මම හාට් පේශන් කෙනෙක්,Surgeryඑක ඒ වෙලාවේ කරේ නැත්නම් මම මැරෙන්න තිබ්බා-Dino Corera[Hari Tv]blok&dino]

  Рет қаралды 377,330

Hari Tv

Hari Tv

3 жыл бұрын

#Lahiru_mudalige #gehanblok #no_Money
*විවාහවෙන්න කලින් මට අම්මා වෙනුවෙන් කරන්න වැඩ ගොඩක් තියෙනවා
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 000
@t4nvideos328
@t4nvideos328 3 жыл бұрын
බලපන් English දැන ගත්තා කියලා සිංහල කතා කරන ලස්සන ආඩම්බරයි බන් ❤️❤️
@nuwaninishanka6841
@nuwaninishanka6841 3 жыл бұрын
සිංහලෙන් නෙ අහන්නෙත්
@danithunethsith2136
@danithunethsith2136 3 жыл бұрын
Ow
@nuwaninishanka6841
@nuwaninishanka6841 3 жыл бұрын
@@HoraGediya බෑ 😂😂
@vihangilakshika.464
@vihangilakshika.464 3 жыл бұрын
kzbin.info/www/bejne/aqbVk5Vtds6DoKM 18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢😔😥 kzbin.info/www/bejne/lWiXeJl5Z56XY7c Voice Teen කියන නම ඇයි The Voice කරේ? Coachලාගෙ හුටපට! අයියෝ අයියෝ පිස්සු සිරසට. මේකනම් බලන්නම් ඕනෙ. kzbin.info/www/bejne/maDFqq2cqqyDeZo ලංකාව නියෝජනය කරමින්, මුලු ඉන්දියාවම හොල්ලපු Voice teen Madhuvy Vaithialingam(Tamil කෙල්ල) ඉන්දියා නාලිකාවක කිරුල හිමිකරගනියි. මාර ලස්සනයි ඒ සිංදුව. All The Best Madhuvy💖
@LogeshwaranM
@LogeshwaranM 2 жыл бұрын
Ithing mow baashawa katha karannetham thamai lejja wenna one!
@weligamages6537
@weligamages6537 3 жыл бұрын
දෙමාපියනට සලකන මේ වගේ දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ....
@lakshmigunasekara7017
@lakshmigunasekara7017 3 жыл бұрын
aniwaryanma
@akila1820
@akila1820 3 жыл бұрын
බ්ලොක් සහ ඩිනෝ ගැන මෙච්චර දවස් නොතිබුන ගරුත්වයක් ඇතිවුනා ♥️
@mendisrajithaalbert9243
@mendisrajithaalbert9243 3 жыл бұрын
Haa
@sandeepaweerasinghe2067
@sandeepaweerasinghe2067 3 жыл бұрын
ඇත්තටම ❤️😈
@vihangilakshika.464
@vihangilakshika.464 3 жыл бұрын
kzbin.info/www/bejne/aqbVk5Vtds6DoKM 18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢😔 kzbin.info/www/bejne/lWiXeJl5Z56XY7c Voice Teen කියන නම ඇයි The Voice කරේ? Coachලාගෙ හුටපට! අයියෝ අයියෝ පිස්සු සිරසට. මේකනම් බලන්නම් ඕනෙ. kzbin.info/www/bejne/maDFqq2cqqyDeZo ලංකාව නියෝජනය කරමින්, මුලු ඉන්දියාවම හොල්ලපු Voice teen Madhuvy Vaithialingam(Tamil කෙල්ල) ඉන්දියා නාලිකාවක කිරුල හිමිකරගනියි. මාර ලස්සනයි ඒ සිංදුව. All The Best Madhuvy💖
@firetv8222
@firetv8222 3 жыл бұрын
vihangi. Ithin oi apita dan mokakda karanna kiyanne. magula
@dragonff6026
@dragonff6026 3 жыл бұрын
@@vihangilakshika.464 sub higanni,voice and voice teen 2k
@imeshaanuruddika621
@imeshaanuruddika621 3 жыл бұрын
ළහිරු අයියා හරිම බුද්ධිමත් නිවේදකයෙක්. එන කෙනාට කතා කරන්න ඉඩ දෙනවා. අනිත් උන් මැද්දෙන් ඇඩ් දානකොට බලන්න අප්‍රියයි. ඔයා මාරයි අයියා..❤️
@dtennakoon3715
@dtennakoon3715 3 жыл бұрын
සහතික ඇත්ත.පේන්නම බැරි හසන්ත. එන අයට වඩා කතා කරන්නෙ එයා.එපා වෙනව කරච්චලේ
@followyourheart7895
@followyourheart7895 3 жыл бұрын
මමත් ඒක note කළා මාරම හොඳ listener කෙනෙක් 😍🙏
@dineshmaduranga7382
@dineshmaduranga7382 3 жыл бұрын
Eka nam aniwa supiri attitude ekak lahiruge❤️
@avishka502
@avishka502 3 жыл бұрын
කෝනාර ව්ලොග් එක එහෙම බලන්නත් අප්පිරියයි ඒකා අහන්නෙ මහා මෝඩ ප්‍රශ්න
@sameeraruwan7637
@sameeraruwan7637 3 жыл бұрын
සිරසේ රොෂාන් වටවල වගේ 😂😂
@ravindujayawardana4099
@ravindujayawardana4099 3 жыл бұрын
මේ දෙන්නගෙම කතා ඇහුවම අපේ ජීවිතේ හදාගන්න ලොකු දෙයක් ගන්න පුළුවන්🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@crandy5947
@crandy5947 3 жыл бұрын
Aththa kathawa
@sucharitharuwan2057
@sucharitharuwan2057 3 жыл бұрын
අදයි දැනගත්තේ ඩිනො මෙහෙම තාත්වික චරිතයක් කියලා.පොලවෙ පයගහලා ඉන්න කෙනෙක් විම ගැන සතුටුයි....
@pradeya1990
@pradeya1990 3 жыл бұрын
වචන පාවිච්චි කරන ලස්සන,හරියට කාගෙවත් හිත් නොරිද්දන යටහත් පහත්ව කතා කරනවා ✝️🤗🤗
@PiyanthaWarna
@PiyanthaWarna 3 жыл бұрын
All the best Dino.....wishing for a bright future
@kajjagaming6791
@kajjagaming6791 3 жыл бұрын
කොහොමද සින්හල කතා කරන ලස්සන කඩ්ඩනම් කඩ්ඩ ඉන්ග්ලිශ් නම් ඉන්ග්ලිශ් .රියල් වැඩ්ඩෝ
@upeksha39
@upeksha39 3 жыл бұрын
💯
@shirondarshana123
@shirondarshana123 18 күн бұрын
❤❤❤
@Lakshan_Sandaruwan
@Lakshan_Sandaruwan 3 жыл бұрын
Dino කියන්නෙ නිකන්ම නිකන් content creator කෙනෙක් නෙමෙයි. Well educated content creator කෙනෙක්❤️❤️❤️
@sociallk8523
@sociallk8523 3 жыл бұрын
ලංකාවෙ interviews කරන vlogger ලගෙන් වීඩියෝ එක කොච්චර දිග උනත් ඉවර වෙනකම් බලන් ඉන්න හිතෙන්නෙ ලහිරු අයියගෙ චැනල් එකේ ඒව තමයි 😃♥️
@maheshkrishni713
@maheshkrishni713 3 жыл бұрын
Hmmm
@tharaka8124
@tharaka8124 3 жыл бұрын
Aniwa bro
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
Ettamai godak ewa okkama baluwa. Lahiruge me program HARI TV
@sociallk8523
@sociallk8523 3 жыл бұрын
@@shanugunathilake1810 😃
@sociallk8523
@sociallk8523 3 жыл бұрын
@@tharaka8124 😃
@VIEW-zf1lx
@VIEW-zf1lx 3 жыл бұрын
ළහිරු අයියා ඉස්සර නාට්‍ය වල දකිද්දී සෙල්ලක්කාර චරිතයක් දැන් ගොඩක් පරිණත වෙලා බුද්ධියෙන් 👉👉🔥🔥
@shanugunathilake1810
@shanugunathilake1810 3 жыл бұрын
Ow hada redi peya mathakada
@blackjack1862
@blackjack1862 3 жыл бұрын
එකෙන්ම❤
@Wepidea
@Wepidea 3 жыл бұрын
දෙන්නවම ගෙනාවෙ නැත්නම් කොහොමත් ඉන්ටව් එක කම්ප්ලීට් නැ... හොද වැඩක් කලේ ලහිරු අයියා 😍🔥
@dilshasupuni9333
@dilshasupuni9333 3 жыл бұрын
අනිවාර්යයෙන් 👊
@indikagocl
@indikagocl 3 жыл бұрын
ඒකනේ බන් අරාව ගෙනල්ලා පැස්බරාව ගෙනාපු නැති එක වැරදියි. :😍🔥
@vihangilakshika.464
@vihangilakshika.464 3 жыл бұрын
kzbin.info/www/bejne/aqbVk5Vtds6DoKM 18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢😔😥 kzbin.info/www/bejne/lWiXeJl5Z56XY7c Voice Teen කියන නම ඇයි The Voice කරේ? Coachලාගෙ හුටපට! අයියෝ අයියෝ පිස්සු සිරසට. මේකනම් බලන්නම් ඕනෙ. kzbin.info/www/bejne/maDFqq2cqqyDeZo ලංකාව නියෝජනය කරමින්, මුලු ඉන්දියාවම හොල්ලපු Voice teen Madhuvy Vaithialingam(Tamil කෙල්ල) ඉන්දියා නාලිකාවක කිරුල හිමිකරගනියි. මාර ලස්සනයි ඒ සිංදුව. All The Best Madhuvy💖
@Chinthajayaweera
@Chinthajayaweera Күн бұрын
JM😅hu Ku😊😢nu jsin​@@vihangilakshika.464
@eran9578
@eran9578 3 жыл бұрын
Block & Dinota ආදරේ කට්ටිය කෝ
@sociallk8523
@sociallk8523 3 жыл бұрын
😃♥️👍
@findwithpeedee9707
@findwithpeedee9707 3 жыл бұрын
ඔය පැත්තට ආවා කියලා මොනාද බන් හම්බෙන්නෙ 😂 ඔය කමෙන්ට් සංස්කෘතිය වෙනස් කරපන් දැන්වත් 😂😂😂
@eran9578
@eran9578 3 жыл бұрын
@@findwithpeedee9707 😂😂😂
@jrcree2284
@jrcree2284 3 жыл бұрын
@@findwithpeedee9707 එකගයි 👍😃
@aeroclef
@aeroclef 3 жыл бұрын
Paththata awilla? 😂
@rayanfernando4491
@rayanfernando4491 3 жыл бұрын
කෙල්ලෙක් කොල්ලෙක්ට ගැලපෙනවට වඩා මුන් දෙන්නා ගැලපෙනවා..
@nayomidilhani7902
@nayomidilhani7902 3 жыл бұрын
සිරාවටම.👊👊👊
@ericaferdinandaz846
@ericaferdinandaz846 3 жыл бұрын
Seriously
@dhanesharodrigo1208
@dhanesharodrigo1208 3 жыл бұрын
本当です。
@dineshmaduranga7382
@dineshmaduranga7382 3 жыл бұрын
Ow yako😂😂😂❤️😍
@thamarapriyadarshani9000
@thamarapriyadarshani9000 3 жыл бұрын
Bromance😂
@_Yazi_
@_Yazi_ 3 жыл бұрын
පැයකට කිට්ටුවෙන්න තිබ්බත් ආසාවෙන් බලපු ඉන්ටවිව් දෙකක් Block & Dino ❤️❤️❤️👍
@tjkasun3359
@tjkasun3359 3 жыл бұрын
Ado😑
@_Yazi_
@_Yazi_ 3 жыл бұрын
@@tjkasun3359 මේ මනුස්සයා නැති තැනක් නෑ නේ?අය්ය😅😅
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
අනිවාර්යයෙන්.... ඒ තරම් ම වැදගත් කතාබහක් කාලය දැනුනෙ නෑ ⁣පැයක් ගෙවී ගියා
@upulpriyantha5033
@upulpriyantha5033 3 жыл бұрын
ඩීනෝ....ඔයාගේ interview එකේ වැදගත්ම වචනෙ තමයි අනුන්ට පේන්න ජීවත් වීම ගැටලුවක් වීම....මේ ලෝකෙන් සියයට අසූවක් කරන්නේ ඔය රඟපෑම තමයි....ඒ අතින් බැලුවම ඩීනෝ ඔයා very very excellent....congratulation.....!!
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 3 жыл бұрын
ලෝකෙම හිනස්සලා තියෙන්නේ ඉස්සර ගොඩක් අඩපු මිනිස්සු. (චාර්ලි චැප්ලින් වගේ)
@danithunethsith2136
@danithunethsith2136 3 жыл бұрын
Ow💕
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
අනිවාර්යයෙන් සහෝ
@Lakshan_Sandaruwan
@Lakshan_Sandaruwan 3 жыл бұрын
මේ interview දෙකෙන් පස්සෙ සෑහෙන්න වෙනසක් වෙනවා.ඒ තමයි ආයිත් අපි block and dino contents enjoy කරන්නෙ ඔයාල දෙන්න ගැන ලොකු respect එකක් හිතේ තියන්❤️❤️❤️....block & dino❤️❤️❤️
@aroundtheworld5154
@aroundtheworld5154 3 жыл бұрын
වස්තිල මොකුන්ද කියල හිතෙනව.කුනුහරුප හැමදාම මාර්කට් කර්න්න බෑ.පවතින් නෑ.මේ වගේ quality products උඩට එනව.
@ashinsanaanjalee711
@ashinsanaanjalee711 3 жыл бұрын
එකෙන්ම
@kavindamaduranga5269
@kavindamaduranga5269 3 жыл бұрын
උන්නම් මහ පිස්සෝ බං මේ කොල්ලොත් එක්ක බලද්දී....👨‍❤️‍👨
@nuwaninishanka6841
@nuwaninishanka6841 3 жыл бұрын
සිරාවටම මට පේන්න බෑ.
@asmaanaam7644
@asmaanaam7644 3 жыл бұрын
Can’t even compare with these 2 Wasthi is funny not so creative.
@aroundtheworld5154
@aroundtheworld5154 3 жыл бұрын
Even not funny.disgusting
@chamowithmesh7155
@chamowithmesh7155 3 жыл бұрын
අම්මට ආදරේ කරන පුතෙක්. 😢. හරිම සතුටුයි. ජේසු පිහිටයි...
@Musicvevosl
@Musicvevosl 3 жыл бұрын
තව තවත් වැඩි වැඩියෙන් ඇඩ් යන්න ඔනී.. මේ වගේ සුන්දර මිනිස්සු එකක් කරන මේ වැඩසටහනට. ලහිරු අයියට ජය වේවා !!
@surangag1738
@surangag1738 3 жыл бұрын
එන කෙනාට කතා කරන්න ඉඩ දෙන නිසා හැම ඉන්ටර්විව් එකක්ම රසවත්, ළහිරු එයාගෙ මත කියන්න ගියානම් කොටස් දෙක තුනක් යද්දිම වැඩෙ බොරින් වෙන්න තිබුනා
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 3 жыл бұрын
සැබෑ නිවේදකයෙක් ගේ නියම විදිහ මෙන්න
@wn4838
@wn4838 3 жыл бұрын
ඒක ඇත්ත, ගොඩක් නිවේදකයෝ බක පන්ඩිතයි ,ලෝකෙම වැඩියෙන්ම දන්න එකා ඌ වෙනවා..
@charuckshy
@charuckshy 3 жыл бұрын
@@wn4838 චමුදිත වගේ එවුන්
@senudaseneviratne5773
@senudaseneviratne5773 3 жыл бұрын
උගත්කම කතා කරන වචනයක් ගනේ තේරෙනවා❤🔥..All the best Block And Dino🔥 Much love❤
@jayanimalathenuka935
@jayanimalathenuka935 3 жыл бұрын
Block & dino මන් හිතන් හිටියේ ලොකු සීන් කියලා . පට්ට ඩබලක් පොලොවෙ පයගහලා ජීවත් වෙන
@madushinisagarika7472
@madushinisagarika7472 3 жыл бұрын
එයාගෙ හිනාව soo cute..චරිතය සහ හැඩරුව very innocent ...😍.. love you both block and dino brothers..❤
@gavindagunawardanaedirisin1099
@gavindagunawardanaedirisin1099 3 жыл бұрын
සමහරක් මිනිස්සු ඉංග්‍රීසි වචයක් දෙකක් ඉගෙන ගෙන හෙන පඩේ දානවා.බලන්න බ්ලොක් ඇන්ඩ් ඩිනෝ එහෙම ඔලුවෙන් නෑ.ලස්සනට සිංහල කතාකරනවා.ශෝ ඕෆ් නෑ 😍😍
@dgkcreate55
@dgkcreate55 3 жыл бұрын
සුපිරිම සහ ආසම චරිත දෙකක්.. ජීවිතය ගැන අමුතුම දැක්මක් තියන නියම යාළුවො දෙනනෙක් ..ආදරෙයි❤️❤️
@sha1661
@sha1661 3 жыл бұрын
I'm a Muslim. i definitely support the theory of banning religious-based school. when people meet one and another they will get to understand. the fear of the unknown will be gone.
@nazhusni3521
@nazhusni3521 3 жыл бұрын
True
@UthpalaBandaradoor
@UthpalaBandaradoor 3 жыл бұрын
true dat
@ajithkeri209
@ajithkeri209 3 жыл бұрын
Totally agree. But the proper education of human value should be given to the teachers first.
@shafikali305
@shafikali305 3 жыл бұрын
Agreed
@harshakumara970
@harshakumara970 3 жыл бұрын
A great comment. The negative impact of religious based schools is not clearly visible, which is very regressive and bad for a advanced society. Think about a kid from a multicultural society grow up with people with similar religious ideas. Can you believe them to cooperate 'well' with other people once they become adults ? Would they forget about their school time and act collaboratively, suddenly. These schools might have been started for some good historical reason ,however, certain religious groups still don't like to open them up. It looks like Dino and Gehan voice for a Sri Lankan identity, so they can simply request from their schools to open them up them for all Sri Lankans, at least towards a significant percentage. That will be a good initiative and others will also follow that. Also it's not an offensive proposal, but it would bring more talent to the schools as well as the country will also benefit from it in the future. Also I want to share this small clip what a Muslim student mentioned about his beautiful school time at a Buddhist school. kzbin.info/www/bejne/hZe9aIKwnbSsd68
@ayeshafernando6834
@ayeshafernando6834 3 жыл бұрын
Sri Lankan කියන විදිහට ඉදිරියට යන්න. Block and Dino ගේ පණිවිඩය එයයි. Thanks both of you for sharing great message. Thanks Mr.Lahiru
@MH_Track24
@MH_Track24 3 жыл бұрын
This is what next generation looking... We need a good leadership with all communities treat as equal
@sachinthaudesh7064
@sachinthaudesh7064 3 жыл бұрын
අඩේ මටත් තියෙන්නෙ මේ පවුල් පසුබිමක්මයි.මගේ අම්මයි තාත්තයි දෙමල ඒත් මට දෙමල කතා කරන්න බැ.මම ඉගෙන ගත්තෙ සිංහල .මන් හිතුවේ මන් විතරයි එහෙම කියල .🇱🇰
@tamarind1459
@tamarind1459 3 жыл бұрын
Apith innawo..
@stephenpeiris9517
@stephenpeiris9517 3 жыл бұрын
අපිත් එහෙම තමා බන්...🙈🥴
@nirmitha7902
@nirmitha7902 3 жыл бұрын
Math ahemai.හැබැයි mage ammai tattai 02 tamil bn.mata tamil katha කරන්ඩ bah
@pradeepkantha2613
@pradeepkantha2613 3 жыл бұрын
Maath
@sachinthaprasad1388
@sachinthaprasad1388 3 жыл бұрын
ade apith emai
@dissanayake7901
@dissanayake7901 3 жыл бұрын
ඔබ හොද ප්‍රකාශක් කරා ගොඩාක් මිනිස්සු ගොඩක් ජිවත් වෙන්නෙ ලෝකේ ට පෙන්න කියලා ඒක ඇත්ත 👍👍👍
@mihirifernando6034
@mihirifernando6034 3 жыл бұрын
මේ වැඩසටහන් කීපයම එක දිගට බැලුව කම්මැලිකමක් නොමැතිව, පලමුව එයට ලහිරුට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මට තදින්ම හිතට දැනුන දෙයක් තමයි මේ රටේ මිනිස්සු අතර මිශ්‍ර විවාහ වෙන්න ඕන කියන දේ.. මොකද මිශ්‍ර විවාහ වලින් ලැබෙන දරුවන් ගොඩක් බුද්ධිමත් වගේම විවිධ සංස්කෘතික පරිසරවල හැදෙන නිසා ඔවුන් ගොඩක් සමාජශීලියි.භාෂා කිහිපයක් කතා කිරීමේ හැකියාව ලැබෙනවා . ඒවගේම ඔවුන් නිහතමානියි.
@sanfernando9
@sanfernando9 3 жыл бұрын
ඩිනෝ ගෙහාන් දෙන්නා කියන්නේ යූ ට්යුබ් වල පට්ට බ්‍රෑන්ඩ් එකක්.බොරු ඇඩ් නැති පට්ට කොල්ලෝ දෙන්නෙක් වගේම වැඩ්ඩෝ දෙන්නෙක්.
@shamalipra7234
@shamalipra7234 3 жыл бұрын
මෙවැනි සුන්දර මිනිසුන්.. ජීවිතය හැමදාමත් විදින්න ඕනෑ..මේ තරම් සොඳුරු හදවතක් ඔබට ලැබුණු එක ගැන හරිම සතුටුයි. ලහිරු ඔබ ඇත්තටම ඔබේ කාර්ය නිහතමානී මිනිසෙක් ලෙස කිරීමෙන් ඔබේ මිනිසත් බව මනාවට පිළිඹිබු කරනවා...
@tanials8887
@tanials8887 3 жыл бұрын
I’m so impressed how he conducts himself and how fluent he is in Sinhalese. A man who never forgets his roots will go a long way! All the best Dino!
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 3 жыл бұрын
@Asanka Fernando What do you mean he is fluent in Sinhala ? He is not a foreigner. How come he can't speak Sinhala living his whole life with Sinhala speaking people.
@mariadilinipaiva4432
@mariadilinipaiva4432 3 жыл бұрын
@@sampathrathnayaka3905 he's tamil. So his sinhala is impressive
@LogeshwaranM
@LogeshwaranM 3 жыл бұрын
@@mariadilinipaiva4432 he is tamil? but he doesnt speak tamil at all, how do u call him tamil? lol ..comeon he grewup in colombo so its obvious his sinhala is Impressive, i myself a tamil studied in tamil medium and can speak sinhala very well :)
@PckLyA
@PckLyA 3 жыл бұрын
@@LogeshwaranM Let's say he's Sri Lankan. :-) His dad's side is Indian Tamil, mom's side is mixed Sinhala and Jaffna Tamil. A very nice mix.
@mariadilinipaiva4432
@mariadilinipaiva4432 3 жыл бұрын
@@LogeshwaranM I'm Tamil. I don't speak a word of tamil either only English and sinhala. Because my father is tamil and my mother is sinhala. At home We only spoke in English. I picked up sinhala along the way unfortunatly I wasn't able to learn tamil. Now I'm learning a bit because my husband speaks English sinhala and tamil. It depends on how we were brought up. Not speaking tamil donesnt make my English or sinhala I'm still tamil. ;)
@dilshasupuni9333
@dilshasupuni9333 3 жыл бұрын
ඔයා හරි සහෝදරයා .. දෙමාපියන් වෙලා බලන්න ඕනේ අපේ අම්මලා තාත්තලා අපිට කොච්චර ආදරේ කරන්න ඇතිද කියලා..😖😕❤
@shafrazmansoor1342
@shafrazmansoor1342 3 жыл бұрын
අනුන්ට පේන්න ජීවත් වෙන්න ඕන නෑ. 100% වටින වාක්‍යයක්. 💐👍
@charithadissanayake3304
@charithadissanayake3304 3 жыл бұрын
♥️♥️♥️
@mdxmdx58
@mdxmdx58 3 жыл бұрын
වීඩියෝ දෙකම බැලුවා..ගෙහාන් ,ඩීනෝ,ලහිරු අයියලා තුන්දෙනාටම ඔයාලගේ වැඩසටහන් තුලින් ලංකාවේ අපේම කට්ටිය හිතන මාන හා දකින මාන තව තවත් පුලුල් කරන්න හැකියාව ලැබේවා කියලා අවංකම පතනවා.
@dissanayake7901
@dissanayake7901 3 жыл бұрын
මම හිතූවාට මෙයලා දෙන්නා වඩා හරි හොදයි පොලවෙ පයහලා ජිවත් වෙන තරුණයො .ජිවිතය ගැන හොද විදිහට වැදගත් විදිහට හිත අය ජේසු පිහිටයි
@The098765432109
@The098765432109 3 жыл бұрын
කතා කරපු හැම වචනකෙම ජීවිතේට ගන්න යමක් තිබුන. බයිල නැති genuine මිනිස්සු ❤️ මේව තමයි රියල්ම interview රැල්ලට යන්නෙ නැති .ජය වේවා 🙏🙏
@dtennakoon3715
@dtennakoon3715 3 жыл бұрын
මන් වගේ හිතන මගේ වයසෙම තව කෙනෙක් දැක්ක කලාතුරකින් සතුටුයි මට. ණය වෙන්නෙ නැති,තමන්ගෙම වාහනයකට ලොකු ආසාවන් නැති,ලොකෙට පේන්නෙ නැතිව සරලව ජීවත් වීමේ ගතිය. හදුනා ගැනීම සතුටක් ඩීනෝ.
@mylakmal2008
@mylakmal2008 3 жыл бұрын
💙
@masbgm4565
@masbgm4565 3 жыл бұрын
Mee too ❤
@pramodijimin6636
@pramodijimin6636 3 жыл бұрын
එනකන් බලන් හිටියෙ. පොළොවේ පය ගහල ඉන්න පුද්ගලයෙක්. Block and dino ❤
@anneweerasinhe5317
@anneweerasinhe5317 3 жыл бұрын
Very pleasant and genuine person i like
@DTharakaRomesh
@DTharakaRomesh 3 жыл бұрын
Last decade its Chuty malli & Podi malli This decade its Block & Dinota
@slstats7948
@slstats7948 3 жыл бұрын
මුළු රටම හොයන මෝඩ තරිඳුගේ කතාව අයින් කරන්න කලින් බලන්න 👇🙂 kzbin.info/www/bejne/Y5Oyo3SIbdVmpNE
@vihangilakshika.464
@vihangilakshika.464 3 жыл бұрын
kzbin.info/www/bejne/aqbVk5Vtds6DoKM 18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢😔😥 kzbin.info/www/bejne/lWiXeJl5Z56XY7c Voice Teen කියන නම ඇයි The Voice කරේ? Coachලාගෙ හුටපට! අයියෝ අයියෝ පිස්සු සිරසට. මේකනම් බලන්නම් ඕනෙ. kzbin.info/www/bejne/maDFqq2cqqyDeZo ලංකාව නියෝජනය කරමින්, මුලු ඉන්දියාවම හොල්ලපු Voice teen Madhuvy Vaithialingam(Tamil කෙල්ල) ඉන්දියා නාලිකාවක කිරුල හිමිකරගනියි. මාර ලස්සනයි ඒ සිංදුව. All The Best Madhuvy💖
@JEWijeratna1
@JEWijeratna1 3 жыл бұрын
Well said 👏
@rahmafaizal5284
@rahmafaizal5284 3 жыл бұрын
අනුන්ට පේන්න නොව තමන්ගේ ජීවිතය සතුට්න් ගත කරන්න ඉගෙන ගැනීම වැදගත් බව තේරුම් ගත්තා...ස්තුතිය ලහිරු සර්...🌹
@miscmail21A
@miscmail21A 3 жыл бұрын
I love the fact dino talked about women harassment and gehan on child abuse..
@itsmyview9471
@itsmyview9471 3 жыл бұрын
Totally agree!
@chubbykella8742
@chubbykella8742 3 жыл бұрын
kzbin.info/www/bejne/aqbVk5Vtds6DoKM 18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢
@vihangilakshika.464
@vihangilakshika.464 3 жыл бұрын
kzbin.info/www/bejne/aqbVk5Vtds6DoKM 18ට වඩා අඩු Reality Shows රජයෙන් තහනම් කරලා😱😤 Voice Teens ආයෙ නෑ, රජයෙන් එපා කියලා... අයියෝ අපරාදේ😢😔😥 kzbin.info/www/bejne/lWiXeJl5Z56XY7c Voice Teen කියන නම ඇයි The Voice කරේ? Coachලාගෙ හුටපට! අයියෝ අයියෝ පිස්සු සිරසට. මේකනම් බලන්නම් ඕනෙ. kzbin.info/www/bejne/maDFqq2cqqyDeZo ලංකාව නියෝජනය කරමින්, මුලු ඉන්දියාවම හොල්ලපු Voice teen Madhuvy Vaithialingam(Tamil කෙල්ල) ඉන්දියා නාලිකාවක කිරුල හිමිකරගනියි. මාර ලස්සනයි ඒ සිංදුව. All The Best Madhuvy💖
@lasanalika2015
@lasanalika2015 3 жыл бұрын
දෙවියනේ මෙයා sinhala katha karana ලස්සන.sinhala dan nea wage katha karanna try kirillak nea.hari වැදගත් ජීවිතයක් .god bless you.
@vividheer9754
@vividheer9754 3 жыл бұрын
අනුන්ට පෙන්න ජීවත් වෙන්න ඕනී නෑ..ඒ වචන ටික❤🖤✌️
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 3 жыл бұрын
ඩිනොගෙ කතාව ඇහුවාම ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්
@zeilantv3161
@zeilantv3161 3 жыл бұрын
සමහර මිනිස්සූ ඉංග්‍රීසි ටිකක් දැනගත්තම රගන රැගිල්ලත් එක්ක මේ දෙන්නගේ life දැක්කම respect හිතෙනවා .... අනිත් එක බාගෙට වචන ගැටගහගෙන vlogger ලා කරන interview වලට වඩා අන්තිම වෙනකං බලං ඉන්න හිතෙන විදියට program එක කරන ලහිරු අයියට සුබ පතනවා අනාගතේට ............
@DeadEYE_
@DeadEYE_ 3 жыл бұрын
Blok & Dino පට්ටම ඩබලක් ♥️ 1Million ගහයි අද හෙටම
@sulakkanakavindi2469
@sulakkanakavindi2469 3 жыл бұрын
අනේ මම ආසාවෙන්ම බලපු interview දෙක.ගොඩක් දේවල් ඒ ව්ඩියෝ වල ඉගෙන ගන්න තිබ්බා.අනුන්ව හිනස්සලා සතුටින් තියෙන මිනිස්සු සමහර කාල වල තමන්වම සතුටින් කොච්චර උත්සහ කරලා තියෙනවද දැක්කා.thank you Lahiru ayye.තව හොඳ දේවල් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන.බුදුසරණයි.
@eshanitharangika1469
@eshanitharangika1469 3 жыл бұрын
බුද්ධිමත් combination එකක් block and dino
@tharindumadhusankadissanay2918
@tharindumadhusankadissanay2918 3 жыл бұрын
මෙහෙ ම හිතන මිනිස්සු දහස් ගනනින් පහල වේවා..❤❤
@shivanifernandez6629
@shivanifernandez6629 3 жыл бұрын
Dino is a ray of sunshine and Lahiru is someone who brings out the shine in people. Well done Lahiru! And all the best Dino! 😍
@raveenadesilva5718
@raveenadesilva5718 Жыл бұрын
මගේ කතාවත් ගොඩක් සමානයි මේ දෙන්නටම. සිංගපූරුවේ ගිහින් මගේ degree එක කරේ මම part time job එකක් කරලා. අම්මා මාව යවන්න වියදම් කරපු සල්ලිත් ගෙවලා degree එකටත් ගෙව්වා. ඇත්තටම ගොඩක් හොද experience එකක්. මම ලංකාවෙ හිටියට වඩා ගොඩක් ලෝකෙ ගැන මිනිස්සු ගැන දන්නවා. ඒත් තවත් ගොඩක් දුර යන්න තියෙනවා. අනිත් අයටත් මේ වගේ experience තියෙන්න ඕනෙ. Dino and block කියන්නෙ ගොඩක් ආදරය කරන ගරු කරන චරිත දෙකක්. ❤❤
@kee556
@kee556 3 жыл бұрын
විඩියෝ එක එනකන් බලන් හිටපු අය මේපැත්තට
@juddyash6548
@juddyash6548 3 жыл бұрын
Education, etiquette, examplfull , experience , human values ,manners all were visible from this young guy . I wish and pray ,every guy , including my sons be a complete person like Dino... As a mother making that kind of a statement, I think he have already made his parents proud. Today lotsa of must be feeling how much they could have made the attempt , the chance to turn their bitter life into a better one!!! I hope our youngsters will learn some valuable lessons from Blok and Dino ‘s interviews..... once again Thanks to Lahiru for a good interview but .... you disrupted at three points .... which you have never done in your fantastic interview segments , I have watched this far ... still it was a very good interview. Thanks and God bless . Ps- in my life at point I was humiliated just for my name.... I was told the pickle/acharu girl. Because of my Pakistan Muslim father and Sri Lankan Roman Catholic mother .. acceptance had so much meaning to me from a very young age.
@akalanka3655
@akalanka3655 3 жыл бұрын
Interview ගගා youtube එකේ සමහර උන් කරන වැඩ පට්ට ගොන් කියලා තේරෙන්නේ ළහිරු අයියා මේක කරන හැටි දැක්කාම තමා
@avishka502
@avishka502 3 жыл бұрын
මම හිතන් හිටියෙ බ්ලොක් , ඩීනෝ කියන්නෙ එයාලා දාගත්තු නම් දෙකක් කියලා බැලින්නං ඇත්තම නම්නෙ
@neenablossom9957
@neenablossom9957 3 жыл бұрын
Trust me DINO..... You have the most Beautiful Smile in the World. LAHIRU, Great Job as usual👍
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Yes of course!!!
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 3 жыл бұрын
True, also it's pure. Love his smile
@dinushafrancis5216
@dinushafrancis5216 3 жыл бұрын
"Two things define you: your Patience when you have nothing and your Attitude when you have everything." All the Best Dino! God bless you! 🥰
@duz1020
@duz1020 3 жыл бұрын
දැන් තේරෙනව නේද හොදට, හරියට english දන්න කෙනෙක් සිංහල කතාකරන විදිහ..
@yash3466
@yash3466 3 жыл бұрын
එකනම්.ඇත්ත..පෙනවානෙ ලන්කාවෙ නලු නිලියොන්ගෙගොන් පට්....බොරුවට කැඩ්ච්ච්ච සින්හල කතා කරන්නෙ 😄😬
@janangagamage1706
@janangagamage1706 3 жыл бұрын
😆😆👌
@vindyapeiris2
@vindyapeiris2 3 жыл бұрын
Dino හිතන විදියට හැමෝම හිතනවනම්, ඇත්තටම මිනිස්සු බොරැ pressure එකක් ගන්නෙ
@chamithdeshan6585
@chamithdeshan6585 3 жыл бұрын
අනිවාර්යයෙන් tranding එන video එකක් ...මම කැමති චරිතයක දෙකක් .....thank you lahiru.... අවුල ගොරවණ සද්දෙ 👈😀😀
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 3 жыл бұрын
Lahiru thank you so much for listening and letting the interviewee speaks , Dino you are so humble and down to earth ..bless you for the long journey ahead 💕 you’re my forever crush 🥰
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 3 жыл бұрын
හරවත් FILM එකක් බැලුවා වාගේ දැනුනා.ජිවිතේ ගැන ලියවුනු පොතක් කියෙව්වා වගේ....මාරයි.....සුපිරි
@meshi_vlogs
@meshi_vlogs 3 жыл бұрын
හැමවෙලේම හිනාවෙනවා අනේ 😊ඩීනෝ ආදරෙයි❤️🙈
@wasanamendis7706
@wasanamendis7706 3 жыл бұрын
මටත් මේ වගේ අයියා කෙනෙක් හිටියනම්.... අද කාලේ මෙහෙම කොල්ලෙක් හොයාගන්න නෑ නෙහ්. Dino & Gehan දෙන්නා හරිම decent. Best of luck ...... I hope healthy wealthy life to both of u
@TheShadowSwan99
@TheShadowSwan99 3 жыл бұрын
After watching these two's interview, I am really proud that I studied in a school with all the religions. And being an Interact Club member in my school ❤️
@standforyourright4985
@standforyourright4985 3 жыл бұрын
මේක බැලුවට වඩා youtube එකේ add බලුවේ මන් විතරද 🤔🤔... ආසම දෙන්නගෙන් එක්කෙනෙක්... thank you ලහිරු nice program love it!!
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 3 жыл бұрын
ජීවිතයට වැදගත් පණිවිඩ ගොඩක් තිබුනා. ඒ නිසා මගෙ පුතාට අහන්න දුන්නා Dino ඔබටත් ලහිරුටත් තෙරුවන් සරණයි. ලහිරු ඔබට බෙහෙවින්ම ස්තුතියි.
@erangalochana4417
@erangalochana4417 3 жыл бұрын
මෑත කාලෙ ඩේටා වගෙම වටිනා කාලය වැය කරගෙන බැලුවා කියලා අවසානයේදී කණගාටුවක් පසුතැවීමක් ඇති නොකරපු එකම වැඩසටහන් පෙළ ළහිරු අයියේ ඔබේ මේ සම්මුඛ සාකච්ඡා මාලාව. හද රැඳි පැය තමයි මා ඔබ මුලින්ම දුටු ඔබව හඳුනාගත් වැඩසටහන .. එදා මෙදා තුර ඔබ පැමිණි ගමන්මග ගැන අතිශය සතුටු වන අතර ඔබ මෙයට සම්බන්ධ කරගන්නා පුද්ගලයන් ද සැබෑ ලෙසින් ම ආදර්ශයක් සපයන අනුගමනය කිරීමට වටිනා කොටින්ම කියතොත් inspirational characters වීම සුවිශේෂී කාරණාවකි .
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
අම්මට ආදරේ එකෙක්...😍 ඒ කියන්නේ වරදින්නේ නැහැ 🙏 ඊළඟට දිස්නා මුණසිංහ ගේන්නකෝ සහෝදරයා 😍
@shanikafernando1426
@shanikafernando1426 3 жыл бұрын
දිස්නා මුනසිංහ කියන්නේ කවුද ?
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
@@shanikafernando1426 පැස්බරා (සියත මෝනිං ශෝ එකේ)
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
කෙල්ලෙක් හොයාගන්නත් ඕනේ 🥺🤣🤣💃💃
@unstoppable1178
@unstoppable1178 3 жыл бұрын
ඉංග්‍රීසී ටිකක් භාගෙට කටේ ගාගත්ත අය වගේ නෙවේ.නියම වැඩ්ඩො.කියවන්න යන්නැ.
@induwijekoon2143
@induwijekoon2143 3 жыл бұрын
Inspirational, genuine people like them should be introduced more and more Lahiru. This is a great interview. People now a days live fake lives trying to compete with others, living to show off to society. . Luxury life is the loan free life. Best wishes to you Dino. Thank you guys.
@nishamanifernando388
@nishamanifernando388 3 жыл бұрын
True
@gihans97
@gihans97 3 жыл бұрын
මේ වීඩියෝ එක එනකං බලාගෙන හිටියේ 😍😍😍
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 жыл бұрын
මාධ්‍යවේදීයෙක් කියන රැකියාවට ඔබ ගෞරවයක් ලහිරැ අයියා,මම කැමති නිවෙිදකයා,එදත්,අදත්,අනාගතයටත් වෙනසක් නැහැ
@Haritv
@Haritv 3 жыл бұрын
🙏🙏🙏
@DreamySleepytime
@DreamySleepytime 3 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක් ❤❤❤
@HM-uc8xn
@HM-uc8xn 3 жыл бұрын
මුන් දෙන්නට හොදට පැහැදිලිව සිංහලත් කතා කරන්න පුළුවන් ඉංග්‍රීසිත් කතා කරන්න පුළුවන් ,ලංකාවේ සමහර උන් සිංහල කතා කරන්නේ බ්‍රිටිෂ් එකෙක් අමුතු භාෂාවක් ට්‍රයි කරනවා වගේ
@yashodhajanithani4570
@yashodhajanithani4570 3 жыл бұрын
Hash tag එක change කරන්න Dino Corera කියලා ..කොහොම වුනත් නියම interview එකක්.. Dino ❤️ One of the most favorite celebrity ❤️
@Naraintube
@Naraintube 3 жыл бұрын
you guys are positive energy to this generation - stay blessed guys, thanks Lahiru unveiling these things appreciated a lot
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 3 жыл бұрын
He is not a heart patient anymore , misleading title.
@hirabro4650
@hirabro4650 3 жыл бұрын
Niyamai aiye oyage kathawa eththa ❤godak watina kathawak kiwwe apita igana ganna....thanks
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
උබලා දෙන්නම පට්ට පට බන් ඩිනෝ උබයී ගිහාන් මරූ ❤️🌎
@mariyanperera3452
@mariyanperera3452 3 жыл бұрын
Humble but respectful personality
@chamilarajapakaha5985
@chamilarajapakaha5985 3 жыл бұрын
ඩ්නෝ n ගිහාන් මේ දෙන්නගේම්ම අපි හැමෝටම අපේ ජිවිතවලට ගන්න බොහොමයක් දේ තියෙනවා බොහොම ස්තුති ❤🙏
@jpSL
@jpSL 3 жыл бұрын
අදහස්වල ගන්න දෙයක් තියෙනවා.bro.අපේ පරම්පරාවේ කොල්ලෙක්...
@harindusenewirathne
@harindusenewirathne 3 жыл бұрын
කතා කරන විදිය අහන්න මාර ආසයි...ළහිරු අයියා ❤️
@sakurafernandez5552
@sakurafernandez5552 3 жыл бұрын
Was waiting for Dino’s interview.. Lahiru has come so far...his way of shooting a question and allowing the guest to speak and the way he paddles the program is interesting.
@niroshaalahakoon3663
@niroshaalahakoon3663 3 жыл бұрын
බලාගෙන යනකොට blok & dino කියන්නෙ සුපිරි චරිත දෙකක්නෙ ඒ වගේම හරිම ලස්සනයි ප්‍රියමනාපයි ඉදිරියටම යන්න සුභ පතනවා..ලහිරු කියන්නෙත් ඉතින් වැඩ්ඩෙක්ම තමයි 👌👌👍👍
@pravferna4481
@pravferna4481 3 жыл бұрын
Great inspiration for those who want to achieve dreams. All the best Dino!
@dilangamalshan1280
@dilangamalshan1280 3 жыл бұрын
නියම ඩබලක් අලුත්ම දෙයක් කරලා ලංකාවෙම අදරේ දිනා ගෙන ඉවරයි .අනිත් උන්ගෙ මෙලො රහක් නැති වීඩියෝ වලට වඩා... ලහිරුත් සුපිරි ..අනිත් උන්ගෙ ඉන්ටවීව් බලන්න හිතෙන් නෑ..කබ්බෝ ෆෝම් කරනවා විතරයි ..ජීවීතේට වැදගත් මිනිස්සු ගෙනල්ල ඉන්ටවීව් කරන්නේ ලහිරු විතරයි
@sandyas1039
@sandyas1039 3 жыл бұрын
What a rich and sensitive discourse on life and living. Awed by this young blood.
@dayanchameeragunathilake9218
@dayanchameeragunathilake9218 3 жыл бұрын
Ambo eti yantam dino bro awa...... me ine lankawe ina true honest charactors... hats off...
@digitalmartpc441
@digitalmartpc441 3 жыл бұрын
ඉවර වෙනකල් බැලුවට පාඩුනැහැ බුද්ධිමත් චරිත..ගන්න දේවල් ගොඩයි ජීවිතේට..තැන්ක්ස්..ළහිරු අයියෙ..
@artsrithambapanni1830
@artsrithambapanni1830 3 жыл бұрын
ලෝකයට හිනාවෙලා ඉන්න අය ඇත්තම ජීවිත වල ගොඩක් අඬපු මිනිස්සු.
@noteinside1164
@noteinside1164 3 жыл бұрын
දානකම් බලාගෙන හිටියෙ.. Thanks hari tv
@sandupujitha1991
@sandupujitha1991 3 жыл бұрын
block dino dennatama adarei. Dino top talented person.Gehan so funny cool person..👌👏👏👏
@socil2832
@socil2832 3 жыл бұрын
Block & Dino දෙන්නටම ගොඩක් ගරු කරනවා ✊
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 22 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 52 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 45 МЛН
මොහාන්(Mohan) - Gehan Blok & Dino Corera
14:08
Blok & Dino
Рет қаралды 2,3 МЛН
Sri Lankan School Mottos And What They Actually Mean | Gehan Blok at Freddy
12:01
StageLight&Magic Inc.
Рет қаралды 546 М.
Tuition Wars - Gehan Blok & Dino Corera
15:07
Blok & Dino
Рет қаралды 1,2 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 22 МЛН