දෙවියනේ දියවැඩියාව තියෙද්දි පැණිරසට ආසනම් කන්න පුලුවන් රහස Miracle fruit

  Рет қаралды 29,620

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

Пікірлер: 102
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n Ай бұрын
Wishmitha palathura kiyanawa 👍👍👍👍💐💐💐💐💐💖💖💖
@padmairangani715
@padmairangani715 4 ай бұрын
කිසිම දීයක් මිනිසුන්ට පැහැදිව පෙන්නනේ නෑ එයා කියනවා එයා කනවා කොහොමද හොයාගන්නේ
@ranuranu529
@ranuranu529 4 ай бұрын
Isyuti gamiyaa teruwan saranai jayaeews 🙏🙏🙏sini titena aya thmange watte bilin abbaralla beliwage dewsl hadala aeken prayojana gannat puluwsn
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 2 ай бұрын
Nasnaran gediya pasunu ho idunu gediya poththa ekka gediya pitinma Kate daala hapala kanna. Ambul rasa nathiwela harima Rasika enne. Godak kanna hithenawa.
@mahendrawaduge1446
@mahendrawaduge1446 4 ай бұрын
Kamata,bimata pera gedi 1,2kama pamanak hondai nathnam sharirayata efect wenda puluwan
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 4 ай бұрын
දිය වැඩියාව නෙවෙයි මොන ලෙඩේ උනත් ගොඩ වෙද්දු කියන දේවල් කරන්නෙ බලාගෙන. දිය වැඩියාව හොඳ වෙනකොට කිඩ්නි එක හරි අකමාව හරි යන්න පුලුවන්, බලාගෙන
@SujikaDeMel
@SujikaDeMel 20 күн бұрын
ඔය කියන තරම් සිංහල බෙහෙත් විස නැහැ බටහිර බෙහෙත් ඔක්කොටම දෙනවානෙ ගේම,,,ඉස්සර බටහිර බෙහෙත් තිබුන් නැහැ ,,,,,,ගොඩ වෙදා තමා කොකටත් තයිලෙ,,,,,
@SujikaDeMel
@SujikaDeMel 20 күн бұрын
මාත්‍රාවට බිව්වාම කිසි ප්‍රශ්නය ක් නැහැ , , අර කතාවක් තියනවා නෙ "ඔනෙවට වඩා ඔනෙම දෙ යක් ඔනෙම නැහැ "කියලා
@RathanalankaraThero12
@RathanalankaraThero12 14 күн бұрын
සීනි නිට්ටවටම සුව කරනවා වැල්ලවායෙ පේරකැටියෙ වෙදමහත්තයා
@RathanalankaraThero12
@RathanalankaraThero12 14 күн бұрын
එහෙම වෙන්නෙ නෑ, දන්නෙ නැතිව කරන වෙද්දු තමයි කෙලවන්නෙ
@SujikaDeMel
@SujikaDeMel 14 күн бұрын
@@RathanalankaraThero12 කොයිම වෙදාටවත් දිය වැඩියව නිට්ටාවට සුවපත් කල නොහැකි නමුත් එය පාලනය කල හැකි,,,,,අයුර්වෙද යෙ සදහන් වෙන්නෙ දියවැඩියාව "නිහ්ඩ මාරයා කියලා,,,,,,,,,
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 5 ай бұрын
පැලයක් ගන්න පුලුවන්ද සහෝ
@Vihangaize
@Vihangaize 5 ай бұрын
Mahathma dhiya beraliya walath nill pata punchi mal enawan neda? Please
@Sandhyamapalagama
@Sandhyamapalagama 8 күн бұрын
Oyalama kiyanawa kanawa ..monawada dnna..
@gaminibandara3634
@gaminibandara3634 11 ай бұрын
පැල නැතිද. Super one
@nilanthachamara2583
@nilanthachamara2583 11 ай бұрын
Matath palayak ganna puluwanda
@piliminaanthony1233
@piliminaanthony1233 4 ай бұрын
තායිලන්තයේ යන්න කොපමණ .මුදලක් ගනිද
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 11 ай бұрын
Budu saranai 🙏
@sriyaniRanasinghe-g1p
@sriyaniRanasinghe-g1p 4 ай бұрын
Palayak ganne kohomada
@ranjithsamaratunga922
@ranjithsamaratunga922 4 ай бұрын
ගැමියා ඉතා කැමැත්තෙන් බලන කෙනෙක් මම මගේ අදහසනම් පිටරට ශාක ගැන අපි පරිශ්සම් වියයුතුයි ඒවා පරිහරනයේදී දේශීය. හා විදේශීය ශාක ගැන දන්න කෙනෙකුගෙන් විමසාබලා දාන්න නැත්නම් ඔබටයි නරක නාමය ගන්න වෙන්නේ! දියවැඩියා රෝගය භයානක රෝගයක්. ස්තූතියි
@PNSperera
@PNSperera 4 ай бұрын
ATHTHA THAMI....APE RATE HONA DEWAL MISAK RATA SAKA GENATH DENNA APA............. vidio dana AYA RATA KANNA APA ..DANATAMATH WANASIGENA YANAWA.. APE RATE THIYANA DE HONDATAMA ATHI.....APE DETA SAMANAEA HO ASAMANAWA.. AWANNE HONDADE NEMEII ..GAMIYA PAWEN NIDAHAS WENNADA WENA KENK YODAGENA VIDIO KALA..... KARU NAWEN AHANNA APE DE VITARAK RATE HITA WANNA.... APE RATATA ...DAN THIYANA LEDA HONDATAMA ATHI....SANCHARAYA KARALA AWATA KAMAK NA....MEHETA GENATH BOKARANNA ..APA...PINSIDUWEI GAMIYO......GAMIKAMA RAKAGENA RATA RAKA GENA VITHARAK ATHI .........MARA RATIYEK MARA GAMIYEK WENAWATA WDA.......
@darshanaajith5196
@darshanaajith5196 4 ай бұрын
ඇබුල් දේවල් පැනි රහට කන එක නෙමේ ඩයිබිඩික් වැඩි වෙන්නෙ නැද්ද
@morinmutaliph1630
@morinmutaliph1630 4 ай бұрын
Miracle fruit peleyak ganna puluwada
@nayomiperera1831
@nayomiperera1831 4 ай бұрын
Palayak ganna puluwada, matath seeni thiyenawa
@RenukaKumari-fd1cv
@RenukaKumari-fd1cv 11 ай бұрын
Matath deyawadeyawa thiyenawa .palayak genna ganna barida
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
ජයවේවා!
@ireshadesilva
@ireshadesilva 4 ай бұрын
Brother me plant gna thiynvda
@dayanithilakanayaka1398
@dayanithilakanayaka1398 4 ай бұрын
Cthiyena තැනක් කියන්නකෝ ලංකාවේ මටත් ගන්න දෙවි phitai
@priyanthakumara34
@priyanthakumara34 11 ай бұрын
පැලයක් ගන්නේ කොහොමද
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 11 ай бұрын
Matat palayak dinnako
@clearwatertech7920
@clearwatertech7920 4 ай бұрын
Can i get a plant of this fruit please. Tx
@suzifernando6668
@suzifernando6668 11 ай бұрын
Owa onatharam thiyenawa Asian cutting lanka Kandawala katana
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 4 ай бұрын
Thank you !
@raniesarilanka8396
@raniesarilanka8396 4 ай бұрын
Koha giyath ladata thiyana hama bahathkma ganna
@RozanaGnei
@RozanaGnei 4 ай бұрын
Ane bag pissa hariyata pennala haride kiyapiya Uba kanawai kaiyai
@ayomaratnayake5615
@ayomaratnayake5615 4 ай бұрын
Kohomada plant ekak ganne
@lalithagamage9193
@lalithagamage9193 4 ай бұрын
Megic palathuru pelayak ganna puluwanda
@indikajayamaha9519
@indikajayamaha9519 21 күн бұрын
මිරකල් ෆ්රුට් පලයක් ගන්න ක්‍රමයක් කියන්න pls
@sandia-i2m
@sandia-i2m Ай бұрын
ane.oyagè.gama.koheda.meya
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 4 ай бұрын
😃අනේ මටත් ගහක් ඕනේ
@AnilPriyantha-v6h
@AnilPriyantha-v6h 4 ай бұрын
ඔය කියන පිටරට බෙහෙත් කොහෙන් හොයන්නද
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 11 ай бұрын
How to order a plant...?please...
@ddhammi7349
@ddhammi7349 4 ай бұрын
අපේ ඇඹුල් පේර ගැනද මේ කියන්නෙ.ගෙඩියක් හරියට පෙන්නන්න
@nuwanpradeep8564
@nuwanpradeep8564 2 ай бұрын
තායිලන්තයේ nemei oya pale ape gedarath thinawa. Oken wenne abul rasa dewal tika welawakata pani rasa wena eka witharai.
@AbdurRahmanShaheed
@AbdurRahmanShaheed Ай бұрын
Gasa gena vitharayak denna puluwanida.pls
@ireshanalani7403
@ireshanalani7403 11 ай бұрын
Pela gnne kohomd
@vishwanan4254
@vishwanan4254 4 ай бұрын
බුදුන්ගෙ දෙසය
@nadeekasanjeewani9306
@nadeekasanjeewani9306 11 ай бұрын
මස් බැද්ද කොලයක් කාලා. ඊට පස්සෙ කන කිසිම දෙයක රසක් දැනෙන්නෙ නැහැ
@chevinubawodya8760
@chevinubawodya8760 11 ай бұрын
Sir kathawak bn
@nalinsaman8865
@nalinsaman8865 10 ай бұрын
mamath palayak ganna puluwanda mamath sini ledek
@vishwanan4254
@vishwanan4254 4 ай бұрын
අපිට ඔබගෙ දුරකතන අන්කය
@NamaliMuthukuda
@NamaliMuthukuda 5 ай бұрын
Apy katah ebul wenawa..kohimada pelayak ganne
@taramzan4695
@taramzan4695 4 ай бұрын
Matath palayak genath denna
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 5 ай бұрын
Patays giya nam ithin seeni pelenna kannna ethi !
@NihalKantha-ih7yx
@NihalKantha-ih7yx 4 ай бұрын
පැලයක් ගන්නෙ කොහොමද
@MiromiWeerasinghe
@MiromiWeerasinghe 4 ай бұрын
Matat pelayak oni
@shiamwickram3424
@shiamwickram3424 4 ай бұрын
ඔය පැලයක් ගන්න පුළුවන් ද ස්තුතියි ඔබට🎉🎉🎉🎉🎉
@nimalchandrasiri8228
@nimalchandrasiri8228 5 ай бұрын
Matah pelayak one khomada ganne Bs
@kamanijayasooriya380
@kamanijayasooriya380 4 ай бұрын
මටත් පැලයක්දෙන්න පුළුවන්ද
@M.MKanthi
@M.MKanthi 18 күн бұрын
❤❤❤❤❤❤❤❤
@malkanthim6215
@malkanthim6215 11 ай бұрын
අනේ සර්. මටත්. පැලයක්. දෙන්නකො
@PNSperera
@PNSperera 4 ай бұрын
OYA..WADETA PARANI HELAO HONDA NAMAK KIYANAWA........ GAMIYA NEMEII...????????....
@ShanikaKulasekara
@ShanikaKulasekara 4 ай бұрын
Hii
@TachlimaBegum-xy6cs
@TachlimaBegum-xy6cs 4 ай бұрын
පැල 2 ක් විතර ගං න පුලුවන්ද
@amilafernando4796
@amilafernando4796 11 ай бұрын
මටත් පැලයක් ඕනේ කැලුම් සර්....😢
@LalaniHerath-fn1kt
@LalaniHerath-fn1kt 4 ай бұрын
Aapo ape ගෙදර තියෙනවා
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 4 ай бұрын
තායි යන්න කීයක් විතර යනවද විය හියදම්😃
@PadmaPathirana-p4q
@PadmaPathirana-p4q 4 ай бұрын
Can I buy this please
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 4 ай бұрын
පැල ටිකක් බෙදා හරින්න ඊට පස්සේ හදුන්වා දෙන්න හැම කෙනාටම තායිලන්තය යන්න බෑ ඔතනින් සම්පූර්ණ වෙන්නේ ගමන ප්‍රමෝට් කරන එක
@manikedisanayaka389
@manikedisanayaka389 11 ай бұрын
🙏🙏🙏
@beliattamalani5469
@beliattamalani5469 5 ай бұрын
Màtàth palayàk genath denna
@chandragamage80
@chandragamage80 4 ай бұрын
මටත් පැලයක් ගන්න ඕන
@thithalkathabrew3990
@thithalkathabrew3990 4 ай бұрын
මටත් පැලයක් දෙන්න
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
ඒ ගෙඩිය හරියට පෙන්නුවෙ නෑ...😮
@KumuduPerera-r8h
@KumuduPerera-r8h 11 ай бұрын
Matath ගහක් ගන්න ඔනෙ
@sadasada3129
@sadasada3129 6 ай бұрын
බෙරි. වර්ගයක්
@PiyumiBhagya-o7i
@PiyumiBhagya-o7i 11 ай бұрын
අනේ මටත් පැලයක් ඕනේ සර්.
@gjayaneetha
@gjayaneetha 4 ай бұрын
හැමෝම පැල ඉල්ලලා තියෙනවා.ඒ එකකටවත් උත්තර නැහැ 😢
@lakshanudeepthashalom4032
@lakshanudeepthashalom4032 11 ай бұрын
ඔය පලතුර ලංකාවේ කෑලෑවල තියෙනවා . ගැස්ට්‍රික් වලට නියම බෙහෙතක්.
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
කොහෙද තියෙන්නේ ...කැලෑවල තියෙනවා නම් ඉස්සර ඉදන් කිව්ව නමක් ඇතිනෙ...චුට්ටක් විස්තර දැනගන්න දාන්න කො...
@sarangikajayalulasooriya625
@sarangikajayalulasooriya625 5 ай бұрын
Koheda tiyenne photo ekak ekka palayak dannako
@TuranPhone-l1n
@TuranPhone-l1n 11 ай бұрын
🙏🙏🙏🙏💯💯💯💯💯💯💯
@sithminadinuthsara9349
@sithminadinuthsara9349 11 ай бұрын
අපෙ ගමෙ තියනවා ඕවා මං කාලත් තියනවා
@chathurangakanishka5610
@chathurangakanishka5610 11 ай бұрын
Oyage Gama mokkda apita mirikal fruit Pala ganna puluwanda
@sarangikajayalulasooriya625
@sarangikajayalulasooriya625 5 ай бұрын
Palayak photo ekak ekka dannako Gama mokakda
@tissadesilva168
@tissadesilva168 4 ай бұрын
ඔය වැඩේ නීති විරෝදී නේද.. පිට රටවල ශාක.. ලංකාවට ගේන එක. ඔය වැඩේ ඔයා ඔස්ට්‍රලියාවේ කෙරුවනම් වෙලහට කෝටි ගානක දඩයක්.. නැතිනම් හිරබත් කනවා. ටිකක් ඕව ගැන නීතී මොනවද කියලා හොයල බලන්න. ට්‍රිප් යන එක එකක්.... පිට රට ශාක ලංකාවට ගේන එක තව එකක්.
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 11 ай бұрын
මැජික් පෘට්
@shanthidissanayake6500
@shanthidissanayake6500 4 ай бұрын
මෙයනම් ෆුල් මාකටීන් තමයි
@lalanideepika3762
@lalanideepika3762 4 ай бұрын
ඔය පැළය ගන්නෝරුවේ තියනවා
@vishwanan4254
@vishwanan4254 4 ай бұрын
Telephone
@deepikahewapathiranage7631
@deepikahewapathiranage7631 5 ай бұрын
Sinhala nama mokakda
@Teblsykabje-hg8dh
@Teblsykabje-hg8dh 4 ай бұрын
මිනිස්සු රවට්ටන්නෙ නෙතිව ඉන්නව හලෝ
@prageethprageeth4903
@prageethprageeth4903 11 ай бұрын
මැජික් පලතුරු
@niranjanwijesinghe8679
@niranjanwijesinghe8679 4 ай бұрын
මේක දියවැඩියාව ට හොඳයිද ඔය අනම් මනම් වැඩක් නෑ
@AbdullaAbdulla-m8x
@AbdullaAbdulla-m8x 15 күн бұрын
😂,🤦❌
@kanthiperera4538
@kanthiperera4538 4 ай бұрын
Barida ata natna palayk denna
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 119 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 18 МЛН
රසම රස මල්බෙරි වර්ග 4 ක්  | Thaiwan Red Mulberry | Ceylon Agri | Episode 399
7:28
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 12 М.
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН