No video

Gini Malak Pipunaya Dorakada | Kithsiri Jayasekara | Sinhala Songs Listing

  Рет қаралды 172,959

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚

Күн бұрын

Enjoy best Sinhala songs. Click #DinuraCreations Gini Malak Pipunaya Dorakada Lyrics: ගිණි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්..
මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත..
දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර..
Rewind ◄◄ 0:00
Artist: Kithsiri Jayasekara
Lyrics: Dhamma Dissanayake, Keerthi Ariyadasa
Music: Lalith Wickrama
Sinhala Songs goo.gl/AMDt5s goo.gl/BrGrbQ
#SinhalaSongs #KithsiriJayasekara තුන් කල් ගී දැහැන Thunkal Gee dahena / 1063823423631248

Пікірлер: 104
@madushandesilva6053
@madushandesilva6053 7 ай бұрын
2024 අහන අය කො
@InoshaDimuthu
@InoshaDimuthu 29 күн бұрын
❤❤❤❤❤❤❤
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
1993 වසරේ දවසක හොරණ නගරයේ කැසට් කඩයකින් මේ කැසට් පටය මිලදී ගත්තා .නිතරම ගුවන්විදුලි නාලිකාවල ප්‍රචාරය වූ හරිම ලස්සන ගීතයක් .
@maheshudayafiverr4853
@maheshudayafiverr4853 Жыл бұрын
E tharam parana sindueakda me
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
Aniwaren.mn 99 unath ape gwl wala me sinduwa godk warayk ahuna mathkai..❤️
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
Suraweera mamage kadeda super market eke
@sriyanthasilva8437
@sriyanthasilva8437 2 ай бұрын
​@@maheshudayafiverr4853yes
@nirushahansana7576
@nirushahansana7576 Ай бұрын
Eh taram parama na mama hithanne
@Top_Five_Recap
@Top_Five_Recap 3 ай бұрын
ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිළිසුණා පුරපස පිපුණි දොරකඩ රන් මලක් ... // මදහසක් දිලිසීය මුව අග නිමේෂයකට කඩ ඉමක් ඇර නමුදු ඒ හස කඩා කඩඉම් ගෙනගියා අප අනන්තය වෙත ගිනි මලක් දුටිමු අප ඇගෙ ඇසිපියන් යට දෙසිත් කැළඹූ නිල් උපුල් යුග දැවි දැවී සැනසුනා අප සිත් තැබී ඈ තව පියවරක් දුර ගිනි මලක්
@anilkumara7824
@anilkumara7824 6 жыл бұрын
දැන් කාලේ ඇහෙන්නේ නැති හොද සිංදුවක්...
@amilaprashanthika9993
@amilaprashanthika9993 2 жыл бұрын
ආචාර්ය ධම්ම දිසානායකයන්ගේ පද රචනක්.. එහෙව් පද රචනයක අගය කුමට පවසනවාද
@suhasisathischandra1950
@suhasisathischandra1950 20 күн бұрын
Anuhas නියමයි ඕනේම තාලෙට සින්දුත් .ඩාන්ස් ජෙගන්ට සාරා ටත් හරි යන විදිහටත් තියෙන්නේ😊.
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 6 ай бұрын
Adarei hamadaamath.assanaama therumak thiyena lassanama sinduwa.
@vinukiyenara1888
@vinukiyenara1888 Жыл бұрын
ලස්සන පද රචනයක් ලස්සන ගායනයක්..❤❤❤
@sajithchaminda2691
@sajithchaminda2691 19 күн бұрын
ආදරෙයි ❤❤❤
@ashendarshana3539
@ashendarshana3539 4 жыл бұрын
ගිණි මලක් 😍😍😍😍
@scienceofbeach9576
@scienceofbeach9576 4 жыл бұрын
මේ ගීතයෙ නොපෙනෙන අර්ථයක් තියෙනවා.ඒක පැහැදිලි කරන්න පුළුවන් ලියපු කෙනාට තමයි.
@nalakabandara8276
@nalakabandara8276 4 жыл бұрын
අහම්බෙන් දැකපු ලස්සන කෙල්ලෙක් ගැන කියන්නේ. ගිනි මලක් ගොඩක් වෙලේ පේන්නේ නෑනේ. ඒ වගේ කතාවක් තියෙන්නේ මේකේ.
@scienceofbeach9576
@scienceofbeach9576 4 жыл бұрын
@@nalakabandara8276 thnks brother
@isurusilva8237
@isurusilva8237 4 жыл бұрын
මේ ගීතයේ තේරුම (shot & sweet) කැම්පස් එකේදී බෝඩිං කාමරයේ ඉන්න තරුණයන් 2කුගේ දොර හදිසියේ තට්ටු කරනු ඇසී විවර කර බලන විට - මීට කලින් නොදැකපු ලස්සන තරුනියක් කැම්පස් එකේ පනිවුඩයක් රැගෙනවිත් තිබුනා .. ඒ තරුණිය ගිය පසු යාලුවන් 2 මාතුකාව උනේ මේ හදිසියේ පැමිණි ලස්සන තරුණිය ගැනයි.. ඔවුන් ඒ ගැන කතා කර කර ඉන්න අතරේ නැවතත් හදිසියේ කාරනාවකට පැමිණි ඒ තරුණිය ගැන මේ යාලුවන් 2 ගේ හිතේ සදහට ඇදුනු ඒ කවීත්වය තමා මේ ගීතයට පාදක උනේ.. # ගිනි මලක් පිපුණාය දොරකඩ වරක්නොව තව වතාවක්.... මෙහි විශේෂත්වය නම් මේ ගීතය රචකයන් 2ගේ වීම...
@malishamadurangi5786
@malishamadurangi5786 Жыл бұрын
මේ ගීතයට ගොඩක් අය දීලතියෙන අර්ථකතන වැරදියි.ගොඩක් වෙලාවට ගීතයකට පාදක වෙන්නෙ ප්‍රේමය ගැන නැත්නම් ලස්සන තරුණියක් ගැන.නමුත් මේ පදරචකයා සම්මතයෙන් පිට ලෝකය දිහා වෙනම කෝණකින් බළල තමයි ගීතය රචනා කරන්නෙ.මේ ගීතයෙන් කියවෙන්නෙ ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්ධයේදි ජපානයේ හිරෝෂිමා, නාගසාකි, කියන නගර දෙකට දැමූ පරමානු බෝම්බ ප්‍රහාරය ගැනයි.එයින් පස්සෙත් ජපානයට අළුමතින් නැගිටින්නට උදව්කරන්නෙත් ඇමරිකාවමයි.අන්න ඒ කතාව තමයි මේ ගීතයේ එන ගැඹුරු අර්ථය වෙන්නෙ.🙏🙏🙏
@sanjeewalink
@sanjeewalink Жыл бұрын
Sr.Damma Dissanayake lecturer hitiye
@kasunsameera7129
@kasunsameera7129 2 ай бұрын
මම ආසම සින්දුවක්
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Kithsiri Jayasekara's 1st album (1993)
@surangisenadera1161
@surangisenadera1161 2 жыл бұрын
ලස්සන ම ගීතයක්.
@lassanadewal8918
@lassanadewal8918 Жыл бұрын
2023අහන අය කො❤️
@AnuruddhaWikramanayaka
@AnuruddhaWikramanayaka Жыл бұрын
ඉන්නවා ❤
@jayadenuwan3343
@jayadenuwan3343 11 ай бұрын
@malanvimukthirathnayaka5061
@malanvimukthirathnayaka5061 7 ай бұрын
2024
@SL_Video99
@SL_Video99 4 ай бұрын
අදටත් හිත ඉල්ලන සිංදූ ❤️💫
@paramianuradha783
@paramianuradha783 Жыл бұрын
හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක් ♥️
@paramianuradha783
@paramianuradha783 Жыл бұрын
සැඟවුණු ලස්සන තෙරුමක් තියෙනවා මෙ සින්දුවට.. campus එකක තරුණයො දෙදෙනෙක්ට සිදු වෙච්ච හරි අපුරු සිදුවීමක් ☺️♥️
@techwithlaki8917
@techwithlaki8917 Ай бұрын
@@paramianuradha783 mokakda e kathawa
@imaluvin
@imaluvin Жыл бұрын
මෙන්න සිංදු ❤️❤️❤️
@user-ww6ke2ib6b
@user-ww6ke2ib6b Ай бұрын
@suranjiperera2095
@suranjiperera2095 3 жыл бұрын
Asama sinduwa eth theruma thamath thrum ganna ba ekamada manda me tharam rasawath
@Ggve-tk6ls
@Ggve-tk6ls Жыл бұрын
Gaanu lamayk gana keyanne campus kathawak
@tironmunasingha4500
@tironmunasingha4500 Жыл бұрын
Godaaaak sthuthe mewage sundara nermanayak dayada karanda muluna hamakenatama
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
Issara Radio eke giya godak asawen ahapu sindu
@dilshansalgado8213
@dilshansalgado8213 2 жыл бұрын
meka kiyanne yaluwe dennek kathakara kara innakota eka paratama oun ididriyata patta lassana kellek ena ekath eya ghin aith ena eka ganath ( gini malak pipunaya dorakoda warak nowa thawa wathawak) e sidu weemen amandanandanayata path u yaluwo denna ganai...
@chaminisasangika1652
@chaminisasangika1652 Жыл бұрын
ලස්සනයි ❤
@sithakamadushan5444
@sithakamadushan5444 9 ай бұрын
ඒ මියුසික් 👌👌👌
@chamindasilva7636
@chamindasilva7636 3 жыл бұрын
Patta.......
@lakshithawickramasingha8123
@lakshithawickramasingha8123 2 жыл бұрын
Pattama sinduwak.
@danushkadarshana2167
@danushkadarshana2167 2 ай бұрын
මමත් ගොඩක් ආස කරන ගීතයක් .......❤❤❤
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj Ай бұрын
verynice sinhala song thanks
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
Issara kollo kellange campus athal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RanganaShameera-jt3dj
@RanganaShameera-jt3dj Жыл бұрын
Old is gold ❤️ 2023 😌
@naikaidarosepan
@naikaidarosepan Жыл бұрын
අයියාට වඩා දහස්ගුනයක් වටින මනුස්සයෙක්❤️
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
👍👍👍
@sewwandipanampitiya
@sewwandipanampitiya 7 ай бұрын
ettenma ow ❤
@devnipadmasiri1765
@devnipadmasiri1765 5 ай бұрын
මෙතුමා තමයි අයියා. දයාසිරි මල්ලි
@dushanielagalla4709
@dushanielagalla4709 3 жыл бұрын
සුපිරි
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
පුදුම ලස්සන සින්දුවක් ❤❤❤
@asankaroshan6183
@asankaroshan6183 Жыл бұрын
එළ ❤❤❤
@donjoe5940
@donjoe5940 4 жыл бұрын
Weldone Mr.Keerthi.
@aselamadushanka1017
@aselamadushanka1017 4 жыл бұрын
mara lassanai
@samanthisenevirathne6588
@samanthisenevirathne6588 2 жыл бұрын
Very beautiful song & tks
@rupaalgewatta3578
@rupaalgewatta3578 Жыл бұрын
Very Nice 👍 Singing .
@kasunmw123
@kasunmw123 Ай бұрын
❤2024
@kaluwalayevipulshapasurang3353
@kaluwalayevipulshapasurang3353 9 ай бұрын
Supiri
@gayanpriyadarshana6074
@gayanpriyadarshana6074 Жыл бұрын
19.04.2023❤❤❤
@pinsiriratnayaka3809
@pinsiriratnayaka3809 5 жыл бұрын
supirima supiri
@nisansalafernando7324
@nisansalafernando7324 5 ай бұрын
Super
@indikagayan6766
@indikagayan6766 3 жыл бұрын
geethaya ta gelapenama katahada...excellent
@user-nb9dl8zy8y
@user-nb9dl8zy8y 6 жыл бұрын
ලස්සනයි ගොඩක්
@prasasu8218
@prasasu8218 4 жыл бұрын
පට්ට්ම සින්දුවක්
@narendrawarnasooriya8226
@narendrawarnasooriya8226 4 жыл бұрын
Biutiful song
@sumedahimi9199
@sumedahimi9199 2 жыл бұрын
💙💜️
@tharuganegama4259
@tharuganegama4259 4 жыл бұрын
😍😍😍
@akilarupasinghe738
@akilarupasinghe738 3 жыл бұрын
😍😍😍😍😍😍
@agtia0132
@agtia0132 5 жыл бұрын
එළ
@sumedahimi9199
@sumedahimi9199 2 жыл бұрын
💜️💗
@narendrawarnasooriya8226
@narendrawarnasooriya8226 4 жыл бұрын
❤❤❤❤
@sumedahimi9199
@sumedahimi9199 2 жыл бұрын
🖤💗
@isuriruwandi1001
@isuriruwandi1001 4 жыл бұрын
😢😍😘
@donauae3863
@donauae3863 11 ай бұрын
❤❤❤❤❤❤❤
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera Жыл бұрын
16.10.2022...👍👍👍
@sumedahimi9199
@sumedahimi9199 2 жыл бұрын
I 💗 am...
@virajmadusanka8961
@virajmadusanka8961 Жыл бұрын
👍👍❤️❤️
@nknk815
@nknk815 4 жыл бұрын
🙏🙏🙏🙏❤❤💕
@strongvideo1631
@strongvideo1631 3 жыл бұрын
Beautifully
@tharindupriyamal3570
@tharindupriyamal3570 6 ай бұрын
2024/2/14 8.57
@n.anissanka5072
@n.anissanka5072 3 жыл бұрын
Hot vote
@magehithasundarai9931
@magehithasundarai9931 2 жыл бұрын
ඇයි කිත්සිරි මහත්මා හොඳට සින්දු කියන්නෙ ඔබ තුමා? අඬලා විලාප දෙන්න හිතෙන්නෙ නැද්ද ඇත්තටම ටිකක් වත්?
@dushanthasampath2706
@dushanthasampath2706 3 жыл бұрын
❤🎵
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
😘😘😘😘😘😘😘
@dhanuherath240
@dhanuherath240 Жыл бұрын
28.11.2022
@PoornimaMadhushani-qe5xy
@PoornimaMadhushani-qe5xy 9 ай бұрын
❤l
@strongvideo1631
@strongvideo1631 3 жыл бұрын
🖤🖤🖤🖤🖤🖤💗🖤🖤🖤🖤🖤🖤🖤
@mithunmadusanka8144
@mithunmadusanka8144 5 ай бұрын
2024
@SameeraMadushanka-fo5sc
@SameeraMadushanka-fo5sc 11 ай бұрын
Bess nam para aaa
@mithunmadusanka8144
@mithunmadusanka8144 9 ай бұрын
2023 ❤
@dilu513
@dilu513 4 жыл бұрын
😔😔😔😔😔
@K.Rangana
@K.Rangana 4 жыл бұрын
Ai
@nuwansameera9889
@nuwansameera9889 Жыл бұрын
2023-7-25❤
@n.anissanka5072
@n.anissanka5072 3 жыл бұрын
Hot,
@wasanarathnayaka3109
@wasanarathnayaka3109 Жыл бұрын
2023.05.18
@sayu7023
@sayu7023 Жыл бұрын
2023 August 06
@DiLzHeArtBeAttt1510
@DiLzHeArtBeAttt1510 7 ай бұрын
Evergreen Song✨️🌸🔥 DeepLY FELt🫶🏻💜🫰🏻 @kithsirijayasekara Sir🥰🤍✨
@dineshjayakody8540
@dineshjayakody8540 Жыл бұрын
Mee Pani Rahasak | මී පැණි රහසක්
3:47
ගී පොත
Рет қаралды 31 М.
Disne galana
5:15
Namal Udara
Рет қаралды 690 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
ඔබ හීනයක් වගේ  Oba Heenayak Wage - Deepika Priyadarshani Peiris
4:18
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 210 М.
Unmada Wu Premadare
4:32
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 3,6 М.
Ma Sitha Bandune
3:56
ROSHAN FERNANDO
Рет қаралды 128 М.
Pem Kawak - Kithsiri Jayasekara
4:05
Kithsiri Jayasekara Official
Рет қаралды 69 М.
Diganthaye Rookantha Gunathilake
6:35
Risitha Padmaperuma
Рет қаралды 226 М.