Gemiya | IT කරපු මම වගාවට ආවේ විනෝදෙට |

  Рет қаралды 61,676

Divaina Online

Divaina Online

Күн бұрын

Пікірлер: 87
@DivainaOnlineLk
@DivainaOnlineLk 2 жыл бұрын
සම්පූර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න⤵️ kzbin.info/www/bejne/p5PbYqF7pd6WmJo 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න: 👉Website : divaina.lk 👉Facebook : නවතම පුවත් : facebook.com/divainanewsp... නවතම වීඩියෝ : facebook.com/DivainaOnline 👉Instagram : instagram.com/divaina_new... 👉Tik Tok : www.tiktok.com/@divainaonline
@onadeyak6867
@onadeyak6867 2 жыл бұрын
කැලුම් මහත්තයා..❤️❤️හැමදාම මෙතුමගේ වීඩියෝ බලනවා.බොහොම ලොකුම දැනුමක් කෘෂිකර්මාන්තය පිලිබඳව තියෙනවා මෙතුමට.(ජයවේවා අයියේ.. #ගැමියා
@yasopathiraja7068
@yasopathiraja7068 2 жыл бұрын
ඔබගේ වීඩියෝ වලින් කොම්පොස්ට් පොහොර හා විවිධ දියර පොහොර සෑදීම හා පාවිච්චි කරන්න මට හැකි වුණා මම 75 වියැති විශ්‍රාමික ගුරු වරියක්
@wonder1074
@wonder1074 Жыл бұрын
මොහු කපටි හොරෙක් ...මොහු කරන්නෙ ටනල් විකුණන එක ඒව විකුනගන්න රටේ නැති බොරු කියනව අච්චර හොයන්න පුලුවන් මෙච්චර හොයන්න පුලුවන් කියනව මිනිස්සු අහු වෙලා වියදන් කරල ටනල් ගහනව කියන තරම් ආදායම් නෑ පාඩු විතරයි ගොවියෙක් විදියට කියන්න තියෙන්නෙ වෙළඳ පොල සොයා බලා ඕනෙම වගාවට යොමු වෙන්න ...මේ වගේ යූටියුබ් හොර කාක්කන්ට අහු නොවෙන්න වග බලාගන්න
@hemajayantha1659
@hemajayantha1659 2 жыл бұрын
I T ඉංජිනේරුවෙක් වෙලත් කොයිතරම් නිහතමානී කෙනෙක්ද ඔබ ජාතියට වීරයෙක්
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
😂😂
@susanthabandara1592
@susanthabandara1592 Жыл бұрын
😂😂😂
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Жыл бұрын
මගෙත් අදහසක් තියෙනවා මහත්තයා ඉදිරියෙදි වගා කටයුත්තක් කරගෙන යන්න ඒකට මට මගෙ ත් ඒක්ක ඒකතුවෙලා ඉන්න කන්ඩායමක් ඉන්නවා මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්න අපිට උවමනායි කොහොමද මෙතුමව සමිබන්ද කර ගන්නෙ 😊
@santhagunasiri7631
@santhagunasiri7631 2 жыл бұрын
ඔබේ විඩියෝ බලලා දැනුවත් වු මා අවසානයේ ටැනල් එකක් සාදාගැනිම දකවා දුරදිග ගියා.ඒ සදහා ඔබේ සේවක මහතුන් දක්වන සහායෝගය අගයකොට සලකන අතර ටැනල් එකේ වැඩ අවසන් වෙමින් පවතින අතර කෘශි ව්වසහයකයෙක් බවට මා පත්කිරිම පිලිබද ඔබට මගේ ප්‍රනාමය.
@politicssl3550
@politicssl3550 2 жыл бұрын
ජයාව්වා
@Binari1996
@Binari1996 2 жыл бұрын
මමත් ආසයි ගොවියෙක් වෙන්න..ඒත් මංනම් ශ්‍රාස්ත්‍රවේදී උපාධිදාරියෙක්... O/L වලට කෘෂි විද්‍යාව කරා A එකක් තීනෝ... දැනට මට සරුසාර තේ ගම්මිරිස් අක්කරයක් තීනෝ.. මං ආස නෑ 8-5 අවිවේකි රැකියාවකට... මං ගොඩාක් ආසයි වගාවට. මං ගැමියා නාලිකාවේ වීඩියෝ සියල්ල නරබලා තීනෝ..නරබනෝ. පොලිටනල් වගාවෙන් මිනිසුන් ලබන අත්දැකිම්..සියල්ල නව වගා කරන්නෙකුට ඉතා වටිනෝ.. මගේ ඇගේ තීන්නේ ගොවිතැන.. මං ගොවියෙක්
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
මමත් undergraduate කෙනෙක් ....o/l වලට මටත් කෘෂිවලට A එකක් තියෙනවා...ඔව් අනිවාර්යයෙන් ම මමත් ආස නිදහසේ මගෙම ව්‍යාපාර කරගෙන වැඩ කරන්න..එක හරි නිදහස් හරි සතුටක් තියෙන් දෙයක්...
@Binari1996
@Binari1996 2 жыл бұрын
@@srilankanheritage3619 නියමයි නියමයි...👍. ඔයා කොහෙද ඉන්නේ... මොකක්ද කරන උපාධිය
@Aceyt112_f1
@Aceyt112_f1 Жыл бұрын
මාත් ඇග්‍රි කරා A එකක් තියෙනව මං දැන් a/l වලටත් කරනව මං වගාකරනව ❤❤❤
@lahirurandika1057
@lahirurandika1057 2 жыл бұрын
ලන්කවෙ ගොවින්ට ගෙවාගෙන යන්න සුලු පොලියක් යටතෙ හරි උදව්කරන අයතනයක් තියෙනවනම් ලොකු දෙයක්,,පලදාවත් එ අයටම දෙනවා.අපිටකිසිම දැනුමක් නෑ ඔහේ වගාකරනවා අක්කර ගනන් වියදමත් වඩියි .මහන්සි වෙනව විතරයි .
@rathnadeepliyanage193
@rathnadeepliyanage193 2 жыл бұрын
කැලුම් මහත්තයා.. oya gana godak adambarai ..!!
@malki2987
@malki2987 2 жыл бұрын
ඔිය ටැනල් එක ගහන්න කියක් යනවාද
@rindikanindika3576
@rindikanindika3576 Жыл бұрын
ලංකාවට🎉ඕනේ මේ වගේ වීරයෝ තමයි
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
පච කෙලිනවා. හරියට කලත් වඅ. 1000 ක් 2000 කින් ඔය කියන වියදමට සරිලන ලාබයක් ලබාගන්න අමාරැය්😮. අද ලාබ ගන්න අයට වඅ. 10,000 කට වැඩි පොලි ටනල් තියන පූර්න දැනුමක් තියන අයය්. Such people spend less for fertilizer etc by growing the most suitable plants in constantly improved poly tunnels. අනිත් අය වැදි බන අහල තියන තුට්ටුව නැති කර ගන්නවා.
@buddikaliyanage444
@buddikaliyanage444 2 жыл бұрын
Sambanda karaganna puluwan durakathana ankayak denna
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Ane matat oni.
@ChamaraJayasinghe
@ChamaraJayasinghe 2 жыл бұрын
keep up the good work going bro and sooo happy to hear that my same school 😊
@wahalawanniupull8118
@wahalawanniupull8118 2 жыл бұрын
Jayean jaya weawa....
@swarnakumari1262
@swarnakumari1262 Жыл бұрын
මමත් රජයේ නිලධාරියෙක් වුනත් වගාවට කැමති කෙනෙක්. ඔබ තුමාගේ දුරකතන අංකයක් ගන්න පුළුවන්ද?
@niroshasamanmali1613
@niroshasamanmali1613 Жыл бұрын
මමත් කැමතියිටනල්කරන්නව්යදමකොහොමදවගාවටදැනුමක්දෙනවද
@AnuraKumar-hv4wv
@AnuraKumar-hv4wv Жыл бұрын
ගැමියා අමු ගවයා 😂😂😂😂
@MaleeshaSandeepa-sv4nv
@MaleeshaSandeepa-sv4nv Жыл бұрын
ube ammage redda pala ponnaya
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Жыл бұрын
Warga adi 1000ka green house ekak hadanna keeyak yanawada? Harithagarayak hadanne kohomada? Gemiya mahattayage number ekak denawada?
@ensachandra1880
@ensachandra1880 2 жыл бұрын
Kalum malli mage perches 15 ඉඩම කැබැල්ලක් කුරුනෑගල පිදුරු වෙල්ලෙ තිබෙනව. මේකේ මන් අදහස් කරනවා හරොතාගාරයක් කරන්න.මට දන් වන්න පුලුවන්දමේක කරන්න කොපමන මුදලක් වැයවෙයිද කියල!,පිලිතුරු බලා සිටිමි..
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Harithagara wiwida pramana walin hadanawa..warga adi pramanayA anuwa mila wenas wenawa..whatsapp ekata may danna kiyala video ekaka kuwuwa
@namalmanjula5306
@namalmanjula5306 2 жыл бұрын
@@nimalaweerakkody7236 ත
@sweenyfernando8830
@sweenyfernando8830 Жыл бұрын
❤👍👍👍❤
@vishanexpress6884
@vishanexpress6884 Жыл бұрын
❤❤❤
@skyphone8133
@skyphone8133 11 ай бұрын
පොලිතින් අවුරැදු 5 තියෙන්නේ උපරිම කාලය මාස 06 පමණයි බට ලගදී ඒවා කැපී ඉරී යනවා. එහෙත් මේ කාලය මීට වඩා ඉක්මනට නරක් වෙනවා සුලංතතාවය යටතේ මෙම තාක්ෂණය කියමින් සාමාන්‍ය වගැවක් කල විට ලැබෙන ලාභය අධිකය මේ තක්ෂණරට වියදම් කරනවාට වඩා
@nalakawijethunga560
@nalakawijethunga560 Жыл бұрын
paladhawa oyama apen apasu gannawada?
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
Dn 2000 sqft tunnel ekakata lak 30 k witara mulu wiyadama ynwa neda,maase profit eka 1 lak nm,4 months pelee hedenna,8 months pele life time eka nm 4 years witara ynone profitable wenna.bankuwe salli daanna puluwnne
@profitablelk
@profitablelk 2 жыл бұрын
2000FT walata laksha 12 wage yanne
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
@@profitablelk pohora,mist system,grip irrigation system,water tanks, electricity,water wage okkoma wiyadamut ekkada mcn.10000 sqft keeyak wage ynwada mulu wiyadama,maasika adayama keeyada
@chundakas7151
@chundakas7151 2 жыл бұрын
Dn owa gahala wadakma na
@bouncingdog7719
@bouncingdog7719 2 жыл бұрын
කවුද ?වර්ග අඩි 2000ක ටනල් හදන්නේ.ෆෝන් නම්බර් එක දානවද
@dcmarvelinternational9631
@dcmarvelinternational9631 Жыл бұрын
Monawa kiuwath me minihage kathawa nam dara kapati patai
@janakakalupahana5378
@janakakalupahana5378 2 жыл бұрын
වර්ග අඩි 1000ක පොලිටැනල් එකක් හදන්න කියක් වෙනාවද
@chamindadilshan3018
@chamindadilshan3018 2 жыл бұрын
8
@charithmadusanka8782
@charithmadusanka8782 2 жыл бұрын
Warga adi.500 ka tanal 1k gahnna kiyada
@arrowai425
@arrowai425 Жыл бұрын
8:37 8:42 8:44
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯💯🌹🌹🌹🌹🌹
@srilanka7161
@srilanka7161 Жыл бұрын
250 කොපමණ වියදමක් ගියාද
@priyanthakumar3574
@priyanthakumar3574 2 жыл бұрын
අය්යේ ඔයාගේ නො එක දෙන්න බැරිද
@anitadissanayake2934
@anitadissanayake2934 2 жыл бұрын
මහත්තයො අලි නිසා මොකද කරන්නෙ? වගාකරන්නෙ කෙහොමද? පිලිතුරක් දෙන්න
@roshansuranga7304
@roshansuranga7304 2 жыл бұрын
Nomber eka danna puluvanda
@raniljanaka4863
@raniljanaka4863 Жыл бұрын
පට්ට බොරු කාරයෙක්. මූ තනිකරම poly tunnel විකුණලා ජීවත් wenne
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
😂
@ireshmalinga742
@ireshmalinga742 2 жыл бұрын
Kola goda wena ekata bethak nedda
@andagamagejayasena8663
@andagamagejayasena8663 Жыл бұрын
මෙවගෙ හොරෙකුට අහුවෙන්න එපා
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
Ei a kiyana
@manjulal2611
@manjulal2611 Жыл бұрын
කපටියා
@firstgraden9307
@firstgraden9307 Жыл бұрын
gamiya kiyana mekage dewal wadiya viswasa karanna epa
@krishanthachamika6621
@krishanthachamika6621 Жыл бұрын
මේ හුත්xගෙ මාර්කටිං පැත්තට බර වැඩි යතාර්තය මීට වඩා වෙනස්
@sandunisanduni2939
@sandunisanduni2939 2 жыл бұрын
Ane.malumiris.eke.nama.mokadda kiuwe.
@susan9533
@susan9533 2 жыл бұрын
ලක්ෂ 20.. දීලා. අටපට්ටමක් හදනවට වඩා ඉඩම් කෑල්ලක් ගනිල්ලා 😂
@chandanakumara7582
@chandanakumara7582 2 жыл бұрын
lak 20 ta idam thiyenawada perch 1k 2k da
@chamindadilshan3018
@chamindadilshan3018 2 жыл бұрын
yes
@siwanthasenaka6327
@siwanthasenaka6327 2 жыл бұрын
Ou
@aamantharasara8296
@aamantharasara8296 2 жыл бұрын
Sira yako😂😂😂😂
@srilankanheritage3619
@srilankanheritage3619 2 жыл бұрын
වගා කරල ලැබෙන ආදයම ඔයා ඉඩම ගන්න සල්ලි වියදම් කරනවට වඩා හොයන්න පුලුවන් ..
@thilinagayashanbhu4115
@thilinagayashanbhu4115 2 жыл бұрын
රටම දන්න හොරා ගැමියා යූටුබර්
@Hobbies_more
@Hobbies_more 2 жыл бұрын
මොකක්ද සීන් එක?
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 2 жыл бұрын
???
@MrShanake
@MrShanake 2 жыл бұрын
කරුනාකර "හොරා" කියලා ඔබ කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න... නැත්නම් ඔබ දුර්ජනයෙක්
@arunakanchana4741
@arunakanchana4741 2 жыл бұрын
Mada gahanna epa pa####,,,,,
@krishaniudugama5286
@krishaniudugama5286 2 жыл бұрын
පැහැදිලි ඊරිසියාව
@ajithdesilva9298
@ajithdesilva9298 Жыл бұрын
oyala karanne buisness, no care of coustomer
@chamindadilshan3018
@chamindadilshan3018 2 жыл бұрын
මොළ කාරයෙක්
@samanudawatte8255
@samanudawatte8255 Жыл бұрын
අලි හොරු මුන්
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН