පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය කිරිම 'කාබනික හා රාසායනික,ගෙවතු වගාව,gewathu wagawa,වගාව

  Рет қаралды 195,425

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය කිරිම 'කාබනික හා රාසායනික,ගෙවතු වගාව,gewathu wagawa,වගාව
#nihalRanasingha# පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.pasa jeewahanuharanaya karagenima, පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.(nihal ranasinha- kuliyapitiya) තවාන් පාලනය, තවන් ජීවානුහරනය කිරිම ,තවන් කිරිම ,තවන් පාලනය,මිරිස් තවන් කිරිම ,අතු පැලකිරිම ,තවන් නඩත්තුව ,තවන් දමන්නේ කොහොමද ,thawan palanaya,thawan kirima ,miris thawan kirima ,thawan jiwanuharanaya ,kirima ,gewathu wagawa ,kabanika gewathu wagawa ,ගෙවතු වගාව ,කාබනික ගෙවතු වගාව ,කාබනික ගෙවත්ත ,
0786974418
පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය කිරිම 'කාබනික හා රාසායනික,ගෙවතු වගාව,gewathu wagawa,වගාව
Planting of branches,අතු පැලකිරිම,Planting of Flowers,Planting of fruits,Seedling,බීජ පැලකිරීම,Botany Seed control,බිජ තවන්කිරිම,Farming,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,මල් වගාව,Anthurium cultivation,Cultivation of the rose,Tomato Cultivation,තක්කාලි වගාව,Chilli cultivation,මිරිස් වගාව,Fertilizer for flowers,organic gardening,planting of fruits,home gardening,gewathu wagawa,කාබනික වගාව,kabanika wagawa
Planting of branches,අතු පැලකිරිම,Planting of Flowers,Planting of fruits,Seedling,බීජ පැලකිරීම,Botany Seed control,බිජ තවන්කිරිම,Home gardening,ගෙවතු වගාව,Organic gardening,කාබනික ගෙවතුවගාව,Floriculture,Anthurium cultivation,Cultivation of the rose,Tomato Cultivation,තක්කාලි වගාව,Fertilizer for flowers,organic gardening,planting of fruits,home gardening,gewathu wagawa,කාබනික වගාව,පස ජීවානුහරනය කරගැනීමේ ක්‍රම.පස ජිවානුහරනය කිරිම 'කාබනික හා රාසායනික,වගාව

Пікірлер: 462
@mihiranpriyankara6181
@mihiranpriyankara6181 4 жыл бұрын
ඒ උපාධිධාරීන්, කෘෂි පර්යේෂකයන්ට වඩා ඔබේ මේ ප්‍රායෝගික දේවල් අපිට ගොඩක් වටිනවා. මොකද මේ සීතල කාමරවල පොතේ කරන වැඩ නෙවේ. මේ ස්වභාවික පොළොවෙ කරන ඒවනෙ. ඔබේ වීඩියෝ අටනක් සේරකටම වඩා සරලයි පහසුයි පැහැදිලියි. දීර්ඝායු වේවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
@bandula256
@bandula256 4 жыл бұрын
thanx
@jagathchandrabandara3800
@jagathchandrabandara3800 2 жыл бұрын
ඔයා ඉරිසියාවට උපාධිදාරීන්ට මඩ ගැහුවට එ් ගොල්ලොන්ගෙන් නියම තාක්ෂණ ක්‍රමයන් ගැන දැන ගන්ඩ පුළුවන්. එ් ගොල්ලො උදැල්ල අරන් අව්වෙ කෙටුවෙ නැති උනාට හොඳ ප්‍රායෝගික ක්‍රම ගැන දන්නවා. පරීක්ෂණාගාරවල මේ සියල්ල සිදු වෙනවා. මේ ගොවි මහතා වගේම අර උගත් කෘෂි විශේෂඥ දැනුම ඉතා වැදගත් හරියට තේරුම් ගන්ඩ පුළුවන් අයෙකුට නම්
@dayanhamine7533
@dayanhamine7533 5 жыл бұрын
අද බලපු වීඩියෝ එක හරිම වැදගත් ඔබේ දැනුම අනිත් අයට. බෙදා දෙන ඔබට යස ඉසුරැ ලැබේවා දීර්ගායු. . . ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@rupikaweerarathna5366
@rupikaweerarathna5366 4 жыл бұрын
@@agriculturenihalranasingha puthe obata bohoma sthuteyi
@niranjanananda1261
@niranjanananda1261 4 жыл бұрын
Habama manussayek,gewal koheda
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Niranjan Ananda කුලියාපිටිය. පැත්තේ.. . අවශ්‍යනමි phone number එක දෙන්න පුලුවන්.
@chathumadu9635
@chathumadu9635 4 жыл бұрын
නියමයි. මෙන්න යූටියුබර්ල ප්‍රායෝගිකව තමන්ගෙ දැනුම බෙදන... ♥️🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@samherath6474
@samherath6474 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ ප්‍රයෝගික දැනුම අපට ලබදෙනවට. සියලුම වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා!
@rohanasenaratne7240
@rohanasenaratne7240 2 жыл бұрын
wish I had been there any time does not
@udarakandy
@udarakandy 5 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ video බලල තමයි මටත් ගෙවතු වගාව ගැන ආශාවක් ඇති වෙලා පටන් ගත්තෙ.
@prethibkumar1581
@prethibkumar1581 4 жыл бұрын
ගොඩක් වටිනා video එකක් අපිව දැනුවත් කෙලට බොහොම ඉස්‍තුතියි
@SunielDhilan
@SunielDhilan 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට!
@sanjeewarathnayaka2630
@sanjeewarathnayaka2630 11 ай бұрын
වැදගත් ප්‍රායෝගික දැනුවත් කිරීමක්. ජයවේවා යාළුවා.❤️
@m.g.shirani7626
@m.g.shirani7626 4 жыл бұрын
ඔබේ කියා දීම හරිම පැහැදිලියි. මෙවැනි දේවල් අපිට කියාදීම ගැන ඔබට ගොඩක් ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@wsfernando9878
@wsfernando9878 2 жыл бұрын
ස්තූතියි මම ගෙදර ගිහින් ගෙදර පොඩි වගාවක් දානවා හරිම ආසයි දකිද්දී
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@upulkumara1549
@upulkumara1549 5 жыл бұрын
ස්තුතියි ඔබට. ගෙවතු වගාව ගැන දැනුවත් කිරීම ගැන. හරිම පැහැදිලියි. මමත් ඒවා බලලා උත්සාහ කරනවා ටික ටික කරන්න. බෙහෙවින්ම ස්තුතියි මහත්මයා..
@sachithrapiumali5710
@sachithrapiumali5710 3 жыл бұрын
බොහොම ස්තූති ඔබගේ දැනුම ලබා දෙනවට. මගේ ගෙවත්තෙ ඇති ගොඩක් ගැටලු වලට විසදුම් ඔබගේ වීඩියෝ තුලින් ලබාගත්තා.
@dilshanviduranga412
@dilshanviduranga412 2 жыл бұрын
සුභ අනාගතයක් වෙවා ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@syedjaan3165
@syedjaan3165 5 жыл бұрын
බොහොම .වටිනවා .ඉදිරියටම.කරගෙන.යන්න .ජයවෙිවා .බුදු .සරනයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@brendanalmeda1665
@brendanalmeda1665 4 жыл бұрын
ඔබ පදිංචිව සිටින ස්ථානය, ඔබේ ලිපිනය දමන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@dasunpriyaranga4285
@dasunpriyaranga4285 4 жыл бұрын
ඔබට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශ්වයෙන් ලැබී ඇති උපාධියට අහියෝග කලහැක්කෙක් නොමැත.... තෙරුවන්සරණයි .....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nimalifernando736
@nimalifernando736 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි දන්නෙ නැති දේවල් ගොඩාක් ඔබතූමාගෙ වීඩියෝ බලා ගෙන කරනවා, ඔබට ගෝඩාක් පින්, දිගටම කරගෙන යන්න,දෙවි පිහිටයි!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@channaanurudda9897
@channaanurudda9897 4 жыл бұрын
නැලවෙන්නෙ නැතුව ඉක්මනින් ලොකු දැනුමක් දෙනව..බොහොම ස්තූතී..!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@anushaishwari9439
@anushaishwari9439 2 жыл бұрын
ඔබ වැන්නන් රටට සම්පතකි. ජයම වේවා !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@priyanimangalika6897
@priyanimangalika6897 2 жыл бұрын
ඔබ වැන්නෙක් අපිට සම්පතකි දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම වේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා
@sameerasameera6746
@sameerasameera6746 4 жыл бұрын
ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා බොහොම ඉස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
ජයෙන් ජයවෙිවා, බුදුසරනයි
@dammikasuranga5519
@dammikasuranga5519 4 жыл бұрын
ඉතාම වැදගත් video එකක් ඔබගේ දිවි මගට ආශිර්වාද කරමි .
@monkyout
@monkyout 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ලොකු උදව්වක් මේක.
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
බොහොමයක් ස්තූති .මාත් පටන් ගන්නවා.අද ඉදන්.ජේසු පිහිටයි♥️.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@shanileroshmiranda5391
@shanileroshmiranda5391 4 жыл бұрын
Obathumagen ma godak dewal igena gaththa gewathu wagawa gana.Godak Pin oba karana me sewayata.Jesu pihitai Budu saranai.Ididrayatath godak hodin krn yanna kiyala hadawathin subapathanawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@bestoftiktok6619
@bestoftiktok6619 4 жыл бұрын
Supiriyak සහෝදරයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 4 жыл бұрын
ඉතාම වැදගත් උපදෙස්. ගොඩක් ස්තුතියි
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 4 жыл бұрын
මේ වීඩියෝ එකේ අවසානයට කල ක්‍රමය ගොඩක් ලේසියි.. ගොඩක් ස්තූතියි ඔබට...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@neethawekkrmaarachce837
@neethawekkrmaarachce837 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා වගාවන් ආරම්බ කරන්න බලා ඉන්න අයට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@kanchanarajakaruna5805
@kanchanarajakaruna5805 2 жыл бұрын
අනිවාර්යයෙන් 🙏
@udeshiliyanage4912
@udeshiliyanage4912 4 жыл бұрын
Godak watinawa.. isarahatath me wage dewal karanna shakthiya lebewa.. theruwan saranai obata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@thusharigunasekara6968
@thusharigunasekara6968 4 жыл бұрын
Bohoma ස්තුතිය මල්ලීට . Harima prayojanawath
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tharinduhemal4473
@tharinduhemal4473 4 жыл бұрын
ස්තුතිය 🙏🙏🙏
@kasundananjaya3697
@kasundananjaya3697 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්♥👍. දිනෙන් දින කරන කියන වැඩකටයුතු දියුනු වේවා!
@apgssbandara2204
@apgssbandara2204 3 жыл бұрын
නියමයි.👍
@sarusaara9402
@sarusaara9402 4 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා. ජය වේවා ඔබට.
@nelukasamarasingha7161
@nelukasamarasingha7161 4 жыл бұрын
නියමයි පැහැදිලි ජයවෙවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@ඩේසි
@ඩේසි 6 ай бұрын
ස්තූති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 6 жыл бұрын
මගේ fb ලින්ක් එක facebook.com/nihal.ranasinha.7
@amilaprasad1627
@amilaprasad1627 5 жыл бұрын
ලොකු සේවයක් කරන්නේ ,බොහෝම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 3 жыл бұрын
ඔබතුමාගේ නිහතමාත්වයට ගරු කරනවා. ගොඩක් පැහැදිලියි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොමස්තුතියි
@udarisapthala4743
@udarisapthala4743 5 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි .මේ උපදෙස් අපට හරිම වැදගත් .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි
@thamaragunasekera2715
@thamaragunasekera2715 5 жыл бұрын
ස්තුතියි ඹඛට වැදගත් කරුණූ ටිකක් කියා දූන්නට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@omanmuscat8273
@omanmuscat8273 5 жыл бұрын
ඔබට බොහොම ඉස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ඉස්තුතියි
@ireshalakmali1086
@ireshalakmali1086 4 жыл бұрын
නියමයි දිගටම කරගෙන යන්න
@snsnada9360
@snsnada9360 4 жыл бұрын
මම මිරිස් ඇට තවානක් දැම්මා දැනට ඉතිරිව ඇත්තේ පැල කිහිපයක් පමණයි. ඒත් සරැ ගතියක් පේන්න නෑ. ඔබතුමාගේ උපදෙස් වලට ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@djhasideni7917
@djhasideni7917 4 жыл бұрын
Oba thumata godak pin api nodanna deyak kiyala dunnata...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@udithadhanushka
@udithadhanushka 5 жыл бұрын
සෑහෙන්න වටිනවා ජය👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි
@nilanthikodagoda2917
@nilanthikodagoda2917 5 жыл бұрын
Bohomathma obata ස්තුති nihal මහත්තයා ...... .. .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@GK-vh5fg
@GK-vh5fg 4 жыл бұрын
Oba karana සේවාව agaya karanawa.
@ws-wp4mq
@ws-wp4mq 4 жыл бұрын
Godak sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 5 жыл бұрын
Niyama wadasatahanak meka.apiwa abbahi krawanawa wagaa kranna oba thuma.sthuthi.
@nishanthasomarathna59
@nishanthasomarathna59 5 жыл бұрын
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ස්තුතියි මම ආසයි වගා කරන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත්
@vivok1694
@vivok1694 4 жыл бұрын
Theruwan saranayi oba thumata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@inokapriyadarshani9014
@inokapriyadarshani9014 4 жыл бұрын
Bohoma hoday...obta suba gmnk.👍👍👍👍👍 apith wawanoooo.obage updes paridi.thank you ❤❤❤❤
@shalikalakshani3556
@shalikalakshani3556 5 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි
@mangalika399
@mangalika399 4 жыл бұрын
Me dewal apita harima prayojanawath. Thank you sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@kalugalla1984
@kalugalla1984 4 жыл бұрын
patta....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@erandasisirakumara8251
@erandasisirakumara8251 4 жыл бұрын
නියමයිනේ අයියේ බොහොම හොඳයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@nrsgouzz2957
@nrsgouzz2957 5 жыл бұрын
Thank you so much Mr. Nihal💐
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 4 жыл бұрын
සැර පහර මරු
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@krishanimadhuka7492
@krishanimadhuka7492 Жыл бұрын
Good 👍 job sir
@sameeradissanayake7299
@sameeradissanayake7299 4 жыл бұрын
Thanks 👌👌👌
@anuramedagoda
@anuramedagoda 4 жыл бұрын
බොහොම ස්තූතී..!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@thusharipriyangika3996
@thusharipriyangika3996 4 жыл бұрын
Thanks upades walata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@jvgidananjaya7565
@jvgidananjaya7565 5 жыл бұрын
සුපිරි ....මරු ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@reeta.rajapaksharajapaksha4280
@reeta.rajapaksharajapaksha4280 5 жыл бұрын
මල්ලි ඔයාගේ වීඩියෝ හරිම වැදගත්
@kalugalla1984
@kalugalla1984 4 жыл бұрын
ඔබ තුමාගෙ පරන විඩියෝ එකක් බලනකොට ....දන් කොච්චර දියුනුද කියලා හිතෙනවා ....සුබපැතුම්.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@ariyagnanaudaththawa4263
@ariyagnanaudaththawa4263 4 жыл бұрын
හොද අදහස්
@nilugunasekara3148
@nilugunasekara3148 2 жыл бұрын
Harima prayojanawath......
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@laleeshadesilva7083
@laleeshadesilva7083 4 жыл бұрын
Thank you very much 😇😇
@supunchamara7383
@supunchamara7383 4 жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@viduradias4646
@viduradias4646 4 жыл бұрын
Thank you digatama karagena yana
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@SLHometec
@SLHometec 4 жыл бұрын
මේකනං ගොඩක් වැදගත් මම කාලයක් තිස්සේ හොයා හොයා හිටියේ... ඔබතුමාව susscribe කරලා ගොඩක් කල් එ්ත් මේ වීඩියෝ එක දැක්කේ අද..
@wishwashree5208
@wishwashree5208 4 жыл бұрын
obage upades walata godak pin...mamath karagena yanawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chamithsanjeewa9172
@chamithsanjeewa9172 4 жыл бұрын
Godak wedagath. meweni video thawath idiriyata karanna obathumata shakthiya dairyaya lebewa...👍👏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gangajayakodi7461
@gangajayakodi7461 4 жыл бұрын
ශක්තිය ධෛර්යය ලැබේවා....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@sootinmartin6021
@sootinmartin6021 5 жыл бұрын
ගොඩාක් වැදගත්...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි
@pradeepdilruk6253
@pradeepdilruk6253 5 жыл бұрын
Niyamai yaluwa...supiri. upadi,diploma,thibena ayata wada oyage prayogika danuma athi wisistai...jaya wewa..
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 4 жыл бұрын
හොඳ වැඩක්
@oshinioshini9995
@oshinioshini9995 5 жыл бұрын
මගේ ගේවත්තත් ඔබගේ උපදේස් මත හධන්පයි යන්නේ වස විස නෑති රටක් ගෝඩ නගන්න උප දේස් දිමඔබට පිං දීර්ගායූ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
🔥💪👍
@krishanwjerathne3887
@krishanwjerathne3887 5 жыл бұрын
Oba itha vishishta govi mahathmayek... thx
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@nadeewickramasinghe8972
@nadeewickramasinghe8972 4 жыл бұрын
Thank you sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@mkmarafath9342
@mkmarafath9342 4 жыл бұрын
Very useful program keepit up
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එහෙම වුනොත්නම් කැප්ටාන් හෝ තීරාම් කියන දිලිරනාසක්ලය යොදන්න වෙනවා බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@parohana2498
@parohana2498 4 жыл бұрын
Gidak pin Apia danuwath karanawata..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@hirumedia2533
@hirumedia2533 4 жыл бұрын
niyamai nihal iya
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@shiranifrances915
@shiranifrances915 4 жыл бұрын
Thank u so much may God bless u.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@pushpakumari6933
@pushpakumari6933 3 жыл бұрын
Thank
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@pubuduananda8435
@pubuduananda8435 4 жыл бұрын
ඔබේ අදහස් ප්‍රායෝගික බවින් ඉහලයි. කාබනික ක්‍රමය පෙන්වා දීම ඉතා වැදගත්.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@priyanthaweerasekara6640
@priyanthaweerasekara6640 4 жыл бұрын
Very Nice...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
උපාධි නැතුවට හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්...බොහොම ස්තූතියි...තෙරුවන් සරණයි...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@pushpalatha6378
@pushpalatha6378 3 жыл бұрын
thankyou
@amithasenevirathne8720
@amithasenevirathne8720 4 жыл бұрын
Pasa jiwanuharanaya gana obathumage wenath vidio ekakin mm ahuwa.dan theruna.godak sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@creategoogle9258
@creategoogle9258 5 жыл бұрын
hariyatama kiyala denawa sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@kanthiliyanage1345
@kanthiliyanage1345 5 жыл бұрын
Godak pin obata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
@piumiisanka4631
@piumiisanka4631 4 жыл бұрын
උපාධිවලට වඩා වටින්නෙ ප්‍රායෝගික දැනුම.ඉස්සරහට තව වීඩියෝ කරන්න.☺️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@pushpakumarasadusadumahasa4072
@pushpakumarasadusadumahasa4072 2 жыл бұрын
👏👏👍👍💪💪🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@IS-kf5vg
@IS-kf5vg 2 жыл бұрын
Supiri
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
මාත් හරිම ආසයි ගෙවතුවගාවට ඔබතුමාට ගොඩක් පිං අපට දෙන දැනුමට. මට දැන්ගන්න ඕනී ඔය ලිපේ තියලා ජීවානුහරනය කරන එකට මතුපිට පස් විතරයිද දාන්නේ.
@dayaniliyanage1918
@dayaniliyanage1918 5 жыл бұрын
Godak hodai mahathmaya Bohomapin.🙏👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 5 жыл бұрын
ස්තුතියි ඔබට
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН