Рет қаралды 8,338
🎯#genuinetalks
• 🎯#GenuineTalks-විෂයයන්...
අපේ අම්මට එක්තරා ගුරුවරයෙක්
කියලා තිබුණා
ඕලෙවල් ඉවර වෙලා මේ ළමයට
A/L කරවන්න එපා කියලා
ජොබ් එකක් හොයලා දෙන්න
මේ ළමයට ඉගෙන ගන්න බැරි ළමයෙක් කියලා
🈂️ 🈂️
එහෙම තත්වයක හිටපු කෙනෙක් තමයි මම
දෙපාරක් හිතනකොට හිතාගන්නත් අමාරුයි
මම මේතරම් දුරක් ආවා කියලා
මට ලකුණු විසි ගණනක් වගේ තිබුනේ
CHEMISTRY වලට
PHYSICS අසමත් වෙන්න හිටපු මට
පළමු වතාවේම B එකක් ආවා
🈂️ 🈂️
නොසිතු කරදර ගොඩක්
මගේ ජීවිතයට සිද්ධ වුනේ නැතිනම්
පළමු වතාවෙන්ම මේ
EXAM එක ඉහලින්ම ගොඩ දා ගන්න තිබුනා
🈂️ 🈂️
මගේ අම්මාට පිළිකාවක් හැදුනේ නොසිතු වෙලාවක
මම ගොඩක් ආදරය කරපු මගේ අම්ම මට නැතිවුනා
මොන ප්‍රශ්න කරදර ආවත්
මම වෛද්‍ය වරයකු වෙනවාමයි කියලා
අම්මට පොරොන්දු වුනා
🈂️ 🈂️
මම මගේ හීනය හැබෑ කරගත්ත
ඒගමන බොහොම දුෂ්කර එකක්
අම්මගේ මරණයත් එක්ක
මම මානසික අවපීඩනයට
ගොදුරු වුනා
මාස 8ක් ඇඳටම වැටුනා
හැබැයි ඒ දුෂ්කර කාලයෙන් පස්සේ
මම නැගිට්ටා
වෙන කවරදාකවත් නැති විදිහට
හිතට දිරිය ගත්තා
🈂️ 🈂️
නංගී මල්ලී ඔයාලා ඕනෑම කෙනකුට
මේ GAME එක දිනන්න පුළුවන්
මම වගේ කෙනෙක් දිනුවා නම්
ඔයාලට මේ දේ ඊට වඩා
හොඳට පැහැදිලිවම පුළුවන්
මේක අතහරින්න එපා
🈂️ 🈂️
විභාගයට අවුරුද්දක් තියෙනවා කියන්නේ
ලොකුම වෙනසක් කරගන්න පුළුවන්
කාල සීමාවක්
මම ඒ වෙනස කරලා පෙන්නපු කෙනෙක්
කරදර බාධක ගොඩක් මැද්දේ වුනත්
මට ඒ දේ කරන්න පුළුවන් වුනා
🈂️ 🈂️
අම්මගේ අසනීපය නිසා තාත්තගේ අතේ තිබුණු සල්ලි
ඔක්කොම ඒ වෙනුවෙන් වියදම් වුනා
මටයි මල්ලිටයි වියදම් කරන්න
තාත්තට සල්ලි තිබුනේ නැහැ
මම අමතර පන්ති කලා
ගෙදර වියදම හොයාගත්ත
🈂️ 🈂️
අම්මා මට නොලැබුනත්
අද මම ගොඩක් සතුටු වෙනවා
මම අම්මගේ හීනය ඉටුකරපු පුතෙක් විදිහට
• 🎯#GenuineTalks-විෂයයන්...
Genuine Talks brings you inspiring stories from our Advanced-Level exam winners. Discover their journeys, challenges, and triumphs as they share valuable insights and tips for success.
They discuss their study techniques, how they organized their time, and the resources that helped them succeed. From practical advice to personal anecdotes, these insights offer valuable guidance for anyone looking to excel in their exams. Don't miss out on their proven
We aim to motivate and inspire all Sri Lankan students through our KZbin channel. By sharing success stories, study tips, and valuable insights, we hope to empower students on their educational journeys
SITHIRA HARSICHANDRA
#alphysics #genuinetalk #amithpussella #sasip #sasipnugegoda #genuinetalkssasip #genuinetalksshorts
#universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
#biyagamavidyalaya
#advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
#tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
#improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
#examwinnereasystudymethods #sinhalagossip
#studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
#anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
#bandaranayak #lyceum
#mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
#trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege #embilipitiya
#presidentscollegeembilipitiya
#maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya EHELIYAGODA NATIONAL SCHOOL
#mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
#jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
#PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
#umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN HESADEE SADEERA #forest #forestapp #ict #informationtechnology #olympiad
#physicsonlineeducation #physicsolympiad #pelwatta #buttala #badalkumbura #wellawaya #news
#darmaloka #facultyofscience #sapexams #molecular_biology #biomedicalengineering #biomedicalscientist #biomedicalscience #akd #npp #anurakumaradissanayake #jvp #jvpnewstoday #jvpsrilanka #RATNAWALEE #Wesleycollege #facultyofmedicine #COLOMBOMEDICALFACULTY #Dammissara #wattala #gampaha #