Traveling as a Family for the first time 🇱🇰 🇮🇹 | චූටි මැණිකගෙ පලවෙනි Flight එක | පවුලේ අයව පුදුම කරා

  Рет қаралды 315,317

Giorno 23

Giorno 23

Күн бұрын

Traveling as a Family for the first time 🇱🇰 | චූටි මැණිකගෙ පලවෙනි Fligt එක | අපේ පවුලේ අයව පුදුම කරා
#family #familyvlog #travel #familytime #lifestyle #sinhala #traveltosrilanka #travelling #flightexperience #familytime #firstexperience #travelvlog #happiness #srilankan #srilankancouple #babygirl #familygoals

Пікірлер: 587
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් .නංගීගේ තාත්තා මුණ ගැසීම,අම්මා පුදුම කිරීම,මල්ලී ,ආච්චී අම්මාට දෙපා අල්ලා ,දණ ගසා වැදීම ඇස් දෙකට කදුලු ආවා .චූටි මැණිකගේ සුරතල් හිනාව වීඩියෝ එක තවත් ලස්සන කරා.ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤❤❤❤ Anee 🥹🥹🥹🥹 ❤ Budusaranai akka 🙏🏻🙏🏻
@shanthimuniyandi2775
@shanthimuniyandi2775 Жыл бұрын
ඔයාලා හරිම ආදරනීයයි අනේ ආදරේ සතුට බබා ඵක්ක ඔයාලා හැමදාම ඒ විදියටම ඉන්න ලැබෙන්න ඕන බබා ඵයාගෙ තාත්තා වගේමයි වැඩියෙන් පේන්නෙ ඔයාලට බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤🎉🎉🎉
@විහගිශාරාන්යා
@විහගිශාරාන්යා Жыл бұрын
අනේ හරිම ලස්සන ආදරනිය Family එකක් ❤❤❤ බලන් ඉන්න ආසයි... වෙනමම ලෝකේකට ගියා වගේ...💖
@Sapuramiruma
@Sapuramiruma 11 ай бұрын
මව් සෙනෙහස පිය සෙනෙහස පරද්දන්න මේ ලොකේ කාටවත් බෑ....❤❤❤
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අද වීඩියෝ එක දැකලා. 😍සතුටුයි වගේම අක්ක තාත්තව දැකලා අඩනකොට ඇත්තටම නොදැනිම ඇස් වලට කදුළු ආවා...🥺 එහෙනම් සතුටින් පරිස්සමින් vacation එක enjoy කරන්නකො ඔයාලා. බුදුසරණයි හැමෝටම♥️🌻🦋
@nirushadilshani8983
@nirushadilshani8983 Жыл бұрын
අනේ අක්කිගෙ අම්මගෙ සතුට.අපේ චූටි මැනිකව අම්මා අතට ගත්ත වෙලේ මගෙ කකුල් දෙකත් වේව්ලුවා ඇත්තමයි.ඒ සතුටට.අයියලාගෙ අම්මත් එහම්මම තමයි එයාලගෙ සතුට.❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් පුංචි පව්ලට.තෙරැවන් සරනයි.සතුටින් ඉන්න...
@Giorno23
@Giorno23 Жыл бұрын
🥹🥹🥹adarei Nanga… Teruwan Saranai 🙏🏻🙏🏻🥰🥰❤️❤️
@salanimalsha2693
@salanimalsha2693 Жыл бұрын
මගේ හස්බනුත් ඉතාලියේ ඉදන් මේ සිකුරාදා ලංකාවට එනවා😍 ආසාවෙන් මග බලාගෙන ඉන්නේ😍😍
@pathmamayadunna4309
@pathmamayadunna4309 Жыл бұрын
😅😅😮😅😅😅😅😮😮😅😅😅😅😮😮😮😮
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥰
@inokalakmali2868
@inokalakmali2868 Жыл бұрын
හස්බන් ආවද
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤ tamange aya laga iddi danena satuta kiyanna wachana na 🥹🥰🥰
@nishanthapannala5324
@nishanthapannala5324 Жыл бұрын
Good luck.
@antdigifam
@antdigifam Жыл бұрын
අද vlog එක හරිම heart touching . 🥹🥹😭😭 අවුරුදු ගානකින් අම්මලා තාත්තලා ගාවට යනකොට තියෙන සතුට.! 🥹 අපිත් ඉක්මනටම ලන්කාවට යන දවස් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ. 🙏🏻 Hope you spent a lovely time with your fam.
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
තොපිට පිස්සුද මේවටත් කමේට් දාන්න අතින් සල්ලි දිලා මොකක්ද කර ගත්තා වගේ😂😂😂
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh Ай бұрын
අනේහරිම ලස්සනයි හැමදාම සතුටින් ආදරේන් ඉන්න චුටියා හරිම් කිව්ට් අනේ පරිස්සමෙන් ඔයාලා හැමොටම බුදුසරනයි ලන්කාවට යද්දි මොන තරම්.සතුටක් දැනෙනවද් මමත් මගේ අම්මා පවුලේ අය දැරැවෝ දෙන්නා බලන්න අවුරැදු 5කින් ලබන මාසේ ලන්කාවට එනවා ඒ සතුට කවදාවත් සල්ලි වලට ගන්න බැ ❤❤❤🥰🥰🥰🙏🙏
@Giorno23
@Giorno23 Ай бұрын
❤️❤️❤️❤️🇱🇰
@gamimghiruyt3496
@gamimghiruyt3496 Жыл бұрын
චූටි මැණික හරිම ලස්සනයි තව විඩියො දාන්න
@pramilanishani8810
@pramilanishani8810 10 ай бұрын
අනේ...ආයේ ආයේ බලන්න හිතෙන video එකක්❤️❤️😍
@nekole1457
@nekole1457 Жыл бұрын
හරිම ලස්සන පවුලක් චුටී මැණික හරිම ලස්සනයි ඇත්තටම තනියෙන් පිටරටක ඉදලා අම්මලාව පවුලේ අයව බලන්න ලන්කාවට යනවා කියන්නේ ඒක වෙනම කියාගන්න බැරි සතුටක් ඔයාලා තුන් දෙනාව දැක්කාම ගෙවල්වල අයගෙ සතුට ❤ බුදු සරණයි ඔයාලගෙ පවුලට හැමදාම සතුටින් ඉන්න ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤Budusaranai 🙏🏻 parissamin inna 😊❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
හැමෝටම ලස්සන හිනාවක් පෙන්නනවා චුට්ටියා.. ♥️ පරිස්සමින් ඉන්න අක්කි අයියා & චූටි මැණික.. much lv.....god bless you all....♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤ ow nanga hamoma ekka hina wenawa 😊😊😊 much love 💕 god bless you too😊❤🙏🏻
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
මම වීඩියෝ බලන්න ගත්තේ ශැඩෝ අක්කගෙන් දැන ගත්තම අනේ බලපු ව්ලොග් දෙකම බැලුවේ කදුළුත් පෙරාගෙනමයි 😢❤
@HmNadeeka-je2gm
@HmNadeeka-je2gm 6 ай бұрын
Me too ❤
@HmNadeeka-je2gm
@HmNadeeka-je2gm 6 ай бұрын
Me too
@Senz-006
@Senz-006 5 ай бұрын
​@@HmNadeeka-je2gmQqq
@channalaleen3527
@channalaleen3527 Жыл бұрын
Vlog filled with love and warmth !!!! දෙමාව්පියෝ නැති අපි වගෙ අයට හරිම හැගිම් බර වෙනව ....
@Giorno23
@Giorno23 Жыл бұрын
අනේ...😔❤ආදරෙයි ...❤😘
@vishnawoda6212
@vishnawoda6212 Жыл бұрын
අනේ පුංචිත්තී🥺🥺එයානම් හරීම cute අක්කා😘😘ආදරෙයි ඔයාල තුන්දෙනාටම පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත් 😘💓💓
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei Nanga ❤❤❤❤ parissamin inna oyath Budusaranai 🙏🏻🙏🏻❤️😘
@OurLifeInItaly
@OurLifeInItaly Жыл бұрын
අම්මෝ ...බලාගෙන හිටියේ Video එකක් දානකන්...හරිම ලස්සනයි ..ඔයාලගේ පුංචි පවුලට බුදුසරණයි ❤අනේ අක්කී ඉක්මනට තව video එකක් ඕනේ ☺️
@hirushi2357
@hirushi2357 Жыл бұрын
අද තමයි අක්කී ඔයාලගෙ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ.ඔයා හරි ලස්සනයි අක්කී.චූටි මැණිකත් ශෝයි.❤
@dilrukshl
@dilrukshl Жыл бұрын
කවුරු උනත් මොන රටක් උනත් 🇱🇰 යනවා දකිද්දි අපේ හිතටත් මරම සතුටක් දැනෙන්නේ ❤❤❤ රට ඉන්න සියලුම දෙනාටම ඉක්මනටම 🇱🇰 යන්න ලැබෙවා❤❤❤❤ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
ඇත්තටම ඔව් මාරම සතුටක් දැනෙන්නෙ ..❤😘 අපිත් ප්‍රාර්ථනා කරනවා එසේම වෙන්න කියලා ..🇱🇰❤ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න . තෙරුවන් සරණයි 🙏
@user-ge8qw1yc9p
@user-ge8qw1yc9p Жыл бұрын
🙏🙏🙏
@user-ep1jn4lg8d
@user-ep1jn4lg8d Жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක.හැමෝගෙම සතුට එයාලගේ මුණු වලින් පේනවා.තමන්ගේ අයගෙන් ඈත් වෙලා ඉන්න එක කොච්චර අමාරු දෙයක්ද කියලා මේ සතුට දැක්කම පේනවා.ඉතින් අක්කේ තව ලස්සන විඩියෝ අරන් එන්න ලංකාවේ ඉදන්.තුන් දෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදු සරණයි චුටි මැණිකට❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga eka atta 🥹❤️ Budusaranai 🙏🏻 adarei ❤
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
හරිම ලස්සන පවුලක්.ඔයාලව දැකල එයාලගෙ සතුට අපිටත් දැනුන අක්කී.ඔයා black frock එකට හරිම ලස්සනයි.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා!!!තෙරුවන් සරණයි හැමෝටම❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee thank you Nanga ❤❤ Teruwan Saranai 🙏🏻
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
@@Giorno23 ❤️❤️
@rash_perera30
@rash_perera30 Жыл бұрын
අනේ 🥺 චූටි මැණික හැමෝමත් එක්ක හිනා වෙනවා..අයියයි අක්කයි වගේමයි..🙉 එයාට හරිම happy වගේ..😊 කවුද බං බබා..😂ඒක මරු 😅 අනේ ආසයි අක්කවයි අයියවයි චූටි මැණිකවයි බලන්න..🥺😍 මේ සැරේනම් ඉක්මනටම වීඩියෝ ඕනා...🤗 සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම...ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤ Hehee kawda ban baba 😅😅😅😅 api dawasaka hambawemu 😊😊 adareiiii❤❤❤
@k.e.m.h6834
@k.e.m.h6834 Жыл бұрын
චූටි මැණික අනේ හරිම cute ගොඩක් ආදරෙයි පැටියෝ..💎💕💕💕 බුදු සරණයි...🤗
@nawoddilanga-je3ss
@nawoddilanga-je3ss Жыл бұрын
චුට් මැනිකට මාත් අදරෙයි ..එයා හරිම සොයි.එයත් ඔයාලා දෙන්න වගෙ travels කරන්න ආසයි.තව තවත් ඉස්සරහට ඔයාලා තුන්දෙනාගෙම අනාගතය ගොඩාක් ලස්සන වෙන්න ඔන❤ අදරෙයි තුන්දෙනාටම ❤️බුදුසරනයි.
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ඇත්තටම චූටි මැණික ගොඩාක් ආසයි travel කරන්න ..❤😘 ගොඩාක් ස්තූතියි .. ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
අදත් ගොඩාක් ආසාවෙන් video එක බැලුවා ..හරිම ලස්සන video එකක් ..චුටි දෝණි දැන් ෂෝයි අනේ ..❤️❤️ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ..ඔයාලා හැමෝටම බුදු සරණයි ..❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤❤ adareiii ❤❤😊😊😊 Budusaranai 🙏🏻🙏🏻
@malsha1645
@malsha1645 Жыл бұрын
හොරාට ගියානේ 😂අනේ චූටි මැනික ඔය දෙන්න වගේමයි හැමවෙලාවෙම හිනාවෙනවා පුදුම සිරියාවක් 🥺❤❤අනේ අක්කගේ අම්මගේ සතුට ❤ අපේ රටත් දියුනු උනානම් මිනිස්සුන්ට මෙහෙම වෙන් වෙලා ඉන්න වෙන්නෙ නෑනේ😢ඔයාල සතුටින් ඉන්න හැමදාම ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Hehee😂❤ eekanee😊🙈 ow eka aththa nanga hamoma ekataiddi kocchara satutuda 😊🥹 parissamin inna ❤ Adarei 😊
@malsha1645
@malsha1645 Жыл бұрын
​@@Giorno23Adareii❤
@lalanipriyankajayalathatta1496
@lalanipriyankajayalathatta1496 Жыл бұрын
Harima asawen baluwa nadakam lassanata thiyagena inna hoda family ekak sathutui bs thunruwan saranai oyalata
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻🙏🏻 parissamin inna 😊❤ adarei ❤
@sitharathathsarani4499
@sitharathathsarani4499 Жыл бұрын
අනේ චුට් මැනිකගේ හිනාව.😍😍 හරිම ලස්සන පවුලක් හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න ආදරේයි ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤❤❤❤
@thathsara2813
@thathsara2813 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි video එක....ගොඩක් ආසාවෙන් බැලුවේ ❤️😍චූටි මැනික හරිම ශෝක් දැන්❤️😘බුදු සරනයි හැමෝටම ❤️🥺❣️😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻
@thashmivinodra694
@thashmivinodra694 Жыл бұрын
Ane ada vedio eka lassani akkiyo maru surprise eka 🙈. Chuty Manika shoii 😘😘Hamoma ekk Hina Wela Innw ❤ Pawule Hamoma Ekka sathutin Inna Aderii akkiyoo ❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤ adarei ❤😊😊 parissamin inna 😊
@shaninilu7513
@shaninilu7513 Жыл бұрын
ලංකාවේ දී ඔයාලාව දකින්න ආසයි ..හරිම සතුටුයි ..මේවගේ අත්දැකීම් මටත් තියෙනවා අපේ අක්කාත් ලංකාවට එන දවසට ..ආදරේ ඔයාලා තුන්දෙනාට..😘😘බුදුසරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee api munagahemu dawasaka 🙈🥰❤️ Budusaranai 🙏🏻 adarei
@madu7264
@madu7264 Жыл бұрын
කෝලම් ලෝකයක් අනේ ඔයාලා දෙන්න අදරේ හිතනවා අනේ දකිද්දිත් ❤❤❤❤❤ හුරුතලේ ලොකු අක්කි බබගෙයි පොඩි අපෙ මැනිකගෙයි අයියත් ඒ වගේම තමා🤭❤🤭🤭
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤❤❤ adareiii 🙈🥰😘😘
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 Жыл бұрын
අනේ චූටි මැනික බලන්නකො ආපු අහිංසකකම.😍❤️😘 ඒ ස්ප්‍රායිස් ටික....❤️ඒ වගේද නැන්දම්මගෙයි බෑනගෙයි ලව් එක😍❤️හරිම ආදරනීයයි හැමෝම😘❤️දලදා සමිදු පිහිටයි හැමෝටම😘❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈🙈🙈 hehee ❤❤ ane Godaak stuthiii 😊😊 dalada samidu pihitai 🙏🏻❤️
@Hasara234
@Hasara234 Жыл бұрын
Ane chuti baba dakiddi akkage ammage sathuta🥺♥️♥️🥺. Ratak rajyk labuna wage💐🤗
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Harima sathutui ...amma harima surprise una...chutty menikata neyo godaki...sathutin parisamin inna putha ❤❤❤❤
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
අනේ හරිම ලස්සන වාසනාවන්ත පවුලක් අක්කී..බුදු සරණයි ඔක්කොටොම ❤❤❤❤
@uswickramanayaka-qy9no
@uswickramanayaka-qy9no Жыл бұрын
Ammo pissu hedenw video1ka baladdi. Akkige amma nm supiriytm surprise una. Hemadamath adareyi oylt.ape chuti rosa malatath adareyi ane.❤💖 Budu saranayi.parissamen enn 💗😍
@menakamathangaweera9898
@menakamathangaweera9898 Жыл бұрын
What a fab video. Love all the surprises. Chooty Manika was so well behaved throughout the journey!! God Bless her. Do hope it was one amazing holiday!! Take care Guys. Can’t wait for your next video. ❤️❤️❤️
@MaduMadu-te5ff
@MaduMadu-te5ff Жыл бұрын
Adrai chuti manik galata oyalata බුදුසරණයි😘 sathutin hamadama innna ape ආශිර්වාදය hamadama thiyenava 😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ..❤😘 Budu Saranai 🙏
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
lassanai... sathutin inna ona ogollo, api... mulu lankawe hema manussayama.... ekai sathuta..!! theruwan saranai chuti duwa ethulu sematama...
@lakshmikaushalya4789
@lakshmikaushalya4789 Жыл бұрын
අම්මලාට දරුවෝ දකිනවා තරම් සතුටක් වෙන කොහෙන්ද නේද අක්කියෝ .පරිස්සමෙන් ඉන්න .චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 💖💖💖
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee eekanam aththa nanga 😊🥹🥹 adarei … parissamin inna ❤😊😊😊
@urekadilhani-cw6xy
@urekadilhani-cw6xy Жыл бұрын
meka balala සතුටු una නංගී ...matath mage තාත්තා mathak una eya rata idan eddi apith ඔහොම සතුටු una..etha eya apiwa dala sadahatama yanna ගියා .. godak mathak una mage තාත්තා wa...oyalata bs prarissamin inna❤
@zoysaaruna777
@zoysaaruna777 Жыл бұрын
ධනුවා ලංකාවට ආවා.. එල එල wel done මචෝ මම zoysa president's college maharagama හිටියේ... පට්ට හොඳේ දෙන්නම වැඩේ හොඳටම ලස්සනටම කරගෙන යනවා
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much machang ❤❤❤ බුදු සරණයි 🙏
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
අනේ හරි ම ලස්සනයි❤.මට නම් දැනෙන්නේ ම මගෙ ම පවුලෙ කට්ටියක් වගෙ..කවදාවත් දැකලා නැති කතා කරලා නැති උනාට මේ විඩියෝ බලලා ඔයාලට මාරම විදියට ආදරේ කරන්න පටන් අරන් ❤😍.මන් ඇත්තට ම මේ දවස් ටිකේම u tube එකට ආපු ගමන් කරන්නේ ඔයාලා vedio එකක් හරි post එකක් හරි දාලාද කියලා බලන එක..අදත් ඒම ආපු වෙලෙ තමයි අම්මෙහ් උඩින්ම ඇවිල්ලා තිබ්බෙ මේක ❤😍..හරි සතුටුයි අනේ..චූටී මැනික නම් ශෝයි ම ශෝයි හැමොගෙම හිත වගේ ආදරේ දිනාගන්න කෙලීට පුලුවම් ❤😍🙏 Love u love u so much akki,ayya & chuti mnika ❤🥰😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤ puduma satutak danenne apita me wage adare karaddi 🥹❤️ adarei ❤❤ parissamin inna Budusaranai 🙏🏻🙏🏻❤️❤️🥰
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
@@Giorno23 ආදරෙයි ඔයාලටත් මන් ❤😍 බුදු සරණයි❤️❤️❤️
@tharu4960
@tharu4960 Жыл бұрын
Ane harima sathutui nanga oyalage sathuta penawa thamange aya dakinna tiyena asawa oyalage sathutin penawa nnga budusaranai hamotama adarei nnga hamadama wage
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei akka ❤❤❤❤ Budusaranai ❤️🙏🏻 parissamin inna 😊
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 Жыл бұрын
අක්කියෝ අනේ ඇති යාන්තම් vlog එකක් එනකල් බලන් හිටියෙ මොකද නැත්තේ කියලා ඒ තරමටම මන් ඔයාලට ගොඩාක් ආදරෙයි ❤ඇයි vlog එක දාන්න පරක්කු උනේඅක්කි 😒දැන් බලන්න යන්නෙ vedeo එක😘❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ow Nanga ❤ lankawe internet mara slow ne 😢 ekai video eka upload karanna parakku une ❤❤
@user-jg7jy9eg1q
@user-jg7jy9eg1q Жыл бұрын
Asawen maga balan hitye vedio eka genakm.harima lassanai nangi.godak satutui.parissamin thundenama.budu saranai oyalata
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka 🙏🏻❤️❤️❤️ Budusaranai 😊
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Ane Amma Kochchara sathutu unada oyalawa dakala. Aththatama marama surprise ekak. Chooty manika hamoma ekkama hinawela innawa. Achchi dakkaha duka hithuna api hamoma wayasata yanawa ne kawadahari. Hamoma sathutin parissamin inna nangi. Godak adarei. ❤️ Budusaranai 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee 🥹🥹❤️❤️ ow chuty Manika hamoma ekka hina wenawa 😊 adarei akka ❤❤❤❤ Budusaranai
@dinushalasanthi9440
@dinushalasanthi9440 8 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට❤
@poddaff2134
@poddaff2134 3 ай бұрын
හරිම ලස්සනයි පුතේ ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම පුතේ ඉතාලියේ නැද්ද ඉගන ගන්න දරුවන්ට උදව්කරන අය උසස්පෙළ කරගන්න සල්ලි නැතිව දුවත් ඉන්නවා එයාලාගේ දරැවාට බුදුසරණයි
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Thaththi kiyanne duwekge king.thamange duwai duwage duwai kochchara happy moment ekakda...stay blessed forever ....love you all 😍😍❤❤❤❤💐💐💐😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ..❤😘 Budu Saranai 🙏
@zoysaaruna777
@zoysaaruna777 Жыл бұрын
ධනුවා අම්මත් ඒ විදිහටම නේ ලස්සන family eka....
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මචන් ..❤
@ishanichathuri3983
@ishanichathuri3983 Жыл бұрын
මම නමි චූටී මැණිකගේ ෆෑන් කෙනෙක් හොදේ.. කෝ තව කවුද ඉන්නේ...
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤❤😊😊 adarei 🥰
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Godak adaren asawen balagena hitiya lassanama lassana video ekh godak sathutu hitun akki ayyai patiyatai Apu ekata oyala tun denawa balanna tibbanan kiyla hitenawa e taram adarei 💖 Akkitai ayyatai patiyatai 💖 B's pi love you too akki ayya .manika
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei Nanga ❤❤❤❤❤
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
ගොඩක් සතුටුයි අක්කී තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක්
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻 adarei ❤
@kaushalyaamarasingha3462
@kaushalyaamarasingha3462 Жыл бұрын
Aneee. 😘❤️ Nangi Ammai Siyai dekka Kal. Oyat wagema matath sathutin. Yanna Kalli enwa balanna ❤️😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aniwaryenma enna...❤ Adarei ..😘 Budu saranai 🙏
@ThanujaKumari-c7m
@ThanujaKumari-c7m 2 ай бұрын
චුට්.මැනිකට.සාහා.මවුපියද්‍ර්පලට .බුදුසරණයි
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
ජයමාන්න අංකල් නේද ඒ වෙරොනා හිටියේ
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ..❤
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
@@Giorno23 ඒ අංකල්ව අපිට හමු උනේ 2017 ඩුබායි වලදි එයත් ලංකාවට ආවා ඒ අංකල්ගෙ අම්මාව බලන්න
@dammikapriyadharsani6227
@dammikapriyadharsani6227 Жыл бұрын
Balagena hitapu video eka harima sathutui paule kattiyama puduma una neda... chuty menika shoi hinawa lassanai chuty menika budusaranai ❤❤❤❤😘😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤❤ Budusaranai 😊😊🙏🏻🙏🏻 adarei ❤
@user-mw6oj8kz5d
@user-mw6oj8kz5d Жыл бұрын
Susantha ankal roshani antyi godak wenas wella . Oya thundenata budusaranai sanduni nangi ❤️❤️❤️❤️
@shiranisilva4746
@shiranisilva4746 Жыл бұрын
Apitath harima sathutui .parissamin sathutin inna...oysla hamotama budusaranai....
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 Жыл бұрын
හායි අක්කි, අයියා, චූටි මණික 🌸👋 කොහොමද ඔයාලට, ගොඩක් කාලෙකින් දැක්කේ ඔයාලව.. හැමෝම හොදින් ඉන්නවා නේද ඉතින්..🥰 මට හරිම සතුටුයි අක්කි ඔයාලා ලංකාවට ඇවිත්නෙ...🤗 පුලුවන් නම් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න අක්කි...☺️ අනා චූටි මණික හරි හුරතල් අප්පා,මට නම් වඩාගන්න ආසයි..අක්කි චූටි මණිකට මේ white colour dress එක මාර matching අනේ..හරියට පුංචි සුරංගනාවියක් වගේ...🧚 ආදලෙයි සත්තලනේ ඔයාට...♥️ අපේ චූටි මැණික ඉතින් තාත්තිගේ කපාපු පලුවනෙ...😍🧚 අක්කි මම ආසයි අක්කිගෙ පවුලේ හැමෝමයි, අයියගෙ පවුලෙ හැමෝමයි එක්ක වීඩියෝ එකක් අරන් එනවට...🤗 අනේ මම දැකපු ආදරණීය, ලස්සන, පිංවන්ත පවුලක්...😍 හැමදාම සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න මැණික 🌹 ඔයාලා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන්න ඕනේ...☺️🙏 Giorno 23 family දිගම දිග වීඩියෝ එකක් ඕනේ.. මගබලන් ඉන්නවා ඔයාලා එනකම්..🥰♥️ ආදරෙයි හැමදාමත් 💖💖 බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ♥️♥️🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
හායි නංගා .. ❤😘 ගොඩාක් හිතට සතුටුයි මේ comment එක දැක්කම ...❤ අපි තුන් දෙනත් ගොඩාක් ආදරෙයි ..❤😘 අපි හොදින් ඉන්නවා ..දවසක හම්බවෙමු ..ගොඩාක් ස්තූතියි ...😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න .. බුදු සරණයි ..🙏 ආදරෙයි ❤️
@nalikapriyadarshani9532
@nalikapriyadarshani9532 Жыл бұрын
Mallige thattha Italy neda hitiye..eya kalinma lankawata awada nangi..chuti manika harima lassana hurathal babek..me niwaduwa lassanata gatha karanna labewa oyalata..bs nanga
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow akka taththa kalin awa❤❤ Godaak stuthii ❤😊 Budusaranai 🙏🏻🙏🏻😘
@prabodhaginige9277
@prabodhaginige9277 Жыл бұрын
Anehhhh🥰🥰 Harima lassanai 🥰😍❤️😘😘😘😘😘😘😘😘😘. Budu Saranai Akka ❤️ Aiya ❤️ Chuti Manika 😘😍🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤ Budusaranai 🙏🏻
@mc2176
@mc2176 Жыл бұрын
මගේ හස්බන් මේ මාසේ එනවා ඉතින් මං එයා එනකන් ආසාවේන් බලන් ඉන්නවා. පවුලේ අයත් එක්ක ඉන්නවා තරම් සතුටක් නැ.
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow eeka aththa ❤😊😊😊😊
@sandamalisandamali6084
@sandamalisandamali6084 Жыл бұрын
Harima lassanai video eka akke 🤗🤗🤗chuty manika adarey patiya❤❤❤ budu saranai hamadama sathutin inna
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤❤Adarei ❤❤❤ Budusaranai 🙏🏻
@raveeshaliyanage4630
@raveeshaliyanage4630 Жыл бұрын
Anee chooti mnika shooiii..prissamen inn kwruth 😘🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@maduu.
@maduu. Жыл бұрын
This video You tube suggestion adding my new subscribers list woow very nice guys ❤much love
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ..❤😘 ආදරෙයි ❤️
@sameeratd792
@sameeratd792 Жыл бұрын
හරිම අස හිතුනා නංගි මල්ලි පැටියා දැකලා ඔයාලාට සුභ පැතුම්
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@SLWebtraveler
@SLWebtraveler Жыл бұрын
අනේ කියාගන්න බැරි තරමට සතුටුයි 🥺 ආදරෙයි ඔයාලාට ❤️❤️❤️ Giorno Family
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤❤❤❤
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
මගෙ කෙල්ල පැටියා හරිම සතුටින් ඉන්න ඇති.එයාට පවුලෙ අයගෙ ආදරෙ ඔය පුන්චි හිතට ගොඩාක් දැනෙන්න ඇති
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤🥹🥹🥹 adarei 😊
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
@@Giorno23 මාත් ඔයාලගෙ ඔය ලස්සන පුන්චි පවුලට ගොඩාක් ආදරෙයි
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
Adarei hamadaamath 🥰🥰🥰 ikmanata apiwa hamba wenna danayak kiyanna 🥰🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 දවසක හම්බවෙමු ..❤
@Sonalinikeshala
@Sonalinikeshala Жыл бұрын
Yeeeee ape chuti manika awillaaaaaa❤❤❤🥰 sathutui akki . Adarei godak
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ...❤😘
@sanduniwasana8179
@sanduniwasana8179 Жыл бұрын
Akki mn me video eka balana 5 weni paara.etharam lassanai
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 ගොඩාක් ස්තූතියි නංගා .❤
@mohanishanimohan8319
@mohanishanimohan8319 Жыл бұрын
Harima sathutui malli nangi .....oyalata budu saranai ....video eke anthimata adunath ekka mallio ........hamadaama sathutin inna oyala ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka 🙏🏻🙏🏻🙏🏻 Adarei ❤❤❤😊
@rvchannel7357
@rvchannel7357 Жыл бұрын
බුදු සරනයි ..දෝනිට බුදු සරනයි.පුංචි දෝණි ....
@italyelife2915
@italyelife2915 Жыл бұрын
Math inne rome . Oyalage video eka asawen beluwa Mokada apith 4 year valing lanakawata yanna inne tawa masa 3 kin. Oyalawagema denna 3 wela palumu parata . 🙏🙏🙏🙏😍😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ow ❤❤❤ harima asawen apith awe 1st time ne api tundenama fly karana 🙈🙈❤️
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
😅 ආච්චිලා,සීයලාට,දරුමුනුබුරන් දැක්කම කොච්චර සතුටුද❤
@shanungayantha9250
@shanungayantha9250 Жыл бұрын
Apith oyala ekkama hithin lankawata giya.Harima lassana video 1❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤🙏🏻🥹
@vision2096
@vision2096 Жыл бұрын
❤❤❤ OH My What a beautiful pleasant surprise for your family !! Our Chuti manike is the center of attention with everybody 😊❤ what a Princess. Beautiful heartfelt content. Enjoy the rest of your holiday with your loved ones and stay safe 🙏❤️❤️❤️
@user-ir4yn4in1w
@user-ir4yn4in1w 8 ай бұрын
හරිම ලස්සන ආදරණීය family එකක් ..budu saranai
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
අනේ හරිම ආසාවෙන් අක්කෙ බැලුවේ..විඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ චුටී මැනිකගේ හිනාව ❤සිරියාවන්ත පින්වන්ත දු සිගිත්තෙක් අක්කා ට ඉන්නෙ ..තෙරුවන් සරණයි අක්කෙ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤❤❤ Teruwan Saranai 🙏🏻
@pradeepasilva8586
@pradeepasilva8586 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ okkotama හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤
@malmilihansa6879
@malmilihansa6879 Жыл бұрын
Vedio eka බලපු කීවෙනි පාරද මතනෑ akki 🥺❤️ anee
@champaperera8964
@champaperera8964 Жыл бұрын
ආච්චි අම්මා අනේ එයා ට තෙරුවණ් සරණයි ....ඔයාලට තෙරුවණ් සරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai 🙏🏻🙏🏻❤️
@danieaviles576
@danieaviles576 Жыл бұрын
👍❤🙇‍♂️🙇‍♂️budu saranai oyalata 🙇‍♂️good trewal ❤
@pradeepasanju-fl2op
@pradeepasanju-fl2op 7 ай бұрын
Ane shoi akka ❤cuty bolle dan loku wela adarei godak
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
අනේ මගේ මැණික හරිම හුරතල් බුදු සරණයි දෝනි පැටියෝ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻🙏🏻❤️
@madu7264
@madu7264 Жыл бұрын
අපේ චූටි මැනිකගෙ ලස්සන සුරංගනාවියක් වගේ අනේ ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නත් ලස්සන වෙලා ගොඩාක් දවසකින් නෙ දැක්කෙ ඉතින් ❤❤❤ පරිස්සමින් ඉන්න අනෙ හැමදාම වගෙ අපිට විඩියො එකක් ගෙන්නකො පුලුවන් වුනු ගමන්ම හැමදාම වගේ ගොඩාක් අදලෙයි ඔයාලට❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei godak ..❤😘 Budu saranai 🙏
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 Жыл бұрын
❤❤❤❤Budusaranai kattiyatama asawen baluwa adaraneeyai chuti donita teruwansaranai apit husband lankawe vacation gihin Heta aye Finland enakan inne.❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤ ane oyala enne nadda 😊 Budusaranai 🙏🏻🙏🏻
@madushanidinudinusha2330
@madushanidinudinusha2330 Жыл бұрын
Godak sathutui nangi ada tama baluwe බුදු සරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤❤
@roshika7155
@roshika7155 Жыл бұрын
Lassena video ekak nanga ane chuti menikage lassena budusarenai nanga malli and chuti menika aderei ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka 🙏🏻🙏🏻 Adarei 😊❤
@babymiraya6245
@babymiraya6245 Жыл бұрын
අක්කිගෙ සතුට අක්ක කතා කරද්දී තේරෙනවා❤ ආදරෙයි ඔයාලා හැමෝටම ❤අනේ ඔයාලව බලන්න ආසයි අක්කේ
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 දවසක හම්බවෙමු ...😘😘 බුදු සරණයි 🙏
@diyana4225
@diyana4225 Жыл бұрын
Akke aiyath lasanai oyath siriyawanrhai...sathutin inna hamadamath. Italye visthrayak danaganna one akki. Milan walin me year march apply kara kota eke time eka dan kola digena yana time eka hoyala balala kiyanako
@ridmicooray9937
@ridmicooray9937 Жыл бұрын
Ciao akki.. ane oyala lankawata gihin. Apith italy , lucca inne. Math hari aswen inne achchi , siyalata mage masa 6ye sudu nonawa pennanna. Akki , babage document okkoma hadagenada lankawata giye?
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow nanga okkoma documents haduwa chuty Manika temporary passport eka gtte rome walin ❤
@ManikeDisanayaka-u5j
@ManikeDisanayaka-u5j Жыл бұрын
හරිම ලස්සනයි පව්ලේ සියළුම දෙනා බුදුසරණයි ❤️🌹
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Ane hari ලස්සනයි ,balanna asayi ,oyalage sathuta .
@dhanudhanushka1942
@dhanudhanushka1942 Жыл бұрын
Harima lassanai .math e dawasata egili ganinawa ...budusaranai oyalata. Aiya hari lassanai akkee
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈❤️❤️ Godaak stuthii Nanga 😊
@IsharaMaduwanthi-l7x
@IsharaMaduwanthi-l7x 3 ай бұрын
Oyalage aluth vidiyo nadda akki oyala 3denama lassanai mana adarei ❤❤❤
@Giorno23
@Giorno23 3 ай бұрын
Api Hama Friday ma videos upload karanawa❤️❤️
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
Ane atthatam as dekata kandulu awa...methek oyalage karapu video walin lassnama video ekak ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee 🥹🥹 Godaak stuthiii ❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක නංගි ,මල්ලි ..සතුට ක් නේද ලංකා වට ඇවිත් හැමෝම පුදුම කරලා ඔයාලා දෙන්නා.. චූටි මැණික සතුටින් ..තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටම..දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!🌼🌼💖💖💖💖💖💖💖🌸🌸🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Akka ❤❤❤❤❤ Teruwan Saranai akka 🙏🏻 adarei parissamin inna😊❤️
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 93 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Sanduni & Danuka Wedding Suprise Dance
8:33
Creative Eye
Рет қаралды 586 М.