දෙහි දාලා වතුර බිව්වොත්? | Detox water By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 544,982

NuTri InFo

NuTri InFo

Күн бұрын

www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 500
@indranisilva6283
@indranisilva6283 Жыл бұрын
සල්ලි ගෙවල වත් ලබා ගන්න බැරි දැනුම ක් ඔබ තුමා පැහැදිලි වම අපට තේරුම් කරලා දෙනවා ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ...
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
මට තිබුන ලොකු ප්‍රශ්නයක් මෙ දෙහි දොඩම් සහ ලෙමන් අතරෙ වෙනස. බොහොම ස්තූතියි ඔබ තුමාට
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
පුතාට බුදුසරණ යි ඔබේ උගත් ඥානය ප්‍රයෝජනවත් දේකට යෙදවීමේ පිනඔබට ලැබෙනවාමයි. ඔබට ස්තුතියි ❤❤❤❤❤❤
@diayaskumara5430
@diayaskumara5430 Жыл бұрын
🙏
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
🙏
@r.mpremasiri5688
@r.mpremasiri5688 Жыл бұрын
​@@diayaskumara54309lll😊l😊9o😊ad ,
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
@gsbvsibbjdvhisvibeige
@gsbvsibbjdvhisvibeige 8 ай бұрын
😅​@@bshvhegc3455
@sajahansadique6085
@sajahansadique6085 Жыл бұрын
ඔබතුමාගේ මෙම උත්සාහය ඉමහත් සේවාවකි.අගය කරමි. I wish you all the best.
@deepakulatunga9196
@deepakulatunga9196 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට ... ...තව මට දැනගන්න ඕන කෑමට පස්සෙ දෙහි එකක් බිව්වමයි දොඩම් හෝ ලෙමන් ජුස් එකක් බිව්වමයි ඇතිවෙන තත්ත්වය .
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
අදත් ලැබුණේ හිතාගන්නවත් bari දැනුමක් ..ගොඩක් pin ඔබ thumanta දීර්ඝායුස ලැබේවා ...
@sinhalatube9006
@sinhalatube9006 Жыл бұрын
ඉතාම වටින උපදෙස්. ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 23 күн бұрын
ඔබතුමාගෙ දෙමාපියන්ටත්පින්සිදුවෙනවා මෙවැනි ඩොක්ටර් කෙනෙක් බිහිකරාට ස්තූතියි,
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 8 ай бұрын
ඔබතුමන්ට බොහොමත් ස්තුතිය වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ...හොද පැහැදිලි කිරීමක් ....මමත් නිතරම දෙහි යූස් කරනවා ...ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා ...තෙරුවන් සරණයි සියළුම දෙනාට ...
@OmanOman-kg8kn
@OmanOman-kg8kn Жыл бұрын
ටොක්ට,ගොඩක්,නිහමනි,කෙනෙක්,එයා,කරන,වැඩ,සටහන්,ඹක්කොම,වැදගත්,ටොක්ටට,ත්,ටොක්ටගෙ,පැමිණි,එකේ ,අයටත්,දිර්ග,ආයූස,ලැබෙවා
@sat901
@sat901 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතූමා කියලා දෙන හැම දෙයක්ම පැහැදිලි ව තෙරූම් ගෑනිමටත් ආසාවෙන් විඩීයෝ එක ඉවර වෙනකම් ම බලන්න පුළුවන් ❣️❣️🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
ආයුබෝවේවා පුතෙ .මම පුතාගෙ වීඩියෝ බොහොම ආසවෙන් බලන්නෙ .හරිම හරවත් ගොඩක් වැදගත් .බොහෝ පිං සිදු වේවා ඔබ තුමාට .තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖
@Viewsonviews360
@Viewsonviews360 2 жыл бұрын
හරි පැහැදිලිව නිවැරැදි ලෙස පැහැදිලි කරනවා ...🙏🙏🙏🙏 ඉතා වැදගත් page ekak .. ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
ගොඩාක් වටිනාවා මෙ දැනුවත් කිරිම ගොඩාක් පිං ඔබතුමාට
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 Ай бұрын
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් පින් ගොඩක් ස්තුතියි, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@grohana6484
@grohana6484 Жыл бұрын
.Your explanation is very clear.Thank you for the information . Please clarify the following . Green fruit......Lime...Acidic Yellw fruit........Lemon...Alcaline Orange.....Acidic.
@skillstosuccessacademy6577
@skillstosuccessacademy6577 Жыл бұрын
එසේනම් දෙහි ගෙඩිවල සිට්‍රික් ඇසිඩ් නැද්ද ?
@manoriwaidyaratne990
@manoriwaidyaratne990 2 жыл бұрын
කණෙ balance එක ගැන video එකක් කරන්න doctor
@amazing6357
@amazing6357 Жыл бұрын
ඒක පෝෂණයට අදාලද?
@AjanthaPathirana-mc6no
@AjanthaPathirana-mc6no 6 ай бұрын
Thankyou Doctor. ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර හේතුවෙන් නිදුක් නීරෝගී සුවය ජීවිතකාලය පුරාවටම ලැබේවා.බොහෝ පින් සිදු වේවා....
@stubbornlove9474
@stubbornlove9474 Жыл бұрын
ඩොක්ට .. කුරුඳු පානය දිගට ම බීම අහිතකර ද ? ආහාර වේලකින් පසුව දවසකට 3 සැරයක් බීම සුදුසු ද නැද්ද ?
@lakshikanisansala8260
@lakshikanisansala8260 Жыл бұрын
Doctor, දෙහි සහ දොඩම් නොවන නාරං වර්ග සහ ජලය සංයෝගය පිළිබඳ දැනගත හැකිද? (ආම්ලික/ භාෂ්මික බව)
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කීරිම පිලිබඳව .තෙරුවන් සරණයි 🙏🙏🙏
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 11 ай бұрын
ඔබගේ පැහැදලිකිරීම ඉතාහොදයි.
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 жыл бұрын
ශරීරයේ ඇති විෂ ඉවත් වීමට කළයුතු කුමක්ද ..? ( මුළු than gei තියෙන deval වලින් )
@as_ras8354
@as_ras8354 2 жыл бұрын
Ane e gana video ekak karanna pls...
@chamarikumari9893
@chamarikumari9893 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
@alokachandrasiri3146
@alokachandrasiri3146 2 жыл бұрын
nescafe, milo , nestea 3 in one( with milk) ගැන වීඩියෝ එකක් දාන්න
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
bonna epa wasa
@darshanijayalamali3941
@darshanijayalamali3941 Жыл бұрын
රාත්‍රී නින්දට පෙර උණු වතුරට දෙහි යූෂ දමා බොන්න හොදයිද
@l.h.sampath.4189
@l.h.sampath.4189 Жыл бұрын
බොහෝම ස්තූතියි , ඔබතුමාට.. පළා මැල්ලුම් ආදියට.. දෙහි ඇඹුල් එක් කිරීමෙන්, සිරුරට එහි, යකඩ උරාගන්න පුළුවන් ද ? පළා මැල්ලුමකට, ලෙමන් යුෂ එක් කලොත් මොකද වෙන්නෙ ?
@chandikakdr4441
@chandikakdr4441 Жыл бұрын
ඩොක්ට දිගුකාලයක් පවතින කැස්ස රොගයට කුමක්ද තියේන ප්‍රතිකාර ය
@renukasamarakoon5720
@renukasamarakoon5720 3 ай бұрын
වටිනා උපදෙස්. තෙරුවණ් සරණයි ඔබතුමාට .
@benadictitus5720
@benadictitus5720 Жыл бұрын
ජීවිතයට අදාල උපදෙස් ස්තුතියි වෛද්‍යතුමනි
@ritaja5920
@ritaja5920 Жыл бұрын
ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට හොද වැඩ සටහනක්🙏🙏💐
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 9 ай бұрын
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි ගොඩක් වැදගත් වීඩියෝවක්
@musiclife939
@musiclife939 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමා ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 👌🥰💜️🙏❤
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන
@kawyasewmini8741
@kawyasewmini8741 Жыл бұрын
එතකොට කෙට්ටු වෙලා බර අඩු වෙනවනෙ.ඇගේ විශ ඉවත් වෙන්න විදියක් කියන්න
@dharmasena6492
@dharmasena6492 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා දැනුමක් ලබා ගත්තා 👍❤️🌺
@sujeewasamanthi4756
@sujeewasamanthi4756 Жыл бұрын
හීං නාරං ගොඩක් හොඳයි කියන්නෙ ඇයි.එහි ගුණ මොනවා ද.දෙහි ලෙමන් වෙනුවට හීං නාරං පාවිච්චි කරන්න පුලුවන් ද
@semindeemanjula8190
@semindeemanjula8190 Жыл бұрын
He is not a doctor. He is a nutritionist. Thank you for your valuable information. ඔහු දොස්තර කෙනෙක් නෙවෙයි පෝශනවේදියෙක්…
@LalitSamarakoon
@LalitSamarakoon 4 ай бұрын
Can u plz Doctor explain about apple cider?? Is it good for drinking ?? How, what time, how much, With what and other benefits or side effects.
@sangeethanjalee209
@sangeethanjalee209 Ай бұрын
කැකිරි වලට මිංචි, දෙහි දාලා ⁣බිව්වට කමක් නැද්ද ?රසවත් පානයක්. හැබැයි ගුණය දන්නේ නෑ .
@nilminir.guruge785
@nilminir.guruge785 2 жыл бұрын
ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් පින් හැමදෙයින්ම අපිව දැනුවත් කරනවට🙏🙏
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
👍👍😶😯😕😶😕
@mtg6355
@mtg6355 2 жыл бұрын
බෙහෙවින්ම sthuthi වෛද්‍ය තුමාට god bless you 🙏♥️♥️
@deepikajayawrdha3302
@deepikajayawrdha3302 Жыл бұрын
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
මමත් බැසිල් සීඩ් ලෙමන් පෙති මින්ට් කොල දාලා බොනවා 🙏
@RohiniWijethunga-g2o
@RohiniWijethunga-g2o Жыл бұрын
Ensure කිරි එක වකුගඩු රොගින්ට හොද නැද්ද.ප්‍රෝටීන් වැඩිවීම එම රොගින්ට හොද නැද්ද කරුනාකර උපදෙස් දෙන්න
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මෙච්චරකල් මං හිතන් හිටියෙ ලෙමන් දෙහි වලට වඩා හොඳයි කියලා ඇසිඩ් ගතිය නෑ කියලා බලනකොට කොලපාට දෙහි උදේ හිස්බඩ බීම හොඳයි
@SepalikaKulasooriya-hi2jc
@SepalikaKulasooriya-hi2jc Жыл бұрын
ඔබතුමාට බුදු සරනයි මට කියන්න උදේ පාන්දර බීමට ගන්නා උනුවතුර සමග දෙහි බින්දු කීපයක් දමා බීමෙන් ගෑස්ට්‍රයිටීස් වැඩිවෙයිද?
@d.b.gunarathna1755
@d.b.gunarathna1755 Жыл бұрын
Midi gotukola mipani komadubima. Aligatapera bima hathawariya. Polpala. Nellikola polkiri. Karapincha
@thimilrathnayake6408
@thimilrathnayake6408 2 жыл бұрын
Sir godaaak වැදගත් දේවල් oba තුමා ගේන්නේ බුදු සරනයි ඔබට
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
බඩ විතරක් අඩු කරගන්න සුදුසුම ප්‍රථිකර්මයක් කියන්න ඩොක්ටර්..🙏
@BA_Learning_Diary
@BA_Learning_Diary Жыл бұрын
Abs work out 😊
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
Wannaku method krnna
@Srilankankolla
@Srilankankolla Жыл бұрын
Apple cider winiger 2 Tsp One half lime Half Tsp himalayan salt 400ml water Hamadama udeta bonna ….
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 11 ай бұрын
ගොඩාක් පින් ❤❤තෙරුවන්ගේ සරන යි ඩොක්ටර්‍ර්
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 2 жыл бұрын
ගොඩාක් පින් doctor ඔබතුමාගේ මේ videos ඉතා පැහැදිලිය එතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙවියන්වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේ
@ShenJo-u9o
@ShenJo-u9o Ай бұрын
නස්නාරන් කියන්නේ ආම්ලිකද භෂ්මිකද doctor?
@manikeperamune991
@manikeperamune991 Жыл бұрын
Dr...ගැස්ට්‍රයිටිස් තියනවා අක්මාවේ තෙල් වැඩිලු ඒනිසා මට දෙහිදාලා වතුරබොන්න හොද නෑනේද
@ארוניארוני
@ארוניארוני 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි doctor මම නිතරම detox වතුර පවිච්ච්‍ කරනවා මම dead කරනවා දැනුවත් කරනවා පැහැදිලිවම මට thyroid තියනවා blood pressure තියනවා නිරොගි මත්ව ඉන්න ඔබතුමා අපිව දැනුවත් කරනවා හැමදම ගොඩාක් ස්තුතියි 🙏🙏🇱🇰🤝❤️
@priyankasamarajeewa5503
@priyankasamarajeewa5503 2 жыл бұрын
P
@gamebrosl2569
@gamebrosl2569 Жыл бұрын
Detox water kiyanne kumakda
@Disna0608
@Disna0608 Жыл бұрын
@@gamebrosl2569 මේ වීඩියෝ එකේ කියන්නෙ ඒක ගැන තමයි
@janatj3030
@janatj3030 2 жыл бұрын
දැනූවත් කලාට ඹඛට ස්තූතියි Dr
@shyamakariyawasm3762
@shyamakariyawasm3762 Жыл бұрын
උදෑසන දෙහි යුශ මී පැනි ජලය වීදුරුවක්ගැනීම සුදුසු ද ?
@MuniwageDhammikapriyadarshini
@MuniwageDhammikapriyadarshini Жыл бұрын
Doctor dehi saha dodam gana kiyala dunna de nam ithama vatinawa. Budu saranai.
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
තේවලට...දෙහි එකතුකළාම හොඳද..?
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
දීර්ඝ ආයු වේවා වෛද්‍ය තුමා 🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
කෑම ගන්නා අතර දොඩම් එකක් පානය කිරීම හොඳයිද
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
මෙච්චර කල් හිතුවේ අනිත්පැත්තට..ස්තූතියි ඔබට ❤️❤️❤️
@sadaneth6556
@sadaneth6556 2 жыл бұрын
Doctor .herb line green tea . Aka hodada kettu wenna baya wenna deyak nadda pizz..rip. bs.
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් ඉස්තුති තෙරුවන් සරණයි ❤❤දීර්ගායු ෂ ලැබේවා
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි
@sachinthasamuditha3103
@sachinthasamuditha3103 Жыл бұрын
Doctor කෝපි සමග dehi බිම kamak නැද්ද
@sampathnuwantharu4018
@sampathnuwantharu4018 Жыл бұрын
උදෑසන අවදි වූ සැනින් නාරම් යුෂ මිශ්‍ර මද රස්න වතුර වීදුරුවක් බීම සුදුසුද
@anumakumari1012
@anumakumari1012 Жыл бұрын
ඩොක්ටර් අර්ශස් වලට මොකක්ද කරන්න පුළුවන්
@wema4141
@wema4141 2 жыл бұрын
මම.ඹබ.තුමාගේ.විඩියෝ.හැම.එකක්ම.පලනවා.ඹබ.තුමාට.තේරැවන්.සරනයි
@slasankautube
@slasankautube Жыл бұрын
අම්මට හුඩු අර presentation UI එක හැදුවෙ කවුද , ඒකනම් පට්ට design eka
@dulanjamanuk9169
@dulanjamanuk9169 Жыл бұрын
ඇඹුල් දොඩම් dawalta bonna හොඳද මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@ishankhas3372
@ishankhas3372 2 жыл бұрын
Apple Cider vinegar ගැනත් කියන්න Doctor
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 жыл бұрын
දවල්ට හරි රැට හරි කැමට පස්සේ නාරන් කැම හොදයිද?
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
සර් දොඩමි ගෙඩියකුයි කැරටි දලා බිම එකක් බිවුවට ප්‍රශ්නයක් නැද්ද මට ග්‍රැස්ටයිටිස් තියෙනවා,,ගොඩාක් ස්තුතියි සර් පැහැදිලි කිරිම
@MSMA1982
@MSMA1982 Жыл бұрын
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයී පැහැදිලි කිරිම ස්තූතියි
@suwandesilva5941
@suwandesilva5941 Жыл бұрын
සුපිරි nutritionist. කැල්සියම් ඔක්සයිඩ් වලට කියන්නෙ quick lime කියලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන්නෙ hydrated lime කියලා. මේ මනුස්සයා හුණුයි දෙහියි පටලවගෙන. දෙහි වල citric acid තියෙන්නෙ කියලා ඕනෙ උලමෙක් දන්නවා. Quick lime = calcium oxide Hydrated lime = calcium hydroxide Lime stone = හුණුගල්
@BlaaablaaablaaaBlaaablaaa
@BlaaablaaablaaaBlaaablaaa 7 ай бұрын
Ethakota gastric wadi wenawada mekata
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 3 ай бұрын
👍
@DeshanSandeepa-c4y
@DeshanSandeepa-c4y Ай бұрын
එහෙනං උබ කරපංකෝ මේ වගේ චැනල් එකක්
@dilmikachalani7722
@dilmikachalani7722 2 ай бұрын
ඇත්තටම මෙච්චර කල් මන් හිතන් හිටියෙ දෙහි වතුරට දැම්මම acidic solution එකක් හැදෙනවා කියලා.ඒත් ඇත්තටම දැන් තමයි හරි කරුනු දැනගත්තෙ ❤
@rashmikesha
@rashmikesha 5 ай бұрын
උදේට හිස් බඩ දෙහි වතුර බීලා තේ බොන්න හොදයි ද ?
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ලොකු දැනුමක් ලැබුණා
@ruchikasandamali233
@ruchikasandamali233 2 жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි , දඹල දිරවන්න අමාරු ප්‍රෝටීන තියෙන නිසා මිනිස්සුන්ට එය දිරවන්න අමාරුයි කියලා සමහර අය කියනවා ,දඹල ගැනත් හොයලා බලලා අපිව දැනුවත් ක්රන්න 🥀🥀🥀🥀🥀
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉදිරිපත් කළාට
@manojthushara2571
@manojthushara2571 2 жыл бұрын
කෝපි සමග දෙහි බිව්වහම හොදයිද ඒකෙන් මොකද වෙන්නේ ඩොක්ටර්
@mrart9933
@mrart9933 2 жыл бұрын
මාත් බොනවා 😂
@udithasanjeewa1104
@udithasanjeewa1104 Жыл бұрын
වතුර වීදුරුවකට දෙහි ගෙඩියක් දැමීම වැඩිද
@pipunisisara2805
@pipunisisara2805 Жыл бұрын
උදෑසන හිස් බඩ වතුරට ලෙමන් දලා බොන්න හොදද
@gayandi07
@gayandi07 Жыл бұрын
Ginger shot eka bonna oyaala.lassana wenawa.pimple adu wenawa.thawa godak benefits thiyenawa .athdekimen kiyanne.😊😊
@malachandani-qz5go
@malachandani-qz5go Жыл бұрын
Thank You So much ! ... For your Explanation ! ... May The LORD BUDDHA BLESS ! .. you ..
@nilanthiwijesundera4981
@nilanthiwijesundera4981 Жыл бұрын
Doctor coffe walata dehi daala bonna sudusuda?( udeta hisbada)
@gihansagihansa7932
@gihansagihansa7932 Жыл бұрын
ඩොක්ට මුහුනෙ බෙල්ලෙ තියන කලු ඉන්නන් නැති කරගන්නෙ කොහොමද කියන්න පුලුවන්ද
@gwendolinemack8251
@gwendolinemack8251 Жыл бұрын
Idunu kesel gediyaka lelle atul patta atullanna. Innan welila yanawa. Welenakam dinapata karala hodanne
@shashitv2238
@shashitv2238 2 жыл бұрын
තේ වලට ☕ දෙහි දාලා බිව්වොත් මොකද වෙන්නෙ.
@nilanthikumari5515
@nilanthikumari5515 Жыл бұрын
Mokuth ne arabi aya hemadama bonawa
@sunitasunita9697
@sunitasunita9697 2 ай бұрын
උනුවතුරට දෙහි දාල බිවුවොත් මොකද වෙන්නේ
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
දිර්ඝ.අායුවෙිවා..වෙෙද්‍ය..තුමනි..🙏💓
@gerardedition6025
@gerardedition6025 Жыл бұрын
හාල් ලිපේ තියද්දි ඒකට නාරං ඉස්ම ටිකක් දැමීම නරකද?
@prasannaranasingha
@prasannaranasingha Жыл бұрын
ඔයානම් දෙයියෙක් doc
@rosisandya6488
@rosisandya6488 2 жыл бұрын
ඩොක්ට උගුරේ නිතරම සෙම්ගෙඩි හැදෙන්නේ ඇයි කියලා දෙන්න පුළුවන් ද ස්තූතියි
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
කටේ තුවාල වගේ දේවල් ගැන
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
කටේ තුවාල වගේ දේවල් ගැන
@dineshagamage5383
@dineshagamage5383 Жыл бұрын
Good game but
@thingstoknowinlife.1112
@thingstoknowinlife.1112 Жыл бұрын
කිරිපිටි බොන එක නතර කරන්න..
@namishani3244
@namishani3244 Жыл бұрын
Diwa madinna.iguru daala the bonna.
@koshiladulanjalee7250
@koshiladulanjalee7250 Жыл бұрын
නිතර ඉක්කාව ඇතිවෙන්න හේතු ගැන පැහැදිලි කරන්න පුලුවන් ද ?
@Acgtyj
@Acgtyj Жыл бұрын
මටත් සැර කිසිම දෙයක් කන්න බෑ
@thusharidesilva4770
@thusharidesilva4770 Жыл бұрын
Doctor is it ok to drink aloe drink in the morning.
@wema4141
@wema4141 2 жыл бұрын
ගොඩක්.ස්තුතියි.ඹබ.තුමාට.දිර්ඝ.අායු.ලැබෙිවා
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Mamath udeta unu waturata dehi Dala venava Thank you Doctor
@chandraniekanayake4252
@chandraniekanayake4252 Жыл бұрын
Dr i have a doubt pl help me. I'm using lemon as a alkaline and limei is not alkaline. What is the best ?
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 134 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН