GENDER REVEAL | BOY OR GIRL | SINHALA

  Рет қаралды 76,089

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 664
@NethmaPerera
@NethmaPerera 2 жыл бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් ලස්සන වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් ලැබෙන්න ඕනේ අක්කටයි අයියාටයි 🥺♥️ අනේ අපිටත් හරිම සතුටුයී
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ....❤😘🌹 බුදු සරණයි 🙏
@shakilaruwanthiruwanthi4
@shakilaruwanthiruwanthi4 Жыл бұрын
අනේ බුදුසරණයි අක්කෙ 🙏🙏මන් ආසම කපල් එකක්.හරිම නිහතමානී.ඒ දිහා බලලා අපිත් සතුටු වෙනවා 💌💌🌸🌸🙏🙏තෙරුවණ් සරණයි අක්කා,අයිය 😘😘
@upekshahettiarachchi176
@upekshahettiarachchi176 2 жыл бұрын
බුදුසරණයි අක්කි ටයි අයියට යි චුටි පැටියටයි දෙවියෝ ආරක්ශා කරන්න ඕන❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Budu Saranai Nanga 🙏🏻😘😘🙏🏻 Godaak stuthiii api wenuwen karana hama prarthanawakatama 🥹🙏🏻😘❤️🥰😊
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
අනේ මෙි vedeo කවදහරි බලනකොට චූටි මැනිකට කොචිචර සතුටු හිතෙයිද..❤❤❤
@roshanivikramasinha3822
@roshanivikramasinha3822 2 жыл бұрын
අමිමයිතාත්තයි වගේම ලස්සන මැණිකක් පරිස්සමෙන් ඉන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි තුන්දෙනාටම
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii mage amma 🙏🏻❤️🥰😊😘 parissamin inna 🥹🥹Budu Saranai 🙏🏻🙏🏻🙏🏻❤️🥰😊😘😍😘
@sandunimaheshika8330
@sandunimaheshika8330 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කේ. 😍 පුංචි දූ සිගිත්ත එනකන් අපිත් ආසාවෙන් බලන් ඉන්නවා. අයියයි අක්කයි දෙන්නම පරිස්සමින් ඉන්න. දෙන්නටම බුදුසරණයි. ආදරෙයි තුන්දෙනාටම 😘❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰❤️😘 oyat parissamin inna Budu Saranai adarei 🥰🥰❤️😘
@vijiniwathsala6852
@vijiniwathsala6852 2 жыл бұрын
Awww congratulations 💐💐💐💖💖💖 thun denama parissamen inna 😍😍😍 budusaranai !!!
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much..❤😘 oyath parissamen sathutin inna . Budu saranai 🙏
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs 2 жыл бұрын
Congratulations අක්කියෝ 💗 අක්කි මම කිවුවානේ අක්කි වගෙ සුරංගනාවියක් තමායි එන්නේ කියලා ❤️ මටනම් හරිම සතුටුයි අක්කියෝ 😘 හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤️ වෙලාවට බෙහෙත් ටික බොන්න .වෙලාවට කැම කන්න , ගොඩක් පරිස්සමෙන් ඉන්න ❤️ අයියා අක්කි හොදින් බලා ගන්න පරිස්සමෙන් ආදරෙන් බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏 අක්කිටයි අයියාටයි ,අපේ චුට් සුරංගනාවිටයි ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nangiyoo 😘❤️❤️🙏🏻🙏🏻 eekane kalinma kiwwane neda 😊 oyth parissamin inna Budu Saranai ❤️😘🙏🏻
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ❤️ දෝණි මැණිකව ආදරෙන් බලාගන්න. දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා. 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Akka 🙏🏻🥰🥰❤️ dalada samidu pihitai 🙏🏻😊❤️
@malanikumarasingha9864
@malanikumarasingha9864 2 жыл бұрын
අද බලන්න පරක්කු උනා මීට කලින් මම වීඩියො එකකට කමෙන්ට් කලා (අර ඔයාල ප්‍රශ්නයක් ඇහුවෙ) 23 දිනකම දෙමව්පියන් වෙන්න ලැබේවා කියල එතකොට බබෙක් අහලකවත් නෑ වෙන්න ඇති මට හරිම සතුටු යි තෙරුවන් සරනයි පරිස්සමින්
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthiii ow apita mathakai 🥰🥰😊 he hee eekane 🙈🙊🙊 Teruwan Saranai parissamin inna ❤️❤️🙏🏻😘😘
@craftyowl148
@craftyowl148 2 жыл бұрын
දෝණි පැටියාගේ උපන්දිනයත් 23 වෙයි කියලා හිතෙනවා. සුබ පැතුම් නංගී මල්ලී ! තෙරුවන් සරණයි !
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Akka🙏🏻🙏🏻❤️🥰😘😊😍 ow neda samaharawita🥰🥰🥰 parissamin inna ❤️ Teruwan Saranai 🙏🏻🙏🏻🥰❤️😊😘
@rash_perera30
@rash_perera30 2 жыл бұрын
අනේ ශෝයි අක්කේ..🤗 23 කවදාවත් අමතක නොවෙන දවස් වෙනවා අක්කලගේ ජීවිතවල...🙊❤️හරිම සතුටුයි 😊 අක්කයි අයියයි වගේ ලස්සනම ලස්සන මල් කුමාරියක් බලන්න පුලුවන් ඉස්සරහට..🙈🌸 ආයෙත් ඉක්මනට එන්න..බලන් ඉන්නවා එනකම්..☺️ ආදරෙයි❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න..බුදුසරණයි..🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤️🥰 eekane 23 tawat ape jiwiteta lan wenawa😊 ikmninma aimat video ekk gennm 🥰 parissamin inna Budu Saranai 🥰❤️🙏🏻😘😊
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
අද මට ඔය දෙන්නා මතක් උනා.........videyo එකක් නැහැ කීයලා එ වගේම videyo දාලා තීයෙනවා .....ජෙසු පිහිටයි දෙන්නටම
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee apiwa matak wenawa neda oyalata 🙈🙈🥰❤️ apita Godaak dawasakin videos genna bari unane dan aimath digatama videos gennm ❤️🙏🏻🥰😊 jesu pihitai 🙏🏻
@umeshaindee6755
@umeshaindee6755 2 жыл бұрын
Awww lovely 🥰 congratulations to both of you guys!♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much 🙏🏻❤️🥰😊😘
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 2 жыл бұрын
හරිම සතුටුයි 😍❤ අක්කා වගේම ලස්සන දෝනි කෙනෙක් වෙයි.. බුදු සරණයි 3න් දෙනාටම 🙏🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nangi patiyo 🙏🏻🥰😊❤️😘 Hehee anee 🙈🙈🙊🙊❤️❤️🥰
@kaveechathumini1501
@kaveechathumini1501 2 жыл бұрын
හරිම සතුටුයි මට නන් අපේ පව්වල එකතුවෙන අලුත් සමාජිකාව කෙලිපැටියෙක් 🥰පරිස්සමි ඉන්න මගේ අක්කියෝ ආදරෙයි ඔයාලා තුන්දේනාටම❤ බුදුසරණයි චුටී මැනිකටත්❤️🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මගේ නංගා ..❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම ..❤ ආදරෙයි ❤️😘 බුදු සරණයි 🙏
@ahamadhasbulla
@ahamadhasbulla 2 жыл бұрын
අර hospital එක සුපිරි මාව ඒ hospital එකට ගිහින් දාන්න අයියෝ 🤣😂😂😂
@Giorno23
@Giorno23 2 жыл бұрын
🤭🤭😂😂😅😅 aran yannam aran yannam aiyoooooo 🙊🙊😂😂❤️
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
ඇත්තමයි අක්කී ඔයා තවත් ලස්සන වෙලා.soo cuty.චූටි පැටියටයි අක්කටයි අයියටයි හදවතින්ම සුබ පතනව .තෙරුවන් සරණයි🙏❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙈🙈🙏🏻❤️🥰😘😊 Teruwan Saranai parissamin inna 🥰😘😘
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
@@Giorno23 Oyala denna dakkama puduma adaryak danenne.wasnawantha chuuuti patiyath godak wasnwanthai oyala wage amma tatta kenek labanna.hmadama oi wagema sathutin inna.godak adarei .😊😍👍❤️❤️
@lalaniudeshani5063
@lalaniudeshani5063 2 жыл бұрын
Pon aka gaththa gaman balanne oyalage video akak dalada kiyala.ithin ada sathutui.nangi malli oyala harima adaraniyai parissamen enna budu saranai.......❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤️🙏🏻🥰😘 me dawas tikema videos genna bari unane aimath ikmninma video ekk gennm parissamin inna Budu Saranai ❤️🙏🏻🙏🏻🥰😘😊
@nuwankaluarachchi1793
@nuwankaluarachchi1793 2 жыл бұрын
Budu saranayai akko parissam inna adarei hode ❤️🙈
@Giorno23
@Giorno23 2 жыл бұрын
Budu Saranai Nanga oyat parissamin inna adareiiiiii❤️❤️🥰🥰🙏🏻😘😊
@avlife5971
@avlife5971 2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි .මෙහෙ අය ඇත්තටම ගොඩාක් හොඳයි .මගේ පුතා හම්බවෙන්න ඉන්නැදිත් මට දරුවා ලැබෙන කල්ම මෙහෙ ඇන්ටි කෙනෙක් තමයි මාව බලා ගත්තේ.එයාග පවුලේ අයයි..ඇත්තටම මේ වෙලාවේ මම එයාලව ගොඩාක් ආදරෙන් මතක් කරනවා.ඔයාලා දෙන්නටම ආදරෙන් සුභ පතනවා.චූටි දුවටත් බුදු සරනයි
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii 🙏🏻🙏🏻❤️🥰😘😊 ow eeka aththa paule aya wagema apita adare denawa 🥹😊😊❤️ parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
ඔයාලට මගෙන් උණුසුම් සුභ පැතුම්... 😍❤ මමත් හිතුවා චූටි බෝනික්කියෙක් තමයි කියලා.. ඔයාලා දෙන්නා පරිස්සමින්,සතුටින් ඉන්න..ගොඩා.......ක් ආදරෙයි. ජේසු පිහිටයි ඔයාලා දෙන්නාටයි,අපේ චූටි සුරංගනාවිටයි! 😘❤👫🧚‍♀
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️😘😊 eekanee Nanga 🙈🙈 parissamin inna oyath Budu Saranai Jesu pihitai 🙏🏻🥰❤️😘😊 Adarei ❤️
@dineshikapriyadarshani1340
@dineshikapriyadarshani1340 2 жыл бұрын
අක්කි දෝණී මැණිකව පරිස්සමෙන් බලා ගන්න.ඔයත් ගොඩක් පරිස්සමෙන් ඉන්න.ඔය වගේ සතුටින් හිනා වෙලා ආදරෙන් ඉන්න අයියා අක්කා.😘😘ජේසු පිහිටයි🙏❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga 🙏🏻🥰❤️😊😘 ha mn parissamin innm doni manikawat parissamin balagnnmko 😊🥰🥰❤️😘 oyat parissamin inna Jesu pihitai 🙏🏻🥰❤️😘
@journeywithhubby
@journeywithhubby 2 жыл бұрын
අක්කටයි අයියටයි අපි හදවතින්ම සුභ පතනවා.. ඇත්තටම හරිම සතුටුයි.. 🥰🥰 දැන් ඉතිං තුන් දෙනාම පරිස්සමට ඉන්න.. දූ පැටියා එනකන් අපි බලන් ඉන්නවා 😍😍 බුදු සරණයි.. ❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤😘 දූ පැටියා එන්න තව ටික කාලයයි.... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ..❤ බුදු සරණයි 🙏
@අමාලියනගේ
@අමාලියනගේ 2 жыл бұрын
අද තමා ඔයාලගෙ චැනල් එක හම්බ උනේ.අනේ හරි ම ලස්සනයි.ඔයල කොහෙද ඉන්නෙ අක්කි and අයියා
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻😘🥰❤️ api inne italy 🇮🇹❤️❤️
@rayofhope5692
@rayofhope5692 2 жыл бұрын
May God's blessings be you throughout the pregnancy
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️🥰😘🙏🏻
@buddinikawya7979
@buddinikawya7979 2 жыл бұрын
ලස්සන කෙලි පොඩ්ඩෙක් හම්බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා akkiyo❤❤පරිස්සමින් ඉන්න හැමදාම ✨️🥰🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
ලස්සන කෙලි පොඩ්ඩක් තමයි .....❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .❤ බුදු සරණයි 🙏
@sethmiabeysingha5818
@sethmiabeysingha5818 2 жыл бұрын
Ammoh akkiyo oyawa dekke godaak dwsakim. Man hithuwe vedio ekk dammeneththe akkiyata amru hindada dnne kiyla🥺 eth ithim denagnna widihak nethi nisa balan hitiya. parissamin Inna akki oya 😚❤️ issra thibba hinawama thmath thiynw ned akkiyata mage 🤭
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee eekane Nanga Godaak dawasakin video ekak genna bariunane apita ☹️ math tikak amaruwen pahu giya dawas tika pass kale aimath wenada wagema videos gennamko 🥰🥰😊❤️ parissamin inna oyath 😊 Budu Saranai 🙏🏻❤️😘
@mahesha231
@mahesha231 2 жыл бұрын
As soon as i saw you, i knew it was a little princess. Nangi thawath lassana wela nisa. Love you both❤❤❤ Budusaranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii akka 🙏🏻🙏🏻😘🥰❤️😊 adarei parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🥰❤️
@hashiniwijayalath8806
@hashiniwijayalath8806 2 жыл бұрын
Congratulations aiya, akki! 😚💕 Ape Chooty bubbywai oyala dennwai dewiyo hamadama sathutin thynn one! Chooty bubbyth Akki wgema godak lssana Wei😚💕
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻❤️😘🥰😊 oyalage me prartanawan apita Godak watinawa attatama Harima satutui apita 🥹🥹😊 parissamin inna Budu Saranai 🙏🏻❤️🥰😘😊
@dinushikafernando9628
@dinushikafernando9628 2 жыл бұрын
Oyala video ekak danakan balan hitiye akki.akki vagema lassana duwek hambei. Oyala denna pathagena apu dennek vennathi akka.oyalawa dakkamath sathutu hithenawa.babawath labei 23 vage dawasaka.parissamin inna oyala.budusaranai akki patiyo 😘❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰😘❤️ api balamuko neda patiyath 23ma eida kiyla🙈🙈😊 parissamin inna nangath. Budu Saranai 🙏🏻🙏🏻🥰
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 2 жыл бұрын
අම්මි වගේම ලස්සන අප්පච්චි වගේ අහිංසක ඒත් පොඩ්ඩක් දග ලස්සන දෝනි කෙනෙක් ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා❤️❤️ඔයා ලස්සන වෙලා මැනික ...මන් messenger msg කලා ඔයාලට...reply කරලා තිබුනා..thanks 🤩.පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම..ආදරෙයි ❤️❤️බුදු සරනයි 🙏දලදා සමිදු පිහිටයි🙏🙏රෝස මලක් වගේ දුවෙක් ලැබේවා ❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneeee🙈🙈🙈🙈🥰😍❤️ Godaak stuthiii akka 🙏🏻 ow mata mathakai 😊 parissamin inna Budu Saranai 🙏🏻❤️🥰😊😘
@rukshankodithuwakku5526
@rukshankodithuwakku5526 2 жыл бұрын
Congratulations love birds ❤️❤️❤️ Seriously so happy 🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much ❤️😘🥰🙏🏻😊
@dilmiisharasewwandi3158
@dilmiisharasewwandi3158 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි.. අක්කි... ඔයාලට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා wish කරනවා.... හැමදාම වගේ ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම... බුදුසරණයි... පරිස්සමින් ඉන්න.... ❤❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Apitath godk sathutui oyalt me sathuta wididdi nanga🥹❤️❤️ Godaak stuthiii 🙏🏻❤️ adarei parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😊😘
@ednadilani2434
@ednadilani2434 2 жыл бұрын
බුදු සරණ සියළු දෙවියන්ගේ පිහිටා අරක්ෂව ලැබේවා සතුටුටින් ඉන්න ලැබේවා ඔබ 2palt💛💙💜️😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Budusaranai 🙏🏻🙏🏻😘🥰❤️😊
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 2 жыл бұрын
හරිම සතිටුයී අක්කී&අයියා...තවත් ලස්සන වෙලා අක්කී 😍🥰.ලස්සන චූටි මැනිකක් එක්ක එක්ක එනකම් බලන් ඉන්නවා🥰😍😍පරිස්සමින් ඉන්න.බුදු සරනයී!!!!!!❤️❤️❤️😍🥰🥰🥰🥰🥰🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤️🙏🏻🥰😘 Ane api wagema me widihata oyalath balan iddi godak loku adarayak hitenawa 🥹🥹❤️❤️🥰 parissamin inna nanga Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘
@lakshikagamage751
@lakshikagamage751 2 жыл бұрын
Ane puduma asawen beluwe.me vedio eka balana welawe godak busy.ath weda peththaka tiyala beluwa.haeima asai hariyata apema family ekaka kenek wage oyala dennama den.kiyanna kalinma denagaththa sudu doniyek wenna athima kiyala.ane parissamin inna akka aiya.apith balaporoththywen innawa oya sathuta vidina dawasa enakal.fod bless you.love you guys.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️😘😊 dan oyalath apita ehemmama tamai 🥹🥹❤️ api ape hamadema oyala ekka bedaganne puduma asawakin ❤️❤️ parissamin inna Nanga Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘
@sandunirandima6421
@sandunirandima6421 2 жыл бұрын
අනේ අපේ චූට් අක්කි දැන් අම්මි කෙනෙක්..🥺🥺 ගොඩාරියක් සතුටුයි අක්කා අයියා ඔයාලා ගැන..❤️❤️ ලස්සනම ලස්සන චූටි රෝස මලක් එයි ලඟදිම travel කරන්න.. 😍 පරිස්සමෙන් ඉන්න අක්කියෝ.. අයියා ඉතින් මලක් වගේ බලාගන්න ඇති අක්කිව ඒක ගැන නම් බය වෙන්න දෙයක් නෑ..😍😍 ගොඩාක් ආදරෙයි බුදු සරණයි තුන්දෙනාටම... .🥺❤️😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
ඔව්නේ දැන් අම්ම් වෙන්නනෙ යන්නෙ ..❤😘 ඔව් ඔව් නංගා අපි දෙන්නටත් ඉවසිල්ලක් නැහැ අපේ චූට් මැණික එනකන් . අයියා තමයි හැමදේම බලාගන්නේ..❤😘 ආදරෙයි නංගා ❤ බුදු සරණයි 🙏
@harshanianuruddika6493
@harshanianuruddika6493 2 жыл бұрын
සතුටුයි මැනික දුවෙක් කිවුවම.මටත් කෙල්ලො 3 ඉන්නේ.හරිම වාසනාවන්තයි.සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරනයි .අදරෙයි දෙන්නටම ❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee ehemada 🙈🙈❤️😍 shooiine…… ❤️ Godaak stuthii akka 🙏🏻 oyalatath budu saranai parissamin inna 🙏🏻🙏🏻❤️🥰😊😘 Adarei ❤️
@methsadani5227
@methsadani5227 Жыл бұрын
Ohh girl ... congratulations and happy forever akki & ayiya
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank youu so much Nanga ❤❤
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
සුබ දවසක් හුඟ දවසකට පස්සේ 🙏ඒවගේම හරිම ලස්සන වීඩියෝවක් තෙරැවන් සරණයි පරිස්සමට ඉන්න නංගි මල්ලි සහ අලුතින් එන්න ඉන්න princess ටත් . 😍😍😍😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hii Akka 😊 Ane ow Godaak dawasakin video ekk genawe. Teruwan saranai akkalatath parissamin inna.🙏🏻🙏🏻❤️🥰😊😘😍
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 2 жыл бұрын
අක්කයි අයියයි ගොඩක් දවසකින්.අක්කේ ඔයා බලන්නකෝ සර්ච් කරලා මහේෂා සදමාලි කියල අපේ ගායිකාවක් ඉන්නවා.ඔයා එයා වගේමයි.මට ඔයාව දකිද්දි ඒ අක්කව මතක් වෙනවා.ඔයාල තුන් දෙනාටම තෙරුවන් සරණයි !!!
@Giorno23
@Giorno23 2 жыл бұрын
Ow Nanga Godak dawasakin awe 😊 ha mn blnnmko 😊😊 Teruwan Saranai parissamin inna🙏🏻🥰❤️😘
@upadhyadissanayaka2544
@upadhyadissanayaka2544 2 жыл бұрын
I thought she was a little girl like Akki❤❤ God bless you both.. & love you both..Stay Safe...Be happy & Relax...
@Giorno23
@Giorno23 2 жыл бұрын
🙈🙈🙏🏻 aneee thank you so much Nanga ❤️🥰 love you 😘 stay safe
@sachirajapakse9975
@sachirajapakse9975 2 жыл бұрын
සුභ පැතුම් අක්කේ..!!හරිම ලස්සන ආදරණීය මං ආසම couple එකක්.නිරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා..හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ලැබේවා..!!😍❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️ me adareta apith Godaak Adareiii 😘😘 parissamin inna Budu Saranai 🙏🏻😘🥰❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️ me adareta apith Godaak Adareiii 😘😘 parissamin inna Budu Saranai 🙏🏻😘🥰❤️
@sachirajapakse9975
@sachirajapakse9975 2 жыл бұрын
Akkth godak parissmn inna akke.adarei godaariyak .budu saranai😘😘❤️🙏
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
අනේ සුභපැතුම්...ටුටි සෝස මලක් ගේන්නයි යන්නෙ අම්මි වගේ....🙏💝🌹🌹තෙරුවන් සරණයි...පත්තිනිමෑණියන්ගෙ පිහිටයි...
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii 🙏🏻❤️🥰😘😊 he hee ow sosa malak aran ennamko 🙈🙈 Teruwan Saranai 😘😘
@tharu4960
@tharu4960 2 жыл бұрын
Vedio eka passe balannam comment ekk danna hithuwa vedio ekk dala nadda kiyala hamadama baluwa nangi parissamata inna ikmanata tawa vedio ekakin enna nngi malli bs parissamata inna budusaranai ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee ow akka apita giya dawas tikema videos genna bari unane 😔 ikmninma tawa videos gennam 🥰 parissamin inna Budu Saranai 🙏🏻🙏🏻
@roshankasupipi6601
@roshankasupipi6601 2 жыл бұрын
Mama Kalin video eketh predict kale duwek kiyala. Congratulations akkati and aiya❤️❤️.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Ow ow apita mathakai baby girl knk kiyala kiwwa 🙈🙈❤️❤️😘 Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰😊 budu saranai 🙏🏻❤️
@lakshikaperera6561
@lakshikaperera6561 2 жыл бұрын
Harima sathutui akke, oyage videos man balanawa, oyala 2nnama lassanai, aiyath hari hondai, man married nan na akke, eth amma kenek wenawa kiyana eka, daru patiya nirogi wena eka onema kenek pathana deyak, oyage chuti bonikkita budusaranai, api balan innawa ape e punchi bonikkiwa ikmanatama dakinna, budusaranai manika oyata, parissamin inna akkai, aiyai.... 💓💓💓💓
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻❤️🥰😘 Godaak Adaraniya comment ekk 🥰🥰 ow hama ganu lamayekgema hina walin ekk tamai me deth 😊🥹 oyageth hama balaporottuwkma ikmnin haba wenna kiyl mn hadawatinma prarthana krnawa adareiii..🥰❤️ parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 2 жыл бұрын
Patiya ehenam January 23rd anniversary ekatama labeida danna. Parissamin inna thundenama. Budusaranai,❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hehee🙈❤️❤️ samaharawita 😊 Budusaranai Nanga parissamin inna🙏🏻❤️🥰😘
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 2 жыл бұрын
❤️❤️🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@dimuthunadeesha7540 ❤️❤️🥰🥰😘
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
අනේ ඔයාල දෙන්නව උදේ මතක් වුනා විතරයි මට😍ඔයාලටත් මතක්වෙලා😍... සුභ පැතුම් අක්කටයි, අයියටයි❤️අක්ක වගේම ලස්සන දෝණිපැටියෙක් ...😍❤️තුන්දෙනාටම ආදරෙයි❤️බුදුසරණයි❤️ජයවේවා❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee ehemada 🙈😊🥰 ow Godaak dawasakin video ekak genna bari unane apita❤️ Godaak stuthiii Nanga aadarei oyatath parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘
@anuradhageethani5440
@anuradhageethani5440 2 жыл бұрын
Sathutui akka...ekamanim patiyawa genna...paressamen inna akkai , aiyai.budu saranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee🥹❤️ Godaak Stuthiii Nanga…. 🙏🏻🙏🏻 ha ha gnnmko 🥰😊 parissamin inna oyth budu saranai 🙏🏻🙏🏻❤️🥰😊😘
@ireshasewwandi1018
@ireshasewwandi1018 2 жыл бұрын
Ane akki oya dakkama harima sathutui .oyata කන්න hethena one දෙයක් කියන්න .ewannam api.budusaranai parisamen akke .
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤️🙏🏻🥰😊😘 e wachana tikama athi 🥹 Godaak sathutui me apita dena adare dakkama 🥹❤️❤️ parissamin inna Budu Saranai 🙏🏻❤️
@shakyaherath7768
@shakyaherath7768 2 жыл бұрын
Anee chuty suranganawiyak♥️ mn hithanne suranganawi 23 dwskama ei kiyala♥️🥺 parissmn ina akki♥️ adarei♥️😘 God bless you akki n aiya♥️ Love from Sweden♥️ Suranganiwth ekma sweden ena passe kaleka♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee eekanee 🥰🥰😊😊 ow api balamuko eya 23 ma eida kiyla 🤭🙈🙈🙊 Oya Inne Sweden da? Aniwaryenma Nxt year yanna asawak tyenawa Godaak lassanai oya inna rata awama hambawemu Aniwaryenma 🥰🥰❤️😊😘😘 Adarei 🥰 Parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️
@shakyaherath7768
@shakyaherath7768 2 жыл бұрын
@@Giorno23 ow akki api sweden ine. Aniwarem hmba wemu. Myta kynkooo♥️adareiiii♥️
@gangamadushani4335
@gangamadushani4335 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩක් සතුටුයි අක්කි... ආදරෙයි. ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee Godaak Godaak stuthiii Nanga 😘🥰❤️🙏🏻😊 Adarei apith 😘😘
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
අනේ අක්කේ බබා ඩිලිව කරන විඩියෝ එකක් ගෙන්නකෝ ❤️😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hari nangaa karannmko issarahedi ❤️🥰😘😘
@eshanmadusanka3593
@eshanmadusanka3593 2 жыл бұрын
Gyssss mn awooo.. Congratulations aiye akke.. Ehenm mn kiyannm hoda නමක් 😁😁🤭🤭❤️❤️🍂🖤🖤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hi mlliya❤️ Thank you so much 😊 ow ow kiynnko hoda bank🥰❤️😘
@sansadijanithri861
@sansadijanithri861 2 жыл бұрын
අනී ශෝයි අක්කි මාරම සතුටුයි ❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️🥰😘😊
@sanduninethmini1105
@sanduninethmini1105 2 жыл бұрын
Aneee e sathuta apita kiya gnnth ba 🥺 duwek 😘❤️❤️❤️ 🥳🥳🥳 sathutin inna akka & aiya ..budu saranai 🙃❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰 parissamin inna Budu Saranai ❤️🙏🏻🥰😘😊
@tharushi6797
@tharushi6797 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම 😍🥰🌸
@Giorno23
@Giorno23 2 жыл бұрын
Theruwan Saranai 🙏🏻🙏🏻❤️🥰😊😘
@kanishkasathsarani5069
@kanishkasathsarani5069 2 жыл бұрын
Parissmt sathutin inna akke..doni manikatath oyla dennatath budu saranai..❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️🥰😘 Budusaranai parissamin inna ❤️❤️🥰😘
@minolidesilva658
@minolidesilva658 2 жыл бұрын
anaa budusaranai akki, aiya, chuti mnika🥺♥️ adarei aneh♥️♥️♥️ parissmin inna akki aiya theruwan saranai♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻❤️❤️ adarei oyatath🥰😘😘🙏🏻❤️ Teruwan Saranai Nanga
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
හදවතින් ම සුබ පැතුම් අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න අක්කා ලස්සන වෙලා ඉද්දීම හිතුනා දුවෙක් කියලා හරිම ආදරණීය ඔයාලගේ සරලකම නිහතමානීකමට හරිම ආදරෙයි අක්කා අයියා 🖤🖤🖤🖤🖤🖤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤️😘🙏🏻🥰😊 Parissamin inna Budusaranai 🙏🏻❤️ Much love ❤️
@shanicreativity7120
@shanicreativity7120 2 жыл бұрын
Congratulations akki & aiya ..hemadama adaren sathutin ind..akki parissamin ind😍🥰♥️budu saranayi akkit...♥️akki wgema punchi doni lassanat idi♥️😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️🙏🏻🥰😘😊 budu Saranai 🙏🏻 parissamin inna 😊 Hehee Anee Godaak stuthiii 🙈🙈
@user-asd__1K
@user-asd__1K 2 жыл бұрын
Godakma sathutui akki aiyawai dekka ekata itath wada sathutui chuty petiya doniyek una ekata mage akkitawath doni panatawat podima amaruwak wath hedenna epa kiyala parthana karanawa siyalu dewi dewathawange pihita arakshawa lebewa දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 pinwantha daru petiyek lebewa adarei godak akki aiye oyala dennata❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga ow api Godak dawasakinne awe 😊🥰 anee ehemad doniyktada aasa 🙈 anee Nanga godak Adareiii api wenuwen me lassana prarthanawan ewanawata 🥹🥹🥰😘😘 adarei Godaak parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️😊
@rashi9727
@rashi9727 2 жыл бұрын
Congratulations nanga & malla. Apitath godak sathutui. පුංචි සුරංගනාවිටත් ඔයාල දෙන්නටත් බුදු සරණයි සියලු දෙවි පිහිටයි ❤️❤️❤️ Rashi akka
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hiii Akka 😊 aneee thank you so much 🙏🏻❤️🥰😘 parissamin inna Budu Saranai 🙏🏻🥰❤️😘
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Shok anhe... sathutin Inna hamadama
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Budusaranai ❤️🥰🙏🏻😘😊
@hashiandnimesh9180
@hashiandnimesh9180 2 жыл бұрын
Ane akkiyo happy kiyanne harima sathutui .me video eka dakke nala apu gaman ehemam idagena baluwa aththatama kadulak awa eth sathutu kadulak chutu du patiya parissamin oya denna athata labenna kiyala prarthana karanawa
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Nanga Godaak stuthiii 🙏🏻❤️😘🥰😊 hehee ane ehemada oyalath me wage satutu weddi ape hitata puduma sathutak danenawa 🥹🥹❤️🙏🏻😘🥰😊 godak stuthiii hama prarthanawakatama parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️🥹😘😘😊
@dimanthimanawatilake4869
@dimanthimanawatilake4869 2 жыл бұрын
Akkige lassana muna dakka gamanma man hithuwa du patiyek thama kiyalaa🥰❤️ akkila kole diga arinakota ae excitement eka ae widihatama apitath danunaa..godaak sathutui akkiyoo..vedio genawe nathi unata kamak na akki godak godaak parissamen inna echcharai apita oni..budu saranai akkitai aiyatai dennatama🙏😘😘😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻😘❤️🥰😊 Anee ehmada eekane kolema oyalatat pennuwe 🙈 parissamin inna Budusaranai 🙏🏻❤️🥰
@jayamannapubudu8722
@jayamannapubudu8722 2 жыл бұрын
Woow niyamai. Apith hithuwe duwek kiyala .God bless you 💖💖💖
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii 🙏🏻🙏🏻❤️🥰😊😘😍 eekne Godaak aya kiwwe duwek kiyla ne🙈🙈🥰 God bless you too 😘😘
@madukahemamali2481
@madukahemamali2481 2 жыл бұрын
Akki aiya parissamin labenna inna du patiyatath budu saranayi
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee Godaak stuthiii Nanga ❤️🙏🏻🙏🏻🥰😘😊 budu Saranai parissamin inna 😘😊🥰❤️
@nimeshaprasadi5126
@nimeshaprasadi5126 2 жыл бұрын
Congratulations akke parissamin inna. Budusaranai 💜️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much Nanga 🙏🏻❤️🥰😊 oyath parissamin inna 😊 Budu Saranai 🙏🏻🙏🏻❤️
@Yasasmi31
@Yasasmi31 2 жыл бұрын
Congratulations akkii & aiyaa 😍😘 can't wait for little princess 😍🌸✨️ Stay safe 😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ..❤😘 Much ❤
@binuripabasara2459
@binuripabasara2459 Жыл бұрын
මටත් එන්න ඉන්නේ දුවෙක් අක්කේ. ඔයාලටත් සුබ patanawa බුදු සරණයි.
@Giorno23
@Giorno23 Жыл бұрын
සුභ පතනවා නංගා ඔයාටත් ...❤😘 ගොඩාක් ස්තූතියි ❤🙏 තෙරුවන් සරණයි 🙏
@anushadilhani7320
@anushadilhani7320 2 жыл бұрын
සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ආදරෙයි තුන්දෙනාටම 😘😘😘❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Nanga aadarei ❤️🥰😘😊
@rashmikumari3398
@rashmikumari3398 2 жыл бұрын
Akkata aiyatai suba pathanawa ikmanata chuti patiyawa Genna adarei godakk ❤️❤️😘😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️🥰😘😊adarei apith Godaak ❤️😘😘
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 2 жыл бұрын
Ane shok congratulations bs thun denatama❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much 🙏🏻❤️🥰😊😘 budu saranai 🙏🏻❤️
@kaveeashamadhubhashini1703
@kaveeashamadhubhashini1703 2 жыл бұрын
Akka duwek kiyala kiyanna kalin akkige bandiya dakkama hithuna.ane matath marama sathutui.❤️🥺😍😘 parissamin akki.oyala thudenawata jp❤️ akki bolayak wela😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga 🙏🏻❤️🥰😊😘 ane eekane eda video ekn godak aya kiwwe duwek kiyla🙈❤️🥰 hehee ow dan bola wegana enawa😅😅 parissamin inna Nanga 🙏🏻 jp ❤️..
@triumphJsVictory
@triumphJsVictory 2 жыл бұрын
God bless you both akki ayya the most beautiful couple I have ever seen
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee such a lovely comment ❤️🥰😘😊 love you Nanga ❤️🥰😘
@sandarekhajayasundara4078
@sandarekhajayasundara4078 2 жыл бұрын
congratulations akki & aiya. Theruwan saranyi 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga 🙏🏻❤️🥰😊😘 Teruwan Saranai 🙏🏻❤️
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
සුභ පැතුම් ඔයාලට .බුදුසරණයි පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .ආදරෙයි හැමදාම .
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthiii Budu Saranai 🙏🏻🥰❤️😘😊
@dilshanirathnayka5515
@dilshanirathnayka5515 2 жыл бұрын
අක්කියි අයියයි හරිම නිහතමානි 🖤 මන් නමි හරි ආදරෙයි දෙන්නටම🙂 ලස්සන දු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️ 🧚‍♀️ බුදු සරනයි අයියා අක්කා 🌼♥️ පරිස්සමෙන් ඉන්න 🤍🌎 අනේ ඉක්මනට video අරන් එන්න අක්කි 🙈🖤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🥹❤️😘 aimath ikmanin video ekk arn ennmko parissamin inna Budu Saranai 🙏🏻🥰😘❤️
@kalanibhagya1044
@kalanibhagya1044 2 жыл бұрын
Akkitai aiyatai chuti donitai hamadama wage godak adarei ❤️❤️ sathutin parissamin Inna
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️🙈😘🥹😊 apith Godaak Adareiii….. parissamin inna Budu Saranai 🙏🏻❤️😘
@Thirishanthi
@Thirishanthi 2 жыл бұрын
Congratulations nangi & malli❤️❤️neerogi daru sampathak labewa oyta❤️theruwan saranai oyla thundenatama❤️🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much Akka 🙏🏻🙏🏻❤️🥰😊😘 Teruwan saranai akka parissamin inna 🙏🏻🙏🏻❤️🥰😊😘
@dewminiharischandra3914
@dewminiharischandra3914 2 жыл бұрын
Akki twath lassana wela🙂🙈 lassana chooty nirogi Babek genna puluwan wenna oni akkit ❤❤🥺😊
@Giorno23
@Giorno23 2 жыл бұрын
🙈🙈❤😘 ගොඩාක් ස්තූතියි නංගා ❤😘
@susa8614
@susa8614 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මම මුල ඉඳලම කිව්වනේ ඔයා වගේ සුදු මැණිකක් ඉන්නේ කියලා ඉතින් ඉතිං සුභ අනාගතයක් මගේ දුවටත් පුතාටත් කිරිකැටි සුදු මැණික මාගේ එන්න ඉන්න මිණිපිරී ටත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Taththe 🙏🏻🙏🏻❤️🥰😘😊 eekanee oya asawenne hitye du patiyekta 🥹🥹🥰🥰❤️ parissamin inna Budu Saranai 🥰❤️🙏🏻😘😊 Adareiii 😘😘
@sashihemathunga8529
@sashihemathunga8529 2 жыл бұрын
Congratulations akki & aiya. Eye kwwahama ada vedio ekak danw kyala . Mta hithuna meka wenna athi kyala. Ane akki aiyai wgema lassna chuti princess knk ekmnata enw ehnm . Akki aiyai prissmin inna .budu sarani thundenatama😍❤😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️🙏🏻🙏🏻 Budusaranai parissamin inna 🙏🏻😘🥰😊❤️
@dewminisanjula1740
@dewminisanjula1740 2 жыл бұрын
Congradulations akki aiya 💜💜💜 stay safe
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ..❤😘 Much love ❤️
@ranmimadara2412
@ranmimadara2412 2 жыл бұрын
Subu pathum akki and aiya and baby princess😍😍😍❤️. Parissamin inna akki and aiya
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻😘🥰❤️😊
@deslva9119
@deslva9119 2 жыл бұрын
Auguri 🤰🏼👼🏻👶 💓
@Giorno23
@Giorno23 2 жыл бұрын
Grazieee 🙏🏻🥰😘❤️😊
@prasadasanjeewa1601
@prasadasanjeewa1601 2 жыл бұрын
Aiyai akki dennma lassanawela ...aiyatath konde kapala thiyena oya look eka lassanai
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee ehemada 🙈🙈🥰🥰 Godaak stuthiii Nanga 🥰❤️🙏🏻😘😊 ehnm konde kapalama imu 🙊😊
@isankarajasooriya1420
@isankarajasooriya1420 2 жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න.god bless you නංගී
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Akka ❤️🥰😘🙏🏻 God Bless you 🥰❤️😘😊
@ntmnswad8649
@ntmnswad8649 2 жыл бұрын
Shoine akki rosa malak 💖 congratulations akka & ayya.. Ane ikmanin video ekak gennako.plzz 🙏🙏. Parissamen inna akka ayya & little princess.💖 Budu saranai 🙏🤗
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🙏🏻🥰❤️😘😊 ow dan aimath digatama videos gennm Nanga 🥰❤️ budu saranai 🙏🏻🙏🏻
@nadeeshajayasinghe5470
@nadeeshajayasinghe5470 2 жыл бұрын
Budu saranai akki aiya🥰💐
@Giorno23
@Giorno23 2 жыл бұрын
Budu Saranai Nanga 🙏🏻🙏🏻❤️🥰😊😘
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Congratulations dennatama ❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much ❤️🙏🏻🥰😘😊
@prabodhaginige9277
@prabodhaginige9277 2 жыл бұрын
Aneehhh Congratulations Akka ❤ Aiya.. Sathutin inna.. budu saranai ❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga Budusaranai ❤️🥰🙏🏻😘😊
@Sadu-hu2ry
@Sadu-hu2ry 2 жыл бұрын
Oyala denna shoi ane,asawen baluwa,congratulations
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hehee🙊🙈❤️ Godaak stuthii Nanga 🙏🏻❤️😘🥰😊 parissamin inna budu saranai 🙏🏻
@thaaya.resin.gallery1
@thaaya.resin.gallery1 2 жыл бұрын
Theruwan saranai🥰❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Theruwan Saranai 🙏🏻🙏🏻❤️😊🥰😘
@buthmisenarathne5436
@buthmisenarathne5436 2 жыл бұрын
Congratulations ayya akki ❤️❤️ budusaranai 🌹🌹 little princess coming soon......23#🙈😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much Nanga 🙏🏻🙏🏻❤️😘🥰😊 heheeee 🙈 will see 🥰🥰❤️😘 Budu Saranai Nanga 🙏🏻
@sewwandikaushalya6755
@sewwandikaushalya6755 2 жыл бұрын
Godak adarei oyalage family ekata akki.issarahata ayyata kawanna bariwei hode
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hahaa🙊🙊🙈🙈 ow neda nanga 🤭🤭❤️❤️ loku babata taniyn kanna wenne etkota 😍🥰
@sewwandikaushalya6755
@sewwandikaushalya6755 2 жыл бұрын
@@Giorno23 mage akkitai,chuti du patiyAtai paththini maniyange pihitai.
@hasinifernando5167
@hasinifernando5167 2 жыл бұрын
pregnancy announcement ekedi mama Kiva duwek vage vei kiyala... Suranganaviyak..🎀🎀🎀 api dn eyata nam hoyanna patan gamu....❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
He he eekane 🙈❤️❤️😊 ow Aniwaryenma lassana nam tikak oone 🥰🥰😘
@hasinifernando5167
@hasinifernando5167 2 жыл бұрын
@@Giorno23 anivryen ❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@hasinifernando5167 ❤️❤️❤️❤️
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
@@Giorno23 Sheyoli diyana Shaki deliya sofia mikela Diona saanvi
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 10 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 12 МЛН
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 123 М.
Sanduni & Danuka Wedding Day
4:32
Creative Eye
Рет қаралды 68 М.
Boy or girl? / Gender Reveal / its a....??💙💗
30:10
Samee and Sandu
Рет қаралды 422 М.
PREGNANCY ANNOUNCEMENT | HOW I SURPRISED MY HUSBAND | SINHALA
11:02
අපේ ආදර කතාව ❤️ || OUR LOVE STORY 🤫
42:34
Life With Ome
Рет қаралды 111 М.
GENDER REVEAL | Girl Or Boy ?👼🏻 | Binario 12
19:58
Binario 12
Рет қаралды 290 М.
I'm Pregnant | Travel With Wife
28:30
Travel With Wife
Рет қаралды 699 М.