උබට ජය ❤👌
@sudeshpriyantha2034
@sudeshpriyantha2034 3 жыл бұрын
මේ කතාවෙන් ගන්න දේවල් ගොඩයි.. ගොඩ එන්න දගලන අපි වගෙ උන්ට මාර හයියක්...❣️
@dulipshehan707
@dulipshehan707 4 жыл бұрын
යකෝ පුකට පුක කියන්නේ නැතුව දේවාලේ කියන්නැයි... අාසම උඹේ කාතාවට... කවුරු මොනවා කිව්වත් තමන්ගේ පාරේ යමං.. කෙලින් කතාකරන එක පට්ට...
@UshanVlogSL
@UshanVlogSL 4 жыл бұрын
අනුශ්ක අයියා🔥💪 දිරියෙන් පෙරටම යන්න අයියේ
@chanuxqueen9263
@chanuxqueen9263 4 жыл бұрын
@Gayani 😆😆😃😃😁😁👍👍👍👍
@suraanjnipun8149
@suraanjnipun8149 4 жыл бұрын
බැලුවට පාඩු නෑ ..මෙන්න සුපිර්‍ර ෆිල්මින් වැඩක් : kzbin.info/www/bejne/f5nJpGp7Yr6hjtk
@samanthadezoysa5050
@samanthadezoysa5050 4 жыл бұрын
kzbin.info/www/bejne/kGWwqZlunt6tZrs
@danuka0
@danuka0 4 жыл бұрын
@Gayanioyage mokk hri leak unada patiyo 😂
@sandalanka6923
@sandalanka6923 4 жыл бұрын
මං වීඩීයෝ එක බැලුවෙ අනුශ්ක අයියගේ ආතල් කතා ටිකක් අහන්න කියල හිතාගෙන. හැබැයි වීඩියෝ එක ඉවර වුනේ උප්පත්තියෙන් කතෝලිකයෙක් උන කෙනෙක්ගෙන් බුද්ධ ධර්මයයි,අනිත්‍යයි පින පව ගැනයි ලොකු දේවල් ටිකක් නැවතිල්ලේ කල්පනා කරන්න ඉඩ තියලා☸️. අනුශ්ක උබට හරි යන්න ඕන හැමදාම❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 4 жыл бұрын
අපිටවත් පාලනේ කරගන්න බැරි අපේ හිත, අපි කොහොමද වෙන කෙනෙක් ගෙ හිතක් පාලනේ කරන්නෙ. මාරම ඇත්ත කතාවක්නෙ අයියෙ. කවදාවත් එහෙම එකක් හිතිලා නෑ❤️🙂
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
මෙ කතාවෙ හොඳම වචන ටික⭐⭐⭐⭐⭐⭐⭐⭐🌅
@marasiddiproduction3993
@marasiddiproduction3993 4 жыл бұрын
කවුරු බැන්නත් හිතහොද කොල්ලෙක්. අන්තිමේදී ඇස්වලට කදුලුත් ආවා. ලංකාවේ youtube king..❤❤❤
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc 💖♥️♥️
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
❤️
@damithmusic9050
@damithmusic9050 4 жыл бұрын
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .kzbin.info/www/bejne/jnfKmqaDh7qGq80
@dhananjayaherath5031
@dhananjayaherath5031 3 жыл бұрын
පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් හැමදාම ආදරෙයි අනුශ්ක අයියේ 🙂😊👌
@SLdamiya
@SLdamiya 4 жыл бұрын
මොන රෙද්ද කියලා බැන්නත් වෙන එඋන්. එදා ඉදලා අද වෙනකම් මන් උබලට කැමති
@artistichub7487
@artistichub7487 4 жыл бұрын
වස්ති එක්ක මුල ඉදම් ඉන්න අය හැමදාම ආදරෙයි වස්තිලට Thanks lahiru aiya
@durbukawithkaniya4708
@durbukawithkaniya4708 3 жыл бұрын
මෙච්චර කාලෙකට skip කරන්නේ නැතුව බලපු එකම interview එක.respect අනුශ්ක අයියා❣️❣️ Thanks a lot ළහිරු අයියා❣️❣️
@chethanaNavod
@chethanaNavod 2 жыл бұрын
සිරා බං
@lifeindu-sl4588
@lifeindu-sl4588 4 жыл бұрын
2015 ඉදන් අද වෙනකම් මට වස්ති එක්ක වයසට යන්න ලැබුනු එක ගැන මාර ආඩම්බරයි... නීති විරෝධී දෙයක් නොකර ජීවිතේ ජයගත් පුද්ගලයකු හැටියට උඹ ගැන පට්ට ආඩම්බරයි
@HotGammiris
@HotGammiris 4 жыл бұрын
අනුශ්ක උදාන • Track එක වෙනස් කරපු චරිතයක් ✨️
@සිව්සියසක්වල
@සිව්සියසක්වල 4 жыл бұрын
අනුෂ්ක අයියා ඔයාගේ ගමන ආවා ගැන ගොඩක් ආඩම්බරයි.ජිවිතයට ගොඩක් වටිනවා.❤️❤️💪
@mano-dl9ku
@mano-dl9ku 4 жыл бұрын
පොඩි තැන්වල ඉදන් උඩට එන්න උත්සහ කරන කොල්ලන්ට,කෙල්ලන්ට අනුෂ්ක කියන්නේ ලොකු ආදර්ශයක්....
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
එක තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවා .අනුශ්කගෙ ජීවිතෙන් අපිට ගන්න පුලුවන් දේවල් ගොඩයි..හදවතින්ම සුබ පතනවා තවත් සාර්ථක වෙන්න කියලා ..💜️💜️💜️💜️
@chiranthasenevirathna9967
@chiranthasenevirathna9967 2 жыл бұрын
ජිවිතේ දුක් කම් කටොලු මැදින් දිගු ගමනක් ආපු පට්ට කොල්ලෙක්....🤟🤟 උබටයි තඩියටයි ජයෙන් ජය....අනුස්ක...❤❤
@prabodharasanjali1111
@prabodharasanjali1111 4 жыл бұрын
තමන් යන ගමන අවබෝධයෙන් යන ඉතා හොඳ , දක්ෂ කොල්ලෙක්.... නියමයි....ජයෙන් ජයම වේවා....
@srihunterinventions1837
@srihunterinventions1837 4 жыл бұрын
අනුශ්ක උබ ගැන අපි දන්නවා බන්. ඉස්කෝලේ හිටපු කාලේ ඉදලම. ඉදිරියටම යමන් මචන්.
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
අනුෂ්ක අයියා නිහතමානී චරිතයක් මං හොඳට ගරැ කරන චරිතයක් ......අනුෂ්ක අයියටයී අයියගේ පවුලේ සැමටයී ජයෙන් ජය😍❤😍
@liyanage9147
@liyanage9147 4 жыл бұрын
අපි මඩු පල්ලි ගියා කියනකොට අම්මෝ ඒ තිබුණු හිනාව ❤❤❤
@littlemermaid5921
@littlemermaid5921 4 жыл бұрын
Paw ane♥️♥️
@tiktokbazaar2368
@tiktokbazaar2368 4 жыл бұрын
😂🖕
@travelceylon3715
@travelceylon3715 4 жыл бұрын
මඩු පල්ලි ,තලවිල කියපු ගමන් එන ඒ හැඟීම ❤️❤️❤️❤️
@ahlvhai3330
@ahlvhai3330 3 жыл бұрын
hm
@lathikapreshan8763
@lathikapreshan8763 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Adi2025G
@Adi2025G 4 жыл бұрын
සතුටුයි මිත්‍රයා ජිවිතේ ගැන තේරුන් අරන් තියෙන එක ගැන... සියල්ල අනිත්‍යයි... ජයෙන් ජය... බුදුසරණයි!!!!!! 🙏🏼
@jananidissanayake5270
@jananidissanayake5270 2 жыл бұрын
ආසම කරන චරිතයක් .. මේ කතාවෙන් හොදටම අදුර ගත්තා ... 💙💪
@Adi2025G
@Adi2025G 4 жыл бұрын
ගප්පියාව දැන් ගොඩක් අයට අමතකයි ඒත් එ මනුස්සයාට පිං සිද්ද වෙන්ඩ තමයි ලංකාවේ youtube/ KZbinrs කියනදේ හදුනගත්තේ... ගප්පියාව මතක් කරපු එක ගැන හොඩක් සතුටුයි...
@සිතනිවනසොබාදම
@සිතනිවනසොබාදම 3 жыл бұрын
ඔව්. ඔව්. අපි රැට්ටට දේවාලයක් හදල පුද පූජා පවත්වමු. 🤣
@Adi2025G
@Adi2025G 3 жыл бұрын
@@සිතනිවනසොබාදම යන්නේ කොහෙද මල්ලේ පොල් ද? 😝😝😝
@සිතනිවනසොබාදම
@සිතනිවනසොබාදම 3 жыл бұрын
@@Adi2025G ගප්පියට. ගප්පියට. රැට්ටත් දේව මණ්ඩලේ පරිවාර ජනයාට හොඳයි.
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
තමන්ගෙ මහන්සියෙන් පොලොවෙ පය ගහපු කොල්ලෙක් ආදරෙයි බන් ❤✌️
@cryptonews8711
@cryptonews8711 4 жыл бұрын
කුණුහරුප කකා කියන්නෙපා බං මු මහන්සි වෙලා කුණුහරුප කිව්වා...එච්චරයි... income tax වලින් රිංගන්න බොරැ CSR කරනව ඒකත් මාකට් කරල හම්බකරනව
@marlonsampath9352
@marlonsampath9352 4 жыл бұрын
@@cryptonews8711 ඉරිසියාව එපා බන්..උ හොරකම් කරලා ග්ත්තු දෙයක් නෙවෙයිනෙ.බලෙන් බ්ලන්න කිව්වෙත් නැහැ නෙ නෙද
@Nidahasa1997
@Nidahasa1997 3 жыл бұрын
අපේ මීගමුවට ආඩම්බරයක් . තව තවත් ඉස්සරහටම යන්න ලබෙන්න ඔන. කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔන. දැක්ක සුපිරිම මනුස්සයෙක් අනුශ්ක. ජනප්‍රිය උනාම අතීතෙ අමතක කරලා කතා කරන මිනිස්සු එක්ක කිසිම බයක් නැතුව කත කරන මිනිහෙක්. කවදා හරි මුලු රටම හොල්ලයි අනිවාර්යයෙන්ම..
@Osheyyy
@Osheyyy 4 жыл бұрын
අනුශ්ක අයියාව මන් මුලින්ම දැක්කේ ඒ දවස් වල ඔය වස්ති එක පත්තුවෙන කාලේ ඒ කාලේ ඉදන් මන් පට්ටම ආස චරිතයක් තව තව ඉස්සරහට යන්න ලැබේවා අයියේ !! ජය
@ayonafernando4268
@ayonafernando4268 4 жыл бұрын
"මිනිස්සු මාරයි" හරියට හරි අනුෂ්ක..❤️ ජය වේවා..❤️
@indikakoswathta8986
@indikakoswathta8986 3 жыл бұрын
අයියා දැන් අයියගෙ හැකියා රටටම පෙන්නල ජීවිතේ දිනල ඉවරයි......අනුෂ්ක අයියා දැන් රටේ සුපරි ගායකයෙක් වගේම සුපිරි නළුවෙක්....අනික විනි ProDuctiOn එකේ අයිතිකාරයා...Congratulations Ayyee..budu saranaiiii..💙💙💙💯Adarei godaaak💯💙
@kanchusubasinghe1824
@kanchusubasinghe1824 4 жыл бұрын
ආසම නිවේදකයෙක් ලහිරු ඔයා❤ අන්තිමට "කවුද අනුෂ්ක කියන්නෙ?" කියලා අහපු විදිහ හරිම ලස්සනයි.
@vimukthichiranthie5733
@vimukthichiranthie5733 4 жыл бұрын
Budusaranai ජයවේවා , කතෝලික වෙලා බුද්ධාගමට ගරුකරන එකම නිහතමානී ගතිගුණයක් , mage age ekemai ,අරක්කු බොන එක සිගරට් බොන එක නවත්තන්න ගැහැණු ළමයෙක් ඉන්න ඕනෑ නැහැ , අම්මා කියනදේ අහන්න.......
@sanjusamaraweera9845
@sanjusamaraweera9845 4 жыл бұрын
හිතට එන දේ හැමදේම කියන්න බෑ comment එක්කින්. කෙටියෙන් මෙහෙම කියන්නම්. ඔබ දක්ෂයෙක්. 🙌❤
@Nadunperera96
@Nadunperera96 4 жыл бұрын
ඔයා ගප්පියට සැලුට් ගහද්දී ... අපි ඔයාට සැලුට් ගහනවා... සුභ🇱🇰🇱🇰❤️
@vishuahinsa5833
@vishuahinsa5833 4 жыл бұрын
kzbin.info/www/bejne/aKu2iI2JoNuWbbc ♥️♥️✨️
@damithmusic9050
@damithmusic9050 4 жыл бұрын
Balannama ona ekak 💝😍😍😘😘🇱🇰 .kzbin.info/www/bejne/jnfKmqaDh7qGq80
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 4 жыл бұрын
😂
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
ANUSHKA UDANA'S TRAVEL EXPERIENCE | PODCAST EPISODE 005 | HI TRAVELLERS
1:01:57
Sa Nam Baduma Thamai -  Wasthi Productions
18:20
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН