අවුරුදු දෙකකට එහා ගිය සුන්දර මතකයන් හොයා ගිය ගමන | A Day in the life | Giorno 23 | සිංහල Vlog

  Рет қаралды 49,005

Giorno 23

Giorno 23

Күн бұрын

අවුරුදු දෙකකට එහා ගිය සුන්දර මතකයන් හොයා ගිය ගමන | A Day in the life | Giorno 23 | සිංහල Vlog
#family #familytime #lifestyle #sinhala #italy #beautifulday #giorno23 #familyvlog #adayinourlife #travel #travelling #waterfall #adayinthelife #srilankans #familylove #4months #babygirl #baby

Пікірлер: 410
@Vlogging327-p1r
@Vlogging327-p1r Жыл бұрын
මේ වගේ ඇදරෙන් සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න ඕන. 🌸♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@dinushikafernando9628
@dinushikafernando9628 Жыл бұрын
අක්කි අදින ඇදුම් හරිම ලස්සනයි.ගැලපෙන විදියට විලාසිතා කරනවා.චූටි මැණිකත් දැන් ටික ටික ලොකුවෙනවා.අයියා වගේමයි චූටි මැණික.ආදරෙයි ඔයාලට.හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න 😘😘❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤ ow balan iddi chuty Manika loku wenawa 😊😊 adarei Nanga ❤ Budusaranai 🙏🏻
@dhakshalamaduwanthi4616
@dhakshalamaduwanthi4616 Жыл бұрын
අනේ එයා දැන් හිනා වෙනවා🥺😍.ආදරෙයි චූටි මැණිකට.පරිස්සමින් ඉන්න.🤗
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈🙈🥰 Adarei ❤ parissamin inna Budusaranai 🙏🏻😘😘
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 Жыл бұрын
ඒ දවස් වල ඔයාලා දෙන්නව බලන්න ආවට දැන් එන්නේ චූටි මැණික බලන්න..එයාගේ හිනාව හරිම හුරතල්..ආදරෙයි හැමදාම චුටි මැණික❤️❤️බුදු සරනයි 😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈🙈. ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සන සුන්දර අම්මෙක් ,තාත්තෙක්,දෝනීයෙක්❤❤.ආදරෙයී ගොඩාක් .❤❤.අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි .හරිම ආසාවෙන් බැලුවා .ඔබ තිදෙනාටම සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජයම වේවා .❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii ❤🙏🏻🙏🏻❤️. ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 Жыл бұрын
Ane harima ලස්සනයි akkiyo chuti manika.බුදු සරණයි oyalata .❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤❤Budusaranai 🙏🏻🙏🏻
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
Happy four month චූටි මැනිකේ.බුදු සරනයි තුන් දෙනාටම.පරිස්සමින් සතුටින් ඉන්න.ආදරෙයි හැමදාමත් ඔයාලට❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii ❤❤ Budusaranai 🙏🏻🙏🏻 Adarei 😊
@wishmisandeepa4375
@wishmisandeepa4375 Жыл бұрын
Happy four months චූටි මැණික ... ආසාවෙන් බලන් ඉන්නවා මැණික ලොකු වෙන දිහා අපිත් .. ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ❤ බුදු සරණයි 💛🍂
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii 🙏🏻❤️🙏🏻 ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Godak lassanai akki video ekh Ada tamai video eka balanna une itin ape chooty manikata happy 4 month birthday manika hamadamath me wage sathutin parissamata inna akki ayyai chooty manikai Manikata kiyanna Bari taram godak adarei 💖 Danga malla ikmantama manikage sellam balanna asai ....
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤ adarei apith ❤😊😊parissamin satutin inna hamadama ❤😊 Budusaranai 🙏🏻
@thanujaudukalage875
@thanujaudukalage875 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔය තුන් දෙනාම 🥰 නංගි ඔයා තවත් හුගක් ලස්සන වෙලා 😊 හැමදාමත් ඔය වගේම සතුටින් ආදරයෙන් ලස්සන ට ඉන්න 🥰 තුණුරුවන් සරණයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤😊 adarei 😊 satutin inna hamadama 😊 Budusaranai 🙏🏻🙏🏻❤️
@krishanthidileka3345
@krishanthidileka3345 Жыл бұрын
Oyala 3 dena hemadaama sathutin inna lebenna akki oya hari hurathal❤❤❤ adareiii godaaaak bs
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee 🙈🙈 Adarei Nanga ❤❤ Budusaranai parissamin inna 😊😊
@rashmikumari3398
@rashmikumari3398 Жыл бұрын
Ane harima lassanai chuti manika nam eya ikamatama loku wenawa wage adarei oyala Thun denatama godak ♥️♥️😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee adarei apith ❤❤ Budusaranai 🙏🏻🙏🏻
@sheharagamage1471
@sheharagamage1471 Жыл бұрын
Woow.w......mathaka.....ane masa 4k budusaranai oyala thun denatama ❤❤❤❤🌺🌺🌹🌹💑😍😘❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
අදත් හරිම ආසාවෙන් video එක බැලුවා ..තනි කරලට කොණ්ඩෙි ගොතලා..ගවුම් ඇන්දම ලස්සනයි තවත්...චුටි දෝණිවත් ලෝභ කමක් නැතිව පෙන්නනවා ආදරෙයි චුටි මැණික.ගොඩාක් ..❤❤ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ...බුදු සරණයි ..❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤🙏🏻 ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
❤ හරිම ආසාවෙන් බැලුවේ අක්කෙ ..අපිත් ඉතිං ඇල්ලට ගියා වගෙ තමයි ❤ චුටී මැනිකත් හරිම ආසයි වගෙ ඇවිදින්න ❤ තෙරුවන් සරණයි අක්කෙ..!
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Ane ada thamai video dekama baluwe. Aththamai harima adaraniyai.. hamadamath thawa thawath adarayen sathutin inna one...!! Ape chooty manika doiyagena innawa dakkahama ane harima adare hithenawa nangi. Aththa thamai api adaraya karana Aya apita nama kiyala katha karaddi hari durai wage danenawa thamai. Loke kohe giyath palpathak unath thamange gedarata awahama danena nidahasa a hagima kiyanna wachana naha. Ane thundenama parissamin inna godak adarei. Ape chooty manika 😘❤️🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤❤ hehe ow mahansiyatama doi 😊 ow akka gedara taram kohewat na ❤❤ parissamin satutin inna hamadama 😊 Adarei 😊❤ Budusaranai 🙏🏻
@rasikaamarawickrama9134
@rasikaamarawickrama9134 Жыл бұрын
Harima lasanayi patiyo budu saranayi
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻🙏🏻❤️ Godaak Stuthiii 😊
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
🧚Happy four months 🌻🌻🌻🌻 චූටි මැණික... හැමදාමත් ඔය වගේම චුට්ට චුට්ට හොදම හොද මැණික් කැටයක් වගේ ලොකු වෙන්න ඕනි... ආදරෙන්. අම්මිටයි තාතිටයි ආඩම්බරයක් වෙන දියමන්තයක් වෙන්න පුතේ.... අපි ආදරෙන් සුභ පතනවා ඔයාට❤️🌻💐 ... •අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා අක්කි... හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න... බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම.. ආදරෙයි ගොඩක් 🌻❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤❤. ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@lakshmikaushalya4789
@lakshmikaushalya4789 Жыл бұрын
කාලය ගෙවිලා යන ඉක්මන නේද අක්කි.චූටි මැණිකට මාස 4කුත් වුනා නේද ?🎂පරිස්සමෙන් ඉන්න අක්කියෝ ඔයාලා .මැණිකට පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ආදරෙයි හැමදාමත් .💖💖💖
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga 🙈🙈🥰. ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@susa8614
@susa8614 Жыл бұрын
හරිම ලස්සනයි මේ වීඩියෝ එක චූටි මැණික ලොකු මැණික සුදු මහත්තයා තුන්දෙනාම ලස්සනයි❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Taththe 😊😊❤❤ Budusaranai 🙏🏻🙏🏻🙏🏻🥰🥰💕 parissamin inna ❤❤
@annshalini1917
@annshalini1917 Жыл бұрын
Happy four months chuty manika 😘❤ චූටි මැණික හරි හුරතල් හිනා වෙච්ච ගමන්මයි😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii 🙏🏻❤️ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Chuti manika harima ahinsaki e wgema akkith gdk lssana wela me sathuta hemdama thiyenna kiyla mn adren parthana karamwa akkiyooo adreii 🤗❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee adarei Nanga ❤❤❤❤
@sitharathathsarani4499
@sitharathathsarani4499 Жыл бұрын
Happy four months චුට් මැනික ❤🎉 හරිම ලස්සන place එකක් 😍🌸🍃 බුදු සරණයි තුන්දෙනාටම .හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න 😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much 🙏🏻❤️ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@shewonranshana7760
@shewonranshana7760 Жыл бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි 😊😊😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗🤗 බුදු සරණයි 🙏 ආදරෙයි ❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@ASH-ss6yg
@ASH-ss6yg Жыл бұрын
Ane thundenama harima cute...God bless you!!!!!!!!❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much ❤️🙏🏻 god bless you too ❤😊 much love 💕
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
තෙරුවන් සරණයි නංගි ,මල්ලි සහ චූටි දෝණි ට..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !! ලස්සනයි වීඩියෝ එක ..පරිස්සමින් ඉන්න ..ඔව් ඇත්තමයි ගෙදර නිවනක් වගේ 💖😍🌸🌸💖💖🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai akka ❤❤🙏🏻🙏🏻 Godaak stuthiii 😊 Adarei ❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ලස්සනයි ,budu saranai ,ආදරෙයි පරිස්සමෙන් inna
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@SamashaMalindi-yn8mt
@SamashaMalindi-yn8mt Жыл бұрын
පුදුම ආදරයක් දැනෙන්නේ අක්කි.....මේක බලනකොට නිකන් අක්කිලත් එක්ක අපිත් ගිය වගේ....විනාඩියකටවත් අහක බලන්න නෑ..ඉවර වෙනවා දන්නෙත් නෑ...හැමදාම ඔය විදිහටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන....පරිස්සමෙන් අක්කි... චුටියත් එක්ක ලස්සනට ඉන්න.....ආදරෙයි....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💜💜💜💜💜💜
@JayaniSudeshika-
@JayaniSudeshika- Жыл бұрын
Harima lassanai aki aiye vidio ekka hamadamath sathuti adare Inna aki chuti patiyai akitai aiyatai theriwan Sarai ❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@senuvoleena8466
@senuvoleena8466 Жыл бұрын
Harima lasana family ekak..hamadama සතුටින් parisian ina... බුදු සරනයි
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii ❤️❤️
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Italy වල ඔයාලා 3න් දෙනා මේ ගෙවන ජීවිතේට මං හරිම ආසයි අක්කේ❤️හිතට පුදුම සැනසීමක් සැහැල්ලු වක් දැනෙනවා 🥺 ඔහේ ආව කාලෙකට අනිවාරෙන් ඔයාලවනම් බලන්න එනවමයි 🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤ ow Aniwaryenma hambawemu ❤😊😊
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
හැමදාම oyalage video balanawa eth ada thamai comment karanna .godaaaaaaaaaaaaaaaaaaakkkkkkkk adareiiiiiiiiiiiii ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
@@ireshamaduwanthi1346 Godaak stuthiii ❤❤❤ adarei 😘😘
@lovelycrush758
@lovelycrush758 Жыл бұрын
Happy four month chuti manika🎂❤👪 Very nice video ❤😙😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much ❤❤️🙏🏻
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Oyalata godak adarei vlog eka dapu gaman balanawa parissamen inna budu saranai
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Harima lassanai oyala thundenama.chutu manika himin himin chutta chutta loku wenawa 😘 adarei oyalata.parissamen inna.theruwan saranai oyalata ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii ❤❤ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@dilkijenisha97
@dilkijenisha97 Жыл бұрын
'සුබ අම්මාවරුන්ගේ දිනයක් අක්කි',ආදරේයි ♥️✨️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤ adarei 🥰❤️❤️
@user-dk8tg4ns7k
@user-dk8tg4ns7k Жыл бұрын
මං මේක කියන්නමයි හිටියෙ .. ඔයාලගෙ කතා කරන විදිය , ඔයාල ආදරේ කියලා නොකියා කියා ගන්න විදිය , මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන විදිය පුදුම ලස්සනයි.. මං ඇත්තටම අර ජපානෙ ඉදන් පවනි කියලා කෙනෙක් කරන vedio වලට වැඩිය මං මේකට මාර ආසයි..හේතුව තමයි ඔයාල හරිම natural .. විවිධත්වයක් තියනවා.. ඔයාලගෙ ඇතුලාන්තය ඔයාල share කරනවා.. මං හිතන විදියට ඔයාල ගොඩක් social media move වෙන්නෙ නැතුව family කියන දේ maximum විදින හින්දා තමයි ඔයාලට subcribers ලාවත් වැඩි කරගන්න උවමනාවක් නැත්තෙ.. මවාපාන fantasyයකට වැඩිය මේ ස්වාභාවික හැසිරීම මට නම් මාරම ලස්සනයි .. ඔයාල ඇතුලෙ අපිත් ජීවත් වෙනවා.. මහත්තයගෙ ආදරේ මෙච්චරයි , අච්චරයි මේක අරක කියල හැම vedio එකේම කියවන එක ඇත්තටම boring ..මොකද පවුල් ජීවිතේ ඇතුලේ වෙන natural දේවල් තමයි මං නම් ගොඩක් අගය කරන්නෙ.. අපි හැමෝටම හම්බෙන්න ඕනෙ මෙහෙම පවුලක්.. අනිත් එක තමයි අයියා චූටි මැණිකට "මගෙ පුතේ "කියන එක තාලෙට කියද්දි මාරම විදියට දැනෙනවා.. අක්කත් එහෙමයි අපේ මහත්තයා කියලා කට පුරා හොඳට කතා කරනවා .. අනේ මං හරිම ආදරෙයි ❤.. කොච්චර subcribers ලා ආවත් මේ natural කම තියාගන්න.. මවාපානවට වැඩිය මේක තමයි කෙනෙක්ට පවුල මොකක්ද කියලා ලෝකෙට පෙන්නන පුලුවන් එකම විදිය .. තෙරුවන් සරණයි ...ඉක්මනටම ලංකාවට එන්න.. චූටි මැණිකට මෙහෙත් ලස්සන පෙන්නමු 🙃♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
අනේ නංගා ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාට මේ ආදරණීය ලස්සන අගය කිරීමට 🙏🏻❤️❤️🥰🥰අපිට ලොකු සතුටක් මේ වගේ ආදරණීය comments කියවද්දි☺️🥰 ඒක අපිටත් ලොකු motivation එකක් …. ඇත්තටම අපි ආස සරලව ජීවත් වෙන්න ඒක ඔයාලත් එක්ක share කරගන්න .❤❤ ඉක්මනින්ම Api ලංකාවට එනවා🙈🙈 ලංකාවේ ලස්සන චූටි මැණිකට පෙන්නන්නත් අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි බුදු සරණයි🙏🏻🙏🏻
@yushrairash4258
@yushrairash4258 Жыл бұрын
First time ada thamai comment kare akki lassanai video eka ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤😊 ehenam ada idan digatama comments one 😊🙈❤️❤️
@yushrairash4258
@yushrairash4258 Жыл бұрын
@@Giorno23 ya sure akki
@gayani6196
@gayani6196 Жыл бұрын
තුන් දෙනාම හරිම ලස්සනයි❤️❤️❤️ආදරේයි💞
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤ adarei 😊
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 Жыл бұрын
අක්කියෝ අනේ ඇයිvlog එකක් දාන්න පරක්කු 😔පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා❤️😍 අක්කි අනේ vlog එකක් දාන්නකො අක්කියෝ 😘love you to so much giorno familly🙏🙏🙏
@shehanimadushika6312
@shehanimadushika6312 Жыл бұрын
Mulu jiwithema thawa thawath wasanawantha wewa!!!
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤😊😊 adarei ❤ Budusaranai 🙏🏻🙏🏻
@pradeepasanju-fl2op
@pradeepasanju-fl2op Жыл бұрын
ane shoi akki & aiya harima asawen hamadam video balanne ❤ cuty manikta godak adarei puthe rosh mala ape ❤hamadam shatutin inna ikmnt next video aka anakm balan innwa 😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@sanju-nn9bx
@sanju-nn9bx Жыл бұрын
Ane mage princess ❤️❤️❤️ godak adarei mage chuti manika ❤️❤️ bs oyala thundenatama
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak adarei ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻🥰
@LakshaniMadushika-hl7ir
@LakshaniMadushika-hl7ir Жыл бұрын
ane eya shoi kisima karadarayak na ane paduwe innawa hamadama sathutin budusaranai
@Fatihmaam
@Fatihmaam Жыл бұрын
අක්කි තරහ වෙන්න එපා චූටි මැණික අයියා වගේමයි ❤love you akki
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee taraha naaa 😅❤❤ chuty Manika aiya wagema tamai 🙈🙈❤️
@supunsarasandamali1592
@supunsarasandamali1592 Жыл бұрын
Ane chuti manikata mahansi patai ...gedara tharam nidahas thanak na ane.parissamin inna ...budu saranai ...adareiiii manikata ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow mahansi ❤️❤️ Budusaranai ❤ adarei 😊 parissamin inna 😊
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Harima lassanayi akki ape 🌹🌹tanam tikak witara mahasi patayi ...adareyi akka &ayiya .hamadama hinawela shatutin adaren inna..❤️❤️❤️🙃❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ow Nanga tikk mahansi tamai ❤❤ adarei apith 😊😊Budusaranai 🙏🏻
@roshika7155
@roshika7155 Жыл бұрын
Happy 4 month chuti menika adrei menika nanga and malli budusarenai
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Godak adarai chuti manika aiya akka budusaranai hama dama oyawaga godak satutan inna 💘💘❤️💙
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@Kidsbabyinrashmi23
@Kidsbabyinrashmi23 Жыл бұрын
Rosa bole oya wage hamdamath lassnta inna rosaa japan babii adreii .budusaranai ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰❤
@nayanasamanmalie7247
@nayanasamanmalie7247 Жыл бұрын
Happy four months chuti manika!❤ Duwa and putha, stay blessed . Budusaranai!
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much Aunty ❤😊❤ Budusaranai 🙏🏻🙏🏻 Much love 💕
@nisansala28
@nisansala28 Жыл бұрын
Ow akke gedara tharam wena kohewath na.Happy four months චුටි මැනික❤ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
❤ අදත් වෙනදා වගේම ගොඩක් ලස්සන වීඩියෝ එකක් අපිට බලන්න අරගෙන ආවට ඔයාලට ගොඩක් ස්තුතියි 💐 හරිම ලස්සන තැනක් 🤗 මතකයි ඔයාලගේ පළවෙනි video එක චූටි දුව දැන් චුට්ටක් ලොකුයි එයා හරිම හුරතල් එයා ඇත්තටම ඔයාලා දෙන්නම වගේ. 🥰 ඔයාලා කිව්ව කතාව ඇත්තටම හරි 👍 ගෙදර තරම් හිතට දැනෙන හිත නිවෙන තැනක් තවත් කොහෙද තියෙන්නේ ඒ හුරු පුරුදු බව වෙන කොහේ ගියත් අපිට ගන්න බෑ 😍 හැමදාමත් සතුටින් මේ වගේ ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii asawen video eka baluwata❤❤ ow chuty patiya ikmnin loku wenawa 😊🙈 Jesu pihitai 🙏🏻❤️ adarei 😊
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
නම් කියලා කතාකරාම දුරයි තමයි අක්කී. .අපෙ ගෙදර ත් ඔය අදහස තියෙ
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga ❤❤❤❤❤❤
@tusharilanka9367
@tusharilanka9367 Жыл бұрын
හරිම ලස්සනයි චුට් මැණික ආදරේයි ♥️♥️♥️♥️සුදුබෝලේ
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@danushikahasangani-pv7zd
@danushikahasangani-pv7zd Жыл бұрын
හැමදාම adaren inna බුදු saranai හැමෝටම ..😘😘😍😍
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@YSEK2005
@YSEK2005 Жыл бұрын
Happy four months chuti manika 🎉🎉..budusaranay oylt..parissamin inna ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Ane putha arsai lassanai ardaraneeyai...kiyanna wachana godaaai....den chutty petiya ෂෝයි...putha oyalage video baladdi harima lengathu bawak denenawa..ewagema oya harima lucky oyawage ardaraneeya husband kenek labanna...chutty petiya wath balagena..apitath lassana video pennamin ardaren parisamin inna puthe ..Budusaranai ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak Stuthiii aunty ❤❤❤ ow Aunty dan chuty patiya shoii😊😊 parissamin inna 😊❤ Godak adarei Budusaranai 🙏🏻🙏🏻❤️
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
@@Giorno23 Happy Mother 's day puthe oyata.....
@Giorno23
@Giorno23 Жыл бұрын
Happy Mother’s Day Aunty ❤❤😊
@menakamathangaweera9898
@menakamathangaweera9898 Жыл бұрын
Happy four months to chuti manika!! May God Bless her!! What a lovely hike upto the waterfall. Absolutely beautiful!! Enjoyed watching this and the cute birthday celebrations!! 🎉 hope to see more videos soon. Take care guys!! Budusaranai!! ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤🙏🏻❤️ take care and god bless you ❤😊 much love 💕
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
Happy four months baby.... God bless you all akki..♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
God bless you too Nanga ❤❤ much love 💕
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
ආදරණීයයි හැමදාමත් ❤ දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම 🙏❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@saransanisilva-nc8rb
@saransanisilva-nc8rb Жыл бұрын
Ane harima lassanai akki aiya..oyalage video harima adaraniyai. Chutimanikath harima lassanai
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤adarei
@rash_perera30
@rash_perera30 Жыл бұрын
Happy four Month Birthday Chuty Manika..😘🤗❤ Sathutin parissamin inna thundenama.🙃 adarei ❤ budusaranai ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻🙏🏻 Adarei ❤❤❤
@malsha1645
@malsha1645 Жыл бұрын
Chuti manike nm aiya wagemai.....Happy four months birthday patiyoo🥺❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee thank you so much 🙈🙈❤️❤️
@niroshini15
@niroshini15 Жыл бұрын
හරිම ලස්සනයි. 🥰👍🏼 හැබැයි නංගි "පව් අනේ, පව් "ඒ වචන හැම තිස්සෙම (කොයි වෙලේවත් ) කියන්න එපා. හොද නැහැ.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤😊😊
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Happy four months. Thundenatama budusaranai.
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@manjuladamayanthi9444
@manjuladamayanthi9444 Жыл бұрын
Be oyalatath adarei🥰🥰🥰🥰😘😘😘😘😘😘🥰🥰🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤❤
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
ඔයාලා ලංකාවට එන්නෙ කවද්ද? Happy birthday Nangiya.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔයාලා හැමදාම ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ඕනි. ගොඩාක් ආදරෙයි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Ikmninma enawaaa🙈🙈❤️ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@sandunibandara4411
@sandunibandara4411 11 ай бұрын
Ane hariiima lassana video ekak akki.... Aiya chuti manika akkita teruwan saranai akkiyooooooo........ ❤❤❤❤
@achinisewandi4401
@achinisewandi4401 Жыл бұрын
Akki hora gediyek,cake m knva ,4 month kiyl chuty mnikge,paw ane aiyayi babiyi...heeeee....adreyi godkk akkilt🙊🧚😊🥳❤️🍦🍦
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈🤭🤭🤭 Aiyoo 😅😅 Adarei Nanga ❤❤❤
@tharu4960
@tharu4960 Жыл бұрын
Balan iddi chuty manika loku wenwa neda nnga ane hamadama parissamata sathutin inna❤❤️ theruwansaranai nanga punchi paulata ,adarei nangath lassana wela thawath 😍chuty manika dakina kota mata th lobai😔anee
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Palaweni video eke idan me wenakan inna mama 💖 akki oya diya ella laga geburu nedda. Akki aiyai eka parak giya bicycle ride ekak thiyenne lassana parain. Chuti menikath carry eke dan yamuko e ride ekath 🙏 ehema giyoth video ekakuth oniii
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤ hehe Aniwaryenma api ehe yanna godaakk asawen inne Nanga ❤❤😊😊 Aniwaryenma giyot videos danawa 🙈🙈🥰🥰 ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@sumudukawshalya6458
@sumudukawshalya6458 Жыл бұрын
චුට් මැණිකනම් හරිම හුරතල් ikmnt loku wena oni ape chuti menika akkat aiyati godakkkkkkkkkkkk adareiiii hamadam sathutin inne oni ❤❤❤❤bs❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
aneee Godaak stuthiii Nanga..ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න…බුදුසරණයි🙏🏻🙏🏻🥰
@sumudukawshalya6458
@sumudukawshalya6458 Жыл бұрын
❤️❤️
@madu7264
@madu7264 Жыл бұрын
Gadara thama akkiyoo jiwithe thiynn ❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga ❤❤😊😊😊 Aniwaryenma 😊
@thakshiladilhani6705
@thakshiladilhani6705 Жыл бұрын
Anaaa chuti mnikhh oy hri cute appa ♥️😍 akki aiya oy dennma gdk lssna wela ♥️😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@piyurikadulanjali3972
@piyurikadulanjali3972 Жыл бұрын
Chooty menika adarei petiyo....ආදරණීය දෙමව්පියෝ දෙන්නෙක් ඔයාට inne...බුදුසරණයි 💕💐😘
@kamanijayamannage8352
@kamanijayamannage8352 Жыл бұрын
Thundenatama බුදු sarani Thundenama lassani Lokumanike හරිම lassani චූටි bole danuka boleth lassani ඉක්මනට නිරෝගීව බුදු saranin ලංකාවට annna thundenatama බුදු sarani
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤ ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
@@kamanijayamannage8352 Budusaranai nande 😊❤❤❤ adarei 😊
@thathsaraninawodya3637
@thathsaraninawodya3637 Жыл бұрын
Happy four months chuti manika❤🎉
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee thank you so much ❤❤
@AneekaDharmadasa
@AneekaDharmadasa Жыл бұрын
Happy four months little dolly 🥺♥️what a beautiful family ❣️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much 🙏🏻❤️ much love 💕
@jnu...5699
@jnu...5699 Жыл бұрын
Akki hair care routine ekak gennakoo
@Giorno23
@Giorno23 Жыл бұрын
Issarahedi gennm Nanga ❤❤
@movietv6158
@movietv6158 Жыл бұрын
Happy four month little princess❤.love you all❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤❤❤ much love 💕 😊
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 Жыл бұрын
Happy 4 months 💛😍චූටි මැනික ආදරෙයි ගොඩාක් ඔයාට අක්කි සතියකට vlog දෙකක්වත් දාන්නකො vlog එකක් එනකල් බලන් ඉන්නෙ ඒ තරමටම මන් ඔයාලගෙ family එකට ගොඩාක් ආදරෙයි අක්කි මගේම අක්කි කෙනෙක් වගේ දැනෙන්නෙ ඒ තරමටම මන් ආදරෙයි මන් අක්කිලාට අය්යලාට ආදරෙයි මටත් අයියා කෙනෙක් හරි අක්කි කෙනෙක් හරි ඉන්නවනම් ආසයි ඒත් ඉන්නෙ මල්ලිලා දෙන්නෙක් මන් වීඩියෝ එක දැම්ම ගමන් බැලුවා coment එකක් දාන්න බැරි උනේ අක්කි class එකක් තිබ්බ නිසා අක්කි ඔයාගෙ නේම් එකට මම හරි ආසයි අනේ ලස්සනයි ඉතින් අක්කි ඔයාල පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතෙනවා බුදු සරනයි අක්කියෝ 😍😘😘🙏🙏❤️🌸🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you Nanga ❤❤ lankawata awama try karanawa vlogs dekk danna sathiyakata 😊😊😊 aneee Adarei Nanga ❤Godaak sathutui e wachana tikata 🙈🙈 apith adarei 😊😊 satutin parissamin inna ❤ Budusaranai 🙏🏻
@BLSAMANMALEE-iz8eq
@BLSAMANMALEE-iz8eq Жыл бұрын
Harima lasni hamdm adren oylge diha bln one budusarni
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤🙏🏻🙏🏻 adarei 😊
@vision2096
@vision2096 Жыл бұрын
Aney ❤ Thaththi seem to be overwhelmed by the beauty of his two manikes 😊 loku manike and chutimanike. Both look beautiful in their summer outfits. And thaththi is a fashionista too ! What a lovely outing. Your street is so beautiful. I totally agree cakes are my favorite too with a hot cup of tea 😋👌
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤aneee Thank you so much 🙏🏻🙏🏻❤️ Yes you are right …. I also like cakes with hot hot coffee or tea ☕️ yummy 🙈🙈💕 Budusaranai 🙏🏻🙏🏻
@vision2096
@vision2096 Жыл бұрын
​@@Giorno23 🙏❤️❤️❤️
@dilanidilani9832
@dilanidilani9832 Жыл бұрын
Apitath ehemai nangi gedara eda tharam saneepa thenak kohewath nehe ape මැණික den thaththiya wagemai ආදරෙයි godaaak thundenatama බුදු saranai parissamin inna 💖💖💖
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි Akka ❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Happy four months chooti manika.Budu saranayi dewipihitayi Adareyi godak akki and aiya ,chuti manika ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@Sonalinikeshala
@Sonalinikeshala Жыл бұрын
Sathutin inna akki ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Oyath hamadama satutin inna Nanga ❤❤❤
@goongchor8739
@goongchor8739 Жыл бұрын
❤❤❤❤ 0:14
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤
@madu7264
@madu7264 Жыл бұрын
අපේ චූටි මැනිකට මාස හතරක් වෙනවනෙ ශූටී මැනිකට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි බබෝ මැණික ලස්සන වෙලා ලොකු මැනික පොඩි මැනික දෙන්නම තුන්දෙනාටම කිසිදු කරදරයක් බදාවක් නැතුව හැමදාම ගොඩාක් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ආසයි අනේ ඔයගෙ විඩියො බලන්න ❤😘😘😘😘🥰🥰🥰✨️✨️✨️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee eekane masa 4k gewuna ikmaninma 😊😊❤❤ Anee Godaak stuthiii 🙏🏻🙏🏻🙈 parissamin satutin inna hamadama 😊😊 adarei
@madu7264
@madu7264 Жыл бұрын
@@Giorno23 ❤❤
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 Жыл бұрын
චූටි මැණිකගෙ බර්ත් ඩේ එකද මං හිතුවෙ ඔයාගෙ බර්ත්ඩේ එක කියලා. 😂😂චූටි මැණිකට හැපි බර්ත්ඩේ ❤️❤️❤️❤️❤️❤️හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න ආදරෙයි හැමදාමත් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා❤️❤️❤️❤️❤️චූටි මැණිකට හැපි බර්ත්ඩේ To You ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Hehee 😊😊 birthday nemei 4months🙈🙈🤭🤭 Godaak Stuthiii ❤❤ Adarei 😊😊
@sandyawijesiri2738
@sandyawijesiri2738 Жыл бұрын
අනේ පෙරේද ඉඳල බලනව ආසාවෙන්.....😍 චූටි මැණිකට තමයි ආදරේම... මටත් ඉන්නව මැණිකක් ඒ වගේම... ආදරණීය... ❤
@asangamadanayake3377
@asangamadanayake3377 Жыл бұрын
Happy 4 months b’ day චූටි මැණික ❤❤🎉😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much ❤😊😊 much love 💕
@himalijayasuriya1986
@himalijayasuriya1986 Жыл бұрын
chuti meniketa subama suba masa 4 k ewa.harima lassanayi video eka.aye ekak enakam balagena innawa
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤😊😊 adarei parissamin inna ❤😊
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
Aneee chuuty manika ikmanata loku wenawane 🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@chandaniwick126
@chandaniwick126 Жыл бұрын
Godak lassanayi.god bless
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii ❤🙏🏻 god bless you too 🙏🏻🙏🏻
@nipunisenevirathna1073
@nipunisenevirathna1073 Жыл бұрын
Happy four month chuti patiyoo ❤. Budusarai🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Harima lassanae akkeyoo parassamin inna one
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤ adarei 😊
@sadunimaheshika2883
@sadunimaheshika2883 Жыл бұрын
Mage namath saduni.❤ iye thamai chanel eka hambune. Harima adaraneeyai oyala.❤
@Dilmuthu323
@Dilmuthu323 Жыл бұрын
තිසරන සරනයි ඔයාල තුන්දෙනාටම 😍😍🥰🥰🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤❤❤පරිස්සමින් ඉන්න …බුදුසරණයි🙏🏻🙏🏻🥰
@savindupasintha
@savindupasintha Жыл бұрын
ar karen bahapu hariya nikn, lankawe deniyaya wage. pattm lassi. mcn.. gemk ghl kawad hari ithalym enw. ad het bari unat
@vijiniwathsala6852
@vijiniwathsala6852 Жыл бұрын
Happy four months birthday ❤🎉🎊️🎂🎁😘😘😘😘🎈
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤❤❤😊
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
Ikea shopping යමුද  |  Shop with us | Sinhala
42:27
Giorno 23
Рет қаралды 43 М.