PREGNANCY ANNOUNCEMENT | HOW I SURPRISED MY HUSBAND | SINHALA

  Рет қаралды 128,376

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 1 000
@dgperera5428
@dgperera5428 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰 දැන් අපි මොකද කරන්නෙ කියලා ඇහද්දි ...ඒක අපිටත් දැනුනා...පරිසමින් ඉන්න නිරෝගිමත් ආදරනිය දරුපැටියෙක්ට සුභ පතනවා ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii 🙏🏻😘🥰❤️
@madhubhashininimyana138
@madhubhashininimyana138 2 жыл бұрын
Congratulations ❤️ 😍 රුවන්වැලි මහා සෑ රජුන් ගේ ආශිර්වාදයෙන් නිරෝගී, බුද්ධිමත්, හොඳ දරුවෙක් මෙලොවට බිහි කිරීමට ශක්තිය ලැබේවා 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් පිං 🙏❤😘 තෙරුවන් සරණයි 🙏
@tomysinghe1495
@tomysinghe1495 2 жыл бұрын
දුව ඔයාට ලැබෙන්නේ දුවෙක් ඔයාටත් චුටි මැනිකටත් husband ටත් දලදා සමිදු පිහිටයි
@Dulani-rv5mf
@Dulani-rv5mf 2 жыл бұрын
නිදුක් නිරෝගී දරුවෙකු ඔයාලට ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කේ.ඒ වගේම මං වගේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුගේම කිරි සිහිනය ඉටු වේවා🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ...❤😘 ඒ වගේම ඔයාටත් දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාගෙම ඒ ආදරණීය සිහිනය සැබෑවෙන්න කියලා අපි දෙන්නත් ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරණයි 🙏
@Dulani-rv5mf
@Dulani-rv5mf Жыл бұрын
@@Giorno23 අද මම මාස 8ක පුතු පැටියෙක්ගේ පෙග්නට් අම්ම කෙනෙක් අක්කේ...හදවතින්ම මාස 8කට කලින් දාපු කමෙන්ට් එක ගැන මට ගොඩක් සතුටුයි අක්කේ.ගොඩක් පින් හදවතින්ම ප්‍රාර්ථනා කලාට♥️.
@arvitimes7467
@arvitimes7467 2 жыл бұрын
අනෙ හරිම සතුටුයි අයියා අක්කා හැමදාම පරිස්සමෙන් ඉන්න සුභ පැතුම් අපෙ අලුත් අම්මයි තාත්තටයි 😍😘 බුදු සරණයි ❤️
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කෙ සුබ පතනවා හදවතින්ම.❤️.ඒ වගේම දරුවෙක් හදන්න ආසාවෙන් ඉන්න හැම සහෝදරියකටම ඒ වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
Husband හොඳට ජිගි ජිගිය දාන්න ඇති නේද. 😁😂
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
@@shawnfernando5616 මොනාද මනුස්සයෝ ඔයා මේ කියන කතා..මේ වීඩියෝ බලන්න බැරි නම් නිකන් ඉන්නවා ..ජරා කමෙන්ට් දාන් නැතුව ..වල් බල්ලා.🙄
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@sajifernando3862 ඉතිං එහෙම කරාම නෙමෙයිද pregnant වෙන්නේ 🤔
@dinudeshani5653
@dinudeshani5653 2 жыл бұрын
@@sajifernando3862 me manussayawa report karanna hema comment ekakatama jara comment danawa
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@shawnfernando5616 මොකෙක්ද මූ ? ලැජ්ජ නැද්ද ඕව ඔහොම කියන්න. උබත් ඒම වෙලා තමා ඉපදුනේ නැතුව රෝස කැලෙන් ඇවිල්ලවත් දෙවියො ගෙනත් දීලවත් නෙමේ. කාලකණ්ණිකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව හිටහං. අම්ම තාත්ත කියන නමට ගරුකරන්න දැනගනිං පරය. අසහනේ තිබ්බට පෙන්නන්න දගලන්න එපා. මෝඩකම ඉතිං. පවු අනුකම්පා කරන්නං මහත්තයෝ. ඔය වගේ දේවල් කිව්වට උබ පොර වෙන්නෙත් නෑ මතක තියාගනින් පරය.
@trisholidias1736
@trisholidias1736 2 жыл бұрын
සුබ පතනවා අක්කි අයියා ඔයාලට ගොඩාක් ආදරෙයි අපි .......අලුත් චූටි පැටියාවත් බලන්න අපි ආසාවෙන් ඉන්නවා අක්කිගෙයි අයියගෙයි පුන්චි කැදැල්ල තවත් සතුටින් පිරිලා ඉතිරිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰❤️❤️ adareiii
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
අනේ හරිම සතුටුයි අක්කියෝ.ඇත්තටම ඇස් දෙකට කදුලුත් ආව අක්කියෝ.දැන් අපි මොකද කරන්නෙ කියල අහපු විදියට අපේ හිතටත් ඒක දැනුන.ලස්සන නීරෝගි චූටි පැටියෙක් ලැබෙන්න කියල හදවතින්ම පාර්තනා කරනව.හැමදාමත් ඔයි වගේම හිනාවෙලා ආදරෙන්න ඉන්න ලැබේවා.තෙරුවන් සරණයි අයිය & අක්කී
@sanduniwasana1020
@sanduniwasana1020 2 жыл бұрын
Congratulations akkee❤️නිරෝගී දරුපැටියෙක් ලැබෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනව😘ජයවේවා❤️ ආදරෙයි❤️බුදුසරණයි❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee Godaak stuthiii Nanga Budu Saranai 🙏🏻🥰❤️🥰
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 2 жыл бұрын
අක්කි අන්තිමට දාපු video එක දවසේ මං නම් දැනගත්තා අක්කි pregnant කියලා.. ජීවිතේ කියලා දුන්න ගොඩක් ආදරණීය ම දෙන්නෙක් අක්කියි අයියයි.. නීරෝගීමත් වාසනාවන්ත චුට්ටෙක් ලැබෙන්න කියලා මම හදවතින් ම සුබ පතනවා..හැමදාම සතුටින් ම ඉන්න.. බුදු සරණයි.. god bless you all..❤
@hshi6857
@hshi6857 2 жыл бұрын
අනේ හරිම සතුටුයි...අක්කි මැනික තව ලස්සන වෙලා 🥰 ගොඩක් ගොඩක් පරිස්සමට ඉන්න අක්කියෝ..❤❤❤ අපේ අක්කිව හොදට බලාගන්න @ අයියා 👀 බුදුසරණයි ඔයාල දෙන්නට තව චුටි බබාට 🥰🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰 Aniwaryenma hodin balagannawaa 🥹❤️❤️ budu Saranai 🙏🏻🙏🏻
@nipuniamanda48
@nipuniamanda48 2 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි අක්කි.පරිස්සමෙන් තුන්දෙනා එක්ක ඉන්න.ආදරෙයි තුන්දෙනාටම.බුදු සරණයී අක්කිටත් අයියාටත් චුටි පැටියටත්.❤❤
@SaduniHansima
@SaduniHansima 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා.... කියලා ප්‍රාර්ථනා කරනවා පුංචි පැටියත් එක්ක..... ආදරෙයි අක්කිට යි අය්යට යි හැමදාම.... 😘😘😘😘😘😘😘 බුදුසරණයි ඔයාලට... 🙏🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Nanga adareiiii Budu Saranai 🙏🏻🙏🏻🥰❤️😘😘
@SaduniHansima
@SaduniHansima 2 жыл бұрын
@@Giorno23 අනේ කොහොම හරි කාලය හොයා ගෙන reply කරනවා නේද.. අක්කි.... අනේ ඔයාලට ගොඩාක් ආදරෙයි.... බුදුසරණයි... පරිස්සමින් සතුටින් ඉන්න.... 😘😘😘
@OshiRashmi
@OshiRashmi 2 жыл бұрын
අක්කටයි ,අයියටයි සුබ පතනවා හදවතින්ම.වාසනාවන්ත ,නීරෝගි දරුවෙක් ලැබේවා.ඔය දෙන්නත් නීරෝගිව,සතුටින් පරිස්සමින් ඉන්න.❤😘
@wishmisandeepa4375
@wishmisandeepa4375 2 жыл бұрын
Congratulations අක්කි මැණික 💕 වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඕනි .. හරිම සතුටුයි ❤️❤️💋💋
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga manika ❤️❤️🥰🙏🏻😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga manika ❤️❤️🥰🙏🏻😘
@sajifernando3862
@sajifernando3862 2 жыл бұрын
@@shawnfernando5616 තොට ඒකෙන් වැඩැක් නෑනෙ .සක්කිලියා
@hasinifernando5167
@hasinifernando5167 2 жыл бұрын
@@shawnfernando5616 oyava dn idan hamoma report karanava....sryyyy.....thonam maha ponnayek khda yana......
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@hasinifernando5167 yako aththa kiuwama report karanawane 😏
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
අනේ මට මේක බලද්දී ඇස් දෙකට කඳුළු ආවා..❤❤❤❤ හරිම සතුටුයි.මටත් ඔයාගේ වෙනසක් කලින්ම දැනුනා..හැමදාමත් ඔය වගේ ආදරෙන් ඉන්න..ඔයාලා දෙන්නාට වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..අයියාට දැන් බබාලා දෙන්නෙක් බලාගන්න වෙනවා 🙊 ඔයාලා දෙන්නාටයි ,චූටි පැටියාටයි ජේසු පිහිටයි... ආදරෙයි ගොඩාක්! 😍😘❤💐
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ....❤😘🌹ඔව් දැන් අයියාට බබාලා දෙන්නයි...🙈😍❤ අපිත් ගොඩාක් ආදරෙයි නංගා ඔයාට...❤ ජේසු පිහිටයි 🙏
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
Congratulations akki manika....🌺🌺💕💕රෝසමලක් වගේ තවත් ලස්සන වෙලා....හැමදාමත් අයියයි අක්කයි දෙන්නට ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .....ආදරෙයි ගොඩාක්...💕💕💕💕💕💕💕💕💕පරිස්සමින් ඉන්න අක්කි..
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻🥰🥰😘😘😘 Adar budu Saranai 🙏🏻🙏🏻❤️😘
@jeonthathi6521
@jeonthathi6521 2 жыл бұрын
Congratulations akki and ayya ..බුදු සරණයි !! රාහුල මාතාවන්ගේ පිහිටයි!! පුංචි පැටියටයි අක්කියි අයියටයි
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii Nanga 🙏🏻🙏🏻❤️😘🥰 Budusaranai
@slsada2914
@slsada2914 2 жыл бұрын
ඔයාලා තුන්දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕනී තෙරුවන් සරනයි අක්කියෝ වෙනදට වැඩිය පරිස්සමින් ඉන්න හො⁣ඳද😍💖🙏
@venujasamarasinghe9054
@venujasamarasinghe9054 2 жыл бұрын
ammo aiyata e velave loku sathutak danenna athi.pirimiyek vidiyata sathutu vena lokuma avasthaavak thama eka.aththatama math pirimiyek vidiyata eka maara vidiyata hithata danuna.god bless you
@diwyanjaleeramanayaka5925
@diwyanjaleeramanayaka5925 2 жыл бұрын
ඔන්න අක්කෙ 11 වෙනකන් බලාගෙන ඉන්නෙ.වීඩියෝ 1 බලන්න.අක්කටයි අයියටයි ලැබෙන්න ඉන්න චූටි බබාටයි ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤️🥰🙏🏻😘 budu Saranai 🙏🏻
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 2 жыл бұрын
Congratulations Akki and aiy😍😍😍 ඒක තමයී අක්කී පේන්න නැතුව හිටියේ මේ ටිකේ🥰😍😍😍😍 බුදු සරනයී ආදරෙයී
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️🙏🏻🥰😘 budu Saranai 🙏🏻
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 2 жыл бұрын
හදවතින්ම සුබ පතනව අක්කියෝ ඔය දෙන්නටත් අලුතින් ඔයාලට එකතුවෙන්න ඉන්නෙ චූටී පැටියටත් බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@madhukagalketiya9669
@madhukagalketiya9669 2 жыл бұрын
Balagena innawa lassana oya denna wagema sweet chuty patiyek enakal. Parissamen Sathuuuuutin inna Nangiii. Adarei Godak. Budhusaranaiiiii 3n denatama. Dan dennek newei ne inne. ❤️❤️❤️
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
සුභ පැතුම් මැණික...ඔයාටත් චුටි මැණිකටත් පත්තිනි මෑණියන්ගෙ පිහිට ලැබේවා...! තෙරුවන් සරණයි..පරිස්සමින් ඉන්න තුන් දෙනාම ඉන්න.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee Godaak stuthiii 🙏🏻🙏🏻😘🥰parissamin inna Budu Saranai 🙏🏻🙏🏻😘
@yashodhasenavirathna2866
@yashodhasenavirathna2866 2 жыл бұрын
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා නංගී,සුබ පැතුම් ඔය දෙන්නටම......පරිස්සමින් ඉන්න...පත්තිනි මෑනියන්ගේ පිහිටයි...
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthiii akka🙏🏻❤️🥰😘 budu Saranai parissamin inna❤️🙏🏻
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
Aww! What a better news! ☺️😍🙈🌟 Heartiest Congratulations Darling Akkiii 🤗🌷🎀💖 නිදුක්, නිරෝගි වාසනාවන්ත දරු උපතක් සිදුවේවා! ☺️✨
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘🥰
@chenumimeepali5918
@chenumimeepali5918 2 жыл бұрын
වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් ලබන්න හදවතින්ම සුබ පතනවා නංගී!!!♥️
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 2 жыл бұрын
සුබ පැතුම් අක්කිටයි අයියටයි 😍🎉️ නිදුක් නිරෝගීමත් වාසනාවන්ත චූටි පැටියෙක් ලැබෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා.. 🤗 සතුටින් පරිස්සමෙන් ඉන්න... ❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Nanga 🙏🏻🥰😘❤️❤️
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 2 жыл бұрын
@@Giorno23 ❤❤😘😘
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
Congratulation nangi patiyo malli patiyo .budusaranai thundenata.ආදරෙයි හැමදාමත් oyala dennata.නිරෝගී දරු පැටියෙක් ලැබේවා . Budusaranai devipihiti පරිස්සමෙන් ඉන්න nangi.😘😘😘😘😘😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii akka 🥰🙏🏻❤️😘😘🥹 budu saranai 🙏🏻🙏🏻
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 2 жыл бұрын
May God bless you with a happy and safe pregnancy with a healthy and joyous baby. Accept my heartiest wishes on such an amazing time of your life. ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Thank you so much 🙏🏻🙏🏻❤️😘🥰🥰
@veena_98
@veena_98 2 жыл бұрын
Ane shoi akke, harima sathutui. Chuti patiyai ,akkai ayyai thun denama parissamen inna. Adarei. Budusaranai. Devi pihitai ❤️❤️❤️
@livedubaicricket2057
@livedubaicricket2057 2 жыл бұрын
Congratulations akki &ayya marama happy apitath ❤️🧡💛💚💙💜🤎🤍(අයියා කියනවා මොකක් හරි විපර්යාසයක් වෙනවා දැක්කා කියල එකෙන් පේනවා අයියා අක්කි ගැන මොනතරම් හොයලා බලනවද කියල👩‍❤️‍👨)❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii malliya… owlet Aniwaryenma ❤️🥰🥰😘😘
@lakshikagamage751
@lakshikagamage751 2 жыл бұрын
Ane ath man beluwa godak dawasakin vlog ekak nethi nisa.puduma sathutui aththatama ape kenek wage denenne .god bless for all of you.love you guys
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee🥹🥹 Godaak stuthiii 🙏🏻❤️😘🥰 god bless you too 🙏🏻🙏🏻 love youu
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs 2 жыл бұрын
Congratulations අක්කියෝ 😘 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 මේ පුංචි පවුලට 😘❤️ ආදරේයි 😘😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️❤️😘 budu Saranai jesu pihitai 🙏🏻🙏🏻❤️ adareii…
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
වාසනාවන්ත ගුනවත් නැනවත් දරැවෙකු බිහිකිරීමට හැකිවේවා දුවේ
@Smiles_munchkin.
@Smiles_munchkin. 2 жыл бұрын
I cried while watching this. Bless you both 🥺♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee🥹🥹❤️ god bless you too 🙏🏻🙏🏻🙏🏻❤️
@kasuniherath3888
@kasuniherath3888 2 жыл бұрын
ගොඩාක් සතුටුයි අක්කියෝ....පරෙස්සමින් ඉන්න....ඔය දෙන්නට තවත් ගොඩාක් ලස්සන ජිවීතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....♥️♥️...ආදරෙයි හැමදාම ඔය දෙන්නට..😘....
@ruwinilakshika7623
@ruwinilakshika7623 2 жыл бұрын
Anaaaaa aiyage reaction eka 😍... congratulations akki & aiya... welcome little baby 😍😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤️❤️🥹🥹 aneee thank you so much nanga ❤️😘😘🥰🥰🙏🏻🙏🏻
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
ආදරෙයි හැමදාම ඔයාලට .wow දැන් තුන්දෙනෙක් වෙන්න යන්නේ .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න දැන් ගොඩක් .🌹🌹🌹🌹👍👍👍👍
@sandunimaheshika8330
@sandunimaheshika8330 2 жыл бұрын
Anee shooookk අක්කි😍. Congratulations අක්කියෝ... 😘 ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න අයියයි අක්කි...සුවෙන් ඉන්න අක්කි ♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 අනිවාර්යයෙන්ම දැන් ගොඩාක් පරිස්සම් වෙනෙවා ...❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .. බුදු සරණයි 🙏
@dahamidayas2
@dahamidayas2 2 жыл бұрын
අනේ මං දන්නේ මෙි දැන් ... පරිස්සමින් ඉන්න ...අාදෙර්යි ගොඩාක්..😍😍😍😍😘😘😘❤❤❤❤
@kaveechathumini1501
@kaveechathumini1501 2 жыл бұрын
Congratulations mage akkiyo 🥰පරිස්සමින් ඉන්න හොදද මට හරි සතුටුයි ආදරෙයි දෙන්නටම අපේ චුටි පැටියටත් ආදරෙයි ☺️🥰බුදු සරණයි තුන්දෙන්නටම 😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee thank you so much Nanga ❤️❤️😘🥰🥰 parissamin innam….. 🥹 budu saranai 🥰🙏🏻❤️😘😘
@meedumnethmini3489
@meedumnethmini3489 2 жыл бұрын
Congratulations අක්කි.... මට චූටි පැටියෙක් ලැබෙන්න ඉන්නවා වගේ සතුටක් මට දැනුනෙ...😘😘😘😘 පරිස්සමට ඉන්න..බුදු සරණයි ...
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee🥹🥹🥹❤️❤️ asa hituna ekatanam 😘 Godaak stuthiii Nanga🙏🏻❤️budu Saranai 🙏🏻
@anugirl_01
@anugirl_01 2 жыл бұрын
Anee aththatama godaaak sathutuii akki & aiyaa..❤ නීරෝගී දරු උපතක් ලැබේවා 🙏❣️ budusaranai 💟
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godak sthuthi Nanga..❤😘🌹Budu saranai ..🙏
@sathsaraniperera7283
@sathsaraniperera7283 2 жыл бұрын
Congratulations Sadu mn mage hadawathienma Suba parthana kernawa Saduni dalada samiedu phietaie. Pariessamien budusarani.
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
Putha, there is no feeling like holding the whole world in your belly. Your Angles little feet will make the biggest footprints in your hearts❤️❤️🤰🏻💐. May the triple gem blessings for you and your little bunny 🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee thank you so much Aunty..🙏🏻🙏🏻❤️❤️🥰🥰🥹🥹 Aunty are u on fb? Bcz I couldn’t find you by this name…. God bless youu🙏🏻😘
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
Ane so sweet and kind of you darling. I’m not in fb. I’m in instagram and what’s up.budusaranai!!!! ❤️❤️
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
වාසනාවන්ත නිරෝගි චූටි පැටියා එනකන් අපිත් බලන් ඉන්නවා අක්කි අයියා🥺❤️ බුදුසරණයි ඔය දෙන්නටම වගේම චූටි පැටියටත්🙏🙏😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee Godaak stuthiii Nanga 🙏🏻🥰😘❤️ budu Saranai
@SGunawardane
@SGunawardane 2 жыл бұрын
I guessed you were pregnant in the last 2 videos.. Congratulations ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️❤️🙏🏻😘🥰🥰
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 2 жыл бұрын
Congratulations menika 😘😘..oyagei malligei dennagema lassana aragena duwek unat puthek unat rosa malak wage wenna kiyala hadawathinm wish karanawa.a wagema nirigi daruwek wennat wish karanawa...malli godak adaren nangiwa bala gnna..oya dennage jivithe dn sampurnai...oya wagem adaren sathutin enn dennama...thundenatama dalada samidu rekawaranai❤️❤️😘😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Akka 🙏🏻😘🥰❤️ Godaak adareii apita me dena adareta akka ❤️❤️🙏🏻🥰😘 ow Aniwaryenma 🥹 parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️❤️
@adikaribimalka7955
@adikaribimalka7955 2 жыл бұрын
අනේ ලස්සනයි අක්කීයෝ ❤️ congratulation akki 😍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ බුදු සරණයි අක්කීටයි අයියාටයි දරු පැටියටයි 😘❤️😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga budu Saranai 🙏🏻❤️🥰😘
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා අක්කි ඔයාට වාසනාවන්ත පැටියෙක් හම්බෙන්න කියල ❤
@sashihemathunga8529
@sashihemathunga8529 2 жыл бұрын
අනේ හදවතිනම සුබ පතනවා අක්කිටයි අයියටයි❤. බුදු සරනයි චූටි පැටියට 😍😘❤ පරිස්සමෙන් ඉන්න අක්කි❤❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
@sashihemathunga8529
@sashihemathunga8529 2 жыл бұрын
@@Giorno23 😘😘😘😘 love you 😍🙈
@Giorno23
@Giorno23 2 жыл бұрын
Love you..❤😘
@dasuniimesha7863
@dasuniimesha7863 2 жыл бұрын
Congratulations අක්කි 😍😍 හැමදාම සතුටින් ඉන්න .අක්කිට නිරෝගිමත් ලස්සන වාසනාවන්ත බන්ඩි බෝලයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😍😍😊😊😊❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee godak stuthii nanga 🙏🙏❤😊😘
@dinudeshani5653
@dinudeshani5653 2 жыл бұрын
Woow.. congratulations to both of you 😍❤ පුංචි පවුලට බුදුසරණයි ❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Budu Saranai 🙏🏻🙏🏻🥰❤️🥰
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
හොඳට ජිගි ජිගිය දාන්න ඇති නේද 😁😂
@dinudeshani5653
@dinudeshani5653 2 жыл бұрын
@@shawnfernando5616 thamunge demawpiyo lajja wenna ona thamun wage daruwek inna ekata. Manasika asahana karayonta ammek thaththek daruwek labana ekei wena dewal walai wenasa therum gann ba
@shawnfernando5616
@shawnfernando5616 2 жыл бұрын
@@dinudeshani5653 එතකොට sex කරලා නෙමෙයිද ළමයි හම්බු වෙන්නේ 🤔
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@shawnfernando5616 ඔබතුමා හෝ තුමිය හදල තියෙන්නෙ ඒහෙම නෙමේනෙ. එහෙම හදලනං ඔය විදිහට මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ නෑනෙ ඔය වගේ ජරාකතා කියන්නෙත් නෑනෙ. අම්මට තාත්තට ගරැත්වයක් තියෙනවනං ආයෙ ඔය වගේ කතා කියන්නෙ නැතුව පාඩුවෙ ඉන්නව මෝඩකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මේ දේවල් දිහා බලාගෙන ඉන්න බැරිනං Video නොබල හිටියනං හොදා. තමුන්ව වදපු අම්ම තාත්ත තමුන්ව ලැබුන වෙලාවෙ ඔය වගේ සතුටෙන් ඉන්න ඇති. තමුනුත් ඔය විදිහට කතා කරනව කියන්නෙ අපිට හිතාගන්න පුලුවන් වදපු අම්මටයි උස්මහත් කරපු තාත්තටයි කතා කරන විදිහ. ලැජ්ජ වෙයං. කට තිබ්බ පලියට හරකෙක් වගේ දොඩවන් නැතුව ඉන්නව ඕයි. මෝඩයා මූසල ගල් බූරැව.
@kavilovel2663
@kavilovel2663 2 жыл бұрын
Congralation akka & aiya. Ammo e sathuta kadulu awa mta nm e surprise eka. Nirogi lassana daru sampathak labewa. Dalada samidu pihitai. Ammitai babatai🙏🙏❤️🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga 🙏🏻❤️🥰😘 aneeeee🥹🥹🥹🥹 dalada samidu pihitai 🙏🏻🙏🏻❤️
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 2 жыл бұрын
Congratulations both of youu..💖💖💖💖 wish you happiness ,loving and healthy life🌹❤ බුදුසරණයි !
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️🥰😘 Budu Saranai 🙏🏻🙏🏻
@shamikaanjalee4884
@shamikaanjalee4884 2 жыл бұрын
Ane godak sathutui akki.😍😍punchi petya enkan apith blgn innw sathutin prissmin inna😘😘😘
@shakyaherath7768
@shakyaherath7768 2 жыл бұрын
Congratulations akki n aiyaaa. Awwww cant wait to see the lil one😍♥️may god bless u both😍♥️ Stay safe akki. Paththini meniyange pihitai. Much love from Sweden♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️🥰😘😘 much love and god bless you too 🙏🏻🙏🏻😘🥰❤️
@kimtaeshi2189
@kimtaeshi2189 2 жыл бұрын
hamadaama sathutin inna aiya and akki😍🥰 adareiii godaak😋 aiya wage nihathamani😊😚 akki wage karunawantha😘 lassana babek labenna one 🥳🥳🥳🥳👶🫂🥀
@kalpapremachandra5577
@kalpapremachandra5577 2 жыл бұрын
Ayyo mehema karanna epooo ikmnata danna 🥰🥰🥰🥰parissamata sathutin inna bs❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee😊 tawa tika welawaine 😘🥰🥰 budu Saranai 🙏🏻🙏🏻❤️
@sethmiabeysingha5818
@sethmiabeysingha5818 2 жыл бұрын
GodaaaaariyaaaK sathutui akkiyo. Wenadatath wada godak parissamin sthutin inn akki. apith chuti patiywa balann asawen inne akki🥺❤️ aiye ape akkiyawa parissamin balagnna 😚 බුදු සරණයි තුන්දෙනාටම🤭
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga… Anee eya awa gaman pennmkoo 🥰🥰😘❤️ Budu Saranai 🙏🏻
@sachinikaushalya367
@sachinikaushalya367 2 жыл бұрын
Congratulations to both of you 😍❤️ බුදුසරණයි ❤️🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️😘🙏🏻🥰 Budu Saranai 🙏🏻
@erandasanjeewa9861
@erandasanjeewa9861 2 жыл бұрын
වාසනාවන්ත නිරෝගි math lassana daruwak lebenna kiyala mm hadawathinma oyalata parthana karanawa good luck
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii 🥰😘❤️🙏🏻 Budu Saranai 🙏🏻
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
Congratulations ! අයිය & අක්ක 🥳🤗. මාරම හැපි හොදේ ☺. තවත් Travel කරන්න යාලුවෙක් එනව ඒ කියන්නෙ 😃. මමනං කියන්නෙ කොල්ලෙක් කියල හොදේ 💙. තවත් ලස්සන දවසක් නෙමේ විශේෂ දවසක් අක්කේ ඒක 😌💯. අක්ක තවත් ලස්සන වෙලා 😍. අයියගෙ සතුට 🤗. හාට් එක මොකක්ද උනා කියන්නෙ සතුටට හුස්ම ගන්න අමතක උනා වගේ නේද අයියේ ☺. අපි හැමෝටමත් ගොඩක් සතුටුයි අයියේ අක්කේ 🥳💓. අයියයි අක්කයි වගේම ලස්සන චූචි පැටියෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය කරනවා ! 😌💯🙏. හැමදාමත් වගේම ආදරෙයි දෙන්නටම කියන්න බෑනෙ දැන්. හැමදාමත් වගේම ඊයාල තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි සදූ අක්කටත්, දනූ අයියටත්, චූටි පාටියටත් 😘❤💯. මේ වගේම හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🤗☺. පරිස්සමට ඉන්න 🤗. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏. අපි හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා ❤💯💪.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee malliyaaa Godaak stuthiii……. Me dena adareta apith Godaak adarei🙏🏻🥰🥹🥹🥹❤️❤️ hahaaa 😃 ehemada balamu sasthare hariyaida kiyala … parissamin inna malliya budu saranai Jesu pihitai apith Godak adarei🥰🥰😘❤️🙏🏻
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Giorno23 මගෙ සාස්තර දැනට එකයි වැරදුනේ. අනිත් සාස්තර හරි ගියා. මෙදාපොටේ ඒ සාස්තරෙත් තක්කෙටම හරියනවා. ඔන්න බලන්නකො 😌💯 (සාස්තරේ වාරදුනොත් වස නෝන්ඩිය ඉතිං 😅) මගෙ ආදරේ අඩුවක් නෑනෙ ඔයාල දෙන්නට. දැන් පොඩ්ඩටත් එක්ක හොදේ 😘🤗🥰❤💯.
@Thirishanthi
@Thirishanthi 2 жыл бұрын
Niduk neerogi wasanawantha daru patiyek labewa nangi oyta ❤️❤️Theruwan saranai oyla thun denatama 🙏😍🥰❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ❤😘🌹 තෙරුවන් සරණයි 🙏
@narmadaumaya8282
@narmadaumaya8282 2 жыл бұрын
Heartiest congratulations 😍 may you have a healthy baby & safe pregnancy ❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much 🙏🏻🙏🏻😘🥰❤️
@dhammikapanangala2
@dhammikapanangala2 Жыл бұрын
මම මේ ලගදී දැක්කෙ ඔයාලගේ විඩියෝ . අහම්බෙන් සිද්ධ වුනේ. හරිම ලස්සනයි . ඔක්කොම බැලුවා මම subscribed කලා . Congratulations for you'll new born baby girl . ඔයාලා දෙන්නටත් චුට් මැණිකටත් තෙරුවන් සරණයි . හැමදාම සතුටින් ඉන්න .,ආදරෙයි ගොඩාක් . ❤❤❤👏💐
@thejagodakandearachchi6962
@thejagodakandearachchi6962 2 жыл бұрын
Congratulations to both of you! I think you both have good qualities. It would be a great thing to bring a new life to the world with your rich genetic inherent. Be happy! I wish you all the best for your growing family. Xx
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hii theja auntyy ❤️❤️😘 Ane Thank you so much 🙏🏻🙏🏻❤️🥰😘 God bless you
@nilharaanjali1233
@nilharaanjali1233 2 жыл бұрын
Oya denna wagema lassna chooty suranganawiyak labewa kyl wish krnw.budu saranai Devi pihitai 3 denatama😘❤️
@ranmimadara2412
@ranmimadara2412 2 жыл бұрын
Congratulations both of you😘😘😍😍. God bless your family
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️🙏🏻😘🥰 god bless you too 🙏🏻
@sanduninethmini1105
@sanduninethmini1105 2 жыл бұрын
උදේ බලන් හිටියේ..ඒත් බලන්න හම්බ උනේ නෑ.. නීරෝගී වාසනාවන්ත පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺 ආදරෙයි ගොඩාක් අක්ක & අයියා.. පරිස්සමට ඉන්න..🙂😘 බුදු සරණයි ❤🌸☘️❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii me lassana prarthanawata 🙏🏻❤️🥰😘 Budu Saranai parissamin inna 🙏🏻❤️
@sanduninethmini1105
@sanduninethmini1105 2 жыл бұрын
@@Giorno23 🤗❤❤
@ASH-ss6yg
@ASH-ss6yg 2 жыл бұрын
Stay happy forever love birds ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Congratulations both!! Lord Buddha Bless for you all!!
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee thank you so much ❤️🙏🏻😘🥰🥰 god bless you 🙏🏻🙏🏻
@prabodhigeethanjali9513
@prabodhigeethanjali9513 2 жыл бұрын
Congratulations akki and aiya.harima sathuui.oya hineta asawen math maga balan inne.oyalata wasanawath nigori daru patiyek hambenna one.adarei godariyak..❤️❤️
@hashininimnadilokuliyanage133
@hashininimnadilokuliyanage133 2 жыл бұрын
Congratulations !!!!!✨♥️ both of you!!! Stay Safe dear♥️🥰Budusaranai
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much darling 🙏🏻😘🥰❤️❤️ budu Saranai 🙏🏻🙏🏻
@shimchanshim6247
@shimchanshim6247 2 жыл бұрын
Oyalata hambawenne chuti lassana puthek 💙🧚‍♂️
@nadeeshanidhananjana7314
@nadeeshanidhananjana7314 2 жыл бұрын
Congratulations both of you ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much 🙏🏻🥰❤️😘😘
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 2 жыл бұрын
Ane shoi akkiyo hadawathinma suba pathanawa lassana nirogimath pinwath daru patiyek labenna kiyala ❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthiii Nanga me lassana prartanawata Budu Saranai 🙏🏻🙏🏻❤️🥰😘
@DIdiaries199
@DIdiaries199 2 жыл бұрын
Wow it’s soooo beautiful 😍😍😍😍Congratulations akki and aiya ♥️♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️❤️🥰😘
@hashanishiromika5150
@hashanishiromika5150 2 жыл бұрын
Dennage sathuta dakala aduna akki.ane wenadatath wada sathutin inn.aiya akkiwa hodin bala gani.congratulations aiya and akki.
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneeeee… 🥹🥹🥹 Godaak adareii me adareta parissamin inna Budu Saranai 🙏🏻🙏🏻🙏🏻🥰🥰❤️😘
@dishanianuradha383
@dishanianuradha383 2 жыл бұрын
Congratulations Akki & Aiya ♥️♥️♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga ❤️🙏🏻😘🥰
@sanju-nn9bx
@sanju-nn9bx 2 жыл бұрын
Congratulations akki and aiya.kawadawat dakapu nati dennek unat oya denna harima නිහතමානීව jewat wena lassanata adaren enna dennek akata mn godak asai.oya dennata labena daru patiya oya denna wagema lassana නිහතමානී daru patiyek labenna keyala hadawatinma prartana karanawa mn.oyala 3 denatama බුදු saranai 😍❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Anee…🥹🥹🥹 Godaak stuthiii Nanga🙏🏻❤️🥰😘 me apta dena adareta apith Godaak adarei ❤️🙏🏻🥰😘 Budu Saranai 🙏🏻
@kavee3285
@kavee3285 2 жыл бұрын
Congratulations both of you...💞🎊️ Wishing you full of blessings , love and happiness akka...❤️🤗 Stay safe....😊 Budu saranai....
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Budu Saranai 🙏🏻❤️😘🥰
@SK-fn9ek
@SK-fn9ek 2 жыл бұрын
congratulations akki & aiya neerogimath daru patiyek labewa kiyl hadawathinma parthana krnawa.pattini maniyange pihita arakshawama labewa.budusaranai devi pihitai
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Stuthiii Nanga ❤️🙏🏻😘🥰 budu Saranai 🙏🏻
@dulashashalani5126
@dulashashalani5126 2 жыл бұрын
congratulations to both of you❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much...❤😘🌹
@ayeshawickramarathne443
@ayeshawickramarathne443 2 жыл бұрын
බුදුසරණයි අක්කි අයියා. නීරෝගිමත් දරැ පැටියෙක් ලැබේවා. දුවෙක්ද පුතෙක්ද අක්කි.
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘🌹 දුවෙක් ද පුතෙක් ද කියලා ඊලග video එකෙන් බලන්න....❤ බුදු සරණයි 🙏
@thakshiladewage9244
@thakshiladewage9244 2 жыл бұрын
Congratulations akki and aiya... may the triple gem bless you. Stay safe and be happy. love you...❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee thank you so much god bless you 🙏🏻🙏🏻❤️😘🥰
@shanicreativity7120
@shanicreativity7120 2 жыл бұрын
Congratulations akki♥️🥺hemadama sathutin ind akki & aiya💕akki prismin ind.godaak sathutui akkiyo🥺♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthiii Nanga ❤️🥰🙏🏻😘 Budu Saranai 🙏🏻🙏🏻
@sankalpa647
@sankalpa647 2 жыл бұрын
Congratulations both of them ❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️🙏🏻
@chathumininawodika1728
@chathumininawodika1728 2 жыл бұрын
Congratulations ayya & akka...👨‍👩‍👧❤️බුදු සරණයි තුන් දෙනාටම....
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
Congratulations Both Of You ❤️ 😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️🙏🏻🥰😘😘
@kawiweerasinghe2591
@kawiweerasinghe2591 2 жыл бұрын
Akkatai ayyatai e wasanawantha Punchi petiyatati hadawathinma suba pathanawa sathutin parissamin enna.❤❤❤❤❤❤❤❤
@kauminihettiarachchi3204
@kauminihettiarachchi3204 2 жыл бұрын
Congratulations to both of you!!🥰🥰🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ❤️🙏🏻😘🥰
@prabodhaginige9277
@prabodhaginige9277 2 жыл бұрын
Ane harima adaraneeyai eka. Thundetama budu saranai. Parissama inna akka. Adarei ❤❤😘😘
@nnneee33-
@nnneee33- 2 жыл бұрын
Congratulations ❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much ..❤😘🌹
@dineshikapriyadarshani1340
@dineshikapriyadarshani1340 2 жыл бұрын
Congratuletions akki & aiya .oyalage punchi paula hamadama sathutin samayen inna labenna ona akkiyoo.hamadama hina wela inna😘😘😘😘Jesu Pihitai
@Giorno23
@Giorno23 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘🌹 ඔයත් මෙහෙම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..ජේසු පිහිටයි 🙏
@nipunsandaruwan4507
@nipunsandaruwan4507 2 жыл бұрын
Congratulations akkiyo..im sooo happy..tc.❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much mlli🙏🏻🙏🏻🥰😘❤️
@achislifejourney5542
@achislifejourney5542 2 жыл бұрын
Aneeee punchi paulata budusaranai පරිස්සමෙන් 😘❤️💐
@Giorno23
@Giorno23 2 жыл бұрын
Parissamin inna Budu Saranai 🙏🏻🙏🏻❤️😘🥰
@ruhansa7174
@ruhansa7174 2 жыл бұрын
Congratulations both of you akki. May god bless you & god protect you 😍😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga 🙏🏻❤️😘🥰🥹
@ruhansa7174
@ruhansa7174 2 жыл бұрын
@@Giorno23 😍😍
@harshanianuruddika6493
@harshanianuruddika6493 2 жыл бұрын
මාරම සතුටුයි මැණික අනේ පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරනයි ඔයාලට
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii akke… budu saranai 🙏🏻🙏🏻❤️❤️
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 30 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
GENDER REVEAL | BOY OR GIRL | SINHALA
11:12
Giorno 23
Рет қаралды 77 М.
Sanduni & Danuka Wedding Suprise Dance
8:33
Creative Eye
Рет қаралды 597 М.
I'm Pregnant | Travel With Wife
28:30
Travel With Wife
Рет қаралды 703 М.
My Pregnancy Story - Part 1
32:11
SAKURA RODRIGO
Рет қаралды 148 М.
The most adorable pregnancy reveal
5:53
Rae & Jake
Рет қаралды 19 МЛН