මාසෙට ලක්ෂ දෙකක් දෙන මිරිස් වගාව - Greenhouse and Satisfying Harvesting Process

  Рет қаралды 101,555

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 156
@Surajanrhonyperera
@Surajanrhonyperera 2 жыл бұрын
රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් කැලුම් අයියා . රටේ දියුණුවට ගොඩක් අදහස් මේ මහත්තයා තුල තියෙනවා ... ජයවේවා
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
ඔබතුමා ඉතාමත් වටින දේවල් කියලා දෙනවා බොහොම ස්තුතියි ඇත්තටම හැමෝම මෙි දේවල් කරනවනමි කොයි තරමි දියුනුයිද
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 2 жыл бұрын
ගොඩක් වටිනව .ඇත්තෙන්ම ගොඩක් හොද මහත්මයෙක්..ඒ වගේම හරිම වටිනා වැඩක් ඔය කරන්නේ ..ජයෙන් ජයමවේවා....
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@thathmira
@thathmira 2 жыл бұрын
කැලුම් අයියා තමයි අපේ හරිතාගාරයත් හැඩුවෙ. මාත් ලාබයක් ලබනව. ඉස්සරහට් තව 2000ක් ගහගන්න ඔනෙ .. ජයවේවා
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 2 жыл бұрын
වර්ග අඩි දාහක් ගහන්න දැන් කීයක් විතර යනවද?
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Kiyak giyada oyata warga adiyakata
@tektok6630
@tektok6630 2 жыл бұрын
@@buddikachandrarathne8987 ලක්ෂ 10 වැඩිය යනවා ද කොහෙද මන් හිතන විදියට 😌
@deepikajayasinghe2525
@deepikajayasinghe2525 Жыл бұрын
Mata t.p Danna puluwnda
@rupasinghe2464
@rupasinghe2464 2 жыл бұрын
ලංකාවේ තැබිලි ඩිරාම් 6 රුපියල් 600/= 😅😅 අපි ඉන්න ඩුබායිවල වෙන ඩුබායි එකක් තියෙනවද ? 🤔🤔
@slae46
@slae46 Жыл бұрын
Diram 4tath tynwa😄😄😄
@uzmanoo1
@uzmanoo1 Жыл бұрын
Cant you import some thembili to dubai and sell them by setting up a small stall
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 Жыл бұрын
ලංකාවෙ භූමියෙ අත්දැකීම් මෙලෝ හසරක් නැති, අධ්‍යාපනය ටිකක් අඩු, කොරියන් වගේ රටවල ඉන්න කොල්ලො ටිකගෙ සල්ලි ටිකට ඇරලා දාන්න මරු සබ්ජෙක්ට් එක.
@chanduprasad6797
@chanduprasad6797 9 ай бұрын
මොක්ක්ඩ බන් බූමියෙ කේස් එක්???ඊස්‍රාඑල් වල වැඩිපුර කරන්නෙ ඔය ටනල් වල තමා...
@dimuthuwickramasinghe6394
@dimuthuwickramasinghe6394 9 ай бұрын
කමෙන්ට්ස් ටික කියවලා එන්න ඒ ඇති​@@chanduprasad6797
@sanjaygateway1017
@sanjaygateway1017 2 ай бұрын
Hariyata Hari oya kiyana tharan Sundaram nehe vikunanda behe mea godak Pacha walata south asu Una
@glenshilperera1705
@glenshilperera1705 2 жыл бұрын
Nice explanation thanks 🙏
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@gayanmadhuranga8324
@gayanmadhuranga8324 2 жыл бұрын
Tunnel eke wahalen proyojana thiyenne wassata vitharai Payanawanam wahale nisa padu wenne Loke tunnels athiune ai kiyala hoyala balanna
@chanhewa3647
@chanhewa3647 2 жыл бұрын
Good job GOD bless u
@isuruudayangaiddagoda7885
@isuruudayangaiddagoda7885 Жыл бұрын
නිකම් ඉදලා හම්බ කරන්න පුලුවන් කියද්දිම තේරෙනවා බොරුවක් කරන්නේ කියලා. මේවා කරන මිනිස්සු දවසම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ මහන්සිය දැකලා නැති මිනිස්සු නම් මේ බොරුවට රැවටෙයි
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 Жыл бұрын
mata tunnel dekk thiyenawa.....meya kiynne boru.......mehema salli awa nm...ada man kootipathiyek.....boru kiynnepa....ayya...
@munasingha9635
@munasingha9635 Жыл бұрын
ගොඩක් හොඳයි
@supunsandaruwan8184
@supunsandaruwan8184 2 жыл бұрын
🙏🙏🙏සුපිරි🙏🙏🙏
@chanakaprasad6861
@chanakaprasad6861 Жыл бұрын
Kola koda wenawada behethak kiyannako
@prasannaamarasekara5292
@prasannaamarasekara5292 Жыл бұрын
Wedeta sambanda wenne kohomada kiyanna
@anithya5268
@anithya5268 2 жыл бұрын
Gemiya දිලීර නාශක මමත් වගාවට ගන්නවා.
@Vidzhut
@Vidzhut 2 жыл бұрын
නිකන් ඉදලා බෑ නේද? අනික ලක්ශ 1.5/2 ඔය වගේ පොඩි ටනල් එකකින් ගන්න පුලුවන්ද?
@gemiya
@gemiya 2 жыл бұрын
ow.. system hinda loku wedak nehe
@Vidzhut
@Vidzhut 2 жыл бұрын
@@gemiya ලක්ශ 2ක් විතර profit කරන්න. Recommend කරන size එක මොකක්ද? මේ දවස් වල..
@mr.ravindu1420
@mr.ravindu1420 Жыл бұрын
@@gemiya බොරු කතා කියන්න එපා බං සිස්ටම් එකෙන් පොහොරයි වතුරයි දානවා... එතකොට ගස් නඩත්තු කරන් යන්නේ පොහොර ස්ප්‍රේ කරන්නේ කෘමිනාශක ස්ප්‍රේ කරන්නේ අල්ලපු ගෙදර එකා ඇවිල්ලද? 😂😂 නිකන් ඉදලා සල්ලි හොයන ලබ්බවල් නොකියා ඇත්ත දේ හරි විදියට කියලා දීලා සල්ලි හොයපන් උබලා... නැත්තම් උබලගේ පවුල් එක්කම හැදිගෑවිලා යයි මේවා ගහලා අපි වගේ අනාත උන උන් යදිනකොට තොපිට 🤮🤮
@nilusharathnayaka8062
@nilusharathnayaka8062 Жыл бұрын
Wargaadi 1000k wage hadanna kiyak yanawada,
@sasinduudayanga8057
@sasinduudayanga8057 Жыл бұрын
නිකන් ඉඳල මැවෙයි සල්ලි පම්කක්.. මේ වගේ බොරු කියල උගේ බිස්නස් එක කරගන්න උන්ට අහුවෙනවනෙ මිනිස්සු.. 😂😂😂.. නයිමිරිස් ගහක් කොයිතරම් හොඳට රැකබලාගන්න ඕනිද නඩත්තු කරන්න ඕනිද කියල දන්නෙ නෑ මුන් 😂😂
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
Jaya wewa Kelum mahaththaya ❤❤❤
@vishwasandaruwan5036
@vishwasandaruwan5036 Жыл бұрын
Polonnaruwe tanul gahanna puluwanda?
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
පොලිතීන් ඉවත්කරලා මැටි බදුන් බාවිතා කිරීම නිසා පිලිකා කාරකවලින් ඈත්වෙනවා වගෙම රටේ ඩොලර් ඉතුරු වෙනවා..ඉංදියාවෙ ගොවිතැන් කරන්නෙ මැටි පෝච්චි වල
@surangidasanayaka9544
@surangidasanayaka9544 2 жыл бұрын
ටනල් එක ඇතුලෙ වැව්වම ගස් කොඩ වෙන්නෙ නැද්ද
@gemiya
@gemiya 2 жыл бұрын
nehe. adui
@slpubudu8263
@slpubudu8263 Жыл бұрын
Owata viyadamak yannee nadda laba vitharada ewath kiyapalla
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
එහෙමද මම කුවයිට් මේව බලල ගෙදර එන්න හිතුන. අපරාදේ පඩිය මේ පඩිය හොදයි මම කුරුදු හිටෙව්ව එ්කත් කරවල බලමු
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 Жыл бұрын
මෙයාදැක්ක දවසෙම මට හිතුනේ කපටියෙක් කියලා. Suragana ලෝකයක් මවනවා. ටනල් vekunaganna
@k.m.hemalatha3039
@k.m.hemalatha3039 Жыл бұрын
Ubalatanm kawadawath hariyanne ne me manussaya kochchara watinawada ai ehema hithanne ane manda ape minissu
@NFTHpharmacy
@NFTHpharmacy 9 ай бұрын
අනිවාර්යෙන්
@pasindumadusanka6312
@pasindumadusanka6312 Жыл бұрын
Me kiyana ganata aththtm vikunann puluwn d 🤔🤔. Me tunal ek hdnn loku viyadmkuth yai ... Mn hithnne. Mukuth nokram inn nthue podiwaya hri elimahane me wagawak krl blnn hoda adayamk gnn puluwn nm. Me wge tunl ekk ghnn. Meyalge contact number wlg gththt answer krnne na !!?
@sunilperera8316
@sunilperera8316 Жыл бұрын
parches 10 ka politanal ekak hadanna kiyak ayakaranawada.
@shashenrashmika6219
@shashenrashmika6219 7 ай бұрын
වර්ග අඩි 1000ට දැන් ලක්ෂ 8/9 යනව
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Godaak Watinaa video ekak.
@kulasekaradanushka1440
@kulasekaradanushka1440 2 жыл бұрын
වගාවට ආස කරන මිනිස්සුත් මේ යකා විනාශ කරල දානව...ඔය කියන ගණන් හොයන්න බෑ ..මේ මනුස්සයා ගහන ටකල් එකේ ගාන හොයන්නත් අවුරුදු ගාණක් යනව
@99diariess
@99diariess Жыл бұрын
මචන් ටනල් ගහන්නම ඕනා කියලා නෑ නේද 😊😊
@nishanthaabesekara7394
@nishanthaabesekara7394 2 жыл бұрын
කියන තරම් සුන්දර නෑ.මූලික වියදම වැඩි.කොහොමත් මෙයාලගෙ ගාන ගොඩක් වැඩි.සල්ලි තියෙන කෙනෙකුට හොදයි.හොයලා බලලා අත ගහන්න.
@indikawasala9170
@indikawasala9170 2 жыл бұрын
Oya hodai kiyala comment karanna e golloma thama.boru pibinawa
@sansaraaranya2185
@sansaraaranya2185 2 жыл бұрын
මමත් ඊශ්‍රායල්වල ඉන්නෙ මගෙත් අදහසක් තියෙනව මෙහෙම වගාවකට යොමුවෙන්න. එකක් සඳහා කොපමණ මුදලක් අපිට වැයවෙනවද,
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@mgtikiribanda8751
@mgtikiribanda8751 2 жыл бұрын
හාමුදුරුවනේ
@buddhabumisrilanka
@buddhabumisrilanka 2 жыл бұрын
Thanks 👍
@sampathvanigasooriya8404
@sampathvanigasooriya8404 Жыл бұрын
ඔයාල ලග 20/20බැග් තියනවද.ගාන කියද
@sisrakumar8454
@sisrakumar8454 2 жыл бұрын
Good idea thanks
@jmslakma2682
@jmslakma2682 2 жыл бұрын
Niyamai.jayawewa....
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@hemanthaindika9963
@hemanthaindika9963 2 жыл бұрын
අනේ මේ බොරු කියන්න එපා.අපි අක්කර කාලක විතර වගාකරල තියනව.කිලෝ එකක් රු 500 දෙන්න බරුව ඉන්නව.බොරු කියන්න එපා.මිනිස්සු රවට්ටන්න
@vimukthiama5313
@vimukthiama5313 Жыл бұрын
Oyage number eka denna
@vimukthiama5313
@vimukthiama5313 Жыл бұрын
Number eka denna oyage
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
කෟමියෝ එන්නැතිනම් මල්වල පරාගනය සිදුවන්නේ කෝමද?
@gemiya
@gemiya 2 жыл бұрын
ස්වපරාගනය
@defenderofnation6955
@defenderofnation6955 2 жыл бұрын
Para paraganaya wena shaka wawanne ba me tunnel wala.
@gampaladigitec5567
@gampaladigitec5567 Жыл бұрын
නයිමිරිස් පැල ගන්න පුලුවන්ද
@prasannaamarasekara5292
@prasannaamarasekara5292 Жыл бұрын
Coll gaththata phone answer karranne nane
@indranipriyadarshani2194
@indranipriyadarshani2194 Жыл бұрын
Poly tanel nathuwa waga karanna berida
@jayangapriyankara2299
@jayangapriyankara2299 Жыл бұрын
Owata nikm බොරුවට salli වියදම් කරන්න apa nikam hadanna shok akata hadenawa
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
බීජ සියල්ල රටේ නැවත බීජ ගන්න පුලුවන් රටට ආවේනික ඒවා යොදාගන්න ඕන..එතොකොට ඩොලර් පිටට යන එක නවත්වන්න පුලුවන්
@shashikasenarath1145
@shashikasenarath1145 Жыл бұрын
මට හරි ලොකු පාඩු ලැබිල, එපා වෙලා ඉන්නේ. මුලික ව එන ගැටලුව අලේවි කරන්න වෙලාවෙ ඉල්ලෙනේම අඩුම ගානට
@asavlogs8157
@asavlogs8157 Жыл бұрын
ඔයා මෙක කලා ද?
@kasunmadusanka6757
@kasunmadusanka6757 2 жыл бұрын
කිලෝ එකක් 300ට දීල .පර්ච්ස් පහේ නයි මිරිස් වගාවකින් ලක්ශ දෙකක් හොයන හැටි පොඩ්ඩක් පැහැදිලි කරල දුන්නම් .🤔😁 ටනල් එහෙකටත් කොහොමත් ලක්ස් 20ට ආසන්න ගානක් යනවනෙ..යූ ටියුබ් කාරයෝ කියන හැම දේම පිලිගන්න එපා .ලක්ශ ගනම් යට කරන්න කලින් පොඩ්ඩක් අප්ඩේට් වෙන්න .ආර්තික ම්ද්‍යස්තාන වල වගේම ලන්කාවෙ දැන් ඒ බෝගයට තියන මිල ගැන
@aamantharasara8296
@aamantharasara8296 2 жыл бұрын
මාත් අහු වුනා මේ බොරැවට. ..... ලක්ෂ ගානක් වියදම් උනා. අවුරැදු 3ක් නාස්ති උනා.
@anudissanayake5147
@anudissanayake5147 2 жыл бұрын
කතාව ඇත්ත
@indikawasala9170
@indikawasala9170 2 жыл бұрын
Oya manussaya hama video ekakama eyaga tunel wikuna ganna dagalanna.oya wagawa karanawa kiyana kanama thama tunnel karanna
@kasunmadusanka6757
@kasunmadusanka6757 2 жыл бұрын
කී දාහක් නම් මේ වෙන කොට ටනල් විකුන්න්න දාලද .කර ගන්න බැරුව ..මේක සුරන්ගානා ලෝක මවන්ව🤣
@madhawasanjeewa4923
@madhawasanjeewa4923 2 жыл бұрын
@@kasunmadusanka6757 divi nasaganna වෙනවා පාඩුව ta
@amlkahasarnga4506
@amlkahasarnga4506 Жыл бұрын
Meka wanchawak loku waidamak yanwa eken bagayakwath laba labanna ba
@tyroneweerasooriya9260
@tyroneweerasooriya9260 2 жыл бұрын
Boru kiyanna apa thawas 3n kohomatha nimeres kadanna bouru karanna apa oyaga managers l call karuwahama ganna gana wath na mata call karanna mama oppu karannam baila gahanna apa rajapaksala waga
@tharindugunawardhana481
@tharindugunawardhana481 Жыл бұрын
Niyamy
@depekadeepeeka2340
@depekadeepeeka2340 Жыл бұрын
ටනල් එකක් හදා ගන්න විදිහක් කියන්න .
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
ඩුබායි වල තැඹිලි ගෙඩියක් රුපියල් 475 විතර වෙනවා අපිත් බොනවා
@aswellawayaaswellawaya4404
@aswellawayaaswellawaya4404 Жыл бұрын
Kohomada mula sita wagawa patan ganne
@kumudunisriyalatha5807
@kumudunisriyalatha5807 Жыл бұрын
Apith.podiyata.karanawa.
@vithanagibs9679
@vithanagibs9679 2 жыл бұрын
obata katha karanna puluwan t p nommatak denna puluwanda
@lakshimax9589
@lakshimax9589 2 жыл бұрын
බීජ ලබාගන්න පුලුවනද???
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
#Gamiya 🔥
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@nicebro4748
@nicebro4748 2 ай бұрын
මේ ගැමියා කියන්නේ පොයි කාරයෙක් උගෙ ටනල් බිස්නස් එක කරගන්න තමයි ඔච්චර දගලන්නෙ.උට සල්ලි එන්නෙ ගිනි ගනන් මිනිසුන්ට ටනල් ගහලා රට සවාරි ගහනවා වර්ග අඩි 2000 කින් ලාබය ලක්ෂ 9 ට වැඩි 20 ගන්නවනෙ 2000 ගහන්න .ටනල් බිස්නස් දැංඅඩු නිසා වැඩට ඉන්න උන්ට කියලා වල් කවෝලා ටික්ටොක් youtube එකෙන් සල්ලි හොයනවා 😅
@tharakadananjaya9499
@tharakadananjaya9499 2 жыл бұрын
Net rol 4k tiyenawa aduwata denawa
@chanakamadusanka8678
@chanakamadusanka8678 Жыл бұрын
kiyada
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
ballekwat ganne api heduwama
@hiruninawodya8949
@hiruninawodya8949 Жыл бұрын
Matath ase mehema kerande
@suniljayalathweerakoon525
@suniljayalathweerakoon525 2 жыл бұрын
පොඩි වරදක් තියෙනව නේද ඔයාට ගත්තට ගන්න බැහැ දැනුම ඉල්ලන්නෙ අසරන අය ඔයාගෙ දැනුම ලබා ගන්න නමුත් ඔයා පට්ට ඩිල් එකක් දාල ලොකු අය වගෙම පොඩි අය ඔයාව විස්වාස නිසා ආදරෙයි චුටිටක් එයාල ගැන බලන්න දහම , අනුකම්පාව, විකිනීම දැනුමට සුදුසු නැහැ මම ඔබ තුමාට ගරු කරන කෙනෙක් ඔබ තුමා මේ ගැන බලන්න ස්තූතියි
@samarasinghekankanamgevind8434
@samarasinghekankanamgevind8434 Жыл бұрын
Eka attha information ekak ganna obathumawa contact kara ganna bari una kihipa wathawakma try kala...
@mkmadarasinghe1512
@mkmadarasinghe1512 Жыл бұрын
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
මේ වගේ උපදේසකයො එක්ක නය්මිරිස් වගාව පටන් ගත්ත 90% ක් මාස හයෙන් කොට උඩ. උපදේසකයො ගොඩ.
@priyanthirenuka.renuka6498
@priyanthirenuka.renuka6498 Жыл бұрын
Tanel ekak thiyanawa.aduwata denawa
@sassrisenarath6610
@sassrisenarath6610 Жыл бұрын
Contact number aka danna
@pmbmusic1064
@pmbmusic1064 2 жыл бұрын
💜💛
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@tharakadananjaya9499
@tharakadananjaya9499 2 жыл бұрын
Mat kara anatai kisiwadak une nha
@harsharuwan2293
@harsharuwan2293 2 жыл бұрын
👍👍👍💓💓💓
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
@Relaxed_1.0
@Relaxed_1.0 Жыл бұрын
මූ කියන්නෙ තඩි බොරු 🤒
@ranjithranasinghe1604
@ranjithranasinghe1604 2 жыл бұрын
👍👍👍👍🙏
@NFTHpharmacy
@NFTHpharmacy 9 ай бұрын
මට පෙන්නේ මු හෙන හොරෙක් වගේ comment කියුවම හොදට විමසිල්ලෙන්
@dananjayaperera9837
@dananjayaperera9837 Жыл бұрын
Modayanta me kapa
@kameshcooray8106
@kameshcooray8106 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️😍😍😍
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
මෙයා බොරු කියනවා ලනු දෙනවා. පරිස්සමින්.
@janakidamayanthi7166
@janakidamayanthi7166 9 ай бұрын
Please puluwan t.p no deena
@hashanthilanka4257
@hashanthilanka4257 11 ай бұрын
Boru kiyanna epa gon paco
@samanthaperera3038
@samanthaperera3038 Жыл бұрын
okkoma salli yanne israyal.. minissuth anathai.. oyalage adyapanaya bohoma madi minissunta boru loka mawanna....nondi ogollo.. pokuru pokuru.. thanikarama israyel.. thailand... okkoma salli ratata.. ithin koheda ape deta thanak...
@CarEnthusiastTrueofworld10
@CarEnthusiastTrueofworld10 Жыл бұрын
අනේ කැළුම් මහත්තයො ඔයා තනිකර රගපාන එකනෙ කරන්නෙ 😂 with evidence. | මේ වගේ අය ගෙන්න එපා මහත්තයො
@badbunny416
@badbunny416 2 жыл бұрын
nikan idala bh, mahansi wenna ona, , view s gnna thumnail hadanna epa,,
@madhawasanjeewa4923
@madhawasanjeewa4923 2 жыл бұрын
Ame amarwe වැටෙන්න epa මුළු මුදල හොයා ගන්න ලොකු කාලයක් යනවා ...පුළුවන් nam esypamat tanal එකක් ගහන්න කියන්න...
@sumithkumara6129
@sumithkumara6129 Жыл бұрын
ඕකට ආහුවෙන්න එපා ඕකා කටඋල් කරලා රෞන්කරලා පචකෙලින්නේ
@nelsongammanpila7454
@nelsongammanpila7454 Жыл бұрын
👍🏻🇧🇭🇱🇰
@MrAlpitiya
@MrAlpitiya Жыл бұрын
ටනල් විකුණන්න තියෙනවනම් කියන්න, වර්ග අඩි ගාන සහ මිල
@ලංකා-ඵ6ස
@ලංකා-ඵ6ස Жыл бұрын
Ame matath kiyannako
@priyanthirenuka.renuka6498
@priyanthirenuka.renuka6498 Жыл бұрын
Tanel ekak thiyanawa wikunanna
@sanjusndaruwan7853
@sanjusndaruwan7853 Жыл бұрын
Watsap no ඕන
@chathurikathalpavila6677
@chathurikathalpavila6677 Жыл бұрын
මේ බොරුව පිලිකුල්😪
@erangaranjith6108
@erangaranjith6108 Жыл бұрын
Boru kiyanta epa manussayo😂
@ලංකා-ඵ6ස
@ලංකා-ඵ6ස Жыл бұрын
මේ පොලි ටනල් හදන කෙනෙකුගෙ phone number ekak dennako
@shyansamarakoon
@shyansamarakoon Жыл бұрын
Meyage contact number ekak denna puluwanda.. Oya waga karapu kenage
@prasannaamarasekara5292
@prasannaamarasekara5292 Жыл бұрын
Coll gaththata phone answer karranne nane
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 2 жыл бұрын
❤❤❤
@dinukalakshan8283
@dinukalakshan8283 2 жыл бұрын
💖
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
👍
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 838 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47