Germany Refugees | ජර්මනියට පැනලා ගේමක් ගහගන්න පුලුවන්ද ? | @Travel with BENJA

  Рет қаралды 8,291

Travel with BENJA

Travel with BENJA

Күн бұрын

Germany Refugees සම්බන්ධයෙන් අලුත් වූ නීති සදා වැඩි විස්තර පහත link එක මගින් ඔබට දැන ගැනීමට හැකි වේ.
www.dw.com/en/german-immigrat...
ඔබට තවත් තොරතුරු අවශ්‍ය නම් comment කරන්න. මම කැමතියි ඒ දන්න තොරතුරු ඔබට බෙදා දෙන්න.
එහෙනම් යාලුවනේ මගෙ KZbin channel එක subscribe කරන්න සහා Bell 🔔 icon එකත් click කරලා තියා ගන්න.
ඔබට ජය වේවා.
Travel with BENJA
Email: travelwithbenja@gmail.com
You can learn more about the new laws regarding Germany Refugees through the link below.
www.dw.com/en/german-immigrat...
Please comment if you need more information. I would like to share that information with you.
So please subscribe to my KZbin channel and keep clicking on the Bell 🔔 icon.
Cheers
Travel with BENJA
Email: travelwithbenja@gmail.com

Пікірлер: 162
@jacobhansika5052
@jacobhansika5052 3 ай бұрын
Good job broo❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
Thank you නංගි ❤️❤️❤️
@manjulaprabath1819
@manjulaprabath1819 5 ай бұрын
Thanks ❤️
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Welcome ❤️❤️❤️
@sundarahettige6567
@sundarahettige6567 5 ай бұрын
Chamith bro good job❤
@sundarahettige6567
@sundarahettige6567 5 ай бұрын
Mahesh from malaysia
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Thank you bro ❤️❤️❤️
@inokaudayangani3792
@inokaudayangani3792 6 ай бұрын
Me wage videos digatama karanna aiye . Katama hari wachanekin hari udauwak wenawane. ❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
අනිවාර්යයෙන්ම නoගි ❤ මගෙ අත්දැකීම් සහා වර්තමානයේ දන්න තොරතුරු බෙදා දෙනවා. මොකද මමත් හුගාක් හොරුන්ට හවු උනු කෙනෙක් ඒ කාලේ.
@user-ok9it9dy5n
@user-ok9it9dy5n 2 ай бұрын
​@@TravelwithBENJA mokada karanna aiye කොහොමද ඔයාට
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
@@user-ok9it9dy5n මල්ලි කොහොමද ? ❤️ Cricket match එකකට ආවා මල්ලි
@maheshdilruk6646
@maheshdilruk6646 Ай бұрын
Aiye..germany awoth refuge apply karana lesida kara gana puluwanda
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
@@maheshdilruk6646 Apply කරන්න පුලුවන් මල්ලි. මේ වීඩියෝව සම්පූර්ණයෙන් බලන්න මල්ලි. ඔයාට සත්‍ය strong case එකක් දාන්න තියෙනවා නම් chance එකක් තියෙනවා
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 5 ай бұрын
Thank you
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Welcome ❤❤❤
@chandanajayalal9746
@chandanajayalal9746 6 ай бұрын
👍👍👍
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@kashmikasilva2966
@kashmikasilva2966 5 ай бұрын
🎉🎉
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@clemanjoshpe3552
@clemanjoshpe3552 6 ай бұрын
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@akilashan741
@akilashan741 6 ай бұрын
❤️❤️❤️
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤❤❤
@ravindrarathnayaka5812
@ravindrarathnayaka5812 6 ай бұрын
❤❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤❤❤❤❤
@jacobhansika5052
@jacobhansika5052 6 ай бұрын
😮😮😮❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
😮❤❤❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
එල
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤️❤️❤️
@BayejasShorts
@BayejasShorts 2 ай бұрын
👍👍👍👍👍🙏✌
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
❤️❤️❤️❤️
@bandulaweerarathna2596
@bandulaweerarathna2596 5 ай бұрын
👍👍👍👍❤❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤❤❤❤
@SriyaniTailors-nv9vp
@SriyaniTailors-nv9vp 6 ай бұрын
good ❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤❤❤
@SanjayaSubasinha
@SanjayaSubasinha 3 ай бұрын
Man rumenia enna inne,ehen enna puluwanda
@user-zb7wv3co5h
@user-zb7wv3co5h 5 ай бұрын
Mage mahathayata rumeniya prc thiyenava
@anushianushi6717
@anushianushi6717 3 ай бұрын
Ehema edalath rejected karanwada?
@AjanthaGamage-qy6mp
@AjanthaGamage-qy6mp 2 ай бұрын
Ane ayye lamayi gana hithala romeniya ave dan shenagan vala thiyenne ane mata garman avith shetal venna magak hoyala denn
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
එකම මග මේකයි මල්ලි... kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=0OdqWW9hWaaVw5fo
@PradeepaLakmali-ot6nj
@PradeepaLakmali-ot6nj 3 ай бұрын
Aiya maga husban italy crata sogoon tiyanava German vala visa hadA gana kohomada family visa appi karana puluvada
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
මේ වීඩියෝව ටිකක් බලන්න නංගි kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=swyPa0R8UXM79zCv
@kumarGerman
@kumarGerman 5 ай бұрын
lakepankan huttalage horakama jaana walinmai anne horen panala game gahala lakepankawa ban karala danda thiyenne ikmatama genuine visa category akakin anda hadana minihektath anda bari wenda
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔව් Bro. අපේ ගොඩාක් මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි. ඉතින් රුමේනියාවට ඇවිත් පනින එක තව තව වැඩි උනොත් ලoකාවෙන් කට්ටිය ගන්න එක නවත්වයි. ඔයා පුලුවන් ඉක්මනින් එන්න බලන්න.
@animalsamok7332
@animalsamok7332 5 ай бұрын
Aiye poland idala enawanam kohomada ..ae gana video aekak one..plz..🙏
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ලගදීම දෙන්නම් මල්ලි ❤
@Lakeshinduwara
@Lakeshinduwara 5 ай бұрын
Becholar degree ekakata gearmany enne kohomada aiye?process eka kohomada?kiyak withara wiyadam wenawada?
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මේ වීඩොයෝ එක බලන්න. kzbin.info/www/bejne/mnjMiKFvZ5p_q5Isi=7bmNw2IsJ_yoZN3x
@kanchanaherath5659
@kanchanaherath5659 4 ай бұрын
France refugee rejected vechcha kenekuta Germany avith refugee illuvoth hamba veida, pls reply
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
ඔයාට ඇවිත් මෙහෙ Refugees apply කරන්න පුලුවන්. නමුත් ලැබෙන එක තීරණය වෙන්නෙ ඔයාගෙ case එක මතයි. මගෙ දැනුම හැටියට Franceම Reject කරා නම් Germany ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා. නමුත් ඔයාට try එකක් දීලා බලන්න පුලුවන්
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 13 күн бұрын
Netharland gnath video ekk krnako me wgma❤
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
Netherlands vlog 2ක් කරා. නමුත් visa සම්බන්ධව කරේ නෑ
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 11 күн бұрын
@@TravelwithBENJA ehe sarnagtha visa smbndwa video ekk one..
@user-zb7wv3co5h
@user-zb7wv3co5h 5 ай бұрын
Api rumeniya inne apitath anna puluwan waida
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Schengen උනාට පස්සෙ ඔයාලට මෙහෙ එන්න පුලුවන් කිසි බාධාවකින් තොරව. ඇවිත් ජොබ් එකක් සෙට් කරගෙන මෙහෙ settle වෙන්න ගොඩාක් chance තියෙනවා
@user-wj3mm1kx7i
@user-wj3mm1kx7i 5 ай бұрын
Sahodaraya mama poland inne poland gana vidiyo ekak karanna
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මම කරන්නම් සහෝදරයා ❤️❤️❤️
@m.sumangalagunarathnasuma3667
@m.sumangalagunarathnasuma3667 5 ай бұрын
100 💯 attha me Video ake thiyenne. Germny gem gahanna bha. Ausbildung akak nathiwa job akak karana bha.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Thank you සහෝදරයා ❤️❤️❤️
@mrsnacks0425
@mrsnacks0425 6 ай бұрын
Shenagn studen visa ekak thiyanawa nam german walata awilla settle wenna puluwan
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
ඔයා දැනට Study කරන්නෙ මොන country එකේද?
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
ඔයා ජර්මනියෙන් පිට වෙනත් රටකින් නම් Schengen visa එක ලැබුණෙ, Germany study complete කරලා මෙහෙ settle වෙන්න නම් Germany university එකකින් offer letter එකක් ගෙන්න ගෙන සාමාන්‍ය procedure follow කරන්න වෙනවා
@amilasilva2408
@amilasilva2408 4 ай бұрын
Aiye mama inne Poland mata Poland TRC eka thiyanava 3 years valata mata Germany valata enna puluvan.job offer ekak hoya ganna help ekak denna puluvanda
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
මොකක්ද ඔයාගෙ Job එක මල්ලි?
@amilasilva2408
@amilasilva2408 4 ай бұрын
@@TravelwithBENJA mama wada karanne factory worker Aiye candle company ekaka
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@amilasilva2408 Job එකක් හොයා ගන්න ප්‍රධාන සුදුසුකම මල්ලි Language එක. කොහොමද ඔයාගෙ German speking knowledge ? ඒ නැති උනත් ජොබ් හම්බ වෙන්න chance තියෙනවා. නමුත් පොඩි process එකක් තියෙනවා. ඒ විස්තර මම දෙන්නම් බදාදාට
@amilasilva2408
@amilasilva2408 4 ай бұрын
@@TravelwithBENJA ane aiye loku udavvak 🙏 oyage contact number ekak denna puluvanda
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
@@amilasilva2408 මගෙ facebook page එකට මැසේජ් කරන්න මල්ලි m.facebook.com/profile.php
@LamagamageJayashan
@LamagamageJayashan 14 күн бұрын
Ayye visit awith ausbuilding apply karanna berida
@TravelwithBENJA
@TravelwithBENJA 13 күн бұрын
බෑ මල්ලී
@senasri3194
@senasri3194 9 күн бұрын
Visit ekak enawanm mnda ona krnne salli kochchara pennanna onada
@TravelwithBENJA
@TravelwithBENJA 8 күн бұрын
Emassy එකෙන් මූලිකව බලන්නෙ ඔයාට ලංකාවට නැවත එන්න තියෙන බැදීම කොච්චර ශක්තිමත්ද කියලා?
@sureshpriyankara5801
@sureshpriyankara5801 Ай бұрын
පොලන්ඩ් ඉදන් එන්න පුලුවන් ද.. ඇවිත් German Document hada gnna puluwan da brother 🎉
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
මේක පොඩ්ඩක් බලන්න bro. ඔයාට අදහසක් එයි. kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=3bBO3R7cmqAV0zln
@chandimanishadari8801
@chandimanishadari8801 5 ай бұрын
Japan rate saranagatawa idala jermaine walata enna barida
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ජපානෙ සරණාගත ලෙස ඉදලා ජර්මනියට ආව කියලා Europe වල තියෙන Dublin processing එකට හවු වෙන්නෙ නෑ. ඔයාගෙ case එක කෙතරම් strong ද යන්න මත තමයි ජර්මනියේ සරණාගත ලෙස ඉන්න ලැබෙන්නෙ
@LamagamageJayashan
@LamagamageJayashan 16 күн бұрын
Japan idan visit awith refugee illuwoth lebeida ayye
@TravelwithBENJA
@TravelwithBENJA 16 күн бұрын
ඒක තීරණය වෙන්නෙ ඔයා දාන කේස් එක මත
@dushmantakasun6248
@dushmantakasun6248 5 ай бұрын
Ai German wala Megajet oil and gas company ekak thiyenawada?
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔව්. තියෙනවා
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔව්. තියෙනවා
@dushmantakasun6248
@dushmantakasun6248 4 ай бұрын
Thanks Ayye.
@manojkumara869
@manojkumara869 5 ай бұрын
Visit awith refuge gaha ganna puluwan da pawulatama
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Refugees apply කරන්න පුලුවන්. අලුත් නීතිය අනුව refugees process එක මාස 3-6ක් ඇතුළත සිදු වෙනවා. ඒ කාලය ඇතුළත ඔයාලගෙ case එක එයාලා පිළිගන්න තරම් strong නැති එකක් උනොත් මෙහෙ තියා ගන්නෙ නැහැ.
@EuropeAtoZ
@EuropeAtoZ 2 ай бұрын
කපල් එකක් ආවොත් කොහොමද අයියෙ.සමහර අය කියනවා ඇව්ත් ලමයෙක් හැදුවොත් පුළුවන් කියලා ඇත්තද
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
ඒක බොරුවක් මල්ලි. ජර්මනියේ එහෙම අවස්ථා නෑ ඒ කථාව ටිකක් විතර ඇත්තක් තියෙනවා France වල. ඒත් මට ඒක එහෙමයි කියලා 100% ක් සහතික වශයෙන් කියන්න බෑ
@user-wj3mm1kx7i
@user-wj3mm1kx7i 5 ай бұрын
Poland idala hare vedeyata ena vedeya gana
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
සතියක් ඇතුළත දාන්නම්
@anushianushi6717
@anushianushi6717 3 ай бұрын
Mage husband enne Germany ye den 7 months wenawa eya refugee awe eya den job hoyala tax gewanna hadanne .
@TravelwithBENJA
@TravelwithBENJA 3 ай бұрын
ඔව්. After 6 months work permission ලැබෙනවා. ඒත් Refugees case එක active. Case by case rejections late වෙනවා. සහා Accept කරනවා. අනෙක Tax වැඩ කරන හැමෝම ගෙවන්න ඕනෙ. Tax ගෙව්වා කියන එක refugees case එක accept වෙන්න බලපාන්නෙ නෑ.
@sadalisadali847
@sadalisadali847 5 ай бұрын
අයියා ඔය රිපුජි දාලා එයාලට කියන කතාව අනිවරෙන්ම ඇත්ත 100%ක් ඇත්ත වෙන්න ඕනිද ඒ එයාලට දෙන්න අපි ලියකියවිලි ලංකාවෙන් හදාගත්තම හරිද
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මල්ලී, අපි කියන කථාවට අදාල යම්කිසි සාක්ෂි ඇතුළත් documents ඉදිරිපත් කරන්න ඕනෙ. එයාලා ඒවා check කරනවා. අපි හදලා දෙන documents බොරු කියලා නිකන් මාට්ටු උනොත් අපේ සම්පූර්ණ කේස් එකම එතනින් නවතිනවා සහා reject කරනවා.
@NaveenTheekshana-iq5nl
@NaveenTheekshana-iq5nl 5 ай бұрын
poland idan ena vidiha dnnko
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මල්ලි, සතියක් ඇතුළත අනිවාර්යයෙන් දාන්නම් මල්ලි
@user-gf5vf3is7v
@user-gf5vf3is7v 4 ай бұрын
Turkish ta kituda germaniya
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
ළගම රට ජර්මනිය නෙමේ
@PriyankaPrabath-bx1qp
@PriyankaPrabath-bx1qp 5 ай бұрын
මම හිතන්නේ නෑ ඉතාලිය වගේ චාන්ස් දෙයි කියල.🇮🇹
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ඔව්. කථාව ඇත්ත. මම කිව්වෙ ජර්මනියට සාපේක්ෂව ඉතාලියේ ටිකක් chance එකක් තියෙනවා කියලා. මොකද ජර්මනියේ දැන් උපරිම මාස 6ක් ඇතුළත Refugee reject අයව deport කරනවා. ඉතාලියේ ඒ අතින් එච්චර ඉක්මනින් යවන්නෙ නෑ. යවපු කෙනෙක් ගැන මම ඇත්තටම අහලා නෑ. හැබැයි Dublin එකට හවු උනොත් නම් අනිවාර්යයෙන් ඉතාලියෙන් පිටත් කරනවාමයි. මමත් මාසයක් හිටියා ඉතාලියේ 2020. මගෙ ගොඩාක් යාලුවො ඉන්නවා ඔහෙ. ඔයාගෙ දැනුවත් කිරීමට ස්තූතියි. පුලුවන් අලුත් ඉතාලි නීති සමග Refugeesලට මොනවගේ තත්ත්වයක්ද තියෙන්නෙ කියලා මට කියන්න. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි තව කෙනෙක්ව දැනුවත් කරන්න.
@damithnamaldissanayake7798
@damithnamaldissanayake7798 5 ай бұрын
Dublin වලට අහූනොත් ඉතාලියෙන් අනිවාර්යයෙන්ම ලංකාවට යවනවා කියලා කව්ද කියන්නෙ ?.
@manjulasanath1673
@manjulasanath1673 2 ай бұрын
යුරෝප් රටක trc එක අරගෙන ආවොත් ජර්මන් වලට නීත්‍යානුකූල විදියට මාරු කරගන්න විදියක් තියෙනවද
@Meta.b9
@Meta.b9 19 күн бұрын
@@damithnamaldissanayake7798 ehema unoth ilagata mokada karanne?
@SagariPriyadarshani
@SagariPriyadarshani 26 күн бұрын
දැනට රැමේනියා ඉන්න කෙනෙක් කොහොමද හරි විදිහට ජර්මන් එන්නෙ
@TravelwithBENJA
@TravelwithBENJA 24 күн бұрын
මේ වීඩියෝව ටිකක් බලන්න. අදහසක් එයි kzbin.info/www/bejne/hKq0qIFmqbBopcksi=xSQUG998whw2__HK
@gayans6112
@gayans6112 2 ай бұрын
No, you can't game gahanna. You will be sent back to sri lanka
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
Looks like you read the පිටකවරෙ and didn’t read the පොත 😁 I also saying the same as you given the comment.
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 2 ай бұрын
අයියෙ මං ජර්මනියේ ඉන්නෙ reception center එකක next month 2nd interview එක ,, france ඉඳල ආවෙ එහෙන් refused ,,, මෙහෙන් reject වුනොත් මොනාද කරන්න පුළුවන් option තියෙන්නෙ මාස හයකට පස්සෙ work permit එකක් ගන්න පුළුවන් කියලා වෙන රටක යාළුවෙක් කිව්වා,,, refused වුනත් ජොබ් එක හරහා අවුරුද්දක් වැඩකරලා ඩික්ලෙයාර් කරලා වීසා එකකට යන්න පුළුවන්ද පුළුවන් නම් phone number eka දෙන්න 🙏
@TravelwithBENJA
@TravelwithBENJA 2 ай бұрын
මට මැසේජ් එකක් දාන්න මල්ලි. facebook.com/profile.php?id=61557797870025
@dehigamakumara
@dehigamakumara 5 ай бұрын
මට කියන්නකෝ තුර්කියට ආවොත් ග්‍රීසියට එන්න බැරිද
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Visa නැතිව එන්න පුලුවන්ද කියලද අහන්නෙ
@discoveryr9297
@discoveryr9297 Ай бұрын
Dan oya inna mona visa ekkakatada
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
මට මෙහෙ PR තියෙනවා
@randanipatiranahalageinoka5085
@randanipatiranahalageinoka5085 Ай бұрын
අනිවාර්යයෙන් own නේද
@TravelwithBENJA
@TravelwithBENJA Ай бұрын
ඔව් Bro
@niranjalathushari2056
@niranjalathushari2056 4 ай бұрын
Oyawa sambanda kara ganna vidiyak nadda
@TravelwithBENJA
@TravelwithBENJA 4 ай бұрын
මගෙ facebook page එකේ මැසේජ් එකක් දාන්න
@user-jp9ww5zp1r
@user-jp9ww5zp1r 5 ай бұрын
Aiye Contact nu 1k denna plz . mata visthara tikak dana ganna oni.
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මල්ලි, මගෙ Facebook page එකේ messenger එකට මැසේජ් එකක් දාලා තියන්න
@sriyaheemalatha3993
@sriyaheemalatha3993 5 ай бұрын
I m working in Cyprus can I apply
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Can I know about what kind of work you are looking for?
@viharasadeumi2593
@viharasadeumi2593 5 ай бұрын
Mama inne Poland thawama ma sayai
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
ජොබ් එක හොද නම් කරගෙන ඉන්න මල්ලි.
@Hungarylife-do1jc
@Hungarylife-do1jc 5 ай бұрын
Mama inne hungary yawe germany awoth job thiyeda mama cook
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මොකක්ද ඔයාගෙ වීසා එක?
@Hungarylife-do1jc
@Hungarylife-do1jc 5 ай бұрын
@@TravelwithBENJA work vissa
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
@@Hungarylife-do1jc long procedure එකක් තියෙන්නෙ. මට time දෙන්න. වීඩියෝවකින් විස්තර කරන්න ඉන්නෙ
@GamageShan-op3vc
@GamageShan-op3vc 5 ай бұрын
Ayye contact ekk denawada mm den japan inne
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මල්ලි, මගෙ facebook page එකට මැසේජ් එකක් දාන්න
@Placeinfo
@Placeinfo 6 ай бұрын
Bro we are in Croatia with trc so we can move to German.
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
Bro. As I know you can travel in Germany but for working and stay long first you need to get work permit from Germany company.
@Hungarylife-do1jc
@Hungarylife-do1jc 5 ай бұрын
Oyage cuntak ekak denna puluwanda ayiyr
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මගෙ facebook page එකට මැසේජ් එකක් දාන්න මල්ලි facebook.com/profile.php?id=61556080226095
@donnuwandon4089
@donnuwandon4089 5 ай бұрын
අයියේ ලිතුවේනිය ඉදලා එන්න පුළුවන් ද.. ඇවිත් job එකක් හොයාගන්න පුළුවන් ද..
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මල්ලි, ඔයාට එහෙ වීසා තියෙනවද?
@donnuwandon4089
@donnuwandon4089 5 ай бұрын
@@TravelwithBENJA ඔව් මම ආවේ wife එක්ක... එයා student ආවේ.. මම dependent ආවේ....
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
@@donnuwandon4089 ඔයාලට මල්ලි තියෙන්නෙ same procees එකමයි follow කරන්න. ඒ කියන්නෙ ඔයා එක්කො මෙහෙ Ausbildung හෝ Chanslerkart හෝ Skilled work permit එකක් ගන්න try කරන්න ඕනෙ. එහෙම නැතිව ඔයාට දැනට තියෙන visa එකෙන් මෙහෙ direct work කරන්න බෑ මල්ලි
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
මටත් පොඩි විස්තරයක් ඔයාගෙන් දැන ගන්න පුලුවන්ද? ලිතුවේනියා Student එන්න AL pass වයස 33ක කෙනෙක්ට පුලුවන්ද?
@donnuwandon4089
@donnuwandon4089 5 ай бұрын
@@TravelwithBENJA A/L කරලා තියනවනම් හොදයි.. නැති උනත් යන්න පුළුවන් අවුලක් නෑ.. එකට එයාලා ලග options තියනවා.... වයස අවුලක් නෑ..
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 13 күн бұрын
Rusiya idn brida
@TravelwithBENJA
@TravelwithBENJA 11 күн бұрын
ඒ කියන්නෙ? රුසියාවෙ සිට ජර්මනියට ඇවිත් ඉන්න පුලුවන්ද කියලද අහන්නෙ?
@user-fx5vc3dk9m
@user-fx5vc3dk9m 11 күн бұрын
@@TravelwithBENJA ou job krna පුළුවන් da
@TravelwithBENJA
@TravelwithBENJA 10 күн бұрын
@@user-fx5vc3dk9m Job visa අරන් එන්න ඕනෙ. Visit ඇවිත් බැහැ මෙහෙ settle වෙන්න
@javindu4926
@javindu4926 6 ай бұрын
👍👍👍
@TravelwithBENJA
@TravelwithBENJA 6 ай бұрын
❤❤❤
@user-hl5bb2vf3v
@user-hl5bb2vf3v 5 ай бұрын
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤️❤️❤️
@RaviIndika-ld6wy
@RaviIndika-ld6wy 5 ай бұрын
❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
@user-zb7wv3co5h
@user-zb7wv3co5h 5 ай бұрын
Mage mahathayata rumeniya prc thiyenava
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
Schengen ලැබුණම එයාට පුලුවන් ජර්මනියේ ජොබ් එකක් හොයා ගන්න
@buddikahewage9674
@buddikahewage9674 6 ай бұрын
❤❤❤
@TravelwithBENJA
@TravelwithBENJA 5 ай бұрын
❤❤❤
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН