මිල අධික නිසා බයද? ලොකු ගානකට විකිණෙන බොන්සායි |How to make a Bonsai Tree| Ceylon Agri| Episode 134

  Рет қаралды 278,383

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

3 жыл бұрын

මිල අධික නිසා බයද? ලොකු ගානකට විකිණෙන බොන්සායි | How to grow Bonsai in home Ceylon Agri| Episode 134
Ceylon Agri,Ceylon Agri bonsai,Ceylon Agri Ranaweera,Bonsai wagawa,How to make a bonsai tree,Bonsai plants,Bonsai Ceylon Agri
#howto #bonsai #Bonsaiwagawa

Пікірлер: 234
@dinu3693
@dinu3693 3 жыл бұрын
අනේ බොහොමත්ම පින්.... අනේකවාරයක් ස්තූතිවන්තවෙනවා ඔබතුමාට ..... මේ තරම් පැහැදිලිව නිර්ලෝභීව අපට දැනුම ලබාදෙනවාට........... තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට දිරිය ශක්තිය ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා ! තුණුරුවන් සරණයි ........
@user-ei5cz6li8w
@user-ei5cz6li8w 8 күн бұрын
ගොඩක් අය උඩින් පලෙන් තමයි කියලා දෙන්නෙ ඔබ තුමා බොහෝම පැහැදිලිව කියා දුන්නා තෙරුවන්සරණයි
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ඔබතුමාගේ බොන්සායි එකතුව හරිම ලස්සනයි. දකිනකොට නම් ආසා හිතෙනවා.උත්සාහ කරලා බලන්න හිතුනා. බොහොම ස්තූතියි ඔබතුමාට .තවත් මේ කලාව ගැන අපව දනුවත් කරන ලෙස ඉල්ලනවා.තෙරුවන් සරණයි .
@dumindaasanka3291
@dumindaasanka3291 2 жыл бұрын
Lassanay theruwan saranay
@vinodaekanayaka6815
@vinodaekanayaka6815 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබතුමාගෙ බොන්සායි පැල එකතුව.
@bonsaieverything
@bonsaieverything 2 жыл бұрын
බොහොම ස්තූතියි. ඔබතුමාගේ ඉවසීම නම් දැන් ගොඩාක් පරිනත ඇති කියල හිතෙනවා. 🙏
@maryvioletsilva7787
@maryvioletsilva7787 3 жыл бұрын
ඔබතුමා හරිම නිර්ලෝභී මනුෂ්‍ය යෙක් ඒ මොකද කියනවනමි කිසිම කෙනෙක් දන්න දේ මෙිවදියට කියලා දෙන්න ලෝභ වෙනවා තවතවත් ඉදිරියට යන්න ඔබට වාසනාව ලැබෙිවා
@upaliwijayabandara192
@upaliwijayabandara192 3 жыл бұрын
Good ideas
@roseanne9523
@roseanne9523 Ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති මේකරන වැඩසටහාන් ලොබ නැතුවම අපට විස්තර සහිතව කියාදේනවට සැමදා සතුටින් සුවෙන් සැන සේවා
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ... බොන්සයි ගැනම වැඩසටහන්⁣ පෙලක් දෙන්න පුලුවන් නම් වටිනවා
@shyamilaramachandran3265
@shyamilaramachandran3265 3 жыл бұрын
ලස්සනයි තමා හරිම වටිනවා තමා හැඩි දැඩියට හැදෙන මනුස්සයෙක් ගේ අත පය බැදලා කුරු කරලා වගෙයි මට නම් හැගෙන්නේ ලොකුවට අතු පතර විහිදුණු ගහක දැනෙන මානසික සුවය කුරු කරපු ගස් වලින් නම් ලැබෙන්නේ නැහැ කලාවක් හැටියට කරන අයට හොදයි, මට නම් දැක්කම දුකක් දැනෙනවා 😔 සමාවෙන්න ඕනී
@kamalap.perera5678
@kamalap.perera5678 2 жыл бұрын
Koralayagma saranathissabudubana
@kumudujayasingha6272
@kumudujayasingha6272 2 жыл бұрын
@@shyamilaramachandran3265 ලොකු ගහක් ගෙනල්ල ගේ ඇතුලෙ තියා ගන්න බෑ නෙ .මෙහෙම ගහක් ගෙදර තියාගෙන ඉද්දි සැනසීමක් දැනෙනව 🤗
@Sadeudanuja
@Sadeudanuja 2 жыл бұрын
Eka aththa
@ammaamara5321
@ammaamara5321 3 жыл бұрын
මහත්මයා නෙනි. මම එකක හුස්මට කතාවට සවන් දෙමින් ගසක් පැලකරන හැටි බලා සිටියා. කිප වතාවක්ම සදහන් කලා සිතේ නිවිම.ඇත්තමයි.බාවනාවක්මයි. හිත එකම අරමුණක පැවතුනා. හරි ලස්සන විස්තරය .අවංකවම කියා සිටියා ඔබ තුමා ගේ සිත නිවි නිවි සසර පුරා සුවපත් වෙිවා ගොඩාක් 🙏 .
@amithallwis6497
@amithallwis6497 2 жыл бұрын
හරිම ලස්සනයි.බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ...ගොඩාක් ස්තූතියි හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි..
@user-ei5cz6li8w
@user-ei5cz6li8w 8 күн бұрын
වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන්සරණයි
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 25 күн бұрын
සුපිරි දැනුමක් ලබාගත්තා.
@user-or9mu9ie8i
@user-or9mu9ie8i 3 жыл бұрын
ගොඩක් වටිනවා.🙏
@milindaanuranga1981
@milindaanuranga1981 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
@suwineethaabewickrama5336
@suwineethaabewickrama5336 3 жыл бұрын
Sthuthi harema watinawa
@Udayangani-mn2bx
@Udayangani-mn2bx 25 күн бұрын
නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට. බුදුසරණයි ..🙏🙏🙏🙏
@lloydperera5012
@lloydperera5012 3 жыл бұрын
As you say not difficult. I'm going to try and let you know. Thank you very much.
@udayabandara6303
@udayabandara6303 3 жыл бұрын
ස්තුතියි ❤️
@royalsaloon2280
@royalsaloon2280 3 жыл бұрын
Thank you so much
@wijesinghejennet5571
@wijesinghejennet5571 2 жыл бұрын
බොහොමයක් ස්තුතියයි මහත්තයා
@sahassasadara4096
@sahassasadara4096 2 жыл бұрын
හරි වටිනව බොන්සායි හදන විදිහ you tube එකේ බැලුවත් කවුරුවත් මේතරන් හොදට කියල දුන්නෙ නෑ කියලදුන්න ඔක්කොමල වැල්වටා රන් විතරයි මේ video එකේන් තමයි හරියට ඉගෙන ගත්තෙ
@wismapathum5822
@wismapathum5822 2 жыл бұрын
eka nam aththa
@gangamarapane8819
@gangamarapane8819 3 жыл бұрын
Thank you👍
@slbro6593
@slbro6593 3 жыл бұрын
Man obathumage Hama video ekaka balanawa harima pahadili. Thank you xxxx
@suneetharanaweera4562
@suneetharanaweera4562 2 жыл бұрын
අපූරු රසවතෙක් ..❤
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Obathumage wada satahan harima lassanai
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 жыл бұрын
Thankyou god bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 3 жыл бұрын
Thank u sir god bless u
@harindikairoshini7446
@harindikairoshini7446 3 жыл бұрын
Wow your bonsai trees are beautiful 👍
@sujathaguruwatte5686
@sujathaguruwatte5686 3 жыл бұрын
Thanks, Theruwan Saranai 🙏
@thilinalakshan2795
@thilinalakshan2795 3 жыл бұрын
Niyamai
@sunethragalgamuwa7477
@sunethragalgamuwa7477 3 жыл бұрын
Thankyou very much
@umayangaperera1012
@umayangaperera1012 2 жыл бұрын
Aththatama godak hodata terenawa ekak Nara okkoma Kiya denawa samahara video bluwa ewage bageta me video eka niyamai👍
@CsMotivational5
@CsMotivational5 6 ай бұрын
බෝහොම ස්තූති මහත්තයා 🙏
@srilankanmjshan4616
@srilankanmjshan4616 14 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා.. ඔබතුමන්ට...
@RKRamesh-qv3mo
@RKRamesh-qv3mo 3 жыл бұрын
Thank you sir
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
❤thanks super
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@Tharindu_Nayanaka
@Tharindu_Nayanaka 10 сағат бұрын
Thank you sar❤
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 жыл бұрын
ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමට හරිම සරලයි පැහැදිලියි ගොඩක් වටිනව තවදුරටත් වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා .
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@kusalgunawardana7661
@kusalgunawardana7661 2 жыл бұрын
Knowledge explained by you is very important thanks a lot
@antonjayawardana2612
@antonjayawardana2612 2 жыл бұрын
Thanks for teach this art
@umusiccafe4056
@umusiccafe4056 3 жыл бұрын
Thanks bro ❤️❤️
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
බොහොම පින් මහත්මයා
@thakshilathilakarathna5329
@thakshilathilakarathna5329 2 жыл бұрын
සර් ඔයාගෙ Vidios සෑහෙන්න වටිනවා මන් හරි අසයි නිදහසේ වැඩ කරන්න ♥️🥰
@user-uf5wg4gp6b
@user-uf5wg4gp6b 2 жыл бұрын
Thanks for the video
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Godak. Watinawa.sir.thank.you. so.much.
@ajanthagamage5063
@ajanthagamage5063 2 жыл бұрын
Thanks
@susilapadmini2892
@susilapadmini2892 3 жыл бұрын
අපූරුයි
@Janith125
@Janith125 2 жыл бұрын
බොහෝ ම ස්තූතියි🥰🥰🤗🤗
@dulanilasika7578
@dulanilasika7578 2 жыл бұрын
Harim watinawa..bohoma pin obatumata...
@slanimalandplantcafe2573
@slanimalandplantcafe2573 2 жыл бұрын
Nuga bonsai karana hati vidio ekak.
@gamingdineth7037
@gamingdineth7037 3 жыл бұрын
thank oyata
@champikawijesiriwardine2269
@champikawijesiriwardine2269 3 жыл бұрын
Excellent sir
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 🙏🙏
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 9 ай бұрын
ලස්සනයි
@hirushaamandika1273
@hirushaamandika1273 Жыл бұрын
ඔබතුමාගෙ බොන්සායි එකතුව ලස්සනයි
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Lassanai hadaganna asai
@krishanthakumara5432
@krishanthakumara5432 3 жыл бұрын
Teruwansaranai Dirgau wewa
@iranganeemahadivulwewa8123
@iranganeemahadivulwewa8123 3 жыл бұрын
Thankyou very much for the information given in this video. I will certainly try to do it and will let you know. I never knew that it was easy to do until I saw this as I always thought it was very difficult. May the Noble Triple Gem Bless you success in all what you do Theruwansaranai 🙏🙏🙏
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You so much
@dholakadawaththa5659
@dholakadawaththa5659 2 жыл бұрын
Thanks a lot.. හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි.. Dholakadawaththa Plantation
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank You
@salausa3836
@salausa3836 3 жыл бұрын
Yes , last week I went
@slaquaboy7092
@slaquaboy7092 3 жыл бұрын
බොහෝම ඉස්තූති
@isurusampath6507
@isurusampath6507 3 жыл бұрын
සුපිරි
@christysiprasho9856
@christysiprasho9856 3 жыл бұрын
Mata danaganna one pol gas walata ithuru wunu the( tea) rodu dammata kamak nadda ? obathumage pahadilikireem harima clear e wagema mage wagawa walata obathumage iganweem yoda gana hoda prathipala athdakala thiyanawa bohoma sthuthi🙏🙏😊
@TheMaxkas
@TheMaxkas 2 жыл бұрын
Appreciate 🙏🏾🙏🏾🙏🏾
@kamalnipunaponweera5699
@kamalnipunaponweera5699 3 жыл бұрын
Man hari asawen balanawa igena ganna asai...
@sujikrishan8373
@sujikrishan8373 2 жыл бұрын
Lassanayi pala tika
@evergreen7879
@evergreen7879 3 жыл бұрын
Please try to present a complete Bonsai training course and we would like to learn how to begin the art with small seedling. Thanks
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 3 жыл бұрын
බොහොම ලස්සනයි 😍
@indikasudarshani4688
@indikasudarshani4688 3 жыл бұрын
Mamath kemathi kalawak .godak aya kyaldenne ne. Obathumage pehedilikirima ithama watinawa
@wasanthabro6195
@wasanthabro6195 3 жыл бұрын
බොන්සායි අතු බද්ද කරන විදිහේ විඩියෝ එකක් කරන්න මහත්තයා
@hansikasooriyabandara1486
@hansikasooriyabandara1486 3 жыл бұрын
Hi sir. Im very much like to learn how to grow the bosai have you the training program or course?
@sandyakumari2261
@sandyakumari2261 2 жыл бұрын
Bonsai palayak sitavimen pasu kotharam kalayakinda palamu kappaduva karanna one.👌
@ishanweerasinghe5179
@ishanweerasinghe5179 3 жыл бұрын
👍👍👍
@hirukabadugama1221
@hirukabadugama1221 3 жыл бұрын
👍👍👍👍👍👍
@by_nisansalakithulampitiya
@by_nisansalakithulampitiya 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💚
@chamathsithumina2623
@chamathsithumina2623 2 жыл бұрын
😍😍😍😍
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
Godak sthuthii
@rafichajj1014
@rafichajj1014 3 жыл бұрын
coco bonsa.i. gana. kiyala. danna. obathumata. godak sthuthi
@user-jm4oq7ts7o
@user-jm4oq7ts7o 3 жыл бұрын
දැක්කම හරිම ආසයි
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 2 жыл бұрын
Excellent .ඉතා හොදින් පැහැදිලි කිරිමක් කලා. ඉතා විශිෂ්ට නිර්මාන බොහෝ කාලයක් කැපකිරීමක් කර නිර්මාන ගනනාවක් කර ඇත. Thank you .God blace .
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
Thank You So Much
@ronidaniyal5248
@ronidaniyal5248 3 жыл бұрын
First view ,first like,and first comment 😍😍😍
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@iroshaaththanayaka577
@iroshaaththanayaka577 3 жыл бұрын
සර් හැමෝටම කර ගන්න පුලුවන් විදියට පටක රෝපනය ගැන කියලා දෙන්න පුලුවන්ද?. හැමෝටම විද්යාගාර පහසුකම් නෑනේ. එ් නිසා සරල විදියක් කියලා දෙන්න පුලුවන්ද?
@marans22
@marans22 3 жыл бұрын
Beautiful Pls put name of the plants in English on the screen
@senethfernando8612
@senethfernando8612 3 жыл бұрын
hon the uthsahayak harima apurui budu saranai areyathana semathenatma
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Isthuthi
@gunapalapathirana3386
@gunapalapathirana3386 3 жыл бұрын
Llpcff
@mihirigeenada4070
@mihirigeenada4070 3 жыл бұрын
නියමයි මහත්මය‍ෙ දියුනු වේවා
@mihirigeenada4070
@mihirigeenada4070 3 жыл бұрын
නියමයි
@villagelifetravel2023
@villagelifetravel2023 2 жыл бұрын
හරිම ලස්සනයි
@sarathliyanage8056
@sarathliyanage8056 2 жыл бұрын
Gasak bonsai kirima sadaha pohhiyata danna pasda?
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
👍👍👍👍
@production5846
@production5846 2 жыл бұрын
Godak watinawa
@bakeologybakeology8313
@bakeologybakeology8313 3 жыл бұрын
❤❤❤❤❤
@SanjeewaniSanjeewani-yr8vk
@SanjeewaniSanjeewani-yr8vk 11 ай бұрын
Maru mame Mamat bonsai hdanava😍😍😍😍😍😘
@charinduliyanage9224
@charinduliyanage9224 3 жыл бұрын
balagena idapu video ekak..plzzzzzzzzzz meken thawa video karanna sir..
@virajweerarathna2800
@virajweerarathna2800 3 жыл бұрын
🙏😍
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 3 жыл бұрын
❤️
@user-pb5bi1qg1u
@user-pb5bi1qg1u Жыл бұрын
Good
@suellem5208
@suellem5208 3 жыл бұрын
Mamath haryima asai 💕🥰❤️
@yasodyakelegama
@yasodyakelegama 3 жыл бұрын
sir, ඉඳිගස් bonsai krn widiy genth kiyndko
@dulanilasika7578
@dulanilasika7578 2 жыл бұрын
Obthumata puluwannam bonsai gana piliwelata kiyala denna..harima asai karala balanna..
@thusharasenavirathna9839
@thusharasenavirathna9839 3 жыл бұрын
Math me kalawata camati oba neyama guruwaray k obata sada neroge bawa labewa
@madarahnsani2024
@madarahnsani2024 Ай бұрын
Ane sir mata me gana igana ganna oni purudu wrnna wage puhunu madyasthana ehema nadda
@b.g.l.d9542
@b.g.l.d9542 2 жыл бұрын
👍
@iroskumara6629
@iroskumara6629 2 жыл бұрын
👍👍
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,3 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
CARA MEMBUAT BONSAI KELAPA ⁉️ How to make a coconut bonsai
23:32
Joko Pramoko
Рет қаралды 6 МЛН
THE EASY WAY TO MAKE A COCONUT BONSAI
13:52
Edy Marwan
Рет қаралды 13 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН