ඇමරිකාවෙන් ආපු වටිනා තෑගි | ත්‍රිශාරා අක්කිගෙන් අපිට තෑගි | gift box | ridma pilapitiya

  Рет қаралды 518,298

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 770
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 10 ай бұрын
මට මේක දැක්කම මට තෑගි ලැබුණා වගේ සතුටක් දැනුනා. මටත් මතක් උනා මගේ ලොකු අම්මා රට ඉදලා එනකොට ඔය වගේ ඇදුම් ගේනවා. ඒ වගේම කියන්න ඕන ඔයාලගෙ අක්කාට හොදට ලස්සනට ඇදුම් තෝරන්න දන්නවා. ඔයාගෙ ඇදුම් වගේම රොශාන් මහත්මයාගෙ ඇදුනුත් හරිම ලස්සනයි. හරිම අහැට සනීප පාට වගේම චාම්, සරල, ලස්සන ඩිසයින්. ඒ වගේම ඒ සහෝදරකම ආදරය ඒ තෑගි වලින් පෙනුනා. ඔයාටත් නෑනා කියන තැනට එහා ගිය ආදරයක් පෙනුනා. තව දෙයක් කියන්නම ඕන ඔයා හරිම නිහතමානි චාම් ගුණ යහපත් ලස්සන කෙනෙක්. හොද ගෘහණියක්. බබාවත් හොදට විනයක් ඇතුව හදලා තියෙනවා. අනිත් දේ තමයි ඔයාගෙ ගෙදර interior design එක හරිම ලස්සනයි. මට හිතෙනවා රොශාන් මහත්මයා වැඩියම ජීවිතේ සතුටින් ඉන්නෙ ඔයා ලැබුණට පස්සෙ. මම කලින් විවාහය ගැන ඇගේ වරදක් කියනවා නෙවෙයි. ඇය සමහර විට නොගැලපෙන නිසා වෙන් වෙන්න ඇති. ජීවිතේට හොදම අය ලැබෙන්න නොගැලපෙන අය ඈත් වෙනවා. ඇයට නොලැබුණු වාසනාව ලැබීම ඔබට ලැබෙනවා. හොදම අය ජීවිතේට එනවා හොද අයට. ඇයත් ඉන්න කෙනෙක් එක්ක හොදින් ඉදීවි. ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා විශ් කරනවා. රොශාන් මහත්මයාගෙ පින ඔයා වගේ කෙනෙක් ලැබුණ එක. ඒ වගේම ඔයත් ගොඩක් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබුණ නිසා ❤
@Dilru6666
@Dilru6666 10 ай бұрын
අළුත් අවුරුද්දට චූටි පුතාට තෑගි හම්බවෙලා ...❤ එයාට හරිම සතුටුයි❤ .. ඒ වගේම ඔයාලා දෙන්නටත් ❤.. හරිම ආදරණීය නෑනා කෙනෙක් සහ හරිම ආදරණීය පවුලක් ... මගේ අම්මත් රට ඉඳලා එනකොට ගේන බඩු වලින් එන අමුතු සුවඳට තමයි ගොඩක් ආස .. කොච්චර ආසද චොකලට් , තෑගි ඒක සුන්දර අත්දැකීමක් .. ජයෙන්ම ජය ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️🌹❤️🌹❤️🌹❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@Lath-q2t
@Lath-q2t 9 ай бұрын
පිලපිටියට ලැබිල ඉන්න වයිෆ් හරිම වාසනාවන්ත කෙනෙක් පුතා සතුටින් ඔයාල සියලුම දෙනාට බුදු සරණයි
@nikilnikil2589
@nikilnikil2589 10 ай бұрын
මටත් ගිය මාසෙ ඔය වගේම ඇදුම් පෙට්ටි තුනක් ලැබුනා ඒ මගෙ මහත්තයාගෙන්😍 මේක දකිද්දි මගෙ හිතේ එදා තිබුන සතුට මතක් උනා🤗මාත් කිව්වා ආයේ ගොඩ කාලෙකට මට ඇදුම් ඕන් නැති වෙයි කියලා 😊අපි කවුරුත් ආසයි අපේම කියන අය අපිව දෙන ආදරේ විදින්න ❤අපි ආස කැමති දේවල් අපිට දෙන්නෙ අපිට ගොඩාක් ආදරේ අපිව ගොඩාක් හොදට තේරුම් ගත්ත අය😘ඒ ආදරේ තමයි අපිව ජිවිත් කරන්නෙ ..ආදරෙයි ඔයාලට ❤️❤️❤️
@wasanadil7439
@wasanadil7439 10 ай бұрын
නංගි ගිය ආත්මේ කර පිං පලදෙනවා.හරිම වාසනාවන්තයි.හොද සැමියෙක් දරුවෙක්.ඒ වගේම නෑනගේ ආදරේ උතුරන්නම ලැබෙනවා❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍🙏
@tharidusampath6610
@tharidusampath6610 10 ай бұрын
අනේ මට එව්වා වගෙ සතුටින් බැලුවෙ මේ වීඩියෝ එක.....😊😊
@niranjalaperera8215
@niranjalaperera8215 10 ай бұрын
මූනෙ සතුට ඉතිරෙනවා.අද ගොඩාක් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 10 ай бұрын
රොෂාන් වගේ සුන්දර මහත්යයෙක් ලැබුන නිසා ඔයා අද සතුටින් පිරිලා.වාසනාව තමා. සතුටින් සහයෝගයෙන් ආදරයෙන් ඉන්න -- හැමදාටම තෙරැවන් සරණයි!
@kaushalyahettiarachchi13
@kaushalyahettiarachchi13 10 ай бұрын
මගේ රත්තරන් නන්ගිත් රට ගිගින් දැන් අවුරුදු 4 ක්. හැම අවුරුද්දේ ම මේ වගේ පෙට්ටි එව්වා.අපිට කවදාවත් ලන්කාවෙන් ගන්න බැරි දේවල් පුරෝලා.අක්කිගේ මූනේ සතුට දැක්කාම මට මාවම මතක් උනා.නන්ගි ගිය දවසේ ඉදන් මන් perfume මෙහෙන් අරන් නෑ.මටයි පුතාටයි තමා වැඩියෙන් තෑගි තියෙන්නේ.අපේ hubby ත් රොශාන් අය්යා වගේම මෙයාලටනෙ ඔක්කොම කෝ මට මුකුත් නෑ නේ කියනවා😂 සතුටින් ඉන්න❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍හොද නංගියෙක්
@shaniperera1877
@shaniperera1877 10 ай бұрын
❤❤❤ හරිම ලස්සනයි හරිම සතුටුයි දැක්කම නංගි babiyo,,, ඔයා හරිම වාසනාවන්ත යි,, ❤❤ මේවගේ ආදරයක් ලබන්න,, ජේසු පිහිටයි මැණික,, හැමදාම සතුටින් ඉන්න ඕන නංගි, ඔයා අයියා, පුතා, , හොඳ සහෝදරියක් ඔයාගේ sister in law, ඇත්තටම හොදම සහෝදරියක්,, එයා එයාගේ මල්ලිට ඇත්තටම ආදරේ අක්කා කෙනෙක්, ඒක ඔප්පු වෙනවා ඔයාට දක්වන ආදරේ තුළින්,,, ❤❤❤ දෙවියන් වහන්සේගේ ආශිර්වදය, පවුල් දෙකටම ලැබේවා, ජේසු පිහිටයි නංගි,,
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
ඒක ඇත්ත අක්කි මට හරිම ආදරෙයි ❤️😍👍
@sahanavishka3985
@sahanavishka3985 10 ай бұрын
අම්මෝ අද අක්කගේ සතුට හිනාව උතුරනවා.. ලස්සන කියන වචනය කී පාරක් කිව්වද කියලා මතකද... ✨✨✨ රට ඉන්න නෑනාක්කාටත් කිරි උතුරනවා වගේ හරියන්න ඕනේ තව තවත්.. 💖💖💖
@AIAttanayake
@AIAttanayake 10 ай бұрын
පූතාට ගොඩක් සන්තෝෂයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@shammisumathipala3858
@shammisumathipala3858 10 ай бұрын
අනේ නංගි ඒ gift box එක අපිත් unbox කලා වගේ දැනුණා ❤ එකින් එකට ඊගාවට තියෙන්නේ මොනවාද කියලා බලන්න ආස හිතෙන විදියට ඔයාල gift බැලුවා. හරිම loving sister කෙනෙක් අයියට ඉන්නෙ❤ vlog එක ඉවර වෙනවා දැනුනෙ නෑ නංගි. අම්මෝ chocolates නං මටත් ඕනි😋 ගොඩාක් ආසවෙන් බැලුවා. 💐❤️😘🤗😍
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
Thanks akki 😍👍
@shammisumathipala3858
@shammisumathipala3858 10 ай бұрын
@@ridmapilapitiya ❤️❤️❤️🤗
@thrishanimaheshi
@thrishanimaheshi 10 ай бұрын
අනෙ ඇත්තටම මට මේහෙම දකිද්දිත් සතුටුයි.කිසිම කෙනෙක්ගෙන්වත් අඩුම තරමෙ මගෙ මහත්තයා ගෙන් වත් මට තෑගි ලැබිලා නෑ.එයාට මට දෙන්න උවමනාවකුත් නෑ.ඒ උනාට මෙහෙම කාට හැරි ලැබෙනවා දකිද්දි හිතට හරිම සතුටුයි.❤
@AruniNisansala-dw8mi
@AruniNisansala-dw8mi 10 ай бұрын
අපිටත් එහෙම තමයි අනේ.....දුක් වෙන්න එපා
@shalani.....
@shalani..... 10 ай бұрын
ඔයා කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා...ඔයා ඔයාටම අරන්දෙන්න..ඒක පට්ට
@champikal
@champikal 10 ай бұрын
අපටත් එහෙම තමයි අනේ
@PraveenTharu-th9yd
@PraveenTharu-th9yd 10 ай бұрын
Mtth ehm thamy 😢 oy owa GANA hithanna ep oy oyatama aran sathutu wenna ek marama sathutui....❤❤❤❤
@05088
@05088 10 ай бұрын
ඒ කියන්නේ දන් දෙන්න මේ ආත්මයේ. නොදුන්නේ නම් නොලැබේ. දුන්නොත් ලැබෙයි
@mashi2444
@mashi2444 10 ай бұрын
අනේ ඒක 😮😮😮😮 මමත් දවසක ලබන්න ආසම දෙයක් කවදා හරි.❤❤❤❤❤
@dinesharandeny8136
@dinesharandeny8136 10 ай бұрын
පතුලක් නැති box එකක් එවලා නෙහ් ❤...සේරම ඇඳුම් ලස්සනයි ...
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍
@Fairygirl_7L
@Fairygirl_7L 10 ай бұрын
ෂෝක් අනේ. හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@thilinigunawardhana701
@thilinigunawardhana701 8 ай бұрын
රොෂාන් දකිද්දි අර නපුරැ ලොයිඩ් මතක් වෙනවා 😡 දෙන්න හිතෙනවා හොම්බ රිවට් වෙන්න චරිතයක්නේ කියලා හිත හදාගත්තා 😒 චරිතය ඒ තරම් හොඳට රඟපානවා ❤️
@nilminiabegunawardhana12
@nilminiabegunawardhana12 10 ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්ත යි නoගි .කවදාවත් ම තෑග්ගක් නොලැබුනු මම වගේ අයත් මේ ලෝකෙ ජීවත් වෙද්දි ,ඔයා වගේ වාසනාවන්ත අය ඉන්නවා දැකීමත් ලොකු සතුටක්.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි .🌺🌺🌺🌺🌺🌺
@surekaamarawansa6582
@surekaamarawansa6582 10 ай бұрын
Oya oyage Deval sathutin anunta deela balanna ....2gunayak wela labenawa
@nilminiabegunawardhana12
@nilminiabegunawardhana12 10 ай бұрын
ඔව් ,ඔයා හරි .මට ලැබෙන දේ,ලැබෙන විදිහට මම අනිවාරෙන් ම දෙනවා.දැන් මට මේ ලැබෙන ටික දේවල් එහෙම දෙන නිසා වෙන්න ඇති කියල මම හිතනවා. 🌺🌺
@DiliniAmethige-zv8uf
@DiliniAmethige-zv8uf 10 ай бұрын
Aneee Rahul putha harima ahinsaka hoda puthek❤❤❤
@-M-pi1xo
@-M-pi1xo 10 ай бұрын
@@surekaamarawansa6582 මන් මගේ ආදරේ අනුන්ට දීලා බැලුවා දෙගුණයක් වෙලා දෙ සැරයක්ම ආවා..දුක,වේදනාව ,තනිකම...අනිත් දේවලුත් දීලා තියෙනවා ඒක නම් ඇත්ත දැන් දැන් දෙගුණ වෙලා ලැබෙනව 😊
@MeMe-mx6cp
@MeMe-mx6cp 10 ай бұрын
මෙ හැම දෙයක්ම පවතින්නෙ ගනු සහ දෙනු වලින් . අපි අන් අයටත් දීලා බලන්න අපටත් අනිවාර්යයෙන් දේවල් ලැබෙනවා. මට නම් ඒමයි. මම o/L වලින් පස්සෙ ජොබ් එකක් කරන්න ගත්ත්‍ර්. අද වෙද්දි මට නෑ කියන්න දෙයක් නෑ. ඒ වගෙමයි මගෙ හස්බන්ඩ් මට අරන් නොදෙන දෙයකුත් නෑ ....අනිවාර්යයෙන් අපි දන් දෙන්න ඕනි අපටත් දේවල් ලැබෙන්න ❤❤❤❤
@nilmini2180
@nilmini2180 10 ай бұрын
අනේ මට එවලා වගේ ඔක්කොම බැලුවා.ආසයිනේ.තෙරුවණ් සරණයි ඔයාලට !!!වැඩි වැඩියෙන් ලැබේවා !!!❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@shamaliwelagedara8854
@shamaliwelagedara8854 10 ай бұрын
Math mata awwa wage asawen values.adarei hamadamath.💓💓💓
@githanipriyantha1677
@githanipriyantha1677 7 ай бұрын
ඔයාගෙ සතැට දැකල මට එවිව වගේම මට සතරටුයි.ඔයාලට ගෙඩක් ආදරේ කරන කටිටිය.ඒකයි වටින තෑගි ගොඩක් එවල තියෙන්නෙ.ලස්සනඇදුමිඑවල තිබිබ. කෙරැවන් සරණයි ඔයාල තැන් දෙනාටත් ඔයාලට තෑගි එවපු අයටත්
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 10 ай бұрын
ඔයා දැන් මට මගේම අක්කී කෙනෙක් වගේ.❤ඔයාට ලස්සන දෙවල් ලැබෙද්දින් සතුටු හිතෙනවා ගොඩාක්...රාහුල් බබාගේ සතුට❤️🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ හැමදාම.බුදු සරණයි.
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
ආදරෙයි😍👍
@nayanamlikarunasegha8918
@nayanamlikarunasegha8918 10 ай бұрын
ඔයාලා දෙන්නටයි, බබාට බුදු සරණයි
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 7 ай бұрын
බාබාට. හරිම. සතුටුයි. තෙරුවන් සරණයි. හැමෝටම ❤❤❤
@Neeshasa
@Neeshasa 10 ай бұрын
රාහුල් පුතා ගොඩක් වාසනාවන්තයි.මම පොඩි කාලේ මට රට නzදzයන්ගෙන් කියලා ටොපියකට වඩා දෙයක් හම්බෙලා නz. අමාරුවෙන් හරි හzමදේම දුන්නෙ අම්මායි තාත්තායි. දzන් මම ඉතාලි අzවිල්ලා හම්බකරලා ආස හzමදේම ගන්නවා .දවසක අම්ම්ටයි තාත්තටයිත් ආස හzමදේම අරන් දෙනවා
@ThiliniIshanka-g7y
@ThiliniIshanka-g7y 8 ай бұрын
සසරේ කල පිංකම් අක්කි.බුදු සරණයි ඔයාලට.මට ලැබුන වගේ බැලුවා.හරිම සතුටුයි ❤❤❤සනු❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 8 ай бұрын
🥰🙏
@anudidinushanki8635
@anudidinushanki8635 10 ай бұрын
Mara adarniyai oyala ❤ Baba shook aneee❤ Budusrany oyala thundenatama ❤
@lakshanihansika4004
@lakshanihansika4004 9 ай бұрын
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න.ඔයාලා තුන් දෙනාටම ගොඩක් ආදරෙයි 😍😘😍
@sewwa-kl9wi
@sewwa-kl9wi 4 ай бұрын
ඔයාලා හරිම වාසනා වන්තයි ඔයාල වගේම අපිත් මේ ලෝවැසි සැමටත් වාසනාව උදා වේවා ❤❤❤❤❤🎉🎉
@buddhirasadaree5133
@buddhirasadaree5133 10 ай бұрын
ඔක්කොම ලස්සනයි ..white shoes දෙකට නම් ආස හිතෙනව.ඒ දෙකම මාරම ලස්සනයි ..❤❤❤ඒ shoes දාල පෙන්නයි කියල ආසාවෙන් බලන් හිටිය.පෙන්නුවෙ නෑනෙ🥺💔
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 10 ай бұрын
අපේ නම් නෑයෝ යාලුවෝ රට ඉදල එනවා ටොපියක් දෙන්නේ නෑ
@pearlscakes
@pearlscakes 10 ай бұрын
රිද්මාගේ සතුට දැකලා මට ඒක දැනෙනවා❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@sewwandhikanchana1144
@sewwandhikanchana1144 8 ай бұрын
රොශාන්ට හොදම හොද බිරිඳක් ලැබුන.ඇත්තටම.ආදරෙයි හැමදාමත් .❤
@GayathriGalagedara
@GayathriGalagedara 2 ай бұрын
පට්ට choice එකක් තියෙන්නේ ඔයාගේ නෑනගේ. ලස්සනයි
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
🥰
@Saduni-lakshika
@Saduni-lakshika 2 ай бұрын
ඔයගේ පුතා හරිම ශෝක් අහරිම නිහතමානී
@SanjeewaniJayamini
@SanjeewaniJayamini 8 ай бұрын
හැමදාමත් ඔයලාට සතුටින් ඉන්න ලැබෙන්න ඕන. පුතාට ආදරෙයි .
@bandaranayake441
@bandaranayake441 8 ай бұрын
වැඩියෑනං තියන ඒවා නැත් බැරි අයට දෙන්න..ඒක ඔයාට ගොඩාක් පිං
@LakmaliChan
@LakmaliChan 10 ай бұрын
අනේ ඉතින් ඔය ලස්සන ඇදූම් ටික ඇදලා vidio එකක් දාන්නකෝ අපිට ❤❤❤❤❤
@thushanimadubashini4370
@thushanimadubashini4370 10 ай бұрын
ඔය වගේ නෑනලා... වාසනාවන්.. බුදුසරණයි පව්ලටම...
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@san331
@san331 10 ай бұрын
Ekanan atta. Ekata ape nayo
@rashikafernando8311
@rashikafernando8311 10 ай бұрын
@@san331අපිට ඉන්නේ නෑයෝ නෙවි වේයෝ 😒
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 10 ай бұрын
Apoi ape nenala නම් කියලා wedak nha, මේවගේ නෑනා කෙනෙක් ලැබෙන්න nangi koitharam වාසනාවන්තද? Thrishara අක්කිත් honda නෑනා කෙනෙක්, ඇත්තටම oyalata mehema lebenakota mata harima sathutui, irshiyawak nha❤
@Mickayel
@Mickayel 10 ай бұрын
මල්ලිටත් වඩා එවලා තියෙන්නෙ නෑනට. ❤❤ඇත්තටම ඒ වගේ දේවල් වලින් තමා පව්ලේ බැදීම් වර්ඳනය වෙන්නෙ..
@sumudubhashini5573
@sumudubhashini5573 9 ай бұрын
අනේ හරිම සතුටුයි අපිට ලැබුනා වගේ සතුටින් බැලුවේ ඔයාලාගේ දේවල් අපිත් එක්ක බෙදාගන්න තරම් ඔයාලා නිහතමානී වෙන එකට බොහෝම පිං සැමට සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයි ❤❤
@Tharusl382
@Tharusl382 10 ай бұрын
අක්කි මාරම ලකී හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා බබි ආදරේයි 😍😍😍❤️❤️❤️
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 10 ай бұрын
Harima lassanai hama deyakma.rahul manikata godak sathutui.budusaranai oyala thun denatama❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@KanthiLiyanage-e9j
@KanthiLiyanage-e9j 10 ай бұрын
ගිය ආත්මෙ ඔයා ගොඩක් පින් කරල තියෙනව
@SadunikaSewwandi-rn5rt
@SadunikaSewwandi-rn5rt 7 ай бұрын
Godak lassanai akke video eka.. akke oyala ain karana edum sapaththu mekup badu ehema thiyanawanam denna puluwanda. Ape peththe duppath lamai innawa e ayata denna. ❤❤
@chamarikaushalya8892
@chamarikaushalya8892 10 ай бұрын
kiyanna wachana ne ridma akke harima shok eyata ithurunu hadawathak thiyanawa oya brand walin badu okkama danna oyata awashya asama jathi ❤
@dilushalakshan9780
@dilushalakshan9780 10 ай бұрын
Mage asama youtube channel eka harima pin paata pawlak oyalata thawa thawath me wage lassana videos danna හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා kiyala mn wish karanawa a wageema akki oyage pawla හැමදාමත් සතුටින් inna onee සියලුම දෙවියන්ගේ පිහිටයි theruwan saranai ජය වේවා 👊💪👍🙌 all the best...❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
Thanks 😍👍
@FashionHouse1017
@FashionHouse1017 10 ай бұрын
ඒ අක්කා මොන වගේ කෙනෙක්ද කියලා , මේ බඩු වලින් හොදටම පේනවා. එවලා නැත්තෙ මොනවද කියලා මට හිතා ගන්න බෑ 😊. හොද නැනා කෙනෙක් ලැබිලා තියෙනවා. ඔයත් ඒ වගේම හොද කෙනෙක් වෙන්න ඇති. ඔයාගේ නෑන ගැන හරිම භක්තියක් ඇතිවුනා😊
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤️👍
@SrimaliLakshika-p2c
@SrimaliLakshika-p2c 10 ай бұрын
සුබ ආරන්චීයක් වගේ❤ දෙවි පිහිටයි 🙏හැමොටම .ආස video එකක් .ලස්සනයි 😊 පරිස්සමෙන් සතුටින් ඉන්න 😊❤❤❤❤❤❤
@cookingwithpoddisl890
@cookingwithpoddisl890 9 ай бұрын
සතුටුයි අක්කේ අයියේ කිසිම ඉරිසියාවක් දැනෙන් නැහැ ඔයාලට රට තෑගි ලැබුනට . සියල්ල දැක බලා සතුටු වෙත්වා ❤❤❤
@Imayadissanayake9947
@Imayadissanayake9947 10 ай бұрын
අනේ අක්කී so sorry වෙනදා මම vlog එක දැම්ම ගමන්ම වගේ බලන කෙනෙක්... ඊයේ පොඩ්ඩක් වැඩ වැඩිවුනා... ඔයාලා හොදින් නේද අපිට කෙනෙක් ගෙන් පොඩිම දේයක් හරි ලොකුම දෙයක් හරි ලැබුනොත් එ දෙවල් මොනවා වුනත් ඉතාම සතුටින් භාරගන්න කැමති කෙනෙක් නේද අක්කී ඔයා... මත් ඒහේමයි. වාසනව, පින , සතුට , ලැබිම කියන්නෙත් ආදරේ කොටසක් නේද මගේ අක්කී බෝලේ... හරි සතුටුයි මම ඒදේවල් බලල ගොඩක් සතුටු වුනා... හරිම ආදරණීයයි අක්කි ඒ හැම gift එකක්ම ලස්සනයි... මගේ රාහුල් කැටෙත් ගොඩක් සතුටින් නෙද අක්කී... ❤එහේනම් ඔයාලාට බුදුසරණයි ආදරේ 🎉❤
@harshanchathuranga3616
@harshanchathuranga3616 Ай бұрын
අක්කේ ආශාවෙන් බැලුවා මටත් බබලා ඉන්නවා එයාලත් ආසයි රට බඩුවලට.. ඒත් අපිට කවුරුත් රටනෑ😢 බලලවත් සතුටු වෙන්නම් බුදු සරණයි
@Environment-c8j
@Environment-c8j 10 ай бұрын
Akki wage pin kandak mama dakalama na... theruwan saranai mulu paulatama...❤❤❤❤adarei...sathutin inna hamadamath....❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
Thanks 😍🙏
@cindybuultjens2763
@cindybuultjens2763 10 ай бұрын
Godak watina lassana badu awala thiyenne. Mata mage duwa boxes awanawa mathak wenawa. God bless you lovely loving family forever. Thanks for sharing this video darling children love you ❤❤
@shermiladealwis3034
@shermiladealwis3034 10 ай бұрын
චූටි පුතා ගෙ මූණ සතුටින් පිරිලා දුව හරි වාසනාවන්තයි එ වගෙ නෑනා කෙනෙක් ලැබෙන්න සියලු දෙනාටම බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤❤
@poorni767
@poorni767 10 ай бұрын
අනේ ඔයාට එවලා තියන ඇදුම් ටිකයි සපත්තුයි ලස්සනයි සමනල්ලො ඉන්න දෙකටනම් ආස හිතුනා....❤ විඩියෝ නැත්තේ ඇයි කියලා බැලුවා එත්...🙄 තව විඩියෝ එකක් දාන්න ඉක්මනින්...❤❤ god bless you all.....❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@chathurikalakmini4279
@chathurikalakmini4279 3 ай бұрын
❤❤❤🎉adareii oyalat theruwan saranaii ❤❤❤❤
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 10 ай бұрын
ඔයාට ලැබුණ ඇදුම් ඇදලත් vlog එකක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ආසයි දකින්න❤
@Isharadeeshani
@Isharadeeshani 6 ай бұрын
මම හැමදාම ඔයාලගේ විඩියේ බලනවා❤මම ශශිනි
@mohamedhilmy2644
@mohamedhilmy2644 10 ай бұрын
හරිම වාසනාවන්තයි රිද්මා අක්කි❤❤ හැමදාම සතුටින් ඉන්න ආදරෙයි වෙනදා වගේම ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@VishBV
@VishBV 10 ай бұрын
You can wear matching outfits. Both of you got similar colours. ❤❤❤ Every thing is super cute. May your life filled with love and happiness all the time ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
Thank you so much 😍👍
@thusharipanagoda7181
@thusharipanagoda7181 10 ай бұрын
ඔයාලා තෑගි ලබලා සතුටු උනා වගේම අපි බලලා සතුටු උනා ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤
@samadaramaduwanthi8626
@samadaramaduwanthi8626 5 ай бұрын
Roshan kochra hodaida .... Hodin inna biridak thami one kenek hadenna.... Suba pathum mama amparen
@අපේක්ෂා
@අපේක්ෂා 10 ай бұрын
අනේ සතුටුයි අක්කගේ වීඩියෝ බලද්දි.සතුටින් ඉන්න හැමදාමත්.තෙරුවන් සරණයි❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 10 ай бұрын
මගේ ආසම නළුවෙක් තමයි රෝෂාන් පිළපිටිය සර්, ජයවේවා , ලස්සනයි
@Nishanthafernando-vw8vt
@Nishanthafernando-vw8vt 10 ай бұрын
Olay mehe tyenne fake ewa kiyala kiyapu eka nm aththatama watinawa nangi.. Respect krnawa ekata nm.. Oyala hamotama theruwan saranai..
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍 ow lankawen nam ganna epa salli aparade
@gangaweerasinghe7022
@gangaweerasinghe7022 10 ай бұрын
හරිම සතුටුයි මෙහෙම සමගියෙන් ඉන්නවනම් නෑනලා මල්ලිටත් ගොඩාක් ආදරෙයි හැමෝම සතුටින් ඉන්න එච්චරයි ජීවිතේ වටින්නේ ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@laylakaram5007
@laylakaram5007 10 ай бұрын
අමීමෝ ඉතිං අපෙ පැංචගෙ සතුට කට මගුල් ගෙදර වගේ😂😂😂😂 හැමදාම මෙී සතුට රැදේවා තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@MaheshiJayawardhana-m6t
@MaheshiJayawardhana-m6t 10 ай бұрын
හරිම සතුටුයි..හැමදාමත් එකමුතුවෙන් ඉන්න ඔයාලා හැමෝම..ආදරෙයි ❤
@jayanthapremalal5464
@jayanthapremalal5464 9 ай бұрын
මටත් හම්බුනා ඔය වගේම සෙල්ලම් බඩු ගොඩාක්❤
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 9 ай бұрын
Mn harima asai roshan aiyawa oy adaren blagnwat kalyak dukin idala oya eyge jivithe aluth gamank aran ynwa❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@upulkumara6112
@upulkumara6112 10 ай бұрын
Oya godak wasanawa Thai Jeesu pihitai❤️❤️❤️
@DinujaHirupama
@DinujaHirupama 10 ай бұрын
සුන්දර හදවත් වලට හැමෝම ආදරෙයි නංගි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤
@gayanimadusha-fk7wv
@gayanimadusha-fk7wv 10 ай бұрын
Pathulak nathi thagi pettiya🥰wadi purama mathak wela thiyenne nanapoddawa😘
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😁😍
@AnushaKumarasingha-p9m
@AnushaKumarasingha-p9m 10 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි ඒ වගේ නෑනා කෙනෙක් ලබන්න❤❤❤
@adithyapriyanka1861
@adithyapriyanka1861 10 ай бұрын
අනේ .... ලස්සන ඇදුම් මට ලැබුනා වගේ දැනුණා ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@madaramalshani5112
@madaramalshani5112 10 ай бұрын
Oyala godak wasana wanthai akke me wage dewal hamba wenna .giya athme godk dewal deela thiyna nisa pin krala thiyana nisa ithin me athmeth oyalata ewagema hmba wenawa harima lassanaini gift tika ❤❤❤❤❤
@nalikatharangani1119
@nalikatharangani1119 10 ай бұрын
Oya godak wasanawantai, me wage nana kenek labuna eka, sathutin enna ,budu saranai..❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අනෙ හරිම ෂොයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 10 ай бұрын
Oya shok ane sathuta lassana adum oya harima wasanawanthai hamaathinma rupaya lassana gathiguna enisai oyata hamadema labenne harima adaraniyai duwa 🙏🥰🥰❤❤🙏🙏🥰🥰❤❤🙏🙏🥰🥰❤❤🇧🇬
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 10 ай бұрын
Ane nange puluwannam parana adum tekak ewanna puluwanda.lassanae akka ewapu badu petteya.❤❤❤❤❤
@-M-pi1xo
@-M-pi1xo 10 ай бұрын
මාත් දවසක ගෙන්න ගන්නෝ ඕම රටින් බඩු පෙට්ටියක්... කෑම තමා වැඩියෙන් ඕනී 😁 ලස්සනයි ❤🎉
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
👍😁
@nadeeshaninilupama4097
@nadeeshaninilupama4097 9 ай бұрын
E wage akkek labanda roshan aiya godak pin karala e wagema ridma akkith
@nalinnissankanalinnissanka8014
@nalinnissankanalinnissanka8014 4 ай бұрын
Mama ada baluwe harima sathutui❤❤❤🎉
@tharukumari868
@tharukumari868 10 ай бұрын
Hari lassanai akke.dakkahama asa hithenawa apitath ❤❤❤
@a33889
@a33889 9 ай бұрын
නියමම වට්න බඩු ගොඩක් එවලා සුපිරි 👏
@Udeshikavijerathna-f1z
@Udeshikavijerathna-f1z 10 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා. ලස්සන ලස්සන දේවල්. සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි නංගි.❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤❤
@Ayanthanu
@Ayanthanu 10 ай бұрын
ඇත්තටම මාත් මාරම ආසයි ඔහොම 😊
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
@ayeshakumudini6407
@ayeshakumudini6407 10 ай бұрын
Ane akki harima lassai oyai oyge gedrai rahul puthai roshan aiya okkolama giya athme krpu pinakata dn diwya lokayaka innwa wge harima lassanai gedrath pirisidui.asawen blnwa oyge video.asai apitath ohoma inna thibunanm eth dila thiyena vidhtane labenne.harima sathutui oylta budu saranai.
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍🙏
@nilankaranaighe7343
@nilankaranaighe7343 10 ай бұрын
හරිම වටිනවා ඔයවගෙ සහෝදරයන්
@dammmikachandrasenaking8768
@dammmikachandrasenaking8768 10 ай бұрын
Matath harima සතුටු යි nathi bari aytah tikak denna duwa budu sarany sathutin inna
@mallikaama1351
@mallikaama1351 10 ай бұрын
Harima lassanai akke hemadema... aththatama oyala godak wasanawanthai akke godakkkk❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
Thanks ❤
@thilinimadushani5821
@thilinimadushani5821 5 ай бұрын
ඔයා හරි පින්වන්තයි අක්කෙ...❤❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 10 ай бұрын
වාසනාවන්ත ඔයාලා🎉 ලස්සනයි ගොඩාක්
@sadaniwathsala5552
@sadaniwathsala5552 10 ай бұрын
මගේ නෑනත් ඔය වගේ. එයාගෙ නැන්දම්මා බඩු පෙට්ටියක් දැම්මම මටත් ගෙනත් දෙනවා.මම හරියට එයාගෙ නංගී වගේ. ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
👍😍
@naturetone3960
@naturetone3960 10 ай бұрын
Hamotama mehema asama rata thaagi godak asa widiyatama labewa..good luck..❤❤❤❤
@nishanvlogs2399
@nishanvlogs2399 10 ай бұрын
වැඩේ අසාදාරණයි අක්කා නංගීට තමා වැඩියෙන් එවලා තියෙන්නේ😅😅😅😅🎉❤
@SanduniLakshika-rp7ko
@SanduniLakshika-rp7ko 10 ай бұрын
Oya godak wasanavanthai oya vage nana kenek labenna.hamadama sathutin inna.budusaranai ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
❤❤❤❤
@gihaninisansala6753
@gihaninisansala6753 4 ай бұрын
man asama family 1❤❤❤
@kanthiperera6208
@kanthiperera6208 10 ай бұрын
❤❤❤❤❤❤woow wery nice thanku pennuwata
@arunaanddilini9418
@arunaanddilini9418 10 ай бұрын
වැඩි වැඩියෙන් ලෑබේවා ❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍❤️
@ravindrakumara3838
@ravindrakumara3838 10 ай бұрын
Oya harima pinwanthai nango aswahak katawahak neha hemadamath sathutin nirogiwa inna theruwan saranai devi rekawaranai ❤❤
@sujipushpa7923
@sujipushpa7923 10 ай бұрын
Mn hari aasayi me wage unboxing vedio blnna,e wagema oylage mune thina sathuta,mata hambuna wage hegimak eno 😍
@සප්තරිශි
@සප්තරිශි 10 ай бұрын
අද Video එක නියමයි අක්කි . රාහුල් මැණික නම් ෂෝක්. ආදරෙයි ගොඩක් 🤗 🤗 😍 😘 🥰
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
😍👍
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
මහේෂි ලංකාවෙන් ගියේ ඇයි #emirates #380 #1stclass @emirates
27:30
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 874 М.