උපන්දින Travel එක 🎁ඉතාලියේ ලොකුම වැවට යමු |Lago di Garda 🇮🇹 ආසම දවසක් 🥹🫶

  Рет қаралды 39,544

dempasan

dempasan

Күн бұрын

Пікірлер: 269
@dempasan
@dempasan 5 ай бұрын
වීඩියෝ එක බැලුවා නම් මම ඔයාලගෙන් වචන 3ක් ඇහුවා. කියන්න බලන්න එහෙනම් 🥹🫶
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 5 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤harima lassanai me vevak bohoma stuti oyahamotama
@edithmendis4856
@edithmendis4856 5 ай бұрын
උත්සාහවන්ත අවංක ආදරණිය කෙනෙක් 👍🏽
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤llassana place ekak ettenma bohoma stuti oba hemotamat asaven baluva ettenma
@Sanu-oz2wq
@Sanu-oz2wq 5 ай бұрын
Motivational, educational, kind person ❤💯
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤dempasan is graet &kindlyperson but i know smaall time this 2person is so good evryting god blessings evtyting god help for yours life wish your allthe best good luck enjoy your life🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@asiniie
@asiniie 5 ай бұрын
පසන්ගේ අම්මා තාත්තා ව දඹදිව යවනවා කියන කතාව මාර impressed ❤
@DidulaniSiriwardhana
@DidulaniSiriwardhana 5 ай бұрын
ආදරයට හරි ආදරණීය, තව කෙනෙක්ට ජිවිතය වැරදුන තැනින් හරි මගට එන්න පුලුවන් වෙන vibe එකක් දෙන, හැම සිදුවීමකම හොද පැත්‍ත දකින හරි සොදුරු මිනිසෙක්....❤🎉
@dhananjanagamage2816
@dhananjanagamage2816 5 ай бұрын
මම කවදාවත් ඔයාගේ videos බැලුවට Comment කරලා නෑ. ඒත් මට අද හිතුනා Comment එකක් දාන්න. මාත් ඔයාගෙම වයසේ කෙනෙක් පසන්. ඒත් ඔයා ඔයාගේ වයසට වඩා දේවල් ජිවීතේට ලගාකරගෙන තියෙනවා. ඇත්තටම හරිම සතුටුයි මගේ වයසෙම කෙනෙක් මෙච්චර දේවල් කරගෙන තියෙනවා දකිනකොට. අර අක්කා කිව්වා වගේ ඔයා ගොඩක් උත්සහවන්තයි. ගොඩක් කරුණාවන්තයි. හිත හොද කෙනෙක් . දරාගැනීම කියන එක උපරීමේටම තියෙන කෙනෙක්. කවදාවත් ඔයාව ආශ්‍රය කරලා නැති උනාට ඒක මට විශ්වාසවන්තව කියන්න පුළුවන් දෙයක්. ඔයාගේ vibe එකට මම හරි ආසයි. මොකද මාත් ඒ වගේ කෙනෙක් . කවදා හරිම දවසක ඔයාව හම්බෙයි කියලා හිතෙනවා කොහේදි හරි. ඒක ඉතාලියේදිද ලංකාවෙදීද කියන්න මම දන්නේ නෑ. ඒත් මම ප්‍රාර්ථනා කරනවා කවද හරි ඒක වෙන්න කියලා . ඔයාට ලැබිලා ඉන්න bf උනත් ඔයාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් . ඇත්තටම හරිම ලස්සනයි දෙන්නම. හැමදාම ඔය ඉන්නවා වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤🥰
@dempasan
@dempasan 5 ай бұрын
ආදරෙයි මේ ලස්සන කමෙන්ට් එකට ❤ හමුවෙමු දවසක ❤
@rrasikaliyange916
@rrasikaliyange916 5 ай бұрын
Oyage hithath hari හොඳයි ne thawa kenkws hari lasanta agaya krla ❤
@nadunichathuhewagama8043
@nadunichathuhewagama8043 5 ай бұрын
සුනාලි මාරම ලස්සනයි ...එයාගෙ ස්කින් කලර් එක 😮❤
@mr.pudumaya5913
@mr.pudumaya5913 5 ай бұрын
වචන 3 ක් ඕන නෑ පසන් අයියේ ... ජීවිතේ නිදහස වගේම තමන්ගේ ජීවිතේ විදින සුන්දර මනුස්සයෙක් ...❤❤❤
@THARU__SHA__4913
@THARU__SHA__4913 2 ай бұрын
පුදුමයා❤
@hasanmadusanka9312
@hasanmadusanka9312 5 ай бұрын
ආදරණියෙක්, ජීවිතේ විදින්නෙක්, හොද කළමනාකරණය ඇති පුද්ගලයෙක්
@dempasan
@dempasan 5 ай бұрын
ආදරෙයි 🙂🩷
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 4 ай бұрын
සතුටින් enna❤❤❤❤❤❤❤
@Shona500
@Shona500 5 ай бұрын
ජීවීතේ මොකක්ද කියලා හොදට තේරුම් අරන් දුක සතුට මොකක්ද කියලා තේරුම් අරන් හැමදේම හරි ලස්සනට ප්ලැන් කරලා අනාගතය ගැන දැන් ඉදන්ම හිතන. ජිවිතේ හොදින් සතුටින් ගෙවන්න දන්න. නියම කොල්ලෙක්... ඔයා ලකි තමයි පසන් මොකද ඔයාට හොද යාලුවෝ ඉන්නවා... ❤
@PrathibhaWickramasingha
@PrathibhaWickramasingha 5 ай бұрын
ඔයා හරි නිහතමානී බොරු පොශ් නැති කෙනෙක් අයියේ... ඇත්තටම අයියේ ඔයා මාරම වාසනාවන්තයි ඔය වයසට ඔයා ළඟාකරන් තියෙන දේවල් නිසා. මමත් කවදහරි ඔය වෙගේ ජීවිතේ විඳින්න ඕනි කියලා ඔයාගෙ vlog බලන හැම වෙලේම හිතෙනවා . ඒක වෙලාවකට motivation එකක් වගේ .😇තැන්ක්ස් අයියේ .❤ ඉස්සරහටත් ඔයාට ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@dempasan
@dempasan 5 ай бұрын
Be proud of u darling 😘 good luck
@Saheli_Sharanya_
@Saheli_Sharanya_ 5 ай бұрын
1 . කරන හැම වැඩේටම 100% උපරිමයක් කරන්න උත්සහ කරනවා 2 . ආදරණීයයි 3 . තැනට සුදුසු විදියට හැඩගැහෙන්න හැසිරෙන්න දන්නවා
@dempasan
@dempasan 5 ай бұрын
Ane 😍😍🩷
@GEMING_SIGMA_Yt
@GEMING_SIGMA_Yt 4 ай бұрын
අදරනිය ,පිස්සු කොච්චියක්,අහින්සකයි❤️❤️❤️❤️
@SudeshikaSudeshika-w1o
@SudeshikaSudeshika-w1o 5 ай бұрын
බුද්දිමත්..කරුනාවන්ත ..හිත හිද කෙනෙක් ඔයා අනේ i love you ❤❤
@SameeraniMadushani
@SameeraniMadushani 5 ай бұрын
අනේ අයියේ පොම්පේ නගරය බලන්න යන්නකෝ එකෙත් video එකක් අපිටත් අරන් එන්නකෝ😚😚
@rash_2917
@rash_2917 5 ай бұрын
07:31 Harima ageyi 😂❤️ Harima lasnna vlog ekak wageyi thama balana gaman inne ❤🎉 Adareyi Thundenatama godak 🥰❤️ brownie th hitiyanam kiyala hithuna 😢❤ Pasan ayya GANA wachana thunak kiwwoth : Funny , Sonali Akki kiwwa wagema Dharaganima wage dewal , wagema harima lovely kiyana dewal thuna thama Pasan ayyagen Mn dakapu dewal ❤🥺
@maurisudarika2766
@maurisudarika2766 5 ай бұрын
මල්ලි... බුද්ධිමත්... ලස්සනයි... ධනාත්මකයි...
@MMMDDD-x8p
@MMMDDD-x8p 4 ай бұрын
Eth eyata eka tanak waraduna e pilibada eyata watahimak na karmaya ohoma tamai
@piumiperera6817
@piumiperera6817 5 ай бұрын
ආතල් බුද්ධිමත් උත්තසාහාවන්තඉ❤ ලස්සනයි තව තියෙනවා ගොඩක් 10 කියන්නම් අවන්කඉ දක්ශඉ කටකාරඉ පිලිවලඉ හොද කොන්දක් තියෙනවා පට්ට
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg 5 ай бұрын
mage akki inneth Garda wala.. man eyata me vudeo ekA dakala kiwwa oyalath Garda Awa kiyala...Aneee eyath Hari asai man wagema oyalata...Happy Birthday Pasan Aiye ...😻❤
@chandimasanjeewani945
@chandimasanjeewani945 Ай бұрын
Adaraniyaiiiii......karunawanthai.....monawa nethath sathutin innawa
@ShaveenKaveeshaan-vc8ff
@ShaveenKaveeshaan-vc8ff 5 ай бұрын
යථාර්ථය දැනගෙන සැමදේම දරාගන්නෙක්...හොද යාලුවෙන්....වචනයෙන් පරිසමාප්ත කෙනෙක්.....
@chandimalisandunika360
@chandimalisandunika360 5 ай бұрын
දැන්නම් addict වෙලා ඉන්නේ පසන්ගෙයි සිරීමල්ගෙයි vlog බලන්න😟❤
@dempasan
@dempasan 5 ай бұрын
අනේ 🙂🙂🥹
@Yasankasamarawikrama
@Yasankasamarawikrama 16 күн бұрын
Daksha awabka nihathamani hodama hoda daruwek api gampaha api oyage siyaluma video balanwa e wagema siri puthath hoda puthek
@jananie4075
@jananie4075 Ай бұрын
Harima genuine Kind hearted Intelligent 🧠 lmyek oya pasan 3 words❤😊
@prabodhaekanayake9890
@prabodhaekanayake9890 5 ай бұрын
බුද්ධිමත්, කරුණාවන්ත වාසනාවන්ත පිස්සු කොල්ලෙක්…. Oya harıma fun malli…. Hemadama sathutin parinssamin inna… ❤❤❤❤
@HansiSamarakoon-y2t
@HansiSamarakoon-y2t 5 ай бұрын
පොළොවෙ පය ගහලා ඉන්න, නිහතමානී, නිරහංකාර කෙනෙක්❤
@erandikasapuni1745
@erandikasapuni1745 5 ай бұрын
හරිම ආදරණීයයී,හැමෝටම ලොකු පොඩි හැමෝටම ආදර්ශයක් වගේම ඇවිදින පුස්තකාලයක් වගේ බුද්දිමත් කොල්ලෙක්..ආදරෙයි❤❤❤ නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් ඔයාට🎉❤
@Subo65
@Subo65 5 ай бұрын
කලාවට අතිදක්ෂ, ජීවිතයේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් ඇති, කටට බ්‍රේක් නැති ❤ Happy birthday! 🎈
@Life-kpop-
@Life-kpop- 5 ай бұрын
ආදරණීය ,හුරුබුහුටි ,සරාගී කොලු පැටියෙක්😊😊😊😊😊😊😊
@dempasan
@dempasan 5 ай бұрын
අනේ ❤
@kgkusumalatha6166
@kgkusumalatha6166 5 ай бұрын
හරිම අවංක මනුස්සයෙක් 😊😊
@dahamnuwanjana5880
@dahamnuwanjana5880 5 ай бұрын
Lassanai vlog eka ❤ maara clean! 🎉
@dempasan
@dempasan 5 ай бұрын
Thank u
@nabiajulia5678
@nabiajulia5678 5 ай бұрын
දවසක දියුණුවේ හිනිපෙත්ත... dempasan malliya❤ gioiosa marea
@dempasan
@dempasan 5 ай бұрын
ආදරෙයි ❤❤❤
@thinadivithana7166
@thinadivithana7166 5 ай бұрын
අයියේ මට දැන් අවුරැදූ 20 ක් වෙනෝ. ඔයාව දැක්කම life මෙන්න ඔයා වෙගේ සරලව සැහැල්ලුවෙන් ඉන්න ඕනි කියලා හිතෙනවා. Ape dempasan ayiyayi and sirimal aiyayi dennama harima shok. ඔයාගෙන් life එකට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනෝ. Wish u a happy 24th birthday 🥳 🎉sending lots of love ❤️
@surangageeganage64412
@surangageeganage64412 4 ай бұрын
කරුනාවන්තයි හරි ලස්සනයි ආදරනීයයි
@vishmisaubhagya155
@vishmisaubhagya155 5 ай бұрын
ඔයාගෙ කචකචේ අහන් ඉන්න තමා ආසම😁කියන කතා මරු😹ආසම vlog channel ek😍
@anuradhawanninayaka
@anuradhawanninayaka 5 ай бұрын
පසන් ඔයා හොද කොල්ලෙක්..හැමදාම හොදින් සතුටින් ඉන්න..❤
@mishma_gamage1
@mishma_gamage1 5 ай бұрын
වීදීම , සතුට , ආදරය ❤
@janusrinayanathula7923
@janusrinayanathula7923 5 ай бұрын
කටකාර . නිර්භීත .ආදරණීය චරිතයක් 💜️
@binsarakalhara
@binsarakalhara 5 ай бұрын
හරිම ලස්සනයි හැමදාම ඔය වගේ සතුට්න් ඉන්න කියලා මම පතනවා මම ඔයාගේ හැම විඩියේ එකක්ම බලනවා අද තමයි coment එකක දැම්මේ ඔයාට happy birth day 🎉🎉❤❤
@dondonaldnarangoda8215
@dondonaldnarangoda8215 2 ай бұрын
හරිම inspiring character
@deepajayalath
@deepajayalath 5 ай бұрын
(අාදරණිය...බුද්ධිමත්... කරැනාවන්ත) චරිතයක්❤❤❤❤
@NethmiHiranya-ql4dx
@NethmiHiranya-ql4dx 5 ай бұрын
ආදරනීය , පිස්සු , කොච්චියක් 🥰🥰🥰❤ හැමදාම සතුටින් ඉන්න අයියලා ❤💜️ god bless ☸️✝️
@Renuka-fu7tg
@Renuka-fu7tg 5 ай бұрын
බුද්ධිමත්... ආදර්ශමත්... ආදරනියයි🌹
@Yasankasamarawikrama
@Yasankasamarawikrama 16 күн бұрын
Happy birthday putha
@oliverj7991
@oliverj7991 5 ай бұрын
The 3 words ♥️ 1. Courageous 2. Attractive 3. Sincere
@ruwanibalage3922
@ruwanibalage3922 5 ай бұрын
I just follow your face book too malli…! Anyhow I see you like a courageous man 👨 , a person who has made a lots of sacrifices in order to have a meaningful life😊you too looks like a kind and very sensitive person ❤ So wish you a very happy birthday and May God bless malli.
@AshikaPriyadarshani-g9l
@AshikaPriyadarshani-g9l 5 ай бұрын
ඔයානම් ඔය පොඩි වයසට මාරම දක්ශයි..පරිස්සමෙන් ,සතුටින් ඉන්න...
@dempasan
@dempasan 5 ай бұрын
Thank u
@NadeeshaMalshani-p5e
@NadeeshaMalshani-p5e 5 ай бұрын
ඒක ගොඩාක් ලස්සනයි Pasan Aiye 💛 හැමදාම සතුටින් ඉන්න
@SanjeewaPrasanna-hs8kd
@SanjeewaPrasanna-hs8kd 5 ай бұрын
හිත හොද අවංක හැමදෙම දාරාගන්න ඉවසන්න පුළුවන් ආදරණීය කෙනෙක් පසන් ඔයා හැමදාම සතුටින් ඉන්න ඔනී දෙන්නම ❤️❤️❤️ ආදරෙයි ගොඩක් ❤️❤️
@dempasan
@dempasan 5 ай бұрын
ආදරෙයි 🩷 ජයෙන් ජය ඔයාටත්
@nimeshadedugala
@nimeshadedugala 5 ай бұрын
Positive minded Intelligent Kind person ❤❤❤❤❤
@dempasan
@dempasan 5 ай бұрын
Thank uuu
@indumathisilva6645
@indumathisilva6645 5 ай бұрын
Budusaranai .ඔයාlata හැමදාමත් ආදරෙයි හැමදාමත්
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 5 ай бұрын
උත්සහවන්ත .බුද්දිමත් .අවන්ක සහොදරයෙක්...video ගොඩක් ලස්සනයි අදරෙයි ❤❤❤❤❤ ඔයල ඔක්කොටම
@dempasan
@dempasan 5 ай бұрын
ආදරෙයි 🩷
@roshaninadeeka6256
@roshaninadeeka6256 5 ай бұрын
Attractive, vindictive, knowledgeable person ❤ happy birthday the udichchii 🌚❤️
@ImeshaMadushani-p8n
@ImeshaMadushani-p8n 5 ай бұрын
Pasan mallige කතාවට man hari ආසයි
@rasikaudagama2343
@rasikaudagama2343 5 ай бұрын
හරිම ආදරනීයයි, හරිම දක්ශයි, හරිම වාසනාවන්තයි ❤❤
@erandabathiya2833
@erandabathiya2833 5 ай бұрын
ධනාත්මත,දක්ෂ,බුද්ධිමත් කෙනෙක් අයියා❤
@nilanthiekanayaka-ff1bu
@nilanthiekanayaka-ff1bu 5 ай бұрын
akarshaniyai , nihathamani ,adarshamath posh eka age dagana na ekama athi hoda puthek mamath oyagen igana gatha godak dewall thiyenawa . Theruwan saranai
@dempasan
@dempasan 5 ай бұрын
Thank u 😍😍
@Pawanihansika-z
@Pawanihansika-z 5 ай бұрын
Happy birthday අනේව්ව්
@nawa5753
@nawa5753 5 ай бұрын
A handsome and loving person with the best personality ❤️🥰 wish you stay happy and healthy for the rest of your journey 🎉
@aaryanakasha9835
@aaryanakasha9835 4 ай бұрын
පසන් කියන්නේ සක්කිලි කටේ මහා රැජිණී.. මූට අම්මා ඉදුල් කට ගාලා තියෙන්නේ සවලේන්ද කොහෙද 😂... ආදරෙයි කොල්ලො දෙන්නට ඉතිම්.හැමදාම සතුටින් ඉන්න ❤
@samanthanawarathna3100
@samanthanawarathna3100 5 ай бұрын
Courages Life enjoying Brave one
@MalishaparamaiParami-ug9fx
@MalishaparamaiParami-ug9fx 5 ай бұрын
Oya dennama hrima luky,hemadama oyawage sathutin prissmin adren inna dennma❤✨️❤😊
@MMMDDD-x8p
@MMMDDD-x8p 4 ай бұрын
Sunali lassanai hoda kenek ❤❤❤
@Diseni-b5j
@Diseni-b5j 5 ай бұрын
Kind Strong Can make us laugh
@dempasan
@dempasan 5 ай бұрын
Thank uuu
@adtele2965
@adtele2965 5 ай бұрын
Happy birthday to you ❤..you are a very great person..love you..both.
@chandrikaDissanayake-b1g
@chandrikaDissanayake-b1g 5 ай бұрын
3 word is your well planner : your so kind parson: your so brew ❤❤
@ImashaHansani-x1b
@ImashaHansani-x1b 5 ай бұрын
Hodai adaraniyai senehebarai pasan oyaa ❤❤❤
@SadalathaJayasingha
@SadalathaJayasingha 5 ай бұрын
buddimath ❤.karunavanthai.❤adaraniyai .....me vachna 3 vitharak neve oya laga thiyenne.matakiyanna therenne ne malliyo oya hari hodai .adarei oyalata❤❤❤❤❤❤❤❤❤
@maheshifernando6939
@maheshifernando6939 5 ай бұрын
Very loveable,Creative,and people s happy pill💊
@roshanigunasekera1128
@roshanigunasekera1128 5 ай бұрын
Pasan's finger nails are very nice. Very well maintained ❤️
@NishadiKasthuri
@NishadiKasthuri 5 ай бұрын
හැම දාම සතුටින් ඉන්න පසන් and සිරි දෙන්නටම ආදරෙයි
@supunweerarathna2292
@supunweerarathna2292 5 ай бұрын
Open minded, funny, motivated.
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
ලස්සනයි ආදරනීයයි හැමදාම සතුටින් ඉන්න ලැබෙීවා ❤❤
@dempasan
@dempasan 5 ай бұрын
Oyatath 🩷
@mindulijayawardana3836
@mindulijayawardana3836 5 ай бұрын
Positive Multi talented Independent
@WasanthiHenarath
@WasanthiHenarath 5 ай бұрын
පුතා ඔයාට හැමදෙයක් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤
@dempasan
@dempasan 5 ай бұрын
Thank u
@rajitharuwan513
@rajitharuwan513 5 ай бұрын
Thawa travel vedio oni malli
@MadaviShashikala
@MadaviShashikala 5 ай бұрын
සුන්දර යි කලාකාමී යි ආදරනිය යි
@surangisurangi7772
@surangisurangi7772 5 ай бұрын
Godak adarei oyata pasan...
@chandrikaDissanayake-b1g
@chandrikaDissanayake-b1g 5 ай бұрын
🎉🎉❤❤happy birthday 🎂 putha
@yashom306
@yashom306 5 ай бұрын
Smart Admirable Funny ❤
@dendrophil635
@dendrophil635 5 ай бұрын
Smart lovely talented ❤
@thusharihearath7151
@thusharihearath7151 5 ай бұрын
ආදර්ශමත් , උත්සාහවන්ත, උගත්
@dempasan
@dempasan 5 ай бұрын
😍😍😍
@Pawanihansika-z
@Pawanihansika-z 5 ай бұрын
වචන තුන * හරිම ආදර්නීයයි . *හරිම ආදර්ශවත්. *බුද්දිමත් වචන තුනක් මදි මේ හලෝ බැරි වෙයිද වචන ටිකක් වැඩි කරගන්න්😊
@NilukaMalkanthi-dz2tq
@NilukaMalkanthi-dz2tq 5 ай бұрын
Lassenayi...........malli
@ruwinineranjana6998
@ruwinineranjana6998 5 ай бұрын
පණ්ඩිත😏කඩවසම්🌝 ආදරණීය ❤️
@dempasan
@dempasan 5 ай бұрын
😍😍
@kamaniwasantha3227
@kamaniwasantha3227 5 ай бұрын
Talented intelligent good creater
@dempasan
@dempasan 5 ай бұрын
Thank u
@dilhanithakshila1847
@dilhanithakshila1847 5 ай бұрын
1.බුද්ධිමත් 2.අාකර්ෂණීයයි.(ලගින් ඉන්න අයට අාදරණීය අැති.) 3.උත්සාහවන්තයි
@dempasan
@dempasan 5 ай бұрын
Thank u 😍
@Pawanihansika-z
@Pawanihansika-z 5 ай бұрын
ආදරෙයි අනේ දෙන්නටම කතා කරන විදිය ශෝයී හැලය වැඩිය කතා කරන් නෑ නේ
@sandaliabeysekera5847
@sandaliabeysekera5847 5 ай бұрын
කෑම හදන වීඩියෝ එකකුත් ඕනේ මල්ලියෝ😌
@dempasan
@dempasan 5 ай бұрын
Gennam 🙂😍
@Ranjunasonali
@Ranjunasonali 5 ай бұрын
kauru bannath ganan ganda epa oyala kagenwath kala adala innane hamadama denna adaren inda duwa ❤️
@renukamanel5561
@renukamanel5561 5 ай бұрын
Happy birthday p🎉🎉🎉🎉🎉🎂🎂🎂🎂🎂🎂 vidiyo eka godak lassanai woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ adarei godak❤❤❤❤❤ ❤❤❤❤❤❤
@dempasan
@dempasan 5 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@anushkaperera372
@anushkaperera372 5 ай бұрын
Koheda appa eda hayyen giye piazza caur atule paraka giye malli kiyala ke gahuwa akka 😂ane oyawa mama adura gatta ❤ oyala shok ane 🎉❤
@dempasan
@dempasan 5 ай бұрын
Ane sorry aneee
@cheemz9470
@cheemz9470 5 ай бұрын
🥲ane mnda mn ehema vlogs balan na. Ee unt oyage eewa hama ekakma balala thiyenw mn. Much love❤
@dempasan
@dempasan 5 ай бұрын
Thank u anee 🥹🥹🩷
@chameeranilmini8041
@chameeranilmini8041 5 ай бұрын
බුද්ධිමත්, දක්ෂ ,හොඳ ළමයෙක්
@dempasan
@dempasan 5 ай бұрын
😍
@DelumiManjula
@DelumiManjula 5 ай бұрын
බුදු සරණයි පුතේ දෙනාටම ❤❤❤❤
@dempasan
@dempasan 5 ай бұрын
ඔයාටත් ❤
@rashmipavithra9941
@rashmipavithra9941 5 ай бұрын
Happy birthday too you pasan❤❤❤
@RidmaNikeshala
@RidmaNikeshala 5 ай бұрын
Good Luck 🎉
@Komari-dv1bt
@Komari-dv1bt 5 ай бұрын
Happy Birthday kathawa iwarayk na😅😅😅😅❤❤❤
@dempasan
@dempasan 5 ай бұрын
Ow ane 🤣🤣🤣
@mandela349
@mandela349 5 ай бұрын
කෙල්ලෙක්ට වඩා කොමලේ කොල්ලෝ උඹේ. හරිම අගෙයි ,උදාරයි උදාරයි
@RidmaNikeshala
@RidmaNikeshala 5 ай бұрын
Daraganeema 1, 2 sensible , 3 kind for all
@mr.krishen6412
@mr.krishen6412 5 ай бұрын
Sei molto bravo ❤
@sawaniromeenafernando
@sawaniromeenafernando 5 ай бұрын
Mokakda hethuwa dannenh marama widihata abbagi wela inne aiyage videos walata vlog ekak danakan balann iinne ❤😊
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН